𝖤𝗅𝖾𝗉𝗁𝖺𝗇𝗍 𝗐𝗂𝗍𝗁 𝖻𝗋𝗈𝗄𝖾𝗇 𝗅𝖾𝗀 𝖻𝗈𝗇𝖾𝗌 වෙල්‍ යායේ ඇදවැටුනු පුත්තලමේ අලියා...😢😢

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 232

  • @pubududhananjaya07
    @pubududhananjaya07 Рік тому +34

    මේ සත්වයාට හිරිහැර කළ එවුන්ට දේව දඩුවම් ලැබේවා ! 🕉️

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +16

    තෙරැවන් සරණින් දෙවිරැකවණින් ඉක්මනින්ම සුවය ලැබෙිවා !!!නැගිටින්න ශක්තිය ලැබෙිවා !!! නැගිටින්න යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! 😭😭😭❤❤❤🐘🐘🐘🐘🙏🙏🙏

  • @NishanthiPriyangani-gk3sf
    @NishanthiPriyangani-gk3sf Рік тому +25

    අලි ඇත්තුන්ට දුක් විදලා අකාලේ මැරිලා යන්න වද වේදනා උරුම කරලා දෙන පව්කාර කාලකන්නි තිරිසන් මිනිස්සුන්ට මේ ආත්මෙදිම ඒ පව් පලදේවා.උබලටත් ඔය විදිහටම විදවලාම තමයි මැරෙන්න වෙන්නේ.සාප වේවා...

  • @ishinisaumya7883
    @ishinisaumya7883 Рік тому +23

    හෙනම ගහපන් කාලකන්නියාට සත්තු දුක් විදිනව දෙයියනේ 😢😢😢😢

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 Рік тому +13

    මහ පොලවේ සද්දන්තයෝ.. රටක සම්පත්.. උනුත් මොන තරම් අසරණ වෙනවද. පුළුවන් අය හැකි උපකාරයක් කරන්න.. මේ අසරණ ජිවිතය ගොඩ ගන්න... සංසාරගතව පල දෙන පිනක්..වනජීවී මහත්වරුනි. ඔබලාගේ මානුෂිය හදවතින් මේ සතාට පිහිට වෙන්න... 🙏🙏🙏

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 Рік тому +21

    සාප වෙිවා පාපතරයො ට

  • @ashoymym8428
    @ashoymym8428 Рік тому +3

    අනේ පව් එයා 😢💔 තුරුණුවන් සරණින් ඉක්මනින් සුවපත් වෙත්වා🙏🙏🙏 ❤❤❤

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Рік тому +7

    අනේ,ඉක්මනින්ම නැගිටින්න ශක්තිය ලැබෙිවා !!! තෙරැවන් සරණින් දෙවිරැකවණින් ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! නැගිටින්න යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ඉක්මනින්ම නැගිටින්න ශක්තිය ලැබෙිවා !!!😭😭😭❤❤❤❤🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏

  • @madusanka-pz3to
    @madusanka-pz3to Рік тому +1

    බුදු සරණයි ekmanata suwa wewa❤❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Рік тому +5

    මේ මැනිකට උදව් කරන්න පව් අහිංසක සතා .බුදු සරනයි පුතේ

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 Рік тому +1

    budusarani dawiphithai patiyoo
    ikmanatha hodawanna onee 🙏🏼🙏🏼

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8ps Рік тому +6

    Ay ane me අපරාධ කරන්නේ ....me karapu akata විශ්වය දඬුවම් දෙනවා niyathay ...patiyo oyawa ඉක්මනට සුවපත් වේවා ...❤❤❤❤❤.....

  • @shenalihansini7245
    @shenalihansini7245 Рік тому +5

    මේවා දකින අපිත් හරිම අවාසනාවන්ත යි 😢😢😢😢 මේ අහිංසකයා ට විනකරපු හැමෝටම විශ්ව මාතාවනී දඩුවම් ලබාදෙන්න 😡😡😡😡

  • @piyarathnaarachchillage5082
    @piyarathnaarachchillage5082 Рік тому +6

    මේවා කරපු උන් පරිස්සමින් හිටපල්ලා මෙයාලගේ හිමි කරු සුමන සමන් දෙවියන් උඹලා වාහන වලින් ගමන් බිමන් පරිස්සමින් කරපල්ලා... දැඩි දඩුවම් ඉස්තිරඉ..

