Music is an universal language which can talk to heart. Yashodhara daughters proved it again and again. They played instruments like professionals. Excellent show. Wish you all the best!
"Yashoga" Very well cordinated, very organised event. Music backing was excellent with very well trained singing and dance performances. Overall an excellent show. Thank you for all those involved in making this show a success. Congratulations to principal madam and the team. Congratulations to the daughters and teachers, all who supported. In the end a job very well done
දැකපු ලස්සනම ප්‍රසංගයක්,, සිංදු තෝරා ගැනීම අතිවිශිෂ්ටයි,,, හැමදේම හරිම ලස්සනයි ,,
වාද්‍ය වෘන්දය නමිි නියමයිි.excellent .god bless all of you
පාසල් අතරින් දැකපු ලස්සනම ප්‍රසංගයක් ...❤️❤️
උදුම්බරා සිංදුව ගායනා කල දියණිය ....
ඇස් වහක් නොවදීවා...
උපරිම ලස්සනයි
කොළඹ යසෝදරා...අපේ ලමයි❤❤❤❤❤🙏
ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට උදචු කල හැමෝටම🌷ස්තුතියි.
අති විශිෂ්ට ප්‍රසංගයක් . සියලු දෙනා එක වගේම මහන්සි වෙලා තියනවා . ඉදිරියට ම යන්න ලැබේවා
මේ ප්‍රසංගය ට මේ ළමයින් ව වාදනයෙන් ගායනයෙන් නර්තනයෙන් පුරුදු පුහුණු කල ඒ සෑම ගුරුභවතෙකු හටම අපගේ වන්දනීය උපහාරය වේවා!!!
I proud of my orchestra members n I hope continue ur performance at all time❤️💫
මෙතෙක් ලංකාවේ පැවති පාසල් ප්‍රසංග අතරින් හොඳම ප්‍රසංගය මේ...
මේ පාසල් සමය විදියට ඉදිරි අනාගතයත් ලස්සන වුනොත් කොපමණ හොඳ දරු පිරිසක් වේවිද, මේ රට කොපමණ ලස්සන වේවිද. සුපරියි.
උදුම්බරාවන්ගේ ආරම්භයෙන් එකම පාරාදීසය ක එක රෑනක බැදුනු යශෝදරා දියණියන්ගේ ගායන,වාදන,නර්තන,නිවේදන හැකි යාවන් විදහා දැක්වු අති විශිෂ්ට ප්‍රසංගයක් ❤❤❤
37:04 hats off for the violinist 🎻 ❤. Next level performance 🎉
පාසල් ප්‍රසන්ග අතරින් දැකපු ලස්සනම ප්‍රසන්ගය ❤❤❤❤.
Music is an universal language which can talk to heart. Yashodhara daughters proved it again and again. They played instruments like professionals. Excellent show. Wish you all the best!
"Yashoga" Very well cordinated, very organised event. Music backing was excellent with very well trained singing and dance performances. Overall an excellent show. Thank you for all those involved in making this show a success. Congratulations to principal madam and the team. Congratulations to the daughters and teachers, all who supported. In the end a job very well done
මාරම ලස්සනයි,,,ඉතාමත් හොඳ වදනයන්,ගායනයන්,රංගනයන් අතිම විශිෂ්ටයි
අපේ ඉස්කෝලේ ප්‍රසංගය හරි ම ලස්සනයි...😊❤💙🧡❤️💜️
සියළුම යසෝදරා දියණියන් හට අපගේ සුභ පැතුම්... 😍😍
❤️💗ආදරණිය දියණියන්ගේ දක්ෂතා එළි දැක්වීමවස් ඇප කැප වූ මග පැන්වූ සියලු දෙනාටම බොහොම ස්තුතියි💐. යසෝදරා මාතාව සදා වැජඹේවා 🙏🏻🙏🏻💙💛
Eha Ahakata ganna hithunema ne. Mage duwa Vishaka Vidyalaye igana gaththe ( Ada waidyawariyak) Puthaa Rajakeeya Vidye igana gaththe ( Ada Peradeniya University eke Engineering faculty iganagannawa) Yasodara Vidyalayata kisima sambandayak ne. Me Prasangaya dekala nikamata beluwe. Eha ahakata ganna hithunema ne. Dakshatha godak ekata ketikara hadapu Amurthayak. Waadanaya, Gaayanaya Narthanaya, Kathanaya hema dayak genama puduma hithuna. Me Prssangaye anga selasum kara saha ewa thulath narthayak narthanayak gaane narthana wilaasaya salasum karanna dakwapu wishesha unanduwa gena hariyata puduma hithuna. E salasum kara pirisa kauda kiyala denaganna widiyak nethi eka gena dukakuth samagin nawathinna unaa. Semata pin " Wishwaye anantha Balayen, Ashirwaadayen me Daruwo hemogema hema Ahinsaka prarthanaawakma ituwewa!!!
