This 300% tax bullshit must end . 'It should be maximum 10% for cars below 1.2 ltrs 20% for those upto 2 5ltrs .& maybe 30% to 50% for any thing above 3.0 ltrs ...' period .
Very good point Gentleman, I drive An A3 Audi 2016 which is only about £4000, i can't even buy a Tuk in Sri Lanka. His point is absolutely correct, hopefully the new government listens to people like him.
Thanks for introducing a vehicle suitable for the middle class people. And hope the government will reduce the duty to a reasonable rate so that everybody can own a comfortable vehicles .
Janadipathithumini me wahana genwala, Apita Aduwata denna please 🙏 Ape daruwanta wahanayak aran denna ashawen inne!! Api Ratawalwala inne , mas patha gewanna hari gannam, please 🙏
Aasai apith apitama kiyala car ekak ganna.eth me tiyena Ganan walata eka heenayak.godak pin oba tumata me widiyata danuwath karala minissunta denna ganna puluwan tathwekata ida salasa denna ganna uthsahayata.
දහනායක මහතාගේ කතාව හරියටම හරි ...අලුත් ආන්ඩුව මෙි වගේ ඒවා දකින්න වැඩ පිලිවලක් යොදන්න බලන්න මහත්තයෝ,,,ලොකු උදව්වක්...❤❤❤
මිනිස්සු මැරෙන්න කලින් සැප විඳින්නට මේ දරන උත්සාහයට ඔබතුමාට බොහොම පින් ❤
හොඳ යෝජනාවක්. Three wheelers වලින් වෙන අනතුරු, ජීවිත හානි හා ආබාධිත තත්ත්වයට පත්වෙන පුද්ගලයින් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වෙනවා. අනිත් කරුණ තමයි අනෙක් වාහන වලට පාරේ යන්න තියෙන අපහසුව. 3 වීලර් වල වේග සීමාව පැයකට කිලෝමීටර් හතළිහ නිසා සහ වමෙන් පැදිය යුතු නිසා බර වාහන රියදුරන් බලවත් අපහසුතාවයකට පත් වෙනවා. විශේෂයෙන් ම ආනයන අපනයන බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන trailer හා ලොරි වරාය, ගුවන්තොටුපල හා අදාල කර්මාන්තශාලා වලට නියමිත වේලාවන්ට ගෙනයන්න අපහසුයි. බොහෝ වෙලාවට ගාට ගාට යන වීල් දෙකක් ඉදිරියෙන් ගියොත් ඉස්සර කරන්න හරිම අමාරුයි. විනාඩි ගණනාවක් පසුපසින් ගිහිල්ලා ඉස්සර කරපු ගමන් රථවාහන වැරැද්දකට අහුවෙනවා. එම නිසා මේ යෝජනාව ඉතාමත් කාලෝචිතයි.
ඔබතුමා හැමදාම උත්සාහ කලේ මේ වගේ වාහනයක් දෙන්න පොඩි මිනිසුන්ට ..බලමු මේ පාරවත් උත්සාහ සාර්ථක වේන්න කියල හදවතිම්ම සුබ පතනව...🎉🎉
ඇත්තෙන්ම වටින කාර්යක්...හැම මනුස්සයෙක්ම ආසයි තමන්ගේ කියලා වාහනයක යන්න...
ඔව් මිනිස්සු ආසයි ඒත්
Malima rajaya.oka karanava mata eka s....ti.raiii...
ඔබේ කතාව සහතික ඇත්ත .කොයි වෙලේ හරි මැරේන්න ඉන්න මිනිස්සු.නොමැරෙන අය වගේ වැඩ.😢😢😢😢
ඔව් අපි මැරෙන්න මිනිස්සු ඉන්න ටිකෙ ආස දෙයක් කරන් ජිවත් වෙන්න නෑ
Aniwarrayen miniss wada karanne kisimadaaka marenne nae wage
රටේ ජනතාව අනුර දිසානායකට ඡන්දේ දුන්නේ පොරොන්දු ඉටු කරයි කියන විශ්වාසයෙන්
අනිවාර්යයෙන්
ලංකාවට වහන්න ගේන්න ඉක්මනින් හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා..
