The Vitz came from Yaris platform as a JDM car mate and it’s much better than Wigo. The Wigo is more budgetary than Vitz. It’s not worthy for 10M even in brand new condition.
But what ever you say prevailing used car prices will come down with the commencement of used car imports by next year. UNIMO already advertised their proposed brand new car selling prices around Rs.7.6Mn. for three 2025 models & called for advance bookings. If so, who will buy a 2016 Vitz used car for Rs.8.5Mn.?? Accordingly, current extraordinary used car prices will surely come down from a considerable margin.
Mama inne japane, badu adukarala aurudu7k parana vahana gennanna dunnoth japan alto wage podi car rs3000000 ta ohata ei, ehema unoth oya vahana mila godaak aduwenawa.
If vehicles imported, models of 2022, 2023, and 2024 will come to SriLanka . If 2022 comes 80 million, you think that 2016 models' prices remain the same: people will rush to buy 2021 models not 2016, very simple
Me kiyana katava visvasa karanna ba mokada kole 30000 ta giya dan yanne 18000i tax eka adu kalit kohomat adu venava anika aurudu 5parana vahana genna dunnot kohomat adu vei man hitanne 😊
Floor tiles වලට උන දේ මතකද?3500ටත් ගියා.දැන් 1000ටත් තියෙනවා.මෙතන තියෙන්නෙ ඉල්ලුමට සරිලන සැපයීම නැති එක.වාහන ආනයනය කරනව කියන නිල නිවේදනය රජයෙන් නිකුත් කරන පමාව විතරයි ඔය ව්‍යාජ මිල පරන වාහන වල අඩු වෙනවා.මොකද ඔය මිල රජයකින් වැඩි කරපු එකක් නෙවෙයිනෙ.රජයට අදාලනෑ කළුකඩ මිල.ඒඅය් ගේන්නෙ ජපන් මිලට.බොහෝවිට වසර හතක් පරන වාහන ගෙනෙයි
Ane pala huttoooo
කවුරු කොහොම කිව්වත් ඇත්ත කතාව වාහන මිල අඩු වෙන්නෙ නෑ ...මොකද 2019 අන්තිමට වාහන ගේනකොට ඩොලර් එක තිබ්බෙ 180ට දැන් 300 සීමාවේ එදා , උදාහරණයක් හැටියට ඩොලර් 10,000 ක වාහනයක් රුපියල් ලක්ෂ 18යි දැන් එම මිලට ම ගෙන්නුවත් ලක්ශ 30ක් වෙලා මේ ඩොලර් රේට් එක ගැන ලන්කාවෙ ගොඩාක් දෙනෙකුට වැඩි අවධානයක් නෑ පොඩ්ඩක් හිතල බලන්න ලන්කාවෙ ගොඩාක් ඉන්නෙ ගනන් කාරයො නෙ
ඒක හරි මහත්මයා.ඔයා japan auqtion එකකට ගිහින් බලන්න අවුරුදු 5ක් 6ක් පරන වාහනයක මිල.6000usd වලට වඩා අඩුයි.පරන වාහන ආනයනය කළොත් ගොඩක් අයගෙ වාහන හීනය සැබෑවෙයි.
@@bandarawijeweera8797උබගෙ වාහනේ විකුනගන්න බැරි උනාද?පාරෙ යනකොට පරිස්සමින් පලයන්.
