Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඇත්තමයි රංවල මහත්තයා ඕක තමා වෙන්න ඕනා ඔයාව දෙවියන් ආරක්ෂා කරනවා.කලින් අය කරේ දරුවන්ගේ දේ හොරා කෑව දැන් දරුවන්ගේ කාලේ අපි හැමොම ගමක් ගමක් ගානේ හොයමු දෙමු අපේ රටේ දරුවන්ට අනාගතේට යන්න අත හිත.ජයවේවා මාලිමාවට ජයවේවා ඔබ තුමාට
Teruwan saranayi
ඇත්තටම කාලයක සිට මට පුලුවන් විදිහට මේ වගේ වැඩ කරනවා. මට පුදුම සතුටක් මෙය දැක්කහම. මෙවන් උදාර කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි මෙත් සිතින් ප්රාර්ථනා කරනවා .නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .
තවත් එවැනි කාර්යයන්හි නිරත වීමට ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා කියා සුභ පතනවා 🔥❤
ඔබතුමාට දුන්න මනාපය ගැන හදවතින්ම සතුටුයි ❤️
ජයවේවා රන්වල සහෝදරයාට ...!.
සතුටුයි දෙයියනේ .ඒදරුවන්ට පිහිටවීම කොයිතරම් දෙයක්ද.ස්තුතියි රන්වල මහතාට
❤❤හරිම ලස්සනයි කතාව සහ භාෂා විලාසයත්.ස්තුතියි ඔබට🙏🙏🙏🙏🙏
ඒ වැඩේට ඇස්වලට කඳුළු awa.... බොහොම පිං රන්වල සහෝදරයා ❤❤❤
ඔබ නම් ඇත්තටම රටට මේ මොහොතේ සිට්ම අපේ වාසනාවක්
බොම පිං ඔබ ටුමාට අපි දන්නවා ඔබ ටුමා උගත් කෙනෙකු බව
ජයකිරණ ඔය වැඩේ අවුරුදු කීපයක සිට කරනවා.
ඇගයීමාක් එක අවුරුද්දකවත් කරලානෑ ජය කිරන දිගට වැඩ
ජයවේවා රන්වල සහෝදරයා ❤මාලිමාවට ජයවේවා ❤❤
ජයකිරන චන්ද්‍රසිරි මහත්මයාට බුදු සරනයි
ජේසු පිහිටයි ඔබට මැතිදුනි.ඇස්වලට කදුලු ආවා ඔබගේ උපකාරය දැක්කම. ඔබට මඩ ගැසු එවුන්ට ඔබ ආදර්ශයක් ජේසු පිහිටයි ඔබට
Sath පුරුෂයන් ලක්දිව ta බිහි වේවා .
ජය වේවා සර් ආයුබෝවන් සුභ පැතුම්❤❤❤❤❤❤
හොඳ දේ හැමෝම අගය කල යුතුයි.
හරිම. සතුටුයි. රන්වල. මහත්තයාට. ජයවේවා
තෙරුවන් සරනයි ඔබ තුමන්ට❤
රන්වල. සහෝදරයා.. අපේ. රට හොද.. යහපත්. බුද්දිමත්. ගුණයහපත්.. මිනිස්සු.. ඉන්න. රටක්. කිරීමට.. ඔයලගේ මේ ගන්න උස්සහය... අගය. කරමි.. බුදුසරණයි.. දෙවියන්ගෙ. පිහිටයි N. P. P.. ජයවේවා. ජයවේවා
රංවල ❤ඔබ තුමාට ස්තුතියි ♥️♥️
කථාවෙන් පමනක් නොව කිුයාවෙන් වැඩ කරන බුද්ධිමත් මිනිස්සු ඉන්නේ අපේ මාලිමාවෙි පමනයි👍👍ඔබතුමාට ගෝඩාක් පිං මාලිමාවට ජයවෙිවා ❤❤❤
Magul malinawak newei meka.awrudu ganaka idala karanna Hoda wadak.ekatath paksha gawaganna epa.
🎉🎉🎉❤❤❤.Great work.Every one.Specialy Mr Ranwala and organiser.
මොන වැඩේ කලත් හැම දේකම වැරදි හොයන මිනිස්සුහැම පලාතකම ඉන්නවා එයාලගෙ වැඩේම අනුන්ගේ අඩුපාඩු.හොයන එක ඒක එයාලගෙ ජාන වල වැරද්ද .මේ සත්.ක්‍රියාවට සහභාගි වූ සියලුදෙනා ටම බුදුසරණයි දෙවි පිහිටයි සුභ අලුත් අවුරුද්ද ක් වේවා
ඒක නම් ඇත්ත . අතින් වියදම් කරලා දෙන එක කොච්චර හොද වැඩක්ද අර හිටිය අය රජයේ ජනචා මුදල්නේ බෙදුවේ
පාසල් ළමයින්ට තෑගි දෙන්නෙ ලංකාවෙ ඉන්න ලොකුම උගත් පුද්ගලයා.ඉතාමත් හොද අදර්ශනයක්...
