Life of a Medical Student / Doctor | දොස්තර කෙනෙක් වෙන එක හොඳයි ද?

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 722

  • @Ushan442
    @Ushan442 4 місяці тому +25

    Love your content and the transparency ❤
    However truth has to be said....
    If your primary intention is to earn money then being a doctor is not suitable for you....
    Just as you said, the average salary of a doctor ranges to only around 100k to 200k...
    And that too after having to work tirelessly
    However a software engineer earns 400-500k even after doing an 08:00-05:00 job....
    A manager in a good company also earns around 250-350k,
    And some don't even have to show up to work as they now have the option of working from home.....
    Some even do multiple jobs during weekends, etc
    So yeah, To earn a decent amount either you have to do private practice or reach the consultant level.... Which most or the time takes years, sometimes decades of practice
    So bottomline is
    If your main intention is to serve the society and save people's lives then medicine is the best choice for you
    However, if your main intention is to earn money then I'm afraid that you gotta think twice about doing medicine

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому +5

      Exactly brother. That’s the truth that every student should know when choosing their carrier ❤️ thank you so much and i will pin this comment as everybody should see this.

    • @WidowMaker0003
      @WidowMaker0003 4 місяці тому +2

      Exatcly, and the thing is if you have money... you can always fund doctors, hospitals or other philanthropy movements and help the world anyway. The Hierarchy for doctors is a result of very limited access to medical faculties in sri lanka.
      Very good video. Thank you for being honest

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому +1

      @@WidowMaker0003 thank you so much sir/madam ❤️

    • @Ushan442
      @Ushan442 4 місяці тому +3

      @@ShanikaMadurapperumaThank you ♥️ and keep up the great content
      Yes I too had the misconception while I was growing up that doctors pluck money from trees…..
      But sadly that’s not the case ,
      Especially now because the financial complexion of this country has changed very much after COVID struck and after the financial crisis ….
      A few years back …
      A salary of 100k-150k would have been adequate to manage most of our daily expenses and live a life …
      But now , with all the expenses sky rocketing their way to the top and with Taxes also on the increase
      That same salary is largely inaedequate….
      Especially for doctors
      Who sometimes have to spend thousands of rupees for fuel because they usually travel a lot to and fro from the hospital they are based in
      So when you take all of that into account ,
      The amount of money that a doctor is able to save for his family is very less when compared to other jobs
      And even migrating out of this country is not that easy for doctors …
      Because in order to do so you have to sit for foreign medical license exams such as PLAB ,AMC and USMLE
      Which can be very costly and sometimes very time consuming as well
      So yeah …as I said before ,
      If you are coming from a life with financial difficulties and your primary concern is to earn as much as possible ….
      Then you gotta think twice before choosing medicine

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому +3

      @@Ushan442 well said brother. 100% correct. Thank you for your explanation and I appreciate your kindness ❤️❤️

  • @DewmiMishara
    @DewmiMishara 5 місяців тому +124

    මේක බලපු වම doctor කෙනෙක් වෙන්න තිබ්බ ආසාව තව වැඩි උනා කිසිම ආඩම්බර කමක් නැතුව හරිම ලස්සන ට හැමදේම share කරගත්තා තවත් ලස්සන වෙලා හිනා වෙලා ඉන්න හැමදාම ගොඩක් ස්තූතී බුදු සරණයි
    2025 A/L
    Bio

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  5 місяців тому +6

      Thank you so much ❤️❤️ wishing you the best ❤️

    • @Shizamonk23
      @Shizamonk23 5 місяців тому +2

      salary madi lankawa athule

    • @shanzthomas5052
      @shanzthomas5052 4 місяці тому +1

      den nm matath hithenava aparade chef knk wune kyla... chef knk wennathywa doctor knk wuna nm iwaray. niwaduwakwath naha chef job eke nm...

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому +3

      @@shanzthomas5052 mata samahara welawata hithenawa chef kenek wenna 😍 I love watching documentaries,movies of chef life .what an amazing job….(Ekane minissu kamathi thiyena deta neme nathi deta) 🙂‍↔️

  • @tishannimesha9707
    @tishannimesha9707 5 місяців тому +90

    ඇත්තටම doctor කෙනෙක් කියන්නෙ මොන තරම් කැපකිරීම් කරන මහන්සි වෙලා ද ඒ තැනට එන්නෙ කියලා හිතුනා doctor කෙනෙක් හොද වාහනේක යනකොට දැන් ඉදන් මට පෙනේවි කොච්චර කැපකිරීමක් උත්සහයක් ඒ ජීවිතය තුල ඇද්ද කියලා.මම දෙවිවරු කියලා දැක්කේ ඇත්තටම doctorsla තමයි .සුබ පැතුම් doctor ❤

  • @neellomar4445
    @neellomar4445 3 місяці тому +16

    අපි දුවත් මෙඩිකල් fecalty ඉන්නෙ කරාපිටියෙ ඔය දුවගෙ වීඩියො එකෙන් ගොඩක් දෙවල් දැන ගත්ත අපි ගමේ සාමන්‍ය අය ලොකුවට ඉගෙනගෙන නැ. අපිටනම් ලොකු දෙයක් අපේ දුව ඩොක්ටර් කෙනෙක් වෙන එක බලමු ඉදිරියෙදි එයා කෙහොම කර ගනීද .කියල බුදුසරණයි ඔය දුවට

