Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සරැත් දිනේශ් සර් ලා තිස්ස සර් වගේ ප්‍රසිද්ද නොවුනට ඒ වගේ ගුරු දෙවියෙක් තමයි...ආදරෙයි සර්....
❤️🙏ගොඩ ක් ආදරේයි. සර්ගේ. වචන වලට ජීවිතය ය මට.' මෙන්ම අනිවාර්යයෙන් බැලිය යුතු ම ව්ඩියෝ පේලක්.සියලුම දෙවියන් ගේ පිහිට ලබේවා.අනත්ත වු බුදුගුණ බලයෙන්. කරන කියන. කටයුතු සාර්ථක වේවා!!බුදු සරනයි!🙏🙏🙏🙏❤️❤️❤️
අද නැතත් දවසක සර් මුතුගල සර් වගේ කෙනෙක් වෙයි...ඒකට අඩු content එක විතරයි සර් .තෙරුවන් සරණයි 🙏❤️
මගේ බිත්තියේ ඩොක්ටර් කෙනෙක් වෙනවා. ලියා තිබේ . මගේ අයියා මාව දිරිමත් කලා. ස්තූතිය vidio එකට . ගොඩක් පින්. මම 2023 o/l student කෙනෙක් .
Ane kohomada exam halo
සර්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ.... ඒ සර් දුන්න ජිවිත අත්දැකීම් කවදාවත් අමතක වන්නේ නැහැ..... මට o/l science walata A ekak hambunee sir hinda... Sorta hamadamth Garu karanawa ..🙏🙏🙏
සැබෑ ගුරු තරුවක්🙏♥️
වරදුනාම හිනාවෙන්න ගොඩාක් අය ඉන්නවා.එතකොට යාලුවො වඩියි
මෝටිවේශන් නම් සර් තමයි😍
Very good motivation❤. මට 😢😢ඒ motivation එකට .
ලෝකේට ලොකු ආදර්ශයක්සර්
Thank you so much doctor 👍👍😎
MBBS (බටහිර වෛද්‍යය විද්‍යාව) හා BAMS (ආයුර්වේද වෛද්‍ය විද්‍යාව) දෙකේ වෙනස ළමයින්ට නිවැරදිව කියා දුන්න නම් හොඳයි.3.48 - "මේකෙත් S තියෙනවා මේකෙත් S තියෙනවා" කියලා ඒ දෙක අතර වෙනසක් නෑ කියලා තමාගේ හීන-මානය වහ ගන්න ළමයින්ව නොමග යවන එක වැරදියි ගුරුතුමා. MBBS වලට කොළඹින් Z-Score එක අවම 2.3 වගේ ගන්නේ, BAMS වලට Z-Score 1.2, මේ degree programmes 2 අහසට පොලව වගේ වෙනසක්. MBBS යන්න ලකුණු මදි වෙන Bio කරපු ළමයින්ට ඕන තරම් courses තියෙනවා professional මට්ටමේ ලංකාවේ විශ්වවිද්‍යාල වල කරන්න පුළුවන්. (ඕක ඔයා කිව්වත් නැතත් ළමයි තේරුම් ගන්නවා AL වලට විද්‍යා විෂයක් කරන්න තෝර ගත්තම).UGC එකේ ගිය අව්රුද්දෙ Z-Score cut-off marks බලන්න.
මේ පොඩි උන්ට ඒක එච්චර ගැබුරට ? අනේ අනික හීනමානයක් වහ ගන්න දෙයක් නෑ... ලද දෙය ලොකුවට දැක්කම ඇති... අනික MBBS පහත් කලේ නෑ කොතනකවත්... ❤
@@drkithsiridissanayaka7650 මම ඒක එක්ක නම් එකග නෑ මිත්‍රයා. ඔය සරල කරුනු ටික තේරුම් ගන්න ලොකූ ගැඹුරු දැනුමක් ඕන නෑ.අපේ ගුරුවරු ඔය ටික 9/10 වසරෙම කිව්වා.Maths, Bio කරාම යන්න පුලුවන් path ගැන. ඉස්සර නම් බයෝ කලොත් ඩොක්ටර් වෙන්නම ඕන, නැත්තම් වැඩක් නෑ, කියලා මතයක් තිබ්බා. නමුත් MBBS යන්න පුලුවන් සමහර ලමයි ඊට අඩු z score තියෙන degree programmes වලට යන්නත්, මැත්ස් කරලා Engineering යන්න පුලුවන් උනත් Physical Science ගිය ලමයිණුත් මම දැකලා තියෙනවා.ඒක ඒ ලමයින්ට පොඩි කාලේ ඉදන්ම එයාලා ආස ටාගට් එකක් තිබ්බ නිසා හෝ ගුරුවරු නියම මාර්ගය පෙන්නපු නිසා සමාජේ බලාපොරොත්තු වෙන් දේ නැතුව තමන් ආස දේ කළා. හොඳ ගුරුවරයෙක් කියන්නේ තමන්ට යන්න බැරි උනත්, ළමයින්ට යන්න ඕන path එක හරියටම පෙන්නන කෙනෙක්ට.(ඔබතුමාගේ ජිවිත කතාව හා ඔබ උසස් අධ්‍යාපනයෙන් ලබා ගත් දැනුමට මම කියන මේ කතාවට සම්බන්ධ නොවන බව සලකන්න.)
