නීතිඥ බිරියගේ ප්‍රාඩෝව මන්ත්‍රී සැමියා බලෙන් අරන් ගිහින් - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 362

  • @NickyKolla
    @NickyKolla 16 годин тому +82

    ඒකත් මයිනගෙයි සීයගෙයි වැඩක් කියපල්ලා වහලුනි.

    • @malidayani764
      @malidayani764 16 годин тому +6

      Anewaryen 😂😂😂

    • @b.a.2986
      @b.a.2986 13 годин тому +2

      68 ලක්ෂ ය එන්න එළියට දෙන්න උත්තර

    • @Kumudu2000
      @Kumudu2000 10 годин тому +1

      Ammo ow ehema thamai jvp mee harak kiyai.

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 9 годин тому

      Eka nam atta.

    • @harshaperamunugama9209
      @harshaperamunugama9209 8 годин тому

      Go to he'll with false information. Now screen shots of all who commented have gone to CID.

  • @maduk986
    @maduk986 20 годин тому +107

    😂😂😂රට හදන්න කලින් පොරට ගෙදර ප්‍රශ්න ටික බේරගන්න වෙයි වගේ.

    • @IronMan-u2m
      @IronMan-u2m 19 годин тому +1

      😂Divorse කරානම් ඉවරයිනෙ

    • @dilumdamayantha879
      @dilumdamayantha879 18 годин тому

      ගෙදර ටික එක්කන් පල පොර ගහයි

    • @chamathlal5580
      @chamathlal5580 13 годин тому

      @@maduk986 ජෙප්පෙකුට රිදිලා 😂😂😂

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 20 годин тому +123

    JVP ආණ්ඩුවේ වැඩ කෑලි ටික ටික........කතානායකගේ ඉදන් ගූ වෙලා තියෙන්නෙ ආණ්ඩුව ...😂😂

  • @PriyangaShiromal
    @PriyangaShiromal 20 годин тому +162

    ඇවිත් මාස්‍යට රඟන රැඟුම් වලින් හිතා ගන්න පුලුවන් රටටම ඇරලා යන්නේ ලොවෙත් නැතිවෙන්නම😂😂😂😂

