Central Bank governor is an idiot. No car in this world can retain its value as they are bound to depreciate as time goes and new models come to market. Where did he learn his economics and got his PhD?
Clean kerenne ona horu gasa kapu un thamath awa mea anduweth nokerenewa nowei oya okkma akai kisema daka waradi karayo horu hureyata nam yanne na aka sure Ranjan kiwa kauru balayata awath awa wenne na kiyala a hamoma yaluwo kiyala 😂 katin nam batala minissunta kanna bonna ba hal mila pol athulu hamadema 16000dak ta gattha badu dan ganne 24 ona sapai apite balete eddibkiyapuwa nam wenne na mewa apita amathaka kerawanna thamai oya wena dewal keranne balan imu thawath kalayak mokeda wenne kiyala ayath api rawatuna kiyala kiyanneda wenne
ඉතාමත් වැදගත් ආකාරයෙන් ඔබතුමා පත්තර විස්තර ඉදිරිපත් කිරිම හරිම වටානවා.ඔබට සුවපත් දවසක්!!!.
මේ බස් මා පියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් නායකයා ඔබතුමයි. ඔබතුමා අනිවාර්යෙන්ම මේ බස් මාපියව මැඩලන්න ජය වේවා මාලිමාවට
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය, ජාතික ජනබලවේගයට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර දෙමු! 😎💪
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
සුභ. උදැසන ක්.වේවා.රංගන. ඇතුළු. හැමෝටම. බුදුසරණ යී
සුභ උදෑසනක් වෙිවා රජගන පුතා ස්තුතියි ඔබට ජය ❤❤👍🌷
බස් අයියලට නම් මම කියපු කතාවම රංගන අයියා ලස්සනට ම කීවා විනයක් ඇති නීති ගරුක රියදුරන් අනිවාර්යයෙන් ම ඕන. ඕකුන්ට බැරිනම් අපේ රණවිරුවන් ඉන්නවා.
❤❤Good morning siyatha TV paththare ❤❤
තෙරැවන් .සරණයි .පුතේ .සුභ .උදැසැනක් .වේවා .සැමදෙනාටම .❤❤❤❤
ඇතැම් බස් රථ රියදුරන් හැසිරීම සහ රිය පැදවීම සමස්ත රියදුරන්ටම අපහාසයක්
Good moring mr.rangana budu sarnai have a nice day 🙏🙏🙏🙏⚘️⚘️⚘️⚘️❤️❤️❤️❤️
සුභ දවසක් වේවා 🌻🌻 රංගන ඇතුළු සියලුම siyatha කාර්ය මණ්ඩලයට
නියමයි නේමයි ජනාධිපතිතුමනි ජනාධිපතිතුමනි ජනාධිපතිතුමනි, පෞද්ගලයෝ බස් මාබියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ටිකට් දෙන්නෙත් නෑ
රංගන සහෝදරය බුදු සරණයි සුබ දවසක්ම වේවා සමුර්දිය අස් වැසුමවත් ලැබෙන්නම ඕනෙ අහින්සකයින්ට ලැබූනෙ වත් ලැබෙන්නෙවත් නැ ලංකාවෙ 76 වසරක්ම පිල්ලිගහපු සියළුම දෙනාට ඉක්මන් ව්සදුම් දෙනකල් ජනතාව බලන් ඉන්න ජනතාවගෙ ව්ස්වාසය රකින්න ජනපතිතුමනි ඔබතුමාව රජෙක් කරුවෙ බඩ කට පුරව ගන්න නෙමෙයි දුසිතයින්ට දඩුවම් දීලඅය ව්ය යුතු මුදල් රජයට අරන් නය ගෙවන්න පුලුවන්
ගුඩ් මෝනින් රන්ගන මල්ලි සුබ දවසක් බුදුසරනයි ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි රංගන කතාව ❤️🙏
ආයුබෝවන් සුභ උදෑසනක් සීත ❤❤
බස් ස්ට්‍රක් කොලොත් උන්ට ගෙදරම ඉන්න කියල බලපත්‍ර අවලංගු කරල දාන්න.
