RATHU ELI - UMARIA | රතු එලි - උමාරියා

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 2,6 тис.

  • @mandysingh2616
    @mandysingh2616 3 роки тому +527

    I am indian and I still felt the music. It is really great. Umaria's voice such a brilliant and calm voice we all would like to listen.

  • @UpekaNirmani
    @UpekaNirmani 3 роки тому +134

    Perfect song for the women’s day...
    Beautiful concept 🥰
    Love your singing uMaRiYa ❤️

  • @UMARAmusic
    @UMARAmusic 3 роки тому +217

    Beyond proud of you Sis!!!💜🥰😇💐Kudos to the entire team behind the project....CONGRATULATIONS!!!💜💜

    • @umariamusic
      @umariamusic  3 роки тому +44

      I love you mango ❤️🙏🏽

    • @nk9603
      @nk9603 3 роки тому +10

      Sis luv😍❤❤

    • @talentpromoter190
      @talentpromoter190 3 роки тому

      Umaria drawing 😁
      ua-cam.com/video/aRVHxpY8P-g/v-deo.html
      Randika Gunathilka drawing
      😀❤👇
      ua-cam.com/video/R0FUAzukHlg/v-deo.html

  • @prinzy207
    @prinzy207 3 роки тому +815

    රන්දික ගුණතිලකට ආස අය =comment
    උමාරියා අක්කිට ආස අය =like

  • @abcd7479
    @abcd7479 3 роки тому +1020

    මුලින්ම දැක්කෙ පට්ට කදකි
    පස්සෙන් යනකොට පට්ට කෑල්ලකි
    ආදරේ කරන කාලේ පිස්සියෙකි
    මල් කඩන විට සුදු මැණිකකි
    ප්‍රයෝජනයට ගත් විට මෝඩියෙකි
    දාලා ගියාම බඩුවකි
    ගාමන්ට් යනකොට ජුකී කෑල්ලකි
    රති කෙලි සොයන පිරිමින්ට බය්ට් එකකි
    පියෙක් නැති දරුවන් ලැබෙන ඇය වනචරියෙකි
    ....මේ සියල්ලටම මුල් වූ පිරිමියා මහත්මයෙකි.....

    • @sududhoni8763
      @sududhoni8763 3 роки тому +49

      ඇත්ත එකයි සැමතැන වැරදි ගැහැනියයි 👍👍

    • @nironiro3605
      @nironiro3605 3 роки тому +8

      👍👍👍👍👍👍

    • @notysandu9681
      @notysandu9681 3 роки тому +35

      ඒකනම් වැදෙන්නම දීලා

    • @uvindusahan947
      @uvindusahan947 3 роки тому +4

      eeth eki ehema na bng 👌👌👌

    • @gayanimm3763
      @gayanimm3763 3 роки тому +6

      💔

  • @ErandaMOfficial
    @ErandaMOfficial 3 роки тому +495

    සමස්ථ සමාජයටම විදින්න පුලුවන් එ වගේම ගැහැනියගේ ගරුත්වය ගැන මීට වඩා සමජයක් හිතයි... අඩුම තරමේ එකෙක් හරි හිතයි.... 💪🏻💪🏻💪🏻♥️♥️

    • @umariamusic
      @umariamusic  3 роки тому +44

      ❤️

    • @bxbandara
      @bxbandara 3 роки тому +1

    • @niwrangishashmila1426
      @niwrangishashmila1426 3 роки тому +12

      කනාටු වෙලා ගිය හදවත් තියෙන මිනිස්සු ඉන්න රටක, ගරුත්වය කියන වචනෙට අර්ථයක් දෙන්න පුලුවන් එක්කෙනෙක් හරි ඉදිවී කියලා අපි හිතමු...

    • @sanchalasumedhi5410
      @sanchalasumedhi5410 3 роки тому

      @@umariamusic mt ❤ekak one akkiyo 🙏😘😍

  • @bhagyasridevi6054
    @bhagyasridevi6054 3 роки тому +785

    තදබල උමාරියා ෆෑන් කෙනෙක් වෙමි. කාන්තාවන් වෙනුවෙන් කරන නිහඩ සේවයට මාගේ ගෞරවය 🙏නොසැලී ඉදිරියටම යන්න, ඉලක්ක සපුරා ගන්න ඔබට ජය...💐

  • @dilkiu
    @dilkiu 3 роки тому +145

    රන් මුදුවට බැරි දේනම් බෝමයි🥺🤍👌🏻

    • @spawspaw7494
      @spawspaw7494 3 роки тому

      එහෙමද ආස..