    • @_su00
      @_su00 19 годин тому +3

      Ehema naane hbi😂

    • @kapurubanda6131
      @kapurubanda6131 18 годин тому +2

      Joined Jul 16, 2024 😅😅😅😅😅🤣🤣🤣🤣🤣😂😂😂 weli weli hitapu ekek eliyata bahala 🤣🤣🤣🤣🤣🤣

    • @sv7262
      @sv7262 16 годин тому +1

      මාර ආසයිනෙ

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 16 годин тому +1

      owa pawul pasna yako

    • @windows10-k8h
      @windows10-k8h 15 годин тому +3

      ඕවා පුද්ගලික ප්‍රස්න🤣🤣
      අපිට අදාල නෑ

  • @kumariamayaamaya4386
    @kumariamayaamaya4386 17 годин тому +54

    උගතුන් නොවැ ඉතින්
    ඉන්නෙ 😂🤭

  • @SenanthikahiraniHirani-d7t
    @SenanthikahiraniHirani-d7t 19 годин тому +74

    ඔබට ජයෙන් ජයම වේවා චමුදිත සත්‍ය රටට කියනවාට

    • @NavodayaSathsarani
      @NavodayaSathsarani 17 годин тому +1

      ❤❤❤💯🙏🇱🇰💐

    • @malidayani764
      @malidayani764 16 годин тому +1

      Chamudetha neme pathtare wisthare😂😂😂😂 pathitare theyenne😂😂😂😂

    • @windows10-k8h
      @windows10-k8h 16 годин тому +3

      ඕවා පුද්ගලික ප්‍රස්න😂😂අනුන්ගෙ වලං හෝදනවා පත්තරවල උනුයි,චමුදිතයායි

    • @malidayani764
      @malidayani764 15 годин тому +1

      @@windows10-k8h anewaryen owa අපිට wadak naha .අපිට one රට hada ganne

    • @maheshchinthaka8714
      @maheshchinthaka8714 14 годин тому +1

      චමුදිත....😂😂😂😂😂 ඊයා හලෝ

  • @SujeewaSenarathne-z3o
    @SujeewaSenarathne-z3o 20 годин тому +95

    රජයේ වාහන එපා කිවිවෙ ..ඒකනෙ 😂😂😂😂

  • @OshadhiGunathilake
    @OshadhiGunathilake 18 годин тому +46

    😂😂😂 හානවනම් හාන්න ඕනි ලොවෙත් නැති වෙන්න 😂😂😂

  • @PriyangaShiromal
    @PriyangaShiromal 19 годин тому +73

    අනේ කොට්ටහච්චිට කියලා සාධාරණීය කරගන්නකෝ ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා

    • @athulajr8881
      @athulajr8881 12 годин тому +2

      කොට්ටබට්ටිද දන්නෑ සෙටිවෙල තියෙන්නෙ

  • @mmpriyantha5927
    @mmpriyantha5927 19 годин тому +68

    පුකරැදය උදාවෙලා
    මාලුමාමට කෝටියක්
    ඉජු ඉජු😂😁😄
    😂😁😄😂😁😄

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 20 годин тому +78

    ලපයගෙ වාසනාව 😂😂😂

  • @PriyangaShiromal
    @PriyangaShiromal 20 годин тому +67

    අම්මෝ ඒක අනුරට රෙවෙනවා ආයේ ලොවෙත් නැතිවෙන්නම😮😮😮😮😮

    • @pubudunayanawijewardhana457
      @pubudunayanawijewardhana457 18 годин тому +4

      ඔවුන්ගේ ඔක්කොම පවුල් එහෙම තමා... කියන්නේ නම් පවුල් පිටින් එන්නේ නෑ කියලා 😂😂😂

    • @dilumdamayantha879
      @dilumdamayantha879 18 годин тому

      රෙන එක කාපන් ඩා

    • @malidayani764
      @malidayani764 16 годин тому

      Elane 1:45 1:45 oba භාරගන්න😂😂

  • @PriyangaShiromal
    @PriyangaShiromal 19 годин тому +54

    චමුදිත මොනවා උනත් ඇත්ත කියන්නේ දැන් ඉතිං කක්කුස්සි කටවල් ටික ඇරගෙන එයි ඒක හරියි කියාගෙන❤❤❤❤

  • @kumarilakshmi5132
    @kumarilakshmi5132 18 годин тому +22

    😅😅ජෙප්පො පව් බං😅😅 අපි අනුරට රට අනුරට එක මිටකට😅😅හාල් ඇටේ ගන්නත් පෝලිමේ යනවා පොල් ගෙඩිය ගන්නත් පොලිමේ යනවා😅ගානක්වත් නෑ😅😅දැන් මිනිස්සුන්ට පැහැදිලිව තේරිලා තියෙනවා උඹල උඹලා මෙච්චර කාලයක් මේ රට ආපස්සට ඇද්දෙ උද්ඝෝෂණ කර කර ජේවීපි කාලකන්නි මිසක් වෙන කවුරුත් නෙමෙයි කියන එක😡😡😡

  • @priyanthasooriyaarachchi7411
    @priyanthasooriyaarachchi7411 20 годин тому +26

    ඇත්ත දකින්න අරි අකමැති කෙටසක් මැත කලයෙ අගහරු ලොකෙන් ඇවිත් ..තාම ඉල්ලම් කඩන ගමන් ඉන්නෙ ඉස්සරහට ගැරැමි වටිටියෙ දාලා හොදට සොදමු අපි සොදමු කියලා රෙදි ඔක්කොම සොදනවා

    • @KagisoRabada-t5u
      @KagisoRabada-t5u 15 годин тому +1

      මේ පෞද්ගලික ප්‍රශ්න තොපි ප්‍රශ්නයක් කරගන්න එපා වලව්වල දංකුඩ වහලුනෙ

    • @SavindyaPrabodani-mm7um
      @SavindyaPrabodani-mm7um 13 годин тому +2

      ​​@@KagisoRabada-t5u සදාචාරයක් නෑ කියනෙක පෞද්ගලිකයිද.. එහෙම අය රටහදයි. ඒනම් පාරෙ රෙදි නැතුව ගියත්කමක් නෑ. ඒක එයාගෙ පුද්ගලික දෙයක්නෙ😂😂

