Neth Unlimited History 186

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 63

  • @rohanjanaka6520
    @rohanjanaka6520 5 місяців тому +1

    ඉතිහාස ගතවෙන වැඩ සටහනක් 🙏🙏
    ඔබ දෙපලට ගොඩක් පින් .

  • @denisolaboduwa1032
    @denisolaboduwa1032 11 місяців тому +3

    ඉතාමත් වටිනා අදහසකි. විදේශයක සිටිමින් පවා මේ සඳහා zoom තාක්ශනය ඔස්සේ සම්න්හන්ද වීමට බලාපොරොත්තුවෙමි

  • @sanjaygamage6951
    @sanjaygamage6951 10 місяців тому +1

    ඔබතුමා සිදුකරන සේවය විශිශ්ටයි. O/L වලදි ආසාවෙන් ඉගෙන ගත් විශයක් ඉතිහාසය, සමාජ අද්‍යයනය සමග. ඒත් අපිට ඒ පොතෙන් එහාට ඉගෙන ගන්න , පැහැදිලි කරගන්න තිබුනේ සීමිත අවස්ථා . ඔබ දෙපලටම ස්තුතියි.

  • @krishhettiarachchi
    @krishhettiarachchi 11 місяців тому +4

    මහාචාර්යතුමා සෙල්ලිපි කියවීම ගැන කරන්න යන පාඨමාලාව ඉතාම වටිනා වැඩක්. ඒ වැඩසටහනට සුබ පැතුම්.

  • @nadeekasubasinghe2816
    @nadeekasubasinghe2816 11 місяців тому +2

    ස්තුතියි ඔබ දෙපලට...

  • @kamalbandara2333
    @kamalbandara2333 11 місяців тому +2

    ගෙවුනු පැය ඉතිහාසය සහ සමාජය පිළිබඳව ඉතා වැඩගත් කොටසක් ඔබ තුමා පැවසූවේ.මෙම කරුණු නුවනින් සිතාබැලීමයි වැදගත්..

  • @srimamangalika9684
    @srimamangalika9684 11 місяців тому +1

    ස්තුතියි ඔබ දෙපලට

  • @KumaraHasantha-g4g
    @KumaraHasantha-g4g 11 місяців тому

    Thanks karana sewayata oba depalata

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 11 місяців тому +1

    👍🙏🙏🇱🇰🙏🙏👍

  • @sunilmalwala1701
    @sunilmalwala1701 11 місяців тому +6

    සෙල්ලිපියක් චායාරූපයකින්වත් නොදැකපු , බහුබූත අදහස් සමාජයට කාන්දු කරන ඇතැම් සමාජ මාධ්‍ය ඔස්තාර්ලා මොන මොන බේගල් ඇදබෑවත්,නිවැරැදි මෙන්ම විද්‍යාණුකූලව අපේ ඉතිහාසය පිළිබඳව අපි දැනගත්තේ "Unlimited history"වැඩසටහනෙන් පමණි.ඒ පිළිබඳව ඔබ දෙපළටම අපේ ස්තුතිය ❤❤❤

    • @Aroundtheworld_369
      @Aroundtheworld_369 11 місяців тому +2

      කඩේ යනවා කියලා ඔහොමත් මේ උගත් හොරුන්ට කඩේ යන්න එපා , ලැජ්ජයිනේ ......

    • @rumeshranaweera1705
      @rumeshranaweera1705 11 місяців тому

      Mekath hondai habai anith ewh blnn.

  • @ajithjayasekera756
    @ajithjayasekera756 11 місяців тому

    Appreciate if the dimensions of Adhikaram Lewke's Cannon Gun? was disclosed at the discussion, considering it as an Ornament.

  • @gunawardanadesilva4892
    @gunawardanadesilva4892 11 місяців тому +1

    ස්තුතියි දෙපලටම..හරිම රසවත් කොටසක්.. නුවන් මහාත්මයා විජයරාජසිංහ ට ලංකාවෙ නෑකම් කියන්න රජපෙලපතක් නැහැ නේද.?