  • @suppriyadevika8822
    @suppriyadevika8822 Рік тому +3

    ඇයි මේ හැටි වද හිංසා කරන්නේ මේ අසරණ අහිංසක සත්තුන් ට. උන්ට උන්ගේ නිදහසේ ඉන්න දෙන්නේ නැති හැටි. 😢😢😢😢 හරිම හිත ට වේදනාවක් ඇති වෙන්නේ.

  • @shiromigamage4507
    @shiromigamage4507 Рік тому +1

    විශ්ව මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුව වේවා!

  • @user-sugandi.dewduni
    @user-sugandi.dewduni Рік тому +1

    පපුව පිච්චෙනව මේ සතා අසරනකමට සුසුම් හෙලනව දැක්කම.ඉක්මනින් බලධාරීන්ගේ මැදිහත් වීමෙන් සුවය ලැබේවා...මිනිස්සු මිනිස්සු කිව්වට කරුනාවන්ත හදවත් තියෙන මිනිස්සුත් ඉන්නව මේ මිහිපිට..හැකියාව තියෙන එහෙම හදවත් වල පිහිට ලැබේවා..

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda Рік тому +1

    Anee pauuu meya harima hilee sathek ai deviyane mmuta me aparade kare😢😢😢😢😢

  • @kalyanigunasekera8494
    @kalyanigunasekera8494 Рік тому +2

    I saw few of your vedios but no ending.

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 Рік тому +4

    මෙච්චර ලස්සන සම්පතක්. අලි ඇතුන් ආරක්ෂා කිරීමට නිසි පියවර ගන්නා ඇමතිවරයෙක් කවදා පත්වෙයිද? පශු වෛද්‍යවරුන් සහ වනජීවී නිලධාරින් නොවන්න මීට වඩා ලොකු විනාශයක් වෙන්න ඇති
    ඔබතුමන්ලාගේ අවධානය මෙම අලියා කෙරෙහි යොමු වේවා

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      වෙඩි තියල කියල මිනිස්සු කෑහැහුවට මෙයාගෙ කකුල කැඩිල තියෙන්නෙ. මොනවහරි පරන හේතුවකට. උපරිම ඇවිදලා යටිපතුල් නියපොතු ගෙවෙනකම්. ඇලියෙක් වැටුනාම නැගිට්ටවන්න තියෙන ප්‍රතිශතය 1%ක්. උපරිම සතා දරාගෙන ඉන්නව 99%ක්. අර 1% තමයි පශුවෛද්‍යරුන්ට තියෙන කාලෙ 😢

    • @kalyanigunasekera8494
      @kalyanigunasekera8494 Рік тому

      ​@TravelWithDinuka-1992 is elephant of the water?

  • @NirupaKrishanthi
    @NirupaKrishanthi 4 дні тому

    අසරන වේනසතුන් දකින .විට ඇතිවන්නේ හරිම දුකක් ඉක්මන්සුවය ලැබේවා මේවැනි දුකක් කිසිම සතෙකුට අත්නොවේවා මේ උදව් කරන අයටත් පින් අත්වේවා

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 Рік тому +1

    අනේ එයා කොච්චර අහින්සකද...පව් දෙයියනේ ....

  • @athveediya82
    @athveediya82 Рік тому +3

    ලස්සන අලියෙක් එයා පව්..😢

  • @ishinisaumya7883
    @ishinisaumya7883 Рік тому +14

    අනේ බෙහෙත් කරලා බේරගන්න ඉක්මනින්

  • @bimalweerathungha6484
    @bimalweerathungha6484 Рік тому +9

    Me ratata ira payana ekath pudumayak..😢

    • @dewmialwis4188
      @dewmialwis4188 Рік тому +1

      අනෙක් රටවල ට පායන කොට මෙහෙටත් වැටෙනවා ඇති 🐘💕😢🥺🥺🥺🥺

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      😔😔

  • @shanthiwaduge922
    @shanthiwaduge922 Рік тому +1

    🙏🙏🙏❤

  • @nayananandani8281
    @nayananandani8281 Рік тому +3

    ඩොසරයක් ආදාරයෙන් නැගිට්ටවලා අට්ටාලයක් ගහලා බෙහෙත් කරන්න පුලුවන් නේ දානපතියෙක් මැදිහත් වෙලා මෙයාව සුවකරන්න ජාති ජාතිත් පිං ලැබේනවා රෑටත් එයා වෙනුවෙන් නිලදාරින් ගමේ අය නිදිමරනව ඉතින් මේ වේලාවේ පිහිට වෙන්න බුදුසරණයි...ඉක්මනින් සුවපත් වේවා....

