3 rd century before Christ : think about the influence of Buddhism , rich culture and technology we had 400 -600 years before Christianity … Sri Lanka 🇱🇰 is an amazing country ❤ Seems the ancient scriptures match the time of Buddha that is 2580 years ago
@@_ambunnyonly the name of people contain the name shiva.. there were sinhalese people with such name.. look at mahavamsa and rajavaliya.. even to this day sinhalese use those kinds of names even though they don't even worship those gods.. And ariya means arya which literally explains north indian influence..
පුරාවිද්‍යාව විශයක් විදියට හදාරන අපිට මේවගේ දේවල් ගැන දැන ගන්න ලැබෙන එක ගොඩක් වටිනවා
Math asay purawidyawa gana hadaranna..me wage ayithihasika isthana kanim karala athithaye thorathuru dana ganna..eeth awasthawak nane😢
Sel lipiyak kiywaganna beri purawedyawa egena gaththata wedak ne malli mun ape ethihasaya waladana eka vitharai karanne
සියල්ල හොඳින් සිද්ද වේවා සත්‍ය සගවන්න බැ මගේ රටට තෙරුවන් සරණයි !!!
❤
අද අපි විශ්වාස කරන්නේ සැබෑ ඉතිහාසය නොවන බව තේරුම් ගත යුතුය
මීවනයගෙ පකද ඉතිහාසය ලිව්වෙ
😂
@@k.a.gunawathi4839 🤣🤣🤣 හපොයි දෙයියනේ ඒක
සියලුම දෙනාට බලන්න මෙය ප්‍රසිද්ධ කරන්න ඕනේ අපේ ඉතිහාසය නැත්නම් සැඟවිලා යනවා
සගවන්න දෙයක් නැ සැග විලා තියෙන්නෙ අපිට උගන්නල තියෙන ඉතිහසය සම්පුර්න බොරුවක් අපෙ සත්‍යය අපෙන් හන්ගල තියෙන්න.
ගල් පලු නෙවෛයි .එදා ලොකු තාක්ෂණයක් තිබුනා . වලදාපු අපේ ඉතිහාසයත් හෙළයින් කියන්නේ අපේ මුතුන්මිත්තන් බව හොයන්න.
Paka thama
@@laksithakumara jesusge pakada
@@laksithakumara ජේසු එකා ඇන කාපු එකෙක්නේහ් උට ඉතිහාසයක් නෑනේ .🤣🤣🤣
යුදෙව්වන් දන්නවා ජේසුවට කෑම දෙන්න 🤣🤣🤣
ඉතිහාසය හෙව්වා කියලා මොනාද ලැබෙන්නෙ😂 ඉතිහාසයෙන් කොච්චර තඩි උනත් වැඩක්ද ඉතිහාසය අවුරුදු 300ක් විතර තියන එක්සත් ජනපදයට ඕන විදියට තමා ලෝකේ පාලනේ වෙන්නෙ..😂 අපේ හරක් ගල් ගෙඩි වල අකුරු කියෝ කියෝ ඉන්නවා තාම😂
@@prasannadissanayake6960Ehma නටන්න හැමදාම බෑ ithun බලන් ඉමුකො හැමදාම fail system thiybne නෑ 😂 හොදටම මතක තියාගන්න
හරි වෙලාව ආවම ජයරත්න මහතා කියාවි ඇත්ත ඇති සැටියෙන් එතෙක් ඉවසන්න හෙළයිනි
පතිරාජ ආරච්චි ...😂😂කව්ද අර මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ අසුචි බුදින එකාද??
පකිආරක්චි දන්න පක
සියල්ල සිද්ද වෙමින් පවති😊❤️🙏
ශාක්‍ය රජ පෙළපතේ අවසානය සනිටුවන් ... වූ සෙල්ලිපිය ක්... සත්‍ය වසංකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උත්සහ දරනවා... මෙහි ඇති සත්‍ය හෙලි වූ දිනක.... පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට යන එන මං නැති වේවී... අපේ ඉතිහාසය ඉන්දියාවේ උපද්දවන්න උත්සහ ගත්තට.... සත්‍ය ඉදිරියේදී මතු වේවී..
අන්න සිරා Tl
නිකන් ගොන් කතා කියන්න එපා. අදටත් ශාක්‍යයො, මෞර්යයො ඉන්දියාවේ ඉන්නවා. ලංකාවේ ඉතිහාසය ලංකාවේ තියෙනවා. උබලා ඉන්දියාවේ ඉතිහාසය හොරකම් කරන්න ගියාම මිනිස්සු හෑල්ලු කරන්නෙ අපේ ඇත්ත ඉතිහාසයත් එක්කමයි.
මීවනයගෙ පක වෙන්නැති ලංකාව කියන හාල් ඇටේකින් මතුවුනේ..😂😂😂
සතය ඉතිහාසය ...ලංකාව කියන හාල් ඇටේක බුදුන් තියා සිංහල ජාතිය වත් පහළ වුනාද මී ගොන් වස්සෝ ??? විජය ලංකාවට ආවෙ නැත්නම් තොපි අද ලංකාවෙවත් ඉන්නවද ?? මීවනයගෙ පක ලෙව කාපු උන් තමයි ලංකාව කියන හාල් ඇටේක ඇට ගනින්නෙ??
@😊🙏@@@k.a.gunawathi4839
ශ්‍රි ලංකවෙ ඉතිහාසය සොයා බැලිම පුරාවිද්‍යා නීති වලින් නැවත් වීම නුසුදුසුයි. මේ පිටපත් ඔනෑම කෙනෙක් ට කියවීම ට ඉඩ දිය යුතුයි. විශේෂයෙන්ම ශ්‍රි ලාංකිකයන් ට එහි අයිතිය හිමියි. රටෙ පනතක් මගින් රජයෙ තොරොතුරු දැන ගැනිමට ඉඩ දී තිබෙනවා නම් මේ පිටපත් අනිවාර්යයෙන්ම ප්‍රසිද්ධියට පත් කල යුතුයි. පුරාවිද්‍යා නිලධාරීන් මෙය සගවමින් සිටිනවා නම් එහි අනිවාර්යයෙන්ම ගැටලුවක් තිබෙනවා. ඇමතිවරයා ජනතාව ට පිලිතුරු දීමට බැදි සිටිනවා
Meewanapalan pissuhutanta dila balamu naaki lomba monwd dodawanne kiyala 🐂💩😅
මීවලපලානෙ විතරද කියවන්න දන්නෙ සෙල්ලිපි? ඕවා කියවන්න නොදෙන්නෙම නියම ඉතිහාසෙ හංගන්න.
