සල්ලි උනන අත්දුටු පහසු ෆෙංෂුයි රහසක් විනාඩි 7 න්

Поділитися
Вставка
  • Опубліковано 10 лют 2025
  • මායා පාසලෙ ෆෙංෂුයි සහ ගුප්ත රහස් උගන්වන පන්ති ගැන දැනගැනිමට මගෙ ටෙලිග්‍රැම් group එක බලන්න
    t.me/mayapasala
    ෆෙස්බුක් එකෙ / colombopsychic

КОМЕНТАРІ •

  • @wildinthewildexpeditions1894
    @wildinthewildexpeditions1894 2 роки тому +18

    මෙච්චර අමාරැ ආර්ථික කාලයක අපේ ගෙදර කිසි ප්රශ්ණයක් නැතිව ඉන්නවා fengshui superb ආසිරි සර්ට, ගණ දෙවියන්ට , විශ්වයට පින් පින් පින්...

  • @nirosharohini7291
    @nirosharohini7291 20 днів тому +1

    මම ෆෙන්ෂුයි කරන්න පටන් ගත්තේ 2001 ඉදලා ස්තුතියි ඔබතුමා ට 💕💕💕💕💕💕💕💐

  • @priyangikadissanayake1636
    @priyangikadissanayake1636 2 роки тому +17

    සර්,.සර්ගෙ vedio එකක් බලලා මම වීදුරුබෝලය එල්ලුවා දැන් මාස 8කට විතර උඩදි.මම හැමදාම උදේට දේදුන්න අපේ නිවස තුලටගත්තා.දැන් මාස 3කට පෙර මගේ මහත්තයා ට නාවික ඉංජිනේරුවරයෙක් ලෙස කුවේට් වල රැකියාව ලැබුනා.දැන් තිබුනු සියලු කරදර විසදගනිමින් යන්නේ.මම ගනදෙවියන්ගෙත් බැතිමතෙක්.මම දැන් ජීවිතයට මුහුණ දෙන්නෙ පුදුම ශක්තියකින්.මේ තමයි මම අත්දකින සත්‍යය.සර්ට ගොඩාක් පිං..මගේ ගනදෙවියන්ට මේමුලු විශ්වයට ම ස්තුතියි ස්තුතියි

    • @psychicschool937
      @psychicschool937  2 роки тому +2

      ගොඩක් ස්තුති අත්දැකීම් කිව්වා ට

  • @wishu2020nz
    @wishu2020nz 2 роки тому +15

    මේකනම් සැබෑම සත්‍යය දෙයක්..අත් දැකීම භහුලයි... 👌

  • @sandunidineshika1123
    @sandunidineshika1123 2 роки тому +7

    ගොඩාක්ම ස්තූති සර්💐💐
    මේ වගේ දුෂ්කර කාලසීමාවක් තුලත් කොහොම හෝ අභියෝග ජයගෙන ඉදිරියට යන්නේ සර්ගේ උපදෙස් නිසාමයි
    සර්ට ඒ පින ඇති ආත්ම ගානකටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethasarojanee4378
    @geethasarojanee4378 2 роки тому +3

    ස්තුතියි සර් හැමදේම කියලා දෙන සර්ට විශ්ව යේ ආශිර්වාදය ලැබේවා මේවා සහතික ඇත්ත මිහිපිට දෙවිකෙනෙක්මයි සර් ⁣ගේ මන්ත්‍රයක් මම කියපු විදියටම කලා නිල් පාට ඇදුමක් ඇදල නිල් ඇට මාලයක් අරගෙන 1080ක් සිද්ධි කලා දෙවියනේ මට කාන්තාවන් රට යවන්න ඒඡන්සියක් සෙට් උනා අ⁣පේ මාස්ටර් ට මේගැනකියන්න මම කලුබෝවිල මායා පාසලට ලගදීම යනවා මුද්ද ත් සුපිරියටම හරි තව ගන දෙවියන්ට වන්දනා කරන එකඅති විශිෂ්ටයි මේ වසරේ ධනයෝගත් ඇල්ලුවා ෆෙන්ෂුයින් කලා හැමදේම කියල දුන්නට දස දහස් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ගණද👩‍🍳❤️න්ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි✈‍

