Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පාරිබෝගිකයා වෙනුවෙන් කැප වෙන අසාදාරනයට සාදරනයක් ලබාදෙන්න උත්සහ කරන ඔබතුමාට ගොඩක් පිං 🥰🙏
අපි කඩ කෑමට ඇබ්බැහිවෙලානම් කොහොමද සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ.
කඩවල පරණ කෑම දෙනවා සල්ලි දීලා වත් හරියට කන්න කඩ නෑ.. අපිරිසිදු කම උපරිම කුස්සියට යන්න බෑ.. ගාන අහන්න බෑ. පාරිබෝගික කියන එකේ උන් අපි දැකලත් නෑ. අපි ඕන තරම් කඩ වලින් කනවා කවදාවත් පාරිබෝගික අදිකාරී උන් දැකලා නෑ කඩ චෙක් කරනවා. රටේ හැංගිච ආයතනයක් කළු කඩ කාරයෝ හැම තැනම.. මේ මනුස්සයා කරන දේ අගය කරපල්ලා. ඔබලා හැම කෙනෙක්ටම ස්තුතියි මෙවැනි දෙයක් කිරීම සම්බන්දව 👍
කටින් විතරක් වැඩ පෙන්නන නිලධාරින් ට අසේල සම්පත් හිල් වෙන්නම ඇන්නා. නියමයි ............. !🌹
අසේල මහතා දුප්පත් මිනිස්සු වෙනුවෙන් කරන සටනට ජයවේවා පිං
මොනවා උනත් මේ අවංක නිහතමානී මනුෂ්‍යයෙක් බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි අල්ලාහ දෙවි පිහිටයි
අපේ මුලු ජනතාවෙන් කොටස් දෙකක් බෙදුවොත් එක කොටසක් නිර්දන පන්තිය අනිත් කොටස දනපති පන්තිය මේ ජන කොට්ටාස දෙකෙන් දනපති පන්තිය අයීන් කරටිට නිර්දන පන්තිය තමයි මේ ප්‍රශ්නවලින් දුක්විදින්නෙ ඉතින් එහෙම බැලුවහම මෙතුමාගේ මේ වැඩ පිලිවෙල ගොඩක් වටිනවා අපි වැනි නිර්දන පන්තියේ අපේම ජනතාවට අපේ ජනපති අනුර කුමරුනි මේ වැඩ පිලිවෙල සාර්ථක කරගන්න උදව් කරන්න ජනපති තුමනි අපිට මේක සුබ ආරංචියක් මාලිමාවට ජය වේවා තෙරුවන් සරනයි
කලුකඩ මාපියාව ට හොද පාඩමක්෴෴පිටරටක...සිට...
ඔබතුමා ගේ උත්සාහය ට බොහෝම පින්.අපේ මිනිස්සු කිසිම දේකට කතා නොකරන නිසා තමයි රටේ හොරු බෝ වෙන්නෙ .
පාරිභෝගිකයා වෙනුවෙන් මේ වෙලාවේ කරපු හොද වැඩක්!
මොකද්ද කරපු හොද වැඩේ.
උයන්නෙ පුකෙන් එන ගෑස් වලින්ද, කුලිය ගෙවන්නේ නංගිව දීලද, ලටිට් ගෙවන්නේ කංචනට අක්ක දීලද, වැඩ කරන එකාට පඩි ගෙවන්නේ තොගේ නැන්දම්මද, ඔය අවශ්‍ය බඩු මාකට් එකේ ඉදල තනියම එනවද ? මාලිමාවේ බුැුවො අපිට හෙන ගහල තියෙන්නේ තොපි වගේ හැකර කට තියන, මොලය වෙනුවට ගූ තියන , හැම දේටම ගෙම්බො වගේ උඩ පනින , නරියො වගේ හූ තියන තිරිසන්නු නිසා.
Definitely 💯✅
@@angelsilva3727ඒවත් එක්ක තමයි පකයෝ ගාන කිවෙ..
@@angelsilva3727 pko ewth ekk thma gnna kiwwe.ubth kalu kda kryekddd mechchra ridenne.
අසේලනම් වැඩ කරයෙක් ❤️❤️❤️අදරෙයි සහොදරයා ❤️❤️❤️
කයිවාරැවවගෙම වඩකාරයෙක්🤷♂️ නියමයි සහෝදරයා ජෙසු පිහිටයි.
හුරේ කැන්ටින් අසේල සහ මහජනතාවට ජය වේවා, පාරිභෝගික අධිකාරියේ ඉන්න කොමිස් කාක්කන් බංගවේවා😂😂😂😂😂😊😊😊😊😊😊😊
කට්ට කපටි වියාපාරිකයන්ට සහ උන්ගෙන් ජරාව කාලා නිදාගෙන ඉන්න පිංපඩි නිලධාරීන්ට නියමෙට ටොක්කක් ඇන්නා. බොහෝමත්ම ස්තූතියි.
ලංකාවේ පාරිභෝගික අධ්කාරිය මේව දකින්න ඕන 😢 උන් නිදි
කඩ වහලා දැම්මානම් හරි
Bur gur king / Mac Donald එකේ මිල වැඩියි නේ...
We are varey happy👍👍👍👍
පිටි කිලො එකෙන් සියලුම වියදම් හමිබ කර ගන්නවා මෙි කලුකඩ කාරයෝ .
