Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තුතියි ඔබ දෙපලට
👍👍👍🙏🙏🙏👏
අදත් නොදන්නා බොහෝ දෙ දැනුවත් උනා ස්තූතියි
ස්තූතියි. මහාචාර්ය තුමාටත් ඔබ ඇතුළු නෙත් කාර්ය මණ්ඩලය ටත් ප්‍රීතිමත් නත්තලක් හා සූබ අලුත් අවුරුද්දක් වේවා
ua-cam.com/video/TZg2PW-R60E/v-deo.html
මා මහචාර්ය පරණවිතාන මහතාගේ දේශකයන අසා ඇත. එතුමා කලාතුරකින් පහලවෙන වෙන ශ්‍රේෂ්ඨ විද්වතෙකි.
🥰❤
Excellence
නුවන් සහෝදරයා පූරක විදිහට මේ වැඩසටහන මෙහෙයවන්න පුලුවන් නම් මේ වැඩසටහන පෙර වැඩසටහන වගේම ඉතා රසවත් වේවි. මිනිස්සු ඇදබැඳ තියාගන්නව කියන්නෙත් වෙනම හැකියාවක්. ඒක මහාචාර්යතුමාගේ පරාසය තුල නෑ. එතුමා වෙනම පරිච්ඡේදයක් .
උදර පෝෂක සෝමේ උන්නහගේ තවත් ඉතිහාස විකෘතියක්.තනිකරම පොතේ ගුරෙක් පොත් වමරණව මිසක් මේ මනුස්සයා සතුව කිසිම ස්වයං විමර්ශන දැනුමක් නෑ.තවත් උදර පෝෂක පරගත්තෙක් විතරයි.දිඹුලාගල සෙල්ලිපියටත් බුදු සරණයි😢😢😢
කටුවන කොටුවගැන වැඩසටහනක් කරන්න.❤ (අරැම පුදුම රෝද හතර)❤
👍🙏❤🙏👍
කැලිකට් නමින් හඳුන්වන්නේ කල්කටා වරාය නොව කොචින් වරාය බව කරුණාවෙන් සලකන්න.මෙම වැඩසටහන සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යෑමට ඔබ දෙපලට ශක්තිය ධෛර්යය ලැබේවා ...👊🙏
🐃🐕🦺🐒👍
❤❤❤❤
🎉
🇱🇰🇱🇰🇱🇰🇱🇰
Excellent program. It seems program episode number is incorrect. It should be 187
❤❤🙏
ගරු ගුරුතුමෙනි, සැප්තැම්බර් 25 කතොලික අපට විතරක් නොව , ලංකාවේ සංචාරක දිනය සහ ජාත්‍යන්තර දිනය සමාරන්නෙ එදාට. මාද ව්‍යර්තියෙන් සංචාරක මර්ග උපදෙසකවරයෙක් වීම නිසාත් . ඉස්තුතියි ඔබ දෙපලටම.
මේ අදහස විකාරයක් වෙන්න පුළුවන්, සමහර විට පරණව්තාන මහතා කියන අන්තරාලීන සෙල් ලිපි කියන්නෙ පෙනෙන්න තියන ලිපියම පසුපසට කියවීමක් වගේ දෙයක් වෙන්න බැරිද? සම්මත ක්‍රමයට නොකියවා වෙනස් රටාවකට කියවීමක් වගේ දෙයක්.
උතුම් ශිු දළදාවහන්සේ ගේ ගිහි බාරකරැ රටෙි රජතුමා වියයුතු බව බුදු දහමඅදහන අය විස්වාස කිරීම,...රජු බෞද්ධ අයකු වීම අනිවාර්ය දෙයක් ලෙසින් සැලකුවා...නේද ..නායක්කාර් රජවරුන් බුදු දහමට වැඩි අනුගුහයක් දැක්වීමට.. මෙයත් හේතුවක් විය නොහැකිද...?.