පුරාවිද්‍යා නිලධාරින් ට මෙ සෙල්ලිපිය පිටපත් කරන්න ගියෙ දින 15 යි ලු. නමුත් ඇමතිවරයාට ඉදිරිපත් කරන්න මාර කාලයක් ගිහින්. සෙල් ලිපිය තිබුන පැති ගලෙ ඕක කොටන්නවත් අවුරුදු 2000 කට පෙර හෙලයන්ට ඔච්චර කල් ගත වෙන්නෙ නැතුව ඇති. වටෙ යන්නෙම මොකක් හරි ගැටලුවක් තිබෙන නිසා. හොරයක් නැත්නම් ඔය පිටපත් ඔනෑම කෙනෙක් ට පරිහරණය ට නිදහස් කල හැකියි. පුරාවිද්‍යා නිලධාරීන් ට බලය තියෙන්නෙ පුරාවිද්‍යාත්මක දෙ ආරක්ෂා කරන්න මිසක් සගවන්න නෙමෙයි. එහෙම විශෙෂ බලය ක් අවශ්‍ය නම් සදාරණ හේතු ඉදිරිපත් කර අදිකරණය හරහා නියොග ගත යුතුයි. ඔවු , ක්‍රිස්තු පූර්ව යුගයට හෙල අක්ශර ගමන් කිරිම NGO නරියන් ට උහුලන්න අමාරු බව නම් දන්නවා.
ටිකක් ඉවසලා හිටහං බං. ඕක ටික කාලෙකින් ප්‍රසිද්ධ කරාවි.
තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉමු .
මෙහි ඇත්තම කතාව දැන ගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.💯🥺 මොකද රාවණ ඉතිහාසය, පුරාණ රජ ඉතිහාසය ගැන සත්‍ය තොරතුරු බොහොමයක් බටහිර, ඉන්දීය වුවමනා ව ට සඟවලා කියලා අපි දන්නවා නේ 😕😤
අන්න ඒකයී
Ko sakshi
පුරාවිද්‍යාව ඉගෙන ගන්න දරුවන් විමසිය යුතුයි අපේ සත්‍ය ඉතිහාස සම්බන්ධ කුමක්ද යන්න. එසේ නැතිව නිහඩව එයාල කියන දේටම එහෙයි කියල නිහඩ වුනොත් විභාගෙ නම් ලියන්න පුලුවන් වෙයි. අපේඇත්ත ඉතිහාසය යටපත් වෙයි.
6වසරෙ ඉදන් පොත් වල අකුරු කරල අපිට උගන්නන්නෙ අපෙ රටේ ඇත්ත ඉතිහාසය නෙමේනේ කොහොමත් නැත්තන් රාවනා කාලෙ අර තරම් උසස් තාක්ශනයක් තිබිලත් කියයිද අපේ රට ස්තාපිත කරේ වෙන රටවල් වලින් ආපු අය කියල.දැන් වත් හැමෝම තේරුම් ගන්න ඕන අපි ඉගෙන ගන්න ඉතිහාසය ඇත්තම ඉතිහාසය නෙමේ කියල.
කෝ බං ඔය කියන රාවනාගේ තාක්ශනේ. ඉපැරණි යුගයන් වල ඇස්ටෙක්, මිසපොතේමියා වගේ දේවල් වල නටඹුන් අදටත් දකින්න පුලුවන්. ඔය රාවනා යුගයේ එක නටඹුමක් දකින්න හම්බෙලා නෑ තවම.
@@tharundarshana landesinge kale ape rate tibba godak dewal un winasa kara.
@@tharundarshana Trincomalee kaneshwaram kovila landesinge kaledi ekovil winasha kara kiyala kiyanawa , mokada eka rawana yugayata sambandai
@@yootometooo දැන් එතකොට ලංදේසි අපේ රටේ තිබ්බ පැරණි රජ මාලිගා, බලකොටු, දාගැබ්, අනන් මනන් ඉතුරු කරලා, රාවාණාගේ නටබුන් විතරක් විනාශ කරා? මාරම ලොජික්. එක තැනක් පුලුවන් නම් පෙන්නපන්කෝ රාවණාට සම්බන්ධ පුරාවිද්‍යයා සාක්කි එක්ක. තිරු කෝණේශ්වරම් දේවාලේ ලංකාවට එන්නේ ඉන්දීය සංක්‍රමණය එක්ක. චෝල පාලනය කාලේ ඒක හැදුනේ. ඒක පුරාවිද්‍යාත්වකව ඔප්පු කරලා තියෙනවා. මේ රටේ ජෙයිව සම්ප්‍රදාය තිබ්බා. ඒ සම්ප්‍රදා එන්න කලින් ලංකාවේ තිබ්බ දේශිය සම්ප්‍රදා. ගොනාටු ස්මාරක වගේ දේශිය නටබුන් එහෙමත් තවම තියෙද්දි රාවණාගේ ඒවා විතරක් නෑ.
