පුලුවන්නම් අඩන්නේ නැතිව මේ බණ ටික අහන්න | Koralayagama Saranathissa Thero bana deshana 2023 | bana

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 60

  • @madukachathuranganee3181
    @madukachathuranganee3181 Рік тому

    ඔබ වහන්සෙට නිදුක් නිරොගි චිර ජිවනය ලැබෙවා

  • @denethslvilog8919
    @denethslvilog8919 Рік тому

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙවා

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 Рік тому

    අමාමහා නිවනම ලැබේවා ..
    අප ස්වාමීන්වහන්ස තිසරණ සරණයි..

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 місяців тому

    තව චුට්ටිකින් අහන්නම් අපේ සවාමින් වහන්ස

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 4 місяці тому

    සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා

  • @NandanaYatigampitiya-l3i
    @NandanaYatigampitiya-l3i Рік тому

    සාදු 🙏 සාදු 🙏 සාදු

  • @yamunarathnayaka9612
    @yamunarathnayaka9612 Рік тому

    සාදු🙏🌹සාදු🙏🌹සාදු🙏🌹

  • @pemalatha751
    @pemalatha751 Рік тому

    සාදු..සාදු..සාදු

  • @dicksonpremaratne7857
    @dicksonpremaratne7857 Рік тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, 🙏🙏🙏

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 Рік тому

    Theruwa saranae ape hamuduruwane
    Saadu saadu saadu

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 Рік тому

    🙏🏻🙏🏻🙏🏻tharuwan saranai pewatha suwamen whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa

  • @HasinduNadiranga-uz2yq
    @HasinduNadiranga-uz2yq Рік тому

    මාගේ අමාමෑණී භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 місяці тому

    පාරමිතා පුර්ණය කරන්න උදවු කලා අයට වැද පුදාගන්න ධාතුන් වහන්සේලා ඉතිරි කලා මං කවදාවත් මගේ බාග්‍ය වතුන් වහන්සේට අකීකරු වෙන්නේ නැහැ මාගේ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️

  • @prathibhasamarawickrama5376

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavithrakumarasinghe9893
    @pavithrakumarasinghe9893 Рік тому

    Ane me deshanawe ithiri kotasa hakinam kenek laba denna. Pin sidu weyi.

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому

    බාග්‍යාවත් වූ අර්හත් වූ සම්මාසම්බුද්ධ දසබලධාරී සර්වඥ සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයානන් වහන්සේට මා ඉතා සද්ධා සිතින් දොහොත් මුදුන් දී වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු . සාධු 🌺🌺🌺සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺 බාග්‍යා වත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර ශ්‍රී සද්ධර්ම රත්නයට මා දොහොත් මුදුන් දී ඉතා සද්ධා සිතින් වැද නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺සාධු සාධු සාධු 🌺🌺🌺🌺සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺බාග්‍යා වතුන් වහන්සේගේ ලය මඩලෙන් ඉපදී ආර්ය මහා සංඝ රත්නය අපට දායාද කලා මා දොහොත් මුදුන් දී ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺සාධු සාධු සාධු 🌺🌺🌺🌺සාධු සාධු සාධු උතුමාණෙනි මේ කුසල් කොරලයාගම සරණ තිස්ස සමිදුන්ට හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺

  • @supunchathuranga3653
    @supunchathuranga3653 Рік тому

    සාදු සාදු සාදු 🙏🏻

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 2 місяці тому

    🙏🌎🙏🌎🙏🌎🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому

    සාධු සාධු සාධු රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය ඔබ වහන්සේට ලැබේවා සාධු සාධු සාධු

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 Рік тому

    සාදු සාදු සාදු තුන් ලොවක් සැනසවූ භාග්‍යවත් අර්හත් අංගීරස නික්ලේසී බුදු පියාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සැදැහැසිතින් වන්දනා කරමි .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sadasada6817
    @sadasada6817 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @madu..123
    @madu..123 Рік тому

    සාදූ සාදු සාදූ 🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹💐💐💐💐

    • @-dahaminsuwaya
      @-dahaminsuwaya  Рік тому +1

      තෙරුවන් සරනයි

    • @madu..123
      @madu..123 Рік тому

      @@-dahaminsuwaya
      තුනුරුවනෙ ආසිර්වාදයම වේවා..!! මේ ධර්ම දානමය පින් කමෙන් පතන පැතුමන් එලෙසිම ඉටුවෙවා...🙏🙏

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 Рік тому

    sadu sadu saduu🙏🙏🙏🙏🙏

  • @surenbandara9837
    @surenbandara9837 Рік тому

    අපි අන්ධව, මෙතෙක් නුදුටු, භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය මනාව අපට දේශනා කරන ඔබ වහන්සේගේ අර්හත් ගුණය පූර්ණ වෙවා