🐃🐃🐃👨🎓
තුන්වෙනි කොටස රාජ් සෝමදේව නිර්මල පිවිතුරු ආදරය හෙවත් දෙවෙනි ආගම ක්‍රීයාත්මක කලේ නැත.ක්‍රියාත්මක කලා නම්, තමන් ජීවත් වෙන වර්ථමානය ගැනවත් නිවැරදි අවබෝධයක් නැති රාජ් සෝමදේව ඇත්ත වශයෙන් ඔහුවත් නිවැරදිව නොදන්නා ඉතිහාසය උගන්වන අස්වාභාවික ගුරුවරයෙක් වෙන්නේ නැත.සදාතණික ධර්මය අනුකූලව නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් රාජ් සෝමදේවට කරන්න උගන්වලා තියෙන ආගම තමයි නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කිරීම.රාජ් සෝමදේවට ඒක උගන්වපු සොභාවික ගුරුවරිය තමයි රාජ් සෝමදේවගෙ සදා ආදරණීය මෑණියන් වහන්සේ. උදාහරණයක් වශයෙන් කියනවානම්,රාජ් සෝමදේව උපත ලබපු මොහොතේ සිටම,තූති රාජ් සෝමදේවගෙ අහිංසක අසරණ ජීවිතය ඇය දන්නා තරමින් ආරක්ෂා සහ රක්ෂා කර ඇත.එතකොට රාජ් සෝමදේව ලොකු වෙන කොට කල යුත්තේ කුමක්ද?තම සදා ආදරණීය මෑණියන්ව අනුගමනය කිරීම පමණයි.ඒ කියන්නේ,මගේ සදා ආදරණීය මෑණියන් මට උපකාර කලා සේම මමත් මගේ අවට පරිසරයේ ජීවත්වෙන අයට මට හැකි පමණින් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමි කියලා නිර්මල පිවිතුරු ආදරය කලා නම්,තවත් විදියකට කියනවානම් බුදු හාමුදුරුවෝ නිර්මල පිවිතුරු ආදරය හොඳටම කරන ආකාරයත් කියලා දීලා තියෙනව එනම්,පන්සිල් රැකගෙන අසරණ සරණය කලා නම්,එතකොට රාජ් සෝමදේව අම්මා ගෙදර බුදුන් බව අවබෝධ කරගෙන ඇය විසින් ප්‍රායෝගිකව උගන්වන ලද බුදු හාමුදුරුවෝ විසින් සහතික කරන ලද නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කලා නම්,අද ඉන්නෙ ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගත්ත,ජීවමාන වර්ථමානය තුළින් අතීතය සහ අනාගතය යන දකින්නට දකින්නට යන්තම් හෝ වාසනාව ලද උත්තමයෙක් බව හොඳට මතක තියාගන්න.නමුත් රාජ් සෝමදේව අම්මිව අනුගමනය කලේ නැත.ඒ වෙනුවට විද්‍යාව වෙනුවට අවිද්‍යාව උගන්වන පට්ට මෝලයන්ව අනුගමනය කරන්න පටන් ගත්තා.පට්ට මෝලයෝ මහාචාර්යලා බවට පත් වුනේ,සොභාවික ආත්මාර්ථකාමය අවභාවිතා කරලා බව හොඳට මතක තියාගන්න.එතකොට,බුදු හාමුදුරුවෝ අතීතය සහ අනාගතය දකින හැටි කියලා දීලා තියෙනව.බුදු දහම කියන්නේ සොබාදහම.ඒ කියන්නේ, සොභාවධර්මය ගමන් කරන මාර්ගය ඒක කෙටියෙන් ලස්සනට කියලා දීලා තියෙනව,රාග ද්වේශ මෝහ,ඒ කියන්නේ දැන් රාජ් සෝමදේව වැටිලා ඉන්න වල නැතිනම් ළිඳ,රාජ් සෝමදේව ඒ ළිඳ ඇතුලේ ළිං මැඩියා වෙලා ඉන්නෙ,ලිදෙන් ගොඩ එන ක්‍රමය දානය සහ සීලයඅම්මිලා දරුවන්ට උගන්වන නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කිරීම.භාවනා කියන්නේ,බක තපස් රැකීම නෙමෙයි,සොභාවධර්මය විසින් ඔබේ ආත්මය බලවත් සහ නැනවත් කීරීම.