පුරාව කියවන්න පුළුවන් කෙනෙක් අපි බිහි කරලා නෑ.ඒ නිසා අපට අහිමි වන දේ බොහෝය.අහෝ අපේ හෙළ ජාතියේ අභිමානය ......😂
මෙි අපේ හෙල දිපය,එදා ලංකාව ලෝකෙ දියුණු රටක් හෙලයන්ගෙ තිබුනු තාක්ෂණය,ඒ දැනුම,නිර්මාන,මෙි හැම දේම සුද්දො ගත්ත රට පාවල දුන්න ඉතිහාසය සමිිපුර්න වෙනස් කරල
Meewanapalan pissuhutanta dila balamu naaki lomba monwd dodawanne kiyala 🐂💩😅
@@asanshana4007uba wage harakek etin kawda meken goda eida kiyla hithagnna be. Poddk atta natta hodyla balapn uba pau siddakrgnne dwsin dwsa
@@noymanoj ookage ithuru wela tyena dath tikath watenwa kelina kepara walata meewanapalan naaki rilawa🐵
මීවන පලානෙන් ඊගාවට බුදුන් උපදින්නෙ,,සූත්‍ර, විනය ,අභිදර්මය දේශනාකල අව් 45ක් දර්මය දේශනාකල, ඒ උතුම් මහා මුලු සක්වල දහසකට ස්‍රේෂ්ථතම උත්තමයාට තවත් අපහාස කලා ඇති
@@asanshana4007 yanna apayak ne atta terun gnna taram molyak nati mnissu kiywnna klin hoyla blapn mewa atta natta
අකුරු 1000 තියෙනවා කිව්වට වචන 10ක් වත් කිව්වේ නැහැනේ . හොරු
හරි මිනිහෙක්ට මේක කියවන්න දුන්න නම් මේකෙ තියන වටින තොර තුරු දැනගන්න පුළුවන්
Meka kiyawanne japura purawidya adyana anshayen..ara katha kare pura widya mahacharya ape karunasena sir ❤❤
පුරාවිද්‍යා එක ගැන විස්වාසයක් නෑ ඒක හරියට ලංකාවේ කාලගුණ ව්ද්‍යා දෙපාර්තමේන්තුව වගේ
Meewanapalan pissuhutanta dila balamu naaki lomba monwd dodawanne kiyala 🐂💩😅
Ehenam Oya brahmiya akshra kiyawala apita kiyanna
ඔව් ඔව් උන් දන්න මඟුලක් නෑ. ජෙප්පෝ තමයි ඔක්කොම දන්නේ. 😂😂😂😂😂
ඒදා අපේ මුතුන් මිත්තන් ලියපු සෙල්ලිපියක් අද කියව ගන්නත් බැහැ . පුලුවන් අයට දෙන්නෙත් නැහැ . එදා හෙලයින් මේවා ලිව්වෙ අනාගත පරපුරට දැන ගැනීම පිනිස මිස හන්ගන්න නෙවේ . කියව ගන්නත් බැහැ ..පුලුවන් එකෙකුට දෙන්නෙත් නැහැ . ජාතික අපරාධ .
ඉතින් විනාස වෙලානම් පැහැදිලි නැත්තන් මොනා කරන්නද 😂මාර බුවාල තමයි ඔයාලත්
@@prabodhabandara2058 rajayen denne na bn salli godak excavation wlt... prof.raj somadevata ehema godak ewa nawaththanna una funds nathuwa
@@gimhanadeshapriya7809ඉතින් ඒ සල්ලි නැති නිසා නෙහ්..කියව ගන්න බැරි කමක් නෑ පැහැදිලිව පෙනුන නම්😂
මේ වගේ ගොඩක් සෙල්ලිපි වල අපි හිතන රෙද්දවල් නෙවෙයි තියෙන්නේ.. එදා සමාජය,දේශපාලන කටයුතු ගැන තමයි තියෙන්නේ.. magic නැහැ..
උඹට පුළුවන් නම් කරපං😂
See how Buddhusm has developed our country before Christ... We should be proud of our magnificent history and our siperb ancestors.....
Really.... agreed with your opinion. Abrahamic rubbish hasn't such qualities.
කියවන්න බෑ කියන්නේ හොඳම හරිය හංගගෙන වෙන්න ඇති.
සැකය හැර ගන්න නම් කැමති කෙනෙකුට කියවන්න ඉඩ දෙන්න.
ඇයි හංගගෙන ඉන්නේ...
3 rd century before Christ : think about the influence of Buddhism , rich culture and technology we had 400 -600 years before Christianity … Sri Lanka 🇱🇰 is an amazing country ❤
Seems the ancient scriptures match the time of Buddha that is 2580 years ago
You forgot Sanatana (Hinduism). Shiva
@@_ambunnyonly the name of people contain the name shiva.. there were sinhalese people with such name.. look at mahavamsa and rajavaliya.. even to this day sinhalese use those kinds of names even though they don't even worship those gods..
And ariya means arya which literally explains north indian influence..
Exactly ❤️
Its thousand years before Crist
❤❤❤
ෂෝක් අනේ 😍
ඇත්ත කියපිය
කොහේ පොලව හෑරුවත් මේක සිංහල බෞද්ධ රට බොලව්❤❤❤
අනිවා ❤️
😂😂😂😂
දියුණු රටක් යකූ අපි. අපි යක්කු බොලව්
@@GHOSTWARNING-or4ef හරි නමක් ගමක් දාගෙන වරෙන් පින්නයා මේක සිංහලයන්ගෙ රට ඇයි තොට රිදෙනවද 😂🖕
@@කාවින්දවිජේසිංහ indiawen aapu kalla thoni tika dhen dagalanawa pakayala
නෑ බලන්න එන්න එපා කියන්නේ ඉන්දියාවේ බලපෑම මත... ඔය සෙල්ලිපිය විතරක් නෙවේ තව ඒවා එයි එලියට ... ඔය බටහිර අසත්පුරුස රටවලුයි, ලගම ඉන්න නෑයා කියන ලගම හතුරු රටයි එකතු වෙල කරපු ගේම්. ඒවා දැනටත් එහෙමම තමා. දැන් ඉන්දියාවේ වන්දනා නඩ වලට ඇඩ් දානවා නේ.. මොලයක් බුද්ධියක් තියන මිනිස්සු එන්න එන්න වැඩි වෙන හින්දා සත්‍ය එලියට එන ගමන් තියෙන්නේ ... නිතිපනත් වලින් ආයතන වලින් යට ගහන්න්න හැදුවට වැඩක් නෑ ...
එකෙන්ම..❤❤❤❤👍👍👍👍
Ow ow darmasoka rajathumage puth mihidu mahimiyan indiyawe thiyana mihinthale ta wadama karala ehe hitiya tissa rajuta th India janathawaya bududaha ma pathuruwa...
හෙළයන්ට පමණි,, හෙළයන්ට ජයවේවා!! ජාන විකුර්ති අයට අදාල නැත. සියළුම ලෝක සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!
👍👍👍
ඒ වචන❤❤❤❤
❤❤❤
කියන ඒවට වඩා හංගන ඒවා වැඩි
Meewanapalan pissuhutanta dila balamu naaki lomba monwd dodawanne kiyala 🐂💩😅
අම්මෝ යූටියුබ් එකේනෙ පුරාවිද්‍යා මහාචාර්යවරු ඉන්නෙ.. 😮
Bayai
Wiya haki
හංගන්න ගන්න උත්සාහයක්
රාවණා ඉතිහසය මේ වගේම එළිවෙන්න ඔනි.. අද මං සමහර ටැමිල් move බලන්නැ එයාලා අපේ සක්විති රජු ගිණි තියලා තමයි එ ෆිල්ම් එක අාරම්භ කරන්නේ අැත්තටම රාවණා ඉතිහසය සත්‍ය ක් හැම වර්ෂයකම එයාලා එකයි එ දුෂ්රා දවස සමරන්නේ.. එත් අපේ අය කියෙන් කි දේනාද රාවණ ඉතිහාසය විශ්වාස කරන්නේ.. අදටත් මං පාන්දර බුදුන් වහන්සේට පහන තියලා සුර්‍ය්‍ය නමස්කාර කරලා අපේ රාවණ රජු සිහි කරනවා .. පුලුවන් අය කරන්න 4.ත් 5ත් අතර .. මේ විශ්වය ට අාදරේ කරන්න
matath prashnayak ayi eyala rawanawa puchvhanne hama auruddakama rawana apahu eyi kiyala eyala echchrama baya mokada bayavenna mokak hari hetuvak tiyenna oni
කෝ බං ඔය කියන රාවනාගේ තාක්ශනේ? ඉපැරණි යුගයන් වල ඇස්ටෙක්, මිසපොතේමියා වගේ දේවල් වල නටඹුන් අදටත් දකින්න පුලුවන්. ඔය රාවනා යුගයේ එක නටඹුමක් දකින්න හම්බෙලා නෑ තවම.
