නිෂ්පාදන ආර්ථිකයක් ඇරඹෙන සුභ නව වසරක් වේවා !

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 371

  • @risidagee7520
    @risidagee7520 16 днів тому +12

    තිත්ත ඇත්ත! මේව නං pay කරල promote කරන්න ඕනෙ මුළු ලංකාවටම අහගන්න මොලේ පෑදෙන්න..
    සුභ අලුත් අවුරැද්දක් ඔබ වහන්සේට 🙏🏽

  • @DamithaPremalal
    @DamithaPremalal 18 днів тому +76

    “සහනාධාර දෙන්න දෙන්න හිගන්නෙ වැඩි වෙනවා…. “ සහතික ඇත්ත හාමුදුරැවනේ❤❤❤❤

    • @heshanmalinda5108
      @heshanmalinda5108 16 днів тому +2

      සහනාදාර දෙන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ.. සහනාදාර දෙන මිනිස්සුන්ට target එකක් දෙන්න ඔනේ යම්කිසි කාලයක් ඇතුලත අර්තිකයක් හදාගන්න.. එකට වටපිටාව හදන්න ඔනේ.. ඔනෙම රටක social security programs තියෙනවා..එවා හැබැයි හරියට follow up කරනවා..

    • @KaveeshaHirushanLiyanage
      @KaveeshaHirushanLiyanage 13 днів тому

      නැ සහනාදාර දෙන්න ඕනම නැ.මිනිස්සුන්ට කන්න බොන්න අවස්‍ය භාන්ඩවල මිල අඩු කරල.රැකියා අවස්තා අති කරානම් හරි.ඒත් සමාජයේ සහනාධාර ලැබිය යුතුම ඉතාම සුලු පිරිසක් ඉන්නවා..ඒ අයට යම් සහනාදාරයක් දුන්නට කමක් නැහැ.වර්තමානයේ ඇති සහනාදාර ක්‍රමය සම්පූර්ණයෙන් වැරදි.​@@heshanmalinda5108

  • @Rodrigolukeanton
    @Rodrigolukeanton 18 днів тому +120

    ලැබුවාවු 2025 නව වසර මහින්ද මහත්තයා සහා පවුලේ සැමටත් ඉරාජ් සහා පවුලේ සැමටත් , මිලින්ද සහෝදරයාට සහා සියලුම දාර සුපර් බයියෝන්ටත් සුබම සුබ නව වසරක් වේවා🎉🎉🎉

  • @thanujalakmini4725
    @thanujalakmini4725 18 днів тому +19

    ලැබුවා වූ නව වසර සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේ ටත්
    ඉරාජ් ඇතුළු සමස්ථ බයියන්ටත්
    Akd ඇතුළු සමස්ථ ජෙප්පන්ටත්
    සතුට ,ධනය යහමින් ලැබෙන වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා

  • @Music-by-Alpha
    @Music-by-Alpha 18 днів тому +28

    දයාබර මගේ ප්‍රියතම musician ඉරාජ්. ඔබ‍ට, මිලින්ද ට ඔබ‍ට සැමගේ පවුලේ අයට සුභම සුභ නව වසරක් වේවා.🙏🏻🙏🏻

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 18 днів тому +35

    මහින්ද මහතා ඉරාජ් ,මිලින්ද ,ඇතුලු සියලුම බයි සහෝදරයන්ට හා සහෝදරියන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා🎉🎉🎉🎉🎉🎉🎉

  • @subhashjeewantha2212
    @subhashjeewantha2212 18 днів тому +43

    සුපර් බයියෝ සියලුදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤

    • @UgaanShayash
      @UgaanShayash 13 днів тому

      උඹ මෝඩ කුහකයෙක් නේද

    • @amilaranasingha5911
      @amilaranasingha5911 12 днів тому

      ඔබටත් එසේම වේවා

  • @lalperera
    @lalperera 18 днів тому +25

    ඔබ වහන්සේ ට, මිලි ඉරාජ් ඇතුළු රටට ආදරය කරන හැම දෙනාටම, සුපර් බයියෝ සියලුදෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 18 днів тому +25

    ස්වශක්තියෙන් නැගිටින...මනසක් ඇති ජනතාවක් අවශ්‍යයි..