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 Рік тому

      Etthatama ehema udaw karana danapathiyo ennawA rajayen alinta rohalak hari danna unandu wenawanam..oya alinwa sa ncharakayinta pennala ganna salli tikak yodawala hari

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      🙏🙏

  • @chandrikapriyadarshani-rd7is
    @chandrikapriyadarshani-rd7is Рік тому +2

    අනේ ඉක්මනින් සනිප වෙන්න මැණික. බුදු සරණයි. 🙏🙏

  • @janakirathnayake3825
    @janakirathnayake3825 Рік тому +6

    පවි අහිංසක සත්තු

  • @SomapalaGampola
    @SomapalaGampola Рік тому +1

    ඉක්මනින් සුවපත් වේවා

  • @sajithpremarathna9777
    @sajithpremarathna9777 Рік тому +1

    Ikman suvaya labeva theruvan saranai...

  • @Diannas_Kitchen
    @Diannas_Kitchen Рік тому +3

    මේ අහිංසක ජීවිත වලට දුක දෙන හැම කෙනෙකුටම මේ ආත්මෙදීම විඳවන්න වෙනවා. ඉක්මනට සනීප වෙන්න පැටියෝ. මේ අසරණයට බෙහෙත් කරනවද? අනේ පව් මිනිස්සු කරන ජරා වැඩ නිසා මේ අහිංසකයෝ විඳින දුකක්. 😪

  • @sujeewajayathissa4242
    @sujeewajayathissa4242 Рік тому +3

    🐘❤ me aparadaya karapu minisuta sapa wanawa

  • @damithdhammika9972
    @damithdhammika9972 Рік тому +1

    Ikman suwa labewa ali babata.

  • @ranilsudarshana1138
    @ranilsudarshana1138 Рік тому +1

    Ane asarana satha.ikmanin suw wewa!

  • @ChatuniPrasadika
    @ChatuniPrasadika Рік тому +4

    අනේ බෙහෙත් කරලා බේරගන්න දෙවියනේ...... මේ කාලකන්නි සුනම්, ජල ගෑලීම් වලින්ම හෙණගැහිලා පලයන් දෙවියනේ

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Рік тому +1

    Dqsa wada Dela Passe kanna Genalla Denawa, Me Ahinsaka Satthunta Vina karapu pawkara kalakanni papatharayan Vinasha wewa!!!
    pawkara Tirisan papatharayata Shapa Wewa!!!
    Ahinsaka Ali Wasthuwata Anantha Buduguna Balaye Pihita, Arakshawa, Ashirwadayen Suwaya Labewa🙏
    Swabha Dahame Ashirwadaya Labewa!!!
    Suwapath Wewa 🙏 Suwapath Wewa 🙏
    Suwapath Wewa 🙏

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Рік тому +1

    😔🙏

  • @RujithRupasingha
    @RujithRupasingha Рік тому +2

    පඋ
    අප්ප❤😂😂😅😢😅❤❤

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec Рік тому +2

    Hari dukai eya hodakaraganna barida😢😢😢😢😢

  • @priyanka7097
    @priyanka7097 Рік тому +1

    අනේ මේ මොකෝ බුදුඅම්මේ මෙහ්ම අපරාද😢😢😢

  • @samadharasadamali1722
    @samadharasadamali1722 Рік тому +1

    Aiyoo maya maraenakam balagaena innae palakayoo unnta haena ghnna oni mugae dalaatiibanam kapan ghnn kalekanne yooo 🙏🐘🙏🐘🙏🐘🙏🐘😥😥😥😥🙏❤️😥😥😥😥

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      වෙඩි තියල කියල මිනිස්සු කෑහැහුවට මෙයාගෙ කකුල කැඩිල තියෙන්නෙ. මොනවහරි පරන හේතුවකට. උපරිම ඇවිදලා යටිපතුල් නියපොතු ගෙවෙනකම්. ඇලියෙක් වැටුනාම නැගිට්ටවන්න තියෙන ප්‍රතිශතය 1%ක්. උපරිම සතා දරාගෙන ඉන්නව 99%ක්. අර 1% තමයි පශුවෛද්‍යරුන්ට තියෙන කාලෙ 😢

