ස්කූටර් එක පිකප් මදිද?? Scooter pickup issue hidden fault

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 337

  • @ashenisuranga9680
    @ashenisuranga9680 3 роки тому +3

    නියමයි අයියේ කියන්න වචන නෑ ගොඩක් ඉස්තූතී කරන හැම වැඩක්ම සාර්තක වෙන්න බුදු සරනයි

  • @sudeerarathnasooriya3723
    @sudeerarathnasooriya3723 Рік тому +1

    ඔයාගෙ වීඩියෝ වල ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව. ජයවේවා අයියෙ ❤️❤️❤️

  • @roshankulasekara8491
    @roshankulasekara8491 3 роки тому +5

    ⁣මගෙ බයික් එකෙත් පැන පැන පිකප් වෙන්නේ බෙල්ටි එකයි හබි එකය ඔක්කොම දැමිමත් හරි ගියේ නෑ.. මෙි වීඩියෝ එක මට ගොඩක් වටිනවා අය්යා.👍👍

  • @lahirumadushanka3676
    @lahirumadushanka3676 3 роки тому +11

    අයියා ඔය බුශ් එක ගෙඋනම පුලි එක අලුතින් දාන්න ඔනද

  • @sachi-3000
    @sachi-3000 2 роки тому

    ඉතා වටිනා වීඩියෝවක්.
    ඉතා සරලව පැහැදිලිව කියලා දෙනවා.
    subscribed .........

  • @kavindugihan7109
    @kavindugihan7109 3 роки тому +8

    Highly recommended. Great job.. 100% successful my repair.. thank you. ❤❤❤

  • @GaminiRathanayaka-dk2sh
    @GaminiRathanayaka-dk2sh Рік тому +1

    Godak wadagath una mage baik eke oya ledema thiyanawa..puliyak kiyak wenawada ayye godak pahadiliwa kiya dunnata godak isthuthi.

  • @musicsd2238
    @musicsd2238 2 роки тому +1

    Sir mage dio eketh belt eka maru kare den masa 3kata kalinui. Eth den aye . Bick eka run ekedi 60 speed karaddi speed eka adu wenawa aye wedi wenawa. Hariyata hira wenawa wage. Sir e ai kiyla dengnna puluwanda

  • @yuwantharandeera1369
    @yuwantharandeera1369 Рік тому +2

    අයියෙ ෂොප් එක තියෙන්නෙ කොහෙද කියන්න පුලුවන්ද

  • @RanjithLiyanage-w2l
    @RanjithLiyanage-w2l Рік тому

    Yamaha zr mage bike eka start wenawa raise kalata back wheel eka kerakenne ne hirawela thiyanne hebei mama wessata pedda monada karanna thiyanne thanks

  • @billionaireideasportal3515
    @billionaireideasportal3515 6 місяців тому

    Honda DIO 2013 model එකේ හරිම roller set එක මොකද්ද..එක එක අය එක එක ඒවා දානවා

  • @SendilDushantha
    @SendilDushantha День тому

    Oye puli set aka kiyak vithara wanawada

  • @hansakasripinibidu7820
    @hansakasripinibidu7820 3 місяці тому

    Oyage garaj ekak tiyenwada gampola koheda mage eketh oya lede tiyenwa

  • @nilukakumari862
    @nilukakumari862 3 роки тому +2

    බුදු සරනයි අයියේ මගේ යමහා rayzr එකක් තියේන්නේ මේකේ මිටර් එක 30 එහාට යන්නේ නෑ එක පාරටම එන්ජිම නවතිනවා මොකද්ද ලේඩේ අයියේ

  • @dasunpriyadilruwan3037
    @dasunpriyadilruwan3037 2 роки тому +1

    matath ohoma awulak thiyenawa service karaganna thanak thiyenawada oyage ? please reply aiye 😐😑

  • @pradeepilluppella
    @pradeepilluppella Рік тому

    Pleasure eke enging Fan eka vikunanna thiyeda

  • @kithsirikumara2797
    @kithsirikumara2797 Рік тому

    Yamaha zr eketh oya ledema thiyanawa eka galawanna haikaranna monawada one tools puluwannam video ekath Danna godak thanks

