දේශපාලන ය වුනත් සුන්දර වෙනවා ඔබලා නීසා don't misunderstanding i am in Australia හරිම සුන්දර සහ අර්ථාන්විත සාකච්ඡාවක් මෙක තමයී අපී ලන්කාවෙ බලාපොරොත්තු වෙන යෞවනය i am proud of you girls
Youth for the future and future of the youth. Young ladies I wish you all the very best to continue this programme for the future of the younger generation. God bless you
Very interesting girls what you are doing,amazing intelligent ඔබලා මගේ දුවලා වගේ උනත් මම ඔයාලට බැදෙනවා I mean curush go ahead you have a good future and I respect what you are doing
Congrats to all of you on reaching the 6th episode! 🎉 It’s inspiring to see such a talented group of journalists sharing your insights together. Each episode brings something fresh and engaging. Looking forward to watching this podcast grow - keep up the amazing work, everyone!
U tube chenals keeyak thiyenawada Hama u tube ekkakinma police madya prakasakagen ahuwoth uththara denna ba neda a ganath hithanna policiyata allegation hariyata hoyala balala
තරුණ දරුවන් දේශපාලනය ගැන උනන්දුවීම හරි වටිනවා. දෝණියන්ට ❤❤❤
වටිනා සාකච්ඡාවක්! වටිනා මාත්රැකා තොරාගෙන සාකච්චාවක් කරන්න. ඔයාල ගැටලු දකින විදිය ඡනතාවට වැදගත් වේවි. ❤
හොඳයි දරුවනේ. මේ උඹලගේ කාලය. සතුටුයි.❤❤❤❤
සුන්දරයි!1 ඔබ වැනි අය තව තවත් අවශ්‍යයි....දහසක් මල් පිපේවාා!
නංගි ඔයාලගේ වයසට මේ වගේ වැඩසටහනක් කරන එක අගය කරනවා,
දේශපාලන ය
වුනත් සුන්දර වෙනවා ඔබලා නීසා don't misunderstanding i am in Australia හරිම සුන්දර සහ අර්ථාන්විත සාකච්ඡාවක් මෙක තමයී අපී ලන්කාවෙ බලාපොරොත්තු වෙන යෞවනය i am proud of you girls
නියමයි... දිගටම කරන්න
Great job girls
දිගටම කරන්න ..😊මේක වටිනවා...❤❤❤💯💯
සුබ පැතුම්,ලමයිනේ,දැන්
ඔබලාගේ කාලයයි මේ,
දළදා මැදුරට ලබ්බ් කියූ
රැවුල් සීය කෙනෙක් මේ
දිනවල මාලිමාවට මඩ
ගහනව,හේතුව හොයල බලන්න,
@@saharafurnishers617 හේතුව ඉතාම පැහැදිලියී ඒකක් මොහු මොකක් හෝ දෙයක් ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තුවුනා ඒක ලැබුනේ නෑ නැතනමී සැබෑ මානුෂීය හීතවාදීයෙකට මෙපමණ ඉක්මනට කලකිරීමට ලක් වෙන්න පුළුවන්ද අනෙක හරිනීගේ සහ අනුර කාස්ටී ඒක අරගෙන අනුර ව පාගල බීමට දාන්න සෑබෑ මානුෂීය හීතවාදීයෙකට පුළුවන්ද 88/89 ඉදන්ම මටත් jvp ඒක ඒක්ක මත ගැටුම තිබුණ මමත් 88/89 විශ්ව විද්‍යාල ශිෂ්‍ය යෙක් අපේ ගෙදර සහ අපේ වත්තේ jvp අය හනගන් හීටීය ඒත් jvp ඒකේ සමහර දේවල් මම ඒ කාලේ අනුමත කරේ නෑ jvp කරේත් නැ ඒත් මානුෂීය හීතවාදී බව තිබුණ සමාජ අසාධාරණය දැක්ක අපීට ඒපමන ආර්ථික ප්‍රශ්න තීබුනේ නැති වුනත් ආසාධාරනය දැක්ක ඒක තමයී අද මාලීමාව ට සහයෝගය දෙන්නේ පක්ෂය නෙමෙයි මානුෂීය හීතවාදී බවට තමයී අපී හිස නමනනේ
Youth for the future and future of the youth.
Young ladies I wish you all the very best to continue this programme for the future of the younger generation.
God bless you
👌👌👌👌👌....👍..... !
Very interesting girls what you are doing,amazing intelligent ඔබලා මගේ දුවලා වගේ උනත් මම ඔයාලට බැදෙනවා I mean curush go ahead you have a good future and I respect what you are doing
Keep up good work🎉 Subscribed
good effort sisters , kathakaraddi bohoma vishwasayen kathakaranna , mama hithanne kiyana wachanaya pavicchi karanna epa , kiyanadeya straight forward and confidently speak ,good work sisters , go ahead
Keep up your amazing work and continue making Sri Lanka a better place. My blessings to you!
