අඩුවෙන් හිතලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න❤

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 146

  • @sharikakrishanthi3457
    @sharikakrishanthi3457 4 години тому +4

    ඇත්ත අක්කේ. ගෙදර ඉන්න අපි busy වෙන තරමට පශ්න අඩුයි. මන් ඔයාගෙන් එ දෙ ඉගෙන ගත්තෙ. Thank you❤❤

  • @InduniKumari-jm6uz
    @InduniKumari-jm6uz День тому +6

    Positive දේවල් ගැන නැවත නැවත කතා කරමින් ඔයා කරන vedios හරිම motivational .,,අලුතෙන් පවුල් ජීවිතේ පටන් ගන්න ඉන්න පුංචි දුවෙකුට ඔයාගෙ vedios වලින් ගන්න දේවල් ගොඩාක් තියෙනව .ඒකෙන් මම කියන්නෙ අනිත් අයට වැඩක් නෑ කියලා නෙමෙයි .හැමෝටම වැදගත්. ඒත් පටන් ගැන්මෙදිම හරි පාරට වැටුනා කියන්නෙ ඉතින් ඒක ගොඩක් වටිනවනෙ.ජීවිතේ එකම දවසක් වත් අපතේ යවන්නෙ නැතුව හරිම productive විදියට ගත කරන්න පුලුවන්නෙ .ඒනිසයි මම එහෙම කිව්වෙ. මමත් හරිම ආසයි පිළිවෙළ ට පිරිසිදුවට මගෙ වැඩ කරන්න .ඒ නිසා වෙන්නැති ඔයාව මම දිගටම බලන්න හිතුනෙත්..ඔයත් එහෙමනෙ.ඔය විදියට දිගටම ලස්සනට වැඩ ටික සාර්ථකව කරන්න ❤❤

  • @PiyumiHansika-w3h
    @PiyumiHansika-w3h 5 годин тому +2

    අක්කා කියපු දේවල් ගොඩක් වටිනවා. ඔයාට ගොඩක් ස්තුතියි...!❤

  • @amaaslifestyle
    @amaaslifestyle День тому +6

    අක්කගේ කරවල බැදුම දැකලා කෙල ගිලුනා. මොනා කෑවත් ලංකාවේ හදන කෑම වගේ නෑ. අක්කගේ පොලොස් එකත් මතක් උනා මේ ලගදි දවසක.ඇත්තටම අක්කා ලස්සනට හැමදේම ප්ලෑන් කරන් කරගන්නවා දකිද්දි ආසයි ❤❤❤❤❤❤

  • @ChinthakaPradeep-c4b
    @ChinthakaPradeep-c4b 8 годин тому +1

    මම මගේ හිත නිවා ගන්න මාව ශක්තිමත් කරගන්න මන් බලන film තමයි ඔයාගේ වීඩියෝ.එ් විනාඩි 5අැති මගේ සැනසීමට.බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ඔයත්.

  • @asafernando6290
    @asafernando6290 18 годин тому +1

    දුව
    ඔයා ගෙනියන විදිහ තමා හරි. තාත්විකව,කාටත් ආදර්ශමත්ව.
    ❤️❤️❤️❤️
    බුදුසරණයි!

  • @dulanidilrukshi7881
    @dulanidilrukshi7881 7 годин тому +1

    මම මනසින් වැටිලා කියල දැනුන වෙලාවට අක්කගේ videos තමා මට ලොකුම motivation එක❤.ඒ වගේ වෙලාවක ඔයාගෙ vlog එකක් බලලා ඉවර වුනාම හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා❤ Thank you අක්කා ඔයාට❤

  • @maheshkumara4702
    @maheshkumara4702 6 годин тому +1

    නන්ගි ඔයා ලස්සන වෙන්න කරන දේවල් විඩියෝ 1ක් ගේන්නකෝ.බුදු සරනයි ......