අසේල සම්පත් අයියේ ඔබ නම් මාර යකෙක්...ඔලුව අතගාලා අතගාලා සෙට් එකටම ඇන්නා නේද ටොක්කක්...මේ වගේ මිනිස්සු හිටියොත් මේ රට හදන්න පුළුවන් හරි ලේසියෙන්...🙏🙏🙏🙏
❤❤🎉🎉නියමයි මහත්මයා. හැමෝම මෙහෙම හිතනවානම් ලන්කාව මීට වඩා ලස්සන වෙනවා.
මේවා අපිට බලන්න විතරයි සීමාවෙන්නේ.
මේ මනුස්සයා හදාගත්තා වගේ ගෙදරත් හදාගෙන කෑවානම් ඔය කළුකඩ මාෆියාව නිකන්ම නැතිවෙලා යනවා
අසෙල මහතා ඔයා නම් සුපිරි මිනිසෙක් ❤❤❤
ඇත්ත කතාව මේ
හොඳ වැඩක් ...දුප්පත් මනුස්සයාත් සාමාන්‍ය මනුස්සයත් පෝසත් මනුස්සයත් හැමෝගෙම ගැන හිතලා කරන්න ඕනි දෙයක්.. මේ...🙏🏻😍
නියම අයිඩියා එක නිව්ස් වලට 7 මේක දාල ෆයිට් කරන්න❤❤❤❤ ඔබට ජය.
පිටි වලට - 100තෙල් - 50බිත්තර - 100එලවලු - 50 ( අවම මීට වඩ යයි )ගෑස් - 50 ( මෙකනම් හරියටම දන්නෙ නැහැ ,මට හිතුන ගානක් මේ)වතුර බිල් , ලයිට් බිල් , ගොඩනැගිලි කුලිය - 50 ( හිනා වෙන්න එපා උපරිම අඩුවෙන් දැම්මෙ ) දවසකට කෑම 100ක් ගියොත් මාසෙට 150,000කොත්තු බාස් - 50 ( දවසට 5000 ක් වගේ ඉල්ලනව දැන් )සෙවක ගාස්තු - 25 ( කොත්තු බාස් කොත්තුව දැම්මට ලගට ගෙනියන්නෙ නැහැනෙ )උපකරන - 10 ( බල්බ් පිච්චෙනවා , පිගන් කෝප්ප බිදෙනවා , සියලු උපකරන නඩත්තු වෙන්න ඔනිනෙ )හොදම එක - 10 , ආදායම් බදු , වරිපනම් බදු , පොඩ්ඩ බැරි උන ගමන් දඩ ගහන ඒවා.ලාබය - 50 ( අවම හැදුවෙ, අඩුම ලාබය 100 ක් වත් ඔනි වෙඉ නේද , මීයක් කඩන්නෙ අත පිහිදාගන්න නෙමෙයිනෙ)100+50+100+50+50+50+50+25+10+10+50 = 550 අපේ පැත්තෙ කොත්තුවක් 750 , අනේ මන්දා , කොත්තුව හදන්න වියදම යන්නෙ නම් 350 වෙන්න ඇති , ඒත් කොත්තුව හැදිල උඩින් පාත් වෙන්නෙ නැහැනෙ, ඔන්න ඔය කිව්ව දේවල් වලට අමතරව තව මන් දන්නෙ නැති දෙවලුත් ඇති.තව ඔනිනම් රුපියල් 100ක් අඩු කරන්න පුලුවන් වෙයි, හැබැයි ඔය දෙන්න පුලුවන් කියන ගානටනම් දෙන්න බැරිවෙයි, යතාර්තයට එනකොට කතාව වෙනස් වෙනවා, අනික ඔය කෑම 100 ක් යන කඩයක , මන් හිතන්නෙ නැහැ මේ කාලෙ කඩයක කෑම 100ක් යයි කියල , මන් දන්නෙ නම් නැහැ , එහෙම නොගියොත් කෑම එකක වියදම තව වැඩි වෙනවා.*** ඩෝන් යන්න එපා මට හිතුන දේ කිව්වෙ , සමහර විට මන් වැරදි ඇති *** අපිත් ආසයි අඩුවට කඩේට ගිහින් කෑම එකක් කන්න තියනවනම් , ඒත් පැත්ත ගියත් ඇත්ත කතා කරන්න එපැයි. මේකට විසදුම තියෙන්නෙ භාණ්ඩ ආනයන කරුවන් නියාමනය කිරීම , නැතුව කැකිල්ලෙ රජ්ජුරුවො කරනව වගේ හොටල් හිමියන්ට වැඩි මිලට අරන් අඩු මිලට විකුනන්න කියල වැඩක් නැහනෙ, භාණ්ඩ අනයනයේ මාෆියාව නවත්ත්න්න ඕනි, මම දැක්ක පත්තරෙ තියනවා , බී ලූණු අපනයන කරුවන්ගේ ලාභය කොටි 18 දහස් ගනනක් ( මට මතක 18,865 ක් වගේ ) ඉතින් ඔන්න ඕවා තමයි කොත්තු වල එහෙම මිල වැඩි වෙන්න හේතුව. අන්න ඒවා රජයෙන් පාලනය කරනවනම් හොදයි. ඒක කරන්නෙ කොහොමද , ඒවා කරන්නෙත් ලොකු ලොක්කන්ගෙ අයියලා මල්ලිල මස්සිනාල ඔන්න ඔය වගේ අයනෙ
Sira katawa ban okun danne bohoma tikai
ooka goda denekta therenne na. hardware karanawa wage kaama kadayak krnda ba. kaama ithuru wenakota paduwa kohomada cover wenne. eewath cost eka athule thiyenda oone. food items cost krna vidiha wenas. kottuwa gahana hodda. miris thuna paha. chicken. Thel walata loku cost ekak yanawa. currant bill walata podi kadeka unath 30k wage oone. freezer ekak bottle cooler ekak aniwaryayenma duwanda oone. kottu kada raa 10wath wenakal arinda oone. light walata. gas dawas dekakata tankiyak wage yai podi kadekath. kade aithi karaya oowata viyadam krna capital cost eka. mewa nikan sandarshana videos
