මගේ අලුත් උන "Night time routine "එක 🪞😩| ඇයි creams ගෙදර අයට හොරෙන් හැන්ගුවේ ? 😑😹

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 603

  • @rohitharohitha2626
    @rohitharohitha2626 5 місяців тому +7

    සහතික ඇත්ත ..ඔය ක්‍රීම් එක තමා මමත් පාවිච්චි කරන්නේ ...එ නංගී හරිම හොඳ කරුනාවන්ත කෙනෙක් ..හරිම ආදරනීයයි...ඔයා බය නැතුව මේ ක්‍රීම් සබන් ගැන ජනතාව දැනුවත් කරන්න ..ස්තූති ඔයාට ..🙏❤❤❤❤❤❤

  • @sakunidissanayaka4451
    @sakunidissanayaka4451 10 місяців тому +58

    අක්කා ඔයා ලිප්ස් වලට කියලා දුන්න එක ඇත්තක් ඔයාට පින් 😢 මගෙ තොල් දැන් ලා රෝසයි ❤

    • @thilinimadushani5148
      @thilinimadushani5148 10 місяців тому

      Me crem aka kohend gnne akkiyo

    • @madunifdo1177
      @madunifdo1177 9 місяців тому

      Waslin lip balm eka neda oya use kale

    • @nethuu2024
      @nethuu2024 9 місяців тому

      lip balm eke nama mokadda 🥺

    • @IshaIsha-wx9dp
      @IshaIsha-wx9dp 9 місяців тому

      මාත් කලා ඒක ඇත්තටම හොදයි

    • @nethuu2024
      @nethuu2024 9 місяців тому +1

      @@IshaIsha-wx9dp oy use karapu lip balm ek mokdda

  • @SamanWeerakon
    @SamanWeerakon 9 місяців тому +13

    ඔය කොන්ඩේ දිලිසෙන සීන් එකට කරපු දේ ඉක්මනට ගේන්ඩෝ video එකකින් 😹💗💗

  • @sandunichathurika661
    @sandunichathurika661 10 місяців тому +12

    ඔයා හරි,චාම් ලස්සන genu lamayek 💚 කොච්චර subsla වැඩි wela කොච්චර salli hamb krath oya සරල කම නැති krgn epa 😊💚

    • @ruvininisansala3420
      @ruvininisansala3420 10 місяців тому +4

      ඇත්ත ❤
      ⁣එයාගේ Type එකේ හැටියටනම් එහෙම වෙයි හිතන්න බෑ... ආදරෙයි හැමදාම ❤

    • @Likkanawo
      @Likkanawo  9 місяців тому +1

  • @chandialwis9462
    @chandialwis9462 15 днів тому +1

    නංගි මමත් ගන්නෙ ඔය ක්‍රීම් එක මාරම හොදඊ එක පාර සුදු වෙන්නෙ නැ මම ගනවා ගානවා සුදු වෙන්නෙ නැ මම හිතුව අයියෝ මේකට සුදු වෙන්නෙ නෑනෙ කියල ඒත් ඉවසිමෙන් ගෑව ඇත්තටම දැන් මාරම ලස්සන කලර් එකක් ඇවිත් මම එකෙන් තේරුම් ගත්තෙ සුදු වෙන්න කල් යන්නෙ ඒකෙ බිලිජින් අඩංගු නෑ බිලිපිත් වලටනෙ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ මම බය නැතුව සතුටින් ගානව ගන්න අය බය නැතුව ගන්න එක පාර සුදු වෙන්නෙ නෑ මාස තුනක් විතර ගාන්න ලස්සන කලර් එකක් එනව මාත් ලගදි තමයි ගත්තෙ නංගි ඔයා හරිම ලස්සනයි ඔයාට කෙට්ටු ඇග හරිම හැඩයි බුදු සරණය❤❤❤❤❤

  • @Tashi995
    @Tashi995 10 місяців тому +32

    අක්කී කොහොමත් ලෝබ නැතුව හැමදේම අපිට ගේනවාට තැන්ක්ස් අක්කී.තවත් ලස්සන ව්ලොග් ගෙන්න අක්කී .ආදරෙයී අක්කී ❤️😘🍂🥰