    • @anubbs
      @anubbs 3 роки тому

      ඇත්තටම 👍

    • @talentpromoter190
      @talentpromoter190 3 роки тому

      Umaria drawing 😁
      ua-cam.com/video/aRVHxpY8P-g/v-deo.html
      Randika Gunathilka drawing
      😀❤
      ua-cam.com/video/R0FUAzukHlg/v-deo.html

    • @sanchalasumedhi5410
      @sanchalasumedhi5410 3 роки тому

      👍❤

  • @dilshanethugala2560
    @dilshanethugala2560 3 роки тому +64

    මේ ටිකේ උමාරියාට උන කරදර වලට මේ සිංදුව හොද පිලිතුරක් දෙනවා ඒ අසරනකම , වේදනාව මොනා උනත් උමාරියා එක්ක අපි හැමදාම

  • @shakthirathsara4247
    @shakthirathsara4247 3 роки тому +60

    නියම උත්තරේ දුන්නා කන පැලෙන්නම... නියමයි උමාරියා.. Perfect ❤️❤️❤️

  • @chathuherath2636
    @chathuherath2636 3 роки тому +174

    ❤🖤
    ගෑණු ජීවිතේ ඉල්ලලා සමහර වෙලාවට පිරිමි ඉස්සරහ අනන්තවත් අඬලා ඇති. ඒත් ඒ ඉල්ලන ජීවිතේ ලැබෙන්නෙ නෑ කියලා දැණුන දවසෙ ඉඳන් ගෑණු තමන්ව වෙනස් කරගන්නවා. තමන්ව ශක්තිමත් කරගන්නවා. අන්තිමට එකම එක බැල්මකින් හැමදේම කියලා පිරිමියාගෙන් නික්මෙනවා. ඒ ආය හැරෙන්න බලාගෙන නෙමෙයි ❤🖤

    • @ashanidafra5053
      @ashanidafra5053 3 роки тому +1

      ❤️

    • @radical1455
      @radical1455 3 роки тому +2

      දාලා.යන ගැහැනිය,,පිරිමියාට තවත් එක ගැහැනියක් පමනයි..

    • @nayomidilhani7902
      @nayomidilhani7902 3 роки тому +1

      100% agreed.

    • @iyeshawijetunga3882
      @iyeshawijetunga3882 3 роки тому

      Very true.... Tamawa watiney nathnam dala yanaa ona mai

    • @chathuherath2636
      @chathuherath2636 3 роки тому

      @@iyeshawijetunga3882 😇❤️

  • @darshanasewvandi4468
    @darshanasewvandi4468 3 роки тому +126

    පිරිමින්ගෙ බොරුවලට රැවටි රැවටි සමාජෙට බයේ හැමදුකක්ම වේදනාවක්ම ඉවසන් ඉන්න කාන්තාවන්ටයි මේ ගීතය මේ ඔබේ ගීතයයි. එවැන් ආත්මාර්ථකාමී පිරිමින්ට මෙය රතු එලියක් ම වේවී...🤘👍💪

  • @thisumusic
    @thisumusic 3 роки тому +70

    මේ තමයි මිලියන් ගනන් විව්ස් එන්න ඕන සින්දු 🥺❤️‍
    _________Rathu eli __________

  • @kaveemgamage2260
    @kaveemgamage2260 3 роки тому +93

    කාන්තා දිනය දවසේ සමාජයටම ආදර්ශයක්❤️ තැන්කු උමාරියා හැමදාම වගේ ගැහැනුන් වෙනුවෙන් හඩ නගනවට❤️

  • @mlk9015
    @mlk9015 3 роки тому +45

    ගොඩක් පිරිමින්ගෙ නිරුවත තමයි මේ. පිරිමියාගේ වැරදි වලට ගැහැණියකට වැඩිපුරම බැන්නෙත් ගැහැණු ම තමයි ගොඩක් වෙලාවට. Well done Umaria ❤️

    • @slbladegaming7962
      @slbladegaming7962 3 роки тому +1

      පිරිමි ගැහැණු දාන සෙල්ලම් වලට පිරිමි නිහඩව ඉදල පිළිතුරු දෙනවා

  • @thilinapinsara8123
    @thilinapinsara8123 3 роки тому +579

    තමන්ට එල්ල වුනු වැරැදි චෝදනාවන්ට හැකියාවෙන්ම නියමාකාර උත්තරයක් දුන් අපේ කාලයේ දිරිමත් කාන්තාවක්💯

    • @infinitemind9237
      @infinitemind9237 3 роки тому +4

      So true. GO GIRL 👍👍👍

    • @anubbs
      @anubbs 3 роки тому +1

      ඔයා හරි

    • @lakmalabeynayake9536
      @lakmalabeynayake9536 3 роки тому +12

      හරි ටීවි එකට ගිහින්, කවුරුත් දැකපු නැති වීඩියෝ එකක් ගැන කිය කිය අඬල, ඒවට රිටන් එක දෙන්න හදපු සින්දුවක් වගේ මේක එලියට දැම්ම. ලස්සනට සින්දුව මාකට් කරගන්න බැක්ග්‍රවුන්ඩ් එක හදාගත්ත. සෝක් මාකටින් පාර. චාටර්. හැබැයි වැඩ කරනව

    • @Nilukshi2
      @Nilukshi2 3 роки тому +2

      ඔව්

    • @jason-kc8yb
      @jason-kc8yb 3 роки тому +1

      eka aththa

  • @GaweshakaSeriSara1224
    @GaweshakaSeriSara1224 3 роки тому +358

    අනියම් සැප සොයන හැමදෙනාටම මෙය රතු එළියක්ම වේවා! 🙏🏻
    උමාරියා අක්කි ඔයාගේ හඬ වගේම හැමදාම ඔයත් ශක්තිමත්ව ඉන්න...🧚‍♂️🥇

    • @umariamusic
      @umariamusic  3 роки тому +30

      ❤️🙏🏽

    • @slworld9342
      @slworld9342 3 роки тому +2

      මගේ චැනල් එකටත් සහයොගයක් දෙන්න පුළුවන්ද plz friend පුළුවන් නම් විතරයි 🤕🤕🤕🤕🤕

    • @sajithmadushan8452
      @sajithmadushan8452 3 роки тому +2

      අනිවා බබී... 🥰 you may have the strength to just ignore bad and sad situations and be the person you are. And we are so proud to have you and your are a asset to our nation.