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 роки тому +7

    අනාගත සහකරු ව හීනෙන් බලන ක්‍රමය මං කරා සර්🙂. ස්තූතියි සර්

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 8 днів тому

    මම 2024 12 12 වන දින ලස්සන දේදුනු දෙකක් බටහිර අහසේ පායලා තිබුනා උදේ 6 . 10 ට විතර එලියට එනවිට මම දැක්කේ අනේ හරිම ලස්සනයි මට හරිම පුදුමයි දේදුනු 2 ක් හරිම ලස්සනයි 12 යි 12 උදේ පෝටල් ඩේට් එක දවසේ ......මම විතරද දැක්කේ...මේක වෙන කවුරුත් දැක්කේ නැද්ද. අනේ ස ර් මේකේ සුබ පෙර නිමිති මොනවාද කියලා කියන්නකෝ....ස්තුතියි ඔබ තුමාට

  • @dilshanraj6015
    @dilshanraj6015 2 роки тому +1

    බොහොම ස්තුතියි සර්..මාත් මිට අවුරුදු 4 කලින් තමයි පලිගු බෝලය එල්ලුවෙි..එකක් මගෙ ගෙදරටත් අනෙක් පලිගු බෝලය මගෙ ව්‍යාපාරික ස්ථානයෙත් එල්ලුවා...ගෙදරට එල්ලපු පලිගු බෝලෙ 🌈 දේදුනු ම⁣ගෙ පුජාසනය දක්වා විහිදෙනවා..හරි ආසයි ගේ ඇතුළට දේදුනු එනකොට.. ව්‍යාපාරික ස්ථානයෙත් ඒ විදියමයි..හරිම සතුටුයි...ඉර හොදට පායලා තියෙන දවසට හරිම ආසයි ගෙට එන දේදුනු දිහා බලන් ඉන්න.. සර් නිසා අපේ ජිවිත වලට යහපත් දේවල් කියා ⁣දිමෙන් අපෙ වාසනාව සෑම දෙකින්ම ලබා ගෙන දිනෙන් දින දියුණුව ලබා ගැනිමට හැකියාව ලැබිම ගැන...ස්තුතියි සර්

  • @epagemalka5648
    @epagemalka5648 2 роки тому +7

    ස්තුතිය සර් විදුරු බෝලයක් ගන්නවා ඉක්මනින් ඝණදෙවි පිහිට ලැබේවා

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 роки тому +1

    පුදූම උනන්දුවක් තියෙන්නේ සර්ගෙ විඩීයෝ ඛලන්න හෑමොටම වාසනාව ගෙනාව සර්ට ගොඩක් පිං

  • @kanthikanthi358
    @kanthikanthi358 Рік тому +1

    මමත් අරගතත්ත....ගෙට වර්ණ වර්ණ ආලෝකය වැටෙන වෙලාවට පුදුම ලස්සනක් තියෙනවා .

  • @sangeethakumarasinghe9491
    @sangeethakumarasinghe9491 2 роки тому +2

    බොහොම ස්තූතියි සර් හරිම ආසාවෙන් ඉන්නේ ඉක්මනට වීදුරු බෝලයක් ගන්න😀😀😀🙏🙏🙏🙏🙏🙏

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 роки тому

    ඉස්තුතියි ආසිරි Sir ට මේවගේ දේවල් කියලා දෙනවාට 🙏🙏🙏

  • @nilaweidi9307
    @nilaweidi9307 2 роки тому +1

    ෙෂා්ක් 👍
    මා ලග ෙමි විදුරු අන්නාසි මලක් තිෙයනවා 👍
    ඔවි හරි ලස්සනයි🍀🍀🍀🍀💎💎💎💎💎💎💎💎💎

  • @CrazyBoy-kq7gt
    @CrazyBoy-kq7gt 2 роки тому

    සර් feng shui ගුප්ත ක්‍රම ගැන තියෙන පොත් මොනවද කියන්නකෝ 😊🥰. මම cosmic energy පොතේ සිංහල පරිවර්තනය ත් ගත්ත 😍❤️

  • @SajeewaniDamayanthi-f8y
    @SajeewaniDamayanthi-f8y 5 місяців тому

    Thenk you sir mamath widuru bolayak gaththa budusaranai

  • @anurathnayaka8898
    @anurathnayaka8898 2 роки тому

    ස්තුතියි සර් මාත් විදුරු බෝලයක් ගන්නවා 🙏🙏🙏

  • @maheshnishan8582
    @maheshnishan8582 2 роки тому +1

    Thanx.. Oba thumata.. Apita hoda dewal kiyala dunnata.. Bs

  • @wasanaperera7525
    @wasanaperera7525 2 роки тому +2

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @Indu-mp1mm
    @Indu-mp1mm 11 місяців тому

    සර් මම fenshui පටන් ගන්න ආසයි. ඒත් අමුනුශ්‍ය දෝශ තියෙනවලු.ඒකට මොකද කරන්නෙ

  • @dilenikadilenika7107
    @dilenikadilenika7107 2 роки тому +2

    God bless you always Master!!!