🫡🫡🫡🫡
Keri katha kiyannetuwa hitapam####**
අනිවාර්යයෙන්ම...
ලොකු ඉතිහාසයක් 🙏🏾හැමෝටම බලන්න. වගේම මේ දේවල් මුළු ලෝකයටම මුදා හරින්න
කොහොමත් ඕකෙ තියන ඒව පුරාවිද්‍යාවට කියවන්න බෑ. ඔය කියපු ඔක්කොම බොරුද දන්නෙ නෑ😂😂
මේකෙ අකුරු පේන්න පැහැදිලිව කියවනවනම් කියවන්න පුලුවන් මටත්. මම පතරආරච්චි මහත්තයගෙ පොත කියවල තේරුන් ගත්තෙ. (නිකම් මං පොර වෙන්න ඕනෙ කමක් නෑ )
මේකෙ ඔක්කොමත් හරි කියමු. කාටවත් ප්‍රශ්නගල් එන්නැද්ද මෙච්චරම ලොකු ගලක් නෙමේ පර්වතයක් කපල මෙච්චර සියුම්ව කපන එකත් බටර් කුට්ටියක් නූලෙන් කපල වගේ තියෙන්නෙ වතුර උඩට ගෙනිච්ච හැටියකුඉ සාමාන්‍ය තෙරුන් කෙනෙක්ට ලෙන් පූජා කරපෞ එකකුයි මැනික් ගැනයි කියන්න විතරයි කියල. මම නම් ඉල්ලන්නෙ පතිරාඅරච්චි මහත්තයගෙ youtube එකෙත් අකුරු කියල දෙන්ව. පුලිවන් අය ඉගෙන ගෙන කියවන්න උත්සාහ කරන්න
මේකෙ මේ ස්ක්‍රීන් එකේ යන අකුරුත් පේන ඕනෙ අකුරක් කියවන්න පුලුවන්. ඇරත් මට මේකෙ ම යන්න වගේ අකුරු ලියවිලා තියෙන විදියෙන් මම දන්න ගිදියට කියන්නෙ (සංශෝධනේ කරන්න බලාගෙන ) මේක මේ කියනවට වඩා ගොඩක් පරන වෙන්නම ඕනෙ.
කියන්නන් වාලෙ පිලිගන්න එපා...
අවම මම කිව්ව කියලවත් පිලිගන්නෙපා. ඉගෙන ගෙන හොයන්න. ප්‍රශ්නයක් ආව නම් කියන්න
@LapekataZoom 😁
ඔබලාට කියවන්න බැරි බව අපි දනිමු..පතිරආරච්චි මහතා ගෙන් ඉගෙන ගන්න...
පතිරාජ ආරච්චි ...කව්ද අර මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ අසුචි බුදින එකාද??😂
ඉතිහාසය ගැන මිනිස්සු දන්නැ , ලොකෙම දනගස්සන්න පුළුවන් බලයක් මිනිදන් වෙලා
කොහොම හරි මැණික් ගැන තියෙන එක හරියට හොයල රාජපක්ෂලට කියන්න ..............
😂😂😂😂 ඇයි පියානෝ ගේ පුතානොට 😂😂😂
Ai umbata puke eragannaada
@@පිංසිද්ධවෙනවාඌට කවුරුත් මැණික් මලු දුන්නෑ.. රාජපක්ෂට මොනා හරි කියද්දි අදාල නැති වුනත් අනිත් එකාට වරදක් කියන්න හිතෙනවා කියන්නෙ ඇතුලෙ බයි ගතිය තියෙනවා නේද😂 පුතානෝට දෙන්නම ඕනෙ නම් සල්ලි ටිකක් අච්චු ගහලා දීපං.. මැණික් ඌට සෙට් නෑ😂
@@පිංසිද්ධවෙනවාඅනිවාරෙන්ම😂
@@පිංසිද්ධවෙනවාඅනෙ ඌටනම් කියන්න එපා 🤚 නැත්තං ඕකා කියයි මිත්‍රවරුනි ඔය සෙල්ලිපිය ලිව්වෙ මගෙ පියානොගෙ කාලෙ ඉදපු වඩුවෙක් කියලා😂😂😂😂
බලන්න එන්න එපා කියන්නේ , අපේ උන් අනිවාර්යෙන්ම ඔතනට එනවා , හමුදුරුවනෙ.
ඔව් ඔයා ගිහින් කියවන්න... හංගන ඇත්ත දෙන්න ලෝකයට 😂😂😂 බ්‍රාහ්මීය අක්ෂර කියවයි කියල තමා භය. 😂
එහෙම නැත්තං 😂 ඕකෙ තියෙන්නෙ එච්චර වැදගත් දෙයක් නෙවෙයි , වෙන මගුලක් කියල ඒක වහල දායි😂 අපෙ අයියල ඔච්චරයි දන්නෙ
ඕකෙ තියෙන අකුරු, ලාංඡන සියල්ල, ඒ විඳිය ටම ඡායාරූප ගත කරලා ප්‍රසිද්ධ කරන්නට අකමැති/බැරි ඇයි ...!!??ඉතිහාසය කියන්නේ, පුරාවිද්‍යා එකේ උන්ගෙ පුද්ගලික දේවල් නොවෙයි..!!
We have a right to know about our country and the truth about our history for generations to come...thank you for this
"එපා" කියන හින්දම අපේ ගොයියෝ ඕක බලන්න යනවා යනවාමයි, ආයේ දෙකක් නෑ...