    • @sanchalasumedhi5410
      @sanchalasumedhi5410 3 роки тому

      @@umariamusic please give me a ❤🙏akkiyo

  • @meetmishel
    @meetmishel 3 роки тому +70

    "රන් මුදුවට බැරි දේ නම් බෝමයි", that's so strong, great job ms. Umaria ❤❤love you.

  • @winter8ear36
    @winter8ear36 3 роки тому +4

    Umaria akki.. 😭 u Re so talented... U Re my Ariana. Luv u so much!!!

  • @heyrova-5611
    @heyrova-5611 3 роки тому +17

    නියමයි උමාරියා.. ඔයාට පහුගිය කාලෙ වෙච්ච මඩ ප්‍රහාරෙටත් මේ වචන ටික හොදටම වදිනවා. අපේ ලංකාවෙ මිනිස්සු තමන් ලගම මැණික් මුතු රත්තරන් තියාගෙනම රත්තරන් පාට ගාපු
    යකඩ තඹ පස්සෙන් යනවා..
    Absolutely great good work. Sister...

  • @srilankanheritage3619
    @srilankanheritage3619 3 роки тому +96

    හරිම ලස්සනයි.හරිම අර්ථාන්විතයි..තමන්ගෙ බිරිදගෙ කුමන හෝ වැරැද්දක් ඇතුව හෝ නැතුව තවත් ගැහැනිකගෙ ආදරය නොව කාම ආශව පසු පස හබා යන පිරිමිය හැම අතකින්ම පිරිසිදු කරන සමජය අතදික් කරන්නෙ ගැහැනියට.එ ගැහැනිය විදින වෙදනව මොන වගේ ද කියන දේ අමුතුවෙන් කිව යුතුනෑ..මාත් අභිසාරිකාවක් උනනම් මගෙ ස්වාමිය් මට අදරෙ කරයි කියල ඇය විදනව..සමහර කාන්තාවො මොකක්ද මගෙ අඩුපාඩුව .අනෙ මං කැතද? එයගෙ තියෙන හොඳේ මොකක්ද? ඇයි මාව ගනන් ගන්නෙ නැත්තෙ..මෙච්චර ආදරෙන් සලකලා මෙච්චර ආදරෙන් මං ජීවට්ග් වෙල ඇයි එය මට මෙහෙන කලේ.මං වැරැද්දක් නොකර ඇයි එයා මට මෙහෙම කලෙ කියල...බොහෝ බිරින්දැවරු විදෝනවා....තව දෙයක් දරුවො එක්ක අනාත උන ගැහැනුන් වැඩී අද දරුවො එක්ක අනාථ උන පිරිමි ගණනට වඩා දහගුනයකින් පමණ..කාම ආශාවට ලොල් උනාම පිරිමියට තමන්ගෙ බිරුදගෙ නැති වැරැදි පේනව.....

    • @priyankachopra3696
      @priyankachopra3696 3 роки тому +1

      👍👍👍

    • @yashshriya5187
      @yashshriya5187 3 роки тому +1

      Hriytma hri❤❤❤

    • @talentpromoter190
      @talentpromoter190 3 роки тому

      Umaria drawing 😁
      ua-cam.com/video/aRVHxpY8P-g/v-deo.html
      Randika Gunathilka drawing
      😀❤
      ua-cam.com/video/R0FUAzukHlg/v-deo.html

  • @gaa_fernando
    @gaa_fernando 3 роки тому +34

    Voice Finale එකේ මේ සිංදුව මුලින්ම ඇහුවේ දැන් ඒකට Addict වෙලා ❤️

  • @chanu9189
    @chanu9189 3 роки тому +265

    අද මෙි කාන්තා දිනයේ සමස්ත කාන්තාවන් වෙනුවෙන් හඬක්..........හැමදාමත් වගේ කළොත් වෙනසක්👏👍රැල්ලට නොයන හදවතේ ගායිකාව.❤❤😘

    • @slworld9342
      @slworld9342 3 роки тому +1

      මගේ චැනල් එකටත් සහයොගයක් දෙන්න පුළුවන්ද plz friend පුළුවන් නම් විතරයි 🤕🤕🤕🤕🤕

    • @anubbs
      @anubbs 3 роки тому

      සත්තකින්ම, වටිනා අදහස් 👍☺️

    • @anubbs
      @anubbs 3 роки тому

      @@slworld9342 ඔන්න මම දුන්නා හොදේ එහෙනම් ඉතින් අපේ පැත්තත්...☺️👍

    • @dineshwedikkarage3700
      @dineshwedikkarage3700 3 роки тому

      හඳවතේ ගායිකාව ශෂිකා බං

    • @chanu9189
      @chanu9189 3 роки тому

      @@dineshwedikkarage3700 E oyage hadawathene.☺😉

  • @DasunMadushan
    @DasunMadushan 3 роки тому +2

    Wow Umaria akki 😍
    කියන්න දෙයක් නෑ කොහොමත් ඔයාගෙ නිර්මාණ මාරම ලස්සනයි ❤️ මම ඔයාගෙ ලොකු fan කෙනෙක්.
    Good luck akki ❤️🇱🇰