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  3 місяці тому +2

      බුදු සරණයි sir/ma’am , ඔබගේ දුවට සුභ ප්‍රාර්ථනා කරනවා! ❤️

  • @indikakarunarathna9011
    @indikakarunarathna9011 2 місяці тому +4

    ඇත්තටම අක්කේ ඔයාගේ මේ කතාව ඇහුවම මගේ docter කෙනෙක් වීමේ ආසාව තවත් වැඩි උනා..... 💞මන් තාම මේක පටන් ගත්ත විතරයි මොකද මන් 2026 A/L bach එකේ 💞💞💞කොහොම හරි ඒ හීනෙට මන් යනවා.. 🌝Thanks akke🥰🥰

  • @soulentertainment8037
    @soulentertainment8037 4 місяці тому +6

    ජීවක පරපුරේ doctor කෙනෙක් වෙන්ඩ වාසනාව ලැබේවා...❤❤ keep it up and wish you all the best doctor

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 4 місяці тому +27

    ඇත්තටම වෛද්‍ය වෘත්තිය රැකියාවක්ම නෙවෙයි.ජීවිත ජීවත් කරවන්න පෘථිවියට දෙවිවරු ලබාදුන්න හාස්කමක්... 💫

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому +1

      ❤️❤️❤️

    • @sachinrathnathilake480
      @sachinrathnathilake480 4 місяці тому +1

      Haskamak neweigodak duk indala wadiya widyawa godanagapu aya nisa. Ada eyala Gen kauru katha karan na. Eyalage danumen hamba krnwa misak.. Specially hitlar yudewwo marala medicine develop kr.e anuwa wedanakaari history ekkkut tynw mewa pasupasa

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому

      @@sachinrathnathilake480 ❤️❤️❤️🫡🫡

  • @Thusitha1-h5k
    @Thusitha1-h5k 4 місяці тому +11

    Next intake එකේ intern යන්න ඉන්න ගමන් අපරාදේ මේ මගුල කරේ කියලා හිත හිත ඉද්දි හම්බුන වීඩියෝ එකක්😂♥️

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому +5

      Intern karaddi ehema hithei aye 🤭 Mama thaniyama ward ekk adinna una masa 5k withara and sathi dekak ward dekak baluwa 🫣 eka digata sathi dekama night 😁 ward staff eka hodin thiyaganna .Egollo help karanawa apita 🤗 enjoy your internship 🤗

    • @Thusitha1-h5k
      @Thusitha1-h5k 4 місяці тому +1

      @@ShanikaMadurapperuma ♥️♥️♥️thanks akke

  • @BDSBro
    @BDSBro 5 місяців тому +22

    14:24 Here she starts talking about the salary. This comment is for the people who just click the video in order to find the salary.

  • @hansika7101
    @hansika7101 5 місяців тому +64

    මන් 1st shy ලියපු කාලෙ ඉදන්ම මන් youtube හැමතැනම search කර කර හෙව්වා මේ විදිහෙ video එකක්....
    අන්තිමේ දි මගෙ ප්‍රශ්නවලට ලස්සනම උත්තර ටික හම්බුනා....
    මන් මාර lucky අහම්බෙන් හරි මේ channel එක හම්බුන එකට....
    Thank You so much Akki....😊❤️
    අන්තිම වචන ටික තමයි video එකේ ආසම part එක....😍

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  5 місяців тому +5

      Thank you so much nangi for your kind words ❤️❤️🤗

    • @wednesdayaddams728
      @wednesdayaddams728 5 місяців тому

      @@hansika7101 planet 361 stories කියන චැනල් එකෙත් තව පුලුල් වකරපු වීඩියෝස් දෙකක් තියෙ අක්කා වගේම හරි ලස්සනට විස්තර කරල තියෙනවා ❤.ඒව් අයියත් කොලඹ මෙඩිකල් ෆැකල්ටි එකේමයි ඩොක්ටර් කසුන් කරුනාසේන කියල 2010 Al . එයාකුරුනෑගල දිස්ත්‍රික් ෆස්ට් මම හිතන්නෙ 🤔

    • @Chintha-h4e
      @Chintha-h4e 4 місяці тому +1

      මම හරිම ආසයි මගේ දරුවෝ දෙන්නා doctersla වෙනවනම්

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому

      @@Chintha-h4e ❤️❤️❤️❤️

  • @Itslala35
    @Itslala35 4 місяці тому +5

    හරි ආදරේ හිතෙන ඩොක්ටර් කෙනෙක්නේ🥰 පාඩම් කරන්න කම්මැලි හිතිලා වීඩියෝ එකක් බලන්න ආවහම මේක දැකලා බැලුවෙ. Thank you very very much for this motivation 🥰❤️
    2025 A/L

  • @roseannefernando5220
    @roseannefernando5220 5 місяців тому +12

    හරිම ලස්සනට පැහැදිලි
    කරලා දුන්නා. ඔයාට ගොඩක් සතුටින් ඔය වෘත්තිය කර ගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.❤❤❤

  • @ruvanyasanayaka5820
    @ruvanyasanayaka5820 4 місяці тому +5

    ඔබේ නිරහංකාර ඉදිරිපත්කිරීමට මගේ හෘදයාංගම ආචාරය

  • @user-fx8fp5555aq
    @user-fx8fp5555aq 5 місяців тому +23

    අක්කා 2014 මෙඩිසින් ඇවිත්, 2024 වෙද්දි ඩොක්ටර් කෙනෙක් වෙලා සතුටින් ඉන්නවා. 😍
    මම 2024 pre-med කෙනෙක්, අක්කව දකිද්දි මට මාර සතුටුයි, අමුතු ගැම්මක් එනවා.