  • @SamKwt-r6o
    @SamKwt-r6o 18 днів тому +17

    මහින්ද මහත්තය ඇතුළු පවුලේ සියලු දෙනාටම ද ඉරාජ් මල්ලි ටද සුබ නව වසරක් වේවා බුදු සරනයි 🙏🙏🙏....,අපේ ස්වාමීන් වහන්ස හොඳ ආදර්ශයක් දෙනවා ..එත් ඒවා මේ සමාජ ඒවා ඔලුවට ගන්නවා අඩුයි ...හාමුදුරුවන්ට බැන බැන ඉන්නව ....ඕක තමා ගොඩක් කෙරෙන්නේ .......හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @SasinduDilsara-z3l
    @SasinduDilsara-z3l 12 днів тому +1

    oba wahanse kumana deshapalana mathe daruwath mama oba wahansege oya කෘෂිකර් මාන්තය ගොඩ ගන්න දරන උත්සාහයට එකෙන්ම respect♥♥♥

  • @hanannaggar4555
    @hanannaggar4555 17 днів тому +7

    Suba. Aluth. Awruddak. Wewa❤️❤️❤️🙏🙏👍👍👍iraj. Hamuduruwane. Jayawewa

  • @HemaDuwa-cr5zs
    @HemaDuwa-cr5zs 18 днів тому +8

    ඉරාජ් අපේ හාමුදුරුවන්ට ලැබූ නව වසර සුභ අලුත් අවුරුද්දක් වේවා තව තවත් මේ වගේ වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 17 днів тому +9

    ලැබුවාවූ නව වසර අපේ හාමුදුරුවන්ටත්, මහින්ද රාජපක්ෂ පවුලේ සැමටත් සහ ඉරාජ්, මිලින්ද ඇතුල සියලුම දෙනාටත් සුබම සුබ වසරක් වේවා!

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 18 днів тому +15

    නව වසර අපේ හදවතේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු සුවාම්න් වහන්සේටත් ඉරාජ් ඇතුලු සියලුම රට වාසින්ටත් නිදුක් නිරෝගි වාසනාවන්ත වේවා ❤

  • @SamKwt-r6o
    @SamKwt-r6o 18 днів тому +7

    අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඉරාජ් මල්ලි සුබ නව වසරක් වේවා 🙏🙏🙏..

  • @chandanaranaweera1
    @chandanaranaweera1 18 днів тому +27

    ඔබ වහන්සේටත් , රාජපක්‍ෂ පරම්පරාවේ හැමදෙනාටමත් , මිලි ඉරාජ් ඇතුළු රටට ආදරය කරන හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා .
    තමන් කරන,, කියන .. දේට විපාක ලැබෙන නීසා , බොරු කියන අයට ඒකත් මතක් කරන්න කමතියී .
    🥰🥰🥰

    • @Pervi3333
      @Pervi3333 18 днів тому +3

      😂😂😂ඇත්ත කියන සෙට් එකක් comment ekk dala
      වද කොත්තු නෑ නෑ නිකන් කිව්වෙ 😪😅

    • @danstonfernandoillpulliara6331
      @danstonfernandoillpulliara6331 18 днів тому +1

      හයියෝ යකො සුභ පතපන් මුළු රටටම දඩ වහල😂😂😂

    • @Travel-cq9nk
      @Travel-cq9nk 18 днів тому +1

      Ehenm me awurudde oya set ekatama badu hambawei😂 katu lewakana ballontath ekka

    • @chandanaranaweera1
      @chandanaranaweera1 18 днів тому +4

      @@danstonfernandoillpulliara6331 නැ.. බං .මම කියන්නේ වෙන දෙයක් .
      රට ගැන නැතුව බඩ ගැන විතරක් හිතන හින්ද තමයී අපේ රට හැමදාම එකතැන කැරකෙන්නේ . ඒ වගේ උන් රටට අසුභයී . උන්ට සුභ පතලා වැඩක් නැහැ . උන් හැදුන දවසක සුභ පතමු .

