Film riot, Cinecom.net, videocopilot, corridor, production crate, nazooka, red giant, DSLR guide, This guys edits තත්ත්වෙට ගෙන්න පුළුවන් channel එකක්. Good luck ❤️
As you are analyzing Sri Lankan music video and movies. If you have time please do deep analysis of UA-cam traveling videos for example UA-camrs like @samkolder ✋🏻
මෙහෙමයි, ඇත්තටම dead space කියන්නේ මුකුත්ම නැති තැනකට. Rule of third use කරලා image එකක් හදලා blur වෙන්න background එකේ මොනව හරි තියනවා නම්, එතකොට ඒක dead space වෙන්නේ නෑ. Dead space කියන්නේ සුදු බිත්තියක් ඉස්සරහ compose කරනවා වගේ වැඩක්.
මන් දෘශ්‍ය කලාව හැදෑරීමක් තියනවා ruleof thirds එකේදි මැද කොටුව මුලු තමා බලවත්ම වෙන්නෙ ,
,කොහොම උනත් මේ වැඩේ මරු ,දිගටම කරමු කොල්ලො,👍
පට්ට බ්‍රෝ...මේ වගේ දේවල් හොය හොයා හිටියෙ..ඒත් කවුරුවත් මේ දේවල් ගැන මේ විදියට කතාකරන්නෑ.ගොඩක් ආසාවෙන් බැලුවෙ...ජයවේවා බ්‍රෝ...👌👌👌👌
අඩෝ උබ මරු මචන්..මන් පොඩි පොඩි travel cinematic video හැඩුවා...short film එකක් කරන්න ආසයි..tnx මචං කියලා දෙනවට මේවා...❤️❤️
මම විඩියෝ කරන්නෙ තනියම phone එකෙන් ගොඩාක් ඉගෙනගත්තා බොහොම ස්තූතියි ඔබට ජයවේවා
මාත් short film එකක් කරන්න ඉන්නේ ගොඩක් දෙවල් ඉගෙනගත්තා. Thanx
Good one machan. rule of third is very scientific. its like summery of golden ratio backed by Fibonacci sequence
ඒ වගේම ඔයාගේ ප්ලෑන් කරපු වීඩියෝ ටික කරලා.පුලුවන්නම් වීඩියෝ එඩිටින් සීරියස් එකක් පටන්ගන්න.මොකද දැනට තියෙන චැනල් වල එඩිටින් තිබුනට ඒවා පිළිවෙලකට නෑ.එක්කෝ ටිකක් කරලා මගින් නවත්වනවා.එහෙම නැතුව එක දිගටම කරානම් ඔයා වගේ ගොඩක් වටිනවා.
නියමයි සහෝදරයා .. මේවා මීට කලින් කවුරුත් එලියට දුන්නේ නෑ .නමුත් මේ වගේ වැදගත් දේවල් කිසිම ලෝබ කමක් නැතුව ඔයා අපට දෙනවා.ගොඩාක් පිං.ඒ වගේම වැඩි වැඩියෙන් තවත් දනුම ලැබේවා.ඒ වගේම මේ චැනල් එක අපට හදුන්වා දුන්න ක්‍රිෂාන්ත ගොඩාක් පිං. ජය වේවා...
Film riot, Cinecom.net, videocopilot, corridor, production crate, nazooka, red giant, DSLR guide, This guys edits තත්ත්වෙට ගෙන්න පුළුවන් channel එකක්. Good luck ❤️
Nice video. informative. rules වල ලොකු වටිනාකමක් තියනවා. ඒක කඩන්න නම් කඩන්නේ මොකද්ද කියල දැනගෙන ඉන්න ඕනේ,
අනිවාර්යයෙන්ම. මීටත් එහා ගිය තව 'නීති' තියනවා කඩන්න පුලුවන්. ඒ ටික ඉස්සෙල්ලා follow කරලා තමයී නීති කඩන්න ඕන.
