එලොව මෙලොව දෙකම සුවපත් කරවන ආශ්චර්යමත් බණ කතාවක් | Ven Koralayagama Saranathissa Thero Bana 2024

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 101

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 3 місяці тому +4

    නිදුක් නිරොගි සුව ලැබි දිර්ගායුස ලැබේවා 🙏🙏🙏🎉🎉🎉

  • @donakusuma2536
    @donakusuma2536 3 місяці тому +3

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 місяці тому +6

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.බොහොම පින් ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු.

  • @laxmijayanayaka8627
    @laxmijayanayaka8627 3 місяці тому +24

    අපේ ගෞරවනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට පුණ්‍යානුමෝදනා වේවා !!!තෙරැවන්සරණයි !!!නිරෝගීසුව දීර්ඝායුෂ ආධ්‍යාත්මික සුවය ලැබේවා !!!🙏🙏🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 2 місяці тому +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු

  • @ThushankaBandara
    @ThushankaBandara 2 місяці тому +1

    සාදූ සාදූ සාදූ ...!!!
    පින්වත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා ...!!!
    මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා ...!!!

  • @DamatanthiPathirana-hv8gi
    @DamatanthiPathirana-hv8gi 2 місяці тому +1

    සාදු සාදු සාදු ..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏

  • @Thevijana
    @Thevijana 2 місяці тому +1

    තෙරුවන් සරණයි . දේශකයන් වහන්සේටත් දායක වූ සියලුම දෙනාටත් පිං අනුමෝදන් වේවා..

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 днів тому

    සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️ උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺මේ දේශනාව ශ්‍රවනය කලාට පස්සේ මගේ හිත හැදුන ගොඩක් පිං උතුම් බෝසත් උතුමාණන්ට සාධු සාධු සාධු 💐💐💐💐💐💐💐💐💐💐

  • @jinendarisaram1838
    @jinendarisaram1838 3 місяці тому +3

    Budusaranai🙏🙏🙏

  • @Lahiya440
    @Lahiya440 2 місяці тому +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏

  • @PriyangikaHiththetiya
    @PriyangikaHiththetiya 3 місяці тому

    ගරුතර පින්වත් ස්වමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 3 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🎇🎉

  • @rukmanimiss1187
    @rukmanimiss1187 3 місяці тому +8

    ගරුතර පින්වත් හිමිපාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nethugamage9595
    @Nethugamage9595 3 місяці тому

    සාධු..සාධු..සාධු..🙏🙏🙏 තෙරුවන් සරණයි!!!නමෝ බුද්ධාය 🌷🌷🌷🌷🌷🌷🌷

  • @lankalanka7765
    @lankalanka7765 3 місяці тому +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 සුවාමින් වහන්සේට දීර්ඝ යුෂ ලැබෙවා සාදූ සාදූ සාදූ සාදූ බුදු සරණයි 🙏🙏🙏

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 3 місяці тому +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🎉🎉🎉🙏🙏🙏

  • @ChamaniPriyanka-b9z
    @ChamaniPriyanka-b9z 2 місяці тому

    අපෙ පින්වත් සුවාමින් වහන්සේ ට.තුනුරුවන් සරනයි දිගාසිරි වෙිවා

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 3 місяці тому +2

    තෙරැවන් සරණයි. නිදුක් .නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .

  • @susilthilakarathne7056
    @susilthilakarathne7056 3 місяці тому

    අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු! සාදු සාදු.... තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..... සැරියුත් මුගලන් අගසව් දෙනම ඇතුළු අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ ඇතුළු අද දක්වා කුඩාම සාමණේර හිමි වහන්සේලාට මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු.. නිවන් දක්නා ජාති දක්වා උතුම් කල්‍යාණ මිත්‍රයෝම ලැබේවා... උතුම් බුද්ධ වචනයම එසේවා.... සාදු සාදු සාදු...

  • @dissakumari1875
    @dissakumari1875 3 місяці тому

    සම්මා සම්බුදු රජනන් වහන්සේට දෙපා නැමද මගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!🌷🌷🌷🌷🌷.