  • @athveediya82
    @athveediya82 Рік тому +2

    💔😔🐘🙏

  • @dhananjinethara41
    @dhananjinethara41 Рік тому +4

    කියන්න දෙයක් නැහැ...කෙලින්ම හෙන 👍👍 බලන්නකෝ මූනෙ තියෙන අසරනකම

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      වෙඩි තියල කියල මිනිස්සු කෑහැහුවට මෙයාගෙ කකුල කැඩිල තියෙන්නෙ. මොනවහරි පරන හේතුවකට. උපරිම ඇවිදලා යටිපතුල් නියපොතු ගෙවෙනකම්. ඇලියෙක් වැටුනාම නැගිට්ටවන්න තියෙන ප්‍රතිශතය 1%ක්. උපරිම සතා දරාගෙන ඉන්නව 99%ක්. අර 1% තමයි පශුවෛද්‍යරුන්ට තියෙන කාලෙ 😢

    • @aminirwana6325
      @aminirwana6325 Рік тому

      මෙච්චර කාලෙකට මෙයාව කවුරුවත් දැකලම නැත්ද ? ආබාධිත උනත් ආහාර හිඟයක් වෙලාත් නෑ වගේ.එයාත්,එයා වෙනුවෙන් වෙහෙසෙන සියළුම දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා !

  • @anthonyokith7334
    @anthonyokith7334 Рік тому +4

    මෙයාට ඔය කෙසෙල් බඩ කන්න දෙනවිට කෑලි කරලා දෙන්න හොදට අය වගේ.....
    එයාට කොටස් කරගෙන කන්න ශක්තිය නෑ වගේ

  • @sandurajapaksha.358
    @sandurajapaksha.358 Рік тому +1

    Me wedanawama vidinna labewa e kalakanni minissunta.🙏

  • @KrishanKanchana-v3w
    @KrishanKanchana-v3w Рік тому +1

    පවා.දොවියනෙ.හරිම.දූකයි.අනෙ.මෙයාව.කොහොම.හරි.බෙරගන්න

  • @savidya22
    @savidya22 Рік тому +1

    Ikman suwa 🤕🐘🖤🙏😊

  • @gayanmax8969
    @gayanmax8969 Рік тому +1

    අඩෝ එක මම බන් ❤😍😘

  • @kavindushehan7088
    @kavindushehan7088 Рік тому +1

    කතා කරන්න පුලුවන් උනානම් කියයි වේදනාව 🥺💔

  • @charifdocharifdo
    @charifdocharifdo Рік тому +1

    Ath rajune samaawenne minisun kiyana I'm bhayaneka raaksheyata.🐘🐘🐘🐘🙏🙏🙏waga kiwa yutto kohede? Ikman suweya obata ath rajune😢😢

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 Рік тому +1

    Vako ekak adaren hariethamata yanna witharak pass dala vako ekata yanna ehema ganna barida kuburata wena paduwa minissunta kiuwoth udu karai uwa godata ganna pin sidda wei u wadiwela innawane pau😢😢😢

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      කකුල දෙකට කැඩිල තියෙන්නෙ. බෙල්ට් දාල එල්ලලා ප්‍රතිකාර කරන්න ඕනෙ මේ කරුම රටෙ එව නෑනෙ 😢

  • @shatashata7181
    @shatashata7181 Рік тому +1

    Gana.deviyane.obata.penawaname.me.aparade.nisi.dauwane.denna.eyalata.asarane.sattu.pali.na.🙏🙏

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Рік тому +1

    Me Swabha Dahame Daruwata Wada Dela Ek Than Karapu Pawkara Tirisan kalakanni Papatharayata Unge Daruwantath Shapa wewa!!! Shapa Wewa!!! Shapa Wewa!!!
    Thope Boga Wagawal Vinasha wewa,
    Thope Gamatama Shapa Wewa!!! Pawkara Tirisan Sakkili

