Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Oyage katahada nn bawanwak anti ❤pudum vidiht hitha niwenawa.vedio ekth venda vgem godaak lassni❤hamdm oy sathuta tiyen kiyl mm pranthana kranwa🥰
අක්කේ මන් ඔයාගෙන් අහන්නමයි හිටියෙ fresh මල් ගොඩක් කල් පර නොවී තියා ගන්න ඔයා වතුරට දාන දියර එකෙ නම කියන්න්කො අපිට ලන්කාවෙ ගන්න පුලුවන්ද pls akke reply ekak danna oyae vedios mara lassanai ❤❤❤❤
ඔබ හරිම ධෙෙර්ය වන්ත අම්මා කෙනෙක්.තමන්ගේ වරදවල් හදුනාගෙන එයින් මිදෙන්න තමාම සිතට ගන්න එක උතුම්.බුදු සරණයි මුලු පවුලටම
ගොඩක් ස්තුතියී.. ❤😊
තෙරුවන් සරණයි !!!🙏🙏🙏
❤❤
සුබ නත්තලක් ඔයාලගේ පුන්චි පවුලේ හැමෝටම අක්කි ,❤❤❤
Mage ජීවිතය පළවෙනි දා ලස්සන ට පටන් ගන්න ඉගැන්නුවේ ඔයා...ඔයා නිසා අක්කෙ මගේ මහත්තයාත් මේවට සතුටුයි ...ස්තුති අක්කේ❤❤
මට සතුටක් මේ වචන😘❤️
Matath asay ohoma enne eth dennata hari hitha redawimakin enne. Duken ts
❤අක්කි ඔයාටත් සුභම සුභ දෙසැම්බර්මාසයක්වේවා❤
😘❤️
😘❤️❤️
ආදරෙයි හැමදාමත් ❤
Thanks Hashi 🙏🏼
Anuty mn thama podi ganu lamayek oya kiyana deval valin mage jeevitheta godak deval gannava. Eva ahala mage jeevithe thibuna varadi deval hada ganna mata puluvan vela thiyenava. Saththuthi aunty oyata❤
ඔයාට බුදු සරණයි අක්කි ම ෙග හිත හැදුවට🙏🙏🙏💗💗💗
ආදරෙයි😘❤️
තෙරුවන් සරණයි අක්කේ
මේ වීඩියෝ එක අස්සෙ මාත් මේ මොහොත විදිනවා❤
Athatame hitha senasillak awa akkiyo ma masa dukai piarana epa kiyala parthana karanewa.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාගේ සතුට ප්‍රාර්ථනා කරනවා❤
Subama suba naththal masayak wewa ❤❤🎉🎉🎉
ඔයාටත් මැණිකේ😘❤️
අපේ අම්මත් අපි පුන්ච් කාලේ cups වලට ඔය විදියටම කිරිබත් දාල දෙන්වා. කෝම්පිට්ටු කිරිබත් කියල අපි කිව්වේ. ❤
ඔයාගේ කිරිබත් මේසේට මම හරි ආසයි❤
ඔයත් හදන්න😘
@withlovehashi අනිවාර්යයෙන්ම හදනවා
Oya kiyana dewal aettha mama mhe video eka balanna kalinuth taniyama kalpana kara kara hityya
Oyatath oyage paule samatath Theruwansaranai ❤🎉🎉
❤💖
Oyage kata hada mata dan bawanawak wela ❤❤
Godak lassanai
❤
❤❤❤❤❤
පුංචි ඉල්ලිමක්❤පුලුවන් නම් ජනවාරි මාසේ ඉදන් දෙසැම්බර් මාසේ වෙනකන් ඔයා හදපු කිරිබත් ටික එක ශෝට් විඩියෝ එකකින් හදන්නකෝ❤😊 ඒක ලස්සනට තියේවි කියලා හිතෙනවා
මං ඒක කරන්න හිටියේ. මං හදපු රීල්ස් ටික එකතු කරලා.. මං දාන්නම් මේ මාසේ අන්තිමට😘❤️
@@withlovehashi 🥰❤❤
Lasasanai hamadema
පුදුම තරම් සැනාසීමක් දැනුනා. ඒ වචන ටික අම්මෝ.. කියන්න වචන නෑ...
❤❤❤❤

පුංචි ඉල්ලිමක්❤
පුලුවන් නම් ජනවාරි මාසේ ඉදන් දෙසැම්බර් මාසේ වෙනකන් ඔයා හදපු කිරිබත් ටික එක ශෝට් විඩියෝ එකකින් හදන්නකෝ❤😊 ඒක ලස්සනට තියේවි කියලා හිතෙනවා