අනිවාර්යයෙන් අපි එහෙම හිතමු
ඇත්තටම මේ වගේ වාහනයක් ලංකාවේ ජනතාවට ගන්න ලැබෙනවා නම්
අපේ රටේ මිනිස්සු කොච්චර පව් කාරද කියලා හිතෙනවා
ඔබතුමා කවදත් මේ රටේ මිනිස්සු ගැන කතා කරනවා.බොහොම ස්තුතියි
වැඳ නමස්පූර්වක ඔබෙි අදහසට ගරුකරනවා
මේව ලක්ශ 10ට දුන්නත් ලීසිං කාර මාෆියා කාරයෝ ලක්ශ 30ක් සූරාකන ක්‍රමයත් නැති වෙන්න බැංකු පද්ධතියන් ලීසිං උදවුවක් ඕනි,,
Ow e kathawa aththa
සියලු දෙනාගෙන් ඉල්ලා සීටින්නෙ වාහන ගෙන්නනකන් වාහන නොගෙන ඉන්න පුලුවන් නම් වාහන මිල අඩු කරන්න පුලුවන් ජනතාවටම බලන්න wagan r කියද තිබුනේ දැන් කීයද මිල හම කෙනෙකුගෙම එකම අසාව වාහන අසාව
ඇත්ත ගොඩක් මිනිස්සු බයයි වාහන මිල අඩුවෙයි කියලා ,ඒ ගිනි ගනම් වලට ගත්ත අය සනහර සේල් කරන අය කියන්නේ වෙනම කතාවක් .කොහොම උනත් මේ අසාධාරණය මිල වෙනස් වෙන්න ඕනි
අනිවාර්යයෙන්ම Ayya...@@palama01
වහාන අඩු කරන්න පුලුවන් ජනාධිපති තුමන්ට එතුමට ජය ❤❤
තිවි්ල් එක පිනැන්ස් එකෙන් අරගෙන කාර් දුන්නනමි ඉවරනේ එ පිනැන්සෙකම ගෙවනගෙන යන විදියට
ඔබතුමාගේ කතාව ඇත්ත නමුත් එක එක වාහන පෙන්නුවාට වැඩක් නෑ ඕවගේන ක්‍රමයක් මේ රටේ ඉන්න නිලධාරි කියන උන්ටයි මහතැනැයි උන්ටයි කියලා දෙන්න
Ow api balamu me anduwa deyak karaida kiyala
Ow
Anura sir please import vehicles by the first of January my whole family voted for U so make decisions as soon as posible
Same, we want base modelz Camry and Accord to sell at a reasonable price.
👍👍👍
Yes pls.. we want to buy a car..
ඔව් , මේ ලංකාවේ කලු කඩ මාකට් වහලා දාන්න නං අනිවාරෙන්ම වාහන ගෙන්නන්න ඕනෙ
This 300% tax bullshit must end . 'It should be maximum 10% for cars below 1.2 ltrs 20% for those upto 2 5ltrs .& maybe 30% to 50% for any thing above 3.0 ltrs ...' period .
මහත්මයා මේ දේවල් ජනාදිපති තුමාට දැනුම් දෙන්න... Pls 🙏
ඔව් හොරයක් බොරුවක් නැතුව රට කරන්න පුලුවන්
මෙ දේවල් අනුර කුමාර ජනාදිපති තුමන්ට නෙත ගැටේවා..❤❤
මම ගෘප් වල ෂෙයා කලා
❤️❤️❤️❤️❤️❤️❤️ වටිනා අදහස් ටිකක් npp එකෙන් මේ ගැන සිතන්ඩ
Gm,මහත්තයාට පුළුවන් ද ජනාධිපතිතුමාට මේ ගැන කතා කරන්න
බිත්තර මිල ගැන බලමු. ඊයේ/32/අද /39/යි දවසින් දවස කුකුල් කෑම මිල ඉහල පහල යනවා ඇති නෙද. බිත්තර මිල ගැන පෙන්නුවේ උදාහරණයක්.වාහන ගැන දහනායක මහත්තයා කතා කරන්නේ අද ඊයේ නෙමේ නේද. හිත හොද කෙනෙක්. ස්තුති.