  • @NiroshaSadamali-rq5xd
    @NiroshaSadamali-rq5xd 9 місяців тому +3

    බෝනික්කි මාත් ගන්න ඕනේ. Thank you මැණික ❤️

  • @Dilinirasanajali2003
    @Dilinirasanajali2003 6 місяців тому +7

    ඔන්න නවෝ ඔයා කීව නිසාම මන් ඔය ක්‍රීම් එක use කරා ඇත්තටම ඒ ක්‍රීම් එක මාරම හොදයි..මගේ මූනේ pimple පැල්ලම් තිබ්බා ඒවා දැන් ගොඩක් දුරට හොදයි❤අනික ලස්සන colour එකක් තියනවා දැන් මූනේ bleaching cream ගෑවම
    එන කැත colour එකක් නෙවෙයි ඒක හරි natural colour එකක් එන්නේ❤මන් එහෙම ක්‍රීම් use කරන කෙනෙක් නෙවෙයි හැබැයි මේ cream එක නම් ඇත්තටම මාර හොදයි❤
    ඔයා නම් තව තවත් ලස්සන වෙන්න ඕනි❤
    මන් හරි ආසයි ඔයාගේ කතාවට එහෙම❤😍

  • @bhagyaperera-qw9de
    @bhagyaperera-qw9de 4 місяці тому +5

    අක්ක් මන් කිසිම දෙයක් මුනට ගාල නැ.. චුටි චුටි බිබිලි තියෙ මුනෙ .. පිම්පල්ස් නෙමෙයි oily to normal skin ekak මට මෙ cream එකෙන් පැහැපත් වෙන්න පුලුවන්ද ... අහ් අක්කෙ නිතර තෙ බොනකොට කලු වෙනවද .. ❤කියන්නකො😊

  • @rajkumarmadhu9094
    @rajkumarmadhu9094 3 місяці тому +1

    අනෙහ් මන් දන් නෑ ඔයා suggest කරන ඒවා කොහොමද කියලා හැබැයි ඔයා අවංකයි සහ සරලයි ❤ නියමයි 🎉

  • @malkisewwandi-jc5mf
    @malkisewwandi-jc5mf 10 місяців тому +6

    Anee oya shok ane katha krana vidiya adare hithenwa akki 😘😘

  • @Cloudyyy-j2y
    @Cloudyyy-j2y 10 місяців тому +3

    Oya katha krn widiy hari Natural. Ethkt nikn apema wishwasawantha kenk kiynw wge danenne. ❤️

  • @ThusithaBandara-xu2tg
    @ThusithaBandara-xu2tg 9 місяців тому +2

    Marama hoda cream ekak math gaththa dawas 4i thawa loku wenasak sathutu hithena wenasak maru❤❤ prodct tikanm

  • @RukmaliRoshini
    @RukmaliRoshini 9 місяців тому +5

    අනේ ඉතිං ❤ ආදරෙයි

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v Місяць тому +2

    ඔයා හරි ලස්සනයි අක්කි😊

  • @venurisilva8764
    @venurisilva8764 9 місяців тому +2

    Thank you navoo 😁♥️

  • @wasanthisenarathna8838
    @wasanthisenarathna8838 10 місяців тому +12

    Halo nawo🌚🌸mage phone ekata akarathabbiyak una ne😂🤥ithim ammage eken oyawa hoyagena awa😂❤.math meyaalata msg ekak daala baluwa.thank you soo much😍❤

    • @Likkanawo
      @Likkanawo  10 місяців тому +5

      ❤️🌝 oyala mata echcharatama adare nisa mama sathutin lamayoo😩❤️

  • @A.nishadhi
    @A.nishadhi 10 місяців тому +14

    🥺❤️hey laccana lamayooo😗ane mtth youtube ptn gnn asai 😫

    • @Likkanawo
      @Likkanawo  8 місяців тому

      Patan ganna haloo❤

  • @user-MenushiChristina
    @user-MenushiChristina 8 місяців тому +2

    Thank you
    Very useful akki
    Oya shoi ane

  • @Sasinisithara-mq3xl
    @Sasinisithara-mq3xl 9 місяців тому +1

    Carotone cream eka nathara karama kalu une nadda akka . Ane plz riply dannako❤

  • @Darkshadows-l3y
    @Darkshadows-l3y 8 місяців тому +2

    Hi නවෝ කොහොමද අද අහම්බෙන් තමා ඔයාගේ වීඩියෝ එකක් හම්බුනේ ඔයා මාරයි අනේ මගේ ටයිප් එකේ කෙනෙක් යූ ටියුබ් එකෙන් හම්බුනාමයි මේ මන් ඔයාට හරි ආසයි ලස්සන කෙල්ලේ ❤️ අහන්නකෝ ඉතින් ඔයා කැරෝටින් ගෑවා කිව්වා නේද මාත් ගන්න කියලා හිතන් ඉන්නේ ඔරිජිනල් එකක් ගන්න තැනක් කියන්න පුළුවන් ද සුදු 😚

