Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
රාවණාගෙ දෙවනි Video එක එනකම් බලාගෙන හිටියෙ මම.❤️🔥👍
මම උඹෙ පප්පාගෙ වීඩියෝ එක එනකන් බලන් ඉන්නෙ
@@niconicos4043 😒😒😒
😀😁🤪🤪
අයියයේ නියමයි මම ආසම කතාවක් තමා අයියේ රාවනා සිරියස් එක
කවුරු මොනා කිව්වත් රාවනා කියන්නෙ වීරයෙක්...🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
උබව ජාතක කරපු එකා වීරයෙක් නෙමෙයි ද එතකොට
@@niconicos4043 තොන් හැම කමෙන්ට් එකකටම දිදී යන්නෙ අවජාතකකම පෙන්නන්ඩද බූරුවා.මේ ඉන්නෙ හනුමාන්ගෙ පරම්පරාවෙ එකෙක්. ඒ වදුරුකම මේ මූ පෙන්නන්නෙ
😂
@@niconicos4043 ube amma wage meke comments wala wate yanna epa ponnyo 😂
oww
ස්තුතිය ....දිගටම මෙම වැඩ සටහන කරගෙන යන්න ශක්තිය දර්ය ලැබේවා .....තෙරුවන් සරණයි
පුක තමා
හරිම රසවත් මේ කතාව . ඔබ කොහොමද අති දක්ශ විදියට එක අකුරක් වරද්දන්නෙ නතිව බාශාව හසුරවන්නෙ. 💐💐 මේ විදියට කොපමන ග්‍රන්ථ විකුර්ති කරලා සමාජයට දීලා අතිදා. විශේෂයෙන් බයිබලය සහ කුරානය. ග්‍රන්ථ විවේචනය කරනවා නෙමේ සමහර තැන් වල ගටලු සහ අවිනිශ්චිත බාවයන් තියෙනවා, ඒවා සත්‍ය වසන් කරලා තමාගේ ආගම් වලට වාසි වෙන විදියට තමයි ලියලා තියෙන්නෙ කියලා හිතෙනවා.කොහොම උනත් ග්‍රන්ථ වල සැඟවුණු තැන් විග්‍රහ කරලා සමාජයට ඉදිරිපත් කරන එක ඉතාමත් වෙදගත්. Thanks.
නියමයි! දිගටම series එක කරන්න! 💚 දේශපාලනික ලෙස හා සංස්කෘතික වශයෙන් හෙළ ද්වීපයට සිදු වූ ආක්‍රමණයක් තමා රාමයනය ලෙස කෘති ගත උනේ! එම නිසා සත්‍ය ඉතිහාසය සොයා ගැනීමට අපි හෙළයේ තිබුණු මුලාශ්‍ර යොදා ගන්නවනම් ගොඩක් හොඳයි! (ලංකාවතාර සූත්‍රය, ගයාන් සඳකැලුම් මහතා විසින් රචිත ග්‍රන්ථ)
රාවණ ගැන කතා කරනවනම් ජීවිත කාලෙත් මදි 🥺
Ow bn
මැරිලා පලයන් රාවණා ලගට
Ohoma katha karanna epa,එයා කියන්නේ රාවනාගේ ඉතිහාසයේ කොච්චර ඈතට දිව යනවද කියලා
GOOD MORNING SINHA දැනුම ❤️😊
තවත් මේ වගේ රාවණා ඉතිහාසය ගැන වීසියොල්ගේන්න සුපිරි😘
නියමයි! කොරියාණු භාෂාව නොමිලේම මුල ඉදලා ඉගෙනගන්න කැමති යාළුවො ඉන්නවානම් අපේ පැත්තේ එන්න!
ඉන්නො
ඉන්නෝ
රැවුල වැවෙන්නෙ නැති වෙන්න බෙහෙතුත් දෙනවද
@@niconicos4043 ow 😉
Ane nb dannako clas ekata set venna
සුපිරි.. ආසම මාතෘකාවක් තමයි මේක❤
ගොඩක් ආසම මාතෘකාවක්. රාවණා කියන්නේ පුරාණ ඇට්ලැන්ටිස් ශිෂ්ඨාචාරයට සම්බන්ධ කෙනෙක් වෙන්නත් පුළුවන් .
රාවනා කියන්නෙ උබෙ පප්පත් එක්ක බුදියන සමලිංගිකයා
@@niconicos4043 ammo ekha 🤣🤣🤣💯
@@niconicos4043 සාමාව ගන්න කිව්ව කතාවට ඔයාට වෙන දේ හිතා ගන්න බැරිවෙයි😀 කට හින්දා මාළුවත් නහින්නේ😀😀
@@savishkagunasekara4879 සිරාවටම එක ඇත්ත 👍🥰
Lol 😄😄😄
මම ලන්කාවෙ ඉපදිලා ලන්කාවේම ජීවත් වෙන එක ගැන සතුටුයි.සමහරුන්ට අගයක් නැති උඋනාට.😕😕
Ehenan uba wena ratakata gihin ne
පොත්වල නෙවෙ හොරොවුපතාන දියතිත්ත මයිලැව ගමෙ සෙල්ලිපියේ සොහෙලි හෙවත් සීතා ඉන්නවා.එක එක්කෙනා ලියපු පොත්වලින් කවි වලින් වැඩක් නෑ.
හරියටම රාමයනයෙ ඇත්ත කතාව ගේන්න 🙂❤👍
මට මාගේ රට ගැන අබිමානයි ❤️❤️❤️❤️
සුපිරි.❤.වැදගත් කතාවක්👍🔥
රාවණා ගැන දැනගන්න ගොඩක් දේවල් තියනවා.🔥🙏👍
kalatharayak kiyan yamu
Ube appa gana epada
@රාවණා ධාතු සුනකයා උබේ ඔය නම වෙනස් කර ගනින් පොන්නයා
@රාවණා ධාතු සුනකයා ලෝකයක් ගැන මම කතා කලේ නෑනේ අවජාතකයො තොගෙ අප්පගෙ නම දා ගනින් ධාතු සුනකයා කියලා 😂😂
@රාවණා ධාතු සුනකයා uba indiyawata kade yana ekekda oi
මාත් එක්ක ඉන්දියාවේ මැඩ්‍ඩ්‍රාස් වල වැඩකරන එක්කෙනෙකුත් ඔය කතාවම කියලතියනව.
කොහොමහරි කතාව ඇත්ත උනානේ... අන්තිමට හරි රාවණ ගිහිල්ලා සිතව එයා ගාවට අරන් ඇවිත් එයාගේ ළඟ සිත හිටිය නිසා නේ රාජධානිය ම විනාශ වුණේ... ජ්‍යෝතිෂ වේදින්ගේ අනාවැකිය හරි උනානේ....
