ඉදිරි මාස කිහිපය තුළ ඔයාගේ ආදරය |TAROT| SINHALA|

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 303

  • @Gagunimanikk6
    @Gagunimanikk6 Рік тому +67

    මට මගේ තවීෂ මට ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න පිං සිද්ධ වෙනවා ❤

    • @chirathmathilakarathna8314
      @chirathmathilakarathna8314 Рік тому +3

    • @Tharushi_H_Gunathunge
      @Tharushi_H_Gunathunge Рік тому +3

      ඔයාගෙ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න කියලා පාර්තනා කරනවා ❤

    • @udaraarunodi8888
      @udaraarunodi8888 Рік тому +1

      Oyage balaporoththuwa ishta weva💕 kiyala prarthana karanawa🥰

    • @AlcatelUsee
      @AlcatelUsee 11 місяців тому +1

      අනිවාරයෙන් ඔයාගෙ පැතුම ඉටු වෙිනවාමයි

    • @wasanajeewanthi1538
      @wasanajeewanthi1538 8 місяців тому

      Oyage thavisha oyatama labewaa🙏🙏🙏🙏

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 Рік тому +32

    සත්‍ය ආදරය පමනක්ම මුනගැසේවා!!!💗
    ස්තූතියි ආදරණීය විශ්වය...❤✨️🙏

  • @Teshan-ii5es
    @Teshan-ii5es Рік тому +12

    2 වෙනි කාර්ඩ් එක මට අවංකව අාදරය කරන මං ගැන වද වෙන අාදරණිය පෙම්වතකුගේ අාදරය ලබා දුන් විශ්වයට ස්තූති!!!!!

  • @freedomlifemusic5915
    @freedomlifemusic5915 Рік тому +11

    ❤️මගෙ ආදරය හිමි කර දුන්නට ❤️විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️ ❤️❤️❤️

  • @harshakalpani8963
    @harshakalpani8963 Рік тому +4

    මට අවංක පිවිතුරු ආදරයක් ලබාදුන් විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤

  • @ireshachathu7
    @ireshachathu7 Рік тому +7

    මගේ ආදරය ආරක්ෂා කරන්වාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ❤ 🙏

  • @dgperera5428
    @dgperera5428 Рік тому +1

    Pile no 3…දෙවෙනි වතාවට අද මන් වීඩියෝව අහන්නේ..ඔබ තුමාකිව්ව වගේම අද වෙද්දී වෙස්මුහුනු ගැලවිලා ගිහිල්ලා ..මන් අවංක උනත්. වංක මිනිස්සු මුන ගැහිලා මානසිකව විදවන්නේ කර්මය පඩිසන් දීමමයි...
    හොදම දේ මට ලැබෙන්න නිසා මෙහෙම වෙන්නෙ කියලා හිතන්න මට පුළුවන් උනා..
    මන් ශක්තිමත් ,වාසනාවන්ත කෙනෙක් ...
    ඔබට ස්තූති ❤ සුභ පතනවා ඉදිරියටම යන්න

  • @Dalton.1111
    @Dalton.1111 6 місяців тому

    මගෙ ආදරය ආරක්ෂා කරදුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි 🙏💖

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 Рік тому +4

    මගේ ආදරය ආරක්ෂා කරදුන් විශ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌎🙏🙏🙏

  • @thilinanishad
    @thilinanishad Рік тому +10

    විශ්ව මාතාවටත්,මාගේ ඉටු දෙවියන්ටත්,ඔබතුමාටත් බොහෝම ස්තූතියි 🙏!!!

  • @NirmalaSadamali-v3f
    @NirmalaSadamali-v3f 3 місяці тому

    ආදරේ කියන්නේ හුගක් මිනිස්සු මානසිකව වට්ටන සාපයක්.මම අකමැති වචනය ආදරය මොකද ඔය වචනෙ නිසා මගෙ ආත්මෙම මට නැති වෙලා හැබැයි මේ ලෝකෙ ආදරණීය ව ඉන්න හැමෝටම මම wish කරනවා.මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි.🙏🙏🙏

  • @maduhemamala3293
    @maduhemamala3293 Рік тому +4

    දෙවියන්ටත් ,විශ්ව මාතාවටත් ,ඉශ්ට දෙවියන්ටත් ,ඔබතුමාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @thilakapathirage2106
    @thilakapathirage2106 Рік тому +4