  • @shanikadushmanthi1631
    @shanikadushmanthi1631 17 годин тому +1

    මම මනසින් කඩාගෙන වැටෙන හැමවෙලෙම අක්කගෙ videos බලනවා, ඇත්තටම මට ලොකු සහනයක් දැනෙනවා, මගෙ මහත්තයා ස්නායු ප්‍රශ්නයක් නිසා එක්තැන් වෙලා ඉන්නෙ, මට අවුරුද්දක බබෙක් ඉන්නවා, බබාගෙ වැඩයි මහත්තයගේ වැඩයි, අර්තික ප්‍රශ්නයි ඔක්කොම හිතනකොට ලොකු පිඩනයක්, ඇත්තටම අක්කගෙ videos මට ලොකු motivation එකක්. Thank you❤

  • @JiwanthiNayomika
    @JiwanthiNayomika 4 години тому

    Harima saralai akke oya..aththatama hithata maara sahanayak danenawa..akke..b.s.tc.❤❤

  • @sujeewawasantha6336
    @sujeewawasantha6336 День тому +2

    ඇත්තටම නංගී ඔයාලා නිසා අපේ ජිවිතේ ගොඩක් දේවල් වෙනස් උනා ඔයාගෙන් ගත්ත ආදර්ශ ගොඩායි ස්තුතියි❤❤❤❤

  • @LasanthaSaman-wl4gu
    @LasanthaSaman-wl4gu 9 годин тому

    ඔයාගෙ වීඩියෝ එකක් බලලා ජිවිතයට ගොඩක් දේවල් ලබා ගත්ත කෙනෙක් අක්කා මමත් ගොඩක් සතුටුයි ඔයා වගේ සහෝදරියක් මුණ ගැසුනට වෙනද වගේම අදත් වීඩියෝ ඒක ලස්සනයි වගේම ගොඩක් වැදගත් ආදරෙයි ♥️පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️දළදා සමිදු පිහිටයි 🙏❤️❤️❤️

  • @NishaniMadusha-h8k
    @NishaniMadusha-h8k Годину тому

    හායි..😊😊ඇත්තටම මං වීඩියෝ එක බලන්නේ අද මොනවද මට ඔයාගෙන් ගන්න තියෙන්නේ කියලා හිත හිත..අදත් මට වැදගත් වෙන දේවල් ගොඩක් තිබ්බා..තැන්ක් යූ කියන්න තමා තියෙන්නේ...❤❤❤

  • @PavithraKalugampitiya-z5g
    @PavithraKalugampitiya-z5g 22 години тому +2

    අපි හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයාගේ video එක ❤❤❤

  • @sujeewawasantha6336
    @sujeewawasantha6336 День тому +1

    ඔයාගෙන් තමයි මම ගොඩක් පිලිවෙලට වැඩ කරන්න පටන් ගත්තේ තෑන්ක්ස් නංගා❤❤❤❤

  • @NadeeshaMaduwanthi-o6b
    @NadeeshaMaduwanthi-o6b Годину тому

    Akke oyage video harima lassanai..harima wadagath.. mn hama video ekakma balanawa

  • @rmdmviratungarmdmviratunga1922
    @rmdmviratungarmdmviratunga1922 Годину тому

    Happy new year akki මන් අද තමයි ඔයාගෙ 2025 වීඩියෝ දෙකම බැලුවේ ඇත්තටම අක්කි මට ඔයාට දෙයක් කියන්න ඔනෙ කියලා හිතුනා ඇත්තටම මට කිසිම අරමුනක් තිබ්බෙ නෑ ජීවිතෙ මන් දවසකුත් අක්කිට කිවුවා ප්‍රශ්න වලින් පිරිලා කියලා මගේ ජීවිතේ. ඉතින් ඒ අතරින් එකක් තමයි ආර්ථික ප්‍රශ්න. මන් මේ අවුරුද්දෙ මගෙම කියලා බිස්නස් එකක් පටන් ගත්තා මේ දවස් ටිකම ඒ වෙනුවෙන් මහන්සි වෙලා අද තමයි ටිකක් නිදහසක් ලැබුනේ .ඉතින් ජීවිතේ එපාම වෙලා හිටපු මට ජීවත් වෙන්න හිතුනේ ඔයාගේ වීඩියෝ නිසා අක්කි ඉතින් ඔයාටත් ඔයාගේ family එකටත් ලැබුවා වූ අලුත් අවුරුදේ සියලු බලාපොරොත්තු ඉටුවේවා කියලා විශ් කරනවා ❤❤❤

