ක්‍රිෂ් ගොඩනැගිල්ලේ නිවාස 5ක් මිලදී ගත් ව්‍යාපාරිකයෙක් කළ හෙළිදරව්ව "මේ බිල්ඩිම සාර්ථක එකක් නෙමෙයි"

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 65

  • @indi15
    @indi15 2 дні тому +19

    ඔබ තුමා ට යුක්තිය ඉටු කර ගැනීමට හැකි වේවා

  • @nuwankulasekara9332
    @nuwankulasekara9332 2 дні тому +43

    මෙයා හොද මනුස්සයෙක් ❤❤අනිවා නිතිය

    • @YouMolMusic
      @YouMolMusic 10 годин тому

      Salli modayo wage dunanam paduwa vidina puluwan wenna one

    • @nuwanperera2055
      @nuwanperera2055 6 годин тому

      Ei ubala gedrada inne hoda naraka kiynna😂😂😂😂

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 2 дні тому +33

    මෙි දුෂිත වැඩ වලට සමිපුර්ණයෙන් දැඩි දඩුවමි දිය යුතුය ...ජනතාවට වංචා කරපු නිළධාරි කඩිනමින් අත්අඩංගුවට ගෙන මුදල් සමිපුර්ණයෙන් ගෙවිමට කටයුතු කල යුතුය ...

  • @ude3333
    @ude3333 День тому +15

    නෑමෝල් .. මේවට උත්තර දීපිය!

  • @madhumathinammunnearachchi5090
    @madhumathinammunnearachchi5090 2 дні тому +18

    Prestige property management company එකේ වංචාවටත් නිසි විමර්ශනයක් නැහැ

  • @masterg911
    @masterg911 День тому +16

    චමුදිත එක්ක වසන්ත සමරසිංහ කලින් කරා ප්‍රෝග්‍රෑම් එකක්.. අන්න ඒකෙ ඔය කතාව ඔක්කොම කියනවා. ඒක තාම යූ ටියුබ් තියෙනව. බලපු නැති අය බලන්න..
    ක්‍රිශ් සීන් එකට, නාමල්ව ඇදෙනකොට, රවී වෛද්‍යාලංකාර ඒක යට ගහලා, නාමල්ට් කේස් එකක් එන්නෙ නැති වෙන්න ශේප් කරලා, පස්සෙ FCID එකෙන් අයින් වෙලා, ක්‍රිශ් එකේ ඩිරෙක්ටර් බෝඩ් එකට ගියා.. ඕන පොඩි එකෙක්ට තේරෙන, සුපිරි වංචාවක් ඒක..

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera День тому +2

      CID හිටපු අධ්‍යක්ෂ රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්
      May 16, 2024
      අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද අධිකරණය නියෝග කර තිබේ.
      නිවාස ලබාදෙන බවට පවසා මුදල් වංචා කර බවට පැවසෙන සිද්ධියකට අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ඒ මහතාව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසටය.
      එසේම හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද එහිදී අධිකරණය නියෝග කර ඇත.
      සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ලබන සැප්තැම්බර් මාසයේ 25 වනදා කැඳවන ලෙසට අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.

  • @KamalJayasinghe-e1i
    @KamalJayasinghe-e1i 2 дні тому +9

    අපි ඇත්ත දැනගන්න නම් , රවී ගෙ ප්‍රකාශෙකුත් දෙන්න ,මෙහෙම.. වැරදී නම් එයත් වැරදී.....

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera День тому

      CID හිටපු අධ්‍යක්ෂ රවී වෛද්‍යාලංකාරට කෝටියක ශරීර ඇප දෙකක්
      May 16, 2024
      අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට අද අධිකරණය නියෝග කර තිබේ.
      නිවාස ලබාදෙන බවට පවසා මුදල් වංචා කර බවට පැවසෙන සිද්ධියකට අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ වැඩිදුරටත් නියෝග කර ඇත්තේ ඒ මහතාව රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසටය.
      එසේම හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට ද එහිදී අධිකරණය නියෝග කර ඇත.
      සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ලබන සැප්තැම්බර් මාසයේ 25 වනදා කැඳවන ලෙසට අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.