මධුරි ඩික්‌ශිත් මෙතන 😂
පිස්සුද ස්වභාවික විපත් හින්දා රාජධානිය විනාස වුනේ ඉන්දියාවේ අය පරාද වුනා රාවණා රජතුමා ඉස්සරහ
නියමයි...තව මෙ වගෙ රාවණා ගැන ඔනෙ. 👍
ගයාන් සදකැලුම් ගේ. සහස්‍රමුක රාවන radio වැඩසටහන් ටික අහන්නකෝ. ඔක්කොම පැහැදිලිව කියනවා එයා. UA-cam එකෙන් sahhashamuka raawana කියල serch කරාම බලන්න, අහන්න පුලුවන්
සත්‍යයක් එය...! 🎉
අපිට පුලුවන්ද මේ රට ගොඩගන්න රාවණ කෙනෙක් එනකම් බලන් ඉන්නේනැතුව මේ රට ගොඩගන්න අපේ සමාජෙන්ම රාවණාලා හදන්න
අපේ රටේ මිනිස්සුන්ගේ හැටියට දැන් රාවණ නෙවෙයි කවුරු ආවත් බෑ මේක කරන්න... මොකක්හරි කරන්න යද්දිම උද්ඝෝෂනය කරන්න පෝස්ටර් අල්ලාගෙන පාරට බහින ඒකනේ අපේ අය කරන්නේ... කොච්චර කිව්වත් අහනවද අපේ මිනිස්සු... ඉතින් රාවනාල 10 ක් ආවත් මේ මිනිස්සු එක්ක මේ රට හදනවා බොරු ජීවිතේට... ඉස්සෙල්ලා මිනිස්සු ටික මකවල හරි හදලා ඉන්න ඕනේ හිටු කිව්වම ඉන්න විදිහට අර චීනේ වගේ...
Aniva..
Anna ekai wenna one
ඇත්තටම වුන කතාව දන්නෙ රාවණා රජු ම තමයි
නියමයි අයියා දිගටම කරගෙන යන්න ❤️
ok malli
කක්කද
🖕ආ
රාවණා කියන්නේ අපේ රජතුමා අපේ රටේ නායකයාඒත් මෝඩ අපි උඩ තියාගෙන දගලන්නේ අපේ රජතුමාව මරපු රාමාව.එදා ඉදලම අපි හරි ගොං
මාත් මේ කතාව පොඩි කාලෙ බලල තියෙනව.යන්තම් මට මතකයි දඬු මොණරෙන් ඇවිත් සීතව අරන් යනව රාවණා රජතුමා.
ඉන්දියාවේ පච රාමායනය
රාවණා ගැන දෙවනි කොටසක් ගෙනාවට ස්තූතියි අයියෙ.❤️🙏👍
ok like siganna
තුන්වෙනි කොටසත් ඇති ජොකා අස්සෙ
සීතා රාවණා රජුගේ දුව . රාවණාට අනාගතය ගැන කියන්නෙ පුලස්‍තිරිශි රාවණා කුණ්ඩලේනි ශක්තිය අවබොද කල කෙනෙක් . පුද්ගලයන් නම දෙනෙකු අවබොද කරගෙන ඇති දැනුම රාවණා හට ලබාගැනීමට මග පෙන්වන්නේ පුලස්‍තිරිශි එ ශක්තිය තමා කුණ්ඩලේනි ශක්තිය පුද්ගලයන් නම දෙනයි රාවණායි දහ දෙනයි.. රාවණා රජුගේ සියා ගේ රාජදානිය සීගිරිය .. ඉතිහාසය ගැන ගොඩක් දෙවල් හොයන්න තියනවා වැඩි විස්තර හොයනවනම් තිලක් කන්දෙගම මහත්තයාගෙන් දැනගන්න පුලුවන් වෙයි. මම දකින හොඳ ඉතිහාසය ගැන ගවෙෂනය කරන කෙනෙක්... වැඩ සටහන හොදයි 👍👍👍👍👍
Ubalata ravana dana ganna onenam pahatha poth kiyavannaSri ravanna puvatha miranda obesekara මෙයාගේ තව පොත් thiyanava අපේ රාවණා සංස්කෘතිය ගැන තාරක අනුකූලව පැහැදිලි කරලා තියෙනවා මට දැන් මතක නැහැ
වාල් මිකීගේ රාමයණයේ තියෙන්නේ ඉන්දියාවට වාසි දායක විදිහට ලියා තියෙන කතාවක්නේ...නමුත් අපි අපේ රටේ තියෙන ඓතිහාසික මූලාශ්‍රයන් එක්ක බැලුවොත් මේ කථාව ඇත්ත කියල තේරුම් ගන්න පුලුවන් ..මම මීට කලිනුත් මේක අහලා තියෙනවා ..වෙදකම්,ඉංජිනේරු දැනුම ,වගේ ගොඩාක් අපේ රටේ මුල ඉදලාම ඉදිරියෙන්ම තිබුනා කියලා අපි දන්නවනේ..සීගිරිය,රිටිගල කදු මුදුන,රන්මසු උයන ,හග්ගල අධිරක්ෂිතය වගේ කොච්චර මේවට සම්බන්දයිද..
Supiri aiya වැදගත් video ekak
thank you for bringing this video
puh
Your welcome sis
❤️☺️❤️ අද රාවණා පැටියාගෙ කතාවක් සෝයිනෙ😚❤️😁
ඔයා නම් Ummi පැටියෙක්.😘🤗🤗🤗
Lolla
@සමන්ත රාවණා කියන්නේ පින්නයෙක් 🤣🤣🤣💯
@@flareraider5634 අඩෝ ඇයි බං උඹලා ඔච්චරටම රාවණා කියන පොන්නයව විශ්වාස කරන්නේ.....
@@Gigachad_metamorphosis man wishwasa karanne na bn mama nikan comments wala podi athal ekak gannawa sorry hode arakata😁😍🤗🤗🤗🤗
වීඩියෝ එක නියමයි. සදාම් හුසේන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ..
සදාම් හුසේන් යනූ හොද චරිතයක් නමුත් ඇමරිකානුවන් ඔවුව ගාථනය කරා පුරාවස්තු මංකොල්ල කන්න ඔවු හිස නොනැමූ නිසා ඔවු අන්තවාදී මුස්ලිම් වාදීයෙක් නොවෙයි ඔවු මත දරමින් රට පාලනය කළ අයෙක්
දස රාවණ කියන්නේ එක මනුස්සයෙක්ට මොළේ කොතරම් දියුණු ද ඒවගෙ දියුණු මොළ දස දෙනෙකුගෙ දැනුම තිබුණ නිසා
Aka athta
මොලේ විතරක් නේමේ ලොකු කාය බලයකුත් තියෙනො
සීතා යනු රාවණ රජුට දාව උපන් නිඹුල්ලුන්ගෙන් එක් දුවක්....
Puluwannm e gana visthara kiyanne
ගොඩක් ස්තූතියි !