  • @asithadesilva3692
    @asithadesilva3692 2 роки тому +7

    නිවසක් සාදා ගන්න පුලුවන් වෙන ක්‍රමයක් දෙන්න සර්. පින්

  • @lakshmisamarakoon5685
    @lakshmisamarakoon5685 Рік тому

    Adaraneya wishwa mathawata aneka warayak sthuthy mewani dewal kiyadena oba thumatath sthuthy ❤❤❤

  • @vijayakumara181
    @vijayakumara181 2 роки тому

    ගොඩක් ස්තුති සර් අපිට මෙිවා කියලා දෙනවට බුදු සරණයි

  • @fatimalatah2213
    @fatimalatah2213 2 роки тому

    සර්ට ස්තූතියි මෙි දෙවල් කියලා දෙනවාට

  • @rakithamaduranga2092
    @rakithamaduranga2092 2 роки тому

    බොහොම ස්තූතියි සර්🙏

  • @deshigamage5419
    @deshigamage5419 2 роки тому +1

    බොහොම ස්තුතියි සර්.ගොඩක් පින්

  • @sandalisathsara5679
    @sandalisathsara5679 2 роки тому +1

    ස්තූතියි සර් අපිට මේවා කියලා දෙනවට ❤️❤️🙏🙏🙏

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 2 роки тому +2

    බුදු saranai .devi පිහිටයි

  • @UpaliUpali-h5k
    @UpaliUpali-h5k 9 місяців тому

    සර් ගෙදරට ගෙන්වා ගන්න බැරිද මෙ විදුරු බොලය

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 2 роки тому

    Sir man me Dubai rate wahala wahala loku dedunnak pawwa ekak newei 3k dakka ice wassak wasse temi temi ice ekatu Karan biwwa meyalage agame hatiyata ewa deviyan denawa kiyala kiyanne godak sthuthi sir danuwath kalata😍😍😍🌹🌹🌹😘😘😘🤞🤞🙏🙏🙏

  • @nuwanbuddika9945
    @nuwanbuddika9945 2 роки тому

    අනේ සර් කේන්දරේ ඉන්න සත්තු හතර දෙනා හොයාගන්න හැටි වීඩියෝවක් කරන්කෝ.

  • @shalikakumari2997
    @shalikakumari2997 2 роки тому +1

    ස්තූතියි සර්,, බුදු සරණයි

  • @Manuu912
    @Manuu912 2 роки тому

    Sir mage laga thinawa paligu bolayak pitarata kasi dapu.eken hiru eliya පරාවර්තනය wenawa.eka niwsata sudusuida?

  • @kavindivandabona7519
    @kavindivandabona7519 2 роки тому +1

    ගොඩාක් ස්තූති සර් ❤️❤️

  • @The_travelers_lens
    @The_travelers_lens 2 роки тому +1

    බොහොම ස්තුතිය සර් 🙏🙏🙏

  • @dinuranga11
    @dinuranga11 2 роки тому

    💖✌💖✌💖✌ සියලු දෙනාටම ජයවේවා ...

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 2 роки тому

    Godak satu sir mewaga rheas kiyala apitya udau karntwata🙏Gandawi phitai sir

  • @DsanjeewaMperera
    @DsanjeewaMperera Рік тому

    Kauru hari danna kenek kiyannko nigambo wala fenshui madyasthane koheda thiyenne kiyla

  • @kethakibandaranayake953
    @kethakibandaranayake953 2 роки тому +1

    Thank you very much. 🙏❤💖

  • @divyadarshi2525
    @divyadarshi2525 Рік тому

    Viduru bola ellanna one nulakinmad ? Onama deyakin ellanna puluwanda

  • @chamilapriyanthi695
    @chamilapriyanthi695 2 роки тому +1

    බොහොම ස්තූතියි මාස්ටර්

  • @jemilamohamady2531
    @jemilamohamady2531 Рік тому

    Api inne puththalame.kohomada mewa ganne api

  • @maheshnishan8582
    @maheshnishan8582 2 роки тому +1

    Boho bala I me sirge wada.. Nam.. Kiuwa ta yaluwane kalayak inn bakthiya Iwasiam ona.. Shep eke inn. Bs..

  • @shiromisathis3090
    @shiromisathis3090 2 роки тому

    සර් අපේ ගෙදර තවත් ගෙදරකින් වෑහිලා තියෙන්නෙ හවස් 12 න් පස්ෙස තමයි ඉර වැටෙින් ෙන

  • @rihaniwarnasooriyaarachchi98
    @rihaniwarnasooriyaarachchi98 2 роки тому

    Master tangalle fengshui branch aka nadda???thiyenawa nam thena kiyanawada??

