Rs 500 ට හයි ටී එකක් ගෙදරදීම 😋 High Tea Recipe | Sri lankan shorteats | High tea menu |athal kitchen

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 226

  • @lilanigamaga9351
    @lilanigamaga9351 Рік тому +5

    ආතල් kitchen කියන්නේ ඉතින් ආතල්ම තමයි ❤🎉

  • @shanikashanikamadu
    @shanikashanikamadu Рік тому +15

    ලේසි කෑම වර්ග කියලා දෙනවට ගොඩාක් පින් මල්ලී. මේ අද කියල දුන්න දේවල් මන් ලගදිම හදනවා. ඉතින් මෙවැනි විඩියෝ තවත් කරන්න නිදුක් නීරෝගී බාවය ශක්තිය, ධහිරිය,ලැබේවා ..!!! තෙරුවන් සරණයි මල්ලි.සුබ දවසක් ..!!!❤❤❤❤❤

  • @luckypiscesgirl9418
    @luckypiscesgirl9418 Рік тому +5

    බොරු show off ekak නැතිව හරිම relax ekey vedios කරනවා. Way to go🙏🙏🌸best of luck brother.

  • @deepanidissanayaka1837
    @deepanidissanayaka1837 Рік тому +5

    අපි නොදන්නා රසවත් ආහාර වර්ග ගැන කියල දෙන්න ගන්න උත්සාහය සාර්ථකයි .thank you පුතා !ඔබේ දියුණුව prarthana කරන්නේ ගොඩක් aadaren.

  • @shashikalaadikari5068
    @shashikalaadikari5068 Рік тому

    හරිම ශෝක්. නියමයි. ඔයා කියලා දෙන කෑම ඉක්මනට ලේසියෙන් හදන්න පුළුවන් විදිහට කියලා දෙන්නෙ. ගොඩක් ස්තූතියි ❤️❤️

  • @ridmisewwandi9472
    @ridmisewwandi9472 Рік тому +5

    ඒක නම් පිස්සුවක් සුද්දා. ඔයා හරිම Smart boy කෙනෙක්. very creative ❤ I like u 😘

  • @srimathifernando5424
    @srimathifernando5424 Рік тому +2

    Lassana video akak rasath a wagema athi puthe hadala oyata kiyanna puthe theruwansaranai

  • @chamaali
    @chamaali Рік тому

    Man asama kathawata😂 shooooook ❤ athalma tamai habai 😊

  • @sewwandianuradhadias6342
    @sewwandianuradhadias6342 Рік тому +2

    ඇත්තටම මරු 👌👌👌

  • @madurierangi462
    @madurierangi462 Рік тому

    Thawa video danna.oyage hadana hama kamakma therenna kiyayala denawa.sthuthiy.😍

  • @dilushasumuduni415
    @dilushasumuduni415 Рік тому

    Thanks me wage lesi dewal kiyala denawata👍👍👍

  • @slbussong536
    @slbussong536 Рік тому +1

    😂👍🔥🔥හිනා තමයි ඉතින්

  • @nayananandani5353
    @nayananandani5353 Рік тому

    Thank you 💕🌹

  • @yuwathitips
    @yuwathitips Рік тому +3

    Supiri

  • @daphnesilva7345
    @daphnesilva7345 Рік тому +2

    නියමයි ස්තුතියි ඔබට

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 Рік тому +4

    Niyamai 🥰🥰

  • @nadee...
    @nadee... Рік тому +6

    නියමයි 👌 මම කැමතිම කෑම ටිකක් තියෙන්නේ සැරට සුපිරි👌..

  • @kamalachandranijayasundara8081

    Harima lassanata ikmanata watinama kama godak kiyala dunna putha oyata godak pin

  • @mervinfernando5324
    @mervinfernando5324 Рік тому

    Ela niyamai....