  • @damayanthisamarakoon6692
    @damayanthisamarakoon6692 Рік тому +3

    සතුන් දුක් විදිනවා බලා ඉන්නෙ කොහොමද

  • @tharangawickramarachchi6579
    @tharangawickramarachchi6579 Рік тому +2

    මේ අපරාධ කරුවන්ට නිසි ඳඩුවමක නෑ .මේ අහිංසක සත්තු මොන තරම් විඳවනවද එයාට ඔහොම කාලා මදි කෑම තිබුනත එයා වේදනාව නිසා වෙන්නැති කිසි උවමනාවකින් නෙමෙයි කන්නෙ වණ ජීවි අය දැනුවත් කරලා මෙයාට ප්‍රථිකාර කරවන්න එයා තව දින ක්හිපයක් ඔයවදියට වතුරෙ ප්‍රථිකාර නැතිව හිටි.යොත් හරිහැටි කෑම නොගත්තොත් අර දසයාවගේ නැගිට ගන්න බැරිවේවි පව් මෙයා කොච්චර වේදනා ඇතිද නැගිටගන්න බැරිකොට හරිම දුකයි මේ සතුන් ගැන .ඉක්මනින් සුව වේවා නිදහසේ ජීවත් වෙන්න.මේ අපරාධ කරුට නීතියමය කටයුතු කරන්න.

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому +1

      වෙඩි තියල කියල මිනිස්සු කෑහැහුවට මෙයාගෙ කකුල කැඩිල තියෙන්නෙ. මොනවහරි පරන හේතුවකට. උපරිම ඇවිදලා යටිපතුල් නියපොතු ගෙවෙනකම්. ඇලියෙක් වැටුනාම නැගිට්ටවන්න තියෙන ප්‍රතිශතය 1%ක්. උපරිම සතා දරාගෙන ඉන්නව 99%ක්. අර 1% තමයි පශුවෛද්‍යරුන්ට තියෙන කාලෙ 😢

  • @dewmialwis4188
    @dewmialwis4188 Рік тому +1

    ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ 🐘💕💕💕❤️❤️❤️🐘😢😢😢😢😢අපොයි දෙයියනේ 😢.. රටට ම හෙන ගැහෙන අපරාද 🥺🥺😡😡😡😡

  • @RupaNandani
    @RupaNandani Рік тому +3

    මේවගේ දේවල් අහන්න ලැබෙන්නේ රටේ ඉහලම තැන් දූෂිත උනාම.ඒත් එක්කම පහලට ක්‍රමයෙන් දූෂිත වෙනවා.මුලු සමාජයම එන්න එන්නම පිරිහෙනවා.😢😢😢😢

  • @irangiliyanage3167
    @irangiliyanage3167 Рік тому +1

    Thama wanajeevi eken aawenedda

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      පිටිපස්ස කකුල දෙකට කැඩිල වැටිල ඉන්නෙ භාහිර තුවාල නෑ. ඒකයි අවුල. ලංකාවේ ඒවගේ ප්‍රතිකාර ක්‍රම දියුනු නෑ 😢

  • @shaneshshamal6536
    @shaneshshamal6536 Рік тому +1

    😢😢

  • @sandurajapaksha.358
    @sandurajapaksha.358 Рік тому +2

    අහින්සක සත්තු..පව්..කතා කරන්න පපුලුවන් නම්.😢

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 Рік тому +1

    Papuwa pichchenawa me satha dakkama.😢😢

  • @PinkyPinky-br1gz
    @PinkyPinky-br1gz Рік тому +1

    Sapa.weva.sapa.weva.sapa.weva.

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj Рік тому +1

    Ane ahinsaka penuma paw ane ane meyawa suwakara ganna wehesana vanajeevi ayata pin oyalawa araksha wenna ona 🙏🙏🙏🙏

  • @huaweiphone4511
    @huaweiphone4511 Рік тому +2

    අනේ ලෝක පාලනය කරන දෙවිදුනි මේ කරන අපරාධ නුඹට වත් නොපෙනේ ද.