    කියූ කාරණාවක් ඒ ලෙසටම ඉටු උනා....
    ඔබතුමාගේ නිවරැදි මඟපෙන්වීමට හදවතින්ම ස්තුතියි !!!
    තව තවත් ඉදිරියට යාමට ශක්තිය ඇතිවේවා ❤️❤️❤️❤️

  • @AkjajKsp-mk2ub
    @AkjajKsp-mk2ub 6 місяців тому

    මට මගේ පැතුන්ව ලබා දුන් විස්ව මතවට ගොඩක් පිං ඉස්තුතියි වේවා 🙏🙏🙏🙏

  • @komangodagechandrika4742
    @komangodagechandrika4742 Рік тому +2

    මගේ engagedment එක තව මාසයක් වගේ ගිහින් ගන්න ඉන්නේ මගේ හැමදේටම vishwa මාතාවගේ ආශිර්වාදය ලැබේවා

  • @anurashanthalal6228
    @anurashanthalal6228 Рік тому +1

    විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා මගේ හිතේ දුක නැතිකර දෙන්න විශ්ව මාතාවනි මගේ ආදරය නැවත ලැබේවා ❤😢 මගේ තේජන නැවත ලැබේවා ❤😢😢😢😢😢😢 අසරණ වෙලා ඉන්නේ මේ වෙලාවෙ. ලොකු අසාධාරණයක් වෙන්න යන්නේ මට.පිහිට වෙන්න මට❤😢😢😢😢😢
    මං අනුශි 😢

  • @HashaniHashani
    @HashaniHashani 8 місяців тому +1

    පොදු නෙවෙයි me reading eka mata nm private ekk. N 3. Godak sthuthiyi❤

  • @Nuwa431
    @Nuwa431 Рік тому +2

    විශ්ව මාතාවටත් මාගෙ ඉශ්ට දෙවියන්ටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤🙏

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn Рік тому +7

    Balan hitiya wagee aththa kiuwa aiyee ❤❤ isthuthii aiyee ❤❤ ඉස්තුතී ආදරනීය විශ්ව අම්මා ඉස්තුතී මගේ ඉශ්ට දේවතාවන්ටත් ඉස්තුතී අයියේ ඔයාටත් ❤❤❤

  • @sathivs
    @sathivs Рік тому +2

    No 3..ඇත්තමයි..හොඳම හොඳ යාලුවෙක් අවුරුදු 12 කට පස්සෙ හම්බුනා ගිය සතියේ..ඇත්තම කියනවා ඔයානම්..❤
    විශ්ව මෑනියන්ට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️

  • @SlMobile-s2s
    @SlMobile-s2s 28 днів тому

    Mage viswa maniyanta godak sthuthi sthuthi sthuthi ❤❤mata mage camara sudu mahaththaya laba dunnata❤❤❤

  • @HansikaSandam-zj8pu
    @HansikaSandam-zj8pu Рік тому +2

    මාගේ ආදරණිය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දෙවියන්ටත් අයියේ ඔයාටත් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියී ස්තූතියී ස්තූතියී ගොඩාක් පිං 🙏❤️ nb 2 "මාගේ විශ්ව මාතාවගේ සහ මාගේ ඉෂ්ට දෙවියන්ගේ පිහිටෙන් මම පතන ආදරේ මට ලැබේවා .....🙏"

  • @Gagunimanikk6
    @Gagunimanikk6 Рік тому +3

    මට මගේ තවීෂව ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න පිං සිද්ධ වෙනවා ගොඩක් . අයියෙ Ex ගැන රිඩින් එකක් දන්නකො ❤

  • @ruvaniruvani155
    @ruvaniruvani155 Рік тому +5

    විස්ව මාතාවට ස්තූති වේවා !!!

  • @Sandalika1
    @Sandalika1 3 місяці тому

    11:11 Thank You Universe ❤🦋✨🌸

  • @nadunsampht2886
    @nadunsampht2886 7 місяців тому

    මගේ අදරය හිත වෙනස්කර දෙන්න ව්‍ශ්ව මාතාවට ස්තුතිය! මගේ අදරය මගේ පැත්තට හරවලා දෙන්න විශ්ව මාතාවනි මට පිහිට වන්න ඉක්මනට මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කර දෙන්න විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය!