  • @shenuvihaga7529
    @shenuvihaga7529 2 роки тому

    mage dio eke shok eka hariyata wada na hamathaninma baluwath prashnayak na kiyanawa nikan udin balala bike eka ketenawa godak kondatath hari amarui eka thanakin kiuwa bike eka mada raber kottayak tynwa eka ada wela athi kiyala katawath shok eka hariyata chek karagnna terenne na wage hethuwa mokak wnna plwnda aiya?????please give me a solution

  • @prageethrathnayake5705
    @prageethrathnayake5705 5 місяців тому +1

    මගෙත් ඔය ලෙඩේ තියනවා අයියා...ඉස්සර තෙල් 30ක් විතර කරා, දැන් එච්චරවත් කරන්නෙ නෑ...ඒකටත් මේ සීන් එක බලපානවද? ස්ටාට් එකේ තියෙද්දි මෝටර් එක දෙදරණවත් වැඩී...😢

  • @kapilakumaraa9736
    @kapilakumaraa9736 Рік тому +1

    ෂොප් එක කොහෙද තියෙන්නේ

  • @devindasbandara6729
    @devindasbandara6729 Місяць тому

    Zr ekak tiynne mage eke belt eka okkoma damma full service kaala eth adinne naaa.kadu yanne naa..dn kiynwa kabaletar eka danna wenwalu

  • @uvasportsacademy
    @uvasportsacademy 2 місяці тому

    Start switch eka wada natte ai..කවුරුත් උදව්වක් denna innwada mee gana ?? අලුතින් start switch ekat damma වම් පැත්තේ..horn,lights wada..

  • @manoblogs6522
    @manoblogs6522 Рік тому

    mage schooter eka hero pleasure ekak oya ledemai thiyenne garij walata dammama un wena wena magul karanne dan thamai hariyatama lede danagaththe tnx brother loku udawwak kale

  • @gaurawanayanashan6543
    @gaurawanayanashan6543 Рік тому

    Yamaha Zr එකෙත් මේ සිස්ටම් එක ද තියෙන්නෙ

  • @harshabandara9416
    @harshabandara9416 2 роки тому

    Oyage wadapala koheda tyenne mage bike eket oya lede tyanawa (Honda grazia )

  • @sahanaberathna
    @sahanaberathna 2 місяці тому

    Rear Pulley set eka keeyak wenawada

  • @slgadget413
    @slgadget413 3 роки тому +6

    Hero Honda Pleasure එකේ උඩ සඳහන් කරලා තිබුනු සියල්ල හොදින් තිබුනත් 50-60 වගේ ස්පීඩ් වලදි අමුතු යකඩයක් දෙදරන සද්දෙ ඇහෙනවා...පිටිපස්සෙ පුලියෙන් තමයි ඒ සද්දෙ ඇහෙන්නෙ..පුලිය ගලවලා නැවත හයිකරලා 1km වගේ ගියාට පස්සෙ ආයෙත් ඒ සද්දෙ ඇහෙනවා...හේතුවක් හොයන්න බෑ...විසඳුමක් තියෙනවද ඒකට...පුලිසෙට් , බෙල්ට් ඔක්කොම හොඳ තත්වයේ තියෙනවා .

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому +3

      Clutch shoe gewila ewa bell eke athillena sadde thamai ahenne

  • @sandeeparavithhimsara6221
    @sandeeparavithhimsara6221 Рік тому +1

    අයියෙ ඩියො එකෙ ජියර් බොක්ස් එකෙ රෙසර් ගලවන විදිය කියාදෙන්නකො රොදෙ රෙසරෙ නෙවෙයි ජියර් බොක්ස් එක ජියර් වීල් වල රෙසර්

  • @danukadilshan8920
    @danukadilshan8920 10 місяців тому +5

    බයික් යනකොට slow කරලා ආපහු යනකොට බයික් එක ඉස්සරහ ගොඩක් දෙදරනවා.කල්ච් එක ග්‍රීස් කරාම ටිකක් අඩු වෙනෝ.මොකද්ද ඒකට කරන්න ඕන..

