Tips to Gain Weight Fast | Easy and Budget Friendly | Do's and Dont's |

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ • 140

  • @bhagyaweerawansha1855
    @bhagyaweerawansha1855 6 місяців тому +2

    First comment ❤🎉

    • @Devindhi
      @Devindhi  6 місяців тому +1

      Sending Hugs ... 🤗

    • @bhagyaweerawansha1855
      @bhagyaweerawansha1855 6 місяців тому +1

      ​@@Devindhi
      Anehh sweet akki ❤ lysm❤️🧚‍♀️💐👑️

  • @Yunmi_office
    @Yunmi_office 2 місяці тому +1

    මහත අය කෙට්ටු කරන ක්‍රම කියන්නකො. REPLY TO ME.
    K pop idol wonyoung වගෙ සුදු වෙන්න බොන්න හොද capsule or collagen කියන්නකො. Age 13 to 19

  • @ThuRuly_
    @ThuRuly_ 6 місяців тому +1

    chocolate fresh milk eka gththta kamak nedda akka😐

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      කමක් නෑ නංගා ... ❤️

    • @ThuRuly_
      @ThuRuly_ 6 місяців тому

      🥺💞

  • @oshinichamathsara8404
    @oshinichamathsara8404 5 місяців тому +1

    Ane kettu wenna ekakuth karannko😢😢😢

    • @Devindhi
      @Devindhi  5 місяців тому

      අනිවාර්යයෙන්ම කරන්නම් ... ❤️

  • @sasinisathmini4785
    @sasinisathmini4785 6 місяців тому +2

    පිටි කිරි බොන්න හොඳ ද😊

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      සෞඛ්‍යට නම් එච්චර හොඳ නෑ. ඒත් මිනිස්සු වැඩි හරියක් බොන්නේ පිටි කිරිනේ ...

  • @Aimi77
    @Aimi77 6 місяців тому +5

    Ikmnt mahath wenna mn karapu dewal tikak kiynnm. Mn abul kesel(ooni keselak) + yogurt + rata idi ekata blender karala maseta dawas 6k wage kawa. E wagema godak welawata Mn kesel kanawa. Thawa mn kana kema ekata bath wadipura hondak ekathu krl kawa. Mn fast foods kanne godak aduwen. Thawa dawasata 3L ta wadiyen wathura biwwa. Sathiyata dawas 5k exercises kara ( weight gain exercises) kannadiya issarahata gihin sathutin hithanna oyata ooni bara, aga thiyanawa kiyl😊❤ thawa mn eligithel ekka rata idi, eligithel ekka bath kawa. Oyalata me widiyt masa 3k krddi mahath wenna puluwan. Oya kana kama ekt sathiyata 3parak wath biththarayak kawoth thawath hondai. Protein thiyena kama puluwn thrm kanna(ganakata)..oya kettu unath mahath unath oya godak lassanai🌷✨

    • @Devindhi
      @Devindhi  6 місяців тому +2

      Thank You So Much ඔයාගේ අත්දැකීම් බෙදා ගත්තට අමායා ... ❤️😊

    • @Aimi77
      @Aimi77 6 місяців тому

      ​@@DevindhiWelcome suduu ❤

    • @ShakilaWeerasinghe-je2mv
      @ShakilaWeerasinghe-je2mv 6 місяців тому

      ලස්සනයි akke meka hoya idiye

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      ❤️

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake8789 5 місяців тому

    Most important 🥰❤️

  • @chathurikapiyumanthi3044
    @chathurikapiyumanthi3044 6 місяців тому

    අනේ thank you akkiyoo 🥺♥️♥️

  • @chathurikaroshani8542
    @chathurikaroshani8542 6 місяців тому

    Kettu wenna tips tikak oni akki😊

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      හරි නංගා ... ❤️

  • @SuviniAyodyaWeerasinghe
    @SuviniAyodyaWeerasinghe 6 місяців тому +3

    කොච්චර කෑවත් මහත් වෙන්නැති මම

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      ඇඟ ඌෂ්න උනාමත් මහත් වෙන්නේ නෑ නංගා ...