😅😅😅😅😅
එයා ආචාරිය😂😂😂😂
@@mangalikaperera1393අයියො එයාගෙ ආචාර්ය එක වඩක් නෑ රට ට වඩක් වෙනවනම් එච්චරයි හොරා කන්නතිව
👍👋
ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
ජයකිරණ මේක අවුරුදු 8ක් තිස්සේ සිට කරනව. මාලිමාවෙන් කරපු දෙයක් නෙවෙයි 😂
@machanmachan2876 මාලිමාව කෙරුවත් කවුරු කෙරුවත් හොඳ දේට හොඳයි කියපල්ලා. බයියෝ ඉතින් වැරදි හොය හොය ඉන්නවා.පට්ට හොරු.
මාලිමා ලබිබබ@@machanmachan2876
අනේ මෙහෙමත් බුරුවංශ සෙට් එකක් ලංකාවේ
Uba wage booruwek. Meka avurudu ganak karana pvt wedak
රංවල මහත්තයා විවාහ වෙලා ඉන්නේ වෛද්‍යවරියක් සමගදරුවෝ දෙන්නත් වෛද්‍යවරුඉතින් මෙවන් උගත් පවුලකට තමයිදේශපාලන කුහකයන් විරුද්ධව අභියෝග කළේමං හිතන්නේ මේ විදිහේ කුහකයෝ ඉන්නේ ලංකාවේ විතරක් වෙන්න ඇතිපොහොට්ටුවේ ටැලි පෝනේ හොරුවාගේ නෙවෙයිබලාපල්ලා එතුමා කරන උතුම් සත් ක්‍රියාවන්
Kuhaka wahaklek, liars
මේ මිනිස්සු දිහා බලාගෙන හැදෙන අයට හැදෙන්න පුළුවන්
රන්වල දෙයියා දිහා බලාගෙන ද හැදෙන්න කියන්නේපිස්සු තමයි
@@PathiranaRenukaai nathnam ara pahugiya anduwe horu diha balala hadenna hodaida😂😂😂
🤣😅😆😅
@@PathiranaRenukaමිනිස්සු න්ට හොද ක් වෙනවනම් හොදයිනෙ පක්ශ දෙශපාලනයේ න් හැම එකක් දිහාම බලන්න එපා මෙ රට ට යහපතක් වෙනවනම් හොදයිනෙ
බුදු සරණයි ❤
හොද හොදම වේය ලොව කිසිම තැනක නැත නොහොද නරක දිනුවේ...❤
නියම නායකයෝ ඉස්සර හිටිය තණ්හාකාරයෝ මේවා දැකලා දැන්වත් හැදියව්
අනේද කියන්නෙ
@@nilminimadhushanishani6190හැමදේම වරදියට දකින්න එපා පක්ශ දෙශපාලනයේ න් හැමදේම බලන්න එපා
ඔව් දැන් විපක්ෂයට තියෙන්නේ දේශපාලනය කිරීම නවත්තල මාලිමාවෙන් දේශපාලනය කරන හැටි ඉගෙන ගන්න එක 😂
Great effort by beautiful people with beautiful minds in sri lanka❤❤
සාදූ සාදූ සාදූ.. මාත් මෙ පින අනුමොදන් වෙනවා..ඔබතුමාට බොහොම ස්තූතියි පිං
ආදර්ශමත් නිහතමානී නායකයෙක් ඒ වැඩේට ඇස්වලට කඳුළු awa.... බොහොම පිං රන්වල සහෝදරයා ❤❤❤රන්වල. සහෝදරයා.. අපේ. රට හොද.. යහපත්. බුද්දිමත්. ගුණයහපත්.. මිනිස්සු.. ඉන්න. රටක්. කිරීමට.. ඔයලගේ මේ ගන්න උස්සහය... අගය. කරමි.. බුදුසරණයි.. දෙවියන්ගෙ. පිහිටයි N. P. P.. ජයවේවා. ජයවේවා
@@ShiromaRanaweera කො Ph D එක
උස්සලා බලපන් 🐂
Dukai me daruwo dakoddi italia sita
කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පුකරන මිනිසුන් රටට ව්ටිනව.❤️💯❤️
Hodthe vedak teruwa saranai
ජනාධිපති අරමුදල් කොල්ල කාපු එවුන් රටෙක රන්වල සර් වගෙ අය දෙව්වරු නේද ❤❤❤❤❤
ජයවේවා. මාලිමාවට. 💔💔💔💔💔
බුදු සරණයි සහෝදරයා
ජයකිරණ අධිපති තුමා ඉතාමත් උතුම් මිනිසෙක් වාසනාවන්...............❤
Kawuru kenehelekam karth obathumata jaya maĺemawata jayawewa🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
තව කොතරම් චරුවෝ ඇතිද ඒ සියලුදෙනාටම පුලුවන්ද තැගි දෙන්න
Denakota ahanawa, ochcharada kiyala 🤣😂🤣
Eka aththe @@anomaruvijini559
තෙරැවන් සරණයි
ඔන්න වැඩ දැන් වැඩ නැ කිව්වේ අපේ ජනපති තුමාට දෙවියන්ගේ පිහිටයි 🙏🙏♥️
Boruwe Upatha!, Very recently we did the same in Katharagama, but no idea shows,
මේවා npp අරමුදල්, ආණ්ඩුවේ සල්ලි නෙවේ
ඔව් ටොපේ මහ හොරුන් දුන්නෙත් උන්ගෙ සල්ලි වලින්නෙ කට වහගන හිටු කැර්‍යය
ඉතින් තොට මොකද කොහේ සල්ලි උනත්...තොපේ මහ උන් හොරා කාපු ඒවා නෙවෙ...
