Ape Gedara Part 9 - Questions and Answers

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 86

  • @dinudinu2371
    @dinudinu2371 6 років тому +2

    ගොඩක් හොද වැඩ සටහනක් .නොදන්නා ගොඩක් දේ අපි දැන ගත්තා .බොහෝම ස්තූතියි ඔබ සැමට.තෙරුවන් සරණයි .......

  • @champichampi6125
    @champichampi6125 6 років тому +2

    ගොඩක් හොද වැඩසටහනක් නොදන්නා ගොඩාක් දේවල් දැන ගත්තා .තෙරැවන් සරනයි

  • @shiromidamayanthi-oi6xe
    @shiromidamayanthi-oi6xe 9 місяців тому +2

    Mage gedara dosai keyala balaputha hadahanin kewa geni kathirayaklu ethuruwakna mokadakaranna puluwan??

  • @ajithnandasiri8815
    @ajithnandasiri8815 6 років тому +7

    අපි අලුතින් නිවසක් සාදන ව්ට නිවසෙහි වාස්තු කටයුතුවලට අනුව වැදගත්ම දෙයක් වන උලුහවු තැබ්මේ කාරණයේදි පළමු වෙන් තැබ්ය යුතු වන්නේ ප්‍රධාන උලුහවු වද හැකියාවක් ඇති නම් ඒ ගැන පැහැදිලි කිරිමක් කළ හැකිද .ඔබතුමන්ගේ වැඩසටහන් සියල්ලම වාගේ මාහට නැරඹීමට හැකි උනා සරලවත් ඉතාම පැහැදිලිව කාරනා අපට කියා දිම ගැන ඔබතුමන්ට පිං මේවැනි වැඩසටහන් ඉදිරියටත් කිරිමට ඔබතුමන්ට ශක්තිය ලැබේවා තෙරැවන් සරනයි.

  • @sayumiishara6645
    @sayumiishara6645 3 роки тому

    හරිම හොද ඵලදායී වැඩසටහනක්.

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 2 роки тому

    ස්තුතියි...තෙරුවන් සරණයි !!

  • @maleeshavidurangi1024
    @maleeshavidurangi1024 4 роки тому

    අපි නොදන්න ගොඩක් දේවල් ඔබතුමා කියලා දුන්නා.ගොඩක් පින් මහත්තයා .

    • @thamaraatthanayake6309
      @thamaraatthanayake6309 3 роки тому

      මගේ ගෙදර ප්‍රධාන දොරට ඉදිරියෙන් අල්ලපු ගෙදර ටොයිලට් එක සහ වතුර ටැංකිය පිහිටලා තියනවා සහ ඉසාන දිශාවෙ ටොයිලට් එක සහ නිවසට පිට්න් ඉසාන දිශාවෙ ගබඩා කාමරය පිහිටලා තියනවා මේවා අසුබද?

  • @ghadafahad6924
    @ghadafahad6924 6 років тому +1

    තෙරුවන් සරණයි ඔබ සැමටම

  • @chamararathnasiri1093
    @chamararathnasiri1093 4 роки тому

    ගොඩක් වටින වැඩ සටහනක්.. දිගටම කරගෙන යන්න... b.s

  • @sudarshaperera6180
    @sudarshaperera6180 6 років тому +1

    බුදුසරණයි

  • @gihansenevirathna8935
    @gihansenevirathna8935 9 місяців тому

    මහත්මයා මගෙ ඉඩම මුහුනත උතුරට පිහිටා ඇත මගෙ ප්‍රස්නය මහෙ ඉඩම පිටුපස බැවුම්ව පිහිටයි ,පොලවෙ පිහිටිම අනුව නිවස සැඩිමෙදි මුලුතැන් ගෙය පහතම පිහිටයි , එය ගැටලුවක්ද

  • @diptisilva2
    @diptisilva2 6 років тому

    වහල ගැන මම prasnayak ඇහුවා ..එකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා ..බුදු සරණයි