  • @ceylonfirst4377
    @ceylonfirst4377 2 роки тому +1

    සමහර බයිසිකල් ගනිද්දි කියනවා km 2000 විතර 40 විතරක් යන්න කියලා , එක තැන start කරලා තිබ්බොත් හොඳ නැද්ද කියලා මට කරුණාකරලා කියන්න.

  • @natureprasanga
    @natureprasanga 6 місяців тому

    Mamaa rear bearing oil seal paking akath damma ath oil leak ai a mama sawi kale

  • @dilshanrok8480
    @dilshanrok8480 9 місяців тому +1

    මගේ බයික් එකේ එක පර පිකප් කරන්කොට vibration එකක් එනවා ඒක හැමවේලාවේම එන්නේ නෑ කොච්චර හැදුවත් හරි යන්නේ නෑ බෙල්ට් එක මාරු කරා රෝල සෙට් එක මරු කර ඒත් හරි යන්නේ නෑ මොකක්ද ඒ ප්‍රශ්නය ?

    • @aamovolgs5131
      @aamovolgs5131 8 місяців тому

      මගෙත් ඔය ලෙඩේම තියේ. මාත් ඔය ටික මාරු කලා ඒත් ලෙඩේ හරි ගියේ නෑ

    • @dilipfernando6713
      @dilipfernando6713 4 місяці тому

      @@dilshanrok8480 math oye tikama kara bn harigiye na 😒😢

    • @sanjusudesh9448
      @sanjusudesh9448 Місяць тому

      මගෙත්

  • @VimukthiBandara-o7m
    @VimukthiBandara-o7m 11 місяців тому

    අයියා මගෙ තියෙන්නේ හීරෝ ඩෑෂ් එකක් තැන්නේ පිකප් තියනවා කදුනම් යන්නෙම නෑ අයියා.උදවුවක් දෙන්නකෝ අයියා

  • @sahanaberathna
    @sahanaberathna 2 місяці тому

    Pulley eke price kohomada

  • @billionaireideasportal3515
    @billionaireideasportal3515 3 роки тому

    Honda Dio 2013 , clutch bush thiyenawada oya laga?

  • @prasangajayasekara
    @prasangajayasekara 2 роки тому

    Oya rivets nene eka kohomada hada ganne

  • @LahiruKru
    @LahiruKru Рік тому

    ඕක ගෙවුනම පුලි එකම අලුතින් දාන්න ඕනිද?

  • @quickhandymanservice5546
    @quickhandymanservice5546 Рік тому

    Sir mage thiyenne kristal scooter ekak eka bower karanna ona eth eka galawaganna be timing chen eka nisa mama kohomada bower eka galawa ganne

  • @illionconcepts6657
    @illionconcepts6657 2 роки тому +2

    හොඳ වැඩක්. මල්ලි Demak මැලේෂියන් bike එක හොඳද ?

  • @mcbond6162
    @mcbond6162 2 роки тому +2

    Dio එකක වේගෙ කිමි/පැය වැඩි කරන්න cvt එකේ කරන්න පුලුවන් පොඩි ටෙක්නික් ටිකක් කියල දෙන්න

  • @anushkasenarathna1059
    @anushkasenarathna1059 2 роки тому

    Mage baik eke th ahulak tiyanawa then deka thunakata giya eth lede hoya ganna be puluwnnam mata mata udau karanna

  • @nimanthikadilsha3495
    @nimanthikadilsha3495 3 роки тому

    Aiye mage bayikke ohomai mama hemmathagama mata awoth hadagnna puluwanda kohetada enna oni

  • @PriyanganiDissanayaka-b7t
    @PriyanganiDissanayaka-b7t 4 місяці тому

    මගේ ස්කූටර් එකත් ලග පිකප් නෑ...ටිකක් දුර යද්දි හොදට අදිනව...ආයෙ කන්දකදි අදින්නෙම නෑ...ඇයි දන් නෑ..