  • @cookingpriyanga
    @cookingpriyanga 4 години тому

    ඔය මෙනු එකට අගුනකොල හරි ගොටුකොල හරි සම්බෝලයක් තිබුනනම් මරු,ඇත්ත නංගි අපි ඕනවට වඩා සමහර අයව ලගින් ආස්‍රය කරද්දි අපේ මානසික සුවය නැති වෙනවා ඒක මට දැනුනත් මට ඒ අයගෙන් ඈත් වෙන්න අමාරුයි ඒ අපේම අය නිසා ඒත් මම මේ අවුරුද්දෙනම් ඒක කරනවා මොකද එහෙම අයව ආස්‍රය කරද්දි එයාලගේ නෙගට්වු අදහස් මටත් එනවා කියලා මට දැනුනා එයාලගේ වැඩේ උදේ ඉදන් හවස් වෙනකන් කාට හරි බනින එක අඩුපාඩු හොයන එක මම මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්න නිසා එයාලගෙන් ඈත් උනා කතා කලේම නැහැ මාරම නිදහසක් හිතට ස්තුතියි ඔයාගේ අදහස් අපිත් එක්ක බෙදාගත්තට❤❤❤

  • @chethananirmani956
    @chethananirmani956 День тому +3

    ❤Akka kiyana kathawa sampurna aththa akke.thamange gedara wada karanakota anunge awa hoya hoya Inna welawak na.❤❤❤

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 20 годин тому

    ඇත්තටම nangi මම oyagen ගොඩාක් වටිනා දේවල් igenagaththa ඇත්තටම oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai මම galle උඩුගම akka

  • @ishaninayanika6941
    @ishaninayanika6941 23 години тому +1

    අදත් ව්ලොග් එක ලස්සනයි අක්කේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 💕💕💕💕

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 18 годин тому

    හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක ❤❤❤❤❤❤❤

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c 18 годин тому

    ලස්සනයි අක්කි vedio 1 මාත් ගොඩක් දුකින් ඉන්න වෙලාවක බැලුවේ ❤❤❤❤❤❤ බුදුසරණයි

  • @kiwilifewithmyhubby
    @kiwilifewithmyhubby 4 години тому

    ලස්සනයි vlog එක ❤❤

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i 19 годин тому

    ❤ kohomada nangi oyagen godak dewal math egena gannawa godak thanks oyage vidio walata mage puthata thama wayasa 5i eyath oyawa godak asawen balanawa ❤adarei බුදුසරණයි ❤❤❤❤

  • @sbd9837
    @sbd9837 5 годин тому

    Mama pregnt knna baruwa inne mee tike oyage vidio eka balala duwala enna hithuna karawali kosui kala yanna😘😘😘😘

  • @AnushkaTharangi-zv8db
    @AnushkaTharangi-zv8db 19 годин тому

    හිතින් ගොඩක් මානසික වැටිලා හිටපු වෙලාවක ඔයා කතා කරේ මටද කියලා හිතුනානංගි.අපිට සමීප අනික් අය ගැන හොයලා බලන්නේ අපි ආදරයෙන් වුණාට ඒ අයටත් ඒක වදයක්වෙනවා. කිසිම දෙයක් ගැන නොහිත ඔයා කිව්වා වගේ අපි ගොඩාක් අපේ ජීවිතයේ බිසී උනාම හොඳයි කියල මටත් හිතෙනවා.පවුලේ සියලු දෙනාටත් නංගිටත් තෙරුවන්රණයි!❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilusvlogs
    @nilusvlogs 21 годину тому

    හරිම ලස්සනයි ❤ ආසාවෙන් බැලුවා😊😊 බුදු සරණයි

  • @IshaniWarunika
    @IshaniWarunika 18 годин тому

    Mamat loku prashnayak nisa vidawapu kenek,eth oyage video nisa mn hithana vidiha wenas karagaththa akka,oyata godak pin,mage prashne tawama thiunath mn sathutin sahalluwen jiwath wenawa,❤

  • @ireshasandarenu3669
    @ireshasandarenu3669 День тому +2

    Ane akki oya lassanata inna karana dewal wala video eka gennakoooo...balagena innawa hodeeee....