Pawkara wedak biththara mas kana eka.
රෝද තුන පාරට හරි බයානකයි හරියට අනතුරුයි. ඒවා පදින අයත් කිසිම සංවරයක් නෑ. මේ කුඩා කාරය ප්‍රචලිතකර taxi රියදුරුට වෙන්වූ යුනිෆොර්ම් එකක්ද ටයි පටියකුත් එක්ක නියමකල යුතුයි එවිට ඔවුන් ගව්රවනියව හැසිරෙනවා නොදැනීම. ජනතාවට ගව්රවයක් වෙන්නේ එවිටයි.
බස් රථවලට සුවයන්ක්රිය දොරවල් සහ දුම්රියට දොරවල් පිටරටවල මෙන් තිබීම ඉතා වැදගත්. මහජන ජීවිතවලට ආරක්ෂාවක් ඇතිවෙන්නේ එවිටයි.
රාජ්‍යසේවය කරන්න සුවදායක ප්‍රවාහන සේවයක්ද තිබිය යුතුයි. ඔවුන් උදේට දුම්රියේ එල්ලී හිරවී වැඩට එන්නේම පීඩාවෙන්. 🇱🇰
ඔව් ගොඩක් බයානකයි
ලක්ෂ 270000 හේ වාහනය ඔය මොන අය බලයට ආවත් උපරීම බදු ගහලා ලක්ෂ 2700000 කට වත් ගෙන ත් දෙන්නේ නැ. මහත්තය ගෙ කතාව සම්පූර්ණ ඇත්ත. පාලකයා සැප රියේ ගියා දුගියා බස යේ දුම්රියේ, බයිසිකලේ, three whee le ....යනවා.
ඇත්තටම හොද අදහසක්
Ow aththa
ඇත්තටම වටිනවා
ඔව් සහෝදරයා
අනුර සහෝදර ජනාධිපති තුමා,මෙිමිලඅඩු වාහන ගන්න ක්‍රමයක් හදල දෙන්න. මෙිගැනපැහැදිලිකල මහත්මයාට බොහොම ස්තුතියි.❤❤
ඇත්තටම වටිනා අදහසක්.
සම්පූර්න ඇත්ත අද අනතුරැ වැඩි 3වීල්. පාරෙ යන්න බෑ .. ඉන්දියාවේ දහ ජරාව ගෙනත් ලංකාව කෑවා.. රටේ අපරාදයක් නොතනද එතන 3 ත්‍රි වීල් එකක් සම්බන්ධයි.. හොද වෘතිය සුදුසුකම් තියන දැනුම තියන අය 3වීල් වලට යටවෙලා.. දන්ෂවඩු කර්මිකයෝ. ඉෙක්ට්රේසන්ලා. තව තව අය ත්‍රි රෝද එලවනවා .. අඩුම පොල් කඩන එකෙක්වත් දැන් හොයා ගන්න අමාරැයි
Very good point Gentleman, I drive An A3 Audi 2016 which is only about £4000, i can't even buy a Tuk in Sri Lanka.
His point is absolutely correct, hopefully the new government listens to people like him.