  • @wasanajeewanthi1538
    @wasanajeewanthi1538 8 місяців тому

    Vishwa mathawata isthuthi wewaa 🙏🙏🙏🙏🙏

  • @inokapriyadarshanipriya7172
    @inokapriyadarshanipriya7172 Рік тому +2

    මගේ ආදරේ මට ලබා දුන්නට විශ්වයට ගොඩාක් ස්තූතියි❤

  • @vishu-bc1kw
    @vishu-bc1kw Рік тому +1

    3. හරියටම හරි. හිටපු උන්ගෙ වෙස්මූනු ගැලවිලා ඇත්ත තත්වෙ දැනගත්තා. 💯

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 Рік тому +7

    මගේ ආදරෙ ඉස්සර තිබුනටත් වඩා මට ලබා දුන්,එයා මට ගොඩක් ආදරෙ කරනවා එ දෙවල් ලබා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට සහ මගේ ආදරනීය ඉශ්ට දෙවතාවන්ටත් ඔබටත් ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @teena8873
    @teena8873 Рік тому +1

    3 card eka dan mn inna situation eka gana hariytama kiwa thank u universe . Mata labenna thiyena mn nodan adaraya awnka adarayak ma wewa🙏

  • @shanikarashanje
    @shanikarashanje Рік тому +1

    මට ලැබේන්න තියෙන ඒ ආදරේ අවංක ආදරයක්ම වේවා 🙏🙏🙏ස්තුතියි❤

  • @ajithperera1191
    @ajithperera1191 Рік тому +3

    විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈💖

  • @sududoni3652
    @sududoni3652 Рік тому +1

    කියපු දේවල් ඔක්කොම 100%ක් ඇත්ත බලන් හිටියා වගේ කීවා ගොඩක් ස්තූතියි ඔයාටත් විශ්ව මෑනියන්ටත් ඉෂ්ඨ දේවතාවුන්ටත්🙏❤️

  • @piyumilakshika3466
    @piyumilakshika3466 Рік тому +1

    Pile 3 මේ කියපු දේවල් නම් ඇත්ත 😊 ..විශ්ව මාතාවට ගොඩක් ස්තූති 🙏❤

  • @umeshamadushan8503
    @umeshamadushan8503 Рік тому +2

    ඔයා හරියට හරි ..මම ගැන බලාගෙන කිව්වා වගෙයි 🙏ස්තුතීයි...❤👍

  • @lakshanilalakshani286
    @lakshanilalakshani286 9 місяців тому

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

  • @KumariKumari-pv1xh
    @KumariKumari-pv1xh Рік тому +1

    ව්ශ්ව මාතාවන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-jy2pt8cy4r
    @user-jy2pt8cy4r Рік тому

    ඇත්ත තුන්වෙනි පාර්ශ්වයක් තියනව...ඒ වගේම එයා එකම දේත් කියනව..මේ දවස්වල අව්ලෙන් ඉන්නෙ.කියපු දේවල් හරියටම හරි අයියේ...ඔයාටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි...ඔයා හිතට ලොකූ සහනයක්❤

  • @ramanijayalathathewahettig9527

    අනේ ඇත්තටම පුදුමයි, කොහොම අදාල දේ reading කරනවද කියලා sir. ස්තුතියි. ගොඩක් දැනුවත් උනා. ඔබටත් විශ්ව මාතාවටත් ස්තුති වේවා.❤❤❤❤❤❤

  • @shanikaherath1111
    @shanikaherath1111 Рік тому +2

    ඔබතුමාට , ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb Рік тому +1

    ව්ෂ්ව මාතාවට බොහොම ස්තුතියී ස්තුතියී ස්තුතියී 🙏🌍❤️

  • @blackacademy1596
    @blackacademy1596 Рік тому +1

    මගේ ආදරය ආරක්ෂා කරනවාට විශ්වයට ස්තුතියි ❤🙏

  • @gaming-Tryh4rd
    @gaming-Tryh4rd Рік тому

    විශ්ව මාතවනි ආදරණීය හදවතක් මුන ගැසේවා ❤️

  • @sewwandihansani6401
    @sewwandihansani6401 Рік тому

    මට එයාගේ ආදරය ඉක්මනින් ලැබීම වෙනුවෙන් විශ්වයට ස්තූතියි

  • @ThishiniMadushika
    @ThishiniMadushika Рік тому +9

    මේ වන විට මට ලැබී ඇති සියළුම දේ වලට විෂ්වමාතාවට ගොඩක් ස්තුති 🙏

  • @samanthaweerasinhe9824
    @samanthaweerasinhe9824 Рік тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි ස්තූතියි ❤️✨️ සියලු දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා

  • @Randunubasnayake
    @Randunubasnayake Рік тому +6

    Card no 2....මගෙ ආදරේ ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ දැන්....එයා මැසේජ් කරන්නෙත් නෑ මම මැසේජ් කරන්නෙත් නෑ 🥲🥲🥲🥲 ඒ උනාට ආදරෙත් තියනවා 🙄🙄🙄කිව්වා වගේම තුන්වෙනි පාර්ශවයක බලපෑමකුත් තියනවා....