  • @mis.darshi1236
    @mis.darshi1236 День тому +2

    අනේ ඉතින් බත් කටක් කන්න එන්න නෑනේ ❤❤❤ ලස්සනයි අදත් වීඩියෝ එක මගෙ නංගි පුතු පැටිය දැනම අම්මට උදව් කරනව ඔයා එන්න එන්නම ලස්සන වෙනව නංගි ඒ ඔයගේ හොද හිත නිසා තමා ඔයාගෙ වීඩියෝ කියන්නෙ මටනම් පිස්සුවක් ❤❤❤❤ ආදරෙයි ආදරනීය ෆැමිලි එකට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @harshaninawarathna9037
      @harshaninawarathna9037 22 години тому

      ඒකනම් ඇත්ත. එන්න එන්නම ලස්සන වෙනව අක්කී❤

  • @AnnoyedAardvark-wf4mu
    @AnnoyedAardvark-wf4mu 19 годин тому

    අදත් ලස්සනයි වීඩියෝ එක ආසාවෙන් බලන්න පුළුවන් ❤අක්කා

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 День тому +1

    අක්කගෙන් ඉගෙන ගත්ත දේවල්නම් ගොඩයි❤

  • @GentlelivingUk
    @GentlelivingUk 20 годин тому +1

    Oluwa ussaganna bari prashnayak thiyeddith nagitala inna energy ekak enne oyalage videos walin nangi. Thank you. I feel u are doing a silent service to the society specially for ladies who are suffering in many from problems. Respect for all motivational videos.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  20 годин тому +1

      Yes akka.. i like to introduce me as a silent women from all my vlogs,,bcz many ladies are suffering with something is wrong.. when I hear some problems i can't imagine ,how patient are womens..?? thank you so much akka for ur kindly comment, it was improve me further... love you🥰🥰

    • @GentlelivingUk
      @GentlelivingUk 20 годин тому +1

      ❤❤

  • @shehaniwithanage3048
    @shehaniwithanage3048 19 годин тому

    Mamath harima asai lassanata piliwelata thiya ganna. Eth duwai puthai ekka kara ganna be mata.. duwa bima in neha.

  • @kaviyafuturetech2010
    @kaviyafuturetech2010 6 годин тому

    නංගි ඔයාගේ videos හරිම ලස්සනයි. නංගි ඔයා වීදුරු කුළුබඩු බෝතල් ගත්තේ කොහෙන්ද කියන්නකෝ...❤❤❤❤ නංගි

  • @Vi9562
    @Vi9562 День тому

    හැමදාම වගේ ලස්සනයි .ඔයාගෙ blue colour top එකත් ලස්සනයි dear 💗🌸

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 21 годину тому

    හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 18 годин тому

    Mamath prashna gana hama nitharama hithnwa akke..uwmanwen hithuwe nathath niknma hithenawa..eka hithata maha barak...mn gdkma e dewal maga ara ganne youtube vlogs balala..eka mage hobby eka kiuwoth mn hari..akkge videos mn blnneth gdk asawen..mkda hithata amuthu fit eka enawa akkge vlogs bluwma..❤❤❤ akka gdk lassana wela akke ❤❤ chuty putha 🥰🥰🥰

  • @madulifestyle2280
    @madulifestyle2280 4 години тому

    Godak watina adahas❤❤

  • @nilukadilrukshi9051
    @nilukadilrukshi9051 18 годин тому

    අදත් හරිම ලස්සන යි

  • @Tharu-fh6pv
    @Tharu-fh6pv День тому +2

    Ane akki video ekak upload karanakanmai balan inne.mama akkige video ekak ahamben dekala beluwe den me wenakota video godakma balala thiyenne.oya shoi ane oyage video walin mama mage jiwitheta godak dewal ara gaththa.harima sathutui me wage video sathiyakata ekak wath danna akki.aththatama akkige video mage jiwitheta marama motivation ekak.oyala 4 denatama budu saranai hemadama sathutin inna akki.oye wage happy family ekak dakinakota aththatama mata hari nihathamani sathutak denenne.mm hari asai oye wage family ekakata eth mata neththema e de akke.mm godak uthsaha karanawa mage family ekath ekath hada ganna mama ekata mage hitha shakthimath kara gannema akkige video balala.thank you akki aththatama mehema motivation video danawata mata wagema me video thawa kenekge jiwitheta godak watinna puluwan eyalage jiwithe hada ganna.good luck akki ❤
    i

    • @nesaraff4845
      @nesaraff4845 4 години тому

      Oyage video balanna godak asai nangi...