  • @ishaisha9074
    @ishaisha9074 6 років тому

    Godak hoda wedasatahanak obalata teruwan saranai

  • @niroshasadamali4253
    @niroshasadamali4253 Рік тому

    Mudun yata leeya kelin kichan eke conkrit janelaya thiyanna hoda nadda

  • @cmm7028
    @cmm7028 5 років тому +1

    Thanks

  • @Abc77345670T
    @Abc77345670T 3 роки тому

    Thani pala wahala samaga roof top ekak athi niwasaka wasthu keseda
    Thank you

  • @pradeepikakaradawala6248
    @pradeepikakaradawala6248 5 років тому

    Good idea s

  • @pavanthamadhumal8184
    @pavanthamadhumal8184 3 роки тому

    Thank you sir

  • @kaanthivithanage9928
    @kaanthivithanage9928 3 роки тому

    මහත්තයෝ මගේ ගේදර මුදුන් ලීය තියේන්නේ කාම්බර සභ සාලය වේන් වේන බිත්ති උඩ ඵ් බිත්තියේම තමයි කාම්ඛරවලට ඇතුල්වේන උලුහවු තඛා තියේන්නේ ඵය දොසයක්ද පහදා දේන්න ඔබතුමාට පින්

  • @dammedammidamme7725
    @dammedammidamme7725 6 років тому +1

    මගෙ පුස්නෙ නම්,,,, මගෙ ගෙයි පුධාන දොාර පිහිටා තිබෙන්නෙ දකුනු දිසාවට ඉස්සරහින් තිබෙන ගෙදර ටොයිලට් එක සහ වතුර ටැංකිය තිබෙන්නෙ අපෙ ගෙට ඉදිරියෙන් ඉන් අපේ ගෙදරට දොාසයක් අැති වෙයිද

  • @anusharahman7106
    @anusharahman7106 4 роки тому

    Ane manda.mama ge ha anek hema dema kale swamikalikanigatathnam .thumage kramaya yatathe.. ewa me kiyana deta godak wenas.. koda api piligatha yuththe

  • @nathchersri271
    @nathchersri271 6 років тому

    ඛොහොම ස්තූතියි.. මුදුන් බිත්ති තුනක් එක කෙලින් තිබිම අසුබ ද

  • @medhashyamalee5769
    @medhashyamalee5769 6 років тому

    box mage gedara main door 1 uturath wayaba disawath atahara pitipasse Dora dakunata dale thiyenne thawa dorak danda oneda. .

  • @kdsdesilva
    @kdsdesilva 6 років тому

    මාගේ නිවසේ පිටුපස දොරක්(ප්‍රධාන දොර නොවේ) දකුණු දිසාවේ නිරිත මුල්ලට ‍වෙන්නට නන්දා සහ බද්ද්‍රා පාදයේ පිහිටා ඇක. එය සුදුසුද....? නිවසේ ප්‍රධාන දොර උතුරට ඇති අතර, සතර දිසාවටම ද්වාර පිහිටා ඇත. කරුණාකර පිළිතුරු සපයන්න.

  • @gayanperera3664
    @gayanperera3664 6 років тому

    niwasakata labena dana wasanawa wadi karaganne kohomada

  • @dondammika4798
    @dondammika4798 6 років тому +6

    නිවසක් පරික්ශාකර උපදෙස් ලබාදෙන්න කීයක් අයකරනවද

    • @Vaastulk
      @Vaastulk  6 років тому

      0777892057 - 17 kata karanna..

  • @ramaniramani6920
    @ramaniramani6920 6 років тому

    Thank

  • @fksnngfksnngmkfksm7966
    @fksnngfksnngmkfksm7966 7 місяців тому

    mahathmaya mage isana dishawe room ekak thiyenawa.eka sudusuda.

  • @samanthirajapaksha8962
    @samanthirajapaksha8962 4 роки тому

    සර් මම සර්ගේ විඩියෝ බැලුවා . ඒ හැම එක්කම වගේ කියවුනේ ටොයිලට් ඊසාන දිශාවට හොද නෑ කියලා . නමුත් මම හදපු ගෙදර ඉඩමේ පාර තියෙන්නේ දකුණු දිශාවට . ඉතින් ගෙයි ඉස්සරහා ප්‍රධාන දොර තියෙන්නේ නිරිතදිග ට. කුස්සිය හා නාන කාමරය ඊසාන දිශාවට තියෙන්නේ . ටොයිලට් වලත් ඊසාන දිශාවට තියෙන්නෙ. ඉඩම පර්චස් 6 යි. මම මොකක්ද කරන්නේ. බොහොම පින් උදව්වක් කරන්න.