  • @navavlogs46
    @navavlogs46 3 роки тому +648

    උමාරියා උමාරියා ඒක නම් දැනෙන්න තියෙනවා
    රන් මුදුවට බැරි දේවල් බොහොමයි
    ගන්න දෙයක් තියෙනවා ජීවිතේට ❤️

    • @kasundilshan269
      @kasundilshan269 3 роки тому +7

      අනේ නවා උම්බේ ඇටේ..😂😂

    • @anubbs
      @anubbs 3 роки тому

      ආආ Nava හම්බුනා 👍☺️

    • @talentpromoter190
      @talentpromoter190 3 роки тому

      Umaria drawing 😁
      ua-cam.com/video/aRVHxpY8P-g/v-deo.html
      Randika Gunathilka drawing
      😀❤👇
      ua-cam.com/video/R0FUAzukHlg/v-deo.html

    • @arrowjr5498
      @arrowjr5498 3 роки тому +4

      උමාරියා ගන්නේ නැතුව අක්කා කියපන් පම්කයා

    • @Nilukshi2
      @Nilukshi2 3 роки тому +3

      @@arrowjr5498 උමාරියා අක්කාට වඩා එයා වඩිමල් අති..☺️

  • @සෙව්වන්දිමෑණියෝ-ඹ5ච

    Hey international, here we come with the queen

  • @nimeshikaweerathunga7449
    @nimeshikaweerathunga7449 3 роки тому +231

    ඒ කටහඩට පිස්සුවෙන් වගේ ආදරේ කරන අය මේ පැත්තට..♥️🔥

    • @umariamusic
      @umariamusic  3 роки тому +19

      ❤️🙏🏽

    • @nimeshikaweerathunga7449
      @nimeshikaweerathunga7449 3 роки тому +1

      @@umariamusic adrei akkeeeeee♥️😘

    • @talentpromoter190
      @talentpromoter190 3 роки тому

      Umaria drawing 😁
      ua-cam.com/video/aRVHxpY8P-g/v-deo.html
      Randika Gunathilka drawing
      ua-cam.com/video/R0FUAzukHlg/v-deo.html
      Praveena gethmini checkout

    • @talentpromoter190
      @talentpromoter190 3 роки тому +1

      Umaria drawing 😁
      ua-cam.com/video/aRVHxpY8P-g/v-deo.html
      Randika Gunathilka drawing
      😀❤👇
      ua-cam.com/video/R0FUAzukHlg/v-deo.html

    • @sanchalasumedhi5410
      @sanchalasumedhi5410 3 роки тому

      @@umariamusic katahadata witharak newe akkitath godaaaariyak adare I love you so much, I love you so much , I love you manika ❤😍😘😍😘😘😍😘😍😘😍😘😘👌😘😍😍😍😍🙏

  • @pooj4034
    @pooj4034 3 роки тому +7

    ගැහැනියකගේ සිතක් තුළ තිබෙන ඒ ගින්දර. මේ ගීතයේ වචන වලින් වගේම ඒකට හරියටම ගැලපෙන රෑපරාමුවක් නිර්මාණය කරලා තියෙනවා. ඇත්තෙන්ම වර්තමාන රෑප රාමුත් එක්ක බලනකොට දවසක ඉතුරු වෙන්නේ මේ වගේ ඒවා. ආදර්ශමත් වැඩක්. මෙවැනි ගායනාවන් තව තවත් සාර්ථකව කරන්න ඔබට ධෛර්යය ශක්තිය ලැබෙන්න ඕන. ( මිනිසුන් ඔබට ගල් ගසාවී, නුඹ ඒ⁣වාගෙන් ලස්සන මන්දිරයක් තනන්න, දිනක අසයි කොහොමද මෙවැනි මන්දිරයක් ඔබ තැනුවේ. ස්තූති වන්න. ඒ ගැසු ගල් ඔබට උපකාරී වූ බවට. )

  • @suranwithanage
    @suranwithanage 3 роки тому +2

    wow umariya niyamai 😍😍😍🎧🎧🎙🎙

  • @numb_beats323
    @numb_beats323 3 роки тому +49

    තනියට නොහඩන් කිසිදා..මේ ඔබේ ගීතයයි..💙
    උමාරියා❤

  • @cristyferman2961
    @cristyferman2961 3 роки тому +37

    සුපිරි වැඩක්. පලවෙනි ඇහිල්ලේදි සෙට් උනා මදි. දැන් අහනවා නැවතිල්ලක් නෑ. Sam Smithගෙ Im not the only one මතක් වුණා වීඩියෝ එක බලද්දි ❤️❤️

  • @BruceWayne-cp3zq
    @BruceWayne-cp3zq 3 роки тому +159

    What a Strong Voice, She is a World-class Female Singer
    U are Gifted for the Sri Lanka 🇱🇰🇱🇰🇱🇰