@@uddikajayasinghe5339 ජපානේ කියන්නේ වාහන හදන රටක් එහෙම රටක කොහොමත් වාහන මිල අඩුයි. හැබැයි ජපානේ වාහනයක් ගන්නවට වඩා වැඩි වියදමක් යනවා වාහනේ නඩත්තු කරන්න ඒක නිසයි ඒ රටවල පොදු ප්‍රවාහනය දියුණු කරල තියෙන්නේ
මෙයා වදුරු කුණු හරුප කියනවා, පරණ 2016 ඩක්කු , ලක්ෂ 80 වට ගන්න . 80 ව fixed deposit දාලා poiliyen uber යනවා. 😅
උඹට ලක්ශ 80 , නෙවෙයි ලක්සයක් අතේ තියේද කියපන්😀😀😀
Qatar wala18 වසර ක් අපේම car පදි nawa .80 k nothing බo. පවු ඕයි ලංකාවේ
සබබ සේතම දීල දිරු ව අවූරුදු ගනන් පරණ යකඩ ලඩී ගන්න අය .බයි බයි ටාටා
මේ ටාටා බයි බයි කිව එක තේරුණේ නැද්දැ.. @buddbaihikaprasannakumara9828
Bus eke yana higannekne uba😂
ඔව් ඔව් කුණුහරප ඇත්ත වෙලා තියෙන්නේ දැන් දැන් මේ 2025
රටේ තියෙන්නේ කෘතිමව හදපු වාහන මිලක් ඒවා කිසිම පිලිගත් ආයතනයක් නිර්දේශ කරපු මිලවල් නෙමේ. එම නිසා ඒ මිලවල් ආරක්ෂා කරන්න රජය බැදිලා නෑ. වාහන මිල විශාල ප්‍රමාණයක් අඩු විය හැක. ඒ ගැන කාටවත් විරැද්දවිය නොහැක
ඇල්ටො එක අලුතින් එන්නේ ලක්ශ 66 ට. Bezza එක ලක්ශ 77 යි. එක මාසෙ පඩියෙන් වාගනයක් ගන්න මාලිමාවට දීපු හිඟන හැත්තට මෙහෙම වෙලා මදි.😂😂😂
CC Tax එකයි 18% Vat එකයි බොගේ බාප්පද හැදුවේ එහෙනම්
@@gayanhettiarachchi-tv6vp Vat ,Tax නිසා නෙමෙය්නේ මේ වාහන මිල වැඩි උනේ .
Balamuko මහත්මයා
වාහන ආනයනය karanakota
Me video ඉවත් කරගන්න epa
ඔහේ හිතනවාද ගනන් උස්සන විදිහට අපි ගනියි කියල
උඹ වගේ හිඟන අපතයෙක්ට මොන වාහනද 😂😂😂
බිස්නස් අඩුයි බන් වෙලෙනවා😂😂
ශ්‍රී ලංකාව වගේ පොඩි රටක වාහන මිල එහෙම පට්ට විදිහට අඩු වෙන්නෙ නෑ.එහෙම උනොත් මිනිහෙක්ට පාරෙ යන්න වෙන්නෙ නෑ හැමතැනම වාහන තියෙයි.එක්කො මෙහේ තියන ලඩි තලලා අයින් කරන්න ඕන.නැත්තන් වෙන කොහේ හරි යවන්න ඕන.එච්චර දියුනුවක් මේකෙ නෑනෙ.වෙනවනන් මෙහේ public transport හොද තැනකට ගේන එක විතරයි මට හිතෙන විදියට👌ඒක අවුල් නිසානෙ මෙච්චර ඉල්ලුම වාහන වලට
මී හරක් පට්ටියක් මැද්දේ පොඩ්ඩක් හරි මොලේ තියන උබ වගේ උන් ඉන්න එක ලොකු දෙයක් මචන්.පේනවා නේද කමෙන්ට් වල මී හරක් තප්පුලන හැටි.උන් ඉන්නේ ෆැන්ටසි ලෝක වල..උන් හිතන් ඉන්නේ වැගන් ආර් ලක්ශ 20/30ට බහිනවා..ඇල්ටෝ ලක්ශ 10ට බහිනවා කියලා..මේ වීඩියෝ එකේ ඉන්න එකාට ඇත්ත කියන් නැතුව ඉස්සරහට ඔයාලට විට්ස් එකක් ලක්ශ 30ට ගන්න පුලුවන් වෙනවා කියලා කියන්න තිබ්බේ..😂
ඔයා ඉස්සෙල්ලම ඉල්ලුම සැපයුම ඉගෙන ගෙන් එන්න
Axia brand new 69.75 kiyala unimo enterprise එකේ දලා තිබ්බා.මන් නම් කියන්නේ අවුරුදු 10 විතර පරණ වාහනයක් ගන්නවාට වඩා අලුත් එකක් ගන්න එක වටිනවා..
2016 vitz එක ලක්ෂ 35ක් වගේ වෙනවට බයත් ඇති
මේ වෙද්දී වෙළඳපළේ තියෙන වාහනවල මිල සත්‍ය මිලක් නෙවෙයි.වාහන මාෆියාවේ ඉන්න ඔවුන් හදපු කෘතිම මිලක් මේ වෙද්දි වාහන වලට තියෙන්නේ.ඔය කොච්චර කතන්දර කිව්වත් වෙළඳපල ක්‍රමය අනුව වාහන ගෙන්වන්න පටන් ගත්තයින් පස්සේ ඔය වාහනවල මිල අනිවාර්යෙන්ම ලොකු ප්‍රමාණයකින් අඩු වෙනවාමයි. ඒක එහෙම විය යුතුයි. එහෙම නැත්නම් වෙළඳපල න්‍යායන් කියන එක බොරුවක්නේ. කසන සල්ලි තියෙන ඔවුන්ට පුළුවන් ඔය ගණන් වලට වාහන ගන්න... සාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන් තව ටික කාලයක් බලාගෙන ඉන්න.