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  5 місяців тому +4

      Congratulations nangi ❤️❤️ and thank you so much ❤️❤️ Enjoy faculty life 🤗😘

  • @NipunaRanathunga-h9z
    @NipunaRanathunga-h9z 4 місяці тому +3

    අක්කට තෙරුවන් සරණයි...!
    කරන හැම වැඩක්ම හොඳින් සාර්ථක වේවා...! 🙏

  • @nissankaarachchi2389
    @nissankaarachchi2389 4 місяці тому +4

    අහම්බෙන් දැකපු video එකක්.නිරහංකාරව ගොඩක් දේවල් කියල දුන්නා❤

  • @roshanasanka9281
    @roshanasanka9281 4 місяці тому +3

    ඔයා හිනා වෙලා කතා කරන විලාශය හරිම ලස්සනයි

  • @VindyaVindya-om8zi
    @VindyaVindya-om8zi 5 місяців тому +6

    doctor කෙනෙක් වෙන්න තවත් ආස හිතුනා අක්කියො ❤😊
    2026
    Bio

  • @ShehanMadushanka-lh6xu
    @ShehanMadushanka-lh6xu 5 місяців тому +5

    හරිම ලස්සන හිනාවක් තියෙන dr කෙනෙක් ❤

  • @Meanwhile6
    @Meanwhile6 4 місяці тому +5

    Attama doctor වෙන්න ඕනකමක් උනෙත් අනිත් අයට උදව් කරන තියන උවමනාවටමය්..මාව සතුටු වෙනවා ඒකෙන්.මන් හිතන්නෙ ඒ විදියට අනිත් අයව ඉබේම සතුටු කරන්න පුලුවන් . කොච්චර සැලරි එකක් උනත් වැඩක් නැහැ mentally satis නැත්තම්.☺️
    ඒ වෙනුවෙන් උපරිමෙන් මහන්සි වෙලා කොහොම හරි med යනවමය්.❤
    ආසාව තව වැඩි උනා අක්කෙ..thnks akke.❤
    Mehem vd ekak klin hmebla nah

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому

      Thank you so much ❤️❤️❤️ wish you all the best nangi ❤️❤️

  • @BleyaBilos
    @BleyaBilos 5 місяців тому +23

    මගේ නංගි නැති වුණු දවසේ ඉදන් මන් හිතුවේ Doctor කෙනෙක් වෙනවා කියලා...ඒක ඉෂ්ට කරගන්න මන් ගොඩක් මහන්සි වෙනවා... මේ vedio ඒක ගොඩක් හොදයි....❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  5 місяців тому +7

      I’m so sorry to hear that dear. Ow oyata eka karanna puluwan all the best ❤️❤️❤️🙏

    • @hashhash-bs8ch
      @hashhash-bs8ch 5 місяців тому +16

      මමත් මගෙ නංගි නැතුවුන දවසේ ඉදන් doctor කෙනෙක් වෙන්න ඕනි වුනා. මේ අවුරුද්දට නංගි නැති වෙලා අවුරුදු 10ක් වෙනවා සහ මම දැන් වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඔයාටත් ඔයාගෙ බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගි ❤

    • @ThamashaRajapaksha
      @ThamashaRajapaksha 5 місяців тому

      Anee 😢

    • @chalanikarunarathna6654
      @chalanikarunarathna6654 5 місяців тому

      ​@@hashhash-bs8ch❤

    • @BleyaBilos
      @BleyaBilos 5 місяців тому +1

      ❤️❤️❤️

  • @Tttts-d3l
    @Tttts-d3l 5 місяців тому +15

    මම 1st shy eka ලීවා...S3.එත් සකන්ඩ් ශයි කෝම හරි එනවා🥺❤🐰🐰🐰..එක ආසාවක් වගෙම හීනයක්.🥺❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  5 місяців тому +4

      Oyata puluwan 👏👏❤️❤️❤️

    • @Meanwhile6
      @Meanwhile6 4 місяці тому +2

      Matath ohomamay me para nam kohmhru ynwa ❤

    • @Tttts-d3l
      @Tttts-d3l 4 місяці тому +1

      @@Meanwhile6 ow aniwa.🥰❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому

      @@Meanwhile6 you can do it ❤️❤️

  • @saumyakumari3817
    @saumyakumari3817 5 місяців тому +35

    මට මතකයි ඩොක්ටර් ඔයා ක්ලිනික් එකේ ඉද්දි පොලොන්නරුවේ වකුගඩු රෝහලේ..හරිම ප්‍රසන්න විදිහට හැමෝටම කතා කරා..ශොයි අනේ..අපි හැමෝම ඔයාට ගොඩාක් ආදරෙයි.😍❤ලෙඩ්ඩුන්ට හරිම කාරුණිකව කතා කරන හොද දොස්තර නෝනා කෙනෙක්..ජයෙන් ජයම වේව...😍❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  5 місяців тому +6