😂😂😂 ඕවු npp එකට ආවෙ කැට හොල්ලලා😂😂😂😂
ඔන්න පැන්න කුහක කම
කවුරු කලත් මොකද මිනිස්සුන්ට යහපතක් වෙනවනම් හොදයිනෙ අපෙ සල්ලි හොරා කන් නතිව හමදෙම පක්ශ පාට වලින් බලන්න එපා රට ට හොද ක් වෙනවනම් එච්චරයි
හොද වැඩක් අනෙක් වියාපාර කරන අයටත් දුප්පත් දරුවන් වෙනුවෙන් දෙන්න පුළුවන්
අපිත් මේ පිනට මෙතුමාට මනාපෙන් දායක උනා
අපි දුන්න චන්ද අපතේ ගියේ නෑ.ජයවේවා .❤❤❤❤❤
හොඳ වැඩක්
මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...
@@machanmachan2876 dan hukan nathuwa balan idaham
@@machanmachan2876ඉතින් මෙ සරෙ එක කරන්න අත්තෙ රන්වල වෙන්න අති කවුරුහරි කමක් නෑ මිනිස්සුන්ට යහපතක් වෙනවනම් පක්ශ පාට වඩක් නෑ
සත්‍යය ජයගන්නවා සහෝදරයා. අපි ඔබලා සමගින් ඉන්නවා හැමදාම ♥️♥️♥️♥️♥️
Supiri wedak obathumata godak pin budusaranai 🌹
#clean ආචාරිය රන්වල
ඇයි උබලගේ මිනීමරු කුඩු කසිප්පු මාල හොරු කෝ??🤣
උපාධිය හෙබවූ තනතුරට නීතියක් නොවේ එනමුදු එය බැටන් පොල්ල්ක් විය ගැරහු සමාජයක පැසසුම් ලබන ඔබට ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
Godak sthuthi...theruwan saranai ❤❤❤❤
ඇත්තටම මම ජිව්තේ පලමු වතාවට ළමයින්ට පොත් දෙන ඇමති කෙනෙක් දැක්කේ මොකද මම ගිය සතියේ මේ ලෝකෙට ආවේ 😂😂😂😂
Aththadha?ehenam ubata aye hitapu thanata yanna niwan suwa labewa.me ratata ubala hari yanne naha.a nisa ikmaninma palayan.
❤❤❤❤❤❤
උබල වගේ උන් මේ රටට ශාප. තමන්ගේ වාසියට ඕන පර වැඩක් කරයි. මහින්ද, රනිල් සජිත් වටේ දේශපාලනය කලේම උබල වගේ සක්කිලි. මකබෑවිලාම පලයල්ල මේ රටෙන්
තොට ළඟදීම හිටපු තැනට යන්ඩ ලැබේවා!
😂😂😂@@nimalsamaranayake1249
කිසිම වාසියක් නැතිව පරපුර වෙනුවෙන්.රන්වල සහොදරයා ජයවෙිවා
❤❤❤❤😢kiyanna.wachana. naa adenawa dakiddi ranwala mathithumatath malimawawe apea sahoadarayantath.jayawewa ❤❤
මහාචාර්ය තුමා😂
Fek pakuu thopi😂
Hitapu kathanayaka tuma ivath vema VARADI.... Mohu Grate Excellent .... Navatha paminiya utui.. Malimavata JayaRata taJAYA🌹🙏🇱🇰
වැරදිනොකරපු මිනිස්සුන්ට අපහාස කරන අයට ඒව කවදාහෝ මැරෙන්න මොහොතකට පෙර හෝ පටිසන් දෙනවාමයි 👍👍
මාරයිනේ කැත වැඩේ වහගන්න නියම්‍යි
Respect මේ වැඩේට ❤❤
හිටපු කතානායක ආචාර්ය රන්වල මැතිතුමාට අපගෙ උත්තමාචාරය , මාලිමාවට පමනයි රට හදන්න පුලුවන් , ❤❤❤❤❤❤❤❤
මගෙන් මල් මිටක් ජනාධිපති අනුර දිසානායකට. 🌺🌺🙏UK
❤❤❤❤❤❤❤❤❤😊😊
මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී
ජෙසු පිහිටයි❤❤❤❤❤
Harima. Sathutui ❤❤❤😂
👌👌
Jayawawe ❤❤❤❤❤❤ sagith ❤❤apenayakaya❤❤🎉🎉🎉🎉😢😢❤❤❤❤❤❤
මාලිමා රජයට ජයවේවා 🎉 රටට හෙටක් අපට රටක් එකම හඩක් එකම දැයක් 🎉 ජයවේවා සහෝදරය 🎉
නියමයි මේ වැඩේ නමි. පලමු වතාවට. ❤❤❤
මෙතරම් ජනතාවක් හසුරුවා ගැනිම ඉතාමත්ම අපහසු තාවයකට පත් වෙනවා ඉතාමත් සතුටුයි දැකීමටත් සතුටක් ම පින් කටයුත්ත දකින හැමෝටම පිං සිදු කරගන්න පුලුවන්
ජය වේවා
God bless Mr. RANWALA❤️❤️❤️
❤❤❤❤
රංවලට උන ලැඡ්ඡාව වහගන්න කරන දේවල්. අපි රැවටෙයි ඔවට.