  • @capsumithfirst5345
    @capsumithfirst5345 17 годин тому +50

    මෙච්චර ජරාකාරයෝ ටිකක් නම් ආණ්ඩු කරලා නෑ මෙච්චර කාලෙකට

    • @User29438
      @User29438 17 годин тому +8

      ඇත්තද රට අවුරුදු 76 කෑවෙ කවුද එතකොට🤬

    • @supunwk6613
      @supunwk6613 16 годин тому +4

      Ammo ammo cari bayyo 😂😂

    • @KagisoRabada-t5u
      @KagisoRabada-t5u 15 годин тому +2

      තොපෙ මහ එවුන් ඕස්ට්‍රේලියාවක් කරපු එක මේ ජෙප්පො අවිත් විනාස කරනවද බම් ඉතිම්

    • @sugathrathnayaka2473
      @sugathrathnayaka2473 12 годин тому +1

      සුපිරි වහලෙක්

  • @chathuratharaka6475
    @chathuratharaka6475 19 годин тому +18

    එන්න අපි අනියම සැමියන්ගේ බිරිදෑවරුන්ගෙර් වහන පදිමු

  • @PremaratneGallage-fk3lz
    @PremaratneGallage-fk3lz 17 годин тому +14

    කොහොමද අපේ කට්ටියගෙ වැඩ. ආඩම්බරයි නේ.

  • @සදපිණි
    @සදපිණි 16 годин тому +12

    බලන්න උගන්ඩාව පැත්තේ ගියාද කියලා😂😂😂😂

  • @chamaralahiru7622
    @chamaralahiru7622 17 годин тому +10

    හරිනේ ඉතිං රජේ වාහනනේ පාවිචචි කරන් නැ කියුවේ.😂😂😂

  • @sisirawijesingha
    @sisirawijesingha 15 годин тому +4

    Chamuditha👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👏👏

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 18 годин тому +16

    ඔහොම සමගි පවුල් තමා මාලිමාවේ ඉන්නේ 😂😂😂

  • @FunWorldLK-b7b
    @FunWorldLK-b7b 16 годин тому +12

    එහෙම තමන් කැමති කෙනක් එක්ක යන එකත්, කැමති කෙනක්ගෙ වාහනෙ අරං යන එකත් පුජාතන්ත්‍රවාදි අයිතියක්.

  • @WaruniPriyanandani
    @WaruniPriyanandani 11 годин тому +7

    කලකම් පල දිලා 😅😅😅

  • @shuttlespace04
    @shuttlespace04 19 годин тому +29

    නම කියපංකො මිනිහගෙ😂😂

    • @Prashad_Gnanaratne
      @Prashad_Gnanaratne 10 годин тому

      ඒක අහපන් ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරියගෙන්😅

  • @sithumisamindi-kw6fh5yj2l
    @sithumisamindi-kw6fh5yj2l 16 годин тому +21

    හිරු එකට පවුල් පශ්න පෙන්නන තරමට නිවුස් නැති වෙලා ආණ්ඩුවට ගහන්න😂😂

    • @priyanganiperera4781
      @priyanganiperera4781 14 годин тому

      🐕🐕💐🐒🐒🦌🦌

    • @Kumudu2000
      @Kumudu2000 10 годин тому

      Jvo obala danne ochchara thamai...namalge kana eka bona eka..gani innvada okkoma hoyanava adatath..anura ballge ganith naha 😂😂😂😂

  • @chamathlal5580
    @chamathlal5580 14 годин тому +6

    😂😂😂 කාගෙ කාගේත් කිල්ලොටවල හුනු නෙහ් 😅😅😅😅

  • @SudeepGunarathne
    @SudeepGunarathne 19 годин тому +11

    මාර වැඩේ තමයි නේ,

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 17 годин тому +7

    පුනරුදය ලබලා තියෙන්නේ ලොවෙත් නැතිවෙන්න෴සැප කනේ.