සුපිරි aiya
Aiyage me chanal akanam godak watinawa
තෙවෙනි ලයික් එක මගෙන් ඕම්😛😛
apita pukada bro
@@මෛත්රිපාලසිරිසේන-ඣ9ග තොටද පින්නයෝ කීවේ 😂😂
@@මෛත්රිපාලසිරිසේන-ඣ9ග ගිහින් පින්නයා හොදටම කරගනින් 😂⛩✘✘😂
ithin dan nattanada kiyanne gobbaya
@@flareraider5634 ගීම් නටපිය නාට්ටාමි ᭄පින්නයා⛛😡😡😡😡✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣ᘝᘞ
සීතා කියන්නෙ රාවනා රජ තුමාගේ දුව වාල්මිකී කියන උන් තමා ඔක්කොම වෙනස් කරලා ලිව්වෙ 😑😑
indian karayo ohoma thamai bn😒
Para indian karayo ohomy
ඇත්ත 👍
එතකොට උඹ කාගෙ පුතාද
@@flareraider5634 උබත් විජයගෙ එකෙක් වෙන්නැති 😒😂🤣😆
මට හිතෙනව මේ රාමායනේ තමයි ඇත්ත එක.අනේ ඉක්මනින් ඉවර උනානෙ.මේක දිගටම අහන්න තියෙනවනම් හරි සතුටුයි ඔබට ස්තූතියි මල්ලි 🙏🙏❤❤❤❤❤👍👍👍👍👍😁😁😁😁😁
What?I;m sorry could you please speak in English?
@@bendecock1633 who are you????
අයියා මෙ ඔයාගෙ කටහඩ පට්ට ඔයී. ගැඹුරු කටහඩක් ❤️
ehenam ayyage ugura illan kapan
@@මෛත්රිපාලසිරිසේන-ඣ9ග අනෙ නිකන් පලයන් හු#@@ යන්න 🖕
@@dilthushanniwarthana4542 එයාගෙ පඩ සද්දෙ ඊට වඩා ගැඹුරුයි...
@@niconicos4043 🤣අඩො නො
වාල්මිකී රාමා වීරයාව කරන්න අපේ රාවණාව දුෂ්ටයා කරානේ.ඒවා මහ කැත වැඩ හොදේ. උන් හෙන අවස්තාවාදි මිනිස්සු 😬😬😬.
Eknm aththa
නියමයි
Thanak ayye hoyapu video ekak ❤️🔥🤗
නියමයි 👍
රාවන රජතුමා ගැන තව විස්තර දාන්නකො....අද විඩීයෝ එක නියමයී
ba malli
Awesome... Beautifully explained!
රාවණා කියන්නෙ කව්දාවත් මරන්න පුලුවම් කෙනෙක් නෙවේ ඔය කතාවෙ මොකක් හරි වෙමසක් තියෙනව පිටසක්වලයො එක්ක සපීමව වැඩ කරපු රාවණා රජතුමාට තව අවු මිලියන 25 එන තාක්ශනයක් තිබ්බ එතකොට කෝමද එයාව මැරුවෙ ඇත්තටම කියනව කාලය තරනය කලා කියල දවසක මේ මහ පොලොවට එනව කියලත් තියෙනව....☝😎
Thanks ayye 😍💖
නියමයි...🤟🤟 තව ඔනී...🖤🤟💥
පඩද
@@niconicos4043 ,ubage ammagen illaganin putha ,amma laga ethi thoge.😅
සීතා හෙවත් සියොළිය. රාජ්‍ය වෙනුවෙන් පැසක දාලා ඉන්දියාවට පාකරලා යැවුවා රාවණ විසින්. පැස හමුවුනේ ගොවියෙකුට. ඔහුට කරන ගෞරවයක් විදිහට ජනක රජු සීතා හෙවත් නගුල කියන අර්ථය සහිත නම සියොළිට තියන්නෙ. රාම සමග විවාහ වෙලා දණ්ඩක වනයට ආවම සුපර්ණිකා සමග උන ප්‍රශ්නය විසදන්න රාවණ රාම හමුවෙන්න යනවා. එතන රාම හිටියේ නෑ. සීත පමණයි ඒ වෙද්දි හිටියේ. රාවණා සීතාව දකිනවා. තමාගේ යක්ඛයින්ගේ දේහ ලක්ශන සහිත ඉන්දියානු කුමරිය කවුද කියල විස්තර ඇහුවම ඔහු දැනගන්නවා සීතාව තමන්ගෙ දුව බව. ලංකාපුරයට අරන් එනවා.රාවණාට තමයි ලොව ලස්සනම සුන්දරම බිරිද හිටියේ. මන්දෝදරිය.ඔහු වෙනත් අඹුවන් ආශ්‍රය කලේ නැහැ. රාවණාගෙ චරිතය දුශ්ඨ චටිතයක් ලෙස වෙනස් කිරීම වෙනුවෙන් ඉන්දියානුවන් කතාව වෙනස් කරල ලියන්නෙ.
රචනා නෙවේ
@@kaviya811 😁
පැස හම්බ උබේ නරේන්ද්‍ර මෝදිට නෙමෙයි ද
@@niconicos4043 තොපේ මහ එකාට. තෝ තමයි ඒකෙ හිටපු අවජාතකයා
@@anjellenikz6301 අම්මෝ සැර
ලස්සන.කතාවක්.ලස්සනයි
විභීෂණ ගැන කතා කරන්න අයියේ
Billie eilish please , අනේ මෙයා ගැනත් වීඩියෝ එකක් ඕනෙ සිංහ මාමෙ
ඒ උබෙ පප්පාද
@lasandaAppe oyage wayasa kiyad
හරිම ලස්සනයි
Niyamayi 🤜🤛
වාල්මිකීගේ රාමායණය ගැන දාන්නකෝ
නියමයි අඉය 🎉🎉🎉🎉
Asama topic ekak
රාවනා ගැන මමත් හැම වැඩසටහනක්ම බලල තියෙනව. හැබැයි එකකට එකක් වෙනස්. ඒත් මමත් රාවනාට කැමතියි. රාවනා ඉතිහාසය යට ගහල තියෙන්නෙ ඉන්දියන් කාරයො. ඊට පස්සෙ සුද්දෙ රාවන ඉතිහාසයට අයිති හැම තාක්ෂනයක්ම උන්ගෙ රටට ගෙනිහිල්ල රාවන ඉතිහාසය යට ගහල. කොහොම උනත් රාවනා ගැන ඕනවට වඩිය හොයන්න යන්න එපා. පිස්සු වැටිල තමයි නවතින්නෙ
ජය ✌ ❤️
godaka hodai oyata budu saranaii
Nice video 🙏❤️ ❤️❤️❤️❤️Good luck 🤞🤞🤞💯🌹🌹
Aiye සම්පූර්ණයෙන් ma ravanage aththa kathawa kiyanna
wena wada nane mata malli
ඒක රහසක්
Good video අයියා
කොහොමද නංගි❤️
Good morning ☀️💕.