  • @ShashikaDilshani-u7q
    @ShashikaDilshani-u7q День тому

    Lassanai sudu.asa hithenawa oya gwatwena vidiya dakkama.ape kellekne ithin.good luck. Adarei. ❤️❤️❤️❤️❤️❤️🙂

  • @wasanthairangani4233
    @wasanthairangani4233 День тому

    ඔයා කියන දේවල් ජිවිතයට හරිම ප්‍රායෝගි කයි.සමාජයේ ජිවත්වෙද්දි ⁣ඇසුරුකරන්නන් හරිම පරිස්සමෙන් තෝරා බෙිරාගෙන ආශ්‍රය කරන්නම ඔිනැ.නැත්නමි පෙර පිනට ලැබුණු මෙි දිවිය අනුන් නිසා විදවන්න වෙනවා.පවුල අනිවාර්යයෙන්ම අංක එක වෙන්නම ඔිනැ.ජිවිතය විදින්න පුලුවන් හොදටම එවිට.මෙි අදහස මම එකතු කළේ හැමෝම එතනට එන්න කියන්නයි..බුදු සරණයි ඔයාගේ පවුලටත් චැනල් එකේ හැමෝටමත්.

  • @milindalakmal2377
    @milindalakmal2377 19 годин тому

    Akki pavicchi karana shampo eka mokakda eka hodaid eka ganat poddak kiyannako mama dilki

  • @amsanjeewa4254
    @amsanjeewa4254 22 години тому +1

    Asai oyage video balanna.budu saranai

  • @RumeshMadusith
    @RumeshMadusith 8 годин тому

    Oyage katahada harima pahadili akka

  • @maduthiththagalla1919
    @maduthiththagalla1919 22 години тому

    අදත් ලස්සනයි අක්කා වීඩීයෝ එක ❤❤❤

  • @rohanbandula5694
    @rohanbandula5694 7 годин тому

    Vidio aka godak lassani kama vela dakkama kanna hituna oyage jievite tavat lassana vewa b.s

  • @dammikalakmal1203
    @dammikalakmal1203 17 годин тому +1

    ❤ akki oyagen jeewitheta ganna dewal godai himihita hadan yanagaman idiriyata ane akki puthata gath activity tika kiyannako...

    • @LifewithNishi1990
      @LifewithNishi1990  9 годин тому

      ගොඩක් ස්තූතියි මැනික... හරි මං කියන්න්ම්❤❤

  • @AbeywardanaDilrukshi
    @AbeywardanaDilrukshi 5 годин тому

    Akka hrima piliwelai akkagen tama gdk dewal mn igana gthte.thanz oyage lashsanata inna krana dewal wala video ekak genna.ane plzz ikmanata ona

  • @DeepalNilantha-db6op
    @DeepalNilantha-db6op День тому

    Akkige video nm marama motived akki❤❤(shanu)

  • @DilshanMadusanka-w9d
    @DilshanMadusanka-w9d День тому

    Hii akkiyoo. Math oyage video balanawa. Ekakwath mis krnna. Ewa godak lassanai❤️❤️

  • @VikashTharush-v5s
    @VikashTharush-v5s 19 годин тому

    Akke matath collagen akak genna ganna ona mata masa 5 podi babek ennawa biuwata kamak nadda

  • @ThilkiWithanage
    @ThilkiWithanage 17 годин тому +1

    Karawala bedumai kirikosui kynne niyamae akke...😋😋🤤

  • @ShamikaPrasadini
    @ShamikaPrasadini 23 години тому

    Mamath harima asai oya lassanata inna heti denaganna.ane ehema vidio ekak karannako

  • @zameesiraj4677
    @zameesiraj4677 День тому +1

    Ow akki oya use karana products gana apitath kiyanna ko.