    • @chandanaranaweera1
      @chandanaranaweera1 18 днів тому +5

      @@Pervi3333 වද කොත්තු කාගෙද කියන්න මම දන්නේ නැහැ .
      හැබැයී මුළු රටේම මිනිස්සුන්ට හොදවයීන් දෙයක් කැවිලා නම් තියෙන හැඩයී . බලපන්කො දැන් " පන්සිල් " , " හතරපද" සිල් වලට වැටිලනේ . ඉතුරු ටිකත් තව ටික දවසකින් ගැලවිලා යයී .අඩු ගානේ වැඩිහිටියෙකුට ගරු කරන්න තියා . කෙලෙහි ගුණය කියලා දෙයක් ගෑවිලාවත් නැහැ නේ .
      කවුරු කලත් වැරදි වැරදීම තමයී . කර්මයෙන් NO සමා .

  • @chathurakalum5064
    @chathurakalum5064 18 днів тому +13

    ඔබ වහන්සේ ට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @PilaminajenatFernando-qk2lu
    @PilaminajenatFernando-qk2lu 18 днів тому +24

    රට කොහොම උනත් මම බයියෙක් ගොඨාභය ජනාධිපති තුමාට රට කරගෙන යන්න දුන්නේ නැ ඒවා අමතක කරන්නේ නැ ප්‍රිතිමත් නව වසරක් වේවා

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 17 днів тому

      Me to

    • @Japanbariya
      @Japanbariya 16 днів тому

      වහ ට්කක් බීල මැරියන් ගෝතයා

    • @Naturevibez1
      @Naturevibez1 15 днів тому

      නොදකින් බයියා....ඒ කියන්නෙ උඹ බයියෙක් 😂😂😂😂

  • @power_lion1717
    @power_lion1717 18 днів тому +5

    හැමදාම සුවාමින්වහන්සේට හැම දෙයක්ම ලැබෙන්නේ සොභාවදාම විසින් සියළු දෙම දෙනවා ඔබවහන්සේ සොභාවදාමට ආදරේ කරන නිසා ජනතාවට දෙන්න හිතෙන්නේත් ඔබවහන්ස්ගේ අවංක කුහක කම නැති නිසා ඉරජ්ට ඔබවහන්සේ දුන්න අවවාදය ගොඩක් වටිනවා මෙ වැඩ සටහන එනකම් බලාන් හිටියෙ බලන්න අපේ පින්වත් සුවාමින්වහන්සේ තෙරුවන් සරණයි

  • @duminda-kodagoda
    @duminda-kodagoda 18 днів тому +8

    නියමයි! හොද දේට හොදයි කියමු. වැරදි දේට වැරදි කියමු. මේක අපේ රට.

  • @vikum.wijenayaka87
    @vikum.wijenayaka87 18 днів тому +8

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබට තෙරුවන් සරණයි.

  • @chanakajayathilaka8630
    @chanakajayathilaka8630 18 днів тому +13

    සිරිමාවෝ අම්මා ආදරෙයි අම්මේ❤❤❤❤❤

  • @russeldunusinghe1757
    @russeldunusinghe1757 16 днів тому +5

    ඔබ වහන්සේ අනුර කුමාර දිසානායකට සහයෝගය දෙන්න ඒක ශ්‍රේෂ්ඨ වැඩක් මිනිස්සු ඔබ ගාව සෑහෙන ප්‍රමාණයක් එකතු වේවි

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 17 днів тому +2

    ❤❤❤කෙසේ හෝ මේ පුණ්‍ය භුමිය ප්‍රතිනිර්මාණය කරන්න කටයුතු කල යුතුය❤❤❤ දේශ පාලනය පසෙක තබා නව පුනරුදයකට මුණිවර⁣යකු සමග එක්ව කටයුතු කරමු❤❤❤ ඒ සදහා සකලවිධ මනුෂ්‍ය වර්ගයාට සම්මා ධිට්ඨිය පහල වේවා ❤❤❤ අප මහනුවර උමන්දා විශ්ව ගම්පියස ආරම්භ කලේ ❤❤❤❤මේ පුණ්‍ය භුමිය ප්‍රතිනිර්මාණය කිරිම සදහා බව දතයුතුය❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @ishani5290
    @ishani5290 17 днів тому +3