    • @denethslvilog8919
      @denethslvilog8919 Рік тому

      සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙවා

  • @godsmoney6175
    @godsmoney6175 Рік тому

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandralathaph7199
      @chandralathaph7199 Рік тому

      🙏🗼🙏🗼🗼🗼🗼🗼🗼🗼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bgpremalatha9372
    @bgpremalatha9372 Рік тому

    Sadu sadu sadu

  • @mayamaya5239
    @mayamaya5239 17 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Рік тому

    චිත්තන්චේ විභාති තේ ලෝකයට පහල වන සියලුම දෙනා යටත් කෙරෙන උතුම් රත්නය දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම සක්‍රාති සක්‍රයි මැති ඇමති සිටු බමුණන් සියලුම දෙනා පාවහන් හිස් වැසුම් ගලවා ශ්‍රී පා කමල ලග වැද වැටී වැද නමස්කාර කරන්නම වෙනවා ඒ කාටවත් නොවැද ඉන්න බැහැ නිතැතින්ම වැදෙනවා ඒ බාග්‍යා වතුන් වහන්සේගේ තියෙන කෙලෙස් ප්‍රහීන කල උත්තරීතර උතුම් රත්නයක් නිසා ඇස් හිස් මස් ලේ දන්දුන් පාරමිතා 30 ක්‌ සම්පුර්ණ කර ගත් මේ තුන් ලෝකයේ නැති තුන් ලොවට අග්‍ර වූ තුන් ලොවට ජේස්ට වූ තුන් ලොවට ශ්‍රේෂ්ට වූ මෙවැනි උතුම් රත්නයක් අපට ලැබිල නැහැ අනාගතයේ අපට ලැබෙයිද දන්නේ නැහැ මෛත්‍රී බුදුපියාණන් වහන්සේ පහළ වෙනකොට අපි කොහේ ඉදිද දන්නේ නැහැ නිරයේද සතර අපායේද කොහේ ඉන්න වේද දන්නේ නැහැ ඒ නිසා ලැබුණු අවස්ථාවේ ප්‍රයෝජන ගන්න එක තමයි නුවනට හුරු මරණය තරම් වේගවත් දෙයක් නැහැ මැරෙන කොට රිදෙනවා ඒවා ඉවසන්න පුළුවන් විදියට හිත සකස් කර ගන්න තම තමන් හිත මනාව මෛත්‍රීයට පුහුණු පුරුදු කර ගත යුතුයි කුසල් කරන්න සිල් ගන්න බණ අහන්න හිත කුසලය දියුණු කර ගත යුතුයි දේශනා ශ්‍රවනය කරන්න හිත් සකස් කර ගන්න අති උතුම් සත්පුරුෂ සිල්වත් ගුණවත් පින්වත් බුදුපුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා එකසිය විස්සට දෙසිය විස්සක් ආයු වර්ධනය වේවා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට උතුම් පාරමිතාවක් සදහාම හේතු වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා. සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 Рік тому

    boho karunu Dana gatha ape saying vahanseegen .math bavayaka budun daka nivan dakith va!!

  • @gayanimendis3904
    @gayanimendis3904 Рік тому +1

    🙏🙏🙏

  • @malisrilanka2321
    @malisrilanka2321 Рік тому

    🙏 Sadu 🙏 sadu 🙏 sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 місяців тому