  • @redweddingfilm6808
    @redweddingfilm6808 6 років тому

    niwase pitawime dora idiripita toilet pit eka nusudusuda ? wayaba kichen eka pihita atha..

  • @sewwandiswe9637
    @sewwandiswe9637 6 років тому

    geda vaashtu dosa videsa gaman walatat videsa ratawala rakiya ahetuwakin ahimi vemata bala panawada piliturak laba denna

  • @gangakuruwita7728
    @gangakuruwita7728 5 років тому

    Awith balanna aya kiriema kohomada mahaththya

  • @sunuthkumara8913
    @sunuthkumara8913 3 роки тому

    අපෙ ගෙදර ප්‍රදාන උලුඅහුව තියෙන්නෙ දකුනට .දකුනට තියෙන එක හොදයිද නැත්තම් නැගෙන හිරට තිබ්බට කමක් නැද්ද

  • @rohansajeewa2255
    @rohansajeewa2255 6 років тому

    මගේ නිවසේ ප්‍රධාන ඩොර අත්තෙ උතුරේ එය තනි ඩොරක් නමුත් එලියෙ සිට විවෘත කරන විට වම් අත පත්තට නගෙනහිරට වෙනස් කල යුතු ඩ කෙසෙඩ

  • @rizwanaanzar8264
    @rizwanaanzar8264 3 роки тому

    Mahaththaya pradhana dhoren athul vena kota padiyakin bahala geta yana eka sudhusu neddha. Pilithurak kiyanna

  • @sudaragamage543
    @sudaragamage543 Місяць тому

    වාස්තු ඉගැන්වීම් පටමාලා තියනවද

  • @champiushani4202
    @champiushani4202 4 роки тому

    Garj akata uda puthage kamaraye hodaida

  • @anandawijebandara6884
    @anandawijebandara6884 6 років тому +1

    මගෙ නිවසෙ kichen එක තියෙන්නෙ නිරිත දිසාවේ පෝරනය හදලා තියෙන්නෙ දකුනු දිසාවේ බිත්තියෙන් එලියට එන ආකාරයට එය අසුභ ද..? ඉදිරි වැඩ සටහනකින් පිළිතුරක් බලාපොරොත්තු වෙමි

    • @nilminidevika3877
      @nilminidevika3877 3 роки тому

      මහත්මයා ඔබට පිලිතුරක් ලැබුනද?මගෙ ප්‍රශ්න‍යත් ඔබේ ප්‍රශ්නය මයි.

  • @villagefruit4463
    @villagefruit4463 3 роки тому

    Upades lba ganna

  • @janakaroshan8058
    @janakaroshan8058 4 роки тому

    මගෙ ගෙඩර ප්‍රඩන උලුවස්ස ගේතුලෙ සිට එලියට පිටවෙන්නෙ ඩකුනට කුස්සියෙ එලියට බහින්න උතුරට බටහිරට කබරයෙන් ඩොවින්ඩො එකක් තියනව ගුන අගුන මට කියන්න පිලිස්

  • @gggjtggghvgghh4859
    @gggjtggghvgghh4859 6 років тому

    geta athul wena pradana uluwassa thiyenney wahaley hariyata mudun liyya yating aya subada

    • @Vaastulk
      @Vaastulk  6 років тому

      මුදුන් ලීය යටින් තිබීම දෝෂයක් නොවෙයි.. නමුත් බැලිය යුත්තේ උළුවස්ස නිවැරදි පාදයේ තිබෙනවාද කියායි.. ඒ ගැන සැලකිලිමත් වන්න..