Niyama mahathmayak budu saranae
ඔබේ කතාව සහතික ඇත්ත. හිටපු උන්ට ඕනේ උනේ උන් සැප විදිමින් ජනතාව මහ මග දුක් විදිනවා දකින්න
අනුරට මේවා දැනේවා
මම ගෘප් වල ෂෙයා කලා
ඇත්තටම අපේ රටට ප්‍රධාන මාර්ගවලට ත්‍රීවිල් ඇතුළත් කිරීම නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස මා ඉතා කාරුණික ඉල්ලා සිටිම මන්ද ත්රිවිලය කියන්නේ ප්‍රධාන මාර්ගයක එක ගමන් කිරීම ආරක්ෂා සම්බන්ධව ප්‍රශ්න වනු ඇත අප රට තුළ ප්‍රධානම හේතුවක් වනු ඇත්තේ අනතුරු වීමට සුළු වහන ප්‍රධාන මාර්ගවල ගමන් කිරීමය
වර්තමාන ආණ්ඩුව ජනතාවගේ යහපත වෙනුවෙන් තීරණ ගන්න බව අපට විශ්වාසයි
යකෝ අපි හම්බ කරන සල්ලි වලින් අපිට වාහනයක් ගන්න බැරිනම් මොකක් ද බං ඒ රටවල්, මොනාද බං ඒ jeevitha. මොනාද බං අපි jeewath වෙනවා කියන්නේ 😢😢
ඔව් ඇත්ත අපි ජිවිතේ විදවනවා ,ඉවසන් බලමු මේ රජය රටට හොදක් කරනවා
ජයවේවා ape lankwe manusyakta . වාහනයක් ganna hinne ekmnta සැබෑ karana denna ජනපති ❤🎉
අපේ රටේ ගොඩක් අයට තියෙන මානසික තත්ත්වයක් තමයි අපි විතරයි හොදින් ඉන්න ඕන කියලා මහ කුහක මිනිස්සු ඉන්නවා තවමත් අපිත් ඉපදුනා කරුමෙට ජීවිතය පුරාම රස්සාවක් කලත් වාහනයක් ගන්න බෑ ඉතිරි වෙන්නේ නෑ අපිව හූරගෙන කනවා..
ජයවේවා ....රටට යහපත් අනාගතයක්......
අනිවාර්යයෙන්ම ත්‍රී විල් ටික ඉන්දීයාවටම පටවලා ඉන්දිවෙත් තියෙනවා ලස්සන වහන එහෙන් ගෙන්න පුළුවන් අලුතින්ම වහාන.❤️ ජපානෙටත් දැන් ඉන්දියානුවෝ වහාන නිශ්පාදනය කරලා යවනවා..👊👍
You are right.
Stop importing electric cars
ඒ වැඩ පිලිවෙල හරියටම ඉටු කරනවා නමි කොචිචර හොදද හැම කෙනෙක්ම අාසයි තමන්ගෙම කියලා වාහනයක් පදින්න මෙි වීඩියො ඒක ගරැ ජනාධිපති තුමන්ගෙ නෙත ගැටෙිවා🙏
අනිවාර්යයෙන් ඉක්මනින් මිනිස්සුට යහපතක් වෙනවානම් ලොකු දෙයක්
@@palama01 ඒක අැත්ත පවි නෙ හැමොම අාසයි හෙිද ගෙයක් වාහනයක් තියෙනවා නමි නේද 🙏😊
සහතික ඇත්ත ....
රජයට ආදායමක් ඇතුව පොදු ජනතාවට සහනයක් ...
අපටත් මෙවැනි වාහනයක් ලබාගැනීමට අවස්ථාව ලබාදෙන්න ...
අප පත්කල නව රජයේ ජනාධිපතිතුමාගේ අවධායට යොමුවේවා ... !!!
වීඩියෝවේ කථාකල හැම වචනයක්ම ඉතාමත් වටිනව ... !!! 👍👍👍👍👍👍👍
Aththatama godak hoda dayak janadepate tumane maya ahensaka janatawata labadanna obatumata budusaranae
අපේ මිනිස්සු 3විල් එකක් ගන්නත් ඉට වඩා වියදන් කරනව කිලෝමිටර් ලක්ශ ගනන් දුවපුව .අලුත් ආන්ඩුවෙන් වෙනසක් කරයි කියල බලාපොරොත්තු වෙනව
ඔව් ඒක ඇත්ත අපි බලාපොරොත්තු තියන් ඉමු
Obatuma Niwaradeeiii, Tanikarama widuli car aaawoth Arabiya bankoloth nee.
Good News thx.
දියුණු රටක් නං හැදෙන්න ඕන පොදු ප්‍රවාහන පද්ධතිය
We are middle class people . Pls go ahead with this. Pls Mr President we have great Hopes on you
You are great 👍 I like you idea
අනිවාර්යයෙන් ම අලුත් ආණ්ඩුව මේවා ගැන සොයා බලන්න. අපේ රටේ මිනිස්සු පව්
අපේසහෝ මොනවා හරි කරයි මචෝ
New government should promote public transport. He is trying to boost his business
Thanks for introducing a vehicle suitable for the middle class people.
And hope the government will reduce the duty to a reasonable rate so that everybody can own a comfortable vehicles .
