Useful video ekak wei me video ekath (balanna kalin comment kale)😊 Ah akke wenadata intro eke dana music eka lassanai.mekath hodai eth arekata api huru wela inne. Hehee❤
Ane akkiyooo .mm rice water tretment ek kala wenask nm tibuna mulin konde yn ek adu una eth dem dendroff ewith hodtm godaakm konde gelawila ynwa ahuru pitin kalintat wada ane mt wisadumak kiynnko
First comment ❤🎉
Sending Hugs ... 🤗
@@Devindhi
Anehh sweet akki ❤ lysm❤️🧚♀️💐👑️
මහත අය කෙට්ටු කරන ක්‍රම කියන්නකො. REPLY TO ME.
K pop idol wonyoung වගෙ සුදු වෙන්න බොන්න හොද capsule or collagen කියන්නකො. Age 13 to 19
chocolate fresh milk eka gththta kamak nedda akka😐
කමක් නෑ නංගා ... ❤️
🥺💞
Ane kettu wenna ekakuth karannko😢😢😢
අනිවාර්යයෙන්ම කරන්නම් ... ❤️
පිටි කිරි බොන්න හොඳ ද😊
සෞඛ්‍යට නම් එච්චර හොඳ නෑ. ඒත් මිනිස්සු වැඩි හරියක් බොන්නේ පිටි කිරිනේ ...
Ikmnt mahath wenna mn karapu dewal tikak kiynnm. Mn abul kesel(ooni keselak) + yogurt + rata idi ekata blender karala maseta dawas 6k wage kawa. E wagema godak welawata Mn kesel kanawa. Thawa mn kana kema ekata bath wadipura hondak ekathu krl kawa. Mn fast foods kanne godak aduwen. Thawa dawasata 3L ta wadiyen wathura biwwa. Sathiyata dawas 5k exercises kara ( weight gain exercises) kannadiya issarahata gihin sathutin hithanna oyata ooni bara, aga thiyanawa kiyl😊❤ thawa mn eligithel ekka rata idi, eligithel ekka bath kawa. Oyalata me widiyt masa 3k krddi mahath wenna puluwan. Oya kana kama ekt sathiyata 3parak wath biththarayak kawoth thawath hondai. Protein thiyena kama puluwn thrm kanna(ganakata)..oya kettu unath mahath unath oya godak lassanai🌷✨
Thank You So Much ඔයාගේ අත්දැකීම් බෙදා ගත්තට අමායා ... ❤️😊
@@DevindhiWelcome suduu ❤
ලස්සනයි akke meka hoya idiye
❤️
Most important 🥰❤️
❤️
අනේ thank you akkiyoo 🥺♥️♥️
❤️😊
Kettu wenna tips tikak oni akki😊
හරි නංගා ... ❤️
කොච්චර කෑවත් මහත් වෙන්නැති මම
ඇඟ ඌෂ්න උනාමත් මහත් වෙන්නේ නෑ නංගා ...
Ane mge agath godak ushnai akki.eka nisamai godak kettui mhth wennema nh mona de krth🥺ushna gthiya adu krgnna monhri kiynnkoo
Thnx akki😊 akki එරඩු තෙල් walin kondeta hoda ප්‍රතිඵල ganna tips tikak genna shot video ekakin hari
හරි නංගා ... 😊❤️
❤❤❤bole
අක්කි ... ❤️
Math hoya hoya hitye akki..eththtm gdk tnq🥺😩💕exam kittu nisa gdk kettu welh edum okkoma lokuyi😢🥺
❤️😊
Tankyou akke මත් කෙට්ටු කෙනෙක් 😊❤❤❤
❤️😊
🥰Ty
❤️
Lasni akke
Thank You So Much නංගා ... ❤️
AKKI කෙට්ටු වෙන්නත් වීඩියෝ එකක් ඕන
කරමු නංගා ... ❤️
Thanks akke 💗💗
❤️😊
Thank you❤
❤️😊
ඒකත් කරල බලමු ටිකක් හරි මහත් වෙයිද කියල 😢
කරලා බලන්න අනිවාර්යයෙන්ම මහත් වෙනවා ...
Akki mata aurudu 16 kohoma kaha toner ekada hoda naththan cucumber toner ekada kiyanna ko plz අනිවාර්යයෙන්ම raththaran ekak oni❤❤
Janet Cucumber එක හොඳයි සාමාන්‍යයෙන් ඕනී කෙනෙක්ට. ඔයා අහන්නේ මොන Brand එකේ ඒවද ? Skin Type එක අනුවයි තෝර ගන්න ඕනී නංගා මේ ප්‍රඩක්ට්ස්.
Thank you nangi. mn balagenama hitapu video ekak.. godak wadagath una 🥰🥰
❤️🤗
Mm akkage godak videos baluwa. Parana ewath ekkama. Podi suggestion ekak karoth kamak nadda akke?
කමක් නෑ කියන්න නංගා ...
@@Devindhi අක්කා videos වලට දණහිස ගාවට එනකන් අඳින්න. මිනිස්සු මොන රැල්ලට ගියත් ගෑනු ලමයෙක්ට ලස්සනම වැහෙන්න ඇන්දාමයි.
Just a suggestion ( my opinion only)
@@n.qwertyy_ Thank You නංගා. මම ඒ ගැන බලන්නම් ... 😊❤️
@@Devindhi Thank you akke eka positively gaththata.