  • @IreshaSandamali-w3x
    @IreshaSandamali-w3x 10 місяців тому +10

    Pretty beauty godak hodai thamai akka😘❤

    • @Likkanawo
      @Likkanawo  10 місяців тому +1

      ❤️

    • @Tharuki-Wishwadeepani
      @Tharuki-Wishwadeepani 10 місяців тому

      පැහැපත් වෙනවද ඒකෙන් නංගි

    • @IreshaSandamali-w3x
      @IreshaSandamali-w3x 10 місяців тому

      @@Tharuki-Wishwadeepani ow eka godak hodai nachural colour ekk gnn puluwn

  • @AnupamaPrithimali
    @AnupamaPrithimali 10 місяців тому +23

    මරු අනෙ ඔයා අපි වගෙමයි 😍

  • @Pavi-dn8mr9ql7j
    @Pavi-dn8mr9ql7j 9 місяців тому +1

    Mat hoda cream ekk hoya hoya hitiye. Thanks patiyo 😘

  • @aesthetic_amour
    @aesthetic_amour 7 місяців тому +3

    Bleaching cream එකක් use කරන ගමන් දවසක් ඇර දවසක් මේක use කරාට කමක් නැද්ද cudu🥲කලින් ගාපු cream එකක් නිසා මූනෙ ගෙඩි දාලා තියනව ටිකක් ඔයාගෙ නංගිගෙ වගේ නහයෙ පොඩි බිබිලිත් තියනවා මගේ 🫠 combination skin

  • @dilshanfernando4870
    @dilshanfernando4870 9 місяців тому +2

    Oka nawaththuwata passe aye hitapu patata enawada

  • @IreshaHarshani-cw5ff
    @IreshaHarshani-cw5ff 8 місяців тому

    Oya nam.shook nangiyoo.. kammali natuwa balanna පුළුවන්. Loku seen natuwa kiyanakota superi

  • @umanidinansa1964
    @umanidinansa1964 9 місяців тому +2

    Bruuhhh... I don't know y..😂 but I'm obsessed with u...❤

  • @DilshanMadushanka-c1l
    @DilshanMadushanka-c1l 7 місяців тому +1

    Ane nangi dnat msan ekahamark wge wenwa kurula tawt dla ane patin wemskut ne

  • @HCDeepashika
    @HCDeepashika 4 місяці тому

    😂😂 පාර්ලිමේන්තු ගිහින් වගේ ඉන්න එපාලු..😂😂 අනේ මරු ඔයානම්😂❤

  • @sew1019
    @sew1019 10 місяців тому +2

    Oke face cream eka open krala uparima masa 3ida use karanna puluwan ita wadi kal thiyaganna hoda nadd ayurvedic nisa

    • @Likkanawo
      @Likkanawo  10 місяців тому

      Ekanam hariyatama danne na patiyo msg ekk dala eyalagenma ahannko tharaha nathuwa 😘 mamai ammai nangi thundenama galath eka thama thiyenwa . Masa 3k wage ganna puluwan hodatama

    • @thilinimadushani5148
      @thilinimadushani5148 10 місяців тому

      Ane akkimge eskin taep aka dry eskin akak thiyenne mageth mona crem akagawth risat anneh hlo matath one oygewge lassana patak akki mn godak crem gaw dn nahar penaw ane mt udau karnnako akki oywge lassana patak gnna