  • @athdekeem
    @athdekeem 3 роки тому +89

    හිත හයිය පට්ට ගැහැනියක්, සමස්ත කාන්තාවන්ටම ආඩම්බරයක් ,, පට්ට ලස්සනයි song එක ගන්න ගොඩක් දේවල් තියෙනවා, බුදු සරනයි ජේසු පිහිටයි උමා අක්කෙ

  • @chamara662233
    @chamara662233 3 роки тому +7

    මේක මං බැලුවෙ උමාරියා නිසාම නෙමෙයි...
    මේකෙ music නිමන්තගෙ කියලා දැනගත්ත නිසා....
    ඒ tones .... Strings සද්ද ටික අහන්න ....
    එයාගෙ මෙලඩි වල freshness එක විඳින්න....
    What a beautiful production ❤️❤️❤️

  • @DrchathuraandDrwathsala
    @DrchathuraandDrwathsala 3 роки тому +12

    It is called professional mentality my ever loving singer Umariya.. They tried to harm your dignity. You used it back not to harm them but for the wellness of your carrier and also to convey a good message to the society. This is the best way to reply ❤. Love you your voice forever

  • @Lakshan_Active
    @Lakshan_Active 3 роки тому +18

    ගායනය වගේම තමයි ඇගේ රංගනයත්...Super shot good luck umaria...

  • @tharuliahinsa6555
    @tharuliahinsa6555 3 роки тому +10

    හරිම ලස්සනයි අක්කෙ දැන් ගහන මල් සිංඳුවලට වඩා අර්ථවත් සුපිරි වැඩක්...ට්‍රෙන්ඩින් වෙනව අනිවාරෙන්ම...සුභ පැතුම් අක්කේ.❤️

  • @udaraganguli9961
    @udaraganguli9961 3 роки тому +16

    කට හඩ අහෙනකොටම රන්දික අයියා ඉන්වා කියලා හිතුනා.මේ සිංදුව න් මරු උමාරියා අක්කේ.A beautiful gift from Akka Umaria on the occasion of World Women's Day for all the women of the world

  • @malithiprarthana1919
    @malithiprarthana1919 3 роки тому +2

    Wow Akka
    Me song eka unique
    Ekak
    Very beautiful

  • @Viki_Hale
    @Viki_Hale 3 роки тому +9

    The last glare she gave after he return home, that❤️ SMILE ❤️ kills me. So Beautiful 😍love you umariya😘

  • @flashzhj1426
    @flashzhj1426 3 роки тому +309

    කසාද ජීවිතේ පිරිමි මොන වරද කලත් අන්තිමට සමාජෙ වැරදි කාරය කරන්නෙ ගැහැනියව...

    • @sathishrathnayake6553
      @sathishrathnayake6553 3 роки тому +1

      Thats true💯

    • @slworld9342
      @slworld9342 3 роки тому

      මගේ චැනල් එකටත් සහයොගයක් දෙන්න පුළුවන්ද plz friend පුළුවන් නම් විතරයි 🤕🤕🤕🤕🤕

    • @talentpromoter190
      @talentpromoter190 3 роки тому

      Umaria drawing 😁
      ua-cam.com/video/aRVHxpY8P-g/v-deo.html
      Randika Gunathilka drawing
      😀❤
      ua-cam.com/video/R0FUAzukHlg/v-deo.html

  • @yeshx4562
    @yeshx4562 3 роки тому +70

    ඇය ලක්දිව වාසනාවට පහළ වූ ගායිකාවකි 🥺🤲

  • @pasanyag
    @pasanyag 3 роки тому +25

    I appreciate you for trying to show one aspect of society. A meaningful song. All the best Umaria ❤️🇱🇰

  • @na-ra8701
    @na-ra8701 3 роки тому +2

    Wow..that's heart
    touching ...Proud of you Umaria❤️

  • @sithahasamusic_1496
    @sithahasamusic_1496 3 роки тому +9

    රන් මුදුවට බැරි දේ නම් බොහොමයි
    ඒක superb උමා අක්කි❤❤
    නිදොස් ගැහැණුන් වෙනුවෙන් මේ නිහඬ සේවයට respect ❤❤

  • @zhangshing3905
    @zhangshing3905 3 роки тому +473

    උමාරියා හින්දා ඊයේ ස්වර්ණවාහිනියේ ගිය හිත ඉල්ලන තරු බලපු අය කවුද?

  • @isuruudayabandara3627
    @isuruudayabandara3627 3 роки тому +68

    wow සුපිරි 😍😘
    රන්දික අයියත් ඉන්නවා නේ.....😍😘

  • @ZiGGY98
    @ZiGGY98 3 роки тому +492

    Trending එනවට කැමති අය කෝ බලන්න

    • @umariamusic
      @umariamusic  3 роки тому +25

      ❤️🙏🏽

    • @s.g5089
      @s.g5089 3 роки тому

      🙋‍♀️

    • @ZiGGY98
      @ZiGGY98 3 роки тому +1

      @@umariamusic Akki ❤

    • @talentpromoter190
      @talentpromoter190 3 роки тому

      Umaria drawing 😁
      ua-cam.com/video/aRVHxpY8P-g/v-deo.html
      Randika Gunathilka drawing
      ua-cam.com/video/R0FUAzukHlg/v-deo.html
      Praveena gethmini checkout

    • @Rehan-Hansana
      @Rehan-Hansana 3 роки тому

      @@umariamusic akkai mama girl kenek oyawa contacts kera ganna oniii....oya wagema wetichcha kenek mama...