  • @maheshudayanga1056
    @maheshudayanga1056 3 роки тому

    Bro mage dash baikke puliyen tiki tiki gala saddayak eno mokak wenna puluwanda

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 2 роки тому

    මගෙ scooty pep එකක් තියෙන්නේ. රෙස් කරනකොට පොට පොට ගලා මිස් කරනවා. මට හිතෙන්නෙ පෙට්‍රල් මිස් එකක් කියලා. කාබ් එක එයා එකත් සුද්ද කලා. එකට හෙතුව මොකක්ද අයියෙ.

  • @kavindumaduranga2930
    @kavindumaduranga2930 2 роки тому

    yamaha rayZ bike eke adinne na aiye kande oil pichchenwth wadi mokkd hethuw

  • @sandaruwansamaranayaka2999
    @sandaruwansamaranayaka2999 3 роки тому

    අයියා TVS Wego 110 එකට ෆොක් ඔයිල් කොච්චර දානවාද.. පුළුවන් ද හරි ප්‍රමාණය කියන්න.. පුළුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද

  • @nimeshaliyanage5789
    @nimeshaliyanage5789 Рік тому

    Bike eka peththata adinne ay komada fix karnne

  • @anushkadilshan2816
    @anushkadilshan2816 2 роки тому

    ඩියෝ වල ජියර් වීල් ගියපුවාමද පිටිපස්සහා රොදෙන් කර කර ගලා සද්දයක් එනවා ඒක මොකක්ද

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake4164 3 роки тому

    Dio eke air filter eka change karanne keeyenda.belt eka change karanne keeyenda.

  • @slspecial831
    @slspecial831 2 роки тому

    Mage hero dash eke piti passe rode athen karakuwata karakawen na thadai

  • @sanjulaheshan8594
    @sanjulaheshan8594 2 роки тому

    Garej eka.koheda aiya thiyenne

  • @randikakasun2979
    @randikakasun2979 3 роки тому +1

    අයියේ dio ඉස්කුටර් එක පෙට්‍රල් නෑ වගේ නවතිනවා . පෙට්ටල් මූඩිය ඇරලා start කරනකොට start වෙනවා . මොකද කරන්න ඕන.වේගෙන් යන්න යන්න ළඟ ළඟ නවතිනවා .

    • @nirodhahasanka2733
      @nirodhahasanka2733 2 роки тому

      Mageth ohom wela mn thel mudiya maru kara passe hari giya

  • @sampathkumara2101
    @sampathkumara2101 2 роки тому

    Man.ගව dash.skutar.එකක්
    Thiynawa .mn.ගම්පොළ .
    කඳු අඳින කොට
    Belt ඒකෙන් .සද්දයක් .එනවා
    ඩබල් dala.යන්න ba

  • @umeshsajith4244
    @umeshsajith4244 3 місяці тому

    Aiya shop koheda oyage awilla.hadaganna

  • @sumindakarunasinghe1351
    @sumindakarunasinghe1351 Рік тому +1

    මටත් ඔකම උනා...රෝලර් සෙට් එකයි හබ් එකයි මාරු කලා....දැන්හරි.... වයිබ්රේෂන් විතරයි කේස් එක තිබ්බෙ....පිකප් එකෙ නම් අවුලක් තිබුනෙ නැ.....ඒත් කවදා වෙනකන් පුලුවන් වෙයිද දන් නැ.....ඩියෝ වල එන චාටර් කේස් එකක්...

    • @DDilhara
      @DDilhara 6 місяців тому

      කීයක් විතර ගියා ද දාන්න

  • @prashanthkevin5072
    @prashanthkevin5072 2 роки тому

    Bro mage bike aken Kanda naginna ba adi na hadaganna one oya ge shop aka kogeda thiyene bro

  • @anushkadilshan2816
    @anushkadilshan2816 2 роки тому

    අයියෙ පිටිපස්සහා රොදෙ සද්දයක් එනවා ඒක මොකක්ද

  • @nickson512
    @nickson512 Рік тому

    Bro mage dash eka race wwla golu wenawa, wheel karakennwth nha,. Ai a

  • @indikarathnayake1135
    @indikarathnayake1135 3 роки тому +3

    වැඩේ සුපිරි 👌. ඇස හරහා මොලයට

  • @milansajith3663
    @milansajith3663 Рік тому

    Mageth ctya kadu adhinne na thannenam yanawa haiyen yanakuta godak dhedharanawa baik eke dhanna thiyena okkoma aluthin dhala thiyenne eth e lede hari giye na