    • @ThuRuly_
      @ThuRuly_ 6 місяців тому +1

      Ane mge agath godak ushnai akki.eka nisamai godak kettui mhth wennema nh mona de krth🥺ushna gthiya adu krgnna monhri kiynnkoo

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 6 місяців тому

    Thnx akki😊 akki එරඩු තෙල් walin kondeta hoda ප්‍රතිඵල ganna tips tikak genna shot video ekakin hari

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      හරි නංගා ... 😊❤️

  • @niroshalakmali7376
    @niroshalakmali7376 6 місяців тому

    ❤❤❤bole

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      අක්කි ... ❤️

  • @prabodani_prabodani
    @prabodani_prabodani 6 місяців тому +1

    Math hoya hoya hitye akki..eththtm gdk tnq🥺😩💕exam kittu nisa gdk kettu welh edum okkoma lokuyi😢🥺

  • @JanakaSubasingha-vl2qu
    @JanakaSubasingha-vl2qu 6 місяців тому

    Tankyou akke මත් කෙට්ටු කෙනෙක් 😊❤❤❤

  • @snowXcloudy
    @snowXcloudy 6 місяців тому

    🥰Ty

  • @SandhamaliLasanthika
    @SandhamaliLasanthika 4 місяці тому

    Lasni akke

    • @Devindhi
      @Devindhi  4 місяці тому

      Thank You So Much නංගා ... ❤️

  • @TISHI-i7r
    @TISHI-i7r 6 місяців тому +3

    AKKI කෙට්ටු වෙන්නත් වීඩියෝ එකක් ඕන

    • @Devindhi
      @Devindhi  6 місяців тому +2

      කරමු නංගා ... ❤️

  • @OushiIllangakoon
    @OushiIllangakoon 6 місяців тому

    Thanks akke 💗💗

  • @AmashaDakshi
    @AmashaDakshi 6 місяців тому

    Thank you❤

  • @Shashiudayangi
    @Shashiudayangi 6 місяців тому +2

    ඒකත් කරල බලමු ටිකක් හරි මහත් වෙයිද කියල 😢

    • @Devindhi
      @Devindhi  6 місяців тому +1

      කරලා බලන්න අනිවාර්යයෙන්ම මහත් වෙනවා ...

  • @SayuriSanodya
    @SayuriSanodya 6 місяців тому +1

    Akki mata aurudu 16 kohoma kaha toner ekada hoda naththan cucumber toner ekada kiyanna ko plz අනිවාර්යයෙන්ම raththaran ekak oni❤❤

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      Janet Cucumber එක හොඳයි සාමාන්‍යයෙන් ඕනී කෙනෙක්ට. ඔයා අහන්නේ මොන Brand එකේ ඒවද ? Skin Type එක අනුවයි තෝර ගන්න ඕනී නංගා මේ ප්‍රඩක්ට්ස්.

  • @kaviiii68
    @kaviiii68 6 місяців тому +1

    Thank you nangi. mn balagenama hitapu video ekak.. godak wadagath una 🥰🥰

  • @n.qwertyy_
    @n.qwertyy_ 6 місяців тому

    Mm akkage godak videos baluwa. Parana ewath ekkama. Podi suggestion ekak karoth kamak nadda akke?

    • @Devindhi
      @Devindhi  6 місяців тому +1

      කමක් නෑ කියන්න නංගා ...

    • @n.qwertyy_
      @n.qwertyy_ 6 місяців тому

      @@Devindhi අක්කා videos වලට දණහිස ගාවට එනකන් අඳින්න. මිනිස්සු මොන රැල්ලට ගියත් ගෑනු ලමයෙක්ට ලස්සනම වැහෙන්න ඇන්දාමයි.
      Just a suggestion ( my opinion only)

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      @@n.qwertyy_ Thank You නංගා. මම ඒ ගැන බලන්නම් ... 😊❤️

    • @n.qwertyy_
      @n.qwertyy_ 6 місяців тому

      @@Devindhi Thank you akke eka positively gaththata.
      Sorry mm kiyapu eken akkata hurt una nm

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      @@n.qwertyy_ අනේ නෑ නංගා ඔයා ඒක කිව්වේ මට තියෙන ආදරේ නිසානේ. මම චූටි කාලේ ඉඳන් ඇන්දේ කොටට. ඉතින් මගේ ළඟ තියෙන ඇඳුම් කොටයි. ඒත් මම සලකලා බලන්නම් ඒ ගැන අනිවාර්යයෙන්ම ... ❤️

  • @TharuHNS-kl6br
    @TharuHNS-kl6br 6 місяців тому +1

    Kettu wenath ekk

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      හරි නංගා ... ❤️

  • @SanchethaInduwari
    @SanchethaInduwari Місяць тому

    අක්කෙ ඕට්ස් උශ්නයි ද

    • @Devindhi
      @Devindhi  Місяць тому

      නෑ නංගා ...

