ඔබ නිතර පිංකම් කරන කෙනෙක්නම් අනිවාර්යයෙන් මේ බණ ටික අහන්න | Galigamuwe Gnanadeepa Thero | Bana katha

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 580

  • @anomagamage801
    @anomagamage801 2 роки тому +198

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .අපිට නොදන්නා දහම් කරුණු ගොඩක් ඔබ වහන්සේ දේශනා කරනවා .ඒ පිනම ඇති ඔබ වහන්සේට .ඉක්මන් භවයක නිවන් අවබෝධ කර ගන්න .නිදුක් නිරෝගී සම්පත් ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු .🙏🙏🙏

  • @lineshiyaprasadini8284
    @lineshiyaprasadini8284 Рік тому +2

    Sadu Sadu Sadu pinwath swamin wahansete uthum chathrarye saththeyeme awebode wewa Sadu Sadu Sadu 👃👃👃

  • @Chamila-lr5nd
    @Chamila-lr5nd Рік тому +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි මටත් පිනක් තිබුනා ඔබ වහන්සෙගෙන් දර්ම දෙසන අහන්න මේ පිං බලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගි බවය ලැබේවා කියා මෙත්සිතින් පර්තනා කරන්නවා

  • @MalliekaMalli
    @MalliekaMalli 5 днів тому

    🙏🙏🙏සමීමා.සන්බුදූ...සරනයී..මාගේ.නමස්කාරය.වේවා..පීන්වත්.ඔබ.වහන්සේ..දීර්ගායුෂම...ලැබේවා.....මාගේනමස්කාරය.වේවා🙏🙏🙏

  • @pushpapeiris8234
    @pushpapeiris8234 Місяць тому

    🙏🏻🙏🏻🙏
    ඔබවහන්සේට ඉතාම ඉක්මනින්ම නිර්වාණය .අවබෝධ වේවා!
    තෙරුවන් සරණයි!

  • @MalliekaMalli
    @MalliekaMalli 13 днів тому

    පීන්වත්.ඔබ.වහන්සේ..නීදුක්.වේවා.නීරෝගී.වේවා.සූවපත්.වේවා...මාගේ.නමස්කාරය.වේවා🙏🙏🙏බුදූ..සරනයී

  • @chandanabandara-1949
    @chandanabandara-1949 Рік тому +3

    සාදු සාදු සාදු මෙි පින මාද අනුමොදන් වෙනවා සාදු සාදු සාදු

  • @IndikaJayasooriya-p1k
    @IndikaJayasooriya-p1k 4 місяці тому +7

    ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිරාණාවබෝධය පිනිස ම මේ උතුම් ශාසනික මෙහෙවර හේතුවේවා...සාදු....!!!සාදු....!!!සාදු...!!!

  • @sureshsippy4113
    @sureshsippy4113 Місяць тому

    sadu sadu sadu hithata danena darma dasana obawahansheta godak pin mage nameskaraya wewa obawahansheta

  • @thushanmanjula7204
    @thushanmanjula7204 2 роки тому +2

    Godak sthuthi swamin wahansa. Supiri banak hari asai. Hithata buduma sakthiyaki.

  • @indrani1963
    @indrani1963 Місяць тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට සියලු දෙනාගේ සිත් දර්මාලෝකයෙන් ආලෝකමත් කරන්නට තෙරුවන් සරණින් නිදුක් නිරෝගීවේවා දීර්ඝායු ලැබේවා.

  • @kanishkakodikara8269
    @kanishkakodikara8269 2 місяці тому +2

    🙏🙏🙏 සාදු සාදු සාදු
    උත්තරීතර මහ සගරුවනට උතුම් නිර්වාණාවබෝදය පිණිස මේ පින් හේතු වාසනා වේවා 🙏🙏

  • @deepajayalath
    @deepajayalath Рік тому +4

    සාදු.... සාදු....සාදු....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thejanimuthunayaka
    @thejanimuthunayaka Місяць тому +1

    සාදු සාදු සාදුපින්වත් ස්වාමීන් වහන්සේ ට බුදු සසුන බබලවන්න සක්තිය දෛයිර්යය ලැබෙිවා

  • @jandrajandra1067
    @jandrajandra1067 3 місяці тому +6

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🌺🌺🌺🌺🌺🙏

  • @නන්දනිමැහුම්කලාව

    ඔබ වහන්සේ ට පිං සිදුවේවා සෑහෙන්න හොද දේශනා වක් ඇසිමට යුතුමය .දැන ගන්න ඔනා ම දේශනා වක් ඔබ වාහන්ස ට බුදු බව අත් වේවා දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @lalanichandra592
    @lalanichandra592 2 роки тому +6

    Sadu sadu sadu..mage namas karaya wewa

  • @kantil2761
    @kantil2761 2 роки тому +3

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @lasanpeiris
    @lasanpeiris Рік тому

    Saadu Saadu Saadu !!! Budusaranai ape pinwath swaminwahanseeta !!!