  • @Onnie_761
    @Onnie_761 10 місяців тому +6

    Room tour ekak oni🙃

  • @dilushiwejesingha4914
    @dilushiwejesingha4914 9 місяців тому +1

    Oily eskin aekata oka gelapenawada kiyannako nangi, krem aeka oily nedda

  • @Shaadi-111
    @Shaadi-111 7 місяців тому +1

    Ane aniwaren danna nangi

  • @rashi022
    @rashi022 10 місяців тому +5

    Hair care routine ek one nanga😁oya hari lassanai 😎❤️

  • @Info_802
    @Info_802 10 місяців тому +4

    Sudu....❤

  • @hams4983
    @hams4983 9 місяців тому

    Akki , pls recommend body , face whitening lotion or cream

  • @RishiniNethmika
    @RishiniNethmika 3 місяці тому

    Aththatama oy hoda genu lamayek loba nethuwa hemadema kiynwa lassana wena 😩💗🥺

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 10 місяців тому +1

    Skin care routine ❤

  • @SanukiSadewma-bz3iw
    @SanukiSadewma-bz3iw 10 місяців тому +4

    තව ලම්සන වෙලා අක්කි බබා 🙈🫶😍

  • @kaveeeee.s
    @kaveeeee.s 10 місяців тому +7

    Caratone ek hodaid akka❤

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo 24 дні тому

    Dear dnuth me cream ek use krnwd oy kiynnko🤗❤

  • @Tharu7536
    @Tharu7536 10 місяців тому +18

    මේ body loction එකට පැහැපත් වුනාද නංගී..?
    ඔයා කලින් හිටියට වඩා ගොඩාක් පැහැපත් වෙලානේ දැන්.. ගොඩාක් අයට face එකට apply කරන product වලින් results ලැබෙනවා..ඒත් body එකට use කරන product වලින් results ලැබෙන්නෙම නැති තරම්.. ඇත්තටම ඔයා මුලු ඇගම එකම විදිහට පැහැපත් කරගත්තේ කොහොමද නංගී...විශේෂයෙන්ම අත්,කකුල් පැහැපත් කරගන්න මොනවද use කරේ කියන්නකෝ ...

    • @Likkanawo
      @Likkanawo  8 місяців тому +2

      E gana video ekk ikmnatama genwa ❤❤

  • @ThamaraKimari
    @ThamaraKimari Місяць тому

    akkee oya ee kirim aka oder kalee kohomada kiynn puluvanda

  • @ThakshilaThushari-lh5by
    @ThakshilaThushari-lh5by 10 місяців тому

    Body care routine ❤

  • @NimaliShyamali
    @NimaliShyamali 9 місяців тому

    Akki bilichin pavichi karapu kenek mage mune kata depeththe hama gihin kalu unu pellam dekak thiyanawa adu Kara ganna puluwan vidihak kiyannako akki

  • @maduninilanka8203
    @maduninilanka8203 10 місяців тому +5

    ඔයා කියන හින්ද අනිවාරෙන් අරන් බලන්නම්

  • @Chutikki84
    @Chutikki84 10 місяців тому +4

    Onna math oder kara cream ekak..use karala balamuu❤😊

  • @NaviniIshara-m6h
    @NaviniIshara-m6h 10 місяців тому +7

    Hee hee math try karanawa 😁❤️💐

  • @PraveenLakshaka
    @PraveenLakshaka 2 місяці тому

    oyanam godak lassanai akkiyo

  • @nava9250
    @nava9250 10 місяців тому +5

    මේක ඇත්ත නියමයි මමත් පාවිච්චි කරා

    • @kavindayasadarenu1172
      @kavindayasadarenu1172 9 місяців тому

      Ane dr. Eyala reply karanne nane 😢

    • @vinu548
      @vinu548 9 місяців тому

      Name eka mokkd dr

    • @SewminiSathsarani-s5l
      @SewminiSathsarani-s5l 9 місяців тому

      😮

    • @roshiniruvishani7288
      @roshiniruvishani7288 9 місяців тому

      Oya cream eka gaththa page eka kiyannako..mn serch karata hambune nane

    • @sumangaliperera7135
      @sumangaliperera7135 8 місяців тому

      ඒ සබන් එකෙයි ක්‍රීම් එකෙයි නම් දාන්න පුලුවන්ද වට්ස්‍අප් නම්බර් එකට රිප්ලයි නැ..ප්ලීස්..