  • @malithfernando4791
    @malithfernando4791 11 місяців тому

    🎉

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 4 місяці тому

    😊

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 11 місяців тому +3

    මන්ඩුක භවනෙ මන්ඩුකයි කටුමාරිසුයි නේද මේ🐸🐸🐸🦔🦔🦔😍😍😍

  • @brendanalmeda1665
    @brendanalmeda1665 11 місяців тому

    "Kithu dana pupuduve" hitiya nuvan la dan karanna vada dakka ma apiriyi , hoda dakshayek namuth para varadagena rate ithihasa thucha lesa vinasa karanava mea somadeve aka vililajai.
    Jayarathna, somadevi akata edala oya sellipiya kiyavana athkota apita baluvaki kuda niyama vidvatha kiyala.🙋
    Live Media dala janathavata balanna denna adata. 🤔

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 11 місяців тому

    ඉතිහාසය , පුරාවිද්‍යාව , ලෝකය පිලිබද දැනීම මෙන්ම උගත්කම සහ උගත්කම භාවිතය ගැන මහාචාර්ය තුමා සමග නුවන් මහත්මයාගේ මේ කර්තව්‍යය මිලකල නොහැකියි ! ඔබ දෙදෙනාටම නිරෝගී දීර්ඝායු පතමි.

  • @AsankaPrasanna-i4b
    @AsankaPrasanna-i4b 4 місяці тому

    🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @gamindabandara7683
    @gamindabandara7683 5 місяців тому

    මන් අහල තියෙන්නෙ චූල වන්ශය ලියවෙන්නෙ දඹදෙනි යුගයයේ කියල. නමුත් නුවරයුගයේ දේවල් කොහොමද ඒකෙ තියෙන්නෙ. මේ කාලෙ චූල වන්ශය ලිව්වෙ ක්වුද.?

  • @sunetrakumari4784
    @sunetrakumari4784 11 місяців тому

    🙏

  • @sajeewaurulugasthanna9249
    @sajeewaurulugasthanna9249 11 місяців тому

    ඉන්දියාවේ ගොඩාක්ම විවහා සිදු වන්නේ ලේ නෑයන් අතර, ඒක එක හේතුවක් වෙන්න බැරිද

  • @Aroundtheworld_369
    @Aroundtheworld_369 11 місяців тому +2

    ගැහැණු පිරිමි අඳුරගන්න බැරි ඉංග්‍රීසි සිංහල නොතේරෙන අය පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි කියවනවා යනු දවල් සිහිනයක් පමණී.......
    සමහර හැකියාවන් මිනිස්සුන්ට හිමිවන්නේ උගත් කමෙන් නොවන බව දන්නේ නැත්තම් දැනගන්න, ලෝකය වෙනස් කලේ ට්‍රැක් පැනපු රාමු කුඩුකරපු සම්මතයට අභියෝග කරපු ලෝකය වෙනස් අයුරින් දැකපු හොයපු සමාජයෙන් පිස්සන් යන අන්වර්ථ නාමය ලැබූ අය බව ලෝක ඉතිහාසයේ විවිධ ක්ෂේත්‍රවල පෙරලිකාර සොයාගැනීම් වලදී ඕනෑම තරම් ඔප්පු වී ඇත........
    ඒක නිසා සම්මත වහල්ලු ටික තනියම තප්පිලුවට වැඩක් නැහැ, ජයරත්න පතිරආරච්චි මහතා හා මුහුණට මුහුණ සජීවී ශාස්ත්‍රීය සංවාදයකට ඇවිත් හැකිනම් තමන් නිවැරදි බව පෙන්වීමේ අභියෝගයක් භාරගන්න, නැතිනම් දිඹුලාගල සෙල්ලිපිය ලඟට ගොස් හෝ පිටපත් කලායැයි පවසන කොල කෑලි ටික ලඟට ගොස් සජීවීව මුලු රටටම බලාගත හැකි අයුරින් කිසිම පොත පතක උදව්වක් නොමැතිව කිසිම වෙනත් රටක හෝ මෙරට පුත්ගලයෙකු හෝ පර්යේෂකයෙකු විශේෂඥයෙකුගේ කිසිදු උපකාරයක් නැතිව තනිව අකුරෙන් අකුර ⁣එම සෙල්ලිපිය කියවා වචන වෙන්කර ඉන්කියැවෙන කථා පුවත රටට හෙළිකරන්නට හැකි අභියෝගය භාරගන්න ඔය කියන රාජ් සෝමදේව මහත්තයාට පුළුුවන්ද ?????
    අපි හොඳ ආකාරයෙන්ම දන්නවා ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් රටක හෝ එවැනි හැකියාවක් ඇති සෘජු පුත්ගලයෙක් නැතිබව ,
    කල හැකි කෙනාට ඉඩ ලැබෙන එකට ඊර්ෂ්‍යාවේ දඟලන මෝඩ උගත් වහල්ලුන් කවදා සත්‍ය දකීද ?????
    අපි බලාගෙන ඉන්නවා පම්පොරි ගහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කෙරුවාව 😊😊😊😊😊