ආත්මය බලවත් නම්,මිනිසාගේ අතීතය රාග ද්වේශ මෝහ සහ අනාගතය හෙවත්,සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වාම දකින්නට වරම් ලබා දෙන බවත් හොඳට මතක තියාගන්න. නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් බුදු හාමුදුරුවන්ව උපයෝගි කරගෙන නිවැරදිව යායුතු මාර්ගය කියලා දීලා තියෙනව.කැමති අයට තමන්ගේ ශ්‍රමයෙන් තාර දාගෙන යන්න වාසනාව තියෙනව.නමුත් රාජ් සෝමදේව සොභාවික ආත්මාර්ථකාමය නැමැති මහා බලගතු ආගමේ සොභාවික සීමාව ඉක්මවා වැඩි දියුණු කල නිසා,මහා පඩියෙක් වෙන්න අස්වාභාවික සිහින දැකීම නිසා, තෘෂ්ණාව නැමැති ළිඳට වැටිලා ඒක ඇතුලේ පිස්සු කෙලපු අය ගැන වැදි බණ දේශණ කරනව.ඒක ඇතුලේ තියෙන්නේ රාග ද්වේශ මෝහ.රාජ් සෝමදේවගෙ ආගම වෙන්නේ,අස්වාභාවික පඩියෙක් වීමේ ආශාව හෙවත් තෘෂ්ණාව.තෘෂ්ණාව නැමැති ආගම අදහන අයට මෙලොව පරළොව දෙකම එකක් වෙනව.අන්තිමට ගහපු පදේකුත් නැත.බෙරේ පලුවකුත් නැත. බුදු සරණයි.ජේසු පිහිටයි.
සෝමදේව බැරියර් එකක් ඇතුලෙ ඉදන් කතා කරන්නෙ.. ඇත්ත නොකියා එක එක වැල් බයිලා උදාහරණ කියනව. 😂😂😂
ඇදුම් ගැන කතාකිරීම නිසා අසන්න සිතුණි මියන්මාරයේ, තායිලන්තයේ, Napal, ලාඕසය, viyatnam, Philippines, ටිබටයේ, buthan Oya සියලුම රටවල් වල බොහෝමයක් කාන්තාවක් ගෙ ඇදුම් redda සහ hattaya ශ්‍රී ලංකාවේ දැනට පාවා අපේ වැඩි හිටි යන අදින ඇදුම ශ්‍රී ලංකාවට නම් අවසා මොහොතේ මෙම ඇදුම තිබෙන්නේ නමූත් ම ඔය පවසන රටවල් වල බොහොම ජාතික ඇදුම් සමාන තාවය කුම ක‍් ද
When you say "Fra Vicenti", does that mean "Friar Vicenti" or "Brother Vicenti" as in the Franciscan order similar to "Father" in rest of the Catholic Church? Or "Fra" is the first name?
කොන්ස්තන්තිනෝපල් නගරය යටත් කරගත්තේ අරාබි වරුන් නෙමෙයි නේද? ඔටෝමන් තුර්කි ජාතිකයන්, ඔවුන් ඉස්ලාම් ආගම ඇදහුවත් ඔවුන් අරාබි ජාතිකයන් ලෙස හඳූනාගන්නේ නෑ නේද?
මේ කොච්චර බොරුවක් ද කරන්නෙ නුවන්.නුවන් දන්නෙ නැද්ද මේක තිබෙන ස්ථානය තේ වත්තෙ පල්ලියේ.සෝමදේව මහත්තය කතෝලික නෙමේලුනෙ.ඒත් ඉතින් බයට හරි මුක්කුව ගහගෙන ඉන්නෙ. පරණවිතාන මහතාට මනෝ ප්‍රතිකාර ලබන අවස්ථාවක මේව කිව්ව ම කියමුකො.ඒ මනෝ ප්‍රශ්න ම ප්‍රයෝජන යට අරගෙන අර තේ වත්තෙ පල්ලියේ කරපු එක ( මො ලගදි) කරපු එක තව ටික කාලෙකින් හරිනු.ඉවත් කිරීමට කටයුතු ඕන නමේ පට්ට පල් බොරු. බොලව් හෙන වාදීනෙ
මුගලන් තමයි හිටියෙ අම්මගෙ තේවත්තෙ පල්ලියෙ.මුගලන් කාස්සප.කිරිස්තියානිද
Godak kiyanne patta boru.ithihasaya wenas karanna epa.