මම කියන්නේ කලබල වෙන්න ඕනේ නෑ තවත් ටිකක් කල් බලමු. අපි දන්නේ නෑ නේ අවරුදු කීයක් පරණ වාහන ගේන්න දෙනවද කියන එක
මේ පොර්ගෙ vitz එක විකුනගන්න වෙන්න ඇති වහාන ආනයනය කරද්දි පොඩි හරි මිල අඩුවීමක් වෙනවා නැත්තේ නෑ කලින් අවුරුද්දෙ කිව්වත් තාම වහාන ආනයනය පටන් ගත්තෙ නෑනේ
වාහන අඩුවෙනව කියල නොගෙන ඉන්නව කියන්නෙ තමන්ගෙ බලාපොරොත්තුව තව හීනයක් වෙන එක විතරයි .මමත් ඔහොම හිතල අන්තිමේදි මම ගත්ත.නැතිනම් මට ජීවිතේට ගන්න වෙන්නෙ නෑ.මෙම අඩුවෙනකොට
මට වාහනයක අවශ්‍යතාවය නැති වෙනව.
finance company හරි කැමති වාහන වැඩිමිලටට විකිණෙනවට. ඒ වගේ තවත් ගොඩක් අය ඉන්නවා මේකෙන් ප්‍රයෝජනය ගන්න. මුන් ටික කැමති නැහැ වාහන ගණන් අඩු වෙනවට. ඒකට එන මාර්කටින් පාරක් දෙනවා. ඒකට වැඩිපුරම පාවිච්චි කරන්නේ මේ youtube් කාරයන්ව නැත්නම් වෙන මොකටද යූටියුබ් කෑලි අප්ලෝඩ් කර කර ඉන්නේ. මිනිසුන්ගේ අහිංසක සිහින බොඳ කරන්න එපා.
Toyota Vigo Brand New 8.0 Mn walat ganna hambunoth 2016 vitz ekak 8.0 Mn walata ganna mole amaruwak thiyeda minissunta? 😅
Toyota lanka එකට කතාකරලා අහපන්.උන් ඇඩ්වාන්ස් ගන්නෙ නෑ..නිකම් රෙජිස්ටර් වෙන්න විතරයි කියන්නෙ.ඒකට හේතුව ඇඩ්වාන්ස් ගන්නවනම් අවසාන මිල සදහන් කරලා ගිවිසුමකට එන්න වෙන නිසා.උන් කතාකරලා ඇහුවම කියනව ඔය දාලා තියන මිල වෙනස් වෙන්න පුලුවන් ඒකයි ඇඩ්වාන්ස් ගන්නෙ නැත්තෙ කියලා.😂හම්බවෙයි අඩුවට ලබ්බක්...පව් බන් උබල..කම්පැනි කාරයෝ එක එක ආතල් දීලා මිනිස්සුන්ගේ වාහන ටික අඩුවට අරන් එකතුකරගන්නවා..😂
The Vitz came from Yaris platform as a JDM car mate and it’s much better than Wigo. The Wigo is more budgetary than Vitz. It’s not worthy for 10M even in brand new condition.
අලුත් වාහනයක් සාදාරන මිලකට ලබාගන්න පුලුවන් වේවි කියල හිතනවා.....ස්තුතියි ඔබට.
