Tec ඉගෙන ගන්න හොඳම තැන

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 59

  • @NiroshaniRathnayaka-c6f
    @NiroshaniRathnayaka-c6f 9 місяців тому

    Good

  • @nawodyamadhushika8020
    @nawodyamadhushika8020 Місяць тому

    Sir 2025 it course ekt lmi badavaganne koi kaled

    • @tecguide
      @tecguide  Місяць тому

      2024 December wala langama tec ekata gihin application bara denna.

  • @Gfvj-u5n
    @Gfvj-u5n 23 дні тому

    HND කරන්න පුළුවන් ද දැන් ගැසට් කරලා නෙද තියෙන්නේ, අනේ මට ඒ පාඨමාලාව හොයාගන්න බෑ උදව් කරන්නකො ටිකක් 😢

    • @tecguide
      @tecguide  16 днів тому

      ඔව්. වැඩි විස්තර බලන්න.
      ua-cam.com/video/xWGC9l1-EO0/v-deo.html

  • @niroshashamali8983
    @niroshashamali8983 10 місяців тому

    Sir..automobile course eka thiyenawa da..man me awrudde A/L kare..

    • @tecguide
      @tecguide  10 місяців тому

      Automobile NVQ L3,4,5 courses thiyenawa. Dan class patan aran thiyenne. Padinchi District eka mokakda?

  • @anjalianjali6817
    @anjalianjali6817 26 днів тому

    මගේ පුතා සාමාන්‍ය පෙල පාස් නැහැ ඒත් එයාට මෝටර් මැකෑනින් පුහුණු වෙන්න ඕනෙ කියනවා සාමාන්‍ය පෙල අසමත් නිසා එයාට ඒ.කෝස් එක කරන්න බැරිද විභාග පාස් අයට විතරයි ද මෝටර් මැකෑනින් විදුලි කාර්මික පුහුණු වෙන්න පුලුවන් සාමාන්‍ය පෙල පාස් නැති අයට මෝටර් මැකෑනින් පුහුණු වෙන්න තැනක් තියෙනවා ද එහෙම තියෙනවා නම් දන්වත් කරන්න

    • @bestofme7
      @bestofme7 24 дні тому

      පුළුවන් ඇති හොයලා බලන්න

    • @tecguide
      @tecguide  23 дні тому

      Automobile Electrician, Motor cycle technician, automobile painter පාඨමාලා සඳහා apply කරන්න පුළුවන්. ළඟම තියන technical college එකට ගිහින් application එකක් භාර දෙන්න.

  • @KasunRusiru-n7g
    @KasunRusiru-n7g 27 днів тому

    Sr mata wayasa 34 berida aplay kranna

    • @tecguide
      @tecguide  23 дні тому

      ගැසට් නිවේදනයේ වයස් සීමාවක් දාලා නෑ, ඒ නිසා අයදුම් කරන්න පුළුවන්.

  • @yeshanruwinda3120
    @yeshanruwinda3120 Рік тому +2

    අඩුම කාලෙකින් කරන්න පුලුවන් පාඨමාලා මොනවද

    • @tecguide
      @tecguide  Рік тому +1

      ගැසට් නිවේදනයේ කෙටිකාලීන පාඨමාලා විස්තර බලන්න. ua-cam.com/video/wKzJ-9d3U3g/v-deo.html

  • @keshanisamaranayake2046
    @keshanisamaranayake2046 Рік тому

    Ane sir math biology kare bio c chemistry s physics fail math idea ekk dennko

    • @tecguide
      @tecguide  Рік тому

      me para ayema AL exam kalada?

  • @dushansandeepa8944
    @dushansandeepa8944 8 місяців тому

    Tech eke full time Hnd coruse ekak karana kenekta eka iwara wenakan marry karanna baida

    • @tecguide
      @tecguide  8 місяців тому

      Marry කරන එක කිසිම බාධාවක් නෑ. පෞද්ගලික ජිවිතේ දේවල් කරන ගමන් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා.

  • @Aashi65226
    @Aashi65226 6 місяців тому

    ටෙක් එකේ it level 4 එකෙනුත් කොර්ස් එක ඉවර වෙලා රුකියාගත පුහුණුවකූත් දෙනවද

    • @tecguide
      @tecguide  5 місяців тому

      course eken passe, 06 months industrial training yanna ona. Training complete kaloth witharayi NVQ L4 certificate eka ganna puluwan.

  • @NisalPerera-s6w
    @NisalPerera-s6w 9 місяців тому

    ප්ලීස් මට දැනගන්න පුලුවන්ද තාක්ශනණ විද්‍යාල වල සවුන්ඩ් ඉන්ජිනේරිං, මල්ටි මීඩියා වගේ කෝසස් තියෙනවද කියලා.
    මගේ වයස දැන් 25 k. ඒ වයසෙන් ටෙක්නිකල් කොලේජ් යන්න බැරිද?
    ටෙක්නිකල් කොලේජ් එකේ පාඨමාලාවක් කරන එකද හොද නයිටා එකේ පාඨමාලාවක් කරන එකද හොද?

    • @tecguide
      @tecguide  9 місяців тому

      1. Sound engineering සම්බන්ධ course කෙරෙන්නේ නෑ.
      2. වයස අවු 17ට වැඩි ඕන කෙනෙක්ට පුළුවන්
      3. Tec වල subjects එක උගන්වලා ඊට පස්සේ training දානවා. Naita වල training දාලා subject එක ඉගෙන ගන්න ඉඩ හරිනවා.