    • @kishana79
      @kishana79 11 місяців тому

      සාමාන්‍ය ජනතාව විදියට ගුරු කුල ගැටුම් පුද්ගල අභිවන්දන අපට අවශ්‍ය නෑ . මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ නුවන් ලියනගේ මහතා සිදු කරන සේවාව පිළිබඳව අපට සැකයක් නෑ . ඔබත්, ජයරත්න පතිරආරච්චි මහතා ත් පම්පෝරි නොගහ වැඩ කරලා පෙන්වන්න . ඔබට ජනතාවගේ පිළිගැනීම ලැබෙයි

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 11 місяців тому

      ​@@kishana79**ජුඩත්එක්කඑකතුව සිංහල වනසන නේ ** ජනයා රැගෙනගොස් ජයිනගේ හෙලුව පෙන්න නේ **මුදල බලයට ලොල්වි සත්‍ය යට යන් නේ ** වසවත් දෙවිදු කවදද මුන්හට දඬුවම් දේන නේ

  • @rangaranasinghe4914
    @rangaranasinghe4914 11 місяців тому

    ඔබතුමා පැවැත්වීමට අදහස් කරන සෙල්ලිපි කියවීම පිලිබද වැඩ මුලුව අගේකරන අතට එයට සම්බන්ධ වීමට බලවත් ආශාවෙන් සිටිමි.❤

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 11 місяців тому

    ❤❤❤

  • @samje9042
    @samje9042 11 місяців тому

    ❤❤🙏

  • @pasindudesilva4869
    @pasindudesilva4869 11 місяців тому +1

    Wadagath widiyata sanwada karanawa yai kiyagena thuttu deke katha thamai kiyawanne. Me ugath yai kiyana minussunge hasireeme hati.

  • @petfashi.c0m672
    @petfashi.c0m672 11 місяців тому +2

    ඔබදෙපලට සුභපතනව වැඩසටහන දිගටකරගෙනයන්න .ජපානයෙන් 🇯🇵

    • @Laskhanpasindu
      @Laskhanpasindu 11 місяців тому +1

      😂

    • @Laskhanpasindu
      @Laskhanpasindu 11 місяців тому +3

      ua-cam.com/video/6zqvUfO51vY/v-deo.htmlsi=oWNIR_Z0J0IJzbIV ඔන්න ලොරි drive ගේ තරම soma deva sellipi vikurthi karana vidiha balanna palliyata ona widihata