      Anee… Thank you so much miss ❤️❤️😘🤗 මාත් ආදරෙයි

    • @ishaniamodya1608
      @ishaniamodya1608 4 місяці тому +2

      අනේ හරිම ලස්සනයි.සුරූපී දියණියක්

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому

      @@ishaniamodya1608 thank you so much ma’am ☺️❤️❤️

  • @sasinduakash292
    @sasinduakash292 5 місяців тому +5

    අක්ක කොච්චර නිහතමානීද කිව්වොත් හැම comment එකකටම reply කරල ❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  5 місяців тому +3

      Thank you so much ❤️❤️❤️ reply ekak balaporoththuwenneh hamoma comment karanne. Puluwan welawata reply karanawa hamotama ❤️

  • @pathmakumari4137
    @pathmakumari4137 5 місяців тому +9

    පුතේ ඩොක්ර් කෙනෙක් වෙන්න සසර පිනක් තියෙන්න ඕන කියා ඔයාට හිතුනේ නැද්ද
    විශ්‍රාම යනවිට පින් කන්දක් එකතු වෙලා හරිම සතුටක් තියේවි හරියට තම වෘත්තීය ගෞරව සහිතව කලොත්
    ඔයා නම් ඉපදිලා තියෙන්නේම් ඒකට කියලයි මටහිතුනේ

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  5 місяців тому +3

      Thank you so much madam,,❤️ ඒකට ඇස් වලට කඳුලුත් ආවා.❤️❤️ ඒ වචන වලට බොහොම පිං මැඩම්

    • @pathmakumari4137
      @pathmakumari4137 5 місяців тому

      @@ShanikaMadurapperuma 🙏🙏🙏තෙරුවන් සරනයි

  • @sanalisithuminiperer
    @sanalisithuminiperer 5 місяців тому +5

    ඔයාගේ වීඩියෝ එක බලද්දි කෙනෙක්ව මතක් වුනා කඩියෙක් වගේ ward එකේ එහාට මෙහාට දුවන… keep it up dear ❤️

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  5 місяців тому +3

      Hehe mawada mathak une.mamath eh wage tikak 🤭🤭🤭 thank you so much 😘😘❤️

  • @CP-ny2wm
    @CP-ny2wm 4 місяці тому +3

    මාත් ඔතනට ඒන ගමන් අක්කෙ .තව අවුරුදු 3ක් ම තියනවා ඉතිං ඉවර වෙන්න . මේකේ OUTPUT ek ලස්සනයි වගේ පෙනුනට process ek ගැන තේරෙන්න Medicine යන්නම උනා 😢 . මුල් කාලේ නම් degree ek දාලාම යන්න හිතුනා 😐 දැන්නම් ඉතිං ඒකට පුරුදු වෙලා 😊

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому +1

      Owww. Eka hari . Karanna deyak na ithin. Apine thoragaththe 😌😌 best of luck ❤️❤️😘

    • @CP-ny2wm
      @CP-ny2wm 4 місяці тому +1

      @@ShanikaMadurapperuma 💜💜

  • @anilsagara6653
    @anilsagara6653 5 місяців тому +14

    හෙද video එකක් ලස්සන්ට හිත ඇදල යන ආකාරයට present kala

  • @Mxdif6d43
    @Mxdif6d43 2 місяці тому +2

    I am a medical students.
    Doubts godak clear una.
    Thank you

  • @ch_9255
    @ch_9255 5 місяців тому +5

    ඔයාට පුලුවන් නම් දන්නන අයගෙන් අහල USA වල undergraduate වල ඉදල doctor කෙනෙක් වෙන path එකත් කියල දෙන්නකො, අපි math physics දන්නව ඒත් මේ bio පැත්තෙ ඒව බබාලට කියල දෙන්නවත් වැඩිය දන්නෙ නෑ….
    ඔයා ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරනව ❤️🇺🇸

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  5 місяців тому +1

      Sure.mama hoyala balala karannam.thank you so much ❤️❤️

  • @harshadananjaya
    @harshadananjaya 5 місяців тому +5

    ලංකාවේ doctor කෙනෙක් වෙන එක හොදයි මුදල් පැත්තෙන්. මොකද ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට සෞක්‍ය ගැනුම තියෙන දැනුම ගොඩක් අඩුයි. ඒ ඒවගේම.. ලංකවේ doctors ලගේ service එකේ quality එක ගැන ප්‍රශ්න කරන්න ලංකවේ හරියට නීති නෑ.. (එහෙම නීති තිබ්බ නම් මේ වෙද්දීත් ලංකවේ ඉන්න specialist ගොඩ දෙනෙක්ට විරුද්දව complain කරලා.) UK වගේ නම් එහෙම පිස්සු කෙලින්න බෑ.. වගකීමක් නැතුව වැඩ කරොත් දොස්තර කමත් ඉවරයි. හිරෙත් යන්නයි වෙන්නේ. ඒක හින්ද ඒ වගේ රටක doctor කෙනකේ වෙනවට වඩා.. ලංකාවේ doctor කෙනෙක් වෙන එක මුදල් පැත්තෙන් ගොඩක්ම හොදයි. මොකද.. වැදගත් වෙන එකම දේ doctor කෙනෙක් කියන permit එක විතරයි. ඒ ඇරෙන්න තමන්ගේ service තමන්ට කැමති විදිහට කරන්න පුළුවන්.
    ඒක හින්ද කොහොම හරි කට්ටක් කාල ලංකාවේ doctor කෙනෙක් වෙන එක.. කෝටි පතියෙක් වෙන්න හොදම පාරක් තමයි..
    මේකට ටිපර් වෙන අයට අවශ්‍ය නම් සාක්ෂිත් එක්කම මේවා පෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් වලට ගැලපෙන නීති හදන්න කැමති කෙනෙක්ට විතරයි. එහෙම නැතුව හැගීම් වලින් වැලලෙන්න හදන අයට නෙවෙයි.