ස්තුතියි ...හොද අදහස ක්..........!!!!!👍❤️❤️
මන් හිතන්නෙත් වහන මීට වඩා වැඩි වෙන්නෙත් නැ හිතන විදියට අඩු වෙන්නෙත් නැ
උබට සනීප නැද්ද බන් 😂
ජපානේ පාවිච්චි කරපු වාහන වල මිප බලන්නකෝ. වැගන් ආර් එකක් ලංකාවේ මුදලින් ලක්ෂ 8 ක් වෙන්නෙත් නෑ. ලංකාවට ගේන්න පුකුවන් ලක්ෂ 20 ට අඩුවෙන්. වාහන ගෙන්වන්න ගත්‍තු ගමන් 2nd hand 50% මිල අඩු වෙනවා
සිරාවටම උබට ට්‍රැක්ද බන්..උබ කියන එක උනොත් ලන්කාවේ ලීසින් කම්පැනි වහන්න වෙනවා..යකෝ ලන්කාවේ වාහන 75%ක් ලීසින් දාලා තියෙන්නේ..උබ ඔය කියන එක උනොත් මිනිස්සු ලීසින් ගෙවන් නැතුව අලුත් එකක් ගනී..සිරාවටම උබලා බත්ද බන් කන්නේ..හරකෙක් උනාට තප්පුලන්න එපා.පොඩ්ඩක් මොලේ කල්පනා කරපන්..
ගොනෙක් වහේ වගේ ඔහේ දොඩවන්න එපා...ගණන් එක්ක හදල කියන්න. අවුරුදු දහයක් පරණ වාහන ගෙන්නන්න දුන්නොත් ගණන් වෙනස් වෙනවා. එහෙම නැතුව අවුරුදු තුනක් ඇතුළත වාහන ගෙනාවොත් වෙනස් වෙන්නෙ නෑ ඒත් තියෙන මාකට් එකට වඩා අලුත් versiond එනවා. එතකොට old version එකේ ගණන් බහිනවා ටිකක් අඩුවෙයි.
Uba thamai gona 😂😂
අවුරුදු 10ක් පරණ වාහන ගෙන්නුවොත් කොහෙද බන් අලුත් version තියෙන්නේ .. ලංකාවට 2019 ඒවත් ආවා
මෙයා අසාමාන්‍ය පුරවැසියෙක්ද නැත්නම් කොහොමද මෙයා ගණන් අඩු වැඩි වෙන එක ගැන පුරෝකථන දෙන්නේ? මේවා හිතළු කථා රටට වාහන ගෙන්නන එක කෙසේ වෙතත් තියෙන වාහන නොවටිනා මිල ගණන් වලට යන්න හේතුව මෙවැනි අයගේ වැදි බණ තමයි.
@ mechchara kal uneth okamai alto ekak aran padapan brand new laksha 67 awith😂😂
කිසිම දත්ත තොරතුරු නැතුව බොරුවට කියවනවා.
වාහන ගින්නුත් එවාහනයක් රුපියල් කීයක් වෙයිද කියලා ටැක්ස් එක බලාගන්න පුලුවන් නම් අපිට හිතාගන්න පුළුවන් වාහන ගාන අඩු වෙයිද නැද්ද කියල. බොරුවට තමන්ට හිතෙන දේවල් කියන එක හරි වැරදියි
අනුර 100ට50ක් අඩුකරනවා හැබැයි අඩු කරනකොට කෙදිළි ගන්න එපා
ඔලුව අතගාලා බලපන් අං එනවද කියලා..🤮
😂
අනෙ බොරු නොකිය හිටපන් දරාගන්න බැරි නම් නිකන් හිටපන්😊
හද්ද පරණ වාහන වලට කෝටි ගනන් නොවටිනා ගනන් කියනව. 20ට අරන් ලක්ෂ 50 ට විකුණලා ලාභ ගන්නවා, sale / resell කරන අය. Alto එකත් 30ට උඩින් දැන්. කිසිම වටිනාකමක් නෑ, පාලනෙකුත් නෑ. නිකම්ම ගණන් උස්සනවා පරණ වෙන්න වෙන්න. ආයේ අඩු වෙන්නේ නම් නෑ.. මීටර් විතරයි ආපස්සට කැරකෙන්නේ.
තේරෙන කාලෙ ඉදං ආසාව තිබ්බෙ Civic එකක් ගන්න ඒත් දැං ඒක ගන්න සෑහෙන්න අමාරුයි කියලා තේරෙනවා, ඒක නිසා දැං ඒ හීනෙ අමතක කරලා alto එකක්වත් ගන්න try කරනවා.
කවුරුත් වාහන නොගෙන හිටියා නම් මේ අසාධාරණ මිල අඩුවෙනවා. ඒත් වාහනයක අවශ්‍යතාවය තියන කෙනෙකුට නොවටිනා ගානට වුනත් ගන්න වෙනවනෙ. ඉතින් වාහන මාෆියාව නවත්තන්න, වාහන ගෙන්නකම්ම් බලන් ඉන්න වෙලා. ඒත් අඩුවෙයිද sure නෑ...