  • @samodhiprarthana6932
    @samodhiprarthana6932 6 місяців тому

    Favourite chanal 😌🥰

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      Thank You So Much Paru ... ❤️🤗

  • @Catx-iz7cv
    @Catx-iz7cv 6 місяців тому

    Useful video ekak wei me video ekath (balanna kalin comment kale)😊
    Ah akke wenadata intro eke dana music eka lassanai.mekath hodai eth arekata api huru wela inne. Hehee❤

    • @Devindhi
      @Devindhi  6 місяців тому +1

      ඊළඟ වීඩියෝ එකේ ඉඳන් පරණ එකම දාන්නම් නංගා එහෙනම් ... ❤️😊

  • @nipunialoka
    @nipunialoka 6 місяців тому +1

    Kettu wennath video ekak gendooo...

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      හරියෝ ...

  • @ChamaraPerera-mh9yd
    @ChamaraPerera-mh9yd 6 місяців тому

    Akki amond atai rata කජු kettu wenna kannne nathda

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      කෙට්ටු වෙන්න කන්න පුළුවන්. කෑම වේලක් වෙනුවට ඒවා ගන්න. උදේ කෑම වේල වෙනුවට වගේ කන්න. ඊට පස්සේ ආයේ කන්න එපා. කෙට්ටු වෙන්න හොඳම විදිහ තමයි කෑම පාලනේ කරන එක. අමතර කෑම මුකුත් කන්න එපා ...

  • @nawodikasewwmini8611
    @nawodikasewwmini8611 6 місяців тому +1

    Thank you akke ❤

  • @lwsusanthamunasinghe8505
    @lwsusanthamunasinghe8505 6 місяців тому +2

    Ane akki ikmanata Kettu wenna puluwan tips Tikak gennako

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      එකක් කරන්නම් නංගා ... ❤️

  • @dileepamaduranga4861
    @dileepamaduranga4861 6 місяців тому

    ❤️

  • @nimeshakrishanthi919
    @nimeshakrishanthi919 6 місяців тому

    Normal skin akata use karanna puluwan hoda face wosh akak kiyanna nangiyo

  • @ChamaraPerera-mh9yd
    @ChamaraPerera-mh9yd 6 місяців тому

    Akki mn ots kettu wenne කොහොමද

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      Oats වලට Non Fat Milk එක්ක පළතුරු ගොඩක් දාන්න අඹ ඇපල් බෙරි වර්ග වගේ. ඒක කෑවම බඩ පිරෙනවා හොඳට. එතකොට ආයේ ආයේ කන්න ඕනී වෙන්නේ නෑ එක එක දේවල්. ඒකෙන් ඇඟ අඩු කර ගන්න පුළුවන් ...

  • @sakithmaperera2423
    @sakithmaperera2423 6 місяців тому

    Akki money manage karaganna පුළුවන් video ekk genna ❤

    • @Devindhi
      @Devindhi  6 місяців тому +1

      Sure නංගා ... ❤️

  • @ireshakavindaya7157
    @ireshakavindaya7157 6 місяців тому +1

    Akki dark circles walata treatment ekak kiyannako

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      අර්තාපල් යුෂ + කෝපි කුඩු + කෝමාරිකා මිශ්‍ර කරලා ගාන්න.
      ආමන්ඩ් තෙල් ඇස් යට ගාන්න.

  • @MallikaEkanayake
    @MallikaEkanayake 6 місяців тому

    Akki mekata mahath weyida aniwaryen

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      අනිවාර්යයෙන්ම මහත් වෙනවා නංගා මේ ටික හරියටම කරොත්. Personal Experience වලින් වීඩියෝ එක හැදුවේ ... ❤️😊

    • @MallikaEkanayake
      @MallikaEkanayake 6 місяців тому

      @@Devindhi hri akki thank youuu❤️

  • @diwyanjalirathnayaka
    @diwyanjalirathnayaka 6 місяців тому

    හොය හොය හිටියේ🙈❤

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      මං හිත කියෙව්වා ඔයාගේ ... 😉❤️

  • @maaliUpeksha
    @maaliUpeksha 6 місяців тому

    Ane akkiyooo .mm rice water tretment ek kala wenask nm tibuna mulin konde yn ek adu una eth dem dendroff ewith hodtm godaakm konde gelawila ynwa ahuru pitin kalintat wada ane mt wisadumak kiynnko