@@drkithsiridissanayaka7650 hmm මගෙත් අක්කලා දෙන්නෙක් ඉන්නවා ආයුර්වේද karnna වික්‍රමාරච්චි එකේ හරියට නිකම් හැසිරෙන්නේ A 3 අරන් මෙඩිකල් ෆැකල්ටි එකට mbbs කරන්න ගිහින් වගේ ඒ තරමට ලොකුකම හරියට ඔබතුමා වගේ
sir 4/5 lamaintath uganwanawada
@MendisSilva-dr1dk mn මොකටද මේ සර්ට ඉරිසියා කරන්නෙ වත් අනිත් අය පහත් කරන්නෙවත් මම කිව්වේ ඒ ළමයි දෙන්න ගැන
සර් එ කියපු ගමේ මාමා දැන් ඉන්නවාද
සර්ට කෙනෙක් උනාද
ඔව්ව්
Minissu kavadhath hina venava sir
Methumage kathawen ganna dewal thiyenwa eth mage gataluwa doctor kenek una oba ai tution karanne. A kiyanne doctor lowyer kawuru unath .minissu satis wen ne. A nisa hodama de thamata sathutin inna puluwan deyak karana eka
Doctor oyage jiwitha kathawath mage wagei.dawasaka math wenamai doctor kenek
පට්ට ආදරෙයි සර් 💜💜💜💜💜😘😘😘😘❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
Sir o/l risalt passe ugak balapanawada
සර් වෛදය වරයෙක්ගේ වැටුප කීයද plzzz🙏🙏 කියන්නකෝ
වැටුප ගැන හිතලා වෛද්‍ය වෘත්තිය තෝරගන්න එපා.ඕන තරම් ජොබ් තියනවා වෛද්‍ය වෘතියට වඩා සල්ලි හම්බ කරන්න පුලුවන්.සල්ලි හොයන එක කෙනෙක්ගෙ ආසාව වෙන්න පුලුවන්.ඒක සාමාන්‍යයි.ඒත් සල්ලි හම්බ කරන එක වෙනුවෙන් විතරක් වෛද්‍ය වෘත්තිය තෝරගන්න එපා නන්ගි
@@lps2352 ඇත්ත අපි සල්ලි පස්සේ යන්න නෙවෙයි, අපේ පස්සේ සල්ලි එන විදියට අපි වැඩ කරන්න ඕනේ...
පඩිය බලාගෙන වෛද්‍යවරයෙක් වෙන්නෙපා.
ඔව් සල්ලි බාලාපොරොත්තුවෙන්ම job එකක් කරන්න එපා
👍👍
Sirge clz koheda thiyene
❤
🙏
Loku wenasak thiyenawa brother..boru kiynna epa..a dekama kalanm oyata kiynna puluwan wenasak na kiyla..akuru walin okkoma maninna epa..lamaingd heena bodakrnna epa
😪
🙏🙏🙏
සරැත් දිනේශ් සර් ලා තිස්ස සර් වගේ ප්‍රසිද්ද නොවුනට ඒ වගේ ගුරු දෙවියෙක් තමයි...ආදරෙයි සර්....
❤️🙏ගොඩ ක් ආදරේයි. සර්ගේ. වචන වලට ජීවිතය ය මට.' මෙන්ම අනිවාර්යයෙන් බැලිය යුතු ම ව්ඩියෝ පේලක්.සියලුම දෙවියන් ගේ පිහිට ලබේවා.අනත්ත වු බුදුගුණ බලයෙන්. කරන කියන. කටයුතු සාර්ථක වේවා!!බුදු සරනයි!🙏🙏🙏🙏❤️❤️❤️
අද නැතත් දවසක සර් මුතුගල සර් වගේ කෙනෙක් වෙයි...ඒකට අඩු content එක විතරයි සර් .තෙරුවන් සරණයි 🙏❤️
මගේ බිත්තියේ ඩොක්ටර් කෙනෙක් වෙනවා. ලියා තිබේ . මගේ අයියා මාව දිරිමත් කලා. ස්තූතිය vidio එකට . ගොඩක් පින්. මම 2023 o/l student කෙනෙක් .