Me dennama christian
උබල දෙන්බනා.සාපයක් බන්
ඇයි
@@petfashi.c0m672තේවත්තෙ පල්ලියෙ මුගලන් ක්‍රිස්තියානි රජෙක් කියල අබල තියනවා මුන් ඉතිහාසය කනව
ලෝක බොරුවක් කරන්නේ, මේ දෙන්නා
❤🙏
❤❤❤
❤
❤❤
ස්තුතියි ඔබ දෙපලට
👍👍👍🙏🙏🙏👏
අදත් නොදන්නා බොහෝ දෙ දැනුවත් උනා ස්තූතියි
ස්තූතියි.
මහාචාර්ය තුමාටත් ඔබ ඇතුළු නෙත් කාර්ය මණ්ඩලය ටත් ප්‍රීතිමත් නත්තලක් හා සූබ අලුත් අවුරුද්දක් වේවා
ua-cam.com/video/TZg2PW-R60E/v-deo.html
මා මහචාර්ය පරණවිතාන මහතාගේ දේශකයන අසා ඇත. එතුමා කලාතුරකින් පහලවෙන වෙන ශ්‍රේෂ්ඨ විද්වතෙකි.
🥰❤
Excellence
ua-cam.com/video/TZg2PW-R60E/v-deo.html
නුවන් සහෝදරයා පූරක විදිහට මේ වැඩසටහන මෙහෙයවන්න පුලුවන් නම් මේ වැඩසටහන පෙර වැඩසටහන වගේම ඉතා රසවත් වේවි. මිනිස්සු ඇදබැඳ තියාගන්නව කියන්නෙත් වෙනම හැකියාවක්. ඒක මහාචාර්යතුමාගේ පරාසය තුල නෑ. එතුමා වෙනම පරිච්ඡේදයක් .
උදර පෝෂක සෝමේ උන්නහගේ තවත් ඉතිහාස විකෘතියක්.තනිකරම පොතේ ගුරෙක් පොත් වමරණව මිසක් මේ මනුස්සයා සතුව කිසිම ස්වයං විමර්ශන දැනුමක් නෑ.තවත් උදර පෝෂක පරගත්තෙක් විතරයි.දිඹුලාගල සෙල්ලිපියටත් බුදු සරණයි😢😢😢
කටුවන කොටුවගැන වැඩසටහනක් කරන්න.❤ (අරැම පුදුම රෝද හතර)❤
👍🙏❤🙏👍
කැලිකට් නමින් හඳුන්වන්නේ කල්කටා වරාය නොව කොචින් වරාය බව කරුණාවෙන් සලකන්න.
මෙම වැඩසටහන සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යෑමට ඔබ දෙපලට ශක්තිය ධෛර්යය ලැබේවා ...👊🙏
🐃🐕🦺🐒👍
❤❤❤❤
🎉
ua-cam.com/video/TZg2PW-R60E/v-deo.html
🇱🇰🇱🇰🇱🇰🇱🇰
ua-cam.com/video/TZg2PW-R60E/v-deo.html
Excellent program. It seems program episode number is incorrect. It should be 187
ua-cam.com/video/TZg2PW-R60E/v-deo.html
❤❤🙏
ua-cam.com/video/TZg2PW-R60E/v-deo.html
ගරු ගුරුතුමෙනි, සැප්තැම්බර් 25 කතොලික අපට විතරක් නොව , ලංකාවේ සංචාරක දිනය සහ ජාත්‍යන්තර දිනය සමාරන්නෙ එදාට. මාද ව්‍යර්තියෙන් සංචාරක මර්ග උපදෙසකවරයෙක් වීම නිසාත් . ඉස්තුතියි ඔබ දෙපලටම.