    • @petfashi.c0m672
      @petfashi.c0m672 11 місяців тому

      @@Laskhanpasindu දැන් එතකොට දෙවියො සෙල්ලිපි ලියපුව ,ගුවන්යානාවල ඉදන් ලියාපුව ද හරි ? ගුවන් යානා තාකශනය ,බෞතික විද්‍යාව ,ගැන අබමල් රේනුවක් නොදැන ඔහෙ කටට එන ඒව කියවන මේ මනුස්සය හරි කියලද පිලිගන්න ඕන? ඔබතුමා තනකොල කැවට මම තනකොල කනුනෙ නැ. ඒනිසා බලෙන් කවන්න එන්නත් එපා . සෙල්ලිපියක් කියවන්න පුලුවන් වුන පලියට ඒකෙන් මුලු ඉතිහාසෙම කියන්න බැ .ඒකට වෙනත් ලිකිත සහ බෞතික සාකශි අව්‍යයයි .ඒකට ඒ විශය ගැන ජාත්‍යන්තර දැනුමක් තියන වෘතිය වේදියෙක් විසින් සිදුකල යුතුයි . පතිරි ආරච්ච්මහත්මාට කරන්න පුලුවන් කාර්ය තමයි එවැනි වෘතිය වේදඅයෙකුට සහයෝගය දැක්විම . ඔහුට සුදුසුකම් ඇත්ත ඒ සදහා පමනයි. ඉතිහාසය ගොඩදානව කියන්නෙ හැරි පොටර් කතා කියන එක නෙවෙයි . ඉතිහාසය කියන්නෙ මිනිමැරුම් අපරාද නඩුවක් අහල වරදකරුවා තිරනය කරනවා වගෙ ඉතා සියුම් කටයුත්තක් . ඒක දවසට දෙකට කරන්න බැ .

    • @petfashi.c0m672
      @petfashi.c0m672 11 місяців тому

      @@Laskhanpasindu හරකෙක් හිනාවෙයි

    • @Laskhanpasindu
      @Laskhanpasindu 11 місяців тому

      Oka balapanko haraka kavuda kiyala pei thopita

  • @srimalrathnayaka1585
    @srimalrathnayaka1585 11 місяців тому +1

    අදහස වැටහේ නම් වචන අදාලමනෑ😊😊

  • @බස්ණායක
    @බස්ණායක 11 місяців тому

    🇱🇰🇱🇰🇱🇰

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 11 місяців тому

    සදාතණික ධර්මය හෙවත්, මහා බලගතු විශ්ව නීතියට අනුකූලව,
    නැතිනම්,
    යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ක්‍රියාත්මක කරන,
    උපතින්ම අමරණීය වූ
    නිර්මල පිවිතුරු ආදරයේ සහ පරම රමණීය අමරණීය ප්‍රේමයේ ප්‍රධාන අතුරු ඵල වන,
    උපතින්ම අමරණීය වූ,
    ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාත්‍යන්තර වාදය ළදරු වියේ ඇත.
    සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු විශ්ව නීතියට එරෙහිව,
    නැතිනම්,
    යුනිවර්සල් ලෝ එකට එරෙහිව,
    අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන,
    දිසාපාමොක්ල
    සැමියො
    පූජකයෝ,
    ධනපතියො,
    දේශපාලකයො,
    සහ කලා මාරයො විසින් නිර්මාණය කරගෙන,
    පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන එන,
    උපතින්ම මරණය උරුම කරගත්ත,
    ත්‍රස්තවාදය,
    ඒකාධිපතිවාදය
    වර්ගවාදය,
    ගෝත්‍රවාදය,
    ජාතිවාදය,
    ආගම් වාදය
    ධනවාදය
    සහ දේශපාලන පක්ෂ භේදය
    මහලු වී ඇත.
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්,
    මෙම මහා පව්කාර මහා කාලකන්ණි වාද සියල්ලම,
    නුදුරු අනාගතයේදී සදහටම මරා දමන බැවින්,
    අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වෙන්නට පුරුදු පුහුණු වෙන්න.
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට,
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරගෙන,
    සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න,
    පාලක පක්ෂය කාන්තා පක්ෂය.
    සේවක පක්ෂය පුරුෂ පක්ෂය.
    කාන්තාවක් වන ඔබ,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන,
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරු මුණුපුරන් පිරිවරාගෙන සතුටින් ජීවත් වෙන්න පුරුදු පුහුණු වෙන්න.
    පිරිමියෙක් වන ඔබ,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් වශයෙන්
    කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කරගෙන සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වීමට උපකාර කරමින්,
    සුපෙම්වතියන්, සුපෙම්වතුන්,
    අති උතුම් මව්වරුන්
    සහ අති උතුම් පියවරුන් වශයෙන්
    සදාතණික ධර්මය හෙවත් මහා බලගතු විශ්ව නීතියට අවනත වෙලා,
    නැතිනම් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා,
    සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන,
    අති උතුම් වාසනාවන්ත මිනිසුන් වශයෙන් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ ඉලක්කය වෙන,
    සමස්ථ මිනිස් ලෝකයම එකම අති උතුම් මිනිස් පවුලක් කිරීමේ මහා ව්‍යාපෘතිය වෙනස් කිරිමට,
    පුද්ගලිකව ඔබට හැකියාවක් නැති බව හොඳට මතක තියාගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