  • @V1234gam
    @V1234gam 2 дні тому +13

    නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ...😂😂

  • @naveenperera7118
    @naveenperera7118 2 дні тому +20

    නාමල් රාජපක්ෂ 🤔🤔🤔

  • @techtrends2258
    @techtrends2258 2 дні тому +8

    ඔය එන්නේ. වැඩටික ඩාම් ඩූම් වෙන්න යන්නේ වගේ.

  • @wasanthaheva2566
    @wasanthaheva2566 11 годин тому +1

    Tax එහෙම ගෙවලද😂

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 2 дні тому +2

    😢😢😢

  • @neildhammike5221
    @neildhammike5221 20 годин тому +2

    මරු.මේ ලංකාවේ බොල 😅

  • @NimaldeMel-lz8jw
    @NimaldeMel-lz8jw 2 дні тому +2

    Rajapaksha hethikare gewuna thena wanchawa saha dooshanaya. Arthawak deyak kerennrma nehr. Ratama kabaseeniya kala para heththa. Munge. Mineedwalatath hena wedeeyan.

  • @samserasinghe3109
    @samserasinghe3109 3 дні тому +6

    President Anura ellungaha ganna. Oba hithanawanam pau kiyala pau naha

    • @rangikaweeraman9515
      @rangikaweeraman9515 10 годин тому

      Paw kiyala?e kale idan mini marala purudui ethumata😂

    • @lordsj
      @lordsj 4 години тому

      ඕවා valid නැති ගොන් තර්ක නේද RangikaWeeraman උබලා ගේ ලොක්කන්ට ආයේ බලයට එන්න බැ. ඒක නිසා try කරාට ප්‍රයෝජනයක් නැ.

  • @vipulakularathne3664
    @vipulakularathne3664 2 дні тому +3

    ඔය කාණ්ඩෙ මක්කයි මේ කියන්නේ...?? සල්ලි තියෙනවා නං තනි තනියෙන් පෞද්ගලික ගෙවල් ගනිල්ලකෝ...😂

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 2 дні тому +5

    Wonder of Asia🤮😂

    • @u.mgalappaththi2892
      @u.mgalappaththi2892 18 годин тому

      And they say it’s the number 1 Buddhist country 😂🤡🤮💩

  • @DIULA1231
    @DIULA1231 2 дні тому +3

    kauda yakko 100% gewanne apartment ekata mulinma.
    meya salli thibbata modahekne

    • @dinukagamage
      @dinukagamage День тому +3

      Thone yako modaya, they never said he paid in full.

    • @kalimbajason2908
      @kalimbajason2908 23 години тому

      ​@@dinukagamageMe ube thaththada?

    • @dinukagamage
      @dinukagamage 19 годин тому +1

      @@kalimbajason2908 tho puka denne nathuwa palayan keriya yanna

    • @chathuralakshan542
      @chathuralakshan542 5 годин тому

      tho nam gonek. u kiyanne ne u sampurana mudalak dunna kiyala. gewal wen kara ganna salli gewwa kiyanne partial payments. ubala thattu building wala apartsmebts wikinena widiyawath danne nedda bn

    • @grahamseilman4183
      @grahamseilman4183 5 годин тому +1

      Yako multimillionaire kenk mey 🤦minissu danagena katha krapan 🤣

  • @nuwanperera6899
    @nuwanperera6899 17 хвилин тому

    😂

  • @Nik-88
    @Nik-88 2 дні тому +2

    Hora gen peena ahala wagene

  • @janithsamaraweera7807
    @janithsamaraweera7807 2 дні тому +2

    Kochra horuda mun

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 2 дні тому

    Ko Baiyyo silinder Baiyyo and Sajabaiyyo me tamai tooe maha un karapu horakan karapuva.AKD kelin idala veda kaloth lankava Hora kapu salli aragena goda yanna puluvan