👍🏻💯
Muta kalan kalta pisu
කඩේ වැඩට මූ ගත්ත නම් ඔන්න ටිකක් හරි අඩු කරන්න පුළුවන්. ඇයි මූ පිනට වැඩ කරනවනෙ. ඒකනෙ සේවක වැටුප් එකතු කරල නැත්තෙ
අපේ රටේ මහත්තයෝ ඉක්මනින්ම වැඩිකරගන්නා සියලුම දේවල් අඩුකරන්න කැමති නෑ ඒ තරම් කෑදර හැත්තක් ඉන්නේ ...අඩු කලොත් ඒ දේත් උන්ට වාසිදායක විදිහට තමා උන් බලුවිදිහට තමා පාරිභෝගිකයාට දෙන්නේ 😭😭😭 ඉතිං මුං මලාම කොහේ යයිද... 😭😭😭 ඔබ තුමාට ස්තූති....🙏
ඇත්තටම ..පුලුවන් කම තිබනත්... අපිට හ් සහනය මෙයාල දෙන්නේ නැහැ ..මුදලාලිල.. විතරක් නෙවෙයි.. පාලකයෝ සේවකයෝ හැමෝම 😢😢😢
හිටපු ගමන් මිල වැඩි වෙනවා පේනවද සේවකයත් පාරිභෝගිකයක් ගසා කන කළු කඩ කාරයා සහ පොලිටික්කා එකතු වෙලා ඡන්දයෙන් සියල්ල නැති කර දමමු
ඉතාමත් ප්‍රායෝගික. සාධාරණ. කලු කඩයින්ට ප්‍රහාරාත්මක.සියලුම දෙනාට ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්.දාමුද හැම නගරයකම(සාධාරණ හොටෙල්)එකක්.❤❤
බොහොම ස්තුති අසේල මහත්මයා ඇත්ත මිනිස්සුන්ට පෙන්නලා දුන්නාට !මාසයක් වැඩ කරලා මිනිස්සු ගන්නෙ එක පඩියයි හැම දේම ගාන වැඩ්යි දැන් ඉතින් මිනිස්සු ගෙවල් වලට කන්ඩ බොන්ඩ ඕනි බඩු ටික අරන් ලයිට් බිල් වතුර බ්ල් ටික ගෙව්වම !!කොත්තු රයිස් කඩ දිහා බල බල ගෙදර යන්ඩ වෙන්නෙ !! ඒක තමයි ඇත්ත ! ඉතින් සාදාරණ මිලකට කෑම වික්කොත් අපි දෙගොල්ලම රැකෙනවා !! මේක හැමොටම අමාරු කාලයක් !!
අසේල ඔයා පාරිභෝගික අධිකාරිය කාලකන්නි ටික එලියට දාන්න ක්‍රමයක් බලපන් මචන් උඹලා වගේ හිත හොඳ මිනිස්සු ඔය කඩ කෙරුවනම් ඔය ගෙඩිය වෙන්නේ ජය වේවා
දොබෙන් යන්න වන්චාකාර හැත්තට දිලා තියෙනවා අසේල මහත්තයා 👍👍👍🙏🙏🙏
මේවා ඔයාල කරාට වැඩක් නැ අපේ රටේ හරි හමන් පාලකයො නැ.පාරීබෝගික අදිකාරියක් නෑ කොන්දක් තිඑන.
0:00
දැන් ඔයා කොත්තු ගහනවදදැන් උද්ඝෝෂණ අරගල ඔයා ගාව නැද්ද
ඝ@@ThisaraRanasingha
❤😊❤😊❤😊❤❤
කාගෙත් ඇස් ඇරේවා එළ එළ අසේල සහෝදරය කවදත් අහිංසක අසරන පාරිබෝගිකයා ඔබ සමඟයි 🔥💪🔥💪🔥💪🙏🙏🙏
අසේල සහෝදරයා ජයවේවා බිස්නස් මෆියාකරයන්ට සුපිරි ටොක්ක රජය දැනුවත්කර අසරණ වැඩකරණ මිනිසුන්ගැන හිතමු ස්තුතියි
බුදු සරනයි ඔබ වැනි අයවලුන් ඔහොම හිතුවට අනික් උන් හිතන්නේ උන්ගේ බඩ ගෝස්තරය විතරයි
වැඩි කලොත් වැඩි කරාට ආයෙ අඩු කරොත් අඩු වෙන් නෑ මිල ගනන්.. දුප්පත් සාමාන්‍ය ජනයා ගැන සිතා යාතාර්තය වෙනුවෙන් පෙනීසිටි ඔබතුමාට ස්තූතියි❤️
පාරිභෝගික අධිකාරිය හොටල් වලින් පගාව අරන් ශේප් වෙනවා .ඕකයි ඇත්ත
ඒක ඇත්ත
අපිම තමයි හොටල් ප්‍රමෝට් කරන්නෙත්. කොත්තුව දැන් ජනතාව ප්‍රධාන ආහාරවේල කරගෙන තියන්නේ
හැමොම කොත්තු හදන්න ඉගෙන ගත්තා නම් ඉවරයි තමුන් යන වාහන ය හදාගන්න අය ඉන්නෙ
නියමයි ඇත්තටම මෙ මිනිස්සුන්ට ආහාර මිල ගනන් අඩු ඈර යුතුයි ජනාධිපති තුමනි නැත්ත ආයිත් අරගලය පටන් ගනියි මිනිස්සු මොකක්ද ඵක දවසක් බිත්තර ඵක ගානක් ඉට පහුවදා වෙන ගානක් ඵහෙම කරන්න ඵපා මිනිස්සුන්ට සාධාරණ ලෙස බඩු මිල අඩු කරන්න
එලකිරි සම්පත් මම ඉන්නේ ඉතාලියේ දිගටම කරපන් ඕනම උදවුවක් කරන්නම්. හොර හැත්තගේ බලය බිදිමු.