    Garu swāminwahansa saha oba sèmata niirôgimath, diirgāyusha, wāsanāwantha suba aluth awurudhdhak wêwā ! Budusaranai ! Thunuruwan saranai ! Dévi pihitai oba sèmata !!! 🌏🌞🌱🍀🐞🇱🇰🎊🏆💐🎉❤️😊

  • @DanawathiPoloowitage
    @DanawathiPoloowitage 18 днів тому +9

    හැමදාම අපේ මහින්ද මාහාත්තයාටයි ගොටාබය මහත්තායායි තමයි මේ රට මෙහම තියෙන්නෙ නැත්නම් අර කාලකණ්නි කොට් ගාහාලා මහින්ද මාහත්තයා නිසා අපි නිදාහසේ ඉන්නවා ගොටාබය මහත්තායා රට හදන්න ආවේ දෙසිය දෙවල්වලට තැන දෙන්න ගියේ එ මනුෂ්‍යයාට කරන්න ඉඩ දුන්නෙ නැහැ ඔබ වාහන්සෙට දිර්ගායුෂ ප්‍රර්ඨනා කරනවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @samadialwis8490
    @samadialwis8490 18 днів тому +9

    සුබ අළුත් අවුරුද්දක් හාමුදුරුවනේ 🙏❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 18 днів тому +10

    මෙි රටේ ජනාධිපති වෙන්න ඔින මෙන්න මෙි වගේ හාමුදුරුවෝ කෙනෙක් බන් අනිවාර්යයෙන් 🙏🙏

  • @rajinrajapaksa6743
    @rajinrajapaksa6743 18 днів тому +8

    ඔබ සැමට සුබ නව වසරක් වෙවා !

  • @RonnieRanadeera
    @RonnieRanadeera 18 днів тому +5

    Best wishes for the Iraj Show - happy & prosperous 2025!

  • @Sattale
    @Sattale 18 днів тому +14

    සුභ නව වසරක් වේවා 🙏❤️

  • @MaduMihirani-s3j
    @MaduMihirani-s3j 18 днів тому +6

    සියලුම දෙනාට සුබම සුබ නව වසරක් වේවා..❤

  • @GzhhszGzhzhz-yd1cp
    @GzhhszGzhzhz-yd1cp 18 днів тому +4

    අපෙ හාමුදුරුවන්ටත්.ඉරාජ්.ඔයාටත්සුබමසුබ.අලුත්අවුරුද්දක්වෙවා.හාමුදුරුවොකියන.එක.ඇත්ත.කතාව.හැබැ.පාසල්.ලමයින්ට.අසාදරනයක්කරලා.තියනවා.හාමුදුරුවන්ටත්ජෙප්පොතාමබනිනවා.බුදුසරණයි

  • @Nimarlls
    @Nimarlls 18 днів тому +2

    අපි ඔක්කොම එකතුවෙලා නිශ්පාදන ආර්ථිකයක් හදමු ආණ්ඩුවට බනින්න එපා හොරාකන්නෙ නැති එකම හොද දෙයක් ❤