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Рік тому +1

    අනේ උදව් කරන්න මිනිසුනේ 🙏🙏😥

  • @damayanthisamarakoon6692
    @damayanthisamarakoon6692 Рік тому +2

    මට සසර කලකිරෙනවා

  • @upeksharuwanwella3926
    @upeksharuwanwella3926 Рік тому +1

    මෙයාට කෑලි කරගෙන කන්න ශක්තිය නැති බව පේනවා. කන්න පහසු කෑම ටිකක් දෙන්න. කෑලි කපලා දෙන්න 🙏

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      නිතරම කරුවලගස්වැව වනජීවි නිලධාරීන් වගේම නිකවැරටිය පශුවෛද්‍ය කන්ඩායම අවශ්‍ය පහසුකම් ප්‍රතිකාර කරනව

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana6752 Рік тому +1

    Meweni.aparada.karana.minissunta.nam.yahapathak.wenne.nee.pau.me.asarana.sathata.pihitak.wenna.kauru.hari.aneka.warayak.pin

  • @kumuduwickramasinghe8786
    @kumuduwickramasinghe8786 Рік тому +3

    කුරිරු සිත් ඇති minisune..අප පමණක් nowe පරිසරය සමතුලිත කිරීමට සතුන් da sitya යුතුයි ..සතුන්ට සැලකීමට බැරිනම් a අයට පාඩුවේ සිටීමට වත් ඉඩක් ලබා දීමට උදව් වෙමු ..

  • @kanjanaattapattu8537
    @kanjanaattapattu8537 Рік тому +1

    Meyaea helicopter 🚁 ekakin geniyanta tharam manussakamak ithuru wela naddoooo?????😢😢😢😢😢😢😢😢

  • @KuStasrt
    @KuStasrt Рік тому +1

    අනේ ඔය අහිසකයට පිහිට වෙන්න

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 Рік тому +1

    Ma village wala minisunta tuwakku node inna Ona

  • @chandrawijesekara4566
    @chandrawijesekara4566 Рік тому +1

    And auata behethkaranna pinsiduwewi theruwan sarani

  • @nilmininidukwewaweerasuriy985
    @nilmininidukwewaweerasuriy985 Рік тому +2

    Appo me karna dewal walta minissu wena thopita henma lebawa.ahiska satha wessa themilma iwari anee mehamth aprda

  • @nilanthikumarithalangamaku4029

    SOBAWADHARMAYAGESATHTHIYABALAYEN. Me APARADE KARAPU EUNGE DARU PUNUPUROI UNGE MULU SANUHAREMAI AGE ROMA KUPAYAK GANE ATHMA GANAN PANNA PANNAMA SHAPAMA WEWAA

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Рік тому +1

    අනෙ..මහෙ.පපුව. පිච්චෙනවා. දැක්කාම. ඇයි.දෙයියනේ.පෙන්නෙ. නැද්ද

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Рік тому +1

    මෙ අහින්සකයව නගිටන්න බරිද?

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      වෙඩි තියල කියල මිනිස්සු කෑහැහුවට මෙයාගෙ කකුල කැඩිල තියෙන්නෙ. මොනවහරි පරන හේතුවකට. උපරිම ඇවිදලා යටිපතුල් නියපොතු ගෙවෙනකම්. ඇලියෙක් වැටුනාම නැගිට්ටවන්න තියෙන ප්‍රතිශතය 1%ක්. උපරිම සතා දරාගෙන ඉන්නව 99%ක්. අර 1% තමයි පශුවෛද්‍යරුන්ට තියෙන කාලෙ 😢

    • @ireshadesilva2271
      @ireshadesilva2271 Рік тому

      😢​@@TravelWithDinuka-1992

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Рік тому +1

    Me Swabha Dahama Balagena inne, me Vana Sathun Swabha Dahame Daruwan, a Ahinsaka Satthunta Wada Hinsa karana Ubalata
    Nosithu Mohothaka Daraganna Bari Duk Wedana pawkara kalakanni Ubalata Vidawannama Wenawamai,
    Palayaw Ara pawittra Ballitai, ara mewata Adala Palakayan kiyana Hora Thakkadiyanta Daduwam Depalla, Ahinsaka Sathunta Hinsa karanne,
    Ubala Gamama Walalila giyath Duka Na, Ahinsaka Sathun Gana Dukai,

  • @wasanthadarmarathna6862
    @wasanthadarmarathna6862 Рік тому +1

    Ane me prashnayata visandumak nedda...prevention is better than cure..😢😢

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      🙏🙏

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      නිවැරදිව පශුවෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවලට නොයන තාක් මේව ප්‍රශ්න 😢