😂😂😂😂😂😂😂
👏👏👏👌👍
සැම නගරයක් පාසාම දිනෙන් දින මෙවැනි ආකාරයට පාරිභෝගිකයන් දැනුවත් කලානමි ඉක්මනින් ඔය කියන සහනය අහිංසක ජනතාව වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් වෙයි,ස්තුති ඔබ තුමන්ලාට මෙි ගැන අවධානය යොමු කරනවට
ඔයාලා එකතුවෙලා රටපුරාම සංස්ථාවක් විදිහට මේ වියාපාරය කරන්න . එතකොට තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන්න පුලුවන්නේ .බොහෝ රටවල මෙවැනි වියාපාර පෞද්ගලික , තත්වයෙන් උසස් විදිහට තියෙනවා.කරුණාකර ඒ ගැන ඔයාලා සලකා බලන්න.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾✅✅✅✅
😮😮😮
❤
හැමතැනම් හැම වියලි ආහාරයකට, ශෝට්ස් වලට සෑම දේටම පාලන මිලක් ජනතාව ට පේන්න දමන්න ඕන..
මොනව පෙන්නුවත් වැඩක් නෑ කළුකඩ මාෆියාව පාරිභෝගිකයන් ගසා කනවා.ආණ්ඩුව බුදියන් ඉන්නවා.
මොන ආන්ඩුව ආවත් ඒ ආන්ඩුව පත් කරගන්නෙත් ඔය කියන කළු කඩ කාරයොම තමයි 😅😅😅
Very good me. Kalakannie. Pariebogieka Adiekariya. Unwa. Ealawalabanna
Me kathawa hari ath methanadi kada himiya kamara kuliyai wathura bila current bila me laben gewanna oni.eka nemei mam kiyanne dena kema eka niyama rasata denne na ekai awla..
ඔබ තුමාට ගොඩක් පින් නියම ඉ ඔහොම තමා වෙන්න ඕනා
මෙම තමයි ඇත්ත අසෙලට ස්තූතියි ❤
සුපිරි ❤❤ දිගටම යමු
ඔබ තුමා හරි .....කොත්තුවක් 300ට දෙන්න පුලුවන් ..සේවක මහතුන් නිකම් වැඩ කරල ..වතුර බිල ..කරන්ට් බිල..ගෑස් ..ඒවා රජයෙන් නිකම් දෙන්න ඕනෙ ...කඩ කුලිය.. ඒකත් කඩ අයිතිකාරම ගෙවාගන්න ඕනෙ ...කොත්තු කන්න හොදිත් ඕනෙනෙ ඒක ගෙදරින් අරන් එන්න ඕනෙ .........මම කඩ කාරයෙක් නෙමෙයි ...ප්‍රශ්නෙට උත්තරේ ඕක නෙමෙයි මහත්මයා....ගෑස් .කරන්ට් ..වතුර ..තෙල් මිල ...මේවා සීග්‍ර්‍යෙයෙන් වැඩ් උනේ කොහොමද ...ලෝක වෙලද පලේ තෙල් මිල කීයද .අපේ කීයද ..අපිට අඩුවෙන් තෙල් දෙන්න බැරි ඇයි...ගෑස් මෙච්චර වැඩි ඇයි ...මෙච්චර වහින රටේ කරන්ට් බිල වැඩ් ඇයි....ප්‍රශ්නෙට මුල එතන ..ඔබ තුමාට පුලුවන් නම් .තෙල් පිටරට ඉදල ..ඒක පිරිපහදු කරල ..ඒ වෙන මුලු ක්‍රියාවලියටම යන වියදම කියන්න ...දැන් තියෙන තෙල් මිලට වඩා කොච්චර අඩුවෙන් දෙන්න පුලුවන්ද කියන්න......රටක ආර්තිකයට බලපාන ප්‍රදාන සාදකයක් තෙල්...මේවා අඩු උනොත් කොත්තු ආයෙත් 300ට නෙමෙයි 150 කන්න පුලුවන් ....මම වියවසායකයෙක් මැශින් කීපයක් තියාගෙන ට් ශර්ට් මැහුවෙ සුලු පිරිසක් එක්ක ..තෙල් ගනන් යන්න කලින් රෙදි 1kg 350th 850th අතර ගානක් තිබුනෙ ..ට් එකක් තොග දුන්නෙ 350ත් 550ත් අතර ,,, අද රෙදි 1kg 1850 -2800 වෙනව ...ට් එකක් මහල තොග දෙන්නෙ වෙන්නෙ අඩුම 1000කට ...කඩේ විකුනන්නෙ 2000ට ..කවුද ගන්නෙ ...වහල දැම්ම... ...මම වගේ තව කී දෙනෙක්ට මෙහෙම වෙලා ඇද්ද ...විකල්පය ..රට යෑම ....