  • @sanjeewaulpange2710
    @sanjeewaulpange2710 2 роки тому +3

    Sadu saduu oba vahaseta niduk nirogi bava labeva...chaturarya Satya avaboda veva

  • @SanjeewaSandakelum-ii6co
    @SanjeewaSandakelum-ii6co 4 місяці тому +4

    සාදු සාදු සාදු මෙි බනටිකක් අහන්න අපිත් පිකරල තියනව අපෙහමුදුරැවනෙ සාදු සාදු සාදු 🙏💐💐💐🙏🙏💐💐💐🙏🙏🙏

  • @sriyaniganegoda3357
    @sriyaniganegoda3357 Рік тому +2

    පිංවත් ස්වාමීන් වහන්සේලා විසින් මෙම බණපද මාලාවක් රැස්කර අපි දෙනවාට ගොඩාක් පිං

  • @wasanthapuspakumara5148
    @wasanthapuspakumara5148 Рік тому

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙවා ඔබ වහන්සේට

  • @NaleyHnnaley
    @NaleyHnnaley Місяць тому +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Місяць тому +1

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට මම නැවතත් මේ බනටික ඇහුවා අරත්තටම මට මම කරපු පිං මට සිහි උණා හරිම සතුටක් මගෙ හිතට දැනුනා අපෙ හාමුදුරුවනෙ බොහොම පිං ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @dammijayapathma6289
    @dammijayapathma6289 Рік тому +2

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා!

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 3 місяці тому

    Sadu sadu sadu mage samma sambudurajanan wahanseta mage namaskaraya wewa

  • @sunildisanayake8252
    @sunildisanayake8252 2 роки тому +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ ට කැමති අයුරින් ඉතා ඉක්මන් භවයකදි උතුම් වු නිර්වානය අවබෝධ වෙවා .සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @srimathihp5787
    @srimathihp5787 5 місяців тому +3

    අපෙ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙිිවා
    🙏🙏🙏🙏

  • @Chandima-c4q
    @Chandima-c4q 3 місяці тому +2

    අවසරයි අපේ හාමුදුරුවනේ.මට සිහිනෙන් අපේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පේනවා.දවල්ට පිරිත් දේශනා ඇහෙනවා.ඒ කුමක්ද.ඔබ වහන්සේගේ පිලිතුර ලැබෙන තුරු බලා සිටිනවා.

  • @asankaprabath1749
    @asankaprabath1749 2 роки тому +12

    🌷🌷 සවන් දෙන අප සියලු දෙනාගේ ම පිං කුසල් තව තවත් වැඩේවා 🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .🌷🌷

  • @padmaratnayaka652
    @padmaratnayaka652 2 роки тому +3

    Sadu sadu sadu 🙏. Oba wahanseta mage mamas karaya wewa 🙏 🙏 🙏 oba wahanseta niduk nirogi dirga ausa labewa 🙏 🙏
    Germany

  • @harischandra1906
    @harischandra1906 Рік тому +1

    ස්වාමින් වහන්සට නිවන් අවබෝද වේව

  • @dermasaudi9393
    @dermasaudi9393 Рік тому

    Sadu sadu sadu oba vahanseta maga namaskaraya wevaaaa deergayusa labevaa sadu sadu sadu loka samastha sukino bavantho sadu sadu sadu

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw Рік тому

    ඔබ වහන්සේට සමිමා සමිබුදු සරනයි

  • @anomaherath
    @anomaherath Рік тому

    Sadu sadu oba wahanseta nirwanaya awaboda kara ganna lebewa

  • @dinushajagoda9327
    @dinushajagoda9327 Рік тому +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @shanthigunasena4186
    @shanthigunasena4186 2 роки тому +8

    තෙරැවන් සරනයි පිං වත් ස්වාමින් වහන්ස

  • @Everything-z8r
    @Everything-z8r 2 роки тому +3

    Ma menme siyelume sathweyo NIDUK WETHWA. ..nirogi wethwa...SUWEPATH wethwa. ..SADHU. ..SADHU SADHU ...THERUWAN SARENAI...!!!***

  • @samanthisamanthi7176
    @samanthisamanthi7176 Рік тому +8

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහසේට මගේ නමස්කාරය ....