  • @AnushaKumudini-y1c
    @AnushaKumudini-y1c 3 місяці тому +1

    🙏🙏🙏මගෙ ජිවිතෙ අසු අර්තවත් දෙසනාවක්🙏🙏🙏🎉

  • @Ritajaikudi
    @Ritajaikudi 3 місяці тому +2

    Theruwan saranai pinwath swamin wahansa.sadu sadu sadu

  • @JanakaWeerakantha
    @JanakaWeerakantha 2 місяці тому +1

    sadu! sadu!! sadu!!! me darma daanaye pina matada anumadan veva!!!❤

  • @sumithramalkanthi6836
    @sumithramalkanthi6836 3 місяці тому +1

    සාදු සාදු සාදු

  • @NaleyHnnaley
    @NaleyHnnaley 2 місяці тому

    ඔබ වහන්සේට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු

  • @sujasujee4513
    @sujasujee4513 3 місяці тому +1

    සාදු !!!🙏🌺🙏🌺🙏🌺
    සාදු!!!🙏🌺🙏🌺🙏🌺
    සාදු!!!🙏🌺🙏🌺🙏🌺

  • @rohiniabeyrathna572
    @rohiniabeyrathna572 3 місяці тому +1

    Pinwath swaminwahansa ha seta mage namaskarayawewa🙏🏻🙏🏻🙏🏻💐💐💐💐

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 3 місяці тому +1

    Sadu sadu sadu mage samma sambudurajanan wahanseta mage namaskaraya wewa........darmaya deshana karana apage pinwath swamin wahansela mage namaskaraya wewa....niduk nirogi suwa labewa.....

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 місяці тому +1

    සාධූ සාධූ සාධූ
    ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 3 місяці тому

    පින්වත් ⁣ ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @ChandaniRak
    @ChandaniRak 2 місяці тому

    ඔබ වහන්සේ ගේ ධර්මය දේශනා අහල මම මගේ ජීවීන්ගේ ගොඩක් අඩු පාඩු නිවැරදි කරගත්ත මට වහන්සේ ට තෙරුවන් සරණයි.

  • @chamarasaumya7947
    @chamarasaumya7947 3 місяці тому +1

    නමෝ බුද්ධාය ..පින්වත් ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @Sabeeth84
    @Sabeeth84 3 місяці тому +3

    සම්මා සම්බුදු සරණයි

  • @Lath-q2t
    @Lath-q2t 3 місяці тому +4

    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 දිනපතාම දර්මය දේසනා කරන්න නිදුක් නිරෝගී දීර්ඝ ආයුස ලැබේවා

  • @PriyanganiMedagedara
    @PriyanganiMedagedara 3 місяці тому +1

    Pinwath suwaminwahanse uthum niwanin niwewa sadu sadu sadu❤❤❤🎉🎉🎉😊😊😊

  • @DayarathnaDayarathna-uk8ir
    @DayarathnaDayarathna-uk8ir 3 місяці тому +1

    සාධු සාධු සාධු .🙏🙏🙏

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @dharamasirisenanayaka8245
    @dharamasirisenanayaka8245 3 місяці тому +2

    සාධූ🙏 සාධූ🙏 සාධූ🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 2 місяці тому

    මම. නිවන්. දකින. තුරු. සම්මා. දිට්ටික. වේවා 🙏🙏🙏🙏🙏🙏🙏.. සග රුවනට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏වේවා

  • @AnulawathiWL
    @AnulawathiWL 3 місяці тому +1

    අපේ ගරුතර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතා වැදගත් ධර්ම දේශනාවක් දේශනා කළ ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි නීරෝගී සුවය දීර්‍ඝ ආයුෂම ලැබේවා සාධු සාධු සාධු

  • @manojashiromi2496
    @manojashiromi2496 3 місяці тому +1

    Pinwath sawamin wahanseta niduk nirogi chira jiwanaya ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 днів тому

    අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් කොරලයාගම සරණ තිස්ස මුනින්ද්‍රයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් bavyen සුවසේ වැඩ සිට මතු උතුම් බුද්ධත්වය සදහාම මේ සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් බුද්ධත්වය සදහාම හේතු වේවා වාසනා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 💐 දෑත දෝත නලලේ තබා ඉතා සද්ධාවෙන් භක්තියෙන් මම ඔබ වහන්සේ ගේ දෙපා වන්දනා කරමි මාගේ වන්දනාව වේවා අම නිවන් සුවයම පතාගෙන සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥

  • @kumudunikumu6988
    @kumudunikumu6988 3 місяці тому +2

    Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q 3 місяці тому +1

    Theruwan saranai 🙏🙏🙏

  • @neethasolaman159
    @neethasolaman159 3 місяці тому +1

    Pinwath Swaminwhans I'm listening yr darmadesana we are living in the world some time we are getting problemmostly better not to get angry.