  • @wednesdayaddams728
    @wednesdayaddams728 5 місяців тому +16

    Thank you akkaa ❤❤ akkage muna diha balan hitiyath stress adu wenawa .❤❤

  • @subject1766
    @subject1766 4 місяці тому +4

    හරිම සතුටුයි පුංචි දොස්තර නෝනා ...
    සුභ පැතුම් ඔයාට
    💛💚💙❤💜️

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 місяців тому +4

    ගොඩක් දේවල් දැනගත්තා, බොහොම ස්තූතියි ❤❤❤❤

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 29 днів тому +1

    Doctor හරිම සිරියාවන්තයි හා කාරුණිකබව පෙනෙනවා. All the best.

  • @nisansa.20
    @nisansa.20 4 місяці тому +1

    මාත් ගියපාර ලිව්වා අක්කේ මට ACS , මේ පාර කෝමහරි යනවා 🥺❤️ වීඩියෝ එක දැක්කම තවත් ආස උනා හීනෙ හැබෑකරගන්න ❤ Thankyou akke ❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому +1

      Wish you all the best ❤️❤️❤️

    • @nisansa.20
      @nisansa.20 4 місяці тому +1

      ​@@ShanikaMadurapperuma Thankyou akki ❤

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 5 місяців тому +4

    ඉතාම ලස්සන ගුණ යහපත් වෛදවරියක්❤❤❤

  • @harinihiranya9561
    @harinihiranya9561 4 місяці тому +4

    මාත් Bio කරන්නෙ 2026 AL Batch ❤ Thank u akke 🖤 for motivating us 🥺

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому +1

      ❤️❤️❤️ wish you all the best ❤️

    • @harinihiranya9561
      @harinihiranya9561 4 місяці тому

      @@ShanikaMadurapperuma ane thank u so much akkeeee 🥺🖤

  • @amichamodya5701
    @amichamodya5701 5 місяців тому +12

    Oya harima cute akki.hitha niwenawa.😍.mageth hine doctor kenek wena eka.tnx me wage videos danawata.❤

  • @samarakoonamg7703
    @samarakoonamg7703 4 місяці тому +2

    අර ගස් ලබු කතාව අනුව නම් ප්‍රයිමරි ගුරුවරුවරියන්ව නම් ඉතා හොදින් පේරන්ස්ලා බලා ගන්නවා එයාලත් ගොඩක් කැපවෙලා වැඩ කරනවා.

  • @donal6830
    @donal6830 4 місяці тому +2

    ❤වැදගත් වීඩියෝ එකක් . ස්තූතියි doctor

  • @Chamodya_kawindi
    @Chamodya_kawindi 4 місяці тому +3

    Ane 🥺❤harim wtina vedio ekak godak sthuthiiii akke oyge hinwth hri lssanai ❤❤❤❤

  • @geethkumara2935
    @geethkumara2935 5 місяців тому +1

    අනේ හරිම කරුනාවන්ත ඩොක්ට කෙනෙක්.ලස්සනයි ..
    ❤❤❤

  • @Sithumini1234-u9g
    @Sithumini1234-u9g 5 місяців тому +9

    I felt ❤ thank you for motivated us akki may your all dreams come true❤🙏🥰

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 4 місяці тому +1

    Its all about what you love (passion), what you are good at (skill), from what you can make money and what the country needs from you

  • @DrIWan2002
    @DrIWan2002 5 місяців тому +2

    Akke පිටරට doctor කෙනෙක් වෙන විදිහ ගැන් video එකක් කරන්න please❤

  • @ajithariyasena6385
    @ajithariyasena6385 4 місяці тому +3

    Specialist කෙනෙකුට පඩිය ලක්ෂ තුනක් තුන හමාරක් අතර ඇති.

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 5 місяців тому +33

    ඔයා ගොඩක් ලස්සනයි අක්කි. ලස්සන දොස්තර නෝනා කෙනෙක් ❤️🐰

  • @SanaSana-pi3qo
    @SanaSana-pi3qo 5 місяців тому +16

    හරිම ප්‍රසන්නයි ඔයා අනේ ❤

  • @sciencewithnipun5711
    @sciencewithnipun5711 4 місяці тому +1

    1 st shy mta BCC thibbe akke..Me shy eke second eka liynw..akkage me video eka godak loku motivation ekak una..thank you akke ❤

  • @udaripathirana2054
    @udaripathirana2054 4 місяці тому +2

    Doctor....dakka gaman well familiar face 1k neda kiyalai බැලුවේ.....mn negmbo duty krnne...good job i think.....good luck doctor....