    දිග නිකායේ දෙවැනි පොතට මේ සුත්‍රය තියෙන්නේ දෙවැනි අවවාදය මේ ධර්මයෙන් පස්සේ එක ඔබට පෙළ වදන් අතීතයට ගියා කියලා හිතන්න එපා කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ තවමත් ජිවමානයි නැත්තේ නැහැ තවම බුදුපියාණන් වහන්සේ ජිවමානයි තිටන්නේ නිබබුතේ චති සමන් ත්තේ සමො චරේ මට‍ මේ සුගන්දි කුටියේ ඇතුලට ගිහින් මට‍ වදින්න ලැබුනොත් මන් මොකද වෙන්නෙ අදත් බෝ මාළුවකට ගිහින් වදිනවා නම් බාග්‍ය වතුන්වහන්සේ ර වදිනවා නැගෙනහිර පැත්තට මුහුණ දාල කෝටියක් සක්වල වැඩ සිටිනවා නම් අපේ බුදුරජාණන් වහන්සේ මල්ල රජ දරුවන්ගේ සල් වනයෙදී පිරිනිවන් පෑව හ‍රි සංවේදී දකින්න ලැබුන නම් මන් අනිවාර්යෙන් දැන් මාර්ග පලයක් ලබනවමයි යම්කමහා පාතිහාර්ය පෑව ධ්‍යානයෙන් ධ්‍යානයෙන් ධ්‍යාන වඩමින්ප්‍රාතිහාර්ය පෑව බුදුරජාණන් වහන්සේ දෙවියන් ගේ සැකය දුරු කරන්නප්‍රාතිහාර්ය පෑව සිල් රැකපු නිසා මනුස්‍ය යෙක් වුණා මහණෙනි පිනට බය වෙන්න එපා යමෙක් පින් රැස් කරනවා කියන්නේ මට‍ නැති පිනක් වෙනත් කෙනෙකුට තියේනම් එයට ඉර්සියා කරන්න එපා බොහෝ දෙනාට කුසල් කරන්න ඕන දන්දීපු අය තුම්මසයක් තිස්සේ දානයන් දුන්න ඒ වෙලාවේ ඒ ඒ අයට යම් වුවමනා සියලුම දේ තප්පරයක් යන්න පෙර වුවමනාවවන් සියල්ල ටම වුවමනා කාර්ය කෙරෙනවා පිරිනිවන් පාල නම් කවුද මේ ප්‍රාතිහාර්ය දැක්වුයේ මේ පුංචි රටෙයි බාග්‍ය වතුන් වහන්සේ රජුට කිවුචාම ඔබේ සියා ලගින් ගිහින් ඉල්ලගෙන දෙවු ලොවට වැඩ ශක්‍ර දෙවෙන්ද්‍රයන්ගේන් ඉල්ලගෙන එන්න කියලා යැවුවා සාමනේරයන් වහන්සේ යැවුවා කෝටි ගණන් ආර්යන් වහන්සේලා වැඩ සිටිය උතුම් පුණ්‍ය බුමියක් මහමෙවුණා චෛත්‍ය රජයන් වහන්සේ වැඩ සිටින ඔය බුමියේ මොන තරම් ලස්සනට පොලව මත බිම් එරමිණිය ගොතාගෙන වැඩ සිටින මොහොතේ මොන තරම් ලස්සන දසුනක් වෙන්න ඇත්ද ස්වර්ණ මලිති පතිත්නමෝ කියන දෙව්‍යා වැඩ ඉන්නවා ආරක්ෂා කරමින් වැඩ ඉන්නවා මගේ බුදුපියාණන් වහන්සේ මහා චෛත්‍ය රාජයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් උතුමාණන් වහන්සේට සම්බුදු සරණයි සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා ඔබ වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා මා ශ්‍රවනය කර ලබා ගත්තා වූ සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාර්ථනා ව සපල කර ගැනීමට හේතු වේවා වාසනා වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹සාධු 🌹

  • @jayanthidissanayaka9938
    @jayanthidissanayaka9938 Рік тому +2

    අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌷🌷🌷🌷 සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!!මේවන් නිර්මළ ධර්මය අසන්න තවතවත් ලෑබේවා🙏🙏🙏!!

  • @sisra739
    @sisra739 Рік тому

    මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා 💮💮💮🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 4 місяці тому

    සාධු ⭕සාධු ⭕සාධු ⭕සාධු ⭕සාධු ⭕සාධු ⭕සාධු ⭕සාධු ⭕සාධු ⭕🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @dulajhansajadissanayaka9872

    ♦️♥️♦️♥️♦️♥️Sadu🙏sadu 🙏 sadu 🙏 ♥️ ♦️ ❤️ ♦️♥️♦️

  • @DilipSirisena
    @DilipSirisena 5 місяців тому

    මේ වීඩියෝවට දාල තියෙන්නෙ අමනෝඥ මාතෘකාවක් ... !😢 දේශනාවේ ශ්‍රේෂ්ඨත්වය විනාශ වෙන විදියට යොදල තියෙන්නෙ.

  • @lasanthapradeep7557
    @lasanthapradeep7557 Рік тому +1

    සාදු සාදු සාදු ...

  • @sandayaMenikpura
    @sandayaMenikpura Рік тому

    සාදු සාදු සාදු

  • @Lath-q2t
    @Lath-q2t 3 місяці тому

    ඒ බාග්‍ය්යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේ මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අපිට දර්මය දේසනා වදාළ අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුස ලැබන්න මේ කුසල් බලවත් වේවා වේවා වෙවා

  • @subasubodini3228
    @subasubodini3228 Рік тому

    Sadu sadu sadu

  • @subasubodini3228
    @subasubodini3228 Рік тому

    🙏🙏🙏

  • @somasirisanjeewa198
    @somasirisanjeewa198 Рік тому

    🙏🙏🙏

  • @shehansandeepa9776
    @shehansandeepa9776 11 місяців тому

    🙏🙏🙏

  • @anushagamlath4345
    @anushagamlath4345 10 місяців тому

    🙏🙏🙏