  • @ටිකර්-ළ7ඤ
    @ටිකර්-ළ7ඤ 3 роки тому

    මගේ බයික් ඒකත් මේ වගේ අදින්නැ ඒක දාන්න කියක් යනවද.. අයියේ....පුලුවන්නං ගන්න තැනක් කියන්නකෝ

  • @scksenewirathna7152
    @scksenewirathna7152 2 місяці тому

    අයියෙ අපේ එකට වෙලා තියෙන්නේ ඕක තමා.ගොඩාක් ස්තුතියි කියලා දුන්නට..ඒ සෙට් එක දාන්න කියක් වෙනවද..

  • @pradeepsomarathna4608
    @pradeepsomarathna4608 2 роки тому

    ස්කූටර් එකේ එන්ජින් එකත් එක්ක රිම් එක රත්වෙන්නෙ ඇයි? පොඩි දුරක් ගියත් එහෙමයි

  • @samithagayashan9437
    @samithagayashan9437 Рік тому

    Clutch wheel එකයි පුලි එකයි කියන්නේ දෙකක්ද එකක්ද? මට කෙටියෙන් පැහැදිලි කරලා කමෙන්ට් එකක් දානවද🙏

  • @sampri3093
    @sampri3093 2 роки тому

    Ayye oyage work shop eka koheda tinne

  • @sisirakumarasinghekumarasi9368
    @sisirakumarasinghekumarasi9368 2 роки тому +2

    මගේ tvs scooty එක ස්ටාට් කරනකොට එකතැනක හිරවෙලා අමාරුවෙන් ස්ටාට් වෙන්නේ සමහර වෙලාවට ගහපු ගමන් ස්ටාට් වෙනව බැටරිය මෝටරය අලුත්.ඔය ලෙඩේ ඉස්සර ඉදල තිබුන.

  • @samanmalikodithuwakku8768
    @samanmalikodithuwakku8768 2 роки тому

    Pitipassaha puliya galavana vedio akak nadda

  • @achinthasandruwan7664
    @achinthasandruwan7664 3 роки тому

    Aiya dio eke pistanekayi,karank ekayi ,bor ekayi,rod ekayi , dash ekata hariyanavada

  • @kj_style2008
    @kj_style2008 2 місяці тому

    location plz

  • @aselachinthaka2746
    @aselachinthaka2746 3 роки тому +2

    EXCELLENT SERVICE BRO 👍👍👍👍👍

  • @shalikasameera482
    @shalikasameera482 2 роки тому

    Aiye thahadu bush 1k geunama puliyama danna one me nada.mage Yamaha zr 1k thiyenne .dedaranawa aiye .res wenawa.mekada aula.km 13000k wage duwala thiyenne.me lagadi galawala sudda Kara dan res wenawa yannevne.moka da katanna one

  • @darshanaajith5196
    @darshanaajith5196 2 роки тому

    කොහෙද මැකෑනික් ෂොප් එක තියෙන්නෙ

  • @amilamadushanka9205
    @amilamadushanka9205 3 роки тому

    aiye mage zr bike eka kadu adinne na mokada a

  • @dankaale4197
    @dankaale4197 3 роки тому +1

    මුල පිකප් එක මදි බයික් එකේ මුන එක්කම දෙදරනව කදු අදින්නෙත් අමාරුවෙන්. සද්දයකුත් එනවා අමුතු . පුලිය හැදුවම හරි යයිද.