  • @DilshanMalith-v1c
    @DilshanMalith-v1c 3 місяці тому +1

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷🪷🪷🪷

  • @lakshikabandara7446
    @lakshikabandara7446 3 місяці тому +1

    තෙරුවන් සරනයි ¡
    ස්වාමීන්වහන්ස .

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 2 місяці тому

    සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 3 місяці тому +1

    සාදු සාදු සාදු පිංවත් පූජණීය වන්දණීය ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා 0:59

  • @mallikaherath7022
    @mallikaherath7022 3 місяці тому +1

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @NaleyHnnaley
    @NaleyHnnaley 2 місяці тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 2 місяці тому

    අනුන්ගේ ඇණුම් බැණුම් ගැන සිතන්න එපා .. තමන් තමන්ම වෙන්න .තමන් අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්න . සිල් ගුණ සපුරා ගන්න .ඊළඟ උපත යහපත් තැනක උපත ලබා ගන්නට තමන් නිවැරදි කෙනෙකු වන්න .. වටිනා සදහම් දේශනාවක් ..අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවනින් නිවී සැනසුම ලැබේවා !!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PathmaVejekon-zw2zv
    @PathmaVejekon-zw2zv 2 місяці тому

    Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 🙏🙏🙏

  • @KusumkumariHewavissa-el2lh
    @KusumkumariHewavissa-el2lh 13 днів тому

    ඔබවහන්සේට

  • @Kst01-le1je
    @Kst01-le1je 3 місяці тому

    Sadu sadu hamuduruwan wahanseta theruwan sarani

  • @ManikeGunarathna-i3b
    @ManikeGunarathna-i3b 3 місяці тому +1

    Pinwath swami wahanseata deeragaù labewa neerogi suwaya labewa mathura sansarayakadi pathu bodiyakin chathuraya saththiya awaboda karagena niwan awaboda karaganna labewa

  • @Nethugamage9595
    @Nethugamage9595 3 місяці тому

    "නපරෙසං විලොමානි"
    අනුන්ගෙ ඇනුම් බැනුම් මෙනෙහි නොකරන්න..🙏🙏🌼🌼🌼

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 3 місяці тому +1

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @chandanadil5015
    @chandanadil5015 3 місяці тому +3

    අප බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාර වෙවා මෙ ධර්මය දේශනා කල ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා උතුම්වූ නිර්වාන ශාන්තිය අවබෝධ ක්රගැනීම පිනිස මෙ පින හේතුව සාදු සාදු සාආදු

    • @judelakmal6043
      @judelakmal6043 2 місяці тому

      දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ග්ගෙග්ෆ්‍ර්‍ර්ෆ්‍රේඩ්ඩ්ෆ්ෆ්ඩ්ෆ්ෆ්ෆේෆ්ෆ්සෙග්ව්වෙහ්ග්බ්ඩ්ස්ංද්ත්ග්ගුහ්න්ෆ් එෆ්ව්ඩ්ංඩ්ඩ්

    • @judelakmal6043
      @judelakmal6043 2 місяці тому

      ෆෙට්ෆ්ව්ග්ංද්ස්බ්ස්‍ර්හ්ංව්ෆ්ඩ්ග්ඩ්ව්ෆ්ග්ද්ඝ්‍ර්‍ය්ට්‍ර්‍ර්ටෙට්ඩ්ට්ග්‍ර්‍ය්ස්ටුඩ්ග්ඩ්‍ය්ජ්ග්ග්ග්ෆ්ෆ්ෆ්ඩ්ස්සගක්ංස්ව්ව්‍ර්ංස්ඩ්ංආඪ්ව්ෆ්ෆ්ස්ක්ෆ්ක්ඩ්ව්ඩ්ක්ස්ඩ්ෆ්ෆ්වෙහඑෆ්ෆෙග්ෆ්ෆ්ෆ්

