Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Draughtsman course eka thiyanawada
Ayye full time course දෙකකට apply kra ඒක ප්‍රශ්නයක් වෙයිද
Courses කිහිපයකට apply කරන්න පුළුවන්, නමුත් එකවර කරන්න ලැබෙන්නේ එක course එකයි.
පූර්ණ කාලීන පාඨමාලා කිහිපයක් හදාරන්න පුළුවන් ද
පූර්ණ කාලීන NVQ පාඨමාලා 2ක් එකවර හදාරන්න බෑ
@tecguide ol දෙවෙනි පාර result දාන්නේ කොහොමද online apply කරද්දී English දෙවෙනි පාර ලිව්ව එක දාන්න ඕන මට කොහොමද දාන්නේ
@@bestofme7 කලින් result එක දාන්න එපා, දෙවෙනි පාර English result එකම දාන්න.
English course thiyenawada
ඔව්, තෝරාගත් විද්‍යාලවල වෘත්තීය ඉංග්‍රීසි එක් අවුරුදු පාඨමාලාව සහ කෙටි කාලීන ඉංග්‍රීසි භාෂා පාඨමාලා කිහිපයක් පැවැත්වේ.
යන්ත්‍ර ශිල්පී කියලා මොනවා හරි කොස් එකක් තියෙනවද මොරටුව කාර්මීක විදයාලයෙ
වැද්දුම් යන්ත්‍රණ ශිල්පය / ලියවන පට්ටල්/ ලේත් මැෂින් / Fitter machinist මේ course එක රත්මලාන/මරදාන tec වල තියෙනවා.
මේම ආයතනය මගින් අපට සූපවේදී පාටමාලාවන් හැදෑරිය හැකිද?මෙම කාල වලදී සූපවේදී පාටමාලාවන් සදහා අදුනිකයින් බදවා ගන්න වද?මේ සදහා අදයාපන සුදු සූකම් මොනවද?මේම පාටමාලාව හැදෑරීම සදහා මූදල් අයකරනවද?රටේ පවතින මේම කාලයේදී සුපවේදී පාටමාලාවන් සදහා සිසූන් බදවා ගන්න වද?
ua-cam.com/video/nBKtMBhPKx0/v-deo.html
Ministry of tourism යටතේ ක්‍රියාත්මක වන hotel school, NAITA සහ VTA මධ්‍යස්ථාන වලත් පාඨමාලා පැවැත්වෙනවා.
@@tecguide නයිටා එකේ අය කිව්වා වේකන්සී නෑ කියලා ඇප්ලයි කරලා ආවා
මෙකේ සැලොන් තියෙනවානම් කියන්න කෝ මේ කොස් කරන තැන කියන්න කෝ
Technical college වල saloon course කෙරෙන්නේ නැහැ. NAITA, VTA එකට කතා කරලා බලන්න.
College of technology වලයි. Technical college වල වෙනස මොකක්ද?
COT - පළාතේ ප්‍රධාන වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානයයි. NVQ 5,6 Diploma පාඨමාලා සඳහා වැඩි ප්‍රමුඛතාව ලබා දෙනවා.TEC - දිස්ත්‍රික්/ප්‍රාදේශීය මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරයි. NVQ 3,4 certificate පාඨමාලා සඳහා වැඩි ප්‍රමුඛතාව ලබා දෙනවා.
@@tecguide හොඳ COT නේද
COT වල පාඨමාලා සංඛ්‍යාව, කර්මාන්තශාලා පහසුකම් ප්‍රමාණය වැඩියි.
ඔව් තියෙනවා. ළඟම කාර්මික විද්‍යාලයට කතා කරන්න.
Draughtsman course eka thiyanawada
Ayye full time course දෙකකට apply kra ඒක ප්‍රශ්නයක් වෙයිද
Courses කිහිපයකට apply කරන්න පුළුවන්, නමුත් එකවර කරන්න ලැබෙන්නේ එක course එකයි.
පූර්ණ කාලීන පාඨමාලා කිහිපයක් හදාරන්න පුළුවන් ද
පූර්ණ කාලීන NVQ පාඨමාලා 2ක් එකවර හදාරන්න බෑ
@tecguide ol දෙවෙනි පාර result දාන්නේ කොහොමද online apply කරද්දී English දෙවෙනි පාර ලිව්ව එක දාන්න ඕන මට කොහොමද දාන්නේ
@@bestofme7 කලින් result එක දාන්න එපා, දෙවෙනි පාර English result එකම දාන්න.
English course thiyenawada
ඔව්, තෝරාගත් විද්‍යාලවල වෘත්තීය ඉංග්‍රීසි එක් අවුරුදු පාඨමාලාව සහ කෙටි කාලීන ඉංග්‍රීසි භාෂා පාඨමාලා කිහිපයක් පැවැත්වේ.
යන්ත්‍ර ශිල්පී කියලා මොනවා හරි කොස් එකක් තියෙනවද මොරටුව කාර්මීක විදයාලයෙ
වැද්දුම් යන්ත්‍රණ ශිල්පය / ලියවන පට්ටල්/ ලේත් මැෂින් / Fitter machinist
මේ course එක රත්මලාන/මරදාන tec වල තියෙනවා.
මේම ආයතනය මගින් අපට සූපවේදී පාටමාලාවන් හැදෑරිය හැකිද?මෙම කාල වලදී සූපවේදී පාටමාලාවන් සදහා අදුනිකයින් බදවා ගන්න වද?මේ සදහා අදයාපන සුදු සූකම් මොනවද?මේම පාටමාලාව හැදෑරීම සදහා මූදල් අයකරනවද?රටේ පවතින මේම කාලයේදී සුපවේදී පාටමාලාවන් සදහා සිසූන් බදවා ගන්න වද?
ua-cam.com/video/nBKtMBhPKx0/v-deo.html
Ministry of tourism යටතේ ක්‍රියාත්මක වන hotel school, NAITA සහ VTA මධ්‍යස්ථාන වලත් පාඨමාලා පැවැත්වෙනවා.
@@tecguide නයිටා එකේ අය කිව්වා වේකන්සී නෑ කියලා ඇප්ලයි කරලා ආවා
මෙකේ සැලොන් තියෙනවානම් කියන්න කෝ මේ කොස් කරන තැන කියන්න කෝ
Technical college වල saloon course කෙරෙන්නේ නැහැ. NAITA, VTA එකට කතා කරලා බලන්න.
College of technology වලයි. Technical college වල වෙනස මොකක්ද?
COT - පළාතේ ප්‍රධාන වෘත්තීය අධ්‍යාපන මධ්‍යස්ථානයයි. NVQ 5,6 Diploma පාඨමාලා සඳහා වැඩි ප්‍රමුඛතාව ලබා දෙනවා.
TEC - දිස්ත්‍රික්/ප්‍රාදේශීය මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කරයි. NVQ 3,4 certificate පාඨමාලා සඳහා වැඩි ප්‍රමුඛතාව ලබා දෙනවා.