KuhAka kama athaharapalla hoda Deta hodai kiyanna puruduwenin ban
පුදුමාකාර කුහක කමක් නේ මෙම කමෙන්ට් එක දමාපු හිරිකිතයට තියෙන්නෙ හොද දේට හොදයි කියන්න ඉගෙන ගනින් මෝඩයෝ
ලැජ්ජ වෙන්න දෙයක් නෑ. එතුමා මොරටුව විශ්වවිද්‍යාලයෙ උපාධිධාරියෙක්. මහ ලොකු කියන උන්ට තියෙන්නෙ හොර උපාධි බහුතරයකට සාමාන්‍ය පෙලවත් නෑ
👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤thanks ❤❤❤❤p❤
හාමුදුරුවන්ට වදින්නෙ නැතුව මන්ත්‍රීට වදින එක වැරදියි කියලා විපස්සෙ කට්ටිය උද්ඝෝෂණය කරයිද දන්නෙ නෑ.
Oba thumata jaya wewa ❤❤❤❤❤❤
ලංකාවෙම පාසල් වල ඉන්න දුප්පත් ළමයි හොයල දෙමු විදුහල්පතිවරු හරහා
Me rjaya karana dewal penwannama ona..minissunta danenna....❤❤❤❤❤❤❤
😂😂😂 ඕවු ඕවු පෙන්නමු රෙදි ගැලවිලා තියෙන්නෙ නේද😂😂😂
කිසිම.උපාදියක්..මොකටද.ජන හිතකාමීව.ක්‍රියා කරන්නවිවේචනයට..හරියට.කට්ටිය..හොද.දේඅගය කරන්න.අකමතයි ඒ කුහකකම රන්වල මහතා.නිහඩව සසලනොවී.තම.කාර්‍ය.කරනව.ආදර්ශමත් .මාලිමාවට.ජය
ජයම වේවා 👍💕💕💕💗
අම්මෝ මාලිමාවෙ කීවොත් මොලේට උන ගැනෙන කොටසක් ඉන්නව මේකෙ පෝස්ට් දාන,,ගිය ආන්ඩුවලින් පුදුම සහනයක් ලමයින්ට දුන්නෙ,, ඒක තමා ලමයි සෑහෙන ප්‍රමානයක් ගෙවල්වල පාසැල් නොගිහින්,,,කුහකයො වැලලෙන්න හදනව මේකෙ ,,,,
Aththamai
👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපිත් දුන්නා හතර දෙනෙකුට . අපි නම් සාමාන්‍ය ම්නිසුන් . එත් ලංකාවේ ඉන්නවා ගොඩක් සල්ලි තියෙන අය , ඔහුන්ට පුළුවන් ඇත්තටම උදව් කරන්න . නමුත් ඔහුන් ගොඩක් දෙනෙක් තවත් එකතු කරනවා .