Hariyatama hari
අනිවාර්යෙන් ඔයා හරි.. මෙික අමු ගොං කතාවක්.. කඩෙින් කඩෙිට මිල වෙිනස් වෙන්න ඔය හේතු බලපානවා
Yes
Matath kadayaknam ne apith kanne kaden maseta loku viyadamak thamai meya kiyanawa 30% labayak thiyagannalu 200ta ethakota රුපියල් 60i laba wathura bilath gewala karant bila gewala kadakuliya gewala sewakayonge padith dila labe kiyakda kiyala poddak kiyanawada .... oita wada hoda kadayak mehe thiyanawa gana kiya unath dena poshan ekai wedagath .. minissunta thiyenne gewana ganata madi ekai ekata mokak hari karanna poshan eka wedi unanam okkoma hari
Aniwa
ජයවේවා!ස්තුති යිඈතම යි කඩ කැම දැන් ගන්නේම නැති තරම් උන්ගෙ කූට වැඩ නිසා
මමත් කාලයක් මෙරට සහ පිටරට සූපවේදියෙක් විදිහට වැඩකෙරැවා...සංචාරක හෝටල්වල...මෙතුමා කියන්නේ සහතික අැත්ත...
Hotel wala piganda heduwe
දැන් ඉතිං හරි. ඔබතුමාගෙ උත්සාහ සාර්ථකයි🎉❤
ස්තූතියි ඔබට ❤️
ඔබ තුමාට ගොඩක් පිං සිදු වේවා තෙරුවන් සරනයි ඔබ තුමා රටට ලොකු සම්පතක්
මේක හොද ආදර්ශයක්.... මිනිස්සුන්ව හූරන් කන්නෙ නැතිව බිස්නස් එක ලාභයක් සහිතව කරන්න පුලුවන් බව පෙන්නපු එක වටිනවා
කඩ ක්මවෙලටත් පාලන මිලක් දාන්න ඕන ජයවේවා සතුටුයි හොදේ
මිනිස්සු සතියක් කඩෙන් නොකා හිටියනම් නිකන්ම කලු කඩ කාරයෝ ගනන් පහත දානවා.
💯💯💯💯💯💯
අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් පෙනී සිටින ඔබ තමාට ජේසු පිහිටයි අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබෙනවා 🤍🙏🙏🙏✌️👊💪💯
රුපියල් 220 ට දෙනව මාළු කෑම එකක් නවගමුවෙ දේවාලෙ ඉඳල අතුරුගිරියට එන පාරේ දේවාලෙ ඉඳල මීටර් 75ක් දුරින් වම්පැත්තෙ එළවළු 3ක් සමග සුපිරි කෑම එකක්
අර පෙට්ටි කඩේද යාලුවා.. මධුර පූජා භාන්ඩ කඩේට එහා තියෙන.. ඒ කඩේද
දිනේවා !
දුප්පත් මිනිසුන්ගේ කෑම වේල වෙනුවෙන් සටන් වදින හිත් පිත් ඇති මහත්මයෙක්. තෙරුවන් සරණයි!
සුපිරි ...අයියා .කට...වගේම ...වැඩ කාරයේක්...ජයෙන් ...ජය ..
හැම දේම ඔය විදිහ තමයි කිසිම කිසිම සාදාරනීයත්වයක් නෑ දේශපාලුවෝ කෑව මේ රට... ඔක්කොම එකයි.. good job මහත්මයා..ඇත්ත කියනකොට රිදුන අය රිප්ලයි වලින් වලලන්න හදන්න එපා
දැන් නම් බත් එකක් වෙනුවට දෙකක් ගන්න පුළුවන් ඒ මුදලට එල එල දැන් සීනි දාල වතුර බොන්න ඕනෙ වෙන්නේ නෑ දරුවන්ට ඔබ තුමා වැඩ්ඩෙක් බුදුසරණයි 🙏🏾
ගෙදරින් ම කෑම කන්න පුරුදු උනානම් ඉවරයි ,අනික කඩවල න් කන්ට බොන්ට එපා උන් ජරාව දෙන්නේ ,රොල්ස්,වල මලූ පාන්,පැටිස් මාලු රොටි වල තියෙන්නේ කුනු සැමන්,තැලිච්චි එළවළු
හැමොටම එහෙම කරන්න් බෑ සහෝදරය ජොබ් එක අනුව කරන ප්ලේස් එක අනුව හැමදම කඩෙන් කන්න් වෙන මිනිස්සු ඉන්නව මාත් අවුරුඩු 6ක් තිස්සෙ තුන් වේලම කන්නෙ කඩෙන්.ක්කන එකාගෙ නෙවෙයි වැරැද්ද 😢
Ganu hariyata uyannati nisa kaden kanne
නියමයි මේ විදියට අපේ ලංකාවට ලස්සන අනාගතයක් තියෙන්නේ ❤❤❤🎉
බ්ත්තර 26ඔබ තුනට පිං
Hamoma ehema karanne naa pirisiduwata karana ayA innawa
ඔබ තුමා නම් අතී විශිෂ්ඨයි අති විශිෂ්ඨයි සුපර්
දැන් කැම එකට 160ක් වියදම යනවා 200ට දෙන්න ලු එතකොට කැම 50ක් විකුනුනොත් ලබේ රුපියල් 40×50=රුපියල් 2000යි එතකොට අයියෙ උයන කෙනාට අපි රුපියල් 2000/හො2500ක් දෙනවා නේ එතකොට අතිනුත් පඩුයි නේ 😕😕😕 මට බයින්න එපා මෙකට දැන් කට්ටිය 200ටනම් බැ මං නම් කියන්නෙ එක්කො 280/300යි සාදාරන අපිත් හිතන්න එපැයි හොටලයක උනාම වතුර බිල් කරන්ට් බිල් එවටත් ඔය බත් එකෙන් රුපියල් 20ක් වත් අයින්ට කරන්න එපැයි 🙈🙈
Kaama ithuru unoth paduwa aanduwen gewanawada danne na. Hardware karanawa wage nemei food items cost karaddi eewath balanda one.