  • @sv7262
    @sv7262 16 годин тому +10

    මාර ආස හිතෙන නිවුස් එකක් නේ වාචාලයා කියන්නෙ රටක සිදුවුන පුදුමාකාර දෙයක් නේ

  • @shuttlespace04
    @shuttlespace04 19 годин тому +13

    හරිනි❤චතුරංග😂

  • @judeprasadasanka7782
    @judeprasadasanka7782 7 годин тому +1

    159 න් එකෙක් වැරදි කලා කියලා ආන්ඩු වැටෙන් නෑ. කොච්චර හෙලුවෙන් නැටුවත් මල්ලි හිරෙන් බේරෙන් නෑ 😂

  • @SunithaKiri
    @SunithaKiri 17 годин тому +11

    යකෝ අපිට වාහන එපා,අපි ගෑනිගෙ වාහන හරි හොරකම් කරන් රට හදන්න මහන්සි වෙනව,ගෙදර ගෑනිට කරදර නොකර අපේ සහෝදරියන් එක්ක අපි සමගියෙන් වැඩ කරනව,කතා එපා එච්චරයි අපේ හැටි

  • @chathuratharaka6475
    @chathuratharaka6475 19 годин тому +14

    අඩෝ මාලිමාවේ එහෙම අය නෑ කිවුව නේද . යකෝ මාලිමාවේ උන් අනුන්ගේ එවට මාර අසයිනේ හිතුවේ ඇදුම පැල්දුම විතරයි කියලා බලන් ගිහාම අන්තිමට අනුන්ගේ මිනිස්සුත් තමන්ගේඑ කරගෙන . අහෝ අනුර නොදටු මොක් පුර . යකෝ බලන්ගිහාම මුන් ඔක්කෝම එකම වල්ලේ පොල් . හරිනේ එකිත් අනුර නලින්ද ටිල්වින් හරිනව ආදර්ශෙට අරන් උනුත් අනුන්ගේඑ ඒවට පට්ට ආදරෙයිනේ හරිනිත් එහෙමනේ

  • @chathuratharaka6475
    @chathuratharaka6475 19 годин тому +10

    රජයේ වාහන ර්පා අපේ අනියම් සැමියාගේ බිරිඳගේ වහනය තමා ඕනා 😂

    • @w.m.nissankaweerakoon4887
      @w.m.nissankaweerakoon4887 15 годин тому +1

      ඇත්තටම ඒක හොඳ අදහසක්...
      මැති,ඇමතිලට දාන දෙන්න බලාගෙන ඉන්න අයට .. පරෙස්සමට කරන්න වෙයි.
      පේනවනෙ..😂😂😂😂
      පටි රෝල්

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 19 годин тому +29

    ජෙප්පෝ ට රෙද්ද රෙවුන වගෙ, දාන කමෙන්ට් 😂😂😂

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 19 годин тому +10

    මාලිමාවෙිි .කුපාඩිත්.ඉන්නවද

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 16 годин тому +5

    ප්‍රජාතන්ත්‍රවාදී රජයක් එහෙම තමා බෙදා හදාගෙන කනවා 😅😅😅😅

  • @Prashad_Gnanaratne
    @Prashad_Gnanaratne 19 годин тому +9

    පව් අනුර😅

  • @liri5772
    @liri5772 16 годин тому +6

    කක්කි චමූට දුකයිද ? ආරක්ෂාව අඩුකලාට😅😅😅

  • @jhaperer9929
    @jhaperer9929 17 годин тому +12

    ආණ්ඩුව අපකීර්තියට පත්කරන ඕනෑම තක්කඩියෙක්, කපටියෙක්,වාචාලයෙක් එළිදරව් වූ විගස දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.