ඔබ විශිෂ්ටයෙක් රන්වල මැතිතුමා
mema sath kriyavata ranvala mahatha athulu mevadata dayaka vela sitina siyaluma denatama apage gawravaya puda karanava. 👌👌👌👌👍👍👍👍 obalata yahapathakma vewa!!🌹🌹🌹🌹🌹🌹🌹🌹 obalage idiri katauythu siyalla visista lesa sarthakavewa!!❤❤❤❤❤❤❤❤ sakthiya dairya labewa!!❤❤❤❤❤❤❤❤jayamavewa!!🚩🚩🚩🚩🚩🚩🚩🚩 budu saranai!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
Great work
විලිලැජ්ජ නැති කම කතානායක කමටත් වඩා ලොකුයිලු 🤣🤣🤣🤣🤣🤪🤪🤪🤪🤪🤪🤣🤣🤣🤣
රෙද්දෙ රෙවිච්ච උබලා වගේ උන්ටනම් ඉතින් වහකදුරු වගේ තමා මේවා😂😂😂
අයියො පක්ශ දෙශපාලනයේ න් හැමදේම දිහා බලන් න එපා රට ට ම්නිස්සු න්ට යහපතක් වෙනවනම් හොදයිනෙ
කුහක වෙන්න එපා ඒ අහිංසක දරුවන්ගේ සතුට වෙනුවෙන් සංතෝෂ වෙන්න
තවත් රෙද්දෙ බඩ ගිය කුහක ගෑස් බැස්ස බයියෙක් 😂
මිනිස්සුන්ගෙ සතුට හරි වටිනව
ඔවු වෙන දෙයක් නැනෙ ඉතින්😂😂😂
Great work 👏👏👏👏👏💐❤️🌻🌹🇱🇰🦁🦁🇱🇰🦁🦁🦁🦁🦁🦁🦁🦁🇱🇰
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
👍👍👍👍👍❤️❤️❤️❤️
Teruwan saranai sahodara 🎉🎉🎉
ස්තුයි ඔබට 💞💞👍👍👍
කරන ලොකුම සත්කාරයක් ඇසට කදුළුත් ආව මෙව අගය කල යුතුයි සංවිධාන ය කල් අයට හදපිරි ප්‍රණාමය
Great deed 🎉
ඇත්තමයි රංවල මහත්තයා ඕක තමා වෙන්න ඕනා ඔයාව දෙවියන් ආරක්ෂා කරනවා.කලින් අය කරේ දරුවන්ගේ දේ හොරා කෑව දැන් දරුවන්ගේ කාලේ අපි හැමොම ගමක් ගමක් ගානේ හොයමු දෙමු අපේ රටේ දරුවන්ට අනාගතේට යන්න අත හිත.ජයවේවා මාලිමාවට ජයවේවා ඔබ තුමාට
Teruwan saranayi
ඇත්තටම කාලයක සිට මට පුලුවන් විදිහට මේ වගේ වැඩ කරනවා. මට පුදුම සතුටක් මෙය දැක්කහම. මෙවන් උදාර කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවායි මෙත් සිතින් ප්රාර්ථනා කරනවා .නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .
තවත් එවැනි කාර්යයන්හි නිරත වීමට ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා කියා සුභ පතනවා 🔥❤
ඔබතුමාට දුන්න මනාපය ගැන හදවතින්ම සතුටුයි ❤️
ජයවේවා රන්වල සහෝදරයාට ...!.
සතුටුයි දෙයියනේ .ඒදරුවන්ට පිහිටවීම කොයිතරම් දෙයක්ද.ස්තුතියි රන්වල මහතාට
❤❤හරිම ලස්සනයි කතාව සහ භාෂා විලාසයත්.ස්තුතියි ඔබට🙏🙏🙏🙏🙏
ඒ වැඩේට ඇස්වලට කඳුළු awa.... බොහොම පිං රන්වල සහෝදරයා ❤❤❤
ඔබ නම් ඇත්තටම රටට මේ මොහොතේ සිට්ම අපේ වාසනාවක්
බොම පිං ඔබ ටුමාට අපි දන්නවා ඔබ ටුමා උගත් කෙනෙකු බව
ජයකිරණ ඔය වැඩේ අවුරුදු කීපයක සිට කරනවා.
ඇගයීමාක් එක අවුරුද්දකවත් කරලා
නෑ ජය කිරන දිගට වැඩ
ජයවේවා රන්වල සහෝදරයා ❤
මාලිමාවට ජයවේවා ❤❤
ජයකිරන චන්ද්‍රසිරි මහත්මයාට බුදු සරනයි
ජේසු පිහිටයි ඔබට මැතිදුනි.ඇස්වලට කදුලු ආවා ඔබගේ උපකාරය දැක්කම. ඔබට මඩ ගැසු එවුන්ට ඔබ ආදර්ශයක් ජේසු පිහිටයි ඔබට
Sath පුරුෂයන් ලක්දිව ta බිහි වේවා .
ජය වේවා සර් ආයුබෝවන් සුභ පැතුම්❤❤❤❤❤❤
හොඳ දේ හැමෝම අගය කල යුතුයි.
හරිම. සතුටුයි. රන්වල. මහත්තයාට. ජයවේවා
තෙරුවන් සරනයි ඔබ තුමන්ට❤
රන්වල. සහෝදරයා.. අපේ. රට හොද.. යහපත්. බුද්දිමත්. ගුණයහපත්.. මිනිස්සු.. ඉන්න. රටක්. කිරීමට.. ඔයලගේ මේ ගන්න උස්සහය... අගය. කරමි.. බුදුසරණයි.. දෙවියන්ගෙ. පිහිටයි N. P. P.. ජයවේවා. ජයවේවා
රංවල ❤ඔබ තුමාට ස්තුතියි ♥️♥️
කථාවෙන් පමනක් නොව කිුයාවෙන් වැඩ කරන බුද්ධිමත් මිනිස්සු ඉන්නේ අපේ මාලිමාවෙි
පමනයි👍👍
ඔබතුමාට ගෝඩාක් පිං
මාලිමාවට ජයවෙිවා ❤❤❤
Magul malinawak newei meka.awrudu ganaka idala karanna Hoda wadak.ekatath paksha gawaganna epa.