  • @goodgal6781
    @goodgal6781 6 років тому

    good

  • @nadeekajayashanthi4599
    @nadeekajayashanthi4599 4 роки тому +1

    මම මේ දේවල් ගැන දැනගන්න හාරිම කැමති කරද ගසක් ගෙට උතුරු හෝ ර්‍ර්ශාන දිශාවට අසුබදා

    • @piumiperera7792
      @piumiperera7792 3 роки тому

      බටහිර දිශාවට තමයි හොදම

  • @rasikasanjeewa8369
    @rasikasanjeewa8369 4 роки тому

    වහලයට කුරුපා 2ද3 හොඳ

  • @mahindapadmasiri774
    @mahindapadmasiri774 6 років тому

    Bs mahatmaya wahale dosa ganakeyannako

  • @sanjayak372
    @sanjayak372 6 років тому

    සර් ! මගේ ගෙදර බිත්තියේ උළුවහු කිහිපයක් බිත්තියට ඇලව පිහිටලා තියනවා. බිත්තියේ එළියට පන්නලා නෑ එක හොඳ නැද්ද ,
    2 මගේ අලුතෙන් හදන ගෙදර කුස්සිය පිහිටා ඇත්තේ නිරිත ප්‍රදේශයට ඒ අසූබද ඒ සඳහා කිසිදු පිලියමක් නැද්ද
    3වහලේ පරාලයක් ජනේලය ලිය කෙලින්ම පිහිටා තිබීම අසුභ ද

    • @Vaastulk
      @Vaastulk  6 років тому

      ඔබගේ ප‍්‍රශ්නය පැහැදිලි මදි පැහැදිලිව ඉදිරිපත් කරන්න..

  • @asithapethum4379
    @asithapethum4379 3 роки тому

    වහලයෙ මුදුන් ලීය ලිද කෙලින් තිබුනොත් ප්‍රශ්නයක් ද?

  • @ramaniramani6920
    @ramaniramani6920 6 років тому

    Apiwa danuwath karna eka gana obathuma ta godak ethuthi phon no eka labana wanam godak hodai

  • @buddhikakasun1717
    @buddhikakasun1717 4 роки тому

    අපෙගේ නිවසේ ප්‍රදාන උලුවස්ස උතුරු පත්තෙ තිබෙන අතර කුස්සියේ උලුවස්ස බස්නාහිර පත්තෙ තිබේ. මෙහි ගුන අගුන කෙසෙද?

  • @prabhachathu6851
    @prabhachathu6851 4 роки тому

    මට මහත්තයාගේ මිනුවන්ගොඩ කාර්යාලය තියෙන තැන දැන ගන්න පුලුවන්ද

  • @rasikasanjeewa8369
    @rasikasanjeewa8369 4 роки тому

    අයුබෝවන් මහත්තයා මගේ නිවසේ මැද බිත්තියක් කනු සමග 1 සහ 2 පාද වලට හසුවි තිබෙනවා එයට කකුමක්ද කලයුත්තේ

  • @h.m.chandrawthiharath2875
    @h.m.chandrawthiharath2875 2 роки тому

    ඹබතුමාගේවැඩසටහන්හොදින්අහනවාගොඩක්පිංමගේගෙයිවහලයගහන්නතියෙන්නෙඒනිසාඒගැනත්අපටඋපදෙස්ලබාදෙන්නස්තුතියි

  • @rasikasanjeewa8369
    @rasikasanjeewa8369 4 роки тому

    W

  • @madavi-mdp3236
    @madavi-mdp3236 3 роки тому

    කොන්ක්‍රීටි වහලයට කොහොමද වාස්තු බලපාන්නෙ මම වහලයට කොන්ක්‍රීටි වහළයක් කියන්නෙ අනේ පිළිතුරක් දෙනවද

  • @hasinisuboda7485
    @hasinisuboda7485 Місяць тому

    Mage toilet wala thiyenne gei piti passe mullata poddak ahuwenna,

  • @kumarkumarkumar7607
    @kumarkumarkumar7607 5 років тому +1

    මල්ලි ඔායා කවුද නිරොෂන් පේුමරත්නගෙ මල්ලියෙක්ද

  • @sbsengineering1650
    @sbsengineering1650 6 років тому

    ගෙදරක ප්‍රධාන උළුවස්සට උලුවස්සක් නොතබා බොක්ස් කිරිම නුසුදුසුද

  • @gishanidesilva7958
    @gishanidesilva7958 2 роки тому

    ගොඩකන්ද ආරච්චි මහත්මයා තමයි මම නම් පිලිගන්නෙ. අනිත් අය කියන දේවල් ඇහුවම පැලක් අටවාගෙන ඉන්න වෙන්නෙ. ගෙවල් හදලා බොරු

  • @champichampi6125
    @champichampi6125 6 років тому

    නිවස ඉදිරිපිට දෙහි,දොඩම් වගේ ශාක සිටුවීම සුදුසුද

  • @thushanmanjula7204
    @thushanmanjula7204 4 роки тому

    Gates 3k niwasakata narakada

  • @ruwanishamalie5398
    @ruwanishamalie5398 5 років тому

    මට ඔබතුමාගෙ fon no දාන්න පුළුවන්ද මම රටෙන් පිට ඉන්නෙ 2020 මම වහල ගහන්න හිතන් ඉන්නෙ මට ගොඩක් ව්ස්තර ඔබතුමාගෙන් දැන ගන්න අවශ්‍ය .