Sorry mm kiyapu eken akkata hurt una nm
@@n.qwertyy_ අනේ නෑ නංගා ඔයා ඒක කිව්වේ මට තියෙන ආදරේ නිසානේ. මම චූටි කාලේ ඉඳන් ඇන්දේ කොටට. ඉතින් මගේ ළඟ තියෙන ඇඳුම් කොටයි. ඒත් මම සලකලා බලන්නම් ඒ ගැන අනිවාර්යයෙන්ම ... ❤️
Kettu wenath ekk
හරි නංගා ... ❤️
අක්කෙ ඕට්ස් උශ්නයි ද
නෑ නංගා ...
Favourite chanal 😌🥰
Thank You So Much Paru ... ❤️🤗
Useful video ekak wei me video ekath (balanna kalin comment kale)😊
Ah akke wenadata intro eke dana music eka lassanai.mekath hodai eth arekata api huru wela inne. Hehee❤
ඊළඟ වීඩියෝ එකේ ඉඳන් පරණ එකම දාන්නම් නංගා එහෙනම් ... ❤️😊
Kettu wennath video ekak gendooo...
හරියෝ ...
Akki amond atai rata කජු kettu wenna kannne nathda
කෙට්ටු වෙන්න කන්න පුළුවන්. කෑම වේලක් වෙනුවට ඒවා ගන්න. උදේ කෑම වේල වෙනුවට වගේ කන්න. ඊට පස්සේ ආයේ කන්න එපා. කෙට්ටු වෙන්න හොඳම විදිහ තමයි කෑම පාලනේ කරන එක. අමතර කෑම මුකුත් කන්න එපා ...
Thank you akke ❤
❤️😊
Ane akki ikmanata Kettu wenna puluwan tips Tikak gennako
එකක් කරන්නම් නංගා ... ❤️
❤️
❤️
Normal skin akata use karanna puluwan hoda face wosh akak kiyanna nangiyo
Akki mn ots kettu wenne කොහොමද
Oats වලට Non Fat Milk එක්ක පළතුරු ගොඩක් දාන්න අඹ ඇපල් බෙරි වර්ග වගේ. ඒක කෑවම බඩ පිරෙනවා හොඳට. එතකොට ආයේ ආයේ කන්න ඕනී වෙන්නේ නෑ එක එක දේවල්. ඒකෙන් ඇඟ අඩු කර ගන්න පුළුවන් ...
Akki money manage karaganna පුළුවන් video ekk genna ❤
Sure නංගා ... ❤️
Akki dark circles walata treatment ekak kiyannako
අර්තාපල් යුෂ + කෝපි කුඩු + කෝමාරිකා මිශ්‍ර කරලා ගාන්න.
ආමන්ඩ් තෙල් ඇස් යට ගාන්න.
Akki mekata mahath weyida aniwaryen
අනිවාර්යයෙන්ම මහත් වෙනවා නංගා මේ ටික හරියටම කරොත්. Personal Experience වලින් වීඩියෝ එක හැදුවේ ... ❤️😊
@@Devindhi hri akki thank youuu❤️
හොය හොය හිටියේ🙈❤
මං හිත කියෙව්වා ඔයාගේ ... 😉❤️
Ane akkiyooo .mm rice water tretment ek kala wenask nm tibuna mulin konde yn ek adu una eth dem dendroff ewith hodtm godaakm konde gelawila ynwa ahuru pitin kalintat wada ane mt wisadumak kiynnko
Thank you akki ❤
❤️😊
Tnku akkiyo 😊❤
❤️😊
Godak hodai akki Thank you ❤
❤️🤗
Thank you 🌼
❤️🤗
Mm niyamai akki vedio eka.❤tanku 😊
❤️🤗
👍❤
❤️
Thank you akkaa❤❤❤❤
❤️🤗
Akka mage nikatatai, nahayatai, nahayen pahala kotasatai ikmanata dadiya danwa ai e ?? E mona skin type ekakda akka?
ගොඩක් අසාමාන්‍ය විදිහට දාඩිය දානවා නම් Hyperhidrosis කියන තත්වය වෙන්න පුළුවන්. නැත්නම් Stress එක නිසත් එහෙම දාඩිය දානවා නංගා. ඔයාගේ පවුලේ කාට හරිත් ඒවගේ තිබිලා තියනවද කියලා බලන්න පොඩ්ඩක් ...
❤❤❤
❤️
තේ කහට බිව්වහමත් කෙට්ටු වෙනවද අක්කෙ
Green Tea වලට තමයි කෙට්ටු වෙන්නේ නංගා ...
Ra ta nida gaddi fresh milk rath karala da bonna oni
සීතල උනත් කමක් නෑ ... ❤️
Thnk you akki ❤❤
❤️🤗
Keep it up sis❤
Thank You So Much Darling ... ❤️
2nd comment ❤🎉
Sending Hugs ... 🤗
Tnx akki 💖
❤️😊
Thanks akka
❤️🤗
❤️😍
❤️
❤🤍
❤️🤗
great,thawa videoakak ikmanatama oni
Thank You So Much ... ❤️😊
ExAcise gant vediyo ekk karnnko
හරී ... ❤️😊
Thank you ❤
❤
❤️
❤👍
❤️
Thank you akki❤.
❤️😊
Tnx akkiyooo
❤️😊
Thawa vegi ayta kanna puluwan kema genath video ekak oni akkiyooo
❤️
❤️