🎉🎉🎉❤❤❤.Great work.Every one.Specialy Mr Ranwala and organiser.
මොන වැඩේ කලත් හැම දේකම වැරදි හොයන මිනිස්සුහැම පලාතකම ඉන්නවා එයාලගෙ වැඩේම අනුන්ගේ අඩුපාඩු.හොයන එක ඒක එයාලගෙ ජාන වල වැරද්ද .මේ සත්.ක්‍රියාවට සහභාගි වූ සියලුදෙනා ටම බුදුසරණයි දෙවි පිහිටයි සුභ අලුත් අවුරුද්ද ක් වේවා
ඒක නම් ඇත්ත . අතින් වියදම් කරලා දෙන එක කොච්චර හොද වැඩක්ද අර හිටිය අය රජයේ ජනචා මුදල්නේ බෙදුවේ
පාසල් ළමයින්ට තෑගි දෙන්නෙ ලංකාවෙ ඉන්න ලොකුම උගත් පුද්ගලයා.ඉතාමත් හොද අදර්ශනයක්...
😅😅😅😅😅
එයා ආචාරිය😂😂😂😂
@@mangalikaperera1393අයියො එයාගෙ ආචාර්ය එක වඩක් නෑ රට ට වඩක් වෙනවනම් එච්චරයි හොරා කන්නතිව
👍👋
ආදර්ශමත් නිහතමානී නායකයෙක් අනුර කුමාර දිසානායක මහතා. මහජනයා පැතූ පරිවර්තනය දැන් සිදුවෙමින් පවතිනවා.❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
ජයකිරණ මේක අවුරුදු 8ක් තිස්සේ සිට කරනව. මාලිමාවෙන් කරපු දෙයක් නෙවෙයි 😂
@machanmachan2876 මාලිමාව කෙරුවත් කවුරු කෙරුවත් හොඳ දේට හොඳයි කියපල්ලා. බයියෝ ඉතින් වැරදි හොය හොය ඉන්නවා.පට්ට හොරු.
මාලිමා ලබිබබ@@machanmachan2876
අනේ මෙහෙමත් බුරුවංශ සෙට් එකක් ලංකාවේ
Uba wage booruwek. Meka avurudu ganak karana pvt wedak
රංවල මහත්තයා විවාහ වෙලා ඉන්නේ වෛද්‍යවරියක් සමගදරුවෝ දෙන්නත් වෛද්‍යවරුඉතින් මෙවන් උගත් පවුලකට තමයිදේශපාලන කුහකයන් විරුද්ධව අභියෝග කළේමං හිතන්නේ මේ විදිහේ කුහකයෝ ඉන්නේ ලංකාවේ විතරක් වෙන්න ඇතිපොහොට්ටුවේ ටැලි පෝනේ හොරුවාගේ නෙවෙයිබලාපල්ලා එතුමා කරන උතුම් සත් ක්‍රියාවන්
Kuhaka wahaklek, liars
මේ මිනිස්සු දිහා බලාගෙන හැදෙන අයට හැදෙන්න පුළුවන්
රන්වල දෙයියා දිහා බලාගෙන ද හැදෙන්න කියන්නේ
පිස්සු තමයි
@@PathiranaRenukaai nathnam ara pahugiya anduwe horu diha balala hadenna hodaida😂😂😂
🤣😅😆😅
@@PathiranaRenukaමිනිස්සු න්ට හොද ක් වෙනවනම් හොදයිනෙ පක්ශ දෙශපාලනයේ න් හැම එකක් දිහාම බලන්න එපා මෙ රට ට යහපතක් වෙනවනම් හොදයිනෙ
බුදු සරණයි ❤
හොද හොදම වේය ලොව
කිසිම තැනක නැත
නොහොද නරක දිනුවේ...❤
නියම නායකයෝ ඉස්සර හිටිය තණ්හාකාරයෝ මේවා දැකලා දැන්වත් හැදියව්
අනේද කියන්නෙ
@@nilminimadhushanishani6190හැමදේම වරදියට දකින්න එපා පක්ශ දෙශපාලනයේ න් හැමදේම බලන්න එපා
ඔව් දැන් විපක්ෂයට තියෙන්නේ දේශපාලනය කිරීම නවත්තල මාලිමාවෙන් දේශපාලනය කරන හැටි ඉගෙන ගන්න එක 😂
Great effort by beautiful people with beautiful minds in sri lanka❤❤
සාදූ සාදූ සාදූ.. මාත් මෙ පින අනුමොදන් වෙනවා..ඔබතුමාට බොහොම ස්තූතියි පිං
ආදර්ශමත් නිහතමානී නායකයෙක් ඒ වැඩේට ඇස්වලට කඳුළු awa.... බොහොම පිං රන්වල සහෝදරයා ❤❤❤රන්වල. සහෝදරයා.. අපේ. රට හොද.. යහපත්. බුද්දිමත්. ගුණයහපත්.. මිනිස්සු.. ඉන්න. රටක්. කිරීමට.. ඔයලගේ මේ ගන්න උස්සහය... අගය. කරමි.. බුදුසරණයි.. දෙවියන්ගෙ. පිහිටයි N. P. P.. ජයවේවා. ජයවේවා