  • @Voiceofthegod
    @Voiceofthegod 17 днів тому +2

    පිටිදූවේ හාමුදුරුවෝ මාරම පොසිටිවු ❤❤❤

  • @dilanitdida8425
    @dilanitdida8425 18 днів тому +5

    Theruwan saranai🙏🙏🙏

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 16 днів тому +2

    මම 2018 වසරෙ ඉදන් උමන්දාව වීඩියෝ බලනවා. මම දැනට දකුණු කොරියාවේ ඉන්නේ. හාමුදුරුවන්ගේ දේශනාව ගොඩක්ම ඇත්ත. පවතින රජයට ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් එකට සමස්ත රටේ මහජනතාව ඇතුළු බුද්ධිමත් පිරිස් උදව් කළ යුතුයි. නිෂ්පාදන ආර්ථිකයක් රටක දියුණුව කරා අත්‍යවශ්‍යම දෙයයි. ටීම් එකක් විදියට ඉරාජ් ඇතුළු කිහිප දෙනෙක් මේකට එකතු කරගන්න ඕනේ. වීඩියෝ ප්‍රචලිත කරන්න ඕනේ. කෘෂිකර්මාන්තයේ දැවැන්ත නවීන සංවර්ධනයක් කරන්න ඕන. යන්ත්‍ර සූත්‍ර භාවිතය යටිතට පහසුකම් දියුණු කරන්න ඕන. සෞඛ්‍යා අධ්‍යාපනය දියුණු කරන්න ඕන. විශේෂයෙන් කර්මාන්ත ඇති කරන්න ඕන. රටට ආවේණික කර්මාන්ත. ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම ඉතා වැදග ත්. රාජ්‍ය ආයතන නවීකරණය කරන්න ඕන. සමහරක් ආයතන පෞද්ගලිකකරණය කරන්න ඕන. අපි අපේ රටට ආදරෙයි. මම දකුණු කොරියාවේ සිට. අපි ඩොලර් එවන්නම්. උමන්දාවේ හාමුදුරුවෝ ගොඩක් වටිනවා. එයාගේ අදහස් ගොඩක් වටිනවා. ඉදිරියටම යන්න. විශේෂයෙන් සහල් මාපියාව නැති කරන්න ඕන. විශේෂයෙන් රජයේ වී ගබඩා නවීකරණය කරන්න ඕන. යුද ගුවන් නාවික ඇතුළු ශ්‍රම බලකායක් පිහිටවන්න ඕන. රැකියාවක් නොමැති තරුණයන්ට රැකියාවන් ලබා දෙන වැඩපිළිවෙළක් කරන්නා ඕන.😊 රටට කම්කරුවන් බඳව ගන්න ඕන. ඔවුන් රාජ්‍ය සේවයට අනුබද්ධ කරන්න ඕන. ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්. තරුණියෝ විදියට එකතු වන්න. මම වසර දහයක් දැනට කොරියාවේ ජීවත් වෙනවා. එකමුතුකම තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. හොඳ ගමනක් යන්න . සියලු දෙනාටම වාහන සිහිනය සැබෑ වේවා. පවතිනවා රජයට උදව් කරන්න.

  • @SerangaSenanayake-ml5mx
    @SerangaSenanayake-ml5mx 18 днів тому +2

    ඉරාජ් මහතාත් අපෙ හමුදුරුවන්ට අවුරුද්ද සුභ අවුරුදුක් වෙන්න ඹනා ❤❤

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 17 днів тому +1

    Mahinda mahatha gotabaya mahatha saha thrivida hamudawa nisa udde nathi una bomba pipirena eka nawathuna ara jude piyathuma la pasku prahara yata rajapaksha waru allan inne anura udde iwara kara wagene eyala marila ipadilada Iraj milinda rajapaksha waru saha Hamuduruwo athulu siyalu denata suba aluth auruddak wewa ❤❤❤❤❤❤❤❤

  • @maheshpasanna818
    @maheshpasanna818 18 днів тому +4

    Great advice God bless sooooo

  • @madushani9684
    @madushani9684 18 днів тому +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා❤🎉🙏

  • @neelkusum3760
    @neelkusum3760 17 днів тому +1

    අපෙ හාමුදුරුවන්ගෙ මෙ වැඩ පිලිවෙලට මම ආදරෙයි.