  • @bhagyanimsarani1348
    @bhagyanimsarani1348 Рік тому +4

    Ane eka nam maru aiyee 🤤🤓

  • @anuradhimanawadu6563
    @anuradhimanawadu6563 Рік тому +2

    Wow great . Thank u so much dear ❤❤.take care. God bless u

  • @Samanalee00Ann
    @Samanalee00Ann Рік тому +3

    හයි ටී දන්නැ . රසකෑම බව පේනවා . සති අන්තේ හදන්නම් මල්ලි . ටැන්කූ ❤❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 Рік тому +2

    Superb kama rasa patai, oya athara mada kiyana wachana thama lassana good luck 👍👍👍👍❤❤❤❤❤❤❤

  • @anoshaabesingheastrology7430
    @anoshaabesingheastrology7430 Рік тому +2

    හරි අපූරු රෙසිපි ටිකක් මල්ලි...බොහොම ස්තුතියි 🎉

  • @chinthamaninagahawatta
    @chinthamaninagahawatta Рік тому +3

    Uyala kal tiya ganna puluwan kema tikak hadanna kiyala denawada

  • @desilva381
    @desilva381 Рік тому +1

    Thank you for sharing

  • @ttt-gg2yv
    @ttt-gg2yv 8 місяців тому

    thel handa gatte kohenda aiye...

  • @chamilanipriyadarshani6157
    @chamilanipriyadarshani6157 Рік тому +2

    ඇත්තෙන්ම වැදගත් වීඩියෝ එකක්

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 Рік тому

    Aiye oya step by step diyunuvela💪. Hadavathinma sathutui😊.good luck👊😊😊😊😊

  • @chamodagovindi216
    @chamodagovindi216 Рік тому +9

    අනේ කියවිල්ල මරු අප්පා 😍😍

  • @kumarijayamanna2508
    @kumarijayamanna2508 Рік тому +2

    Thank you

  • @eshanipeiris1885
    @eshanipeiris1885 Рік тому +2

    Good idea malli. Great Job. 👍🙏😊 Thank you ❤️

  • @VikumPehesara
    @VikumPehesara Рік тому +5

    Sehena kalekin diga video ekak 😋

  • @sandaa2252
    @sandaa2252 Рік тому +2

    Woow😍😍 ඒක නම් නියමයි Aiyh. Thanx මේ වගේ වටිනා video ගේනවට. තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා පතනවා🙏💖

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 Рік тому +3

    Very good ❤️ Thanks

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 Рік тому

    Harima asahitenawa budu saranai

  • @yvonnedilkusha7829
    @yvonnedilkusha7829 Рік тому +2

    ❤ oya ge recipes super.🎉🙏

  • @indikathushari4621
    @indikathushari4621 Рік тому +1

    Niyamayi

  • @sewwandibhagya2979
    @sewwandibhagya2979 Рік тому +5

    woow 🥳🥳 Surprise neda ayya ❤

  • @SurangiChaturani
    @SurangiChaturani Рік тому

    Easy recipes 🎉

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 Рік тому

    උබේ වීඩියෝ මරු උබේ අාතල් හින්තා තමයි බලන්න හුරු උනේ මාත් චෙෆ් කෙනෙක් මේ වගේ දේවල් මම ඔයාගෙන් ඉගන ගන්නවා ඔයා දාලා තිබ්බ කලු දොදොල් රෙසිපි එක අපි හැදුවා එ්ක මරු

  • @piyumiarumapperumachchi2899
    @piyumiarumapperumachchi2899 Рік тому +2

    Tong එකට ආස හිතුණා..🤗

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 Рік тому +1

    O
    Oven eke hadanawanM.

    • @athalkitchen
      @athalkitchen  Рік тому

      Ehenam me Hemadema 180C Temperature eke 20min - 30min wage thiyanna. Time eka tikak wenas wenna puluwan kema wala size eka Anuwa. 😌❤

  • @chaliniabeygunarathna4975
    @chaliniabeygunarathna4975 Рік тому +1

    Niyamai

  • @AsandhiSenevirathna-gy9wy
    @AsandhiSenevirathna-gy9wy Рік тому

    Niyamaii 💖

  • @dorinpogarmoyalaseyaludana8888

    Wow maru recipe ekak, Chinese burger hadanna widiya danna ko malliya yahapathakma wewe tharuwan saranai malliya 🔥🔥🔥👍👍👍👍❤❤❤🎉🎉🎉🎉

  • @yashikawahalathanthri5999
    @yashikawahalathanthri5999 Рік тому

    Good job 🎉

  • @nilminidammika.kachchakaduge

    Kiyawillata thama ආස

  • @SKGossipWorld
    @SKGossipWorld Рік тому

    ඒකත් නරකම නෑ..සුපිරි අයියෙ

  • @wellanaramba8184
    @wellanaramba8184 Рік тому

    Ane puttha apiwage samanya ayata me hig tea recepies hondai. Apita duwek hig tea party ekak dunna. Matanam echchara ewa kamati naha. Mamath langadima mewa hadala balanwa. Thank u puttha. Apiwa encorage karanwata.