ආයෙත් කියනවා දැන්ම වාහන ආනයනයට ඉඩක් නැත්නම් මේ තියෙන කලුකඩ මිල අනිවාර්යයෙන් රජය මැදිහත් වෙලා පාලනය කරන්නම ඕනේ !!!!
මට හිතෙන්නේ මෙහෙමයි. කොවිඩ් වලට කලින් ගොඩක් දෙනෙක් ජපානෙන් වාහන ගෙන්නලා විකුණන බිස්නස් එක කලානේ. මගේ යාලුවෙකුත් සයිඩ් බිස්නස් එකක් විදියට කළා. එයාල ලොකු සේල් කාරයෝ නෙමෙයි. නමුත් දැන් එයාලට තමයි වහනයක් විකුණලා කීයක් හරි හොයා ගන්න බැරි වෙලා තියෙන්නේ. දැන් මිනිස්සු මාකට් එකේ තියන වාහන ගන්න එක එයාලට තමයි පාඩු. මොකද, ඒකෙන් වෙන්නේ එයාලගේ අනාගත කස්ටමර් කෙනෙක් නැති වෙන එක. ඒ නිසා එයාල මතයක් හදනවා ඉස්සරහට වාහන මිල අඩු වෙනවා කියල. හැබැයි කවද හරි වාහන ගෙන්නද්දී හැමෝම දැන ගන්නවා වාහන මිල තවත් අඩු වෙන්නේ නැහැ කියල. එතකොට හැමෝම හිත හදාගෙන වාහන ගන්න යනවා. අන්න එතකොට මේ වගේ අයට ලොකු චාන්ස් එකක්, කස්ටමර්ස් ල ගොඩක් හැදෙන නිසා. වාහනයක මිල එයාලට කොහොමත් අදාළ නැහැ එයාල කොමිස් එක ගන්න නිසා. ඒ දවස වෙනකම් මිනිස්සුන්ව නවත්තගෙන ඉන්න තමයි මේ මිල අඩු වෙනවා කියන මතය හදන්නේ.
ඉස්සරහට වාහන ආනයනය කරන්න දෙන්නේ රෙජිස්ටර්ඩ් සේල් වල අයට විතරයි
Absolutely correct!
Very true brother. Thank you very much for your concern on this critical matter with wise analysis and prediction.
💩💩🐖
මේ කතාව ඇත්ත රටක කවදාවත් ආර්ථිකය කඩා වැටෙන විදියට ආනයනය කරන්නේ නැහැ තෙවන ඇසින් බලන්න එහෙම අඩු උනොත් පාරවල්වල යන්න බැරි ගානට වාහන පදියි. උදාහරණයක් වශයෙන් දැන් ලංකාවට ආනයනය කරණ බජාජ් බයිසිකල් වල මිල බලන්න.බණින්න කලින් හිතන්න ලීවේ මාත් අඩුවෙනකන් බලන් ඉදලා දැන් තීරණයක් නැතුව ඉන්නේ.
බහුතරයක් මිනිස්සුන්ට ඕවා තේරෙන්නේ නෑ බන්. නිකම් රැල්ලට බනින්න විතරයි උන් දන්නේ..අනික උන්ට විට්ස් එකක් ලක්ශ 10ට දෙනවා වගේ ගොන් කතා කිව්වම තමා හුරේ දාන්නේ..
ගිය අවුරුද්දේ ගත්ත මන් අයියගෙ වීඩියෝ වලින් ලොකු Idea එකක් ගත්ත බොහොම ස්තූතියි,vitz එකක් ගත්ත import karanna කාලෙක වීඩියෝ බලාපොරොත්තු වෙනව ❤
වාහන අානයනය පටන් අරගත්තම එ එ වාහන වලට ස්තාවර මිලක් හැදෙයි. ම්ල අඩු වැඩි ව්ම එ වේලාවෙදි බලාගන්න පුලුවන්. එක එක්කෙනාගේ මත වැදගත් නැ.
මෙය කියන කතාව විශ්වාසකරන අයට අබසරනයි
ඔයාට ඔයාගෙ වාහනේ දැන් තියන මිල ගැන සතුටින් නේද ඉන්නේ ...
දිගටම එහෙම ඉන්න 😂😂😂
Muta wahana sell ekak Athi ekai mu Walalennq Hadanne pol Buruwa wahana Yako Rattaranda
Ube VITZ eke gana bahi kiyala bayai neda 😂😂😂
Anna eki sin eka muata kala wenwa
Your message is very important and correct, 👍💯💯💯
Ha hodai puthe..