  • @thathsaranidissanayake6613
    @thathsaranidissanayake6613 3 місяці тому

    තෙරුවන් සරණයි....🙏🙏🙏
    බොහොම වටිනා ධර්ම දේශනාවක්, ධර්ම දේශකයන් වහන්සේ ත්, ධර්ම දානය දුන් සියලු දෙනාත්, ධර්මය ආසන සියලු දෙනාත්, උතුම් නිවනින් සැනසෙත්වා...!!🙏🙏

  • @DammikaDam-v5n
    @DammikaDam-v5n 5 місяців тому

    Sadu Sadu Sadu oba wahanseta godak pin ape hamuduruwane theruwan saranai oba wahanseta

  • @bandararathnayake3211
    @bandararathnayake3211 2 роки тому +3

    Oba wahanse mathu budu wewa saadu saadu saadhu

  • @rajapakshamalani8696
    @rajapakshamalani8696 Рік тому +5

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @seelaranie1528
    @seelaranie1528 2 роки тому +4

    Sadu Sadu Sadu oba wahanseta mage namaskaraya vewa

  • @KumariKut-q9c
    @KumariKut-q9c 9 місяців тому

    සාදු සාදු සාදු ලස්සන බණ කතාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @shamalirenuka5188
    @shamalirenuka5188 2 роки тому +8

    අවසරයි අපේ හමුදුරුවනේ ,
    නොදන්නා ගොඩක් දේවල් අප දැනගත්තා ..ඔබ වහන්සේට නමස්කාරයක්ම වේවා!! සාදු ! සාදු!සාදු! 🙏🙏🙏

  • @t.v2908
    @t.v2908 2 роки тому +6

    Mage budu piyanan wahanseta maage namaskaraya wewa . 🙏🙏🙏🙏🙏🙏

  • @kusumkumari8659
    @kusumkumari8659 2 роки тому +1

    Teruvan saranayi ape hamuduruvane namoobuddaaya saadu.saadu saadu maage namaskaaraya veeva saadu.saadu saadu.

  • @hchvvjvhh5635
    @hchvvjvhh5635 Рік тому +1

    පින්වත් අපේ ස්වාමින්වහන්සේ මගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු

  • @ireshamadumalli1160
    @ireshamadumalli1160 2 роки тому +7

    🙏🏻🙏🏻අපේ හාමුදුරුවන්ට නිර්මල් නිර්වාණය අවබෝද වේවා!!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @anulaariyarathna6770
    @anulaariyarathna6770 2 роки тому +3

    සුවහසක් දෙනාට දහම් අවබෝධ වේවා ඔබ වහන්සේ හට උතුම් නිවනම වේවා නිරෝගී වේවා සාදු

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 2 роки тому +3

    🙏🙏🙏 ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා theruwan saranai .🙏🙏🙏

  • @annoluneefernando3367
    @annoluneefernando3367 2 роки тому +1

    Bohoma pin ස්වාමීන් වහන්සේට .ada godak කැරුණු දැනගත් නිසා mage සියලුම prashna wala පිළිතුරු මෙතනින් labuna .
    Sadu sada sadu

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 роки тому +1

    Pinwat suwamin wahansata niduk neroge suwa lebawa sadu sadu sadu maga namas karayama wawa 🙏🙏

  • @TyrOpd
    @TyrOpd Рік тому +1

    ❤budu saranai ape suwamin wahanseta niduk nirogi wewa!!!❤

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 2 роки тому +4

    Sadu sadu sadu!!!obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa!niduk veva!neerogi veva!suvapathveva!dheerghayusha lebeva 🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🙏🙏🏼🙏🏻🌻🌻🌻🌷🌷🌷🌻🌻🌻🌻

  • @pgpgamage8233
    @pgpgamage8233 21 день тому +1

    සම්මා සම්බුදු සරණයි සියලු දෙවිපිහිටයි සාදු සාදු සාදු සාදු❤❤❤❤❤❤❤❤❤

  • @NirupaFernandez-u7c
    @NirupaFernandez-u7c Місяць тому

    Sadu sadu sadu oba wahanseta jathi jathith pin mewage bana padayak ahanna labima apita

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 2 роки тому +4

    saadu...saadu...saaadu..oba wahanseeta,,niwan doratu,,,...ekantha yenma.. lebewa..