  • @susanthahewage7860
    @susanthahewage7860 Рік тому

    හොදයී මල්ලිට,❤

  • @samanthiegodage8837
    @samanthiegodage8837 Рік тому +2

    Athal kitchen කෑම දැකලා මගේ පුතාටත් මේවාම හදලා ඉල්ලනවා. 😅😅😅 බුදු සරණයි පුතේ ඔයාට. ඉගෙනීමේ වැඩ කටයුතු සාර්ථක වේවා පුතාගේ.❤

  • @dinushadinusha7754
    @dinushadinusha7754 Рік тому

    Aiye sweetswalin hadana high tea recipe ekak dannako

  • @nirmalamullegama5924
    @nirmalamullegama5924 Рік тому +4

    Seems so delicious. Will try soon.❤

  • @preethikafernando2557
    @preethikafernando2557 Рік тому +1

    Verry very good👌👌

  • @lihinikoshila8795
    @lihinikoshila8795 Рік тому +1

    බොහොම ස්තුතියි අයියේ ❤️

  • @gayanijayawardena6290
    @gayanijayawardena6290 Рік тому +1

    Looks very tasty. Would like to have more delicious recipes. Thanks.

  • @CuteKitchen337
    @CuteKitchen337 Рік тому

    high tea ekakata asa hithila mamath me lagadi oya wage tea time ekata apita short eats and cake ekak hadagaththa ❤

  • @balasuriyaarachchigemanjul2620

    Niyamai,💐💐💐💐

  • @nelumsaumya288
    @nelumsaumya288 Рік тому +4

    මරු ඒ ටික 😋😋

  • @chinthamaninagahawatta
    @chinthamaninagahawatta Рік тому +3

    👍

  • @adppriyadarshana8768
    @adppriyadarshana8768 Рік тому

    සුපිරි ❤

  • @manojakumarasinghe3385
    @manojakumarasinghe3385 Рік тому +1

    Good job ❤

  • @chamindhadisanayaka5410
    @chamindhadisanayaka5410 Рік тому +1

    Oya thel handa gaththe kohenda🤔

  • @priyankaudeni9300
    @priyankaudeni9300 Рік тому +5

    බෙල් එකට ගහන්න වැට මාර පොල්ලක් හොයගන්න බැරි උනා ,ඒකට හරියන්න මෝල් ගහෙන් ගැහුවා මේ ෆෝන් එකේ කෑලි එකතු කරන ගමන් ඉන්නෙ 🤣🤣🤣🤣🤣

  • @ushanijeewanthi5833
    @ushanijeewanthi5833 Рік тому

    Super

  • @KaveeshaDilrukshi
    @KaveeshaDilrukshi Рік тому +2

    තැන්කු ලමයෝ ❤😮

    • @athalkitchen
      @athalkitchen  Рік тому

      වෙල්කම් ළමයෝ 😌❤

  • @thanuja227
    @thanuja227 9 місяців тому

    ❤video eka balana gaman😅 yanne mata witarada

  • @piyumirathnayake4362
    @piyumirathnayake4362 Рік тому

    Maru kata😂
    Thank u for the recipe
    Pls share another high tea recipe with snacks