Best congratulations ❤❤❤❤❤ very,,nice ❤❤❤
දැකපු සුන්දර ප්‍රසංගයක්...🎉❤❤
ඇත්තටම මෙම ප්‍රසංගය සජීවීව බලන්න බැරි උනත් පසුව youtube එකෙන් බැලුවා හතර වතාවක්.තවත් ඉස්සරහට බලාවි. මෙම දියණියන්ගේ කුසලතා ගැන කියන්න වචන නැහැ.. මම මෙය නරඹද්දී මගේ ඇඟේ හිරි ගඩු පිපුනා. ඒ දරුවන්ගේ දක්ෂතාවයට.. ඇත්තටම සම වැදුනා.. අවුරුදු 15,16 වගේ දරුවන්ගේ වැඩ කියල හිතුනේ නැහැ.. ප්‍රවීණයෝ වේදිකාව මෙහෙයවනවා වගේ දැනුනේ.... මම මෙය සංගීතයට ලැදි මගේ නෑදෑ හිතවතුන්ටත් share කලා බලන්න කියලා. ඒ හැම ගීතයක්ම original ම ගහනවා.. කියන්න වචන නැහැ. දුවලා සියලු දෙනාටම තෙරුවන් සරණයි... මෙම ප්‍රසංගය ලංකාව වටේ සහ ජාත්‍යන්තරයට ගෙන යා යුතුයි. මෙහි විශිෂ්ටත්වයට හේතුව විදුහල්පතනියගේ නායකත්වයයයි.. ඒ වගේම ගුරුවරුන්ගේ සහ දරුවන්ගේ කැප වීමයි... ❤️❤️❤️👏👏👏👏
සත්තකින්ම ඔබ නිවැරදියි. මටත් මේ ප්ර්සංගය දැක්කේ අහම්බෙන් UA-cam එකෙන්. සැබවින් අති දක්ශ දරුවෝ ටිකක්. එය මැනවින් ඔප්පුවෙන්නේ ඉතා අපහසු උදුම්බරා ගීතයේ ගායනයත් එයට වාද්‍ය වෘන්දයන් ලබාදෙන සාර්ථක වාදනයත්. අපේ රටේ පාසල් සංගීත සංදර්ශන අතරින් මා රසවිදි අද්විතීයම වැඩසටහන බව කිවයුතුමයි. එක් ගීතයක් අවසන්වූ පසු නැවත ඊලග ගීතයත් රසවිදීමට සිත්ගැනීම මේ ප්‍රසංගයේ සාර්ථකත්වය කදිමට කියාපානව. සියලුම යසෝදරා දියණියන්ටත්, ඔවුන්ට සහාය ගායනයෙන් එක්වූ පුතණුවරුන්ටත් මම සුභ පතමි.
❤
ගායනය, වාදනය , කථනය , නර්තනය , ඇදුම් නිර්මාණය , ඉදිරිපත් කිරීම ආදී හැම අතින්ම අති විශිෂ්ටයි, මා දුටු අනෙකුත් පාසල්වල සියලුම ප්‍රසංග වලට වඩා ඉදිරියෙන් සිටිනවා, සියලුම දෙනාට සුබ පතනවා. මීළඟට ඉහළ ශ්‍රේණි වලට පැමිණෙන දරුවන්ටත් මෙය ආදර්ශයක් කරගෙන ඒදවසට ගැලපෙන කාලානුරූපී ප්රසංගයකන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව සියළුදෙනාටම හිමිවේවා!!!