Thank you for your idea !!🙏
මොවුන් බය වෙලා වාහන විකුණගන්න බැරි වෙයි කියලා...
But what ever you say prevailing used car prices will come down with the commencement of used car imports by next year. UNIMO already advertised their proposed brand new car selling prices around Rs.7.6Mn. for three 2025 models & called for advance bookings. If so, who will buy a 2016 Vitz used car for Rs.8.5Mn.?? Accordingly, current extraordinary used car prices will surely come down from a considerable margin.
ඔබ තුමාගේ කතාව තේරුම් ගත හැක්කේ සාමානය හරි ආර්ථික කළමනාකරණය ගැන දැනුමක් ඇති අයෙකුට පමණයි නැත්තම් බැලු බැලු හැම තැනම ප්‍රථමික අධ්‍යාපනයවත් හරිහැටි නැති එවුන් බහුතරයක් මේකේ රිලා. කොහොමත් ලංකාවේ මිනිස්සුන්ට යථාවබෝධය ලැබෙන්නේ රිලා හත්පොලේ තවර ගත්තාමලු
දැන් 2016 vitz එක 80 ට යනවනම් 2025 ගේන vitz එක කීයක් වෙයිද. ලක්ෂ 100 කට එහා උනොත් නම් vitz 2016 එක අඩු නොවී තියෙයි..
ලංකාවේ රථ ගාය තියෙන එවුන් පවු. වෙන දියුණු හරි මොන හරි රටවල් වල මෙහෙ වගේ උදේ ඉදන් රෑ වෙනකන් මිනිස්සු පාර වල් වල ඉන්නේ නෑ. ලංකාවේ 80% මිනිස්සු biyo. ඔබ තුමත් ඇතුළුව. මොනවා හරි මීට වඩා වැදගත් දෙයක් නැද්ද කතා කරන්න.
එක එක්කෙනාගේ බයිලා කතන්දර වැඩක් නැත්නම් මේ කතාවත් ඒ ගොඩේම එකක්නෙ.
ඒක තමයි ඔයත් වාහන දෙක තුනක් අරං තියා ගන්න 😊
අනුර සහෝදරයා අඩු කරනකොට කෙදිරි ගන්න එපා... පුලුවන්නම් vits එක දැම්ම විකුනන්න
Great.Thanks.
මම නම් නොවටිනා ගනන් වලට වාහනයක් ගන්න එපා කියල තමයි මගේ ලමයින්ට කිව්වේ ඒ මුදල් invest කරල uber පාවිච්චි කරල අව්‍යශතාවය සපුරා ගන්න කියල .Insurance ඇතුලු ඔක්කොම overhead expenses මුකුත්ම නැහැ.prestige එකට අවශ්‍ය නම් ගන්න 😂
Anuradapure thopavava gihin Uber ekak dammama 😂😂you 😂
කතාව ඇත්ත, මම passo එක ගත්තේ ලක්ස 36 ට මීට මාස 6 ට කලින් දැන් ඒක 42 ක් වෙලා
වාහන ගෙන්නුවත් රජයෙන් පොදු ප්‍රවාහන පද්ධතිය ශක්තිමත් කරන බස් වගේ දේවල් වලට තමයි ප්‍රමුඛත්වය දෙන්නෙ .
Mama inne japane, badu adukarala aurudu7k parana vahana gennanna dunnoth japan alto wage podi car rs3000000 ta ohata ei, ehema unoth oya vahana mila godaak aduwenawa.
එන්න ඕනි වහන. ❤
සහතිකයක් ඔබතුමා කියන කතාව අපිත් කලින් ගත්තනම් අද බලන මිලට වඩා අඩුවෙන් ගන්න තිබුණා
Dollars adu උනොත් මොකද්ද වෙන්නේ
WAIT AND SEE WHAT WILL HAPPEN TO YOUR VITZ CAR PRICE WITH THE COMMENCEMTNT OF VEHICLE IMPORTS..