@@ShiromaRanaweera කො Ph D එක
උස්සලා බලපන් 🐂
Dukai me daruwo dakoddi italia sita
කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පුකරන මිනිසුන් රටට ව්ටිනව.❤️💯❤️
Hodthe vedak teruwa saranai
ජනාධිපති අරමුදල් කොල්ල කාපු එවුන් රටෙක රන්වල සර් වගෙ අය දෙව්වරු නේද ❤❤❤❤❤
ජයවේවා. මාලිමාවට. 💔💔💔💔💔
බුදු සරණයි සහෝදරයා
ජයකිරණ අධිපති තුමා ඉතාමත් උතුම් මිනිසෙක් වාසනාවන්...............❤
Kawuru kenehelekam karth obathumata jaya maĺemawata jayawewa🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
තව කොතරම් චරුවෝ ඇතිද ඒ සියලුදෙනාටම පුලුවන්ද තැගි දෙන්න
Denakota ahanawa, ochcharada kiyala 🤣😂🤣
Eka aththe @@anomaruvijini559
තෙරැවන් සරණයි
ඔන්න වැඩ දැන් වැඩ නැ කිව්වේ අපේ ජනපති තුමාට දෙවියන්ගේ පිහිටයි 🙏🙏♥️
Boruwe Upatha!, Very recently we did the same in Katharagama, but no idea shows,
මේවා npp අරමුදල්, ආණ්ඩුවේ සල්ලි නෙවේ
ඔව් ටොපේ මහ හොරුන් දුන්නෙත් උන්ගෙ සල්ලි වලින්නෙ කට වහගන හිටු කැර්‍යය
ඉතින් තොට මොකද කොහේ සල්ලි උනත්...තොපේ මහ උන් හොරා කාපු ඒවා නෙවෙ...
😂😂😂 ඕවු npp එකට ආවෙ කැට හොල්ලලා😂😂😂😂
ඔන්න පැන්න කුහක කම
කවුරු කලත් මොකද මිනිස්සුන්ට යහපතක් වෙනවනම් හොදයිනෙ අපෙ සල්ලි හොරා කන් නතිව හමදෙම පක්ශ පාට වලින් බලන්න එපා රට ට හොද ක් වෙනවනම් එච්චරයි
හොද වැඩක් අනෙක් වියාපාර කරන අයටත් දුප්පත් දරුවන් වෙනුවෙන් දෙන්න පුළුවන්
අපිත් මේ පිනට මෙතුමාට මනාපෙන් දායක උනා
අපි දුන්න චන්ද අපතේ ගියේ නෑ.ජයවේවා .❤❤❤❤❤
හොඳ වැඩක්
මුළු රටම එක මීටකට රට අනුරට 🧭🧭🧭🧭 🙏🙏🙏අපේ පන්තියේ අපේ කෙනෙක් 🌷🌷🌷 ජනාධිපතිවරයා ✌️✌️✌️✌️✌ගොඩාක් ගොඩාක් ආදරේ...
ජයකිරණ මේක අවුරුදු 8ක් තිස්සේ සිට කරනව. මාලිමාවෙන් කරපු දෙයක් නෙවෙයි 😂
@@machanmachan2876 dan hukan nathuwa balan idaham
@@machanmachan2876ඉතින් මෙ සරෙ එක කරන්න අත්තෙ රන්වල වෙන්න අති කවුරුහරි කමක් නෑ මිනිස්සුන්ට යහපතක් වෙනවනම් පක්ශ පාට වඩක් නෑ
සත්‍යය ජයගන්නවා සහෝදරයා. අපි ඔබලා සමගින් ඉන්නවා හැමදාම ♥️♥️♥️♥️♥️
Supiri wedak obathumata godak pin budusaranai 🌹
#clean ආචාරිය රන්වල
ඇයි උබලගේ මිනීමරු කුඩු කසිප්පු මාල හොරු කෝ??🤣
උපාධිය හෙබවූ තනතුරට නීතියක් නොවේ එනමුදු එය බැටන් පොල්ල්ක් විය ගැරහු සමාජයක පැසසුම් ලබන ඔබට ජයවේවා ❤❤❤❤❤❤❤❤ malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
Godak sthuthi...theruwan saranai ❤❤❤❤
ඇත්තටම මම ජිව්තේ පලමු වතාවට ළමයින්ට පොත් දෙන ඇමති කෙනෙක් දැක්කේ මොකද මම ගිය සතියේ මේ ලෝකෙට ආවේ 😂😂😂😂
Aththadha?ehenam ubata aye hitapu thanata yanna niwan suwa labewa.me ratata ubala hari yanne naha.a nisa ikmaninma palayan.