  • @PeshilaPerera
    @PeshilaPerera 9 місяців тому +3

    ඒ ප්‍රොඩක්ට් එකේ නම දාන්නකෝ dear

  • @RuhiSyed-Ruhiz_Artistry
    @RuhiSyed-Ruhiz_Artistry 9 місяців тому +2

    What language is this dear

    • @Likkanawo
      @Likkanawo  9 місяців тому +1

      Sinhala dala❤️

  • @nikyniky3004
    @nikyniky3004 10 місяців тому +2

    mn nan ayuruweda dewal.godak use kara eth mata ayuruweda dewal aljy hlo ikmanim thibbta wda pimple enw 😢 the ordinary eke niacinamide try krnn hithuwa😒

  • @sachinisathsarani7834
    @sachinisathsarani7834 10 місяців тому +6

    Maru nngi oya.shoi good luck sweety ❤

  • @IndraniHemalatha-t2y
    @IndraniHemalatha-t2y 9 місяців тому +2

    Oyawa vishawasa nisa math damma oder ekak aththtama hodai neda mage mune pimples sahenna thiyenawa mata oyawa sure nisa mn try karala balanna hithuna

    • @Likkanawo
      @Likkanawo  9 місяців тому

      Athttama mata witharak nemei ape nangitath godak hoda result thibuna . Eyala dena upades malawa e widihatama karanna oyata aniwarenma result thiyei

    • @bhagyaperera-qw9de
      @bhagyaperera-qw9de 4 місяці тому

      හොදයිද අක්කියො

  • @NisansalaDasanayaka-kp1zc
    @NisansalaDasanayaka-kp1zc 10 місяців тому +10

    මූනෙ චූටි වලවල් හැදෙනවට හොද treatment එකක් කියන්නකො❤

    • @Esh004
      @Esh004 7 місяців тому

      Janet cucumber toner eka use karanna.

  • @HiruniHeratg
    @HiruniHeratg 6 місяців тому

    Nama kiynne brand eke

  • @ishanimadushika-kg5oe
    @ishanimadushika-kg5oe 9 місяців тому

    Eyalage nu ekakwath nadda page eke

  • @Sanduchanh
    @Sanduchanh 10 місяців тому +2

    අක්කිගේ earrings , Jewellery ගැන review එකක් ඕනෙ...😩💗
    ලස්සනයි ✨

    • @Sanduchanh
      @Sanduchanh 10 місяців тому +1

      Please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please please 🥺

  • @namjin_2961
    @namjin_2961 3 місяці тому +1

    දැන් මේක 3000 ක් face cream එක

  • @tharushikaruwanthi3053
    @tharushikaruwanthi3053 10 місяців тому +1

    ආයෙ ඉතින් අක්කිටත් මට උනා වගෙ ක්‍රිම් ගාලා වෙච්ච අකරතැබ්බ ඒ විදිහටම වෙලා තියෙ🤭අයියො මන්දා අක්කෙ මාත් ඔයා වගේමයි😂කමක් නැ දැන් නම් මාත් ගොඩාක් දුරට වෙච්ච ඇබැද්දි වලින් ගොඩ ගිහින් ඉන්නෙ❤️😋මෙකත් ශේක් එකෙ ට්‍රයි කරලා බලන්න ඔනෙ.තැන්කිව් මගෙ සින්හල ටැමිල් කෙල්ලෙ😍❤️

  • @KavishPrabodh
    @KavishPrabodh 6 місяців тому

    Ape Akka wagemai oya ❤❤❤

  • @madhushanilamahewa358
    @madhushanilamahewa358 9 місяців тому +1

    Pretty beauty kiyala facebook page ekak nane dear. Anika oya dala tiyena fb link eka wada karanna. Me praduct eke page ekak tiyenwanam eka plz kiyanna.

  • @kavindadilshan9571
    @kavindadilshan9571 10 місяців тому +105

    මාත් ගත්තා ඒක මාරම හොදයි තාම සති 2 ලස්සන පාටක් ඇවිත් මාසයක් ගාලාම බලන්න ඔනේ බොඩිලෝශන් එක ගන්න ආසාවෙන් ඉන්නෙ ඒකත් ඉක්මනින් ගන්නවා 🫂⚡❤️බය නැතුව ගන්න

    • @Likkanawo
      @Likkanawo  10 місяців тому +7

      ❤️

    • @gayandi07
      @gayandi07 10 місяців тому +2

      Dear me cream ekata pimple nethiwenawada

    • @kavindadilshan9571
      @kavindadilshan9571 10 місяців тому

      @@gayandi07 ow man dan ගාන්න අරන් සති දෙකයි මමනම් ගත්තේ මගේ මූනේ දාඩිය බිබිලි වගේ ගෙඩි තිබ්බා දැන් ටික ටික අඩු වෙනවා ගාපු ගමන් ඔක්කොම නැති වෙන්නෙ නැ ඉවසීමෙන් ගාන්න ඔනේ හැබැයි මේ සති දෙකට මාව පොඩ්ඩක් පැහැපත් වෙලා