  • @siripalasenadheera4316
    @siripalasenadheera4316 4 місяці тому +1

    7 ඔබ තුමිය වෛද්‍ය වෘතියට හොඳටම ගැලපෙන කෙනෙක්.
    ජයවේවා. තෙරුවන් සරණයි.

  • @amayesha257
    @amayesha257 5 місяців тому +5

    Hodta explain kla.Thank you akkiyo❤️😘

  • @rainywelsh2003
    @rainywelsh2003 5 місяців тому +8

    Thank you soo much akki ...This is really helpful♥♥

  • @sujiwasanjiwani5018
    @sujiwasanjiwani5018 5 місяців тому +3

    බුදුසරණයි අක්කෙ ඔයාට❤

  • @justice8250
    @justice8250 5 місяців тому +1

    The curriculum is different in the colombo faculty now. In the second year, you have to learn all pharmacology, pathology, microbiology,parasitology and immunology. And you have 4 Continous assessments and a end of stream assessment which you have to face all modules in a single exam. And if have a cumulative mark less than 45 ,you have to repeat all 4 subjects. No study leave is given for the exam and you are not put into the junior batch. You have face the exam while doing clinical appoints and clinical sciences lectures and exams.

  • @pradeepchathuranga268
    @pradeepchathuranga268 5 місяців тому +65

    ඔයා පුංචි කාලෙත් හරිම දක්ශයි .ප්‍රයිමරි ඉන්න කාලේ ප්‍රියංගනී ටීච එක්ක ඉන්ග්ලිශ් ඩ්‍රාම ප්‍රැක්ටිස් කරනව පහල ඉස්කෝලේ මේන් හෝල් එකේ ස්ටේජ් එක උඩ.අපි ලොකු පන්තිවල උනත් හරි ආසාවෙන් බලන් ඉන්නව ඩෝල් කෙනෙක් වගේ ඇක්ට් කරනව ..ආආ ඒ කාලෙ ඉස්සරහ දත් තිබ්බෙත් නෑ මතක විදිහට...චානකගෙයි ඔයාගෙයි පොටෝ එකක් තිබ්බ අපේ ගෙදර ඒක සොයන්න ඕන ....සුබ පැතුම් නංගී .....

  • @InokaHettiarachchi-zu3cu
    @InokaHettiarachchi-zu3cu Місяць тому +3

    Ane thank you doctor kenek wena eka gena doubts thibba den okkoma hari ... Asawa wedi una ... Apita medical faculty iddi job ekak karamna puluwan da akka...plz reply

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  Місяць тому

      Hi Inoka! Mehemai job ekak, tusion classes wage karanna puluwan.karana aya innawa. But time thama hoyaganna amaru. Godak wada wadi wenawane Clinicals yanna patan ganiddi.

  • @tt-uf8py
    @tt-uf8py 5 місяців тому +2

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්

  • @ThamashaRajapaksha
    @ThamashaRajapaksha 5 місяців тому +4

    You are very beautiful Dr.Akka ❤🧚‍♀️
    Your smile is just 😍❤️‍🔥

  • @ShawolStay
    @ShawolStay 5 місяців тому +3

    Loku loku wachana nethuwa hithe thibba prashna walata uththra dunna akke. Harima pehediliwa saralawa. Eththatama medicine yanna asawa wedi una. ❤ wish you all the best akke❤❤

  • @kwkusum2831
    @kwkusum2831 5 місяців тому +4

    Akka hari lassanayi ,hina wela katha karanawa harima nihathamaniyi

  • @DahamiHettiarachchi-11
    @DahamiHettiarachchi-11 5 місяців тому +5

    Ada thama Akkige video එකක් dekke.harima clear.❤ math bio karanne .2026 A/L 😊❤

  • @DulaniAbeywickrama-el3bi
    @DulaniAbeywickrama-el3bi Місяць тому +1

    Thanks akke oyage video ekta doctor kenek wenna asawen igena gaththata e field ek gana danne nathi godak dewal dena gaththa
    Akke mn 2026A/L batch eke mama classwalata join wenne online godak aya mata kiynwa online class gihin kar ganna bari wewi kiyala aththatama akke onlune karana eka asarthakaida?

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  Місяць тому

      Wada karana lamayekta online hondai time waste wena eka aduine. But ithin hamotama haroyanawada danne naha. Oyatama thamai therenna one eka oyata galapenawada nadda kiyala. 🥹 thank you so much for the beautiful comment ❤️

  • @Gamini-c2v
    @Gamini-c2v 4 місяці тому +2

    Thank uu akke..oya ane hri ma lassnai❤

  • @Thamari_Sehasna
    @Thamari_Sehasna 4 місяці тому +1

    Thank you for the video akka ❤ Akke dental doctor kenekge sallary eka hadenneth oya widihatamada?

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому

      Eka nam hariyatama mama kiyanna danne naha nangi. Danna kenek innawanam reply ekak danna ❤️

    • @Thamari_Sehasna
      @Thamari_Sehasna 4 місяці тому

      @@ShanikaMadurapperuma Ahhh It's okay akka... Thank you very much for the reply ❤

  • @Fusion.5
    @Fusion.5 4 місяці тому +1

    ඔය හිනාව හැමදාම රැඳේවා!