  • @sewwandiranasinghe4384
    @sewwandiranasinghe4384 6 місяців тому

    Thank you akki ❤

  • @Parkminseok-k8k
    @Parkminseok-k8k 6 місяців тому

    Tnku akkiyo 😊❤

  • @dileepamaduranga4861
    @dileepamaduranga4861 6 місяців тому

    Godak hodai akki Thank you ❤

  • @masyransilu7885
    @masyransilu7885 6 місяців тому

    Thank you 🌼

  • @LakshikaRathnasooriya
    @LakshikaRathnasooriya 6 місяців тому

    Mm niyamai akki vedio eka.❤tanku 😊

  • @sachini689
    @sachini689 6 місяців тому

    👍❤

  • @MinsaraniLanka-ll2nc
    @MinsaraniLanka-ll2nc 6 місяців тому

    Thank you akkaa❤❤❤❤

  • @damayanthikodithuwakku-v5g
    @damayanthikodithuwakku-v5g 6 місяців тому

    Akka mage nikatatai, nahayatai, nahayen pahala kotasatai ikmanata dadiya danwa ai e ?? E mona skin type ekakda akka?

    • @Devindhi
      @Devindhi  6 місяців тому +1

      ගොඩක් අසාමාන්‍ය විදිහට දාඩිය දානවා නම් Hyperhidrosis කියන තත්වය වෙන්න පුළුවන්. නැත්නම් Stress එක නිසත් එහෙම දාඩිය දානවා නංගා. ඔයාගේ පවුලේ කාට හරිත් ඒවගේ තිබිලා තියනවද කියලා බලන්න පොඩ්ඩක් ...

  • @madhu1531
    @madhu1531 6 місяців тому

    ❤❤❤

  • @AmashaDakshi
    @AmashaDakshi 6 місяців тому

    තේ කහට බිව්වහමත් කෙට්ටු වෙනවද අක්කෙ

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      Green Tea වලට තමයි කෙට්ටු වෙන්නේ නංගා ...

  • @isharathanushaka
    @isharathanushaka 6 місяців тому +2

    Ra ta nida gaddi fresh milk rath karala da bonna oni

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      සීතල උනත් කමක් නෑ ... ❤️

  • @janeesharathnayaka3093
    @janeesharathnayaka3093 6 місяців тому

    Thnk you akki ❤❤

  • @_Jane404
    @_Jane404 6 місяців тому

    Keep it up sis❤

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      Thank You So Much Darling ... ❤️

  • @nethminethmi-or8yk
    @nethminethmi-or8yk 6 місяців тому

    2nd comment ❤🎉

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      Sending Hugs ... 🤗

  • @Kavee067
    @Kavee067 6 місяців тому

    Tnx akki 💖

  • @maheshmadhushanka978
    @maheshmadhushanka978 6 місяців тому

    Thanks akka

  • @UmeshaUmesha-sq5cz
    @UmeshaUmesha-sq5cz 6 місяців тому

    ❤️😍

  • @chamathka111
    @chamathka111 6 місяців тому

    ❤🤍

  • @LofiLeafEchoes-tk5rq
    @LofiLeafEchoes-tk5rq 6 місяців тому

    great,thawa videoakak ikmanatama oni

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      Thank You So Much ... ❤️😊

  • @nisansalaamarasekara7783
    @nisansalaamarasekara7783 6 місяців тому

    ExAcise gant vediyo ekk karnnko

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      හරී ... ❤️😊

  • @RumrshKumar
    @RumrshKumar 2 місяці тому

    Thank you ❤

  • @MalkaDulanja-di4pf
    @MalkaDulanja-di4pf 6 місяців тому

  • @beat_band_music
    @beat_band_music 6 місяців тому

    ❤👍

  • @kavi7677
    @kavi7677 6 місяців тому

    Thank you akki❤.

  • @nawodikawshalya6862
    @nawodikawshalya6862 6 місяців тому

    Tnx akkiyooo

    • @Devindhi
      @Devindhi  6 місяців тому

      ❤️😊

    • @nawodikawshalya6862
      @nawodikawshalya6862 6 місяців тому

      Thawa vegi ayta kanna puluwan kema genath video ekak oni akkiyooo

  • @Bawana915
    @Bawana915 6 місяців тому

    ❤️