  • @niwanthikamihirani8778
    @niwanthikamihirani8778 Рік тому +3

  • @hasinisituge8841
    @hasinisituge8841 Рік тому

    Putha bathina nona harima wasanawanthaykama kska inna piluean

  • @akeinliyanage
    @akeinliyanage Рік тому

    niyamai 😍

  • @harshimadukala4927
    @harshimadukala4927 Рік тому +1

    Samosa nathuwa anith kama tika bake karanna puluwannda malli.replay me

    • @athalkitchen
      @athalkitchen  Рік тому

      Puluwan akke. me okkoma Puluwan 😋❤

  • @lasanthikumari8464
    @lasanthikumari8464 Рік тому

    ඔයානම් මරු අනේ

  • @hashinihashinideumini26
    @hashinihashinideumini26 Рік тому +2

    මෙහෙම video එකක් එනකන් බලන් හිටියේ ❤❤❤

  • @saumyaakash6182
    @saumyaakash6182 Рік тому +1

    Suppa

  • @sarangigithmi9351
    @sarangigithmi9351 Рік тому

    Supiri 💕💕💕😍😍😍adama hadanawa

  • @sachinimansala5677
    @sachinimansala5677 Рік тому

    Oya harima හොඳයි අයියෙ

  • @VikumPehesara
    @VikumPehesara Рік тому +3

    Adeh thawa high tea ona harithe...

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ Рік тому +3

    ❤️❤️❤️❤️

  • @sanjayarathnayake5168
    @sanjayarathnayake5168 Рік тому +5

    තව high tea රෙසිපි ගේන්න මල්ලි...👍

  • @sewwandibhagya2979
    @sewwandibhagya2979 Рік тому +5

    Thava oni High tea style menu 😘😘😘

  • @poornimathennakoon6358
    @poornimathennakoon6358 Рік тому

    Nice😊

  • @amalipeiris9487
    @amalipeiris9487 Рік тому

    Bake karanna barida

  • @thulararanawaka3692
    @thulararanawaka3692 Рік тому

    Iskole cateen eke wage ,pitin wenas athule okkoma ekai 😁

  • @dinushikaswarnamali8679
    @dinushikaswarnamali8679 Рік тому +1

    වෙනස්ම දෙයක් අයියේ. ඇත්තටම හොදයි මේක නම් 😋

  • @janakasupun7639
    @janakasupun7639 Рік тому +2

    කඩේ රසට සැන්ටින් කරියක් හදන විදිය ඕනේ 💝🙂

  • @nirupadeepani4265
    @nirupadeepani4265 Рік тому +2

    👍❤

  • @niroshikasubashini8226
    @niroshikasubashini8226 Рік тому +1

    👍👍

  • @hirunmadhusanka1660
    @hirunmadhusanka1660 Рік тому

    Wow......❤

  • @leeta4518
    @leeta4518 Рік тому +3

    වැට මාර පොල්ලකින් ගහන් යන්න.බිම්බොම්බ වගෙ වෙයි මං ආසම මේ කතා කරන විදිහට මල්ලි.j.p

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 Рік тому +2

    බනින්න එපා...මං පව් නේ😂😂😂😂😂❤❤❤❤❤

  • @isharagunasinha6010
    @isharagunasinha6010 Рік тому +3

    කෑම කොහොම උනත් කතාව මං ඔයාගේ මරු 😀

  • @Gaming_Osa
    @Gaming_Osa Рік тому +2

    අයියේ පාන් පිටි වලට දාන්නෙ අැල්වතුර ද

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ Рік тому +27

    බැදපු දේවල් තෙලෙන් බාන්න පාවිච්චි කරපු එක කඩවල දැකල නෑ ශෝක් ඒක

  • @babypoo286
    @babypoo286 Рік тому

    මාර ලස්සන වෙන්නෙ ජෝක් එහෙම කරන නිසා..😘

  • @ruchiradissanayake529
    @ruchiradissanayake529 Рік тому

    අවන් එකේ beek කරන්න බැරිද ?👍👍👍🥰

  • @දේශානිභාග්යා

    ඒක නම් ෂෝක් මල්ලි. ගෙදර අයට අද හදලා දෙනවා. ඔයාට 4to දාන්නම් 😊❤

  • @piyasiliperera6836
    @piyasiliperera6836 Рік тому +1

    කැමටවඩකතාවවටිනවාගොඩක්රසයිපාටයිපරිස්සමෙඉදිරියටයන්නබුදුසරනයි❤❤❤❤👌👌👌👌

  • @bsshama
    @bsshama Рік тому

    Maru wihilu krnne oyath😅