Kade wahapan.umbalata Kada karanna be.
@@nuwansandagiri2384gaas 😂nikam
ඉතුරු වෙන ඒවට අපෙන් අරගෙන හරියනවද 😂😂
හොඳ ඉදිරිපත් කිරිමක්,, සෑම කෑම කඩයකින්ම අසාධාරණ ගැරීම ඉවත්විය යුතුයි,මාලිමාව ආණ්ඩුවට ජය වේවා
කඩ කුලිය බෙදීම දින 30,ලයිට් බිල බෙදීම දින 30,ගෑස් බෙදීම දින 30,වතුර බිල බෙදීම දින 30,සේවක මුදල බෙදීම දින 30 + රයිස් පරාට කොත්තු හදන්ඩ ගන්නා ද්‍රව්‍ය මිල සහ වෙනත් කෑම හදන්න ගන්නා ද්‍රව්‍යව මිල +එම ද්‍රව්‍ය ගෙන ඒම සඳහා ප්‍රවාහන ගාස්තු= මේසැමට යන වියදමට එකතු විය යුතුයි තමන්ගේ ලාභය
ඒක තමයි බන් කියන්නෙ අඩු ලාබෙකට වැඩිප්‍රමාණයක් දෙන්න කියල ... මුස්ලිම් මනුස්සය එහෙම කරනව සිංහල එකා තමයි හැමිනෙන්න හදන්නෙ .... අන්තිමේදි කඩේ මැස්සොටික ිතරයි
හරි බ්‍රෝ
Ceb 10000 වතුර 5000 Gas 10000 කඩකුලිය 40000 සේවකයින් දෙදෙනෙක් ඉන්නවා කියලා හිතමු 2x40000 වෙනත් වියදම් 10000හිමිකරුට පඩිය 45000(ඕනවටත් වඩා වැඩියෙන් මුදල් දාලා තියෙන්න)මාසෙම වියදම 200000දෛනික වියදම 6666.66දවසට කෑලි 250 ක් හදනවා කියලා හිතමු.හොඳ ලාභයක් තියාගෙන එක කෑල්ලකට වියදම 26.66සේවකයින් දෙදෙනෙක් දාගෙන ඔය තරම් ලොකු වියදමක් දරාගෙන කඩයක් කරනවා නම් දවසට කෑලි දෙසීයට වැඩිය අනිවාර්යෙන් සේල් එකක් තියෙනවා.එතකොට ඔය කොස්ට් එකක් තවත් අඩුවෙනවා.
Ane pau padu widagena oka karanna epa.wena deyak karagena paduwe inna
සුපිරි නියම මනුස්සයෙක් ..
අසේල ඔබට ස්තුතියි
පාරිභෝගිකයන් වෙනුවෙන් විශාල මෙහෙයක් කරනා මනුෂ්‍යයෙක්❤️
හැමොම කොත්තු බාස්ලා නෙමෙයි යාලුවා ඔයා බාස් කෙනෙක් වුනාට සේවක වැටුප් පවා හෙවන්න ඕනි ලයිට් බිල් වතුර බිල් කඩයට බදු ප්‍රවාහාන ගාස්තු සියල්ලක්ම ගනනය කරන්න ඔනි තව කඩ කුලිය ගෑස් මිල මේ කරුනු සියල්ල බලනකොට දවස 100ට වඩා කඩයට ආවොත් හොදයි නැත්නම් කඩය කරලා යිවරයි ඔයා ඔයාගේ පැත්තෙන් හිතන්න එපා මෙ කරුනු සියල්ල ගනනය කරන්න ඔනි තවත් කරුනු ආදලවනවා මේ ටිකක් පමනයි
නියමඉ ඔබතුමා ට හැමෝට ම දැනුවත් වෙන්න
කියන දෙ සහතික ඇත්ත මෙ රටෙ කළු කඩ කාරයන් වැඩි කරපු දෙයක් ආයෙ අඩු වෙන්නෙ නමි නැ..😢 පාලකයො මර නින්දා නිලධාරින් කඩ කාරයන්ගෙ සාක්කුවෙ..😡
🎉🎉 චාමර සම්පත් ඔබ තුමාට පින්..
ස්තුති v fm❤❤❤
ඔබ තුමාට ගොඩාක් පින්
නියම වැඩක්.කලු කඩ කරයන්ට උන ගැගෙන්න.❤️
හොද වැඩක් ස්තුති ඔබ තුමාට 🙏🙏🙏
පාරිභෝගික අදිකාරියමේව බලන්න ඕනෙ හැම දේම අඩුවෙලා තියෙද්දි ජනතාවට අඩුවට කැම ටික දෙන්න බැරි උන්ට දැඩිව නීතිගෙනත් ජනතාවට සහනයක් දෙන්න වැඩ පිලිවෙලක් හදන්න ඕනෙ
අසේල ඔබ නම් වැඩ්ඩෙක් 👍🏿👍🏿👍🏿
ජය වේවා.මෙවා කරන්න මාලිමාවෙ ආන්ඩුවක් එන්නම ඔනෙ
හොදට කරයි.,
😂😂
මාලිගා jvp කටින් විතරයි.