  • @chamathlal5580
    @chamathlal5580 14 годин тому +5

    ඒත් අපි මාලිමාවේ කියන අය මේ කොනට 😂😂😂😂

  • @Sajin1111
    @Sajin1111 19 годин тому +25

    වට ගල යි බිමල්ගෙ වයිපරෙ යි😂

  • @FREZ1602
    @FREZ1602 7 годин тому +1

    ඒකත් සීයාගේ වැඩක් කියයි මාලිමාවේ වහල් හැතිකරේ 😂

  • @KumariChandrakanthi-s2s
    @KumariChandrakanthi-s2s 17 годин тому +5

    මාලිමාවෙ මැති ඇමතිවරු එහෙම නෑනේ.අනේ වාසනාවන්.කොහොමද මාලිමාවේ වැඩ.පාර්ලිමේන්තුවත් මගුල් සක්වලක් වෙලා.මාලිමාවට ජය වෙවා.ජනතාවට කෙල වෙවා

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 17 годин тому +20

    කිරි අප්පට බල්ලො පැනපි
    ලපය උඩ පැන පැන කියපු සුජාතභාවය රෙද්ද ලිහිල

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 13 годин тому +2

    ඒක අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් යකෝ..😂😂😂

  • @KandiBathiya
    @KandiBathiya 17 годин тому +2

    අනිවාර්යයෙන් 🤣🤣🤣🤣🤮🤮🤮🤮🤮🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @GatherGlam
    @GatherGlam 14 годин тому +5

    මේ ආන්ඩුවේ මීස්සු කරපු වංචාවක් දූශනයක් හොයාගන්ඩ බැරි උනාම ඊලගට අදින්නෙ පවුල් ප්‍රශ්නයි පවුද්ගලික ජීවිතෙයි තමයි... ඒකටම හරියන අම්බරුවො සෙට් එකකුත් ඉන්නව කමෙන්ට් කරන්ඩත් 😂😂

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 12 годин тому

      වංචා දූෂණ කරන්න තව ටිකක් ඉගෙන ගන්න එපෑ බං පෙර පාසල් යන ළමයි වංචා දූෂණය කරන්නෑ තමයි..

    • @GatherGlam
      @GatherGlam 12 годин тому

      @thakshidesilva-z7s ඇත්ත ඇත්ත...😝😝😝 එතකන් අල්ලගන හිටහං...😝😝🤣🤣

  • @nihalariyathilaka6052
    @nihalariyathilaka6052 17 годин тому +13

    හිරුටම ගැලපෙන කමෙන්ට් දාන සෙට් එකක් ඉන්නවා මේකෙ

    • @surangawickramasinghe5397
      @surangawickramasinghe5397 17 годин тому

      Coment danneth hiru akenmi....😂😂😂Awata salli denawa athi...😅😅😅

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 17 годин тому

      ​@surangawickramasinghe5397 😮😮😮 ඒක ත් එහෙමද 😅😅😅😅
      මින් පසු නොබලමි
      ඔබව හිරැ 😂😂😂