Good Morning Siyatha TV an team 💯🔥⭐💥👍🙏
මේ බස් මාෆියාවට ඉවර කරන්නම ඕනේ
Niyamai rangana sahodaraya hondata denawa.❤
NPP තමයි ඉතිං මාලීමාවට ජයවේවා රට අනුරට ❤
බස්රථ පරීශ්‍යකයින් දිගටම යොදවන්න
නීතියට අවනත නැති , අකමැති සියලුම දෙනාගෙ බලපත්‍ර තහනම් කල යුතුයි ,
ජීවිතේට වාහනයක්න්ඩ වෙන් නෑ
බස්රියේදුරන් ඇතුළු හිමිකරුවන් හටම ගිය රටක් පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි
God.moring.rangna
මම ජනාධිපති නම් සියළුම පුද්ගලික බස් C.TB. එකට අනුයුක්ත කරනු ලැබේ.
❤❤❤❤❤❤❤❤❤❤❤
LET'S ACHIEVE A GREAT VICTORY FOR THE NATIONAL PEOPLE'S POWER IN THE UPCOMING LOCAL GOVERNMENT ELECTIONS!
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
Good morning Lal hemantha mawalage mathiduni obata jayawewa
Good morning rangan ❤❤
පොලිස් පති තුමනි බස් ඩැයිවර්ලාට බය නොවි ගත් නිතිය කරන්න හරියට
Ohoma rasawa kerana aya monawtathe un pilliema thamai
Good morning rangana sir
සාධාරණව පාවිච්චි කරපු කාලයට හරියන්න වාහන මිල අඩු වෙන්න ඕන ක්ෂය වීමඅඩුවෙන්න ඕන ලංකාවේ තියෙනවා අහන ක්ෂය වෙන්න ක්ෂය වෙන්න මිල යනවා අහනනේ ඔය කයිවාරුව වලින් වැඩක් නෑ ගෙවිච්ච වාහන මිල අඩු වෙන්න ඕන
Ala ala ala❤❤❤❤
ජීවිත ආරක්ෂාව හා විනය ගරුක රියදුරන් +රාජසභාව දියසෙන් රජ
ලෝකේ කරුම රටවල් 10 යේ පළමු තැන ශ්‍රී ලංකාව බවට
Good morning
ඔය අයින් වෙන රියදුරු මහත්වරු ටික එකතු කරලා Middle East රටවලට එවන්නකෝ . රටට විදේශ විනිමයත් එනවා නේ. මෙහේ ගොඩක් හොදායි.
ඒකාලෙ එක එක රජයේනොවන බැංකුවල වැඩිපොලියට දාල ඒපොලිනේ සමෘධි පොලියදාල වැඩිගාන යටිමගඩිගහනවලු.
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
මෙ ගුරුවරුන්ට මොකක්ද වෙලා තිබෙන්නෙ. මෙවගෙ ගුරු නොවන ගුරුන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගතයුතුයි.
Raogana oyata subama suba nawa wasarak niduk nirogi wasana wantha auruddak wewa
විභාග ප්‍රශ්න පත්‍ර පිටකරන ගුරුන්ගෙ සෙවයෙන් පහකර එ සම්බන්ධව වැයවු මුදල් ඔවුන්ගෙන්ම අයකර ගැනීමට කටයුතු කරන්න. නැතිනම් මෙක අනාගත පරපුරේ මහා කෙදවාචිකයක් වෙවි.