    • @HimsaraApoorvi-c9p
      @HimsaraApoorvi-c9p 10 місяців тому +3

      අනේ එකේ බිලීච් මොකුත් නැ නේද 🥺

    • @SLLuckyLife-z4g
      @SLLuckyLife-z4g 10 місяців тому +1

      ane nangiya shoi ane...eyawath digtm video walata gnn😊

  • @maduu-t8p
    @maduu-t8p 5 місяців тому

    Adareiiii❤️❤️❤️

  • @User-11905
    @User-11905 10 місяців тому +1

    Ane mge munata wada belle pitipssa kalui mn mahatha kenukuth newei 😢 natural dewl krt hri ynnet na

  • @abc-hc7hk
    @abc-hc7hk 7 місяців тому

    Patiyo oyata kalin caratone eka gala result emak ganna kochchara kal giyada

  • @sithmiomaya521
    @sithmiomaya521 10 місяців тому

    night time routine ekata oyawage product ekk use krala wena products morning routine ekt use karoth prashnayuk weida danna knk plz kiyannako

  • @Xayn-j5k
    @Xayn-j5k 8 місяців тому +2

    math aran beluwa dear oya kiwwa nisa me cream eka ettama hodai

    • @Uththarasolangaarachchig-ev5od
      @Uththarasolangaarachchig-ev5od 8 місяців тому

      colour up wenaeda dr cream ekta🤗

    • @sumangaliperera7135
      @sumangaliperera7135 8 місяців тому

      පුලුවන් නම් සබන් එකෙයි ක්‍රීම් එකෙයි නම් දාන්නකෝ ප්ලීස්

  • @ImeshMadushanka-ts6gf
    @ImeshMadushanka-ts6gf 10 місяців тому

    Akki oya mahath wenna monawa hari use karanawada.nathnm issara idanma oya ganada hitiye.oyage channel eka ahamben dakke.good ❤️👍

  • @SriyniAbewardana
    @SriyniAbewardana 10 місяців тому +7

    diet plan ekk

  • @NethmiSenethma
    @NethmiSenethma 9 місяців тому

    Mn dakka amuthuma look ekk thiyena kenek akki oya ❤

  • @NawodhyaHansamali-qw5gq
    @NawodhyaHansamali-qw5gq 10 місяців тому +3

    Princess 😌🦋

  • @TashmaNishadiwasana
    @TashmaNishadiwasana 16 днів тому

    Kohomada genna ganne matath kiyanna ko plz

  • @maheshikasilva3737
    @maheshikasilva3737 10 місяців тому +2

    Nawo pretty beauty creeam eka night time witharada use karanna puluwan

    • @Likkanawo
      @Likkanawo  8 місяців тому

      Mama use karanne timetime thamai

    • @AshaniMaduwanthi-o6u
      @AshaniMaduwanthi-o6u 6 місяців тому

      Eee cream eka ganna puluwn online order karala witharada ?

  • @DilshanMadushanka-c1l
    @DilshanMadushanka-c1l 8 місяців тому

    Nangi oka rata yus krla udet wen krim ekk gawt kamk ne ned ayr mn kaha ganw ekatt kamk nedd

  • @hashanishashikala8566
    @hashanishashikala8566 10 місяців тому +1

    Oya att kiyn eka hodai ❤

  • @AmaliMadhushika-x1x
    @AmaliMadhushika-x1x 8 місяців тому +2

    Onna akke math ordar kara ❤❤🎉🎉

  • @tharindunijanz800
    @tharindunijanz800 10 місяців тому +2

    Sudu akki 🥰❤️❤️

  • @GaythriDanushika
    @GaythriDanushika 7 місяців тому

    Akke oya aye oya crem ek odr krala apuwama unbox krpu video ekk demme e video ek ko mn beluwa hoyagann nenh ane

    • @Likkanawo
      @Likkanawo  7 місяців тому

      Eka ain kra suda copyright wadila

  • @gayandi07
    @gayandi07 9 місяців тому +1

    Nangiyo mata kiyanna (Gluta white capsule)eka use kalata kamak nedda kiyannako .eka use karapu kenek innawanam hodaida kiyanna please

