Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපට දැනූම ලබා දෙන ඔබතුමාටත් දසූන් පූතාටත් ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තුතියි හැමදෙයකින්ම දැනුවත් කලාට තෙරැවන් සරනයි
බුදුසරණයි
Thank you 👍👍👍🙏🙏🙏
ගොඩ kannda mahattaya oyaga වීඩියෝ part 1,10wanakan baluwa aka දිගටම
දැනුවත් කිරීම් වලට ගොඩක් ස්තුතියි නිවසෙන් පන්නල හදන කෝට් යාට් එකෙන් නිවසේ වර්ග ඵලය ට බලපෑමක් වෙනවද ඒ නිසා නිවසේ මධ්‍ය ලක්ෂය වෙනස් වේද
ඔබ දෙපලට බුදු සරණයි!
Oba depalata budusaranai...
Thanks
Thank you sir
oba thumata godak pin. Samahara wathu balana aya minisunwa baya karala yanawa ge dosha kiyala.oba thama positive.
Ape kusiye lipa ginikonata pihita athi athara hebei uyanne basnahira balagena aya getaluwakda sir
theruwansaranai
අලුතින් නිවස තැනිමට පෙර පැරනි නිවස කඩා දැමීමේදි කලයුතු පිලිවෙත් තිබේද ඒ මොනවාද දැනගැනීමට කැමැත්තෙමි.
මගේ නිවසේ kitchen වයඹ.නිවස නැගෙනහිරට මුහුණලා .නැගෙනහිර බලා ළිප thebuwoth gedara ඇතුළ බලාගෙන උයන්න වෙනවා.sink උතුර..එවිට ළිප තැබීමට සුදුසු දිශාව කුමක්ද ?
sir dakunata dora dama atha. ama disawata vahalaya paath kirima sudusuda.
Isthuthi ..
මගේ ගෙදර upstair eke kitchen eka thiyenne උතුරු දිශාවේ .ඊසාන දිශාව L හැඩයක් thiyenne . Eka hoda nadda kiyala danaganna puluwanda මහත්තයා .
Hoda wadasatahanak .mata danaganna oni full windows. Dekak uda tattuwe tiyenawa. Dora dekai. Pahala dorawal 6,window pahalat 8.meke dosayak tiyenawa da
Mage edama vikunn ganna bari wela thiyanawa ethin ge hadaganna ba krmayak qiyadanna pin
මගේ නිවසේ master bedroom එක ගිනි කොනටත් kichan එක නිරිතටත් නිර්මාණය වී වෙනස් කිරීමට නොහැකි අවස්තාවක කල යුත්තේ කුමක්ද?
Uyanne gedari eliye wenama podi kitchen ekak. Dakuna balagena uanne. Sink eka langa coocker ekatiyenne. Den mokada karanne
Godak pn oba depalata .guptha balapan de vsitara kArannako. Manori gampaha
මගේ ඉස්සරහ දොරට කෙලින් ගේට්ටුව පිහිටලා තියෙන්නේ ඒක හොඳද. නරක ද . දොර තියෙන්නෙ උතුරට . ඔබතුමාට ගොඩක් ස්තුතියි
Ow mgeth pradna gettuwa kelin thenne hoda ndda
sir mage niwasa nagenahira disawata gettuwa thiyanna ona kumana disawenda?
Mage idame pradhana disha pihitima thiyenne mulu 4 ta wenna me idame pihitima asubada
oba thuma apita kalin hamu una nam api dan anagena enne.
Washroom එක උඩ master bedroom එක හෝ වෙනත් bedroom එකක් සුදුසුද?
maga nivasa monava kalath hadanna baha kiyanava
mage niwasa diga 38 pala la 28 e. danata kussiya thiyenne niritha disawe.aka wenas karanna niwasa ta thawa kotasak ganna balu pada wenas wenawa kiyala. aka nisa niwasa ta sambanda nokara kussiya hadanna puluwan da*
mahtaya gavalwalata aveth a gadara ati dosa kiyannae nathda mama innae madawachchiya.
Mage geya pihiti idame eka pettak trangle hedayata adi thunaka pamana digak thiyenne meya asubada
නිවසේ ඊසාන දිසාවේ open werendha එකක් ඇත.ඒ නිසා එහි L හැඩයට Cut වී ඇත.නමුත්, ගෘහ පිණ්ඩය ආරක්ෂා වන පිරිදි Foundation දමා ඇත.L හැඩය දෝෂ ගෙනදේද.....?
gedara varandava.eesana disava,pradana attivaramema ata. .ge Nithya adi6k pasu pasin ata..mehema unama vastu purusayage hisa kotasa varandavata vatee ata .meya sudusuda. ekman piliturak balaporottu vemi. budu saranaie
Pradana dora kelin gettuwa hoda ndda
Episode 31 balanna star gate .. eke tynwa