Thank you so much for your kind words! 🤗
@@Channel19lk 🙏
❤❤❤❤ Patta sathutui
තරුණ කාන්තා පාර්ශ්වය දේශපාලනයට දක්වන උනන්දුව අගේ කල යුතුයි. තව තවත් update වී රසවත්ව තොරතුරු ගෙන එන්න සුබ පතනවා...
පුතේ සතුටුයි ඔයාලා ගැන.
සුන්දර යි great
Good luck ❤
Great job ❤
Thank you 🙏
Keep it up
Keep up good work🎉
Thanks so much 🙏
keep it up ❤️
Love you girls, you are improving day by day
keep it up... 💗💗💗
Thanks so much for the support!
ඔහොම යමු, රටට හොඳක් වෙනවා නම්, අපි කැමති.
Sumehya😍
Congrats to all of you on reaching the 6th episode! 🎉 It’s inspiring to see such a talented group of journalists sharing your insights together. Each episode brings something fresh and engaging. Looking forward to watching this podcast grow - keep up the amazing work, everyone!
Thank you so much for the kind words, we really appreciate it! 🤗
සුමෙය්හා ඔයා මරු අනේ ❤❤❤
Oyala kuda kiyala kiyanna api kamathi hodai lassanai idiriyata yanna obalata subai
Nice work girls❤
Thanks for watching!
Supuni is the best 🎉🎉
කියන දේවල් ඇහෙන්නෙ නෑ ෆාතිමා දැක්කම..🫣❤️
❤❤❤❤❤❤❤❤❤❤
👌❤
Fathimaa♥️♥️♥️
👌👌
👍👍👍👍👍
❤❤❤❤
Fathhima 😮❣️
එයා මගේ 😒
@@i_am_THENU ☺අපිලගෙ සහෝදරිය නේද☺😁
fhathima oya cute ane😍😍😍
කාන්තාවන් දෙසපාලනයට ආ යුතුයි
Fathima Muslim da very good duve
🙏❤🙏
දේශපාලනය අනුවරෙන් මේ වගේ කතාවට ලක් වෙන්න ඕනේ දෙයක් අපිට වැඩක් නෑ කියලා ඉන්න ගියොත් උන්ටමයි වාසි
💜️
ෆාති ❤
පණ්ඩිත රැවුලන්ට (සේපාලට සහ බෘනොටයි කියන්නේ) 😁 වඩා ඔබ හොදයි දරුවනේ 🙏♥️ දරුවනේ හරිනිව, කැලි බර්තසාර් වගේ නැන්දලා වගේ guest කෙනෙක් ගේමුද?
❤ go girls ❤
love u fathima.. i felt ur looking
😮
Ekath den style ekak wela wage..
දක්ශතාව
තව දේශපාලන දැනුමෙන් පරිනත වෙන්න ඔනේ
ඔය ඇති මේ වයසට..
😁😁😁👍@@NayankaBandara
එහෙම තමයි එකපාරට ඇවිදින්න බෑනෙ..
❤
Diriya diyaniyan ❤❤❤❤❤❤
දැන් හැමතැනම කෝප්ප හෝදනවනෛ් 😮
U tube chenals keeyak thiyenawada Hama u tube ekkakinma police madya prakasakagen ahuwoth uththara denna ba neda a ganath hithanna policiyata allegation hariyata hoyala balala
😢😢😢
Danna apa ranilta thanak hire danna ona
Lassana mal 4k
අනෙ පැන්චො
😁😁😁
Tikak active venna duve
ලාවට නොදැනෙන්න නෝන්ඩි කරනවා නේද
හොදයි, යමු පෙරට......
Ranil paskuva gana katha karanna apa kiyanne ranilla mavata sambadai akai attha
🤔
Sl vlog 1කට ආවම තමා සද්ද නැත්තේ
එතන කතා කරන ගොඩ දෙනෙක්(හසා,බෲනෝ,අභී) නිසාද මන්දා...😂😂😂
Malima rajaya thula oyalata tarjana garjana karanne na marayo na baya nathuva idiriyata yanna
Looks like gossiping 😂😂😂😂 !
Malima rajaya thula oyalata nidahase vada karanna puluvan
Kisima lakayak naha ne...😂😂
කෙල්ලොම හතරක් ඉන්නෙ කොල්ලෙකුත් දාපල්ලා
🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️🤙🤙🤙🤙🤙
😂😂😂😂😂😂😂
රාජපක්ශලා අවුරුදු 77 පස්සේ නැත්තේ...අසූගානක් නෙමේ
You all should go for election 😅
adee ෆාතිමා හොරාටම මෙහෙත් වැඩක් යනවනේ............. එල එල. අද ඉඳන් බලනෝ.
❤