  • @nuwanweerasingha7604
    @nuwanweerasingha7604 День тому

    Hi අක්කී පළවෙනි කමෙන්ට් එක මගෙන්

  • @ShamikaPrasadini
    @ShamikaPrasadini 23 години тому

    Siyalu balaporoththu ituwena subama suba aluth auruddak wewa akki

  • @faseehamyname5884
    @faseehamyname5884 19 годин тому

    👍👍👍

  • @cheramidealwis1063
    @cheramidealwis1063 23 години тому

    අක්කා තවත් ලස්සන වෙලා😊

  • @sachinilakshika7282
    @sachinilakshika7282 23 години тому

    Akke oyage nigt crem aka mokda kiyla kiynko.video akk hari genako.video aka adath godak lassnai.❤️❤️❤️❤️

  • @binadikonara3490
    @binadikonara3490 23 години тому

    විඩියෝ එකක් දානකම් ආසවෙන් බලන් ඉන්නවා හැමදාම.❤

  • @chamanijayarathna5381
    @chamanijayarathna5381 День тому

    Oya lassanata inna monawada karanne nangi...a gana video ekak genawada...oya dan issayata wadiya lassanai nangi...

  • @SampathJaya1981
    @SampathJaya1981 День тому

    Adath lassanai❤❤❤

  • @KanchanaKanchana-w6x
    @KanchanaKanchana-w6x 22 години тому

    Ane akkiyo oya lassanata enna karan dewal vedio akakin genna❤

  • @sheronromela8453
    @sheronromela8453 4 години тому

    ❤❤❤❤❤❤❤

  • @KasunS-e4o
    @KasunS-e4o 20 годин тому

    Ane lasanata inna eka Gena video ekk dannko akka

  • @thilanganiharsha8875
    @thilanganiharsha8875 22 години тому

    Budu saranai oyala hamotama mama matara

  • @KushaniGamage-n5t
    @KushaniGamage-n5t Годину тому

    ❤❤❤

  • @ThilkiWithanage
    @ThilkiWithanage 17 годин тому

    Ane danna akke vedio api bln innwa.....

  • @LifewithSanujee
    @LifewithSanujee День тому

    Lassanai akke video aka. ❤❤❤

  • @RumeshMadusith
    @RumeshMadusith 8 годин тому

    Akka meel plan Eka poto ekak dannko puluwanm

  • @ChamilaKumuduni-dd6hu
    @ChamilaKumuduni-dd6hu День тому

    Mulma comment eka magen❤❤❤

  • @neshadinisenarath6848
    @neshadinisenarath6848 19 годин тому

    ❤❤❤❤

  • @ruchinigamage2739
    @ruchinigamage2739 День тому

    Beauty maintain karana video ekak one akkaaa

  • @NiluDilrushi-k7g
    @NiluDilrushi-k7g 21 годину тому +1

    Tv eka uda wedida nangi ආදරෙයි ❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  21 годину тому +1

      Tv ekata adare nisa tamai akke udin tiyenne😁 ❤

    • @NiluDilrushi-k7g
      @NiluDilrushi-k7g 21 годину тому +1

      @LifewithNishi1990 terune dan ne 😄😄♥️♥️♥️♥️♥️♥️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  21 годину тому +1

      😁😁

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 4 хвилини тому

    🙏🙏😍😍😍😍😍👍👍

  • @nuwankumara7885
    @nuwankumara7885 Годину тому

    Akka karavala eka re hadala udeta hodaid

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 19 годин тому +1

    E mop eka kohenda gathte akke? Price keeyada?

  • @SarasiDevindi-n5z
    @SarasiDevindi-n5z День тому

    ආදරෙයි 🎉❤

  • @MuhammadhAhmadh-qk8ph
    @MuhammadhAhmadh-qk8ph 17 годин тому +1

    akke Puthava nursery dhaanavadha me avrudhdhe?

  • @UshaniAthukorala
    @UshaniAthukorala 20 годин тому

    හායි නංගියෝ ඉතින් කොහොමද? කට්ටියම සමීපයෙන් නේද?නංගිගේ පුතාට වැඩිය මගේ පුතා මාස දෙක තුනයි බාල. ඔය පුතා වගේ මටත් වැඩ කරන්න උදව් වෙනවා. සතුටින් පරෙස්සමෙන් ඉන්න. ආදරෙයි නංගියෝ .❤❤❤

  • @janakahitihamillage
    @janakahitihamillage 21 годину тому

    Karawala rasama mehema thel demmama thamai math hadanne me widiyata thunapaha danne na habai.dala balanna oni❤

  • @ImaliKaushalya
    @ImaliKaushalya 10 годин тому

    💕💕💕💕💕💕👍🌹

  • @HimaliBhagya
    @HimaliBhagya День тому

    Akke suba aluth auruddak wewa!!!!