    • @judelakmal6043
      @judelakmal6043 2 місяці тому

      ංඅද්ස්qwwaස්සේssaස්ස්ව්wss

  • @danushkahemarathna2968
    @danushkahemarathna2968 3 місяці тому +1

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 днів тому

    මටත් දැන් වුනේ ඔය වගේ දෙයක් මං බණ අහනවා කියලා ටීවී ඒක හයියෙන් දැම්ම මහ දුෂ්ට වැඩක් කලා ඒක නිසා මට‍ අහන්න වුනේ නැහැ මහා වාචාල කටක් තියෙන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස

  • @dayanimadushika6492
    @dayanimadushika6492 3 місяці тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉

  • @saranidureksha3530
    @saranidureksha3530 23 години тому

    Budusarani

  • @suwarnamala-m3u
    @suwarnamala-m3u 2 місяці тому +1

    😢

  • @KusmKumari-lw7ek
    @KusmKumari-lw7ek 2 місяці тому

    Sadu Sadu Sadu mage thathagatha samma sam budurajanan wahansege budda puthrayan wahanseta mage namas karaya wewa pin wath swamin wahanseta niduk nirogi dirgayusa sampaththiya lebewa sasara bawa gamane uthum chathurarya saththaya Awaboda wewa uthum nirwanaya lebewa

  • @hematv2039
    @hematv2039 3 місяці тому +1

    Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu

  • @nipuna3266
    @nipuna3266 3 місяці тому

    Sadhu sadhu sadhu!!!!!

  • @NandasiriWsduwela
    @NandasiriWsduwela 3 місяці тому

    Jeevithaya kiya dena oba wahnseta uthum nirwanaya lebewa

  • @NiroshaNirosha-k9r
    @NiroshaNirosha-k9r 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ට සම්මා සම්බුදු සරනයි පින්වත් ස්වාමින් වහන්ස ...🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @dharmasena2550
    @dharmasena2550 2 місяці тому

    🙏🙏🙏❤

  • @inokanilanjani6224
    @inokanilanjani6224 2 місяці тому

    💕🙏💕

  • @SonataSonata-v8q
    @SonataSonata-v8q 3 місяці тому

    🎉🎉🎉🙏🙏🙏

  • @maneldamayanthi6324
    @maneldamayanthi6324 2 місяці тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 днів тому

    බුදුරජාණන් වහන්සේට පාර කියන්න ඔන නැහැ ඕන දෙයක් පේන මේ පාර හොදින් පෙනවා

  • @ManjulaBandara-v5z
    @ManjulaBandara-v5z 2 місяці тому

    Sadu😊 sadu😊 sadu😊

  • @chamarasaumya7947
    @chamarasaumya7947 3 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සෙට දීර්ඝායුෂම ලැබේවා

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 3 місяці тому +1

    🙏🌍🙏🌍🙏

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana8215 3 місяці тому +1

    සාදු සාදු සාදු

  • @kumarivithana2350
    @kumarivithana2350 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @swarnalatha5016
    @swarnalatha5016 3 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @probodha8698
    @probodha8698 3 місяці тому +1

    🙏🙏🙏

  • @G.wejethunga
    @G.wejethunga 2 місяці тому

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mayamaya5239
    @mayamaya5239 2 місяці тому

    සාදු සාදු සාදු

  • @ssiriwardana8155
    @ssiriwardana8155 3 місяці тому +1

    🙏🙏🙏🙏🙏

  • @chandaniyapa3850
    @chandaniyapa3850 3 місяці тому

    🙏🙏🙏

  • @janakithiroshakasturiarach8332
    @janakithiroshakasturiarach8332 2 місяці тому

    🙏🙏🙏

  • @dhanawathiethammahettimuda7667
    @dhanawathiethammahettimuda7667 Місяць тому

    🙏🙏🙏

  • @TeneelasewwandiGunasekara
    @TeneelasewwandiGunasekara Місяць тому

    🙏🙏🙏🙏🙏🙏