  • @sonitasonita6030
    @sonitasonita6030 2 роки тому +3

    සාදු සාදු සාදු පින්වත් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය වේවා දීර්ගායු වේවා

  • @sadDesilva
    @sadDesilva 2 роки тому +6

    Oba wahanseta theruwan saranae siyalu devi dewathawun wahanselage pihita Araksawa labewa

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 2 місяці тому +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐 කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 💐💐💐💐💐💐💐💐💐💐🙏💐💐 🌹🙏💐🙏💐🙏 දිර්ගායුශ ලැබේ වා 💐💐💐💐💐💐🙏💐🙏💐

  • @KareenaOman
    @KareenaOman Рік тому +4

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @rukshikakumari9823
    @rukshikakumari9823 2 роки тому +6

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .සාදු සාදු සාදු .🙏🙏🙏

    • @mallikadissanayaka9359
      @mallikadissanayaka9359 2 роки тому

      එහෙමයි අපේ ගව්‍රරවනීය ස්වාමීන් වහන්සේ ..
      මගේ පින් පොත පිරිලා , අලුතින් ආයෙත් පොතක් ලියන වා ..
      ඒ 2013 වසරේ සිට ...
      කලින් කරපු පින් සියල්ල ම මතකෙට ගන්න අමාරුයි ..
      බොහෝ ආසාවෙන් මම පින් පොත ලියන වා
      දෙවියන් ට වදිනවිට කරපු පින්කම් මටක්කරලා පින් දෙනවා.අනුමෝදන් වේවා ..කියා ප්‍රාර්ථනා කරනවා....
      මට මෙම උතුම් පින් බෙලෙන් ..නිර්වාන සුවය ලැබේ වා කියා මම ප්‍රාර්ථනා කරනවා ..
      තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට ..
      🙏🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏

  • @t.v2908
    @t.v2908 2 роки тому +3

    Pinwat samin wahansha oba wahanseta mage namas karaya wewaaaa..🙏🙏🙏🙏🙏🙏🙏

  • @sinethradisanayaks6118
    @sinethradisanayaks6118 10 місяців тому

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ ...

  • @desikasamarasinghe215
    @desikasamarasinghe215 2 роки тому

    Sadu sadu sadu namo buddaya teruwan saranay oba tumata

  • @gameclip8964
    @gameclip8964 Рік тому +1

    සාදු!!!!!!!!!! සාදු !!!!!!¡!සාදු !!!!!!!!!

  • @dammipiris6814
    @dammipiris6814 2 роки тому +3

    Sadu ...sadu ...sadu
    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට
    මගේ නමස්කාර වේවා

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 2 роки тому

      mga mahtaya hadisiya nati una hita hada ganna amarui

  • @upaliattanayaka3637
    @upaliattanayaka3637 Рік тому

    දිනෙන් දින වැරදි හදන් හරි මගට වැටෙන්න උපකාර උනා ඔබ වහන්සේගේ දෙශනා දීර්ඝායු වේවා අපේ ස්වාමින් වහන්සේට පන්සල් හදන්න උපකාර කලා ,පුස්තකාල වලට අවශ්‍ය පොත් පත මේස පුටු දුන්නා,දුප්පත් දරුවන්ට ඉගෙන ගන්න පොත් පත් අරන් දුන්නා,සමනේරයන් වහන්සේට සිවුරු පූජා කලා,ලේ දන් දුන්නා හය හත් සැරයක්,දැන් උනත් දිනය ගානේ මනුශයෙකුට කන්න හරි දෙනවා මොනා හරි ඔබ වහන්සේගේ බණ ඇසිමෙන් පසු හිත ගොඩක් වෙනස් උනා පිනට දෙන්න දෙන්න හිතට ගොඩාක් සතුට දැනෙනවා .