    • @mandiniruhunage4063
      @mandiniruhunage4063 Рік тому +1

      😂Math.eya msg karanneth na.mama msg karanneth na.adareida danneth na nadda danneth na.math ohe balan innawa katha karai kiyala.aye ona na kiyala hithenawa.aye ona kiyala hithenawa.ane manda😂

    • @Randunubasnayake
      @Randunubasnayake Рік тому

      @@mandiniruhunage4063 😂😂😂.......දැන් මේකෙ කිව්වනෙ ආදරේ ලැබෙනවා කියලා....ආය ශේප් උනොත් මේකට comment එකක් දාන්න ඇවිත් 😁😁....මාත් බලන් ඉන්නෙ මටත් මොනව වෙයිද දන්නෙ නෑ කියලා 😂😂

    • @commenter1111
      @commenter1111 Рік тому +2

      පට්ට සීරිඅස් වීඩිඕ එකක් උනත් මේ හිනා යනව නේද ඇත්ත තත්වෙ බලද්දි😂...

    • @jithuBeajithu
      @jithuBeajithu Рік тому +1

      🙂𝗔𝘁𝘁𝗮

    • @jithuBeajithu
      @jithuBeajithu Рік тому

      ​@@mandiniruhunage4063මටත් බන් 😒 එ උනාට විශ්වයට ස්තුති වන්ත වේවා 𝗲𝘅 ව ලබා දුන්නට 💙😁

  • @sarathdissanayaka7946
    @sarathdissanayaka7946 Рік тому +6

    Thank you universe and my lovely guardian angels and my kindly master ❤❤❤ thank you so much for my lovely partner ❤❤❤❤ i love you 🎉

  • @shenu566
    @shenu566 Рік тому +1

    අහනවා දැන්නම්🥺🥲❤️

  • @pasindudilshanpasindudilsh666

    Man shantha mage asoka magema wewa obata viswashaktiya lebewa

  • @amishajayasingha3596
    @amishajayasingha3596 Рік тому +3

    ඔයා කියන හැමදෙම ඇත්ත ගොඩාක් පිං ඔයාට ...විශ්ව මතාවට ස්තුති ...🙏🙏🙏

  • @JananiLeelarathna-cs8hk
    @JananiLeelarathna-cs8hk Рік тому

    මගේ සියලුම දේවල් සාර්ථක වේවා.. මගේ පවුලේ අය ආරක්ෂා වේවා.. නීරෝගි වේවා.. ඔබට ස්තූතියි 🙏🙏 විශ්වයට ස්තූතියි 🙏🙏

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 10 місяців тому

    Man Thora gatte 3 hebei mata kollek innawa thama adarayak newei yaluwek wage Tama inne eya e unata eya godak kemati mn ekka aevidinna ethakota mn ekka dawasakma kalay gata karann hari asai hebei eya godak awankai ❤❤❤❤thama adarayak eya mata kiuwe ne balamu issarahata monawa weida kiyla adaraniya Vishwa mathawata sthuthi ❤❤❤❤

  • @UserUser-fb2rq
    @UserUser-fb2rq Рік тому

    File number 03 ❤️💓 wishwa mathawta thank you 🙏🙏🙏🙏🙏 kiwa hema dema ista wewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @MaheshBuddika-h8b
    @MaheshBuddika-h8b Рік тому +1

    ගොඩාක් නිවැරැදි කියවීමක් ගොඩාක් ස්තුතියි ඔබට ඒ වගේම ගොඩාක් ස්තුතියි බලවත් විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි මාගේ ඉශ්ට දේවතාවන් වහන්සේලාටද

  • @vishmipaboda3965
    @vishmipaboda3965 11 місяців тому

    විශ්ව මාතාවනි ඔබට ස්තුතියි..❤️

  • @hansaniranasinghe1513
    @hansaniranasinghe1513 Рік тому +3

    Card no 2. Kiuwa wagema 3n weniyekge balapamk thiynawa . Dan goda kaleka idan. Eet meka nawaththanna eya kamathith na. Mata dan ganakuth na.