Aniwa 😆
Siravata bn
පුරාවිද්‍යා එක කොහොනත් කැමති නෑ පොත පතේ තියෙන ඉතිහාසය වෙනස් වෙන දේවල් වලට . එහෙම උනොත් සිලබස් එක සම්පූර්ණයෙන් වෙනස් වෙනව ඒවගේම . ඔය ආයතන වල ඉන්න ලොකු ලොක්කන්ගෙ පට්ටම් ටික නැති වෙනව . ඒ නිසා .බොහෝදුරට ඇත්ත යට ගහන්න එයාල ලොකු ට්‍රයි එකක් දෙනව ඒකයි ඇත්ත මට හොතෙන විදිහට
ඒකමයි ඇත්ත මිත්‍රය.පට්ටම බේරගන්න ඇත්ත දැක දැකත් රෙද්ද හකුලල තට්ටම අස්සෙ ගහගන්න තමයි බලන්නෙ. ඒ අපේ රටේ උන්ගෙ හැටි
පැරනිතාක්ශන කිසිම විටක වර්තමාන තාක්ශනයට සමකරන්න බෑ,සීගිරියෙ ජලනල පද්දතිය වගේ ජල නල පද්දතියක් ආයෙ ඉදිකරාද,වැවක සම්පූර්න සැලැස්මට සම කරන්න පුලුවන් වාරි තාක්ශනයක් තියෙද ?ඒ කාලෙ තාක්ශනය,මිනිසුන්ගෙ දැනුමමාර වටිනවා.🥰ඒගොල්ලො මොන විදිහකින් තාක්ශනය යොදාගත්තත් පරිසරයට,අනික් මිනිසුන්ට හානි සිදු වෙන විදිහට කලෙ නෑ.අනාගතයටත් ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදිහට ඒ හැම දෙයක්ම කලේ.ඒකට අද,😞 කාබාසිනියකාර මිනිසුන් බලන බලන තැන.ආත්මාර්තකාමි මිනිසුන් බලන බලන තැන.
2024 දි ලංකාවට පහල වෙන මහා නායකයෙක් ගැන ඕකේ තිබ්බේ නෑ කියන්නේ හැබැයි පුදුමයි.
ඔයා ඒ කතාව ඇත්තටම පිලිගන්නවද
මුං කවදාවත් ඇත්ත කියන්නේ නැහැ , කාලකන්නි පුරාවිජ්ජා දෙපාර්තමේන්තුවේ කෙරුවාව ඔච්චර තමයි.......!!!
ඕනෙ දෙයක් කරගනිල්ලා
හැබැයි ඉතිහාස පොතටනම දාන්න එපා මගුල
😂
😂
😂
එදා හිටිය පාලකයන් රට දියුනු කරන්නයි කැපවූයේ
අද ඉන්න දූශිත පාලකයන්ට අවශ්‍ය රටයි මිනිස්සුන්වයි බිල්ලට දීලා රටේ කෑලි විකුනලා මිනිස්සු ණය කාරයෝ කරල හරි තමන්ගෙ මඩිය තර කරගන්නයි
අපි ඉගන ගන්නෙ අපේ හරි ඉතිහාසය නෙමෙයි..සුද්දෝ ඉතිහාසය කියල කියපු දේ .ඔක්කොම වලදාල තියෙන්නේ.බුදු හාමුදුරුවෝත් ලංකාවෙ ඉපදිලා තියෙන්නෙ කියල මෙහෙම බලන් යද්දී මන් නම් හිතන්නේ
Eka kiwwe nati wunata godak Aya wishwasa karanawa.
පතිආරච්චි මහත්තයා තමයි මේකේ හරි විස්තරය කියන්නේ ❤
ඔය ගල් පර්වතය දෙපලු කල විදියත් දැන් ඉන්න අයට හොයා ගන්න බැ...
Meewanapalan pissuhutanta dila balamu naaki lomba monwd dodawanne kiyala 🐂💩😅
සෙල් ලිපියෙ ලියලා තියන ඒව කියව ගන්න වත් බැරි උන් කොහොමද බන් ඒව දැනගන්නෙ.....😢😢😢😢😢
එ කාලෙ තාක්ශනේ
😂
@DILABOY69 ජෙසු ලොල්ලගෙ ඇටෙ බන්
අපේ රටින් වසංකරන ඒ බෞද්ධ ඉතිහාසය යලි නොබෝ කාලයක් යන්නට මත්තෙන් යලි මතුවෙන එක කිසිම ජගතෙක්ට නවත්වන්න බෑ
එක ඇත්ත❤
කොහොමත් දැනටමත් මෙ රට බෞද්ධ රටක් තාමා බන් දකින දකින තැන මතුවෙන්නෙ මතු වෙලා තියෙන්නෙත් බෞද්ධ ඉතිහාසය තමා
මීවනයගෙ පක තමයි
Ow අනිවාර්යයෙන්ම....
ස්වාමීන් වහන්සේ නමක් ඇයි මේ ගාවගෙන
ජයරත්න පතිරආරච්චි මහතා සම්බන්ධ කරගෙන දෙරන නාලිකාවට පුලුවන් වුනොත් සම්මුඛ සාකච්චාවක් ගන්න එතුමා කියයි විස්තරේ ....
Eya kiyai metanatamai budun ipadunekiyaoa😂😂😂😂😂😂😂
@@gayankumara2797 ඉතින් උබට හෙන අමාරුයි ද එතකොට . උබ පලයන් ගිහින් ඉංදියාවේ පදිංචි වෙයන්. මේ රට කන්නේ නැතුව
😂😂
අනිවාර්යෙන්ම .....👍👍👍👍👍👍
බුදුහාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා කියල කියවගන්නද,,,😂😂😂
නාකි මයින පවුලක් එකතු වෙලා යාලුවෝ එක්ක රට කෑවා කියලා ඕකෙ නැද්ද? කොටමු තව වසර සිය දහස් ගණනකින් හරි අනාගත පරපුර දකින්න දැන් මෙහෙ පාකලයන්ගේ කෙරැවාවත්
උබේ පුකේ කොටපන්. කොටන්න කලින් උබේ අම්මගෙ පුකේ අනුරයියා කොටපු එක කියෝල හිටපන්
මේක මේ දේශපාලනයට අයිති දෙයක් නෙමෙයිනේ...නැත්තම් දියසේන කුමාරයා වගේ කතාවක් වෙයි...ලංකාවෙ සමහරක් මෝඩ මිනිස්සුන්ගෙ හැටි දන්නවනේ මොනවා උනත් මේ වගේ දේවල් කනට ඇහෙන එකත් සතුටුයි❤
නිදන් ගැන එහෙම තියෙනවද .එකද එළියට දනන් නැත්තේ..මහා උන්ට ඔය ටිකත් විනාශ කරලා දාන්න.