❤❤❤❤❤❤
උබල වගේ උන් මේ රටට ශාප. තමන්ගේ වාසියට ඕන පර වැඩක් කරයි. මහින්ද, රනිල් සජිත් වටේ දේශපාලනය කලේම උබල වගේ සක්කිලි. මකබෑවිලාම පලයල්ල මේ රටෙන්
තොට ළඟදීම හිටපු තැනට යන්ඩ ලැබේවා!
😂😂😂@@nimalsamaranayake1249
කිසිම වාසියක් නැතිව පරපුර වෙනුවෙන්.රන්වල සහොදරයා ජයවෙිවා
❤❤❤❤😢kiyanna.wachana. naa adenawa dakiddi ranwala mathithumatath malimawawe apea sahoadarayantath.jayawewa ❤❤
මහාචාර්ය තුමා😂
Fek pakuu thopi😂
Hitapu kathanayaka tuma ivath vema VARADI.... Mohu Grate Excellent .... Navatha paminiya utui.. Malimavata JayaRata taJAYA🌹🙏🇱🇰
වැරදිනොකරපු මිනිස්සුන්ට අපහාස කරන අයට ඒව කවදාහෝ මැරෙන්න මොහොතකට පෙර හෝ පටිසන් දෙනවාමයි 👍👍
මාරයිනේ කැත වැඩේ වහගන්න නියම්‍යි
Respect මේ වැඩේට ❤❤
හිටපු කතානායක ආචාර්ය රන්වල මැතිතුමාට අපගෙ උත්තමාචාරය , මාලිමාවට පමනයි රට හදන්න පුලුවන් , ❤❤❤❤❤❤❤❤
මගෙන් මල් මිටක් ජනාධිපති අනුර දිසානායකට. 🌺🌺🙏UK
❤❤❤❤❤❤❤❤❤😊😊
මාලීමාව ට ජයවේවා මේ රට හදන්න පුළුවන් එකම පක්ෂය මාලීමාව ට පමණයී
ජෙසු පිහිටයි❤❤❤❤❤
Harima. Sathutui ❤❤❤😂
👌👌
Jayawawe ❤❤❤❤❤❤ sagith ❤❤apenayakaya❤❤🎉🎉🎉🎉😢😢❤❤❤❤❤❤
මාලිමා රජයට ජයවේවා 🎉 රටට හෙටක් අපට රටක් එකම හඩක් එකම දැයක් 🎉 ජයවේවා සහෝදරය 🎉
නියමයි මේ වැඩේ නමි. පලමු වතාවට. ❤❤❤
මෙතරම් ජනතාවක් හසුරුවා ගැනිම ඉතාමත්ම අපහසු තාවයකට පත් වෙනවා ඉතාමත් සතුටුයි දැකීමටත් සතුටක් ම පින් කටයුත්ත දකින හැමෝටම පිං සිදු කරගන්න පුලුවන්
ජය වේවා
God bless Mr. RANWALA❤️❤️❤️
❤❤❤❤
රංවලට උන ලැඡ්ඡාව වහගන්න කරන දේවල්. අපි රැවටෙයි ඔවට.
KuhAka kama athaharapalla hoda Deta hodai kiyanna puruduwenin ban
පුදුමාකාර කුහක කමක් නේ මෙම කමෙන්ට් එක දමාපු හිරිකිතයට තියෙන්නෙ හොද දේට හොදයි කියන්න ඉගෙන ගනින් මෝඩයෝ
ලැජ්ජ වෙන්න දෙයක් නෑ. එතුමා මොරටුව විශ්වවිද්‍යාලයෙ උපාධිධාරියෙක්. මහ ලොකු කියන උන්ට තියෙන්නෙ හොර උපාධි බහුතරයකට සාමාන්‍ය පෙලවත් නෑ
👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤thanks ❤❤❤❤p❤
හාමුදුරුවන්ට වදින්නෙ නැතුව මන්ත්‍රීට වදින එක වැරදියි කියලා විපස්සෙ කට්ටිය උද්ඝෝෂණය කරයිද දන්නෙ නෑ.
Oba thumata jaya wewa ❤❤❤❤❤❤
ලංකාවෙම පාසල් වල ඉන්න දුප්පත් ළමයි හොයල දෙමු විදුහල්පතිවරු හරහා
Me rjaya karana dewal penwannama ona..minissunta danenna....❤❤❤❤❤❤❤
😂😂😂 ඕවු ඕවු පෙන්නමු රෙදි ගැලවිලා තියෙන්නෙ නේද😂😂😂
කිසිම.උපාදියක්..මොකටද.ජන හිතකාමීව.ක්‍රියා කරන්න
විවේචනයට..හරියට.කට්ටිය..හොද.දේඅගය කරන්න.අකමතයි ඒ කුහකකම රන්වල මහතා.නිහඩව සසලනොවී.තම.කාර්‍ය.කරනව.ආදර්ශමත් .මාලිමාවට.ජය