  • @achiniupeksha7954
    @achiniupeksha7954 2 роки тому

    අනේ සර් අනුරාධපුරේ ෆෙංෂුයි ස්ඨාන දැන් වහලද?මෙය මිලදි ගන්නේ කොහොන්ද අනුරාධපුරේ

  • @raisachapoor7799
    @raisachapoor7799 2 роки тому

    Sir me widuru Bola on line genwa ganna puluwan neda. Genwa ganne kesedai pahada denna.Oba thumata godak pin......BUDUSARANAI.........

  • @anuradhairangi2324
    @anuradhairangi2324 2 роки тому

    Sir.. mama monaragala sir ge wadasatan walata sahabagi wennee kohomada.. colombo vitharada wedasatahan thiyenne

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 2 роки тому +1

    බස්නාහිරට එල්ලන්න බැරිද උදැසන හිරු එලිය නොලැබෙනවා නම් බස්නාහිරට පලිගු බෝලේ සුදුසුද මහත්තයා

  • @chandrikadahanayaka7421
    @chandrikadahanayaka7421 2 роки тому

    Mein bolayek kuriyer karala gemna ganna barida

  • @dimuthusandya8672
    @dimuthusandya8672 2 роки тому +1

    මේ වීදුරු බෝල online ගෙන්නගන්න පුළුවන්ද ......කරුණාකර එහෙම ක්‍රමයක් සකස්කර දෙන්න.🙏🙏🙏

  • @anushadenagama5350
    @anushadenagama5350 2 роки тому

    Thanks 🙏🏼 master 🌷🌷🌷🙏🏼

  • @sudumahattaya3311
    @sudumahattaya3311 2 роки тому +1

    Maya okkama boruni mata kisima dayak labune nahani oyala maya badu vikunaganna umanawata karana wadak mama oaya kiyana sama dayakma karani matana boruwak tiyanne

  • @ireshaayesini9607
    @ireshaayesini9607 2 роки тому

    Thank you thank you thank you sir.sirta godak pin 🙏🙏🙏

  • @namalimihirani9525
    @namalimihirani9525 2 роки тому

    ගාල්ල දිස්ත්‍රික්කයේ ෆෙංෂුයි මධ්‍යස්ථානයක් තියෙන්න කොහෙද,,,?

    • @ranmadhu7308
      @ranmadhu7308 2 роки тому

      Dilan fashion ekata poddak eha

  • @nilaweidi9307
    @nilaweidi9307 2 роки тому +1

    ෙමි ෙද් මමත් කරනවා ස්තුතියි🍀💎🍀🍀💎💎🍀🍀💎💎

  • @thilinikasandamali151
    @thilinikasandamali151 2 роки тому

    ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්

  • @maduwedikkara1838
    @maduwedikkara1838 2 роки тому

    Thank you sir.kalin danagena hitiye na.

  • @sunethraudayangani4858
    @sunethraudayangani4858 2 роки тому

    Ane sar man inne ratae kohomade oka genna ganne

  • @eransappidin6410
    @eransappidin6410 2 роки тому

    Thanks a lot sir, I will do today. I must buy one

  • @royaltv5890
    @royaltv5890 2 роки тому

    budusaranay master,godak pin

  • @chaturatenuware
    @chaturatenuware 2 роки тому

    ස්තූතියි මාස්ටර් 💖👍

  • @silvalennad1621
    @silvalennad1621 2 роки тому

    Sir ගිනි කතුර කියන්නේ apa නිවාස කොටු 9 බෙදා ගත්තාට passa තියෙන mada කොටුවද ? ස්තුතිය

  • @sadksenarath1264
    @sadksenarath1264 2 роки тому

    sir widuru bola online gennaganna puluwanda ?

  • @travelwith7818
    @travelwith7818 2 роки тому

    පළිගු බෝලය අලුත් කරගන්නෙ කොහොමද ? අපි ලුණු වතුරින් හේදුවෙ.. පොඩ්ඩක් ඒ ගැන කියන්න පුළුවන් ද?