    • @indikajayadewa5889
      @indikajayadewa5889 17 годин тому

      පවු බං උඹලා😂@surangawickramasinghe5397

  • @surangakumara4136
    @surangakumara4136 10 годин тому

    Eya hiru

  • @benjaminfernando7892
    @benjaminfernando7892 15 годин тому +3

    මල කෙලියයි,ප්‍රඩො වාහානෙ පොරොඩාවෙන් අරං ගිහිල්ලා.😂😂

  • @indunilkarunarathne2747
    @indunilkarunarathne2747 16 годин тому +4

    😂 අයියෝ පදිරි නේද ??😂😂😂

    • @GatherGlam
      @GatherGlam 15 годин тому

      මේ ඔය චමුවගෙන් නම් දෙක අහගනින්කො උබලගෙ සංගමේනෙ.. 😂😂😂

    • @PercyJayarathne
      @PercyJayarathne 10 годин тому

      @@indunilkarunarathne2747 ඔව්

  • @MaxRaajitha
    @MaxRaajitha 12 годин тому +4

    ලපයගෙ බත් බැලයො ආ කමක් නෑ 😂

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 10 годин тому +1

    මෙවැනි මඬ වලට ජනතාවට විසඳුමක් දෙන්න වෙයි වගෙයි

  • @sanjeewanikumari3855
    @sanjeewanikumari3855 18 годин тому +7

    එලිවෙන යාමෙට හොඳ හොඳ සෙල්ලම්

  • @chamathlal5580
    @chamathlal5580 13 годин тому +2

    මාලිමාවේ කුපාඩියෝ නෑනේ සුජාත සහෝල නේද ඉන්නේ 😂😂

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 20 годин тому +29

    ඇත්තද, මේ... සුනිල්වටගලයි, කෞශල්‍ය ආරියරත්නයි කියලා.. මේ ඩබල 😁😁😁

    • @shuttlespace04
      @shuttlespace04 19 годин тому +4

      😂යකෝ උන් දෙන්නා තාත්තයි දුවයි වගේනෙ

    • @pancha_7
      @pancha_7 19 годин тому +1

      ​@@shuttlespace04😂

    • @koyako24
      @koyako24 19 годин тому +5

      😂😂😂 සුසන්ත දොඩාවත්ත, කවුශල්‍යා ආරියරත්න

    • @IronMan-u2m
      @IronMan-u2m 19 годин тому +1

      ​@@koyako24sure da.?😅

    • @wasanthilalani426
      @wasanthilalani426 15 годин тому

      මැක්කෝ ඉතුරුවෙලා

  • @shuttlespace04
    @shuttlespace04 19 годин тому +28

    හරිනි වෙන්න බැරිද හොර ගෑනි?🙄🤣

    • @SVA790
      @SVA790 18 годин тому +6

      එයා ලෙස්බියන්

    • @Mango-m5m
      @Mango-m5m 18 годин тому

      😂කොහොමද දන්නෙ?​@@SVA790

    • @danushiresh-h5n
      @danushiresh-h5n 17 годин тому

      උබලගේ අමිමා වෙන්න බැරි නැ ටිකක් හොයලා බලලා

    • @cricklanka8963
      @cricklanka8963 16 годин тому

      Haribita inne wife la 😂​@@SVA790

    • @RamiRami-e3u
      @RamiRami-e3u 15 годин тому +2

      නැ තොගෙ අමිම

  • @cricklanka8963
    @cricklanka8963 16 годин тому +1

    Well-done chamudhitha ❤

  • @ThariduNilanga-u9u
    @ThariduNilanga-u9u 15 годин тому +3

    ඒ මනුස්සයාගේ පව්ත්ගලික පස්නයක් චමුදිත ඉතින් රටේ පස්නයක් නෙවෙයි නේ මොකටද හොයන්නේ ඇත්ත නැත්ත පොලිස්සියේන් බලාගනී ඉතින් රටේ පස්නයක් නෙවෙයි නේ

  • @nayanakarunarathna2190
    @nayanakarunarathna2190 8 годин тому

    හරියටම හරි. කවුරුත් මනුෂ්‍යයෝය. 😅😅😅😅😅

  • @සුරංග-ග5ච
    @සුරංග-ග5ච 17 годин тому +5

    ඒ ඌ පව් ඕයි ගෑනි වාහනේ දෙන් නැති එකේ පොර ගහන්න දෙයිද ඕයි 😂

  • @Sajin1111
    @Sajin1111 19 годин тому +17

    වල් ජෙප්පො 😂😂

  • @SVA790
    @SVA790 18 годин тому +3

    අම්මෝ නායම පක්ෂය ඉස්සර වෙලා තොපේ ප්‍රශ්න බේරගනිල්ලා කොහොම රටක් හැදේද

  • @slhiruwayt9619
    @slhiruwayt9619 8 годин тому

    මිනිස්සුන්ගේ පව්ල් ප්‍රශ්න ඕයි...ලැජ්ජ නැද්ද ඕයි...ඔච්චරම අසරණ වෙන්න එපා හිරු..වෙයි බලු..මල්ලි සැමදා හිරේ😂😂😂

  • @RamiRami-e3u
    @RamiRami-e3u 15 годин тому +2

    කවුද වැරදි නොකරන්නෙ චමුදිකා නමි කිසිම වැරද්දක් කරන්නේ නැහැ එක තමයි ගුණ මුට්ටි අාවෙ

  • @sv7262
    @sv7262 16 годин тому +3

    හොරුන්‍ර්ට මාර ආසයිනෙ....