  • @janithachamika941
    @janithachamika941 Рік тому

    sir man A/l kare me aurudde mn nita eke IT course ek krnna baluwe ek hodaida

  • @sachinthakalum8606
    @sachinthakalum8606 2 місяці тому

    Sir තාම බදවාගන්නවද

    • @tecguide
      @tecguide  Місяць тому

      2025 වසරේ පාඨමාලා සඳහා, 2024 දෙසැම්බර් මස සිට බඳවා ගැනීම් සිදු කරනවා.

  • @sanithurandinu-ey6zc
    @sanithurandinu-ey6zc Рік тому

    Certificate denne kochchara kalekinda

    • @tecguide
      @tecguide  Рік тому

      මොකක්ද හදාරන පාඨමාලාව?

  • @Navi__712
    @Navi__712 Рік тому

    කාර්මන්තගත පුහුණුවකට යොමු කරනවද ?

    • @tecguide
      @tecguide  Рік тому

      ඔව්, පාඨමාලා කාලය තුළ අඛණ්ඩ ඇගයීම් සම්පූර්ණ කර සාධනීය මටටම් කරා ළඟා වූ සිසුන්ට විද්‍යාලයේ මැදිහත් වීමෙන් කර්මාන්තගත පුහුණුවට යොමු කරනවා.

  • @dilhani5972
    @dilhani5972 Рік тому

    Sir , mn me aurudde A/L kale BST walin . Bst walta sambandawa tech eke thiyena courses monawada

    • @tecguide
      @tecguide  Рік тому

      Technical college "ගැසට් නිවේදනය - 2023" balanna.
      bit.ly/3WAD5w4

    • @dilhani5972
      @dilhani5972 Рік тому

      🙏💙

    • @kalinduhasintha777
      @kalinduhasintha777 Рік тому

      මාත් ඒව කලෙ,මං ඉන්නෙත් ටෙක්නිකල් කොලේජ් එකේ, agriculture එකේ, ඔයාට ඒක කරන්න පුලුවන් ඒක Hnd එකක්, Higher National Diploma in Agriculture Production Technology ඒක තමා හොඳම එක ඔයාට කරන්න පුලුවන්,ඊලඟ අවුරුද්දෙ ගැසට් උනාම ඇප්ලයි කරන්න

  • @tnkarunarathna550
    @tnkarunarathna550 Рік тому

    Tec akei university college akei wadipurama job walata piliganne mokakd hodam kokad

    • @tecguide
      @tecguide  Рік тому

      රැකියා වෙළදපලේ හොඳ ඉල්ලුමක් තියෙන පාඨමාලාවක් තෝර ගන්න.

  • @sachinimadushika3198
    @sachinimadushika3198 Рік тому

    සර් මෙක අනුරාධපුර තියෙනවා ද

    • @tecguide
      @tecguide  Рік тому

      college of technology Anuradhapura - 0252222666, 0252224710

  • @d.b.1673
    @d.b.1673 Рік тому

    Mama a/l biology s, agri C , thiyenne .mama den issarahata mokakda karanne kiyala mata upadesak denavada sir.

    • @tecguide
      @tecguide  Рік тому

      1.Anik subject eke results?
      2.AL ki parak kalada?

    • @d.b.1673
      @d.b.1673 Рік тому

      @@tecguide chemistry fail .
      A/l thun parak kara sir.

    • @tecguide
      @tecguide  11 місяців тому

      ua-cam.com/video/nBKtMBhPKx0/v-deo.html

  • @lakshanigamage1112
    @lakshanigamage1112 Рік тому

    2024 ට බදවා ගැනීම් කරන්නේ කොයී කාලෙද සර්.
    2023 ට ළමුන් බදවා ගන් නැද්ද ආයේ .

    • @tecguide
      @tecguide  Рік тому +1

      2023 දෙවන කාර්තුවේ පාඨමාලා සඳහා දැන් බඳවා ගන්නවා. 2024ට බඳවා ගැනීමට අදාළ ගැසට් නිවේදනය මේ වසරේ දෙසැම්බර් මස නිකුත් කරයි.

    • @lakshanigamage1112
      @lakshanigamage1112 Рік тому

      @@tecguide
      මම කෑගල්ලේ.. කොහොමද සර් ජොයින් වෙන්නේ.

    • @tecguide
      @tecguide  Рік тому

      @@lakshanigamage1112 Kegalle Tec - 0352222441/0352223319

    • @vimukthideshan5297
      @vimukthideshan5297 Рік тому

      මම හොරන හොරන ටෙක් එකේ නම්බර් එක්ක් දෙන්න පුලුවන්ද සර්

    • @tecguide
      @tecguide  Рік тому

      ua-cam.com/video/pKBEH3c7rIs/v-deo.html

  • @PasinduPiumal-m9v
    @PasinduPiumal-m9v 2 місяці тому

    මට කුරුනෑගල ටෙක් එකෙ නම්බරයක්

    • @tecguide
      @tecguide  2 місяці тому

      0372223264, 0372227611

  • @SaduniSaduni-uq7yt
    @SaduniSaduni-uq7yt Рік тому

    Sir මෝටර් මැකැනික් corse එකට 2024 studentsla බදවා ගන්නවද 🥺

    • @tecguide
      @tecguide  Рік тому

      ඔව්, දැන් apply කරන්න පුළුවන්.
      mis.dtet.gov.lk/

  • @vishwa2007-p4f
    @vishwa2007-p4f 4 місяці тому

    😂😂😂😂