ඒවා ගන්නෙ රටේ නය ගෙවන්න අනාගත නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගෙ ජයග්‍රහණයෙන් පස්සෙ
@@srilankanlibrary3263 track da oi?
@@srilankanlibrary3263ublt doduda bn 😂
මන්නම් කියන්නේ බලන්න දෙන්න එප 😢😮😢 ඔය තරම් ආරක්ෂක විදියට හැදුවේ ඇයි සල්ලි නිසා අපේ අනාගතය විනාස කරන්න ඇයි අද අපේ වටිනා පුස්කොළ පොත්ට්ක කො ධර්ම හොයාගන්න බැරුව අද අසරණයි 😢😢😢
දිඹුලාගල සෙල්ලිපියෙ කරුණු එළියට ආවොත් බුදු දහම ම වෙනස් වෙනවා.ඇත්ත හැමෝට ම දැනගන්න පුළුවන් වේවි එතකොට.සත්‍ය හෙළිවුණොත් මෙච්චර කාලයක් අපේ ඉතිහාසය කියලා හිතන් හිටපු දේත් වෙනස් වේවි.මුන් කොහොමත් ඒකට බයයි.කොන්ද පණ තියෙන පාලකයො නැති රටක මේ දේ බලාපොරොත්තු වෙන්න බෑ.ඕක සමහරවිට කියවලා ඇති.ඒත් හරියට එළිකරන්නෙ නෑ.කියවගන්න බැරි නම් පුලුවන් කෙනෙක්ට දෙන්න.මේව මේ පුරාවිද්‍යාවට අයිති ඒවා නෙමෙයි.මුළු රටටම අයිති සම්පත්.
❤❤❤❤
😪 ඇත්ත කිව්වාකියලා හිතනවාද?
ඉස්සෙල්ල හාමුදුරුවන් ගෙ කොන්ඩෙයි රෑව්ලයි කප්පවන්න ඕන....විසිකැත්තක් දාලා😂 3:01
ජයරත්න පතිර ආරච්චි මහත්තයා තමයි ඕක කියවන්න හොඳම කෙනා
නැ කරැනාසේන සර්
Oka.gotabayaga.pann.akak.daya.ratnayaka.auwa.
බම්බුව 😂
😂😂
ඌ මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් අසුචි බුදින හරකෙක්.. ඌ දන්න සෙල්ලිපි
හැම පැත්තෙන්ම බැලන්ස් වෙන්න ලස්සන බොරු වක් ගොතල තියෙනවා 😂😂😂👍
Apita brahakmiya bashawa igena ganne puluwan nm me kiwade da thiyenne wenadeyak da kiyala hamotama kiyawa ganne puluwan google lence wage ekakin sakn karadi kiyawanne puluwan vidiyata kethanaya krnne brahamaiya bashawa igena ganne kohomda
ලොකේ කිසිම රටක නොතිබුණු තාක්ෂණයක් තිබුණ අපි ,අද ඉන්න තැන ..
අනුරාධපුර යුගයේ නේ.. මතක හැටියට මුටසීව රජුගෙ පුත් අසේල රජ දවස ක්‍රිස්තු පූර්ව 215/205. එලාරගේ ආගමනයට ඉතා ආසන්නව.
polonnaru
@@ssap3717 පොලොන්නරු යුගයේ සිංහල අක්ෂර මාලාව තිබුණා. මේ සෙල්ලිපිය අයිති බ්‍රාහ්මීය අක්ෂර භාවිතා කරපු අනුරාධපුර යුගයේ මුල් හෝ මැද භාගයට.
පුරා විද්යා කාරයො කියන මේ බේගල් අපි විස්වාශ කරන්න බෑ. මෙච්චර ලොකු සෙල් ලිපියක් කොටන්නෙ කන්දෙන් වතුර ගත්ත කියන්නද? 🤣🤣🤣
දැන් ඔය ෙසෙල්ලිපි කියවන අයට ඒ විදිහට පේනව අැති
කවුද දන්නෙ ඔය සෙල්ලිපියෙ තියෙන්නෙ ඇත්තමද කියලා.. මේ දවස්වල එක එකා පොත් ලියනවා වගේ තමා ඕවත්😂
@@prasannadissanayake6960ඒවගේ මානසික පිස්සෝ ඉස්සර හිටියේ නෑ සුද්දොන්ට කවලම් unma තමා ඒ ලෙඩ ආවේ 😂
@@funnysl8695 එහෙම හිටියෙ නෑ කියලා උඹ දැක්කද 😂😂
@@prasannadissanayake6960 ehma පිස්සෝ හිටියනම් ඔච්චර නිර්මාණා කරන්න බැහැ යකෝ tik tok රගන්න karana මානසික ලෙඩ්ඩු හිටියයේ නෑ stress ජානය එන්න පටන් ගත්තේ සුද්දෝ නිසා තමා 😂
ඇත්තටම ලංකාවේ අදටත් ඉන්නව මුන්ට වඩා උගත් ඒ පිළිබඳව දැනුමක් තියන මිනිස්සු
කාලකන්නි කමට නොදැන බොරු කියවන්නෙ නැතිව කියවන් හැකියාව තියන පතිරඅාරච්චි මහත්මයාට කියවන්න දීපල්ලකො අැයි අැත්ත සත්‍ය ඒලියට ඒනවට බයද මෙය දැන ගැනීම මේ රටේ මිනිසුන් ගේ අයිතියක්
🤣🤣
පතිරාජ ආරච්චි ..😂😂කව්ද අර මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ අසුචිත් ලෙවකාපු එකානේද😂😂
@@k.a.gunawathi4839kwd me hama ekakatama gobba comment danne 😂
ඕකේ කන දෙයක් ගැන මොනවත් ලියලා නැද්ද...හාමුදුරුවොන්ට දීපූ දානයක් ගැනවත්....නිකන් හම්බෙන හින්දා ඒවා ලියන්නැ....😂😂😂
ලංකාවේ පැරණිම අක්ෂර බ්‍රහ්මීය අක්ෂර 🙂
ගලපගන්න අමාරුයි 🥲
හොද බාන්ඩයක් ඇති අනිවාර්යයෙන්..