😂😂😂
Maluma anduwak awilla rate nayath gewai Badu Mila adu karai thele adu karai me eka deyak wenne naa me wage watunu ratak goda naganna baa 😂😂😂😅😅😅
Asela uba nam rataka ennama oona niyama minihek... suba pathum samaga..., ube satanata jaya pathanawa...🎉🎉
අපේ, ටවුමේත්, රයිස්, 1, රු, 800, 700, 600,එක,එක, ගනං, මගේ, ටවුම, කු,, වි, අයියේ, ඔයා, සාදරන, සැබැ, මනුස්සයේක්, ඔයාට, හරියනව, ජයේ න්, ජය,
ඇත්ත කතාව මුස්ලිම් කඩවල කැම සවිස් එක කස්ටමස්ලට සලකන විදිය අපේ සින්හල කඩවලට වඩා හොදයි මේ වැඩේ නියමයි ක්‍රියාවෙන්ම කරල පෙන්නුව රජය මේකට මැදිහත්වෙන්න ඕන පාලන මිලක් දෙන්න ඕන....😊
තම්බිලා තම්බි ආවම දෙමළෙන් කතා කරලා හොඳ කෑම වෙනම දෙනවා.සිංහලෙන් කතා කලාම පරණ කෑම දෙනවා.
ඔබ තුමාලාට මේකරන සේවය ට බොහෝ ම පිං
කලකන්නි දෙශපාලඥයෝ එක්ක ඔවා වැඩක් නැ උන්ට ඔනේ වුන් වැජබෙන්නයි විතරයි😢
ජයවේවා 👍👍👍👍
කඩේ රෙන්ට් එක.කරන්ට් බිල.වතුර බිල.වැඩ කරන් උන්ගෙ පඩිය.හොටෙල් එකෙ නඩත්තුව.ඊට අමතරව කඩේ ලාබය දෙන්නෙ ක්වුද 😅
නියම වැඩෙ ජය වෙවා
අසේල ඔබට ජයවේවමේක කියාදුන්නාට🎉️
ජය වේවා.සේරටම පාලන මිලක් ඕනි.❤
ගාල්ල සහන කියන කඩෙි ගැනත් බලන්න රෝල්ස් එක ගානත් වැඩිවෙනවා ප්‍රමාණය අඩු වෙනවා.රු.50/= තිබියදී තිබුණු සයිස් එකටත් වඩා පුංචි වෙලා දැන් රෝල්ස් එකේ ගණන ඔයාල අහල බලන්න හරිම අසාධාරණයි.
ගන්නේ නැතිව හිටියනම් හරිනේ.....නිකම්ම ගාණ අඩුවෙයි......
Aunata aka senaga
හරිම අසාදාරනය් ,තියන ඒවා පොඩි කරලා කෑම ඉස්සර තිබ්බට වඩා😢
මිනිසුන්ගේ සල්ලි හූරාගෙන කන ආයතනයක් .
😂Eken kud knne bn
ජයවේවා මාලිමාවට ❤❤💪🙏🙏
ගෑස් ම්ල වතුර කරන්ට් බ්ල සෙවක පඩ් බ්ල්ඩ්න් කුලි එවුවා කවුද ගෙවන්නේ ඔයාද? ආසාදාරන ගනන් ගන්න කඩ තියෙනවා තමා..ඔය ගනන් වලට දෙන්න පුළුවන් කඩෙ තමාගෙම වෙලා තමන්ම වැඩ කරනවානම් අද ගොඩක් හොටල් වැහිලා තියෙන හෙතුව හොයලා බලන්න ඉස්සෙල්ලා.
එතකොට ගැස් වැඩ් වෙනකොට පිට් වැඩ් වෙනකොට වැඩ් වෙච්චා අඩු වෙනකොට අඩු උනාදා
@@dumindadilshan5512 මචන් අමුද්‍රව්‍ය 400% වැඩ් කරලා 20% අඩු කරන්නේ..අද කාලේ කොත්තු රයිස් බාස් කෙනෙක් දවසට 3000/3500 ඉල්ලනවා..එයාගේ පඩ්ය අයින් කරලා ලබයක් ගන්නනම් අඩුම ගානේ රයිස් කොත්තු 100 ව්කුනන්න ඔනේ.ඔකේ බලන්න ඔනේ අපි ගෙවන ගානට වට්න සෙවාවක් හම්බ වෙනවද කියලා
ජයවේවා
ඉස්සර නම් මෙයා කඩ කාරයන්ට නෙමෙයි ගෝඨාට බණින්නේ. දැන් නම් රනිල් බේර ගන්න බණින්නේ කඩ කාරයන්ටයි.
Great porak .. Deyak kiyanawa nam menna mehema practically karala pennanna ona.. Jayawewa...
අසේල සමිපත් කියන්නේ ගාල්ලේ පොරවගම පොරක් අමතක කරන්න එපා ගම ගාල්ලේ
පුක දේනවා.ඌ
Gama galle kiyala pukada apita 😂
Ow. ada match ekata gallenma 5k hitiye. hondatama kala
@maleeshanirmad47පුක දියන්. කොල්ලොත් ගහනව ගාල්ලෙ එවුන්. මතක ඇතුව නාල වරෙන් පොන්නයා 😂
@@sarathkumara4475තෝත් කලුකඩ කාරයෙක් වගේ..