    • @Thikthok0
      @Thikthok0 2 роки тому

      බෙල්ට් එක දලා ඔය පුලිය චෙක් කරහන්

  • @emamiladilhanekanayake4164
    @emamiladilhanekanayake4164 2 роки тому

    ඒ බුෂ් එක ගන්න thiyenawada

  • @ahmedfaushan90
    @ahmedfaushan90 3 роки тому

    Aiyaa 60 witharai uparaima adinnna aka mokada karannna

  • @madushikamadu3550
    @madushikamadu3550 3 роки тому

    Mawa ganna tiyanawa nattam sat akama Danna onada

  • @roshanpredeep4732
    @roshanpredeep4732 3 роки тому

    Oyage garage eka koheda tynne

  • @japanautopartvehicles8502
    @japanautopartvehicles8502 3 роки тому

    Ayiya adhinne nathi prashne puli eka dhapuwama hariyanawadha eka keeyak wenawadha please loku help ekak answer ekak dhenna puluwannam

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому

      Engine dosha nattan pulley eka dammama hari

    • @japanautopartvehicles8502
      @japanautopartvehicles8502 3 роки тому

      @@MrGadgetMotorCo hariiii thanks ayiye puli eka keeyak withara wenawadha kiyalath dhanaganna one

  • @SHIMISUWIN
    @SHIMISUWIN 9 місяців тому

    Bro mgeth oya prsne tynne hadgnna khenda gmpolin math gampola gewal

  • @indikalakmal2383
    @indikalakmal2383 2 роки тому +14

    මගේ dio එකෙත් ඔය ලෙඩමයි අයියේ හැමදේම කළා ඔයා කියන ඔය පාට්ස් වලත් කිසිම අවුලක් නෑ..රෝලර් බෙල්ට් ක්ලට්ච් ශු ඔක්කොම හොදයි... පිකප් මදි, දෙදරනවා හරියට මැනුඅල් වාහනයක් ලොකු ගියර් එකක දාලා පිකප් කරනවා වගේ.ලොකු කන්දක් එහෙම යන්න බෑ... 20,000 වඩා වියදම් කරලා ඇතිදැන්.සර්විස් වලින් කියන කියන එක කරා එත් කිසි වෙනසක් නෑ.රෙපෙයාර් කරන උන් හරි දැනුමකින් නෙවෙයි කරන්නේ උන්ට හිතෙන හිතෙන මගුල් කරලා වාහන කනවා

    • @udeshnk
      @udeshnk Рік тому +1

      Matath okoma una mmth 30000k witr wiyadam krala kali damma thama hari giye na

  • @හේරත්කුමාරසිංහ

    135 discover tikak dedaranawa wadi.mokakda aula kiyanna puluwan weida

  • @alrajhibank4656
    @alrajhibank4656 2 роки тому

    Aiye dash ekath oya wage wenawada mage podak pickup Madi beld okoma Maru kala habai

  • @sanjeewahemantha1676
    @sanjeewahemantha1676 Рік тому

    මගේ scooty pep එකක් තියෙන්නේ.. ඒකත් අදිනව හොරයි.. හදාගන්නේ කොහොමද

  • @lahirumadushanka3676
    @lahirumadushanka3676 3 роки тому +2

    අයියා මගේ ඩියෝ බයික් එකේ පිකප් එක මදි.මම රෝලර් සෙට් එක අලුතින් දැම්ම. ටිකක් හරි ගියා. දැන් තියෙන්නේ බයික් එක accsletar කරල යන්න පටන් ගන්න කොට හැඩල් එක ටිකක් දෙදරනව. යද්දි පිකප් එක තියෙනව. කන්දක් අදින කොට පිකප් එක මදි කියල මට තේරෙන්නේ.පිටි පස්සෙ තව කෙනෙක් දාගෙන කන්දක් වගේ අදින කොට කට කට ගාල සද්දයක් එනව.පිකප් එක නැතුව යනව.මොකක්ද තියෙන්නේ ලෙඩේ.මේක හදා ගන්න විදියක් කියන්නකෝ ලොකු උදව්වක්.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 роки тому +5

      Pulley service eka karaganna mata WhatsApp msg karanna WhatsApp 0720611765 mama oya repair eka bike 25kata wage kara

    • @sanathchandana9877
      @sanathchandana9877 3 роки тому

      බොරුවට ක්ලච් සර්විස් වලට වියදම් නොකර කම්පැනි සර්විස් එකකට දාල හරියට බලන්න.රෝලර් හබ් එකෙයි අවුල..24000kmට වරක් ඒ කොටස යොදන්න ඔනෙ.ඕක ගොඩක් තැන් වලින් නොකෙරෙන නිසයි ඔය ගැටලුව එන්නෙ.අපි ඇක්ස්ලේට් කරාට එක සැරේ පිකප් වෙන්නෙ නෑ බයික් එකට ඕන ගානට හෙමීට දෙදරමින් තමයි පිකප් වෙන්නෙ.