සැමට නිතිය එක වියයුතුයි
තියෙන ඒවට වෙන්න දෙයක් නෑ තියෙන කාර් තියන අය ගාව තියෙයි තියෙයි. නැති අය අලුතෙන් ආවම කාර් ගනියි.වාහන මිල ගිහින් තියෙන්නේ හරියට වාහනයින්ගෙන් රත්තරන් වලින් හදලා වගේ ඔහොම කරෝතින් පොඩි මිනිහට වාහනයක් ගන්න වෙන්නේ නෑ අනිින් මිනිස්සුන්ට වාහන ගන්න හොඳ නැද්ද වාහනයක් ගන්නේ විකුණන්න නෙවෙයිනේ තමන්ට පාවිච්චියට ගත්ත කෙනා පාවිච්චි කරයි සාධාරණ මිලට වාහන ගෙනල්ල වෙළඳපොළට දාන්න ඕනේ පරණ වාහන මිල ගිහිල්ලා ඇති වැඩක් නෑනේ. ගෙවිච්ච වාහන
කීවා වගේ වැටි එක අයින් කලානමි ඉවරනෙ.
අමුතු නීති තිබෙන රටක් ඕයි මේක 😂 බාල ඖෂධ බීපු අයට වන්ඳි රජයෙන් ,
යකෝ බාල ඖෂධ ගෙන්නපු උන්ගෙන් දඩගහල ඓ් මුදල් වලින් වන්ඳි දීපල්ල අපි මැරි මැරි ගෙවන බඳුමුදල් වලින් නොව.
නීති හදල හරි දඬුවම් කරනව කියලයි කිව්වෙ 😂😂😂
සිංහල ජාතිය පව්
මෙවුන්ටගියරට පොලිසිය දෙකටනැමෙන්ට එපා.රජයත්මෙිගැනතදින් හිටින්ට.අපෙ × බාල්දුකරන්ටඑපා.අපිසල්ලිදීල යනගමන් මුංගෙ ලොකුකම් බලන්ටත් ඕන.මුන්ට රඟන්ට දීල රජය පසුබානොයනුඇතැයි සිතමි.
අනිවාර්යයෙන්ම සියලුම බස් රජය යටතට ගන්න ඕනි .එතකොට බස් සංගම් ඉවරයි
අර්තාපල් මගඩ් වෙනවා. සීනි මගඩි තවත් වෙනවද. කව්‍ද මේවට වග කියන්නේ. අලුත් ආණ්ඩුවක් පත්කගත්තේ ඉස්සර වෙච්ච හොර මගඩි නවත්වන්න. කෝ නීතිය.
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍❤️
ඔව් අඩු මිලට වාහන ගෙන්වීම මාෆියාකාරයොන්ට ලොකුප්‍රශ්නයක් හිතු හිතු හිතු ගණන්වලට මිල ගණන් ්‍වලට විකිණීමට පුළුවන්
මල්ලි හොරු අල්ලන්නේ නැහැ මල්ලි
WARADI.KARANNA..RIYAGURANTA......EDA.DENNA..APA,.API.MALIMAWE❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වන්දි වලට සල්ලි ගන්න ඕනා ඒවා ගෙන්නපු අයගෙන් අය කර ගෙන
අපේ රට හරි මගට ගන්න නම් දැඩි නීති අවශ්‍යමයි. මා සේවය කරන්නෙ ඉස්රායල් වල,මෙහෙ නීතිය දැඩිව හරියටම වෙනව එම නිසා විනය හැම පැත්තෙන්ම 100%.
මේ සමෘද්ධි බැංකුවල කටයුතු අනිවාර්යයෙන්ම විගණනයක් ලක්විය යුතු යම් ක්‍රමයකින් මේවාට එම සමෘද්ධි නිලධාරීන් කෘඨ ක්‍රමයක් තියෙනවා සොයා බලන්න
අනිවාර්යයෙන් බස් හැත්තට නිදහස දෙන්නම එපා...
පොලි්සිය බස්සංගම් සාකච්චාවට යන්න එපා
පාර්ලිමේන්තුවෙ සේවිකාවන්ට ලිංගික හිරිහැර ආාා.👈😄😄😄
බස් මාපියාව අවසන් කල යුතුමයි..
ගමේ කතාවක් තියෙනවා කටින් බතල හිටවනවා කියලා ,
අපි බලයට පත් කරගෙන ඉන්නේ ඒ ටීම් එකක් .....