ua-cam.com/video/TZg2PW-R60E/v-deo.html
මේ අදහස විකාරයක් වෙන්න පුළුවන්, සමහර විට පරණව්තාන මහතා කියන අන්තරාලීන සෙල් ලිපි කියන්නෙ පෙනෙන්න තියන ලිපියම පසුපසට කියවීමක් වගේ දෙයක් වෙන්න බැරිද? සම්මත ක්‍රමයට නොකියවා වෙනස් රටාවකට කියවීමක් වගේ දෙයක්.
ua-cam.com/video/TZg2PW-R60E/v-deo.html
උතුම් ශිු දළදාවහන්සේ ගේ ගිහි බාරකරැ රටෙි රජතුමා වියයුතු බව බුදු දහමඅදහන අය විස්වාස කිරීම,...රජු බෞද්ධ අයකු වීම අනිවාර්ය දෙයක් ලෙසින් සැලකුවා...නේද ..නායක්කාර් රජවරුන් බුදු දහමට වැඩි අනුගුහයක් දැක්වීමට.. මෙයත් හේතුවක් විය නොහැකිද...?.
🐃🐃🐃👨🎓
තුන්වෙනි කොටස
රාජ් සෝමදේව නිර්මල පිවිතුරු ආදරය හෙවත් දෙවෙනි ආගම ක්‍රීයාත්මක කලේ නැත.
ක්‍රියාත්මක කලා නම්,
තමන් ජීවත් වෙන වර්ථමානය ගැනවත් නිවැරදි අවබෝධයක් නැති රාජ් සෝමදේව ඇත්ත වශයෙන් ඔහුවත් නිවැරදිව නොදන්නා ඉතිහාසය උගන්වන අස්වාභාවික ගුරුවරයෙක් වෙන්නේ නැත.
සදාතණික ධර්මය අනුකූලව නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් රාජ් සෝමදේවට කරන්න උගන්වලා තියෙන ආගම තමයි නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කිරීම.
රාජ් සෝමදේවට ඒක උගන්වපු සොභාවික ගුරුවරිය තමයි රාජ් සෝමදේවගෙ සදා ආදරණීය මෑණියන් වහන්සේ.
උදාහරණයක් වශයෙන් කියනවානම්,
රාජ් සෝමදේව උපත ලබපු මොහොතේ සිටම,
තූති රාජ් සෝමදේවගෙ අහිංසක අසරණ ජීවිතය ඇය දන්නා තරමින් ආරක්ෂා සහ රක්ෂා කර ඇත.
එතකොට රාජ් සෝමදේව ලොකු වෙන කොට කල යුත්තේ කුමක්ද?
තම සදා ආදරණීය මෑණියන්ව අනුගමනය කිරීම පමණයි.
ඒ කියන්නේ,
මගේ සදා ආදරණීය මෑණියන් මට උපකාර කලා සේම
මමත් මගේ අවට පරිසරයේ ජීවත්වෙන අයට මට හැකි පමණින් ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමි කියලා නිර්මල පිවිතුරු ආදරය කලා නම්,
තවත් විදියකට කියනවානම්
බුදු හාමුදුරුවෝ නිර්මල පිවිතුරු ආදරය හොඳටම කරන ආකාරයත් කියලා දීලා තියෙනව
එනම්,
පන්සිල් රැකගෙන අසරණ සරණය කලා නම්,
එතකොට රාජ් සෝමදේව අම්මා ගෙදර බුදුන් බව අවබෝධ කරගෙන ඇය විසින් ප්‍රායෝගිකව උගන්වන ලද බුදු හාමුදුරුවෝ විසින් සහතික කරන ලද නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කලා නම්,
අද ඉන්නෙ ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගත්ත,
ජීවමාන වර්ථමානය තුළින් අතීතය සහ අනාගතය යන දකින්නට දකින්නට යන්තම් හෝ වාසනාව ලද උත්තමයෙක් බව හොඳට මතක තියාගන්න.
නමුත් රාජ් සෝමදේව අම්මිව අනුගමනය කලේ නැත.