  • @malan-r8d
    @malan-r8d 2 дні тому +3

    menna Ranil inna kaaale wada

    • @gamerxvc3055
      @gamerxvc3055 2 дні тому +1

      Aii ranilda mekath haduwe. Ane gobba kama umbalage

    • @Harsharajapaksha25
      @Harsharajapaksha25 День тому +1

      ​@@gamerxvc3055 toyyek detect 😂

  • @BfdzR7t
    @BfdzR7t 2 дні тому +1

    1.5 million US dollar given by him to this building project in addition to 750 Lakhs ?
    Where did he find this kind of US dollars when there was a dearth of US dollars in SL?
    He should also tell how he had so much US dollars just to give on a project without a proper assessment. The money of this large would have been given in a shopping bag or cart I suppose. The central bank should know of such large bank transfers. Can anyone transfer US dollars inside the country without the knowledge of the central bank officials?
    Is he a businessman dealing in US currency 😮

    • @kuzeraper3909
      @kuzeraper3909 2 дні тому +2

      yes he is a known businessman into garments

    • @umeshwashere
      @umeshwashere 2 дні тому

      ​@@kuzeraper3909these people laundering black money

    • @asirigurusinghe5487
      @asirigurusinghe5487 2 дні тому +2

      Yes. He is a businessman who brings the US Dollars to country.

  • @wesakwijeratne5017
    @wesakwijeratne5017 2 дні тому +5

    මුංට මේ සල්ලි කොහෙන්ද කියලා ඉස්සෙල්ලාම හොයන්න ඕන

    • @bestsri1
      @bestsri1 2 дні тому

      මෝඩයෙක් උබ 😂

    • @shehanperera8715
      @shehanperera8715 2 дні тому +20

      Uta salli kohen hambunath thota mokada hambakarapn kapiya anunge huttawal hoyanne nathuwa

    • @guwanthagangadhara1834
      @guwanthagangadhara1834 2 дні тому +5

      ​@@shehanperera8715 ඒක ඇත්ත බන් බලපන් මුන්ට තියන ප්‍රශ්න 🤣

    • @therockiscook9949
      @therockiscook9949 2 дні тому +2

      නෙදකින් හිගන්නා 😅

    • @MarvelNature-nh8nv
      @MarvelNature-nh8nv 2 дні тому +15

      මෙයා ලොකු ව්‍යාපාරිකයෙක් බලන්න නම ගූගල් කරලා. සල්ලි තියෙන හැමෝම හොරු නෙවෙයි. 😊

  • @kenhetti1484
    @kenhetti1484 2 дні тому

    තන්නාහ ජායතී සෝකෝ තන්නාහ ජායතී භයං . මරාට වගේම ගෙවල් 5 මැරුනාම දාල තමා යන්න වෙන්නෙගග ඔය සල්ලිවලින් දුප්පතුන්ට ගෙවල් හදලා දුන්නනම් අද කොහොමද සතුට . සජතුට්ටි පරම ධනං

    • @Chathura96
      @Chathura96 2 дні тому +7

      ඌ කරන්නෙ ඌ සතුටු වෙන දේවල්නෙ 😂

    • @successlife681
      @successlife681 2 дні тому +16

      උබ කැමති නම් ගෙවල් හදල දෙන්න උබ හදල දියන්. අනුන්ගෙ සල්ලි වලට කෙල හලන්නෙ නැතුව. හිගන්නා😂😂😂😂

    • @Harsharajapaksha25
      @Harsharajapaksha25 День тому +10

      මහන්සිවෙලා හම්බ කරලා නිකන් හිටපු එවුන්ට ගෙවල් හදලා දෙන්න කාටවත් කොහෙවත් අමාරුවක් නෑ උඹට එහෙම එකක් තිබුනට.

    • @sandamaliranasinghe1097
      @sandamaliranasinghe1097 День тому +5

      බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන දනය උපයන්න..ඉඩකඩම් දේපල තබා ගන්න.නැත්නම් අනිත් උන්ට ඉරිසියා කර කර ඉන්නවා කියලා..අහලා නැද්ද..අහන්න

    • @praneethmalshan5823
      @praneethmalshan5823 17 годин тому +5

      උබේ දේපල විකුණලා දිපන්.