  • @thusharasamaraweera5871
    @thusharasamaraweera5871 14 годин тому

    Ape kattiyata jayaweewa

  • @PatriotLanka
    @PatriotLanka 13 годин тому +1

    කමෙන්ට් දාන වැඩි හරියකට හොරා කන්න නැතුව ඇති ඒකයි දුක

  • @nandanakumara3267
    @nandanakumara3267 16 годин тому +1

    පත්තරය විතරක් කියවනු
    විවෙිචන අපි කර ගන්නම්

  • @kasunwijesekera8198
    @kasunwijesekera8198 14 годин тому +2

    හරි ආතල් විනෝද සමයයි මේ........😂😅

  • @dharmapalam6989
    @dharmapalam6989 5 годин тому

    හිරු එකට හොඳ කෑමක් හම්බවෙලා ඔන්න ඕවා තමයි රහ කර කර කියන්න ඕන

  • @indranibandarawaththa7746
    @indranibandarawaththa7746 16 годин тому +1

    aththa kiyana chamudhitha ta jayawewa!!

  • @kellyfelder9077
    @kellyfelder9077 3 години тому

    Hariyata Hari Chamuditha.

  • @arunasri8561
    @arunasri8561 15 годин тому +1

    😂...පව් බං මේ මාලිමාව ... විපතක්නේ වෙලා තියෙන්නේ මල පරවෙලා අතේ... දැන් ආණ්ඩුවේ කෙටිකාලින සංවර්ධන වැඩ ඔවා තමයි.. 😂

  • @umeshrangana3383
    @umeshrangana3383 12 годин тому +1

    එහෙම දෙයක් කරල තියෙනවනම් ඒක වරදක් තමයි.විනය පරීක්ෂණයක් තියල මේක ඇත්තනම් දෙන්නවම අයින් කරන එකයි කරන්න තියෙන්නෙ.මේ වගේ දේවල් JVP එක මීට කලිනුත් කරල කියෙනව.මේක මහ ලොකු දෙයක් නෙවෙයි.

  • @NidoNidosh
    @NidoNidosh 12 годин тому +1

    වාචාල චිත්තයට මහාලොාකු නිවුස් එවා පවු 😂

  • @harshawickramasinghe8191
    @harshawickramasinghe8191 11 годин тому

    ඒයි කොල්ලෝ මහ එකාගේ මලයා නැවතිලා ඉන්න වැලිකඩ 5⭐ හෝටලේ පැත්තේ විස්තර ටිකක් හොයලා බැලුවේ නෑ? හොයලා බලන්න ආස හිතෙයි 😂

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 10 годин тому

    ගෙදර ගිනි පිටට දෙන්න එපා කියලත් බුද්ධාගම ඉගෙන ගනිත්දී කතාවක් ඇහුවා මතකද චමුදිත

  • @PercyJayarathne
    @PercyJayarathne 14 годин тому

    ආඩම්බරයි ...නේ

  • @chanakavimukthi1286
    @chanakavimukthi1286 18 годин тому +6

    පුද්ගලික දේවල් වැදගත් නැත. රජයේ දේවල් හොරකම් නොකර ඉන්න. ඒ ඇති

    • @PremaratneGallage-fk3lz
      @PremaratneGallage-fk3lz 17 годин тому

      කිය කිය ඉන්නෙ නැතිව හොරැ අල්ලල පෙන්නන්න.