Man oka balannath giya 2.30 show eke
I am very proud of my school ❤ proud of yasodians ❤❤❤❤❤❤❤❤❤❤❤ l love my school so much ❤❤❤❤❤❤❤❤❤🤙
මියුරුසර යසෝඝා❤🎉
Excellent performance!! Keep it up my dear YBV sisters ❤❤❤❤
Woow 💖
ප්‍රදීපා ධර්මදාස මැතිණියනි, අභ්‍යාසයේ යෙදෙන්ඩ..
අපිට ඔබ රටක් රාජ්‍යයක් ..
සුරම්‍යා ඔයාගේ දරුවන්ගේ දක්ෂතා ගැන සතුටුයි. සුභ පැතුම් ඔබ සැමට ❤
❤
අති අති අති විශිෂ්ටතම ප්‍රසංගයක් ...
කියන්ඩ වචන නැහැ..
දැවටි දැවටි good
waw what a show. ❤❤
What an outstanding performance👏❤Keep it up Yasodians💛💙
Proud to be Yasodian's ❤🎉
යශෝදරා ❤❤❤❤
යශෝදර බාලිකාවේ අපේ දරුවන්ගේ අති විශිෂ්ට වැඩසටහනක් ස්තුතියි 🎉❤❤❤
Excellent performance !! ❤❤❤
Best school concert ever ❤
හරිම ලස්සනයි
Very good programme. Nicely done .
Superb performance by you all. Good luck children 👏👏👏
Excellent
Wow ❤😍
Co/Yasodara Vidyalaya
🎉❤❤❤❤❤❤❤❤
Our girls❤
Lassanai.
❤🔥❤🔥
මේකෙ කමෙන්ට්ස් කියවන මේ show එක organize කරන කවුරු හරි ඉන්නවනම්,
මේ show එකේ logo design එක ගැන තව පාරක් බලන්න. ය යන්න හොයාගන්නම සෑහෙන වෙලාවක් ගියා.ඒ වගේ සෑහෙන අඩුපාඩු තියෙනවා.logo එක catchy,හැබැයි ඕනිම කරන detailsවත් එලියට ඇවිත් නෑ.
ඇත්තම කිව්වොත් මේ shows බලන්නෙ ඉස්කෝලෙ ලමයිනුයි,oldgirls ලයි වගේ පොඩි ප්‍රමාණයක්.හැබැයි ඔයාලගෙ show එකෙන් mass audience එකට යන්නෙ show එකේ පෝස්ටරේ විතරයි.ඉතින් ඒ නිසා බලන උන්ව confuse වෙන්නෙ නැතිවෙන විදියට logo එක තව හොදට design කරන්න පුළුවන්නම් වටිනවා❤.
❤️❤️❤️
❤❤❤ Excellent
ko oyala gurukula sasdhi eka you tube eke dala nahane live dunnata???
Super Job
Wow😮
❤️❤️❤️♥️♥️♥️♥️💕💕💕💕
💗💗💗💗💗🎉🎉🎉🎊🎊🎊
Yasodians 🥺❤
YASHODIYANS💙💛
Aaadareiiiii...❤
Me 6.30 show eka neda
😍🥺❤️
❤
අම්මලා තාත්තලා ලඟ නෑයන්ට හැර අනිකුත් අයට කොන්ඳනමා දනගසා වඳින්ට එපා
Guruwarunta?
💙💛
❤🥺💕
❤🎉
7
Dan nethi nisa Ahanne, Yasodhara Girls School Ekak..Dance karana Boys La and San karapu boys la kauda, So Sorry just i ask about that.
Araditha pasalwalin thoragath sisun wee..
@@surangi6639 Thank you, Appriciate.
Harima lassanai
Excellent ❤❤
🎉🎉
Wow❤
❤❤❤❤
Nice
❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤❤❤❤❤
❤❤
❤
❤️❤️❤️❤️
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