Well said
ලගින්ම ඉන්න අය ජනපති තුමාට මේ පිළිබඳව අවධානය යොමුකර මේ වැඩපිළිවෙළ ආරම්භ කරන්න පින් සිදුවේවි
❤
අපි ජීවිතෙන් බාගයක්ම මැදපෙරදිග දුක් වින්දත් තාමත් බැරිඋනා වාහනයක් ගන්න
Aththama kathawak. Kochchara loku hinayakd car ekak tamangema kara ganna.😢❤
ඇත්තටම ත්‍රීරෝද රත නම් මල වදයක් රටට
අලුතෙන් වාහන ඕනේ ලංකාවට ගෙන්න
ඔව් ගන්න අයට ගන්න ඔනි
අනිවාර්යයෙන්ම මේ අයගෙන් උදව් උපකාර අරගෙන වාහන ගේන්නකො. .
එක එක කොම්පැණි වලට නොදි සාධාරණ මිලක් අරං අපට ගන්න සලස්වා දෙන්න. බුදු සරණයි
ඔතන මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා ලංකාවේ සංචිතයත් එක්ක.. කලින්න් එවුන් නය අරං විනාශකරලනේ මේක නයකරලා හිරකරවලා
අලුත් ආණ්ඩුවටවත් ඔය කතාව හරියට තේරුම් ගියොත් ලොකු දෙයක්.
Brand new වාහන ඇරෙන්න පරණ වාහන ගෙන්නන එක නං සුබ දෙයක් නෙමෙයි
මේ රට කුණුගොඩක් කරන්න හදන්නේ..
ඔයිට වඩා හොඳයි පොදු ප්‍රවාහනය මීට වඩා දියුණු කරන එක
Janadipathithumini me wahana genwala, Apita Aduwata denna please 🙏 Ape daruwanta wahanayak aran denna ashawen inne!! Api Ratawalwala inne , mas patha gewanna hari gannam, please 🙏
ඔව් ගොඩක් අය බලාපොරොත්තුව වඑකයි
Lankawe minissunta sapa widinna puluwan Kiya hamadama kiyapu manussayek
100% agree with your thumbnail
thanks dr
සර් ඔබේ කතාව හරි මටත් තියෙන්නේ රෝද තුනක් අපි ගොඩක් කැමති ඔබතුමා අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට කියලා වැඬේ කරලා දෙන්න ❤❤❤❤
Thanks for the valuable advice
ඇත්තටම අවුරැද්ද අනුව පාවිච්චි කරපු වාහන වලට පාලන මිලක් දාන්න පුලුවන් ද.අවුරැදු 30 විතර පරන වාහනවල මිල බලනකොට දිරන යකඩ වලට යනමිල.
Oba thuman rajaya danuwat Kara thawa tawat janathawa wenuwen sarthaka karaganna sthutiy🎉
සුපිරි කතාව
ඔබතුමා කියන විදිහට හරි.ලංකාවේ වාහන sale කරන්නේ එක පිරිසක් ඒගොල්ලෝ මාෆියාවක්. ඒගොල්ලෝ මහින්දලගේ රනිල්ලාගේේ කට්ටිය.අලුතෙන් මිනිහෙක්ට නැගිටින්න දෙන්නෙත් නෑ නැගිට්ටොත් ලොකු ප්‍රශ්න දාලා කඩල බිඳලා නැති කරලා දාන කට්ටිය තමයි ඉන්නේ.අපේ අනුල සහෝදරයා දෙයක් කරොත් තමයි හොඳ.හැබැයි ත්‍රීවිල් කියන සබ්ජෙට් එක ලංකාවෙන් අයින් කරන්න නම්ම් ඕන.මෙය එකපාරටම නොවේ ක්‍රමානුකූලව කරන්නන ඕන.
Me mhattaya kiyana vidiyata Karanna bari Api Hoda whanayak padinna one janadi pati tumani Meka hoyala balala wada karala dennna ❤❤❤❤❤❤ jp
Aniwa ow aththa
He is such a good man ❤❤
අනිවාර්යෙන් අවුරුදු 5 6 පරණ වාහන ගෙන්න අවසර දෙන්න අනුර ජනාදිපතිට මොලේ පෑදේවා
හරියටම හරි
President sir we are awaiting for you . Please important cars by 2025 my one and daughter and my self voted for you .