ඔයා හරිම beautiful.😍😍😍
අනේ අයියා ගොඩ දවසකිම් 💖 දාලා
@@kevinbrayan5630 හොදයි අයියා
දාපු ගමන් අවෝ✔❤❤
ඔය නම වෙනස් කර ගත්තොත් නරකද යාලුවා.🤭
ඔයා Ummi පැටියෙක්.😘😘😘😘😘
@@පලිගැනීමේමාරයා-ඪ2ප WTF❤✌😁
Ehenam palayan
@@Factz654 ලැට් එකට යන්න බැරි උනාද
අපේ හෙල රාවණ රජුට ජය වේවා 🤘🤘🤘
Congratulations sinha danuma you got 350k subscribe,. Adareyi palenna 😁😁😁😁❤️
350k subscribers labune giya sunday oi
@@flareraider5634 ithn man adane aw
@@hasinduindu9111 ඔච්චර දවසක් ලැට් එකේ හිර වෙලා හිටියද
@@niconicos4043 ubata eka wadak naaa
රාවණා රජු ගැන ඕන තරම් කතා කරන්න පුලුවන් . මාත් විස්වාස කරන කතාවක් තියෙනවා. සීතා කියන්නෙ රාවණාගෙ දුව. රාවණා රජතුමාට නිවන්නු හම්බෙන්නෙ.අනාවැකි කියන අය වේලාවක් කියනවා ඒකට කලින් පුතා බිහිවෙනවා. සිතා පසුව ඉපදෙන්නෙ පහු වෙලා ඉපදුනහම රටට අසුබ නිසා ඇයව මුහුදෙ පා කරලා යවනවා. ඇය දකුණු ඉන්දියාවට ගොඩගහන්නෙ. හරිම ලස්සන කතාවක්.. ඊලග කොටසින් හමුවෙමු .
රාවනාගේ ජාතකේ හොයන්න කලින් උඹෙ ජාතකේ හරියට හොයාගනින්
@@niconicos4043 මගෙ ජාතකේ ගැන ඔයා කරදර වෙන්න එපා. කතාකරන විදියෙන්ම පෙනවා ඔයාටනම් ජාතියක් ජන්මයක් නෑ කියලා.
Marshmello ගැනත් Video එකක් කරන්නකො සිංහ අයියෙ.❤️❤️❤️🔥දැන් කොච්චර කල් ඉදන්ද ඉල්ලන්නෙ.🥺
සිංහ අයියා හාට් එකක් දීලා.😍😍😍 Thank you සිංහ අයියෙ.🔥🙏👍
@@colinrogan2254Ehanm denna puluwan🤗
Welcome
@@colinrogan2254 උබෙ යට එකත් මාශ්මෙලෝ වගේ තමා කොල්ලෝ
@@SHENEXAUDIO ❤️🔥👍
මහා භාරත් යුද්ධය ගැන video එකක් dannako
Yesss thavath rawana video akak
වටින වැඩක්.අපි සියල්ල හොයමු.
අපිට thava රාවණ videos oneeee
නැමිලා වර
Niyamai aiya man asama kathawak .Rawan raja thuma
රාවනාගේ අරකටද ආස
රාවණ රජු ගැන තව video ඕනේ
රවනාගෙ ගැජට් එක ගැනද
Thanks bro
Patta
Mn pidideyak kiyala thiyanawa video eka niyamaiMn ahalathiyenne seetha i meganathi kiyanne niunnu Oun vishama niunnu nisa sithava pitaman klakiyala maligawe Mokd ek niyamyakluTikk hoyala blanna
අඩේ මොකුත් නෙවෙයි මේ කතා හැටියට රාමත්, රාවණාත්, ලක්ශ්මනුත් මේ ඔක්කොම හොද පුද්ගලයෝ. ඒ වගේම හොද පාලකයෝ නායකයෝ. වැරදි වැටහීම්, තේරුම් නොගැනීම්, මිත්‍යා විශ්වාස මේවා හින්දා තමයි හොදට තිබ්බ රාජධානි දෙකකම විනාශය වුනේ. අද වගේම තමයි. සාමාන්‍ය මනුස්සයන්ගේ විවිධ ආකාර. මම නම් හිතන්නේ එහෙම මොකක් හරි අවවාදයක් දෙන්න තමයි මෙහෙම කතාවක් හදාලා ඇත්තේ.
Hariyatama hari .Dan inna ayath amaruwe watenne owa wishwasa karanna gihin thamai.
රාවණ කියන්නේ කෙටිකතා මතෘකාවක් නෙමේනේ .ඉතින් අංකල් සාක්ෂි එක්ක අැත්තම කතාව ඉදිරිපත් කරන්නකෝ.
Anee ayye thawa mee ithihasaya gana vedios geenna.
උබෙ මම්මාගෙ ඉතිහාසය එපාද
👌👌👌👌
2nd comment
Magen 1st eka
ahuwe na
එදා ඉඳලම අද දක්වා පාවා දෙන උන් නිසා අපේ උරුමයන් කොතරම් විනාශ උනාද..පාලකයන්ගෙ කොහෙට වැන්දත් උන්ගෙ ඇස් ඇරෙන්නෙ නෑ තව රටේ ඉතිරි වස්තුවත් පිටරටට විකුණනවා ඇරෙන්න..සාමාන්‍ය මිනිසුන් වන අපටයි මෙයට පිලියමක් සොයාගැනීමට හැකි.වහාම අපේ උරුමයන් අපේ රටට ගෙන්වා ගන්න ඕන..රාවණ නම් එච්චර දුර්ලභ යක්ඛ බලවන්තයෙක් අපෙ රටේ ජීවත් වුණා නම් අපිටත් ඒ යක්ඛ ලේ උරුම නැද්ද?උරුමයි අනිවාර්යෙන්..බලන්නඅද ලංකාවෙ කොච්චර මිනිස්සු ඉන්නවද විවිධ හැකියාවන් තියෙන දරුවන් හා මිනිසුන්.විවිධ ක්ෂේත්‍රයන් වලින් පුදුම නිර්මාණ කරලා පෙන්නනවා.. හැබැයි අපෙ රටේ තැනක් නැ ඒවට.පිටරට එවුන් අවධානෙන් ඉඳලා අපෙ මිනිස්සුන්ගෙන් වැඩ ගන්නවා.තමන්ගෙ රටේම හැකියාවන් තියෙන මිනිස්සු වලලා දාන්නෙ නැතුව අපිම ඔවුන් රට වෙනුවෙන් යොදවා ගන්න ඕන.
🙂2nd comment
රාවණා ගැන ලියා තියෙන පොත් මොනවද?