  • @gaweshmallawaarachchi
    @gaweshmallawaarachchi 2 роки тому +2

    Thiz is a great song...mind blowing deep lyrics...plus the vocals are fantastic...lot has been offered...thnx umaria akki..at last the whistle i hear which is may be a G6 is breathlessly amazin ♥️

  • @MRJInspire
    @MRJInspire 3 роки тому +4

    wonderful @UMARIA

  • @chazantho5661
    @chazantho5661 3 роки тому +43

    ලංකාවේ ඉන්න වටින මැණිකක් උමාරියා..♥️
    Song එක නියමයී♥️

  • @thanujithathsarani4133
    @thanujithathsarani4133 3 роки тому +15

    නියමයි උමාරියා ඔයාගේ නිර්මාණ ගැන කියන්න වචන නෑ super 👌❤️❤️❤️
    God bless you umaria

  • @vidurakumara6049
    @vidurakumara6049 3 роки тому +32

    Imaging get a reply from Umaria , I am speechless about your song, rhythm, lyrics ..
    The best prize for all the world 💖

  • @ifthi.opinion
    @ifthi.opinion 3 роки тому +6

    I did really forget to mention on my previous comment.....I love the music and also your acting is superb Umariya. The actor is also fantastic. I've seen him in a couple of teledramas.....he has a brilliant future. Finally....රතු එලි is a super success.

  • @nikilnikil2589
    @nikilnikil2589 3 роки тому +8

    මේක ඔයාගෙ ජීවිත කතාව එහෙම නේද.මට එහෙම හිතෙනවා .අහම්බෙන් දැකලා බැලුවේ ..රන් මුදුවට බැරිදේ නම් බෝමයී මේක තමයි ඇත්ත 🧡ඔයා ගොඩක් හොද කෙනෙක් අපි ඔයාට කැමති ආදරෙයි ❤️❤️❤️❤️

  • @jwsd9089
    @jwsd9089 3 роки тому +896

    මන්දපමා නම් like👍
    ආයාචනා නම් comment ❤️
    රතු එළි නම් like and comment. 😍

    • @ayeshayesh564
      @ayeshayesh564 3 роки тому +4

      👍👍👍👍👍

    • @ayeshayesh564
      @ayeshayesh564 3 роки тому +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @umariamusic
      @umariamusic  3 роки тому +67

      ❤️🙏🏽

    • @buddhikalakshanherath555
      @buddhikalakshanherath555 3 роки тому +14

      ඉතිං බන් කලින් දෙකට ලයික් කමෙන්ට් කරපුවාම .
      ලයික් කමෙන්ට් දෙකම වැටිලානේ

    • @jwsd9089
      @jwsd9089 3 роки тому +1

      @@buddhikalakshanherath555 wena karanna kiynna deyak nane bn. Ekai qwe.. 🤪 😁😁😁

  • @sithiravitharana8294
    @sithiravitharana8294 3 роки тому +10

    අද සමජයේ ඉන්න අඩන පරම්පරාවේ singers ලට වඩා මේ වගේ සම්පත් අදට වාසනාවක් ......❤....ගායිකාවකට එහා ගිය ශ්‍රේෂ්ඨ කාන්තාවක් .....respect umariya....we love u ever n ever......

  • @semira9469
    @semira9469 3 роки тому +97

    Women's Day එක දවසෙම release කරපු සුපිරිම song එකක් අක්කියෝ ♥️🔥 All the best 🌹✨️

    • @anubbs
      @anubbs 3 роки тому +1

      ඇත්ත ☺️👍

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 3 роки тому +3

    ආරම්භයේදි ඇහෙන්නෙ පසුබිමින් ආයාචනා ගීතය, ලස්සනයි.
    මේව තමයි විඳින්න පුළුවන් අර්ථයක් ඇති නිර්මාණ 😍😍😍😍😍😍

  • @chathuraherathmusic
    @chathuraherathmusic 3 роки тому

    Love it. ❤️💫

  • @diyonperesh
    @diyonperesh 3 роки тому +24

    The whole Daddy music crew surprises with unimaginable melodies and when it is coupled with one of the best voices in Sri Lanka it really makes us feel that we are a lucky generation to hear such music. Totally obsessed with all the instruments played in this song. Simply amazing 💗

  • @virajinimeshika
    @virajinimeshika 3 роки тому +65

    Not all oppressed women in the world, but at least one woman, if this song does justice. How big it will be for her? ❤ අලුතින් කොච්චර ගායිකාවො ආවත් හදවතේ ගායිකාව නම් උමාරියා අක්කි තමයි.ඒ voice එක , talent එක කාටවත් සමාන කරන්න බෑ 💛 nice song ❤