  • @iroshathishan7707
    @iroshathishan7707 6 років тому

    obatumage vidio api me avurudde idala tama dakke api okkoma vidios balanawa download karalat tiyanawa apitat hituna apita meeta kalin api veedio dakka nam obatumata kiyala ape gedarat plan adaganna.api 2017 tamai ge hadanna patan gatte plan eka vastu anuwa tama ande tama padinchi une na janel uluwahu tiyanee me mase mata dana ganna one me
    *uluwahu paneema kare mesan bass charitra kala dewaniyata gruha mulika mage husband uluwassa panala vatura kalayak bimata ata ariya e karapu vidiha harida
    *apita plan eka ewala vistara danaganna vidihak nadda
    obatumata godak stuti saha api godak de igena gatta obatumagen hamadema saralava pahadili karana nisa terenawa obatumata pin api polonnaruwen

  • @iranirathugama2502
    @iranirathugama2502 3 роки тому

    අපේ ගෙදර වැඩසටහනින් දැනගන්න කැමතියි සාමාන්‍ය නිවසක් කාමර දෙකක් සාලය කිචන්එක වොෂ්රෑම් එකක් සමග
    නිවසක් සාදන්න දලවශයෙන් අද කොපමන මිලකට නිමාකර ගත හැකිද ? පිලිතුරක් සතුටු දායක පිලිතුරක් බලාපොරොත්තු වෙමි 🙏

  • @iroshathishan7707
    @iroshathishan7707 6 років тому

    sir mata tawa deyak ahanna tiyanawa ape hadana gedara pradana uluwase idala ge atula balana kota kichen eke doren eliya penawa pradana dora kelin newe tiyenne pattakata wenna tiyenne
    pradana doren geta awama ge atule dinin area ka kichen eka okkoma penawa eka hodada kichen eka venwela tiyenne podi bittiyakin evunata kichen eka godak open obatumata stuti

    • @ferndale6947
      @ferndale6947 2 роки тому

      Ginikonata Hoda Montana pavichchi karannada? Nilmini

  • @dhanushkawelgama660
    @dhanushkawelgama660 6 років тому

    තනී පලු වහල හොද නැද්ද

  • @priyangavinodani547
    @priyangavinodani547 6 років тому

    Wahalaya ussanda hoda nedda gewal biththi ussala wahalaya gahanda hoda nedda

  • @lashiniamarasinghe5031
    @lashiniamarasinghe5031 6 років тому +1

    නිවසේ master bedroom එකේ මුලු 5ක් පිහිටීම හොදයිද..

  • @nimeshapriyadarshani8057
    @nimeshapriyadarshani8057 3 роки тому

    ඔබ තුමාගේ පොත් ගෙදරට ගෙන්න ගන්න පුලුවන් ද

  • @johnfernando9660
    @johnfernando9660 4 роки тому

    මේක ඔයා

    • @rohiniperera8414
      @rohiniperera8414 Рік тому

      Mahaththa mata dena gana one bed room ake balkayak samaga kanuwak thiyanawa bass kenek kiwwa aka kanuwak hoda neha kiyala thawa akak one kiyala meya mokada karanne mata kiyanna mahaththa

  • @nilankawanigarathna604
    @nilankawanigarathna604 5 років тому

    Saleye pradana darata kelin thiyn janelayen pitatha penawa ek asubada

  • @chambikaka4309
    @chambikaka4309 6 років тому

    මෙ නිවදනය කරන ලමයා නිරොෂන් පෙුමරත්නගෙ නැදැයෙක්ද එයාගෙ කටහඩ වගෙමයි

  • @wasanthabandara2782
    @wasanthabandara2782 Рік тому

    Thank you sir