  • @nandanasrilalgamage1549
    @nandanasrilalgamage1549 18 днів тому +5

    සමන්තබද්ර හාමුදුරුවෝ හැමදාම දරපු මතය කෙලින් කිව්වා...අහපු මිනිස්සු අන්තයකට ගිහින් හිටපු නිසා උන් වහන්සේ ගේ මධ්‍යස්ථ චින්තනය තේරුනේ නෑ...හාමුදුරුවෝ හැමදාම හරි 🙏🙏🙏🙏🙏🙏

  • @malathikarunarathne4810
    @malathikarunarathne4810 18 днів тому +4

    Exactly true 🙏

  • @SujeewaPriyantha-z3p
    @SujeewaPriyantha-z3p 18 днів тому +5

    Happy new year ❤❤❤God job ❤❤❤

  • @ansalamfernando8700
    @ansalamfernando8700 18 днів тому +4

    ❤❤❤❤❤ jesupihitai

  • @power_lion1717
    @power_lion1717 18 днів тому +1

    අපේ පින්වත් සුවමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏💙💦🙏🙏

  • @AnushaDasanayaka-nl1xc
    @AnushaDasanayaka-nl1xc 18 днів тому +5

    Hodai suba aluth auruddak wewa🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sumedharajakaruna9085
    @sumedharajakaruna9085 18 днів тому +3

    Happy New Year Iraj!

  • @kavinhansaka712
    @kavinhansaka712 18 днів тому +5

    සුබ අලූත් අවුරුද්දක් වේවා❤

  • @randhikamanohari.765
    @randhikamanohari.765 17 днів тому +4

    අපේ මහින්ද මැතිදුන් ඇතුලු පව්ලේ සැමටත් සියලුම බයියන්ට සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v 17 днів тому +2

    ඉරාජ් අයියා ❤️
    අපෙ හාමුදුරුවෝ 🙏❤️

  • @RiyancypereraWarnakulasuriya
    @RiyancypereraWarnakulasuriya 18 днів тому +4

    ❤❤❤❤ jayawewa Sri Lanka

  • @KamalJayatunga
    @KamalJayatunga 18 днів тому +4

    සුබ නව වසරක් වේවා .....

  • @mgranganimelagodagamage8684
    @mgranganimelagodagamage8684 18 днів тому +7

    සුභඅලුත් අවුරුද්දක් වෙිවා

  • @nuwan7477
    @nuwan7477 18 днів тому +4

    තෙරුවන් සරණයී

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 18 днів тому +1

    Suba nawa wasarak.iraj.malli.bs.jayama.labenna oni❤❤❤❤

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 18 днів тому +26

    ඔබ වහන්සේ ... කාට කොහොම බැන්නත් මහින්ද මහත්තයා රට හැදුවා..

    • @sltopics3817
      @sltopics3817 18 днів тому +1

      Horek ne hutto mahinda kiyanne yudde dinnata wadak naa

    • @prasannafonseka8037
      @prasannafonseka8037 14 днів тому

      හැදුවට කොමිස් ගැහුවනෙ.

    • @LakruwanAbeykoon
      @LakruwanAbeykoon 11 днів тому

      ​@@sltopics3817අල්ලපන් පකෝ හොරුනම් 😂😂

  • @EUROPA-b9o
    @EUROPA-b9o 17 днів тому +3

    ටිකක් ඉවසපන් ඉරාජ් මල්ලි ..මමත් උබ සමග ..ඒ වගේම උමන්ද වේ හාමුදුරුවෝ හොද මීටරයක්..හරියට එන්නේ නැත්තම් මේ ආණ්ඩුව පන්නල දාමු...

  • @NCKprasad
    @NCKprasad 18 днів тому +1

    සුභ නව වසරක් වේවා !
    #ඉරාජ් 👍👌

  • @sameerawadduwage
    @sameerawadduwage 16 днів тому

    hamoma ekathuwela me rata goda daganna balamu iraj ayya oyath ekathuwenna ❤❤❤❤❤

  • @premajayalath7856
    @premajayalath7856 15 днів тому

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshithafernando8658
    @lakshithafernando8658 16 днів тому

    I love this Thero. He is telling the truth to Iraj. Iraj should focus on his talents than critics and stupid politics,.. We luv for your talent of music.