Jayawewa malli ape hinayata
ජයවේවා අයියා
ලංකාවෙ 3wl සියල්ලම බංග්ලාදේශයට හොඳ මිලට යවන්න පූළුවන්.බංලාදේශයෙ දුපත් වල මෙයට ඉල්ලුම් ඇත.
ලක්ෂ 15 දෙන්න පුළුවන්ලු..දුකයි අපි ගැන
අපිට මේවා හීනයක් මහත්මයා 🥺🥺🥺
I also supported immensely to bring NPP to power
👍👍
වාහන ගේන්න පිටස්තර අයට දෙන්න epa rajayen පමණක් ගෙනත් විකුණන්න
Import small cars. Encoursge long distance travelling by public transport.
Maximum leasing 25%.
mama hithanawa oyata therena de ddn inna janapathita threai kityala attahamai me wage oluwak pahala wenawa nam oyata pin kiyala pennaawata lankawe inna oluwa thiyana minissu bihi wewa lankawe minisunta\
Aasai apith apitama kiyala car ekak ganna.eth me tiyena Ganan walata eka heenayak.godak pin oba tumata me widiyata danuwath karala minissunta denna ganna puluwan tathwekata ida salasa denna ganna uthsahayata.
හැබැයි අනුර සහෝදරය මෙහෙම කරයි කියල හිතන්න පුලුවන්.මේවායේ ගෙන්නා දෙන්න.226දෙනා මොනවාහන ගත්තත් කමක්නෑ.මේවායේ වෙනරටවලට මෙයා යවනව.ඉතින් අපේ රටේ පොඩි මිනිහට ගන්න හදල දෙන්න.මේවකරනවනමි කොචිචර වටිනවද.මේව මහජනතාවට ගෙන්නල දෙන්න.දුප්පත් මිනිහට මේවගෙ වාහන ගෙන්නල දෙන්න.මේවැඩසටහන වසර ගානක ඉදල කියනව.හැබැයි පැවති රජයන් කලේනෑ.මේආංඩුව කරලදෙයි කියල හිතනව.
වාහන කොච්චර අඩු වට තියෙන වා කිව්වත් ගන්න ගියාම කොහෙද තියෙන්නේ අපි නම් අඩු වට තාම දැක්කේ නෑ
இந்த வாகனம் இலங்கையில் எவ்வளவு பெருமதி சாதாரண மக்களுக்கு எவ்வளவு பெருமதி கொடுக்க முடியும்
ඔව් ඇත්ත
❤ජනාදිපති තුමාටම මේක පෙනේවා
ඇත්ත කතාව
බ්ලධාරින්ගෙ නෙත ගටේවා... 🙏🙏
දහනායක මහතා හරියට හරි
බුදු සරණයි
Duppath menesunta sapa danna.very good
Aniwa
ඇන්ත ඔබතුමාගේ කතාව
ත්‍රිවිල් වෙනුවට දෙන එක නම් ප්‍රැක්ටිකල් නැත.. එතකොට හයර් ගාස්තු විශාල විදියට ඉහළ යනවා.. මොකද මේ වගේ කාර් එකක් මේන්ටේන් කරන්න.. වියදමක් යනවා ත්‍රීවිල් එකට වඩා.. රෝද හතරටම හැත්ත දාහක් විතර යනවා.. ත්‍රීවිල් වෙනුවට නැතුව අඩුමුදලට කාර් එකක් ගන්න පුළුවන් විදියට ගෙනාවනම් හරි.. එතකොට ත්‍රීවීල් වල මිල අඩු වේවි
ඔව් හැම අතින්ම වාසි අවාසි තියනවා හැබැයි වාහනයක් ගන්න තැනට මේ රට දියුණු කරානම්
Jaya wewa oba thumata
හැමකෙනාම වාහනයක් ගන්න ආසයි.ආන්ඩුව මේ ගැන බලනවනම් හොදයි. .
Sir , u had better to propose d to our new Prasidan. ❤
මේ කාර් එක නම් shape decent