🥰
😇👍
❤️
💜💜💗💗💗
Godk wdgth...👍
අයුබෝවන් 🙏🙏🙏 මම අද තාම මේක දැක්කේ අයියා මම හරි අසායි ඉතිහාසය දැන ගන්න පුළුවන් නම් මට කියන්න දෙවානම් පිය තිස්ස රජ තුමාගේ සහෝදරයා මහානාඝ පලා ගියාට පස්සේ මොකද උනේ කියලා කියන්න කෝ
elaaaaaaaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeeee
👍👍👍👍👍❤❤❤
rawana.rajune.hisa.nama.achar.karami........surapuraye....dewiyan.wi..wed.sitinawad..mewan.nayakayo..mage.maubime.bihiwewa..isttutti.sir..watin.video
රාවණාගෙ දෙවනි Video එක එනකම් බලාගෙන හිටියෙ මම.❤️🔥👍
මම උඹෙ පප්පාගෙ වීඩියෝ එක එනකන් බලන් ඉන්නෙ
@@niconicos4043 😒😒😒
😀😁🤪🤪
අයියයේ නියමයි මම ආසම කතාවක් තමා අයියේ රාවනා සිරියස් එක
කවුරු මොනා කිව්වත් රාවනා කියන්නෙ වීරයෙක්...🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
උබව ජාතක කරපු එකා වීරයෙක් නෙමෙයි ද එතකොට
@@niconicos4043 තොන් හැම කමෙන්ට් එකකටම දිදී යන්නෙ අවජාතකකම පෙන්නන්ඩද බූරුවා.මේ ඉන්නෙ හනුමාන්ගෙ පරම්පරාවෙ එකෙක්. ඒ වදුරුකම මේ මූ පෙන්නන්නෙ
😂
@@niconicos4043 ube amma wage meke comments wala wate yanna epa ponnyo 😂
oww
ස්තුතිය ....දිගටම මෙම වැඩ සටහන කරගෙන යන්න ශක්තිය දර්ය ලැබේවා .....තෙරුවන් සරණයි
පුක තමා
හරිම රසවත් මේ කතාව . ඔබ කොහොමද අති දක්ශ විදියට එක අකුරක් වරද්දන්නෙ නතිව බාශාව හසුරවන්නෙ. 💐💐 මේ විදියට කොපමන ග්‍රන්ථ විකුර්ති කරලා සමාජයට දීලා අතිදා. විශේෂයෙන් බයිබලය සහ කුරානය. ග්‍රන්ථ විවේචනය කරනවා නෙමේ සමහර තැන් වල ගටලු සහ අවිනිශ්චිත බාවයන් තියෙනවා, ඒවා සත්‍ය වසන් කරලා තමාගේ ආගම් වලට වාසි වෙන විදියට තමයි ලියලා තියෙන්නෙ කියලා හිතෙනවා.කොහොම උනත් ග්‍රන්ථ වල සැඟවුණු තැන් විග්‍රහ කරලා සමාජයට ඉදිරිපත් කරන එක ඉතාමත් වෙදගත්. Thanks.
නියමයි! දිගටම series එක කරන්න! 💚
දේශපාලනික ලෙස හා සංස්කෘතික වශයෙන් හෙළ ද්වීපයට සිදු වූ ආක්‍රමණයක් තමා රාමයනය ලෙස කෘති ගත උනේ! එම නිසා සත්‍ය ඉතිහාසය සොයා ගැනීමට අපි හෙළයේ තිබුණු මුලාශ්‍ර යොදා ගන්නවනම් ගොඩක් හොඳයි! (ලංකාවතාර සූත්‍රය, ගයාන් සඳකැලුම් මහතා විසින් රචිත ග්‍රන්ථ)
රාවණ ගැන කතා කරනවනම් ජීවිත කාලෙත් මදි 🥺
Ow bn
මැරිලා පලයන් රාවණා ලගට
Ohoma katha karanna epa,එයා කියන්නේ රාවනාගේ ඉතිහාසයේ කොච්චර ඈතට දිව යනවද කියලා
GOOD MORNING SINHA දැනුම ❤️😊
තවත් මේ වගේ රාවණා ඉතිහාසය ගැන වීසියොල්ගේන්න සුපිරි😘
නියමයි!
කොරියාණු භාෂාව නොමිලේම මුල ඉදලා ඉගෙනගන්න කැමති යාළුවො ඉන්නවානම් අපේ පැත්තේ එන්න!
ඉන්නො
ඉන්නෝ
රැවුල වැවෙන්නෙ නැති වෙන්න බෙහෙතුත් දෙනවද
@@niconicos4043 ow 😉
Ane nb dannako clas ekata set venna
සුපිරි.. ආසම මාතෘකාවක් තමයි මේක❤
ගොඩක් ආසම මාතෘකාවක්. රාවණා කියන්නේ පුරාණ ඇට්ලැන්ටිස් ශිෂ්ඨාචාරයට සම්බන්ධ කෙනෙක් වෙන්නත් පුළුවන් .
රාවනා කියන්නෙ උබෙ පප්පත් එක්ක බුදියන සමලිංගිකයා
@@niconicos4043 ammo ekha 🤣🤣🤣💯
@@niconicos4043 සාමාව ගන්න කිව්ව කතාවට ඔයාට වෙන දේ හිතා ගන්න බැරිවෙයි😀 කට හින්දා මාළුවත් නහින්නේ😀😀
@@savishkagunasekara4879 සිරාවටම එක ඇත්ත 👍🥰
Lol 😄😄😄
මම ලන්කාවෙ ඉපදිලා ලන්කාවේම ජීවත් වෙන එක ගැන සතුටුයි.සමහරුන්ට අගයක් නැති උඋනාට.😕😕
Ehenan uba wena ratakata gihin ne
පොත්වල නෙවෙ හොරොවුපතාන දියතිත්ත මයිලැව ගමෙ සෙල්ලිපියේ සොහෙලි හෙවත් සීතා ඉන්නවා.එක එක්කෙනා ලියපු පොත්වලින් කවි වලින් වැඩක් නෑ.
හරියටම රාමයනයෙ ඇත්ත කතාව ගේන්න 🙂❤👍
මට මාගේ රට ගැන අබිමානයි ❤️❤️❤️❤️
සුපිරි.❤.වැදගත් කතාවක්👍🔥
රාවණා ගැන දැනගන්න ගොඩක් දේවල් තියනවා.🔥🙏👍
kalatharayak kiyan yamu
Ube appa gana epada
@රාවණා ධාතු සුනකයා උබේ ඔය නම වෙනස් කර ගනින් පොන්නයා
@රාවණා ධාතු සුනකයා ලෝකයක් ගැන මම කතා කලේ නෑනේ අවජාතකයො තොගෙ අප්පගෙ නම දා ගනින් ධාතු සුනකයා කියලා 😂😂
@රාවණා ධාතු සුනකයා uba indiyawata kade yana ekekda oi
මාත් එක්ක ඉන්දියාවේ මැඩ්‍ඩ්‍රාස් වල වැඩකරන එක්කෙනෙකුත් ඔය කතාවම කියලතියනව.
කොහොමහරි කතාව ඇත්ත උනානේ... අන්තිමට හරි රාවණ ගිහිල්ලා සිතව එයා ගාවට අරන් ඇවිත් එයාගේ ළඟ සිත හිටිය නිසා නේ රාජධානිය ම විනාශ වුණේ... ජ්‍යෝතිෂ වේදින්ගේ අනාවැකිය හරි උනානේ....