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw Рік тому

    no.02.විශ්ව මාතාවට ස්තුතියි ඔබතුමාට අනිකවාරයක් ස්තුතියි .💙💙💙

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw Рік тому

      විශ්ව මාතාවට ස්තුතියි ❤️❤️❤️

  • @RanyeKuwait
    @RanyeKuwait Рік тому

    මගෙ ආදරය.ලබා.දුන.විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Hashini9876
    @Hashini9876 Рік тому

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️❤️ ඔබටත් බොහොම ස්තුතියි 🙏🙏🙏

  • @Subodani1
    @Subodani1 Рік тому +1

    විවාහ සහකරු ගැන ඕනේ 💕💕💕

  • @SamadiWanigarathana-he5vz
    @SamadiWanigarathana-he5vz Рік тому

    ස්තුතියි අයියේ තෙරැවන් සරණයි ඔයාට යහපතක් වේවා එන්ජල් ඇඩ්වයිස් කාඩ් ටැරෝට් රිඩ්න් එකට එකතු කරන්න .ඇත්ත කියන දේ මගේ මහත්මයා ගේ අවංක ආදරය මට ලබා දුන් ආදරණීය උතුම් ව්ස්වය ව්ස්වමාතාව හා මගේ ඉටුදෙව්යන්ට හදවතින්ම ස්තුතිවන්ත වෙම් 💙💙💙💙

  • @Darkboy-b9p
    @Darkboy-b9p Рік тому +1

    මට මගේ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කට්ටියම 🥺🥺❤️

  • @nirmanibasnayaka1679
    @nirmanibasnayaka1679 Рік тому

    දෙයියනේ, හරියටම කිව්වා නේ🙄
    කොහොම උනත් බොහොම ස්තූතියි..!
    විශ්වයට බොහොම ස්තූතියි.❤️🌍

  • @Lusiey16
    @Lusiey16 Рік тому

    මගේ ආදරය මට ලබා දුන් විශ්වයට ස්තූතියි ❤️

  • @sandimaupamali3686
    @sandimaupamali3686 Рік тому

    Api aurudu dekak wenawa issarata..ekat gift ekak hith hitha inne..okkoma hari ayye..1000%kma...❤️ Thank you universe 🙏 ☘️💚☘️ Thank you my Angel 🙏 ☘️💚☘️ Thank you

  • @Dilu392
    @Dilu392 Рік тому

    File no 3 kiyapu dewal atta man adare karana kena boru karanawa et eya mata godak adarei mawa merry karannat eya kemati mata mage adare labadun viswa matawata aneka warayak istuti 🙏🙏🙏

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Рік тому

    විශ්ව මාතාවට කෝටි ලක්ෂ වාරයක් ස්තුතියි, මගේ සියළුම දේවල් ඉෂ්ට කරදෙමින් යනවාට

  • @nisalyenulsha8608
    @nisalyenulsha8608 Рік тому

    ස්තූතියි මගේ ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ඔයාටත් ❤❤❤

  • @nethminimasha7633
    @nethminimasha7633 Рік тому

    no 3 ඇත්තටම හිතෙ දෙගිඩියාවකින් හිටියේ 😁💔 විශ්ව මාතාවට ස්තුතියි 😊🙏💫

  • @nimmipanaluwa5690
    @nimmipanaluwa5690 6 місяців тому

    Pile 2 Thank You Univers❤❤❤

  • @kumariindra9241
    @kumariindra9241 5 місяців тому

    කියපු සේරම ඇත්ත ස්තුතියි ❤️

  • @thakshilaperera950
    @thakshilaperera950 Рік тому +1

    ඔබතුමාගෙ ඉදිරිපත් කිරීම විශිෂ්ටයි ❤

  • @ChamiChami-x3j
    @ChamiChami-x3j 3 місяці тому

    ව්ස්ව මාතාවට ස්තුතියි

  • @NilukaPriyadarshani-x2w
    @NilukaPriyadarshani-x2w 6 місяців тому

    Thank you so much mother universe 🙏🙏🙏🙏🌹❤️🦋🦋🦋🦋🦋

  • @nilukshikajeewanthi6047
    @nilukshikajeewanthi6047 Рік тому +1

    මාව තේරැම් ගන්න පුළුවන් ඇත්තටම මට ආදරේ කරන bf කෙනෙක් ලබා දුන්නා ට විශ්වයට ස්තුතියි💕