  • @Arunodya_Peiris
    @Arunodya_Peiris 5 місяців тому +7

    Thank you so much Akki ❤❤

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 5 місяців тому +5

    Private sector eke job hoda ekak karoth meeta wada salaries godak wedi. But manussayekge ledak hoda karala ganna pina salli walata ganna be. Doctor kenek wenna loku pinak thiyenna oni nangi. Oyage face eka dekkama penawa kind doctor kenek kiyala.

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  5 місяців тому +1

      Eka thama akki matath kiyanna one une. Salli godak hamba karanna hithagena enawanam meeta wada hoda jobs one tharam thiyenawa. Eth meken labena satisfaction eka samaharunta watinawa ❤️❤️ thank you so much for your comment 🤗

  • @mohamadrilaf707
    @mohamadrilaf707 4 місяці тому +1

    Highly appreciated your explanation,
    My daughter, it's not only a matter of job, but it's a precious service, you are very suitable for this field concerning Ur facial expression.

  • @jenuu_boy
    @jenuu_boy 4 місяці тому +2

    4:55 යාළුවොන්ගේ උදව් කිව්වේ කොපි කරන්න පුළුවන් ද අක්කේ... ( නිකන් ඇහුවේ හිතිච්ච නිසා 🫠🤍 ) සෑහෙන්න වටිනා වීඩියෝ එකක් අක්කේ.. මේ වගේ දේවල් අපිත් එක්ක බෙදා ගත්ත එකට thankuu අක්කේ 😩❤️‍🩹

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому

      Na naaa amaru dewal yaluwo kiyala denawa. Repeat unoth pass wechcha yaluwo class karala bari dewal kiyala padam karawanawa.

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому

      Thank you malli ❤️

  • @LakmiHennayaka
    @LakmiHennayaka 7 днів тому +1

    ❤❤❤hoda doctor kenek🎉🎉

  • @parazonline
    @parazonline 5 місяців тому +1

    ආ දොස්තර නෝනා.. wd4 DGH-Negombo හිටියේ

  • @samarakoonamg7703
    @samarakoonamg7703 4 місяці тому +4

    ඔය කියන Dr රැකියාව හොඳ ඇති මම රෝගියකු ලෙස ගාල්ල ලොකු රෝහලක රෝහල් ගතව ඉන්න අවස්තාවක එක dr වරියක් හිටියා ඉතා කාරුනික ඇයට මහත්තයා ගෙන් calls 03 ක් ඇවිත් ඒත් කාර්ය බහුල නිසා ආන්සර් කරලානෑ ඇය කියනවා අද ගෙදර ගියාම ගුටි කන්න වෙයිද දන්නෑකියලා

  • @OsandiPannilage
    @OsandiPannilage 5 місяців тому +3

    හිනාව ලස්සනයි අනේ 😩❤

  • @ThusharaIlankoon
    @ThusharaIlankoon 3 місяці тому +1

    Thnku somuch ❤
    Akki ethkot us wala monthly salary ek khomda , besic ,over time okkom include krhma
    Ea wagema akki ohe wiydmth ekka kochrarak save kra gnn puluwanda ?
    Plz riply........

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  3 місяці тому

      USA salary eka gana nam nam mama hariyatama kiyanna danne na Thushara. Google search karala idea ekak ganna puluwan.Wiyadam state eken state ekata wenas wenawa.

    • @ThusharaIlankoon
      @ThusharaIlankoon 3 місяці тому

      @@ShanikaMadurapperuma hari akki riply kalta thnku god bless you!

    • @ThusharaIlankoon
      @ThusharaIlankoon 3 місяці тому

      @@ShanikaMadurapperuma hari akki riply kalta thnku god bless you!

  • @sahananjana2901
    @sahananjana2901 4 місяці тому +1

    Happy to see this akka. I enrolled to med fac 2017- finished 2024 january 😅😅 Now Pathology demo.. 😅😅😅

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому

      Hi malli.. thank you so much ❤️❤️ best of luck ❤️❤️

  • @chalanirajasekara4886
    @chalanirajasekara4886 4 місяці тому +1

    Salli hoyanna one nam doctor kenek nowee karanna wena jobs thiyenawa .. doctor kenek wenna one ekata godak asawen … happy to do my job ❤❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому

      Yes ma’am exactly ❤️❤️ thank you so much ❤️❤️

  • @ThenukiFernando
    @ThenukiFernando 5 місяців тому +6

    Thank you so much doctor ❤

  • @sunokasewwandi
    @sunokasewwandi 4 місяці тому +1

    Wayidya warayek weema arumunu kirima hara danuma labanna kamathi ayata wayidya widyawa iganaganna eka hoda nadda ..