  • @francybaby-yt2cg
    @francybaby-yt2cg Рік тому +2

    Ane amaruda menike

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      වෙඩි තියල කියල මිනිස්සු කෑහැහුවට මෙයාගෙ කකුල කැඩිල තියෙන්නෙ. මොනවහරි පරන හේතුවකට. උපරිම ඇවිදලා යටිපතුල් නියපොතු ගෙවෙනකම්. ඇලියෙක් වැටුනාම නැගිට්ටවන්න තියෙන ප්‍රතිශතය 1%ක්. උපරිම සතා දරාගෙන ඉන්නව 99%ක්. අර 1% තමයි පශුවෛද්‍යරුන්ට තියෙන කාලෙ 😢

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 Рік тому +1

    Dan 2 days akama widihata Matta Y bahat nokaranna

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      භාහිර මොකුත් නෑ. පිටිපස්ස කකුල කැඩිල ඒකයි ලොකුම ප්‍රශ්නෙ. සතා බෙල්ට් දාල උස්සලා කෙලින් කරන්න ඕනෙ. ඒත් ඉන්න තැන එක්ක අමාරුයි බැකෝ පවා ගන්න. අනිත් කරුමෙ ලංකාවේ එහෙම බෙහෙත් කරන්න තරම් පශුවෛද්‍ය ක්‍රම ඔට්ටු වෙන්නෙ නෑ.

  • @filishiyailankoon705
    @filishiyailankoon705 Рік тому +1

    .Mey aliyata udaw karana hemotamapin kohoma Hari Mey satha beta ganna

  • @dushyanthiadikary2580
    @dushyanthiadikary2580 Рік тому +2

    මේ අලියට තවම ප්‍රතිකාර කරන්නේ නැද්ද

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      වෙඩි තියල කියල මිනිස්සු කෑහැහුවට මෙයාගෙ කකුල කැඩිල තියෙන්නෙ. මොනවහරි පරන හේතුවකට. උපරිම ඇවිදලා යටිපතුල් නියපොතු ගෙවෙනකම්. ඇලියෙක් වැටුනාම නැගිට්ටවන්න තියෙන ප්‍රතිශතය 1%ක්. උපරිම සතා දරාගෙන ඉන්නව 99%ක්. අර 1% තමයි පශුවෛද්‍යරුන්ට තියෙන කාලෙ 😢

  • @shanikathilini4667
    @shanikathilini4667 Рік тому +1

    Meyawa sanipa krganna puluwan d

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      වෙඩි තියල කියල මිනිස්සු කෑහැහුවට මෙයාගෙ කකුල කැඩිල තියෙන්නෙ. මොනවහරි පරන හේතුවකට. උපරිම ඇවිදලා යටිපතුල් නියපොතු ගෙවෙනකම්. ඇලියෙක් වැටුනාම නැගිට්ටවන්න තියෙන ප්‍රතිශතය 1%ක්. උපරිම සතා දරාගෙන ඉන්නව 99%ක්. අර 1% තමයි පශුවෛද්‍යරුන්ට තියෙන කාලෙ 😢

  • @KuStasrt
    @KuStasrt Рік тому +1

    මේවා බලන්න බෑ දුකඊ ඔය සතාව ගොඩට ගන්න බැරිදමඩේ ඉන්නක ඌ රු ක ඌ රැ හරි එකතු වෙලා ගොඩට ගන්න බලන්නකෝ පව් මොනහිතකින් ද ඕවා කරන්නේ

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      කකුල වෙන් වෙන්න කැඩිල. බොරුවට මිනිස්සු පෝස්ට් දානව වෙඩි තියල කියල අවුස්සන මේව. මොකේකට හරි හැප්පිලා නැත්නම් වැටිල කැඩිල 😢

  • @chandimanage-wn3tc
    @chandimanage-wn3tc Рік тому +1

    Balanna enna asaranakama.monawaradak kalatada mehma kranne.me ahinsaka satunta.