  • @bhadrasajeewanisanjee1807
    @bhadrasajeewanisanjee1807 2 роки тому

    Thanks Master God Bless

  • @samankumari1325
    @samankumari1325 2 роки тому

    Viduru bolaya wenuwta ganna wena deyak nadda sir fensui madyasthanyk apita laga na

  • @ureshasajeewani8484
    @ureshasajeewani8484 2 роки тому

    Watura weduruwa harahath dedunna genna haki

  • @nelumfernando8197
    @nelumfernando8197 Рік тому

    ම්ං ගාව තියෙනවා ❤❤❤❤❤

  • @anandadarmasiri6839
    @anandadarmasiri6839 2 роки тому

    වීදුරැ බෝල රන් ලයින් ගන්න බැරිද සර්

  • @nimanthipurnima3778
    @nimanthipurnima3778 2 роки тому

    ස්තුතියි සර් 🙏🙏🙏🙏

  • @harly6117
    @harly6117 2 роки тому

    Mahathmaya me බෝලය genna ganna maga penwanna

  • @renukasadamali7506
    @renukasadamali7506 2 роки тому

    සර්ට පින්

  • @shanikahewawasam6288
    @shanikahewawasam6288 2 роки тому

    ස්තූතියි සර්

  • @w.mc.n5747
    @w.mc.n5747 2 роки тому

    Budu saranai සර් 🙏

  • @nilushisudarshiks4962
    @nilushisudarshiks4962 2 роки тому

    Ganna thiyenne koheda 🤔

  • @kauminieshali7613
    @kauminieshali7613 2 роки тому

    බොහොම පින් සර්

  • @shashikasadamali9408
    @shashikasadamali9408 2 роки тому

    ස්තුතියි සර්

  • @ajanthapeiris2006
    @ajanthapeiris2006 2 роки тому

    සුභ වෙලාවකද එල්ලන්නෙ

  • @pavanimadushika3693
    @pavanimadushika3693 2 роки тому

    Kohenda me bola ganna oni ane

  • @manishagunawardhana1974
    @manishagunawardhana1974 2 роки тому

    Thenk..you.wvri.moch..sir

  • @sadhakalumliyanage9103
    @sadhakalumliyanage9103 2 роки тому

    Gedarata genna ganna kramayak nadda..

  • @tikiriyaduranishani2484
    @tikiriyaduranishani2484 2 роки тому

    මට ඔය පෙන්සුයින් පොත් ගන්න තැනක පොන් නොමිබරයක් එවන්න මට ගන්න කලුතර නැහැ

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 2 роки тому

    විශව ශක්තියෙන් help ගන්න video karanna ko

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 роки тому

    Ethamath sarthaka kramayak,mama meadewal siyaluma dekala harima sarthakai danmama cyprus wala enna mage jeewitha wenas una

  • @ashenbandara8519
    @ashenbandara8519 2 роки тому

    Gedarata genna ganna vidiyak nedda sar

  • @karsanj6322
    @karsanj6322 2 роки тому

    Badulle office eka den koheda thiyenna

  • @janapriya100
    @janapriya100 2 роки тому

    වීදුරු prism හොඳ නැද්ද

  • @s.b.5632
    @s.b.5632 2 роки тому

    Tank you sir

  • @powerofjesus4038
    @powerofjesus4038 2 роки тому

    Ma thulen maga kamaththa aka sanen karala ewara karanna.

  • @malimalin9685
    @malimalin9685 2 роки тому +2

    Thank you sir 🙏🙏🙏🙏🙏

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 Рік тому

    මධ්‍යස්ථානය නොම්බර් එක ඩන්න

  • @dilanthidabarera6425
    @dilanthidabarera6425 2 роки тому

    Thank you sir

  • @milanrabel5941
    @milanrabel5941 2 роки тому

    අපි හිරු එළිය මත ආලෝකමත් කිරීමට අවශ්යද?

    • @wasanaperera7525
      @wasanaperera7525 2 роки тому +1

      උදේට ඉර එළිය ගෙදරට එන පැත්තේ ජනේලයක හො දොරක එල්ලන්න ඒ බෝලය.ඉර එළිය බෝලයට එනකොට එකේන් ⁣දේදුනු වගේ ගෙදරට එනවා.ඉර එළිය බෝලයට වදින්න එල්ලන්න

  • @lakshaninelunika
    @lakshaninelunika 2 роки тому

    sir meke digtama video dannko

  • @dilhanvlogs
    @dilhanvlogs 2 роки тому +1

    🙏🙏💕💕

  • @samsamarakon4574
    @samsamarakon4574 4 місяці тому

    ඔයා ගෙ ප්‍රශ්න විදුරු කෑලි යකඩ පිත්තල කෑලි තවමත් අපෙ ගෙදර තියනවා. පට්ට පල් බොරු කියලා තවත් මිනිස්සු මංකොල්ල කන්න එපා. ඔව් එලොව මෙලොව දෙකෙහි දිම් පල් දෙනවා මිනිස්සු මුලා කරලා බඩ වියත රැක ගැනීම හොද ද

  • @sachinimadushika3625
    @sachinimadushika3625 2 роки тому

    Online genna ganna barida ser viduru bole