  • @udithkanchana7911
    @udithkanchana7911 3 роки тому +32

    Like the flow of that part ,"රතු එලි වීදියෙ මා අභිසාරි ලඳක්නම්" ❤️

  • @lehansakulawickrama9874
    @lehansakulawickrama9874 3 роки тому +8

    Umaria your voice is like pure honey to my ears. Your are a big inspiration for me. Your are the best example to HATERS GONNA HATE AND THE PLAYERS GONNA PLAY. I love you and as well as your music. Love ya soooooo much 🥰🥰🥰🥰

  • @anubbs
    @anubbs 3 роки тому +6

    ලස්සනයි, ගොඩක් ආදරෙයි උමාරියාට,කෙනෙකුට ජිවිතය ජයගන්න ඇගපතට වඩා වැදගත් වෙන්නේ උත්සහයයි, එය මනාව පෙන්නපු කෙනෙක් උමාරියා☺️👍👍😍❤❤❤

  • @Shademisha
    @Shademisha 3 роки тому +4

    An inspiration, a role model, a stong woman, a bright star which shines bright even though a very dark night.
    This is Umaria.

  • @athmabhashana8844
    @athmabhashana8844 3 роки тому +44

    Umaria’s expressions are so damn great in the end. About acting skills she deserves so much better.

  • @DDRAJASEKARA
    @DDRAJASEKARA 3 роки тому +10

    Super song Umz! Love the feel and super emotions!

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 3 роки тому +1

    Good luck. God bless budusarani obata.

  • @an_ayya_and_nangilas12
    @an_ayya_and_nangilas12 3 роки тому +96

    අනික් එකා මනූ,අම්මෝ ලංකාවේ දැන්නම් මනූගේ ලිරික්ස් තමා ලිරික්ස්.ලගදී ට්‍රෙන්ඩින් ගහපු හොද නිර්මාණ ඒකගේ..මන්ද පමා,අවසන් සටන,දැන් රතු එලි.

    • @MANURANGA
      @MANURANGA 3 роки тому +13

      Thanks bro ❤️

    • @m.s.ms-gama4650
      @m.s.ms-gama4650 3 роки тому +1

      @@MANURANGA ඒක ඇත්ත අයියෙ.. ඔයාත් ඇවිල්ලා මාරම පොරක්..
      සරලවම මගේ භශාවෙන්ම කිව්වා..
      ❤️

    • @ryanpasse5928
      @ryanpasse5928 3 роки тому +1

      ඔව් චන්ද්‍රා පායන්න

  • @rishshan1990
    @rishshan1990 3 роки тому +51

    A STRONG WOMAN LOOKS A CHALLENGE DEAD IN THE EYE AND GIVES IT A WINK.
    she overcame everything that was meant to destroy her. 💖

  • @arosh.akalanka
    @arosh.akalanka 3 роки тому +19

    Manu's Lyrics and Umaria's Voice = Wow ! ♥️🎶

  • @praveena.art.gallery
    @praveena.art.gallery 3 роки тому +38

    Thank you for taking out the real pain hidden inside most of women. Atleast people will understand the mistake what they are doing by this song. Once again thank you for creating such a impressive song. This convey good message to society

    • @praveena.art.gallery
      @praveena.art.gallery 3 роки тому +6

      Umaria drawing 😁
      ua-cam.com/video/aRVHxpY8P-g/v-deo.html
      Randika Gunathilka drawing
      😀❤👇
      ua-cam.com/video/R0FUAzukHlg/v-deo.html

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 3 роки тому +2

    කියන්න දෙයක් නෑ අක්කේ .හැමදාම වගේ perfect.ඉස්සරහටම යන්න ශක්තිය ලැබෙන්න ඕනෙ.බුදු සරණයි .

  • @thamiwalisadeeraOfficial
    @thamiwalisadeeraOfficial 2 роки тому +1

    Umaria's greatest song at all time 🔥

  • @NadithDeSilva
    @NadithDeSilva 3 роки тому +4

    දැනෙන්නම ඔන්න අහන්න විදින්න ❤️🙏🇱🇰

  • @anushikasamarasekara9389
    @anushikasamarasekara9389 3 роки тому +262

    එක සැරේකට වඩා බලපු අය නැද්ද මං වගේ...✋

  • @slmeemboys
    @slmeemboys 3 роки тому +23

    Best one of the year. This will be a bomb after Mandapama ❤

  • @chathuratharaka6475
    @chathuratharaka6475 3 роки тому

    Very beautiful song i like this song
    Your are very talented singer in srilanka my favorite female singer good luck

  • @chamodyakavindi439
    @chamodyakavindi439 3 роки тому

    sinduwanam supiri marama lassanayi ....man marama asayi katahadata....adala walaoena indu walata wadiya ape manasa wenasma paththakata yana sindumayi akkiya karanne ....matanam "UMARIYA PISSUWAKBM" kiyanna thamayi thiyenne mamanam pattama asa gayikawak....ALL THE BEST AKKIYO...

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 роки тому +32

    ගින්දර වගේ සිංදුවක් CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌

  • @bineshikabandara9847
    @bineshikabandara9847 3 роки тому +24

    Last smile ♥️🔥 Happy International Women’s Day 🔥♥️

  • @viduragajanayake5393
    @viduragajanayake5393 3 роки тому +8

    Remember she always add International touch for her very songs...U are so close to touch international akka♥️

  • @Nilukshi2
    @Nilukshi2 3 роки тому +34

    මොකක් හරි ප්‍රශ්නයක් ආවම අඩන කාන්තාවො හමෝටම හොදම ආදර්ශයක්.