  • @MalaKumarawadu
    @MalaKumarawadu 3 години тому

  • @madulifestyle2280
    @madulifestyle2280 4 години тому

    Ara mati oill burnerl eka tama ganna bari unana.oyaga mesa tiyanawa dakkama matak una

  • @nuwanthiwasana7709
    @nuwanthiwasana7709 День тому

    Adat lassanai akkiyo e karawala badumanam rasa patai hadala balanna oni ❤️🥰

  • @sandu5895
    @sandu5895 5 годин тому

    Today's video is beautiful akki🤍🤍

  • @PensikaUdayangane
    @PensikaUdayangane День тому

    Hi akka.kohomada oyata.0ya godak lassana wala.godak sathutue Akka.bs.❤

  • @ThilakshiDilhani-k6m
    @ThilakshiDilhani-k6m День тому

    Lassanai nangiyo video eka
    Godak dawasakin baluwe

  • @mohamedrishan8842
    @mohamedrishan8842 23 години тому

    Akka babage wayasa kiyatha

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 5 годин тому

    api karana lokuma waradda thamai nanga anith aya gana onawata wada hithana eka.ehema hithala hitha ridawa ganna awastha mata ona tharam thiyenava.

  • @chamodirandika6535
    @chamodirandika6535 21 годину тому

    Akke,mn thma marry krla ne,mn rata ynna interview passe wela ithiri wada tika wenkl gdrta wela inne,mn ude nagitinne 7ta kala nikn kale nasthi kenwa,nida gnnwa dwalta,phone ekemi dawasema,mekta mn mkda krnne kiynnko

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 22 години тому

    Nice video

  • @IsuriAbeysekara1994
    @IsuriAbeysekara1994 4 години тому +1

    අක්කේ පුතාට දැන් කීයද.මගේ බබාට එකහාමාරයි අනේ හරිම අමාරුයිනේ මේ කාලේ එයා එක්ක😢 ඔය වගේ බබා කියනදේ අහන් ඉන්න කොච්චර කල් ගියාද මං හරි ලස්සනට ඉන්න ආස කෙනෙක් හිටපු කෙනෙක්.දැන් බබා එක්ක හරිම අමාරුයි ඒකයි ඇහුවේ.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  Годину тому +1

      Dan puthata awurudu 3 i masa 4i nangi. Ape puthage ehema prshnayak nm tibbr na nngi. Babala hamoma eka wage na kohomath. Daga kiyana de ahanne na kiyanne ehema babala attention eka tmi godak illanne. Oyata karanna tiyrnne eka deyai nangi. Babawa busy karanna. Eyage age ekata match wena activities ona taram tiynawa. Oya wayase samahara babalawa control karanna puluwn ekama widiya tamai eyalawa nitarama busy karana eka

    • @IsuriAbeysekara1994
      @IsuriAbeysekara1994 Хвилина тому

      @@LifewithNishi1990 hari akki.thank you reply ekata ❤🥰

  • @Dahamidiwyanjali7
    @Dahamidiwyanjali7 День тому +1

    hi akki ❤mn ahala thiyenawa bedroom eke bed 2k ekata thiyenna hoda na kiyala 😢

    • @LifewithNishi1990
      @LifewithNishi1990  День тому

      එකට යා කරල තමයි තියන්න හොඳ නෑ කියන්නෙ. Space එකක් තියන්න ඕන

  • @roshanroshan5965
    @roshanroshan5965 День тому

    Akki lafersh pack 1pavicchi karana vidio 1geenna

  • @AyodhyaThushani
    @AyodhyaThushani День тому

    Kirikos uyala malu mirisata hadala aguna kola sambolayak ekka papadam deka thunakui welunu miris karalakui bedala kala blanna 🥺❤️