ඒ වෙනුවට විද්‍යාව වෙනුවට අවිද්‍යාව උගන්වන පට්ට මෝලයන්ව අනුගමනය කරන්න පටන් ගත්තා.
පට්ට මෝලයෝ මහාචාර්යලා බවට පත් වුනේ,
සොභාවික ආත්මාර්ථකාමය අවභාවිතා කරලා බව හොඳට මතක තියාගන්න.
එතකොට,
බුදු හාමුදුරුවෝ අතීතය සහ අනාගතය දකින හැටි කියලා දීලා තියෙනව.
බුදු දහම කියන්නේ සොබාදහම.
ඒ කියන්නේ, සොභාවධර්මය ගමන් කරන මාර්ගය
ඒක කෙටියෙන් ලස්සනට කියලා දීලා තියෙනව,
රාග ද්වේශ මෝහ,
ඒ කියන්නේ දැන් රාජ් සෝමදේව වැටිලා ඉන්න වල නැතිනම් ළිඳ,
රාජ් සෝමදේව ඒ ළිඳ ඇතුලේ
ළිං මැඩියා වෙලා ඉන්නෙ,
ලිදෙන් ගොඩ එන ක්‍රමය
දානය සහ සීලය
අම්මිලා දරුවන්ට උගන්වන නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කිරීම.
භාවනා කියන්නේ,
බක තපස් රැකීම නෙමෙයි,
සොභාවධර්මය විසින් ඔබේ ආත්මය බලවත් සහ නැනවත් කීරීම.
ආත්මය බලවත් නම්,
මිනිසාගේ
අතීතය රාග ද්වේශ මෝහ සහ අනාගතය හෙවත්,
සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වාම දකින්නට වරම් ලබා දෙන බවත් හොඳට මතක තියාගන්න.
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
බුදු හාමුදුරුවන්ව උපයෝගි කරගෙන නිවැරදිව යායුතු මාර්ගය කියලා දීලා තියෙනව.
කැමති අයට තමන්ගේ ශ්‍රමයෙන් තාර දාගෙන යන්න වාසනාව තියෙනව.
නමුත් රාජ් සෝමදේව සොභාවික ආත්මාර්ථකාමය නැමැති මහා බලගතු ආගමේ සොභාවික සීමාව ඉක්මවා වැඩි දියුණු කල නිසා,
මහා පඩියෙක් වෙන්න අස්වාභාවික සිහින දැකීම නිසා,
තෘෂ්ණාව නැමැති ළිඳට වැටිලා ඒක ඇතුලේ පිස්සු කෙලපු අය ගැන වැදි බණ දේශණ කරනව.
ඒක ඇතුලේ තියෙන්නේ රාග ද්වේශ මෝහ.
රාජ් සෝමදේවගෙ ආගම වෙන්නේ,
අස්වාභාවික පඩියෙක් වීමේ ආශාව හෙවත්
තෘෂ්ණාව.
තෘෂ්ණාව නැමැති ආගම අදහන අයට මෙලොව පරළොව දෙකම එකක් වෙනව.
අන්තිමට ගහපු පදේකුත් නැත.
බෙරේ පලුවකුත් නැත.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
සෝමදේව බැරියර් එකක් ඇතුලෙ ඉදන් කතා කරන්නෙ.. ඇත්ත නොකියා එක එක වැල් බයිලා උදාහරණ කියනව. 😂😂😂
ඇදුම් ගැන කතාකිරීම නිසා අසන්න සිතුණි
මියන්මාරයේ, තායිලන්තයේ, Napal, ලාඕසය, viyatnam, Philippines, ටිබටයේ, buthan
Oya සියලුම රටවල් වල බොහෝමයක් කාන්තාවක් ගෙ ඇදුම් redda සහ hattaya ශ්‍රී ලංකාවේ දැනට පාවා අපේ වැඩි හිටි යන අදින ඇදුම
ශ්‍රී ලංකාවට නම් අවසා මොහොතේ මෙම ඇදුම තිබෙන්නේ නමූත් ම ඔය පවසන රටවල් වල බොහොම ජාතික ඇදුම්
සමාන තාවය කුම ක‍් ද