😂වැඩි හරියක්ම කමෙන්ට්ස් තියෙන්නෙ බැනලා.හැබැයි ඒ බැනපු අය මූල බ්‍රාහ්මීය අක්ෂර හෝඩියෙන් අකුරැ පහක් වත් දන්නැතුව බනින අය
ඇත්ත හංගලා බොරු කියනවා ඇත්ත වගේ 😭😭😭
සෙල්ලිපියෙ තියෙන ඇත්ත ජනතාවට කියන්න බැරිනම්,ඕක ගැන තවත් කියවන්නෙ නැතිව ඔය ගල් පලුව ඔහෙ තියෙන්න ඇරපල්ලා!
මෙවුන්ටබෑ සෙල්ලිපි කියවන්න.හරියට කියවනවනම් ජයරත්න පතිරආරච්චි පමණි
Meewanapalan pissuhutanta dila balamu naaki lomba monwd dodawanne kiyala 🐂💩😅
නැ කරැනාසේන සර් තමා ඉතින්
ඇයි ඌ අලි පුපෙන් ආපු එකෙක්ද? 😂😂
පතිරාජ ආරච්චි ..😂😂කව්ද අර මීවනයගෙ ගුබ්බෑයමේ රින්ගන් උගේ අසුචිත් ලෙවකාපු එකාද 😂😂😂
Gothama nama helaye budunma thamai sadu sadu sadu ape budun api weanda
උබලට ඕක කියවන්න බෑ 😂😂😂
විශාකා කියන්නෙ ගෑනු නමක් යකෝ
ඒකා කුමාරයෙක් කරලා .
මුංට රෙවිලා ඉන්නෙ,සෙල්ලිපි ය කියව ගන්න බැරි ව😂
කියවන්න බැරිව නෙවෙයි .. අර්ත ඉදිරිපත් කරන්න යි බැරි .. හරි අර්තය ඉදිරිපත් කලොත් පුරාවිද්‍යා හෙලුව පේනවා ..ඒ නිසා දැන් කියන්නේ 60%ක් කියවන්න බෑ ..හැබැයි කාටවත් කියවන්න එන්න ත් එපාලු .. ඒකෙන් පේන්නේ වහනව කියලා තමයි
විශාකා නෙවයි බං විශාක...
ඇත්තටම පවු දැන් මීවනපලානේ සිරි ධම්මාලංකාර මොඩයා
උබට බැරිද කියවලා දෙන්න
බුදුරජාණන් වහන්සේ උපන් දේශය සිරි ලංකාද්වීපය ලගදීම මේ සියල්ලම එලි වෙනවා...
Kannin ham ape ithihasaya vekunala at Dan wath as araplla budu rajanna wahanse upanne me Hela pin bemei yalu budu waru uapnneth me pin bemiyei
අපිත් ගියා බලන්න
මේක කියවන එක පුරවැසි අයිතිවාසිකමක් ,අපි මේකට සටන් කරනවා
පුලුවන් එකෙක්ට දියන් බොලට බැරිනම්
ඔක වෙනස් කරන්න ඇති තව ටික දවසකින් දැනගනන් පුලුවන් අග මුල ඔකේ
ජය රත්න පතිඅරච්චි මහත්මයාට එන්න කියපිය.
ජයරත්නපත්තිර ආරච්චි මහතා ඔය සෙල්ලිපිය කියවලා තියෙනවාඑතුමාට මේ කියවීමට අවස්ථාව ලබා දෙන්නපේලියේ එක වචනයක් නොව මුළු පේළියේම අරුත එතුමා කියාවි
Ehemada
ගොඩක් දුරට එයාට පුලුවන්
😂😂 පතිආරච්චි පිස්සෙක්
පතිආරචිචි කියෙව්වෙ නෑ යකෝ.ඒත් පව්කාරයා ඔතනටම ගිහිල්ලත් ඒ පව්කාරයාට ඕක කියවන්න බැරි වුණා.මම පව්කාරයා කිව්වේ ඔය පතිරාරච්චි කියන එකා මිහිඳු මහ රහතන් වහන්සේට සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේට තිත්ත කුණුහරුපෙන් බනින පාදට පාහරයෙක් නිසා.
අනිවාර්ය යෙන් එයාට පුළුවන්
This Also Half Reading Go And Ask Our Original Person Jayarathna Pathirarachche ❤❤❤❤❤❤❤❤❤
පුරාවිද්‍යාවට කියවන්න බැරි එක ගැන කියන්න කියවන්න පුළුවන් කට්ටිය ඕන තරම් ඉන්නවා ඕවා
ප්‍රියාන් මැනික් පියුමි හංසමාලි කතාව වෙන්න බැරිද..😂
සෙල්ලිපියක් හරි හැටි කියවගන්න බැරි හැබැයි පුරාවිද්‍යා චක්ක්‍රවර්තිලා ඉන්නේ,අර හිටියා එකෙක් මනතුංග කියලා අන්‍තිමට ඌට වෙච්ච දෙයක් නෑ,මුන් හරියට මේ සෙල්ලිපි කියෙව්වනම් බුදුරජාණන් වහන්සේ ඉපදුනේ බුදුබව ලැබුවේ,වැඩ සිටියේ,පිරිනිවනට ගියේ මේ හෙළ දීපයේමයි,සෙල්ලිපි කියවන්න පුලුවන් ඇත්තම දක්ෂයෝ පැත්තකට දාලා ,ගොන් හරක් ටික තප්පුලනවා,ජයරත්න පතිරආරච්චි මහත්මයාට ඇයි මේක කියවන්න නොදෙන්නේ,හේතුවක් ඇත,එය වටහා ගැනීම ඔබ සතුයි
බුදුන් ඉපදුනේ ඉන්දියාවේ බන්. උඹල මානසික ව අන්ධ වෙලා ඉන්නේ. මීවනපලානේ හාමුදුරුවන්ගේ තියරිය වැරදි බන්. 😂
@@Education-q8q අපි මීවනපලානේ ස්වාමින් වහන්සේව අනුගමනය කරන්නෙත් නෑ,අපි උන් වහන්සේ එක්කත් නෑ,ඔයාලා එහෙම හිතනවා ඇති,ඒත් අපි දහම ගැන නෙමෙයි කතා කරන්නේ,අපි ඉතිහාසය ගැනයි කතා කරන්නේ,හරි බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ නම් ඒකට සාක්ෂි සාධක කරුණු පෙන්නන්න,ඉන්දියාවේ එහෙම සදහන් සෙල්ලිපි කීයක් තියෙනවද,ථූපවංශය ,දිප වංශය,රාජාවලිය ගැන සදහන් කරන්න,ඔබ මේ ටිකට උත්තර දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා අපි,
deyak kaurut kiwwa paliyata pili ganna epa. thaman wisin hoyala balala awaboda kara ganna
මේ වගේ comment දාන්නේ ඉතිං වෙන කවුරුවත් නෙවෙයි, මීවන පලානේ හාමුදුරුවන් කියන ඕන දෙයක් පිලිගන්න ස්‍රාවක සෙට් එක තමයි ඉතින් 😂
@@HarryLakshan ඔබ තුමා එහෙම වෙන්න පුලුවන් ,අපි එහෙම කවුරුවත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ,අනික අපි දහම ගැන කතා කරන්නෙ නෑ,අපි ඉතිහාසය ගැන විතරයි කතා කරන්නේ,ඔබගේ අදහස පැහැදිලිව කියන්න බලන්න
ප්‍රියාන් මැණික් ගැන නේද?