    • @nalinda5
      @nalinda5 11 місяців тому

      Thought dissorder

  • @champika1232
    @champika1232 11 місяців тому

    😅😅😅

  • @kalpadesilva438
    @kalpadesilva438 11 місяців тому

    manasika leddu.. minissu pw ithin me kiyana dewal ahala.. kawada aththa kiyawida... eka thamai ethuma eda indan kiyanne sanwaadekata enna kiyala.. me minissune baya.. danna minissu dannawa ithin..

  • @tissaattygalle7958
    @tissaattygalle7958 11 місяців тому

    විහාර මහාදේවිය ගැන ලිව්වාට වඩා විජය රාජසින්හ රජ් බිසව ගැන ලියා තිබෙනවාද ?????????????????????????????????????????????????????????????????????????????????????????????

  • @manoribopitiya2744
    @manoribopitiya2744 11 місяців тому

    අපිට හන්න බැහැ එත් ඉගෙන ගන්න බැරිද

  • @DevinthuNethsara-nr8ff
    @DevinthuNethsara-nr8ff 11 місяців тому +1

    Kiyala thiyena sellipi weradi athakota ugannanneth boru oyalata sellipi lkiyawanna danne nethuwa kohomada ugannanne.oyala.sellipi kiyawanna okkoma.akama wedikawaka àkata katha karanna ko.mamanam purawiddayawa piliganne nehe.thamunuth.thamuth minissunta g.aru.kaloth hoday

  • @Laskhanpasindu
    @Laskhanpasindu 11 місяців тому +1

    Meya methana biyala gahanawa niruthti kiya kiya meyage yakshi pothe waradi pathiraarchchi ge channel eken balanna baila chakrawarthi some 😂

  • @nilukewickramathilake8547
    @nilukewickramathilake8547 11 місяців тому +2

    මහාචාර්ය රාජ්සෝමදේව හා නුවන්ට නිරපරාදේ දොස් කිය කියා මෝඩකම ප්‍රදර්ශනය කරන අයට බැරිද තව ටිකක් වැඩි පුර පැහැදිලි කරලා බනින්න? මොකද අර ලොරි ඩ්‍රයිවර්ට හරියට පැහැදිලිව කතා කරගන්නවත් බැරි එකේ, ඔයාලටවත් බැරිද පැහැදිලිව වීඩියෝ එකකින් කියන දෙයක් පැහැදිලි කරන්න? මොකද නුවන් පැහැදිලිවම කිව්වා පොසිටිව් මාකටින් වගේම නෙගටිව් මාකටින්නුත් වටිනවා කියලා.

    • @gamagep.g.g6259
      @gamagep.g.g6259 11 місяців тому +1

      කවුරුත් බණින්නෑ තමුන්ට නොවටිනා දෙයක් ගැන ඇයි වැදගත් දෙයක් කතාකරන තැන කතාකරන්නේ ?? ප්‍රශ්ණයක් උගත්කම ??? කොෆිෂොප් එකක් කොක්ටේල් එකක් කලවම් ෆ්ලූඩා එකක් වගේ වැඩසටහනක් නම් කමක් නෑ
      රැකියාව මිනිසුන් බෙදා හඳුනාගැනුම පල්ලි සංස්කෘතිය

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou 10 місяців тому

    🎉

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 10 місяців тому

    ❤❤

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 10 місяців тому

    ❤❤❤❤❤❤❤

  • @eroshshaman3743
    @eroshshaman3743 8 місяців тому

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 5 місяців тому