  • @Yashiya90
    @Yashiya90 18 днів тому +8

    ඉරජ් උබට හොද වැඩෙ හමුදුරැව්න්ගෙ කටින් මොකක් හරි වචනයක් ගන්න බැලුවේ උබත් අහගත්තෙ හොදට Jappo toi bai සෙරම අහන්න ඔනි කතාවක් ඉරාජ් අයෙ අයෙ අහපන් දවස ගනෙ..........🙏🙏🙏🙏🙏🙏

  • @MilanGamage-y6p
    @MilanGamage-y6p 18 днів тому +4

    Happy New Year Mr iraj Weerarathna ❤

  • @NilminiJayasuriya-z6y
    @NilminiJayasuriya-z6y 17 днів тому +1

    ❤❤බුදුසරණයි ❤❤

  • @kingteka9937
    @kingteka9937 17 днів тому +1

    නමෝ සමන්තභද්‍රාය 💚💙❤️

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 18 днів тому +1

    නියමයි ඉරාඡ ඔයා අපිට සමිපතක්❤❤❤❤

  • @Anaya-n4r9bs
    @Anaya-n4r9bs 18 днів тому +1

    🙏🙏🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා!

  • @swarnaabegunasekara1955
    @swarnaabegunasekara1955 18 днів тому +2

    ❤❤❤iraj

  • @somalatha3761
    @somalatha3761 18 днів тому +3

    සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා යහපතක්ම වේවා

  • @imeshadhananjaya
    @imeshadhananjaya 17 днів тому +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා🎉

  • @VimalaYapa
    @VimalaYapa 18 днів тому

    තෙරුවන් සරණයි! 2025 ලැබූ නව වසර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී සුභ ජීවිතයක් වේවා! ඒ වගේම දීර්ඝායුෂ ලැබේවා! ඒ වගේම ඉරාජ් මහත්තයෝ ඔයා මේ කරන සේවය හරිම වටිනවා අපි හොයාගෙ ෂෝ බලනවා නිතරම මම නම් නිතරම බලනවා දැන් ඔයා මිලින්ද එක කරන වැඩසටහන දවස ගානෙන් බලාගෙන ඉන්නේ කියනකන් ඉතින් සුභ නව වසරක් ඉරාජ් ඔයාටත් මම සයිප්‍රස් සිට

  • @praveenduct
    @praveenduct 16 днів тому

    Good luck and god bless ❤

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 17 днів тому +3

    💛🧡❤️🌷🙏😇

  • @samjewellery3755
    @samjewellery3755 18 днів тому +1

    Great leadership.forget the politics and work hard for the personel progress.then all become successfull.forget the laziness,forget the jealousyness,make right plans.start from the own home with cleanliness,dirty country mean symbol of a poor country.this great monk is the prime example for progress.

  • @Nimarlls
    @Nimarlls 18 днів тому +2

    මේ ආණ්ඩුවට ලං වෙන්න හදන්න යටින් ලොකු ගේමක් දෙන ගමන්ද දන්නෑ බය හිතෙනවා අපි හදන්න කැපවෙමු 😢