අත්ත නමුත් අන්ඩුවෙ minister ගල්ලෙ කෙනෙක් කිව්වා ලක් 12 vitz දෙනවා කියා තිබූ නා
එහෙම කියපු ගස් ගඳයගෙ ගොන් මොලේ😂😂😂
අඩු වුනත් අඩුවෙන්නේ ලක්ෂ තුනයි හතරයි උපරිම නම් පහයි
අඩුම තරමේ ඔයා ගත්තනේ ඵ්ක ලෝකු දෙයක් ඔය ගණන් වලට ගන්න අමාරැයි අපිට ඔයා කියපු 5,6 අඩු වෙනකන් බලාගෙන ඉන්නවා
Katawa atta aeye....hariyada hari
If vehicles imported, models of 2022, 2023, and 2024 will come to SriLanka . If 2022 comes 80 million, you think that 2016 models' prices remain the same: people will rush to buy 2021 models not 2016, very simple
අලුත් ඒවා එද්දි ඩොලර් එක 1000 වුනත් ඉල්ලුම අඩු වෙනවා අලුත් ඒවට මිනිස්සු යද්දි. දිරපු මරාලත් රත්තරං වලින් හදපු ගාණට දෙන්න බලාගෙන ඉන්න උන්ට යකඩ බරට තමයි ඕවා දෙන්න වෙන්නෙ...😂
ඉල්ලුම අඩු කලොත් මිල බහින්න පුලුවන්
wahana awoth wahana kohomth adu wenawa,, me milata vitz wagon r alto gannawa kiyanne loku risk akak thiyenawa mokad awa under 1000cc .. padu daranna puluwan knknm gaththata aulak na godak aya ahema na ne leasinuth dalane ganne ahinda minissu andanna epa
Mun tamai me wahana Deal karayooo, anduwa wahanaa gennuwoth munta kelawnaww, laksha 30 ta 35 ta tibuna wahana mun tamai laksha 70 ta 80 ta Genawe
Oyta free lesson ekk karannam, email eka ewannako....one hour athi.....oya 5 wasare idan me VDO eka karanne...kiyala danenawa...
Agreed..
Well said
හොරු ගීයා වහන මාර්තු ගොඩක් අඩුවේනවා අනිවාර්යයෙන් බලන්නකෝ
රජය මැදිහත් වෙලා වහනවල නිෂ්පාදිත වර්ෂය අනුව පාලන මිලක් නියම කරන්න
මුගේ vitz එක හෙට අනිද්ද group වල දායි බලන් ඉන්නලා කට්ටිය😂.
Ow ban.munge ganuwath mun kiyana dewal satha pahakata ganan ganne natuwa athi.e hite amaruwata you tube eke dodonawa.dakkama therenawa samaja asurak nathi kompek kiyala.
වහන කොහොමත් අඩු වේනවා මාර්තු
වාහන ගෙන්නුවත් ඔය කියන අඩු වීම වෙන්න අඩුම අවුරුද්දක්වත් යනවා . ඒක ක්‍රමානුකුලව වෙන්නේ . හොදම වැඩේ පුළුවන් ගානට 2000 වගේ ආපු corolla එකක් අරන් වාහන මිල අඩු වෙනකන් අවුරුදු 2ක් විතර පදින එක .
Tanks sar
කතාව ඇත්ත පරණ ආණ්ඩු දෙකෙන් එකක් තිබුනානම්. මලාට අඩු වෙන්නෑ. අලුත් ආණ්ඩුව යටතේ අවුරුදු 10 පරණ වාහන ගෙන්නන්න අවසර දෙයි. එතකොට වැගන් R Type වාහනයක් ලක්ෂ 15-20 අතර ගන්න පුලුවන් වෙයි. Tax එකත් තව පොඩ්ඩක් අඩු කරයි. ජනතාවාදී ආණ්ඩුවක් නම් අනිවාර්යයෙන්ම මේක වෙනවා.
මචන් තරහවෙන්න එපා මෙහෙම ඇහුවට..උබ බත්ද කන්නෙ තනකොල ද..?
උබට පොඩ්ඩක් වත් තේරෙන්නේ නැද්ද WagonR එකක් ඔය ගානට කවදාවත් ගන්න බෑ ලන්කාවේ කියලා..සිරාවටම උබට ට්‍රැක්ද නැත්තම් හැටිද..?
අනිවාර්යෙන්ම ඒ දේ තමයි වෙන්නේ..,👍
මම මේ දැන් වාහනයක් බලලා ආවේ Kia Rio 2018 - ලක්ෂ 80 . ඒක ඒ ගානට වටිනවද.තාම ගත්තේ නෑ.පුළුවන් නම් පිළිතුරක් දෙන්න.
All vehicle prices are higher now. If you want then buy and enjoy the ride. The car is good but its spare parts are very rare. Vitz and Fit also good.