Ane kohomada exam halo
සර්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ.... ඒ සර් දුන්න ජිවිත අත්දැකීම් කවදාවත් අමතක වන්නේ නැහැ..... මට o/l science walata A ekak hambunee sir hinda... Sorta hamadamth Garu karanawa ..🙏🙏🙏
සැබෑ ගුරු තරුවක්🙏♥️
වරදුනාම හිනාවෙන්න ගොඩාක් අය ඉන්නවා.එතකොට යාලුවො වඩියි
මෝටිවේශන් නම් සර් තමයි😍
Very good motivation❤. මට 😢😢ඒ motivation එකට .
ලෝකේට ලොකු ආදර්ශයක්සර්
Thank you so much doctor 👍👍😎
MBBS (බටහිර වෛද්‍යය විද්‍යාව) හා BAMS (ආයුර්වේද වෛද්‍ය විද්‍යාව) දෙකේ වෙනස ළමයින්ට නිවැරදිව කියා දුන්න නම් හොඳයි.
3.48 - "මේකෙත් S තියෙනවා මේකෙත් S තියෙනවා" කියලා ඒ දෙක අතර වෙනසක් නෑ කියලා තමාගේ හීන-මානය වහ ගන්න ළමයින්ව නොමග යවන එක වැරදියි ගුරුතුමා.
MBBS වලට කොළඹින් Z-Score එක අවම 2.3 වගේ ගන්නේ, BAMS වලට Z-Score 1.2, මේ degree programmes 2 අහසට පොලව වගේ වෙනසක්.
MBBS යන්න ලකුණු මදි වෙන Bio කරපු ළමයින්ට ඕන තරම් courses තියෙනවා professional මට්ටමේ ලංකාවේ විශ්වවිද්‍යාල වල කරන්න පුළුවන්. (ඕක ඔයා කිව්වත් නැතත් ළමයි තේරුම් ගන්නවා AL වලට විද්‍යා විෂයක් කරන්න තෝර ගත්තම).
UGC එකේ ගිය අව්රුද්දෙ Z-Score cut-off marks බලන්න.
මේ පොඩි උන්ට ඒක එච්චර ගැබුරට ? අනේ අනික හීනමානයක් වහ ගන්න දෙයක් නෑ... ලද දෙය ලොකුවට දැක්කම ඇති... අනික MBBS පහත් කලේ නෑ කොතනකවත්... ❤
@@drkithsiridissanayaka7650
මම ඒක එක්ක නම් එකග නෑ මිත්‍රයා. ඔය සරල කරුනු ටික තේරුම් ගන්න ලොකූ ගැඹුරු දැනුමක් ඕන නෑ.
අපේ ගුරුවරු ඔය ටික 9/10 වසරෙම කිව්වා.
Maths, Bio කරාම යන්න පුලුවන් path ගැන.
ඉස්සර නම් බයෝ කලොත් ඩොක්ටර් වෙන්නම ඕන, නැත්තම් වැඩක් නෑ, කියලා මතයක් තිබ්බා. නමුත් MBBS යන්න පුලුවන් සමහර ලමයි ඊට අඩු z score තියෙන degree programmes වලට යන්නත්, මැත්ස් කරලා Engineering යන්න පුලුවන් උනත් Physical Science ගිය ලමයිණුත් මම දැකලා තියෙනවා.
ඒක ඒ ලමයින්ට පොඩි කාලේ ඉදන්ම එයාලා ආස ටාගට් එකක් තිබ්බ නිසා හෝ ගුරුවරු නියම මාර්ගය පෙන්නපු නිසා සමාජේ බලාපොරොත්තු වෙන් දේ නැතුව තමන් ආස දේ කළා.
හොඳ ගුරුවරයෙක් කියන්නේ තමන්ට යන්න බැරි උනත්, ළමයින්ට යන්න ඕන path එක හරියටම පෙන්නන කෙනෙක්ට.
(ඔබතුමාගේ ජිවිත කතාව හා ඔබ උසස් අධ්‍යාපනයෙන් ලබා ගත් දැනුමට මම කියන මේ කතාවට සම්බන්ධ නොවන බව සලකන්න.)