  • @Dinith
    @Dinith 3 роки тому

    as always what a production.

  • @nisharasamadhi704
    @nisharasamadhi704 3 роки тому +145

    නන්දා මාලිනී දුන්න පණිවිඩ ටිකම අද කාලෙට සෙට් වෙන්න මෙහෙම දෙන්නෙ උමාරියාම තමයි 🌸❤

    • @nilantha_97
      @nilantha_97 3 роки тому

      මොකක්ද නන්දා මාලනීගෙ සොන්ග් එක

    • @talentpromoter190
      @talentpromoter190 3 роки тому

      Umaria drawing 😁
      ua-cam.com/video/aRVHxpY8P-g/v-deo.html
      Randika Gunathilka drawing
      😀❤👇
      ua-cam.com/video/R0FUAzukHlg/v-deo.html

  • @worldaquarium1976
    @worldaquarium1976 3 роки тому +46

    කීබෝඩ් වීරයිනි ,සැබෑවටම වූ දේ දන්නේ ඔවුන්ගේ හදවත පමනයි,වටේ සිටින ප්‍රේක්ශක ඔබලා නොවෙයි.කොහොම උනත් ගොඩක් ආදර්ශවත් වීඩියෝ එකක් සහ සින්දුවක්.ආදරෙයි උමාරියා❤️❤️

  • @navodkankanamge2865
    @navodkankanamge2865 3 роки тому +48

    අපේ කාලයේ ගීත රචකයා,
    මනූ ♥️

    • @MANURANGA
      @MANURANGA 3 роки тому +8

      ❤️🙏

    • @Supreme-m2o
      @Supreme-m2o 3 роки тому +1

      @@MANURANGA අම්මො මනු අයියා

  • @diludilu5060
    @diludilu5060 3 роки тому

    lassanai dear good luck..god bless you..😘😘😘

  • @praveeeenaaa
    @praveeeenaaa 3 роки тому +5

    This Is some Solid Stuff!
    Nima's fantastic composing heard after a long time. Loved loved loved it !!!

  • @esandualuwihare4409
    @esandualuwihare4409 3 роки тому +74

    රටේ ඉන්න mn ආසම වැදගත් ගායිකාව ක් උමාරියා ❤️💛

    • @anubbs
      @anubbs 3 роки тому +1

      ඇත්තටම ☺️👍

  • @dullapathi3023
    @dullapathi3023 3 роки тому +14

    This is brilliant performe.උමාරියා අක්කා කියන්නෙ රටට වටින සම්පතක්.මෙක අපි trending ගේමු.😍😍😍🔥🔥🔥

  • @shashiniprawardhitha8188
    @shashiniprawardhitha8188 3 роки тому +16

    සින්දුව ගොඩාක් ලස්සනයි ...උමාරියා අක්කිගෙ සින්දු නම් කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ..😘😘😘... අරුත්බර ගී පෙළක්...තවත් ඉස්සරහට දිගටම මේ වගේ ලස්සන ගීත එලිදක්වන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..💖💖💖💖

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 3 роки тому

    Wow niyamai උමාරියා Sis🌸🌸 Best Of Luck🌸🌸🌍🌍💗💗💙💙😍😍😘😘🤩🤩💞💞❤❤

  • @hashangunarathne
    @hashangunarathne 3 роки тому +5

    සමහරක් ජීවිත අත්දැකීම් වලින් ලස්සන නිර්මාණ බිහිවෙනවා මේ තවත් උදාහරණයක්.

  • @lovelyheart1890
    @lovelyheart1890 3 роки тому +20

    අනිත් ඒවා වගේම ඒකත් සුපිරී... සමාජයට දැනෙන්න හොද පහරක්... 👍👍👍❤️❤️

    • @slworld9342
      @slworld9342 3 роки тому

      මගේ චැනල් එකටත් සහයොගයක් දෙන්න පුළුවන්ද plz friend පුළුවන් නම් විතරයි 🤕🤕🤕🤕🤕🤕

  • @adcovers1364
    @adcovers1364 3 роки тому +29

    One day you will represent our country to the whole world internationally and that journey will come every soon. Love your voice so much.all the best akki.

  • @BlaBla-yp2xk
    @BlaBla-yp2xk 3 роки тому +51

    රන්දිකව මෙකේ බලාපොරත්තු උනේ ම නෑ :) නියමයි උමාරියා!!!

  • @JeramineAlexander
    @JeramineAlexander 3 роки тому +8

    3:45 goosebumps Umaria you the best 🔥

  • @tttttttttt2083
    @tttttttttt2083 3 роки тому +159

    මේ සින්දුව 1M ගහනවා කියන අය ලයික් එකක් දාගෙන යමුනේ
    👇
    👇

    • @sathmikajayasundara2667
      @sathmikajayasundara2667 3 роки тому +4

      1M nemeyi 10M

    • @nathasha_desilva
      @nathasha_desilva 3 роки тому

      අනේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සු කැමති කිසිම තේරුමක් නැති මල් සිංදු වලට මේ වගේ අර්ථවත් සිංදුවලට මිලියන ගනන් වීව්ස් එන්නේ නෑ