හොදයි හැබැයි ලක්ශ 80ට ඕක ගන්න එපා..සෙකන්ඩ් මාකට් අඩුයි..ලක්ශ 80ක් තියනවනම් විට්ස් වගේ එකක් ගන්න..
Ehema kohomada bn economy eka kadan watenne.
හරකෙක් උනාට තප්පුලන්න එපා බන්..ලන්කාවේ වාහන 90%ක් ලීසින් කරලා තියෙන්නේ..ඔය කියන විදියට එකපාර ලොකු ගනන් වලින් අඩු උනොත් ලීසින් කම්පැනි ටික ඩවුන්.මේ වීඩියෝ එක කරන එකා කියන්නේ ඇත්ත..
මාර්තු වහන අනිවාර්යයෙන් අඩු වේනවා දැන් හොරු නැ
ඔබ තුමා කියන කාතව සම්පුර්ණයෙන් නිවරද
bro the real life scenario is vehicle price will decrease cause you can get a 2024 corolla is around 14000000.
Me kiyana katava visvasa karanna ba mokada kole 30000 ta giya dan yanne 18000i tax eka adu kalit kohomat adu venava anika aurudu 5parana vahana genna dunnot kohomat adu vei man hitanne 😊
Oyage vits eka denawada
Kawuruth lokuganan walata gannathuwa hitiyanam baduma thama sale karayonta
True
මොනව ගත්තත් 2016 විට්ස් එකනන් ගන්න එපා 80ක් දීලා😂😂
ජපානේ 2016යේ වාහනයක් ලක්ෂ 10යයි.ලංකාවට ගේන්නද්දී ලක්ෂ 20ක් කියමුකෝ.. Vat එක වැදිලා එද්දි ලක්ෂ 40ක් කියමුකෝ.. ඒ වාහනේ ලක්ෂ 80ට ගන්නද ඔයා කියන්නෙ? ලංකාවේ මනුස්සයින්ගේ අදායමෙ හැටියට නොවටින ගණන් වලට වාහන ගන්න පිස්සෝ නෑ.. වාහන නැත්නම් වාහන නොගෙන ඉදියි.. කවද හරි වාහන ගෙන්නනකම්..
ඔයාම කියනවා ලක්ෂ 5ක් 6ක් අඩු වෙයි කියලා.. ඒවා සල්ලි නෙමෙයිද? 🤣🤣🤣🤣🤣🤣
ඔන බලන්නකො වහන වල ම්ල අඩුවේන ව්දිය මාර්තු වල සීට
❤
2018 19 gennuwama owa bahina widiya balapanko 😅😅
Aniwaryenma wahana mila aduwenawa
ඔයාට දන්නවා වැඩී මහත්තයෝ වාහන ආනයනය කරොත් මම ගාන කියන්නද?ලොකුවට බහින්නේ නෑ ඒ උනාට බහිනවා
Bezza brand new eka 72 with tax ithin adu wenna kiyanna mokk da
රජයට කරන්න පුලුවන් ද නැද්ද කියල බලන්න ඕනේ...දැක්කනේ කලින් කාපු බදු වල සැර😂😂රජයෙන් vat eka adu karannam wahana sadarana milakata ganna puluwan
කියන කතාව ඇත්ත වෙන්න පුළුවන්.ඒත් කිසිම තර්කයක් ඉදිරිපත් කරන්නෙ නැහැනෙ.නිකං කියෝනව විතරයි.
රජය ගන්නා තීරණය අනුව තමයි මිල තීරණය වෙන්නෙ.
අවුරුදු 7 හෝ 10 පරණ වාහන ගෙන්නුවොත් 40% - 50% කින් විතර මිල අඩු වෙනවා.
අවුරුදු 3 පරන වාහන විතරක් ගෙන්නුවොත් 10%-20 විතර අඩුවේවි.
එහෙම නැතිව මෙයා කියන හිතලු වලට අනුව වාහන මිල තීරණය වෙන්නෙ නෑ.
කෘතිම මිලට වාහන ගන්න එපා...
Elaa
ALUTHEN ENA FZ BIKE 18 K 20 K WENAWA. WAHANA GENAWATH OCHCHARA THAMAI.
මගේ ලග තියෙන්නේ 2008
Vits (yaris ) 1300cc 99000 km
අද මිල කියද
Pala pala
ඩොලර් එක ගනන් ගීය හීන්ද යී එහෙම උනේ