  • @priyanthabudagodage3278
    @priyanthabudagodage3278 2 роки тому +5

    තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවනේ

  • @AsAs-jk5kn
    @AsAs-jk5kn 2 роки тому

    Sadu sadu sadu oba wahanseta godak pin

  • @tiplonix1832
    @tiplonix1832 Рік тому +3

    සාදු සාදු හරිම වැදගත් ලස්සන දරම දෙසනාවක් ගොඩක් පින් ඔබ වහන්සේට🙏🙏🙏💐

  • @somasoma7355
    @somasoma7355 2 роки тому +3

    🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🌹🙏තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේබොහෝම පිං 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 4 місяці тому

    🙏🙏🙏🌷🌷🌷සාධු සාධු සාධු බෝධි සත්ව ගුණෝපේත අති පූජණීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි ¡¡ නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු සාධු

  • @buddikaviduranga9409
    @buddikaviduranga9409 2 роки тому +2

    සාධු සාධු සාධු 🌼🌼🙏🙏🙏🌼🌼
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه 2 роки тому +13

    අහන්න අහන්න ආසයි ඵ ගුණ කඳ කොච්චර ඇහුවත් ඵපා වෙන්නෙ ගොඩක් හොද වටිනවා ධර්ම දේශනාව ලෝක සියලු දෙනාම මෙය අසත්වා ඵ නිවන් මග බොහෝ දුර නොවේවා!!🙏☸

  • @rohiniperera4665
    @rohiniperera4665 2 роки тому +2

    සාදු සාදු ඔබවහන්සේට .මාගේ .නමස්කාරය ..වේවා ..

  • @pushpahonor5802
    @pushpahonor5802 2 роки тому +5

    අවසරයි අපේ හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා !!!!!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 роки тому +4

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @deneshmadusanka2802
    @deneshmadusanka2802 2 роки тому +5

    සාදු .බුදු සරනයි

  • @sirisiri3225
    @sirisiri3225 2 роки тому +2

    සාදු සාදු සාදු මාගෙ නාමස්කාරයම වේවා 🙏🙏🙏

  • @vipulaasiriwelikada2397
    @vipulaasiriwelikada2397 9 місяців тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @sandunbandara593
    @sandunbandara593 4 місяці тому

    ඔබවහන්සේටමගේනමස්කාරයවේවා🎉🎉🙏🙏🙏🙏🙏සාදුසාදු සාදු 🙏🙏🎉🎉🎉

  • @priya83621
    @priya83621 Рік тому +4

    අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ

  • @santhakumara9527
    @santhakumara9527 Рік тому

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @shiwanthinadeesha9294
    @shiwanthinadeesha9294 Рік тому +1

    ඔබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahirulahiru8740
    @lahirulahiru8740 2 роки тому +3

    Pin vath samin vahansata thasanakala darmaya Navathana Navatha Asanna Labava 🌍☸️🙏🙏🙏darmayakma jivetha pin pothak pamani💛🙏🙏🙏☸️🙏🙏🙏🏵️🙏🙏🙏🌄🙏🙏🙏

  • @kweragoda4241
    @kweragoda4241 2 роки тому

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
    ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා, නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා, 🙏

  • @maladeeshan1204
    @maladeeshan1204 2 роки тому +3

    Sadhu !sadhu !!sadhu !!! Tathagatayan vahansege dharmaya deesanakala garu deesakayan vahanseetat dharmaya lovata visuruva harina sematat utum dharmaavabodhaya pinisama hetu wasana weva !

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 роки тому +4

    සාධු සාධු සාධු
    නමස්කාරය වෙිවා ස්වාමීණි

  • @kithsiriwarakapola7127
    @kithsiriwarakapola7127 2 роки тому +7

    අපේ පින්වත් වනදණිය පුජණීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර මහා සංඝ රත්නය ට නමස්කාර වේවා
    සාදු සාදු සාදු

  • @shehanidilhara6323
    @shehanidilhara6323 Рік тому +1

    ස්වාමීන් වහන්සේට නීරෝගී සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyanthilatha9268
    @sriyanthilatha9268 Рік тому +2

    සාදු, සාදු, සාදු, oba වහන්සේට තුනුරුවන් සරණයි,

  • @gayashankanishka763
    @gayashankanishka763 Рік тому +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි..!!! උතුම්ම නිවනම වේවා...!!!🙏🙏🙏

  • @ayomikumari7479
    @ayomikumari7479 Рік тому

    බුදුසරණයි

  • @ranirajapaksha3837
    @ranirajapaksha3837 2 роки тому

    Tharwan.saranai.ape.hamuduruwane.🙏🙏🙏

  • @wpdswarnalatha9735
    @wpdswarnalatha9735 2 роки тому +2

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹budu saranai obawahnsat

  • @thamarawong1825
    @thamarawong1825 2 роки тому +3

    Gawraniya pinwath swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa ikman bawayakadi uthum nirwana suwayama labewa theruwan saranai divi pihitai 🙏🙏🙏