Thank you ♥️
video එකක් දානකන් බලන් හිටියෙ.ගොඩක් දේවල් තියෙනව ඉගෙන ගන්න ඔයාගෙන්.ජය
පට්ට බ්‍රෝ. මේ විදිහ චැනල් එකක් හොය හොයා හිටියේ. පුළුවන් නම් cinematic ට්‍රැවල් වීඩියෝ කරන හැටි ගැන series 1ක් කරන්න. (Frame composition, etc.. )
හොඳ අදහසක්. මේක කරන්න plan කරලා සතියක් ගියේ නෑ curfew වැටෙන්න. ඉදිරියට බලන්නම්.
පට්ට වටිනවා
my fav cinematographer in sl😊
නියමෙටම කරා දිගටම යමු ජයවේවා...❤️
Andrew Seeeen fattta bro... thanks.. Digatama karamu..
patta
Thankx mchn hemadema pehediliva kiyala dena ekata.ligihting den thiyena vidiya perfect.
Thanks ayya
මේකනම් පට්ටම චැනල් එකක්
Super...அருமையான விளக்கம் நன்றி சகோதரரே
Jaya wewa, super, super ,super, man ayeth balannam, godak usefull wuna mata
දිගටම videos දාන්න, ගොඩක් දේවල් ඉගෙන ගත්තා!!!
pattai weda
thank uuu anith eka ikmanata oneee
Thank you bro ❤
ඇත්තටම ඇත්ත වශයෙන්ම ඉතා හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියිමෙවැනි දේවල් තමා අවශ්‍ය
Go ahead ❤️❤️❤️
Thanks bro. Very important ❤❤❤❤
Patta ayye ❤️❤️❤️
oyagay videos hugak hodai thank you so much
yes very good explain thankyou
Keep it up 🔥
thank you so much Andrew.....
Thnku aiya❤️
wow great
part 2 දාන්නේ නැද්ද
Thanq
Supiri ,tnx
Very interesting 👍
Content quality eka maru. Specially lighting and props.
Maarama cinematic. Keep it up aiya.
Thanks bro..
superb bro
ade patta
As you are analyzing Sri Lankan music video and movies. If you have time please do deep analysis of UA-cam traveling videos for example UA-camrs like @samkolder ✋🏻
මට හිතුන දෙයක්. Rule of third එකේදී වෙන්නේ death space එක ඔක්කොම එක පැත්තකට දාලා death space එක වැඩි කරනවා. මුලින්ම අපි මුලු frame එක දිහාම බලනවා. Death space එක වැඩි හින්දා ඒක blur වෙලා හින්දා කෙලින්ම focus වෙන්න ඕන එක focus වෙනවා. එහෙම ගත්තොත් death space එකක් තියෙන එකේන් අපිට focus වෙන්න ඕන එක වැඩි වෙනවා නේද?
මෙහෙමයි, ඇත්තටම dead space කියන්නේ මුකුත්ම නැති තැනකට. Rule of third use කරලා image එකක් හදලා blur වෙන්න background එකේ මොනව හරි තියනවා නම්, එතකොට ඒක dead space වෙන්නේ නෑ. Dead space කියන්නේ සුදු බිත්තියක් ඉස්සරහ compose කරනවා වගේ වැඩක්.
❤️💥
අපිත් කරනවා ෆිල්ම් එකක් ඒකේ editing වලට අයියව contact කරගන්නෙ කොහොමද? Horror එකක්
Ayye oyage cam ek mokakda???
❤️
(nature) film making fb page
💟💟💟
ප්‍රශ්නයක් තියෙනව අයිය, රාත්‍රී කාලයේ, එලිය තැනක වගේ ශූට් එකක් කරද්දි , ලයිට්ස් වලට කරන්ට් එක ගන්නෙ කොහොමද
LED light තමයි ලේසිම දේ. නැත්නම් generator එකක් ඕනේ. ඒක වියදම් වෙන වැඩක්. හැබැයි ඒකෙන් දාන light LED වලට වඩා powerful.
ayye... video shoot karaddi... lens auto da karanne... manual da...?
shot එක අනුව depend වෙනවා.
🎉
👍👌
❤️🔥
❤❤
💟
💪🏼
💙🌼
💙👌
Thank you❤
thank you😊😊😍
Thank you so much ❤
❤❤❤
❤