වගා කරන්න කලින් දැන ගන්නම ඕන ගොළුබෙලි පාලනය | How to control Snails | Ceylon Agri | Episode 280

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 48

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 Рік тому +1

    ඔබේ පැහැදිලි කිරීමෙන් ඉමහත් දැනුමක් ලබාගත්තා. ඔබට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!

  • @diannechathurangaatukorele4530
    @diannechathurangaatukorele4530 2 роки тому

    Aluhunu/ DARA ALU isiddi kochchara durakin isiya yuthuda?
    DARA ALU DANAWANAM DINAPATHA RATRIYEDI ISIYA YUTHUDA?

  • @jayanthiliyanage8144
    @jayanthiliyanage8144 2 роки тому

    Obathumata godak isthuti ithama wadagathkarunutikak pahadadunnata obathumata bohomathma pinsiduwewa thank

  • @shyamaa8460
    @shyamaa8460 2 роки тому +1

    Patthiya wata polleli alluwahama golu bellan enawada mama bochi pala kala pala tika hodata haduna ane obathuma kiwwa wage ude nagitala balana kota kola kala

  • @chandrikadevika2203
    @chandrikadevika2203 2 роки тому

    බොහොම ස්තුති

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 роки тому +2

    මගෙ අන්තිමට හිටෝපු ගෝවා පැල ඔක්කොම වගේ කෑවා.බලමු මේ ක්‍රම ටික කරල .💐😃👌

  • @hasankadesilva5657
    @hasankadesilva5657 4 місяці тому

    Rosmari hoyaganna puluwan tanak kiyanna puluwanda

  • @ranidu5940
    @ranidu5940 2 роки тому +1

    Holy bella karadarayak thama thank

  • @world9plus
    @world9plus 2 роки тому

    නියමයි ...මම ඔයාගෙ හැම වීඩියෝවක්ම බලනව...❤️

  • @sanduwithanage9827
    @sanduwithanage9827 2 роки тому +6

    බිත්තර කටු කුඩු කරලා දාපු හාම ගොලුබෙල්ලා ට එන්න බෑ ඒ කටු උගේ යටි බඩේ ඇනෙනවා මේක මට අත්දැකීමක් තියෙනවා .

  • @ambbiobio5424
    @ambbiobio5424 2 роки тому

    කොහොමද Anthurium වලට ඒන ගොළුබෙල්ලා වලක්වා ගන්නේ?

  • @jewithewidinna
    @jewithewidinna 2 роки тому +2

    Rambutan athu saha koppi athu palakarana video thanna plz

  • @thivankasandamali6697
    @thivankasandamali6697 2 роки тому +2

    Sir අරූද ශාකය ගැන විස්තරයක් කරන්න පුළුවන් ද?

  • @Astrologicalpathway999
    @Astrologicalpathway999 2 роки тому

    Abalayo alwanne kohomada sir

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 2 роки тому +1

    Thanks you

  • @Ravindu401
    @Ravindu401 2 роки тому +3

    Nice

  • @sherinemarikar996
    @sherinemarikar996 2 роки тому

    My tomato plants two months now.
    No flowers yet
    Plants looks well

  • @danushakasadaruwan4573
    @danushakasadaruwan4573 2 роки тому

    Dana ganna ona rabuwala as wenna ganna kochchara kal yanawada

  • @jewithewidinna
    @jewithewidinna 2 роки тому +3

    Uncle me thawas wala athu palakaranna puluwanda

    • @CeylonAgri
      @CeylonAgri  2 роки тому +1

      Wessa nisa tikak amarui. kunu wenna balanawa

  • @jayawirajayawira7649
    @jayawirajayawira7649 2 роки тому

    Thanks sir

  • @astrology-iz9bp
    @astrology-iz9bp Рік тому

    අන්නාසි පීලි වටේට දාන්න බැරිද?

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 2 роки тому

    Good ...thanks

  • @nkproduct9955
    @nkproduct9955 2 роки тому +1

    bija thawan karama kubi geniyanwa ekata wisadumak nedda mahaththaya

  • @akilanamal1732
    @akilanamal1732 2 роки тому

    godak..hoda..dayak..tans

  • @wasanthashehanaththanayaka4216
    @wasanthashehanaththanayaka4216 2 роки тому

    බී ලූනු බීජ , සලාද කොල බීජ පැල කරලා ලොකු කරගන්න විදිය කියන්න පුලිවන්ද?

  • @photographyyoosuf8480
    @photographyyoosuf8480 2 роки тому +1

    Praana jeewa👍👍

  • @bluesky1042
    @bluesky1042 2 роки тому

    සුදු ලූනු තලලා වතුර වලට කළවම් කරල පැල වලට ඉස්සම ගොළු බෙල්ලන් එන්නේ නෑ කියනවා ඒක ඇත්ත ද

  • @stellafernando6611
    @stellafernando6611 8 місяців тому

    ❤OB❤ATHUMAGE PALA THAWAN WALIN PALA MILADEE GANNA PULUWAND

  • @uwinlugoda45
    @uwinlugoda45 2 роки тому

    යාර මිලා කැට පොහර දැම්මට කමක් නැද්ද

  • @surensalgado9175
    @surensalgado9175 2 роки тому +1

    👍👌

  • @ChamindaKumara-xd6tr
    @ChamindaKumara-xd6tr 2 роки тому +1

    පොඩි ගොඩුබෙල්ලන්ටත් මෙ ක්‍රමය හරිද.

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 2 роки тому

    Mata uneth mekama තමයි epama una වගාව

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 2 роки тому +1

    👌👌👌👌👌👌👌👌👌

  • @priyanthinamali2331
    @priyanthinamali2331 2 роки тому +1

    පසේ සිටින කූඹින් ගැන වැඩසටහනක් කරන්න ඔබතුමා
    කිසිම බීජ දැම්මට වැඩක් නැහැ

  • @luxmanjayarathna5572
    @luxmanjayarathna5572 6 днів тому

    Vahin kota mk

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 2 роки тому +2

    අනේ කලු කූඹින්ට කරන්න දෙයකුත් ඕන, 😭😭😭😢😢,උන් මගෙ ඔක්කොම පැල විනාස කරන්ව,මොනා කරත් යන්නෙ නෑ නෙ.

  • @wathsalakumari8001
    @wathsalakumari8001 2 роки тому

    Kaha kanawa hangollo

  • @nirmalafrancis6303
    @nirmalafrancis6303 17 днів тому

    කකහා කොලත් කනව

  • @lakmalprabashana4780
    @lakmalprabashana4780 2 роки тому +1

    👍👍👍👍👌👌👌👌

  • @thivankasandamali6697
    @thivankasandamali6697 2 роки тому

    🙏🏻👍🏿👍🏿🙏🏻🙏🏻

  • @kosaladevi8507
    @kosaladevi8507 2 роки тому

    Thanks sir