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому +1

      Hodai ma’am..api wenuwen rajayen loku mudalak wiyadam karanawa. So lankawa athile ehema deyak kriyathmaka karanna puluwanda danne naha. Pita rata walanam api kamathi nam salli dila igena ganna puluwan kamak thiyenawa

  • @SandaliGeethma-vl9yo
    @SandaliGeethma-vl9yo 4 місяці тому +4

    ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වෙන එක ගොඩක් අමාරුයි කට්ට ඕන තමා, ඒත් අක්කා ඒ අමරුකම ගනන් නොගෙන හිනා වෙවි ඒක කියනකොට ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වෙන්න ආස හිතෙනවා අක්කේ❤️❤️ මාත් හරිම ආසවෙන් ඉන්නේ ඩොක්ටර් කෙනෙක් වෙන්න ❤❤

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому

      Thank you sommuch and wish you all the best nanga ❤️❤️

  • @iroshaniwijesinghe0318
    @iroshaniwijesinghe0318 4 місяці тому +1

    Lassanata pahadili kala doctor kenek wenna thiyena dream eke awasa thawa wadi unaa 🥺❤️ thank you doctor ❤️💐🥰

  • @Shyaminie_6
    @Shyaminie_6 2 дні тому +1

    Thank you akka🎉

  • @Ms.panchi
    @Ms.panchi 4 місяці тому +2

    Panchali akki wageemayi me doctor akkith 🤭❤️good luck akkah...oya hri shoi anee... 😩💗

  • @gunarathnarathnayake5511
    @gunarathnarathnayake5511 5 місяців тому +2

    Akke internship eken passe api liyapadinchi doctor keneke et passe awruddak withra wedakarala apita imntma surgone kenek una hekid nethnum wena kramayakda tiyenne

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  5 місяців тому +1

      Consultant surgeon kenek wenna thawa ihalata igena ganna one. Surgical word ekaka wada karanna nam puluwan MO kenek widiyata intern eken passe.

    • @gunarathnarathnayake5511
      @gunarathnarathnayake5511 5 місяців тому +1

      @@ShanikaMadurapperuma thnks akke

  • @chamathka111
    @chamathka111 5 місяців тому +6

    Kohomahari doctor kenek wenawamai🤍❤ akki harima lassanayi 🤩

  • @Rashyyy504
    @Rashyyy504 4 місяці тому +3

    Ane akke etkota lankawe dental surgen kenekge salary eka avarage kohomda?
    Plz reply 😢

  • @ApAdApAdApAd
    @ApAdApAdApAd 5 місяців тому +8

    Eththatama akki Mata thibba stress eka sampurnayenma wage nethiuna akkige video eka beluwata passe ❤
    Akkita godak pin🙏😍
    Akkige hinawa harima lassanayi ❤️‍🩹

  • @senakabandara2831
    @senakabandara2831 Місяць тому +1

    ane thank you dr ❤

  • @අභී-ම2ස
    @අභී-ම2ස 4 місяці тому +3

    මිස්...Dental අයට ඔය Salary එක වෙනස් වෙනවද ?

  • @WalterKIESEL
    @WalterKIESEL 4 місяці тому +1

    Oya hinawa hemadama thiyaganna. 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @sfunny4278
    @sfunny4278 5 місяців тому +4

    Anee akke oya nisa mata puduma asavak ave doctor kenek venna ❤❤
    Anivaryen ee hine saba kara gannava man mata 1shy ekema akka hambuna nisa maara lucky me vage vedioes karana eka gana ❤ akka harima lassanai ❤

  • @TharushiThathsarani-gk1dk
    @TharushiThathsarani-gk1dk Місяць тому +1

    Dr dental doctor latth me salary thiynwd ?? තීරු බදු රහිත වාහන තියෙනවා ද??

  • @gaganaaloka1004
    @gaganaaloka1004 5 місяців тому +4

    a good improvement would be to include timestamps because its already structured

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  5 місяців тому

      I had no idea about that. Thank you my friend. I’ll do in future vdeos ❤️

  • @derekwick1
    @derekwick1 4 місяці тому +7

    රජයේ campus ගිහින් Software Engineer කෙනෙක් උනොත් ලක්ශ 12ක් ගන්න පුලුවන් වයස 37 වෙද්දී ආසන්න වශයෙන් usd $3500 - 4000 අතර ලංකාවේ ඇතුලේ
    අපරාදෙ දක්ශම මිනිස්සු doctor කෙනෙක් වෙලා වයස 37දී ලක්ශ 3.50ක් ගන්නේ

    • @ShanikaMadurapperuma
      @ShanikaMadurapperuma  4 місяці тому

      Exactly ❤️

    • @mohamadrilaf707
      @mohamadrilaf707 4 місяці тому +1

      Dear, l already made a comment to this Dr, & l just intent to reply to your comment, my son also did bio
      Stream, 1st attempt he coudt
      But he turned to lT, now he s software engineer, but still mind whispers if would had been a doctor, and serve for the nation, l didn't oppose any way. Just l revealed my intention, thanks Bro.

  • @SurindaRupasinghe
    @SurindaRupasinghe 5 місяців тому +1

    Harima prasannai ....kiyana de godak pahadiliwa kiyanawa ..

  • @Dilanwijesooriya
    @Dilanwijesooriya 3 місяці тому +1

    Good content nangi ,
    I would say open a discussion for why we need to become a doctor? Are we getting enf 👍

  • @anushawickramarachchi505
    @anushawickramarachchi505 5 місяців тому +3

    Nice to see you..!❤

  • @ninawicks9
    @ninawicks9 4 місяці тому +2

    If one wants money, medicine is NOT the profession. Medical career is life of hard work, dedication, and resilience to keep grounded when things go wrong. It is a vocation, not a salary. It gives a comfortable living but not a luxurious life. If luxury is what one is after, never ever do medicine.

  • @ShalindaNethumsanda
    @ShalindaNethumsanda 3 місяці тому +1

    Akke , medicine inna gaman tution karanna puluwan da kiyannako , ehema karapu aya innawada