  • @shashinishanika7047
    @shashinishanika7047 Рік тому

    Pile nb 2❤❤..mata lassana awanka pinwantha adarayak labadun ආදරණීය විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූති ❤❤

  • @BhagyaVindani-oq6ge
    @BhagyaVindani-oq6ge Рік тому

    විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි

  • @dehlikapriyamali3185
    @dehlikapriyamali3185 11 місяців тому

    222 ❤ thank you universe 🙏

  • @Rajithaherath-w2r
    @Rajithaherath-w2r Рік тому

    Mage Adararaya mata lebewa siyalu denagema pethum ishtawewa ...wishwa mathawatath ishtadewathaun wahanselatath obathumatath godak sthuthi sthuthi sthuthi....🙏🙏🙏❤❤❤

  • @piyuuumashiii2758
    @piyuuumashiii2758 Рік тому

    ඇත්තටම බලන් හිටියා වගේ කිව්වා හරියටම❤️❤️❤️❤️🥰

  • @dmanurakumaradisanayaka4843

    Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe Thank you universe

  • @thakshilaperera950
    @thakshilaperera950 Рік тому +1

    ඔයාගෙ වීඩියෝ එක දැකල හරිම සතුටක් ඇති උනා. ❤❤❤❤❤

  • @DehiwaththageDeshani-si9rr
    @DehiwaththageDeshani-si9rr Рік тому

    Thank you universe and thank you my guardian angels..
    Card nu 2
    Kiuwa de nm hariyatama hari. Me daws wala mata hariyata anumpada kiyanawa eyage birthday gift eka thma aran dunne na kiyala. 😊

  • @niroshachandi2256
    @niroshachandi2256 Рік тому +2

    Thenks universe and bedar

  • @දැනුමටයමක්-ශ6ෆ

    විශ්ව මාතාවට ස්තූතියි...❤❤❤

  • @sudarshiariyarathna330
    @sudarshiariyarathna330 Рік тому

    222 ස්තුති, ස්තුති,ස්තුති,💕💕💕💕💕💕💕💕💕💕

  • @paramividukshi3539
    @paramividukshi3539 Рік тому

    File no:2,3
    Thank you universe ❤❤

  • @dinuweragoda91-ef9xv
    @dinuweragoda91-ef9xv Рік тому

    මට ලස්සන ආදරයක් ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏❤️

  • @MahishaSewmini-p7s
    @MahishaSewmini-p7s Рік тому

    මට මගේ ආදරය හිමි වේවා🥺

  • @ia_video343
    @ia_video343 Рік тому +2

    2 3 දෙකම 🥰 තැන්ස් ඔයාට

  • @imeshadamayanthi3735
    @imeshadamayanthi3735 10 місяців тому

    Weshwa matawata godakkkk stutii❤❤❤❤❤

  • @chalaniganesha4065
    @chalaniganesha4065 Рік тому +1

    එයා නැවත මගේ වෙන්න ඔන විශ්ව මාතාවනී🥺❤️

  • @tharuka3245
    @tharuka3245 Рік тому

    ඇත්ත ම කිව්වා අදත් 🥺3 number ,thank you universe ❤

  • @milayamilaya9427
    @milayamilaya9427 Рік тому

    Thank you so much universe istrongly claim this positive reading thank you mng adare karana kenawa mng marry karala lassana life ekk ekatha sathutin jeewath wenawa eya mage witharai eya matha witharai adarei thank you so much universe ❤❤❤❤❤ pile 2

  • @අනුහස්-ඡ3ණ
    @අනුහස්-ඡ3ණ Рік тому

    විස්වා මතවට ස්තුති ❤මගේ ආදරේ මට ලැබේවා ❤

  • @tharikanirmali3130
    @tharikanirmali3130 Рік тому

    විශ්ව මාතාවට ස්තුතියි ..!

  • @KrishanthiPanchali-ge4jm
    @KrishanthiPanchali-ge4jm Рік тому

    Stuti stuti stuti vshwa matawata ❤❤❤❤

  • @tharindumadushan8998
    @tharindumadushan8998 Рік тому

    විශ්ව මාතාවට ස්තුතියි 🙏