    • @rachi997
      @rachi997 2 роки тому

      @@sanathchandana9877 brother මම දැන් මාස 3කට විතර කලින්, රෝලර් හබ් එකයි. බෙල්ට එකයි,Air filter එකයි ඔක්කොම දැම්මා. ඒත් bike එක double දාල කන්දක යද්දි තැන්නේ යනවට වඩා pick-up එක අඩුයි. මොකක්ද මේකට වෙන කරන්න පුලුවන්.

    • @brownsgiriulla7200
      @brownsgiriulla7200 Рік тому

      Oya heduwda

    • @MadusankaJayathilaka-i8o
      @MadusankaJayathilaka-i8o Рік тому

      @@MrGadgetMotorCo 👍

  • @esararandila8601
    @esararandila8601 2 роки тому

    අය්යෙ බ්‍රෙක් හිර එකට මොකද්ද කරන්න තියෙන්මෙ

  • @ravishandewapriya2732
    @ravishandewapriya2732 7 місяців тому

    සාමාන්නෙ මේකේ පුලිය කීයක් වගේ වෙයිද අලුතින් ගත්තොත්

    • @Nisal_rk
      @Nisal_rk 6 місяців тому +1

      10 - 11 k

    • @ravishandewapriya2732
      @ravishandewapriya2732 4 місяці тому

      @@Nisal_rk එච්චර විතර වෙයි කොහොමත් ස්කූටර් වල කෑලිත් ගනන් නිසා

  • @erangalakmal7765
    @erangalakmal7765 Рік тому

    Oyage shop eka thiyenne koheda aiye

  • @crazy99705
    @crazy99705 3 роки тому

    Mage tvs ntorq eket samahara welawata yadddi vibration wenawa. E ai?,

  • @sumithepa8273
    @sumithepa8273 3 роки тому

    48cc gizmo not pickup what,s problem

  • @nayomag
    @nayomag 2 роки тому

    How can i contact u in kandy???

  • @ShashiKelum
    @ShashiKelum 4 роки тому

    Dio bike eke start motor eka gena poddak kiyanna puluwanda.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  4 роки тому

      මොකද්ද දැනගන්න ඕන

  • @supunprebhash6032
    @supunprebhash6032 3 роки тому

    Mage scooter eke handle eka dedaranawa aye scooter eka balance ne paththata yanawa aye wanguwak hariyata ganna ba mekata hethuwa mokakda aniwaren reply karanna

  • @sadaruwansadaruwan2732
    @sadaruwansadaruwan2732 3 роки тому

    aiye oyage garaj ekata Anna hari added eka kiyanawada

  • @chandrasiridias-or3nb
    @chandrasiridias-or3nb 5 місяців тому

    පිටුපස පුලිය මාරු කලා ක්ලබ් හොඳ යි නමුත් 40ට යන විට විසිල් එකක් වගේ ශබ්දයක් එනව

  • @ruwanchamarajayathunga896
    @ruwanchamarajayathunga896 3 роки тому

    Aiye scooty pept eketh mehema adinne naththe puli eke case eka nisada...........

  • @RandimaMaleesha
    @RandimaMaleesha 2 роки тому

    Piaggio si 49 cc bike walata set da

  • @sanjulasi4714
    @sanjulasi4714 3 роки тому

    Start karala pickup karaddi dedaranawa kandak addanakota saddayak anawa kadu adinneth ne . Ada wenakan kawruth mehe hadanna danne ne

  • @rsneshwasana285
    @rsneshwasana285 3 роки тому

    මගෙ බසිකලෙ ටිකක් වෙගෙන් ගිහිල්ලා අත්දෙක ඇඩෙල් එකෙන් පොඩ්ඩක් ගත්තම ඇඩල් එක පොලනවා ලේසර්‍ ගැව්වා හරි ගියේ නැ මොකක්ද ලේඩේ dio එකක්