  • @Colinsuranga-i2n
    @Colinsuranga-i2n 17 годин тому +2

    දෙන්නේ බොක්කෙන්ම කැපිල්ල 😂😂😂😂

  • @NimalSenaratne-kt1mq
    @NimalSenaratne-kt1mq 11 годин тому

    ඉතින් පැමිණිල්ල විභාග කරලා නීත්‍යානුකූලව ක්‍රියා කරන්න පොලීසියට සම්පූර්ණ නිදහස දීලා තියෙනවනේ. චමුදිත ට රස කෑමක් හම්බවෙලා. ගෑනිව පරිස්සම් කරන්න දාල තිබුණ පොලිස් ආරක්ෂාව ත් අයින් කළා නේ. ඒ තරහටත් එක්ක කියවනවා.

  • @ජයශ්රී-ද1ර
    @ජයශ්රී-ද1ර 16 годин тому +1

    ඕයි චමුදිත... උන්ගේ පවුල් ප්‍රශ්න උන් විසදගනියි ඕයි... තමුසේ චීත්ත අදින් නැතිව ඉන්නවා ඕයි...

    • @kumarikodikarak.a.n.h6000
      @kumarikodikarak.a.n.h6000 15 годин тому

      උඹලත් හැමදාම කලේ අනුන්ගේ රෙදි හෝදන එකමනේ. දැන් විදවන්න පටන් ගත්ත පමණි. බලාගෙන ඉමු

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 19 годин тому

    Good morning hiru⭐⭐⭐⭐⭐⭐⭐🌷🌷🌷

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 11 годин тому

    පහුගිය කාලේ ජාවාරම් හොරුකාරයෝ කලබල වෙලා🤣🤣🤣🤣

  • @dayasridamayantha4198
    @dayasridamayantha4198 16 годин тому +4

    නෑ වෙන්න බෑ.....
    මාලිමාවෙ අය එහෙම නෑනෙ! 🤔

  • @NilanWijekon
    @NilanWijekon 14 годин тому +1

    Apoiii jeppooo

  • @PriyanganiGunarathna-h4o
    @PriyanganiGunarathna-h4o 18 годин тому +4

    මොකාද ඔය කියන මන්ත්‍රීයා නම කියන්න බයද

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 9 годин тому

    පෞද්ගලික ප්‍රශ්න ඇදගන්න එපා බං, පහුගිය කාලේ හොර ගෑනුන්ට duty free, වාහන පර්මිට් දීපුව ගැනත් හොයා බැලුවානම් හොදයි.

  • @FluentMinds1
    @FluentMinds1 7 годин тому

    හානවානං හාන්න ඔන ලොවෙත් නැති වෙන්න... නීතිවිරෝධී කටයුතු ගැනත් ගෑණිම කියනවා සැකලු.

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk 15 годин тому +1

    ටොයියෝ බයියෝ මොනවද දැන් කියන්නේ ඔහොම යන් ඔහොම යන්

  • @LankaV2VEnglish
    @LankaV2VEnglish 11 годин тому

    චමුදිත... කටවහන ව...

  • @sugathrathnayaka2473
    @sugathrathnayaka2473 12 годин тому +5

    කාලකන්නි හිරු විතරක් බලන හිරුටම ආවේනික කාලකන්නි සෙට් එකක් ඉන්නවා ක්මෙන්ට් දාන්න.😂😂😂😂😂😂😂

  • @chamaraasanka3515
    @chamaraasanka3515 17 годин тому +3

    ඕනම කෙනෙකුගේ නමක් ගමක් කියන්න පුළුවන් නම් හොදයි නැත්නම් ගූ.... චමු ගූ 70 යි... ඕවා රජයේ ප්‍රශ්න නෙමේ... ආණ්ඩුවේ වරදක් නැති නිසා අනුන්ගේ පවුල් ගැන හොයනවා. ගූ 70 යි... රටම මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @Mr.Shares
    @Mr.Shares 9 годин тому

    සියල්ලෝ ම මනුෂයෝ ය....!!!😅😅😅

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 8 годин тому

    ආචාර්ය බයියෝ පව් බන්

  • @ChristopherSepion
    @ChristopherSepion 15 годин тому

    හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට කීවාලු.

  • @kawiIshu
    @kawiIshu 17 годин тому +5

    කෝ පුන්නක්කු ජෙප්පො 😂😂😂