🙏🙏🙏🙏🙏
පරයන්ට හමදාම මෙරට සැබෑ ඉතිහාසය වළලන්න බැ තෙපිල කරගන්න කරුමෙන් බරෙන්න බැ නිවැරදි වෙන්නැතූම් , සක්විති රජවරු, බුදුවරු උපන් හෙළ දේශය , ඉන්දියාවට රට නය කරලා උන්ට ඕන විදිහට නටපම් දැන්, උන් දන්නවා බුදුහාමුදුරුවෝ ඒහෙ හිටිය නැති වෙච්චය උන් කැමති නැහැ ඒක නැතිකරගන්න, මෙහෙ ඉන්න උන් කැමති නැහැ එහෙට මිනිස්සු ගෙනිහින් බෑනේ සල්ලි හම්බ කරන්න ප්‍රශ්න නෑ ඉතින් මිනිස්සු වැන්ද බොරු ඉතිහාසය කියන තැන බලන්න මිනිස්සු එක ගන්න පුළුවන්, ඉන්දියාවේ උන් අදටත් බයයි රාවණා රජතුමාට, උන් පට්ලොකු දේවාල හිටං හදනවා රාමට, උන්ගේ තිබ්බෙ ප්‍රධාන තනිකර හින්දු ඉතිහාසයක් සැබෑ ඉතිහාසය ඉන්දියාවේ.
🙏❤
ඔය සෙල්ලිපිය බලන්න යන්න දෙන්න නම් එපා...ඒ තරම්ම එහෙව් ජාතියක් සිරි ලංකාවේ ජාතිය....එදා මේ වගේ උන් හිටියා නම් සෙල්ලිපි නෙවේ මොන ලිපියක්වත් ලියන්න හම්බෙන්නේ...වෙලාවට මේ වගේ ගොන් හැත්තක් හිටියේ නැත්තේ...නිකන් ඉදලා කන්න හැදැච්ච ජාතියක් දැන් ඉන්නේ 😂😂😂😂😂😂
❤
බලන්න එන්න.කියවන්න බෑ!!!
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️⚔️⚔️⚔️⚔️⚔️ 🥺🥺 .... මේක කිසිම පුද්ගලික ලාභ ලබනා අරමුණින් නොවේ .... උඹළා ඔක්කෝම ගැන සිතලා අනුකම්පාවෙන් මයි දාන්නේ .... මේක ඕක්කෝගේම ප්‍රාර්ථනා ව වෙන්න හැමෝටම කියවෙන්නයි ඕන .... උඹළට පිං සිද්ධ වේවී 🥺🥺 .... මේ ප්‍රාර්ථනාව කරගන්න පුළුවන් උපරිමයෙන් සහයෝගය දියල්ලා 👍👍 .... දුර්ජන උන් රිපෝට් ගහනවා .... ගිණුම අක්‍රීය වෙන එක නවත්වන්න .... දකින සෑම තැනදීම ලයික් කරන්න .... 👍🌹🥺💜️👍🌹🥺💜️👍🌹🥺💜️👍🌹🥺💜️👍🌹🥺💜️👍☸️☸️✝️✝️🕎🕎☪️☪️
රාජ්සෝමදේව මහතා කෝ...?
ඔක්කොටම කලින් ඔය කල පැඋවෙ කොහොමද බැලුවනම්. මොකද ක්‍රි පු 2000 කියන්නේ ලොකු කාලයක්
බලන්න එන්න එපා කිව්වට නාමල් 6වෙනිදා බලන්න ගියේ.. ඒකේ තියන නිදන් ටිකටත් වැඩේ දෙන්න වෙන්න ඇති..
Dimbulagala Alian mountain ek ned me?
අපේ රටේ ඉතිහාසය සගවා තබන්න උත්සාහ දැරිම නිසා රට තව තව පහලට වැටෙනවා. අපේ පැරණි ස්ථාන බුදුරජානන් වහන්සේ හෙළදීපයේම බව මනාකොට පැහැදිලි වෙනවා . ගල් තාක්ෂණය තිබුනේ ඒ අවදියේය. ඉන්දියාවෙ සියලු බෞද්ධ සිද්ධස්ථාන මෑත කාලයේ ඒවාය.ඉන්දියාවෙ අපරටේ මෙන් චෙත්‍ය ගර්බ සහ බුදුරජානන් වහන්සේගේ ධාතුන් තිබෙනවාද? අප රටේ පැරණි සිද්ධස්ථාන සියල්ලම මහා විශාල ගල් නිර්මානයි .කාබන් තාක්ෂනයෙන් බැලුවොත් වසර 5000 ට වඩා පැරනිය.රෝම අධිරාජ්‍ය කාලයේද යුරෝපා රටවල ද ගල් වලින් මිස නව යුගයේ මෙන් ගඩොල් සාදා නැත. ඉන්දියාවෙ නිර්මාන සියල්ලම නව යුගයට අයත් ඒවා . දැන්වත් බොරුවෙන් ලංකාවැසියන් වත් බේරාගන්න පුරාවිද්‍යා කොමසාරිස් ඇතලු සැමට මොළය පැදේවා . අපේ අතිත නියම උරුමය ලොවට පෙන්වා දෙන තුරු ලංකාවට ගොඩ ඒමක්ද නැත. සත්‍ය මතුකර රටත් ජනතාවත් බේරාගන්ක දැන් හෝ
තරැන පරම්පරාව බහුතරයක් පිස්සො
pisseka avith
උබ කියන්නෙ බුදුන් ලංකාවෙ කියලද 😂
Pissek ne mu 😂
Api igana thiyenne nam lankawe hari ithihasaya nemei. Kiyala nam there therenawa thaws kochchara athida me wage saga wechcha dewal
ලංකා මාතා ❤