  • @KuStasrt
    @KuStasrt Рік тому +1

    මෙඅසරණ අලි පැංචා ගැන බලන්නේ නද්ද ඒගැන දාන්නකෝ බලන්න

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      භාහිර තුවාල නැ මොකුත්. කකුල දෙකට කැඩිල.ඒකයි ලොකුම ගැටලුව 😢

  • @pilaminasilva3181
    @pilaminasilva3181 Рік тому +1

    ANE AGBOTA VAGE MEYATATH UDAWU KARANDA...OYALATA PIN

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana6752 Рік тому +1

    Jeksan.wenuwen.kampauna.adapu.dodapu.aya.me.asarana.kala.aliyatath.pihita.wenna....kalakaruwan.arima.sawedilu.ne.aka.minisunta.pamanak.nemei.satha.siipawatath.thibiya.yutui.aliya.gihin.wahane.wedune.nehene.wahane.awith.aliyage.age.heppuwa

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Рік тому +1

    Pawkara Tirisan kalakanni Papatharayane Thopi Paul pitinma Wanasilama Palayan,
    Me Ahinsaka Satthunta karana vipath Dakkama Ubalata Shapa karanawa,

  • @irangiliyanage3167
    @irangiliyanage3167 Рік тому +1

    Measarana sathata thuwaala karapu eunta saapa wenna ona munwage minissunge hathara handi kedenna ona

  • @KuStasrt
    @KuStasrt Рік тому +1

    ඔය කුබුරේන් ගොඩට ගන්නකො පව් නේ එඅහිසකයට පිහිටවන්න පව් දුකඊදුකඊ

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      භාහිර තුවාල මොකුත් නෑ පිටිපස්ස කකුල දෙකට කැඩිල. ඒකයි ලොකුම ගැටලුව නැගිට්ටවන්න. ලංකාවේ පශුවෛද්‍ය ප්‍රතිකාර ඒතරම් දුරට නෑ. ඒකයි මේ රටට කරුමෙ 😢

  • @chandrawijesekara4566
    @chandrawijesekara4566 Рік тому +1

    Anewanajeewi akatakiyanna

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      ප්‍රතිකාර කරනව පිටින් මොකුත් නෑ කකුල කැඩිල ඒකයි ලොකුම ගැටලුව

  • @SANJAYACHINTHANA
    @SANJAYACHINTHANA Рік тому +1

    Mokuth karannedda ane meyaawa goda ganna. Monawa hari karapiyaw. Wanajeewee ekata nidimathaida. Negitapiyaw.

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      නිවැරදි පශුවෛද්‍ය ක්‍රම ප්‍රයෝජනයට නොගැනීමේ ප්‍රථිඑල😢

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 Рік тому +1

    Ma satata wadi tiyapu tirisanata Monada danna Ona daduwam

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому

      ඒ මිනිස්සු අවුස්සන කියන කතා. වෙඩි ප්‍රශ්නයක් නෙවෙයි කකුල කැඩිල තියෙන්නෙ. පරන මොකක් හරි හේතුවකට. වෙඩිතියපු එකක හේතුවක ප්‍රතිඑලයක්ද කියන්නත් බෑ

  • @PushpaKumari-j8i
    @PushpaKumari-j8i Рік тому +1

    Ayiyo. Pawu. Nodakin. Weadi. Thiyafu. Weasa. Balla. Tho. Mata. Ahuwunoth. Kanwa. Heana. Hathama. Gahafan. Korafu. Afaradea

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf Рік тому +1

    Ane me ahinsakata awidinna dan beri weida

  • @charifdocharifdo
    @charifdocharifdo Рік тому +1

    Dan ki denekwa mehema Adriana keruwada. Ko niladaarin ko dadi neethi? Dewa sapak wediyan thopitam

  • @SandunSandun-w7d
    @SandunSandun-w7d Рік тому +1

    හේන් වලට මේන් කරන්ට් එක දාන්න පුවන්ද එහේම කරන්න බෑ නේද .. දන්න කේනේක් නම්බර් එකක් එවන්න එහේම මිනිස්සු ටිකක් මේ ගමක ඉන්නවා අහිංසක මගේ සුරතලා නැති උනා ..

    • @TravelWithDinuka-1992
      @TravelWithDinuka-1992  Рік тому +1

      මෙයාගෙ භාහිර තුවාල නෑ. මිනිස්සු අවුස්සන වෙඩි කතාව කියනව සමහරු. පිටිපස්ස කකුල දෙකට කැඩිල වැටිල ඉන්නෙ . 😢

    • @aminirwana6325
      @aminirwana6325 Рік тому

      විදුලිය අවභාවිතා කිරීමක් නේද ?ලංවිමට කියන්න.