බස් ගාස්තු අඩු කරන්න වැඩ පිළිවෙලක් කරන්න
බස්...සුද්ද කරන්න..හරියට ම......මාලිමාව ට ...ජය වේවා
බස් හිමියන්ට ගිය රටක් මේක
රංගන මල්ලී සුභ උදෑසනක් ඔය ඇතුළු සියලුම කණ්ඩායමට ආණ්ඩුව තාම මේ හොරු අල් අල්ල ඉන්නවා මිසක් එකෙක්වත් හිරේ දැම්මේ නෑ නෙමේ ජනාධිපතිතුමා ප්‍රශ්න එකකටවත් උත්තර දුන්නෙ නෑනෙත් ප්‍රශ්න එකක්වත් විසඳිලත් නෑනේ තාම අනේ මං දන්නෑ රංගන මල්ලි මෙච්චරක් හොරකම් කරා අච්චරක් කොරකම් කරා කිය කිය ඉන්නවා විතරයි ලොකු ප්‍රශ්නයක් ජනතාව බලාගෙන ඉන්නවා හොරු අල්ලනකම් මේ කිසිම දෙයක් පේන තෙක් මාන එක නැහැ.හරියාකාර දෙයක් ඒකත් එක කනගාටුවට කාරණයක් තමයි ජනතාවට ඔයාලට බුදු සරණයි රංගන මල්ලි ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
නැවෙන්න එපා ජනාධිපති තුමණි ..ඔබට පමණි රට හදන්න පුලුවන් ...හැම මාෆියාවම මැඩලගෙන ඉදිරියට යන්න...ජයවේවා
ෆ්බ් එකෙ විඩියෝවක් දලා තියෙනවා ඩයිවර්‍යා දත් මැද මැද බස් එක අර්න් යනවා
මේ පාස්කු කරදරය ඉවරයක් නැද්ද?හැමදාම මේකයි කියල කිය ඒ ආන්ඩුව මේ ආන්ඩුව හොයනවා නඩු දානවා ඉවරයක් නෑ මේක මහා පිළිලයක් මැරෙන අය මැරයන් ඉවරයි දැන් ඒක පස්සේ එලවලා වැඩක් නැ මේ පාස්කුව විතරක් ඇයි මේ විදියට තියාගෙන නටන්නේ කියලා අහනවා මේ ගැන කියනව අයගෙන් අහන්නේ දන්නේ නැති නිසා
C t b nagasitawanna ethakota gamunu ge gas bahi
උන්ට ගිය රට
අරුන .පුවත්පත් .නිව්ස් නෑනෙ රංගන......
කෙහෙලියගෙගිනුම් වල තියෙන මුදල් ටික අරගන ඇස් අන්දඋන අයට වන්දි දෙන්න ක්‍රියා කරා නම් හරිනෙ මෙවැනිම ව්පත් නොකරන්න පරිස්මන්ට් දෙන්න ජයෙන් ජය ශ්‍රී රේස් ගිහින් බීගන බස් පදවල අහින්සක ජීව්ත ව්නාස කරන්න ඉඩක් නොදෙනු වාව් සුපිරි මගින් සෙනග දාල ගියා නම් දෙන්නම එපා බලපත්‍රය පව් ජනතාව
Ctb wada karana okunta warjanaya karana kiyana
විභාග ප්‍රශ්න පත්‍ර එලියට ගියා නම් , ඒ එලියට යවපු නිලධාරීන්ව අල්ලල වැඩ සදාකල් තහනම් කර දඬුවම් දීපල්ල ,
බෙරෙුවට රඟපාල ෆකේ නීති නැතුව , ඒ නැතුව වැරදි කරුවන් නිවැරදි වෙන්නෙ බොලං
කෝ ඔය බස් වල මිනිසුන් වෙනුවෙන් එක fan එක්කක්
ගිනි නිවන උපකරණයක්
එවට මොකද ????