මධුරි ඩික්‌ශිත් මෙතන 😂
පිස්සුද ස්වභාවික විපත් හින්දා රාජධානිය විනාස වුනේ ඉන්දියාවේ අය පරාද වුනා රාවණා රජතුමා ඉස්සරහ
නියමයි...තව මෙ වගෙ රාවණා ගැන ඔනෙ. 👍
ගයාන් සදකැලුම් ගේ. සහස්‍රමුක රාවන radio වැඩසටහන් ටික අහන්නකෝ. ඔක්කොම පැහැදිලිව කියනවා එයා. UA-cam එකෙන් sahhashamuka raawana කියල serch කරාම බලන්න, අහන්න පුලුවන්
සත්‍යයක් එය...! 🎉
අපිට පුලුවන්ද මේ රට ගොඩගන්න රාවණ කෙනෙක් එනකම් බලන් ඉන්නේනැතුව මේ රට ගොඩගන්න අපේ සමාජෙන්ම රාවණාලා හදන්න
අපේ රටේ මිනිස්සුන්ගේ හැටියට දැන් රාවණ නෙවෙයි කවුරු ආවත් බෑ මේක කරන්න... මොකක්හරි කරන්න යද්දිම උද්ඝෝෂනය කරන්න පෝස්ටර් අල්ලාගෙන පාරට බහින ඒකනේ අපේ අය කරන්නේ... කොච්චර කිව්වත් අහනවද අපේ මිනිස්සු... ඉතින් රාවනාල 10 ක් ආවත් මේ මිනිස්සු එක්ක මේ රට හදනවා බොරු ජීවිතේට... ඉස්සෙල්ලා මිනිස්සු ටික මකවල හරි හදලා ඉන්න ඕනේ හිටු කිව්වම ඉන්න විදිහට අර චීනේ වගේ...
Aniva..
Anna ekai wenna one
ඇත්තටම වුන කතාව දන්නෙ රාවණා රජු ම තමයි
නියමයි අයියා දිගටම කරගෙන යන්න ❤️
ok malli
කක්කද
🖕ආ
රාවණා කියන්නේ අපේ රජතුමා
අපේ රටේ නායකයා
ඒත් මෝඩ අපි උඩ තියාගෙන දගලන්නේ අපේ රජතුමාව මරපු රාමාව.
එදා ඉදලම අපි හරි ගොං
මාත් මේ කතාව පොඩි කාලෙ බලල තියෙනව.යන්තම් මට මතකයි දඬු මොණරෙන් ඇවිත් සීතව අරන් යනව රාවණා රජතුමා.
ඉන්දියාවේ පච රාමායනය
රාවණා ගැන දෙවනි කොටසක් ගෙනාවට ස්තූතියි අයියෙ.❤️🙏👍
ok like siganna
තුන්වෙනි කොටසත් ඇති ජොකා අස්සෙ
සීතා රාවණා රජුගේ දුව . රාවණාට අනාගතය ගැන කියන්නෙ පුලස්‍තිරිශි රාවණා කුණ්ඩලේනි ශක්තිය අවබොද කල කෙනෙක් . පුද්ගලයන් නම දෙනෙකු අවබොද කරගෙන ඇති දැනුම රාවණා හට ලබාගැනීමට මග පෙන්වන්නේ පුලස්‍තිරිශි එ ශක්තිය තමා කුණ්ඩලේනි ශක්තිය පුද්ගලයන් නම දෙනයි රාවණායි දහ දෙනයි.. රාවණා රජුගේ සියා ගේ රාජදානිය සීගිරිය .. ඉතිහාසය ගැන ගොඩක් දෙවල් හොයන්න තියනවා වැඩි විස්තර හොයනවනම් තිලක් කන්දෙගම මහත්තයාගෙන් දැනගන්න පුලුවන් වෙයි. මම දකින හොඳ ඉතිහාසය ගැන ගවෙෂනය කරන කෙනෙක්... වැඩ සටහන හොදයි 👍👍👍👍👍
Ubalata ravana dana ganna onenam pahatha poth kiyavanna
Sri ravanna puvatha miranda obesekara
මෙයාගේ තව පොත් thiyanava
අපේ රාවණා සංස්කෘතිය ගැන තාරක අනුකූලව පැහැදිලි කරලා තියෙනවා මට දැන් මතක නැහැ
වාල් මිකීගේ රාමයණයේ තියෙන්නේ ඉන්දියාවට වාසි දායක විදිහට ලියා තියෙන කතාවක්නේ...නමුත් අපි අපේ රටේ තියෙන ඓතිහාසික මූලාශ්‍රයන් එක්ක බැලුවොත් මේ කථාව ඇත්ත කියල තේරුම් ගන්න පුලුවන් ..මම මීට කලිනුත් මේක අහලා තියෙනවා ..වෙදකම්,ඉංජිනේරු දැනුම ,වගේ ගොඩාක් අපේ රටේ මුල ඉදලාම ඉදිරියෙන්ම තිබුනා කියලා අපි දන්නවනේ..සීගිරිය,රිටිගල කදු මුදුන,රන්මසු උයන ,හග්ගල අධිරක්ෂිතය වගේ කොච්චර මේවට සම්බන්දයිද..
Supiri aiya වැදගත් video ekak
thank you for bringing this video
puh
Your welcome sis
❤️☺️❤️ අද රාවණා පැටියාගෙ කතාවක් සෝයිනෙ😚❤️😁
ඔයා නම් Ummi පැටියෙක්.😘🤗🤗🤗
Lolla
@සමන්ත රාවණා කියන්නේ පින්නයෙක් 🤣🤣🤣💯
@@flareraider5634 අඩෝ ඇයි බං උඹලා ඔච්චරටම රාවණා කියන පොන්නයව විශ්වාස කරන්නේ.....
@@Gigachad_metamorphosis man wishwasa karanne na bn mama nikan comments wala podi athal ekak gannawa sorry hode arakata😁😍🤗🤗🤗🤗
වීඩියෝ එක නියමයි. සදාම් හුසේන් ගැන වීඩියෝ එකක් කරන්නකෝ..
සදාම් හුසේන් යනූ හොද චරිතයක් නමුත් ඇමරිකානුවන් ඔවුව ගාථනය කරා පුරාවස්තු මංකොල්ල කන්න ඔවු හිස නොනැමූ නිසා ඔවු අන්තවාදී මුස්ලිම් වාදීයෙක් නොවෙයි ඔවු මත දරමින් රට පාලනය කළ අයෙක්
දස රාවණ කියන්නේ එක මනුස්සයෙක්ට මොළේ කොතරම් දියුණු ද ඒවගෙ දියුණු මොළ දස දෙනෙකුගෙ දැනුම තිබුණ නිසා
Aka athta
මොලේ විතරක් නේමේ ලොකු කාය බලයකුත් තියෙනො
සීතා යනු රාවණ රජුට දාව උපන් නිඹුල්ලුන්ගෙන් එක් දුවක්....