    • @Likkanawo
      @Likkanawo  9 місяців тому

      Ekanm danne na hlo☹️

  • @BahagyaRatnamali
    @BahagyaRatnamali 8 місяців тому

    අනී අක්කෙ ශෝක් ඔයා 🥰🥰🥰❤️

  • @DulakshiKaveesha2004
    @DulakshiKaveesha2004 10 місяців тому +2

    Channel eka hamba une iye . Ada weddi ඔක්කොම vlog tika balala iwarai 😁🙊

    • @Likkanawo
      @Likkanawo  10 місяців тому

      Adarei eei❤️🥹

  • @Mashi9908
    @Mashi9908 9 місяців тому

    Akka hari lassanai❤😊

  • @ThusharaHadaragamage
    @ThusharaHadaragamage 9 місяців тому +1

    Sati 2kan muna ouaga khapati mamnm hitnna oka blcin na kyala

  • @nethminisansala2765
    @nethminisansala2765 6 місяців тому +1

    Thank you akkiyo oya gdk lassanai❤️❤️❤️

  • @lesson1878
    @lesson1878 10 місяців тому +2

    Oya use krn hair oil , serum or pack ekk mkkd ane

  • @sansalapiyumi
    @sansalapiyumi 10 місяців тому

    Oya ලස්සනයි ❤❤

  • @RMdewmi
    @RMdewmi 10 місяців тому +1

    Hi akkiyoo kohomd oyata 🥰🥰 tika dawasakin vlog balann bari una 😢💔 padam wada walata hira wela hitiyee 😣

  • @gayathrikamadushani5877
    @gayathrikamadushani5877 10 місяців тому +1

    Oya thawa thawa lassana wenna onee 💗✨️

  • @HiruniMadushika-uy1ch
    @HiruniMadushika-uy1ch 9 місяців тому +1

    Aththatm me body lotion eka hodaid hlo.skin eka pahapath wenwd dr. Eyalage page eka baluwt echchr feedback nathi nisa

  • @dilishabernard3589
    @dilishabernard3589 7 місяців тому

    Oyage videos maru ane 🤭ada me face scrub ekak hoyanna gihin thamai oyage videos set une 🤣🤣 ah mn ada oya ara kiyala dipu scrub ekai rice walin හදපු face pack ekai gawa eka niyamai mage mune pimples dala peaches thibba ewa okkama adu una moose jelly gala pimples danma Bohoma amaruwen hoda kera gatthe eth paches thibba ada oya ara kiyala dipu rice pack eka danmata passe paches wala colour eka adu wela 🌚❤️ Thank you akkeeeee ❤️🌚 puluwan nm danissa kalu we newata mona hari home made deyak kiyannako 🌚

  • @pabodhahansani7869
    @pabodhahansani7869 9 місяців тому +1

    ඇත්තටම මාත් මේ වීඩියො එකහ් බලලා තමයි night crem එක ගත්තෙ කියන්න වචන නෑ.. බය නැතුව පාවිච්චි කරන්න පුලුවන් හොදම product එකක්..🤗😍💗

    • @piugirl3916
      @piugirl3916 9 місяців тому

      result komd dr kochchr kal use krd🌝

    • @Likkanawo
      @Likkanawo  9 місяців тому

      ❤❤

    • @kaushalya-c8u
      @kaushalya-c8u 9 місяців тому

      Oyata results kohomada

    • @kaushalya-c8u
      @kaushalya-c8u 9 місяців тому

      Oyata cream eke results kohomada

    • @hasiniudara
      @hasiniudara 9 місяців тому

      Dr pimples thiyena kenekt ok use kalata aulk nadd

  • @dilinikariyawasam831
    @dilinikariyawasam831 9 місяців тому

    Akke alovera elajic kenek me cream eka used karoth awlak weida

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 місяців тому +1

    මුනෙ තියෙනවා කලු පැලම් වගයක් pimplea makea මරු අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @prabodhiharshika8787
    @prabodhiharshika8787 10 місяців тому +5

    Me cream ekt face eke dark gthiya ain wenwd akke.❤️

  • @Sanalibasnayake-x8p
    @Sanalibasnayake-x8p 9 місяців тому

    Akki oka ethaninma order karanna oneda pitin ganna nathuweida😊

  • @MaheeshaSasmini-co4dv
    @MaheeshaSasmini-co4dv 4 місяці тому

    ලස්සන ගැනු ළමයෙක්. 😌

  • @sansalapiyumi
    @sansalapiyumi 10 місяців тому

    Nangi hoda bodycream ekak kiynnakoo ❤