🇸🇦🙏🙏🇱🇰😁😁😁😁😁😁😁😁😁😁😭😭😭😭😭😭🥰🥰🥰🥰🥰🥰🥰🥰
Ane rangayo news eka kiyapanko appiriyai ahan inna dayawathi wage
පුදුම අම්මලා තමයි dan ඉන්නේ ,නීතිය kriyathmaka කළ uthumi .
බඩෝවිට ඇටයා.....😂😂😂😂😂
උගෙ අම්මගෙ ඇටය ඌ 🤣🤣🤣🤣
AKD මාලිමාව බලයට ආවෙ සැමට එක නීතියක් කියලනෙ ,
අර මතුගම පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් බස් මාෆියා හිමි ,
කලින් රජයකත් මේ නීතිය ගේන්න හදනකොටම ජගත් කේස් එක දාල නැවැත්තුව
අස්වැසුම දෙන්නෙ ගෙවල් ඉඩම් අතපය හතරම හොදට තියන උන්ටමයි දෙන්න එපා පිනට කන්න අපි කුලී නිවාස වල අමාරුයි 20 0000. 25000 30000 ගන්නව ගෙවල් කුලී බඩු ගිනි ගණන් ළමයිට උගන්වන්න 6000 දෙන්නෙත් තියන උන්ටම හෙන හතමමමමමමමම ගහනව නේද සලකල බලපල්ල
ගාමිණී ජයවික්‍රම තාවකාලිකව, පොඩි ළමයෙක්ට දෙනවා ඕයි ඔය තනතුර 🤣🤣🤣🤣
AHINSAKA.MAGEEN.MARANNA.........EDADENNA..APA,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂
Anura aiye ubawa genawe threeweel wala Kali plicciyata kiyala galawanda neme.horunta daduwam karawanda.thawamanam ahemai akak karanawa kiyala pendanam ne
ටෙන්ඩර් මණ්ඩලයටත් ගානයන්ටඇති.තවම හොරු ගේමි්ගහනව.
But so much people they like them
Again Narmal pumping money to those people to come back to politics
Rata. Wenas. Wemin. Hoda. Pebarawaari. Nidahasa boru. Api. Nidahasa. Ne. Anura. Rata hadanaea. Kaalayak. Oona. Aawa. Nidahasa
කන්න හාල් පොල් නෑ. පාතාලය තාම වෙනසක් නෑ. ර්නිල් රාජපක්ශලගෙ දූශිත නිලධාරින් නුත් ලග තියාගෙන. බස් වලට පොලිසිය දාල සිගිති ආතල් දෙනවා.
මෙන්න අනාවැකියක් ඊලඟ ජනාධිපති මැතිවරණයෙන් සජිත් ජනාධිපති
Police maddaya pakasaka kedawandako jateya amatanda teyanawa cuttak
Samurdiya kawe s b laa tama dan mokawat bha wage hitiyata
Central Bank governor is an idiot. No car in this world can retain its value as they are bound to depreciate as time goes and new models come to market. Where did he learn his economics and got his PhD?
Ko mewata uthara anuratah karnna ba me rata
Clean kerenne ona horu gasa kapu un thamath awa mea anduweth nokerenewa nowei oya okkma akai kisema daka waradi karayo horu hureyata nam yanne na aka sure Ranjan kiwa kauru balayata awath awa wenne na kiyala a hamoma yaluwo kiyala 😂 katin nam batala minissunta kanna bonna ba hal mila pol athulu hamadema 16000dak ta gattha badu dan ganne 24 ona sapai apite balete eddibkiyapuwa nam wenne na mewa apita amathaka kerawanna thamai oya wena dewal keranne balan imu thawath kalayak mokeda wenne kiyala ayath api rawatuna kiyala kiyanneda wenne
තොපිට තාම තේරුනේ නැ රාජපක්සල ගේ අගය අනුර කුමාරට රටේ හදන්න දෙයක් නැ හැම දෙම මහින්ද හදල තියෙන්නේ මේ රටේ අර්තිකය සක්තිමත් කරන්න තියෙන්නේ