Puluwannm e gana visthara kiyanne
ගොඩක් ස්තූතියි !
සුපිරි aiya
Aiyage me chanal akanam godak watinawa
තෙවෙනි ලයික් එක මගෙන් ඕම්😛😛
apita pukada bro
@@මෛත්රිපාලසිරිසේන-ඣ9ග තොටද පින්නයෝ කීවේ 😂😂
@@මෛත්රිපාලසිරිසේන-ඣ9ග ගිහින් පින්නයා හොදටම කරගනින් 😂⛩✘✘😂
ithin dan nattanada kiyanne gobbaya
@@flareraider5634 ගීම් නටපිය නාට්ටාමි ᭄පින්නයා⛛😡😡😡😡✾ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٖٜ۬ـٰٖٜ۬ـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ۬ـٰٰٰٰٖٖٖٖٜ۬✾➣ᘝᘞ
සීතා කියන්නෙ රාවනා රජ තුමාගේ දුව වාල්මිකී කියන උන් තමා ඔක්කොම වෙනස් කරලා ලිව්වෙ 😑😑
indian karayo ohoma thamai bn😒
Para indian karayo ohomy
ඇත්ත 👍
එතකොට උඹ කාගෙ පුතාද
@@flareraider5634 උබත් විජයගෙ එකෙක් වෙන්නැති 😒😂🤣😆
මට හිතෙනව මේ රාමායනේ තමයි ඇත්ත එක.අනේ ඉක්මනින් ඉවර උනානෙ.මේක දිගටම අහන්න තියෙනවනම් හරි සතුටුයි ඔබට ස්තූතියි මල්ලි 🙏🙏❤❤❤❤❤👍👍👍👍👍😁😁😁😁😁
What?I;m sorry could you please speak in English?
@@bendecock1633 who are you????
අයියා මෙ ඔයාගෙ කටහඩ පට්ට ඔයී. ගැඹුරු කටහඩක් ❤️
ehenam ayyage ugura illan kapan
@@මෛත්රිපාලසිරිසේන-ඣ9ග අනෙ නිකන් පලයන් හු#@@ යන්න 🖕
@@dilthushanniwarthana4542
එයාගෙ පඩ සද්දෙ ඊට වඩා ගැඹුරුයි...
@@niconicos4043 🤣අඩො නො
වාල්මිකී රාමා වීරයාව කරන්න අපේ රාවණාව දුෂ්ටයා කරානේ.ඒවා මහ කැත වැඩ හොදේ. උන් හෙන අවස්තාවාදි මිනිස්සු 😬😬😬.
Eknm aththa
නියමයි
Thanak ayye hoyapu video ekak ❤️🔥🤗
නියමයි 👍
රාවන රජතුමා ගැන තව විස්තර දාන්නකො....අද විඩීයෝ එක නියමයී
ba malli
Awesome... Beautifully explained!
රාවණා කියන්නෙ කව්දාවත් මරන්න පුලුවම් කෙනෙක් නෙවේ ඔය කතාවෙ මොකක් හරි වෙමසක් තියෙනව පිටසක්වලයො එක්ක සපීමව වැඩ කරපු රාවණා රජතුමාට තව අවු මිලියන 25 එන තාක්ශනයක් තිබ්බ එතකොට කෝමද එයාව මැරුවෙ ඇත්තටම කියනව කාලය තරනය කලා කියල දවසක මේ මහ පොලොවට එනව කියලත් තියෙනව....☝😎
Thanks ayye 😍💖
නියමයි...🤟🤟 තව ඔනී...🖤🤟💥
පඩද
@@niconicos4043 ,ubage ammagen illaganin putha ,amma laga ethi thoge.😅
සීතා හෙවත් සියොළිය. රාජ්‍ය වෙනුවෙන් පැසක දාලා ඉන්දියාවට පාකරලා යැවුවා රාවණ විසින්. පැස හමුවුනේ ගොවියෙකුට. ඔහුට කරන ගෞරවයක් විදිහට ජනක රජු සීතා හෙවත් නගුල කියන අර්ථය සහිත නම සියොළිට තියන්නෙ. රාම සමග විවාහ වෙලා දණ්ඩක වනයට ආවම සුපර්ණිකා සමග උන ප්‍රශ්නය විසදන්න රාවණ රාම හමුවෙන්න යනවා. එතන රාම හිටියේ නෑ. සීත පමණයි ඒ වෙද්දි හිටියේ. රාවණා සීතාව දකිනවා. තමාගේ යක්ඛයින්ගේ දේහ ලක්ශන සහිත ඉන්දියානු කුමරිය කවුද කියල විස්තර ඇහුවම ඔහු දැනගන්නවා සීතාව තමන්ගෙ දුව බව. ලංකාපුරයට අරන් එනවා.රාවණාට තමයි ලොව ලස්සනම සුන්දරම බිරිද හිටියේ. මන්දෝදරිය.ඔහු වෙනත් අඹුවන් ආශ්‍රය කලේ නැහැ. රාවණාගෙ චරිතය දුශ්ඨ චටිතයක් ලෙස වෙනස් කිරීම වෙනුවෙන් ඉන්දියානුවන් කතාව වෙනස් කරල ලියන්නෙ.
රචනා නෙවේ
@@kaviya811 😁
පැස හම්බ උබේ නරේන්ද්‍ර මෝදිට නෙමෙයි ද
@@niconicos4043 තොපේ මහ එකාට. තෝ තමයි ඒකෙ හිටපු අවජාතකයා
@@anjellenikz6301 අම්මෝ සැර
ලස්සන.කතාවක්.ලස්සනයි
විභීෂණ ගැන කතා කරන්න අයියේ
Billie eilish please , අනේ මෙයා ගැනත් වීඩියෝ එකක් ඕනෙ සිංහ මාමෙ
ඒ උබෙ පප්පාද
@lasanda
Appe oyage wayasa kiyad
හරිම ලස්සනයි
Niyamayi 🤜🤛
වාල්මිකීගේ රාමායණය ගැන දාන්නකෝ
නියමයි අඉය 🎉🎉🎉🎉
Asama topic ekak
රාවනා ගැන මමත් හැම වැඩසටහනක්ම බලල තියෙනව. හැබැයි එකකට එකක් වෙනස්. ඒත් මමත් රාවනාට කැමතියි. රාවනා ඉතිහාසය යට ගහල තියෙන්නෙ ඉන්දියන් කාරයො. ඊට පස්සෙ සුද්දෙ රාවන ඉතිහාසයට අයිති හැම තාක්ෂනයක්ම උන්ගෙ රටට ගෙනිහිල්ල රාවන ඉතිහාසය යට ගහල. කොහොම උනත් රාවනා ගැන ඕනවට වඩිය හොයන්න යන්න එපා. පිස්සු වැටිල තමයි නවතින්නෙ
ජය ✌ ❤️
godaka hodai oyata budu saranaii
Nice video 🙏❤️ ❤️❤️❤️❤️
Good luck 🤞🤞🤞💯🌹🌹
Aiye සම්පූර්ණයෙන් ma ravanage aththa kathawa kiyanna
wena wada nane mata malli
ඒක රහසක්
Good video අයියා
කොහොමද නංගි❤️
Good morning ☀️💕.