    • @Diuranga
      @Diuranga 17 днів тому +1

      ජේප්පොන්ගේ හැටියක් තමා බන් එහෙම හිතෙන එක😂

  • @PathirnaPathirna-g6t
    @PathirnaPathirna-g6t 16 днів тому +2

    සුබ අලුත් අවුරැද්දක් වේවා මහින්දගෙ ගවුම් බත් බැලය ප්‍රමුක බිස්නස් ලොක්කටත්

  • @BeautyHUB-ri3hl
    @BeautyHUB-ri3hl 18 днів тому +2

    2025 සුපිරි බයි වසරක් වේවා.❤

  • @ranjanik9774
    @ranjanik9774 18 днів тому +6

    Ape Swaminwahansetath Iraj Malli oyatath niduk nirogi deergau wewa 💐💚

  • @AravindaSenavirathna-k7b
    @AravindaSenavirathna-k7b 18 днів тому +2

    Happy New Year 🎉🎉🎉❤ baiyoó❤

  • @Raju-v6v5k
    @Raju-v6v5k 18 днів тому +2

    Happy New year

  • @sandunimalka6470
    @sandunimalka6470 13 днів тому

    බයිබද්‍ර ට නිවන් සුව

    • @LakruwanAbeykoon
      @LakruwanAbeykoon 11 днів тому

      පල පොන්නය 😂 අනුරගෙ ඇටේ කන්න😂

  • @lakshmansuriyabandara3228
    @lakshmansuriyabandara3228 16 днів тому

    තෙරුවන් සරණයි ....💓💓💓

  • @knowledge.evolution
    @knowledge.evolution 18 днів тому +2

    Ape hamuduruwo ❤

  • @thisaradalugoda1147
    @thisaradalugoda1147 18 днів тому +4

    අද ඉන්දියාවෙන් ගෙන්වන සහල් වලින් හදපු කිරිබත් කෑවා 🇮🇳, ස්තුතියි AKD ගුණාත්මකභාවය නිසා දැන් හැමෝම ගැබිනි අම්මලා වගේ

  • @sheni6004
    @sheni6004 15 днів тому

    ස්තුතියි සාදු

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 14 днів тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @OshilaVidushaka
    @OshilaVidushaka 18 днів тому +2

    මේ හාමුදුරුවන් කරන වැඩේ වෙනස් රටක් ගෙනියන එක තව එකක්. නිකං ලැබෙන දෙය කළමනා කිරීම පමණයි මේ හාමුදුරුවන් කරන්නේ. නිකං ලැබෙන්නේ නැති රටකට ලබාගන්න විදිහට ක්‍රම හදාගත්තට ලැබෙන්නේ නැහැ. එකට ඡන්දෙ ඉල්ලන පෙන්නන තමන්ගේ ක්‍රම පෙන්වන කොලේට මොකද වෙන්නේ කියලයි මිනිස්සු අහන්න ඕන කරන්න ඕන. ඒක රටේ budget එකත් එක්කයි හදන්න ඕන. නිකං කියෙව්වාට වෙන්නේ නෑ.

  • @thilopriyafernando7172
    @thilopriyafernando7172 16 днів тому

    Happy New Year 2025’ 🙏
    Wishing You All The Best !! 🙏💙

  • @champadarshani5607
    @champadarshani5607 18 днів тому +2

    Exactly ❤

  • @wowandsee
    @wowandsee 17 днів тому +5

    ඔයා මාර try එකක් දෙනවා මාලිමාවට හාමුදුරුවෝ ලව්වා බන්නවන්න. ඒත් අද නම් ඔයා fail. හාමුදුරුවෝ බනින්නෑ නේ.

  • @shehanperera4264
    @shehanperera4264 15 днів тому

    මේක බැලුවාම ඉරාජ්ගේ ලමා මනස පේන්නුම් කරනව

  • @RolandX6-o5t
    @RolandX6-o5t 18 днів тому +5

    Iraj ❤

  • @CharledBook-mk3dj
    @CharledBook-mk3dj 18 днів тому

    Ne malli.hamadama.wiwechanaya.karanne.malli.apith.oyat.ekka.jaya❤❤

  • @GAMING-HERA
    @GAMING-HERA 18 днів тому +3

    ඉරාජ් අයියා හාමුදුරුවෝ කියපු උපදෙස් ටික පිලිපදින්ට.සුබ අලුත් අවුරුද්දක් වෙවා!.

  • @dilshanmadushankaweerasinghe
    @dilshanmadushankaweerasinghe 16 днів тому

    🙏🙏🙏

  • @Naturevibez1
    @Naturevibez1 15 днів тому +1

    හාමුදුරුවො ඉරාජ්ට හින්ට් එකක් ගැහුවා මිලින්දගෙන් පරිස්සම් වෙන්න කියලා.

  • @YOHAN175
    @YOHAN175 15 днів тому

    මේ අවුරුද්දෙවත් හරිදෙ අගයල වැරදිදෙ විවෙචනය කරමු....❤😊