ඔයා හරිම beautiful.😍😍😍
අනේ අයියා ගොඩ දවසකිම් 💖 දාලා
@@kevinbrayan5630 හොදයි අයියා
දාපු ගමන් අවෝ✔❤❤
ඔය නම වෙනස් කර ගත්තොත් නරකද යාලුවා.🤭
ඔයා Ummi පැටියෙක්.😘😘😘😘😘
@@පලිගැනීමේමාරයා-ඪ2ප WTF❤✌😁
Ehenam palayan
@@Factz654 ලැට් එකට යන්න බැරි උනාද
අපේ හෙල රාවණ රජුට ජය වේවා 🤘🤘🤘
Congratulations sinha danuma you got 350k subscribe,. Adareyi palenna 😁😁😁😁❤️
350k subscribers labune giya sunday oi
@@flareraider5634 ithn man adane aw
@@hasinduindu9111
ඔච්චර දවසක් ලැට් එකේ හිර වෙලා හිටියද
@@niconicos4043 ubata eka wadak naaa
රාවණා රජු ගැන ඕන තරම් කතා කරන්න පුලුවන් . මාත් විස්වාස කරන කතාවක් තියෙනවා. සීතා කියන්නෙ රාවණාගෙ දුව. රාවණා රජතුමාට නිවන්නු හම්බෙන්නෙ.අනාවැකි කියන අය වේලාවක් කියනවා ඒකට කලින් පුතා බිහිවෙනවා. සිතා පසුව ඉපදෙන්නෙ පහු වෙලා ඉපදුනහම රටට අසුබ නිසා ඇයව මුහුදෙ පා කරලා යවනවා. ඇය දකුණු ඉන්දියාවට ගොඩගහන්නෙ. හරිම ලස්සන කතාවක්.. ඊලග කොටසින් හමුවෙමු .
රාවනාගේ ජාතකේ හොයන්න කලින් උඹෙ ජාතකේ හරියට හොයාගනින්
@@niconicos4043 මගෙ ජාතකේ ගැන ඔයා කරදර වෙන්න එපා. කතාකරන විදියෙන්ම පෙනවා ඔයාටනම් ජාතියක් ජන්මයක් නෑ කියලා.
Marshmello ගැනත් Video එකක් කරන්නකො සිංහ අයියෙ.❤️❤️❤️🔥
දැන් කොච්චර කල් ඉදන්ද ඉල්ලන්නෙ.🥺
සිංහ අයියා හාට් එකක් දීලා.😍😍😍 Thank you සිංහ අයියෙ.🔥🙏👍
@@colinrogan2254Ehanm denna puluwan🤗
Welcome
@@colinrogan2254
උබෙ යට එකත් මාශ්මෙලෝ වගේ තමා කොල්ලෝ
@@SHENEXAUDIO ❤️🔥👍
මහා භාරත් යුද්ධය ගැන video එකක් dannako
Yesss thavath rawana video akak
වටින වැඩක්.අපි සියල්ල හොයමු.
අපිට thava රාවණ videos oneeee
නැමිලා වර
Niyamai aiya man asama kathawak .Rawan raja thuma
රාවනාගේ අරකටද ආස
රාවණ රජු ගැන තව video ඕනේ
රවනාගෙ ගැජට් එක ගැනද
Thanks bro
Patta
Mn pidideyak kiyala thiyanawa video eka niyamai
Mn ahalathiyenne seetha i meganathi kiyanne niunnu
Oun vishama niunnu nisa sithava pitaman klakiyala maligawe
Mokd ek niyamyaklu
Tikk hoyala blanna
අඩේ මොකුත් නෙවෙයි මේ කතා හැටියට රාමත්, රාවණාත්, ලක්ශ්මනුත් මේ ඔක්කොම හොද පුද්ගලයෝ. ඒ වගේම හොද පාලකයෝ නායකයෝ. වැරදි වැටහීම්, තේරුම් නොගැනීම්, මිත්‍යා විශ්වාස මේවා හින්දා තමයි හොදට තිබ්බ රාජධානි දෙකකම විනාශය වුනේ. අද වගේම තමයි. සාමාන්‍ය මනුස්සයන්ගේ විවිධ ආකාර. මම නම් හිතන්නේ එහෙම මොකක් හරි අවවාදයක් දෙන්න තමයි මෙහෙම කතාවක් හදාලා ඇත්තේ.
Hariyatama hari .Dan inna ayath amaruwe watenne owa wishwasa karanna gihin thamai.
රාවණ කියන්නේ කෙටිකතා මතෘකාවක් නෙමේනේ .ඉතින් අංකල් සාක්ෂි එක්ක අැත්තම කතාව ඉදිරිපත් කරන්නකෝ.
Anee ayye thawa mee ithihasaya gana vedios geenna.
උබෙ මම්මාගෙ ඉතිහාසය එපාද
👌👌👌👌
2nd comment
Magen 1st eka
ahuwe na
එදා ඉඳලම අද දක්වා පාවා දෙන උන් නිසා අපේ උරුමයන් කොතරම් විනාශ උනාද..පාලකයන්ගෙ කොහෙට වැන්දත් උන්ගෙ ඇස් ඇරෙන්නෙ නෑ තව රටේ ඉතිරි වස්තුවත් පිටරටට විකුණනවා ඇරෙන්න..සාමාන්‍ය මිනිසුන් වන අපටයි මෙයට පිලියමක් සොයාගැනීමට හැකි.වහාම අපේ උරුමයන් අපේ රටට ගෙන්වා ගන්න ඕන..රාවණ නම් එච්චර දුර්ලභ යක්ඛ බලවන්තයෙක් අපෙ රටේ ජීවත් වුණා නම් අපිටත් ඒ යක්ඛ ලේ උරුම නැද්ද?උරුමයි අනිවාර්යෙන්..බලන්න
අද ලංකාවෙ කොච්චර මිනිස්සු ඉන්නවද විවිධ හැකියාවන් තියෙන දරුවන් හා මිනිසුන්.විවිධ ක්ෂේත්‍රයන් වලින් පුදුම නිර්මාණ කරලා පෙන්නනවා.. හැබැයි අපෙ රටේ තැනක් නැ ඒවට.පිටරට එවුන් අවධානෙන් ඉඳලා අපෙ මිනිස්සුන්ගෙන් වැඩ ගන්නවා.
තමන්ගෙ රටේම හැකියාවන් තියෙන මිනිස්සු වලලා දාන්නෙ නැතුව අපිම ඔවුන් රට වෙනුවෙන් යොදවා ගන්න ඕන.