කතානම්...කතා....වැඩන්ම්....වැඩ....👌👌👌😊
Thanks ASELA carry on
මෙයාල මෙහෙම කිව්වත් කඩ කරන අය තමයි ඒක දන්නේ. බඩු ගණන්, හාල් එකේ ඉඳලා හැමදේම ගණන්. සේවකයන්ට, කඩකුලි, ලයිට් බිල් වතුර බිල්, ගෑස් ඔක්කොම අරගෙන ගණන් බැලුවම කඩහිමියන්ට මොනාද තියෙන්නේ. මහා පරිමාණව කඩකරණ අයට හොඳයි. අන්තිමට කඩ හිමියනුත් එදාවේල පිරිමහ ගන්න විදිහක් තියෙන්නේ.. 😔😔😔
ඕවයෙ ප්‍රතිපල තමයි හේදිලා ගියෙ නිතියෙන් නැති එකෙ ස්වභාව ධර්මයෙන් වත් සිද්ද වෙන්න එපා යැ
මෙතුමා නියමයි. කඩකාරයො අඩු කරන්නැත්තන් ඔකුන්ගෙ කඩ කඩන්න ඔනෙ.
Great job ❤
ඉතාම හොද වැඩක් කෑම කඩ හිමියන් මිනිස්සු සූරා කනව.
පාරිභෝගික අධිකාරියේ එවුන් පිනට පඩි ගන්නෙ . අහිංසක මිනිස්සු පවු
Attak 😢😮
පාරිබෝගිකයා වෙනුවෙන් කැප වෙන අසාදාරනයට සාදරනයක් ලබාදෙන්න උත්සහ කරන ඔබතුමාට ගොඩක් පිං 🥰🙏
අපි කඩ කෑමට ඇබ්බැහිවෙලානම් කොහොමද සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ.
කඩවල පරණ කෑම දෙනවා සල්ලි දීලා වත් හරියට කන්න කඩ නෑ.. අපිරිසිදු කම උපරිම කුස්සියට යන්න බෑ.. ගාන අහන්න බෑ. පාරිබෝගික කියන එකේ උන් අපි දැකලත් නෑ. අපි ඕන තරම් කඩ වලින් කනවා කවදාවත් පාරිබෝගික අදිකාරී උන් දැකලා නෑ කඩ චෙක් කරනවා. රටේ හැංගිච ආයතනයක් කළු කඩ කාරයෝ හැම තැනම.. මේ මනුස්සයා කරන දේ අගය කරපල්ලා. ඔබලා හැම කෙනෙක්ටම ස්තුතියි මෙවැනි දෙයක් කිරීම සම්බන්දව 👍
කටින් විතරක් වැඩ පෙන්නන නිලධාරින් ට අසේල සම්පත් හිල් වෙන්නම ඇන්නා. නියමයි ............. !🌹
අසේල මහතා දුප්පත් මිනිස්සු වෙනුවෙන් කරන සටනට ජයවේවා පිං
මොනවා උනත් මේ අවංක නිහතමානී මනුෂ්‍යයෙක් බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි අල්ලාහ දෙවි පිහිටයි
අපේ මුලු ජනතාවෙන් කොටස් දෙකක් බෙදුවොත් එක කොටසක් නිර්දන පන්තිය අනිත් කොටස දනපති පන්තිය මේ ජන කොට්ටාස දෙකෙන් දනපති පන්තිය අයීන් කරටිට නිර්දන පන්තිය තමයි මේ ප්‍රශ්නවලින් දුක්විදින්නෙ ඉතින් එහෙම බැලුවහම මෙතුමාගේ මේ වැඩ පිලිවෙල ගොඩක් වටිනවා අපි වැනි නිර්දන පන්තියේ අපේම ජනතාවට අපේ ජනපති අනුර කුමරුනි මේ වැඩ පිලිවෙල සාර්ථක කරගන්න උදව් කරන්න ජනපති තුමනි අපිට මේක සුබ ආරංචියක් මාලිමාවට ජය වේවා තෙරුවන් සරනයි
කලුකඩ මාපියාව ට හොද පාඩමක්෴෴පිටරටක...සිට...
ඔබතුමා ගේ උත්සාහය ට බොහෝම පින්.අපේ මිනිස්සු කිසිම දේකට කතා නොකරන නිසා තමයි රටේ හොරු බෝ වෙන්නෙ .
පාරිභෝගිකයා වෙනුවෙන් මේ වෙලාවේ කරපු හොද වැඩක්!
මොකද්ද කරපු හොද වැඩේ.
උයන්නෙ පුකෙන් එන ගෑස් වලින්ද, කුලිය ගෙවන්නේ නංගිව දීලද, ලටිට් ගෙවන්නේ කංචනට අක්ක දීලද, වැඩ කරන එකාට පඩි ගෙවන්නේ තොගේ නැන්දම්මද, ඔය අවශ්‍ය බඩු මාකට් එකේ ඉදල තනියම එනවද ? මාලිමාවේ බුැුවො අපිට හෙන ගහල තියෙන්නේ තොපි වගේ හැකර කට තියන, මොලය වෙනුවට ගූ තියන , හැම දේටම ගෙම්බො වගේ උඩ පනින , නරියො වගේ හූ තියන තිරිසන්නු නිසා.
Definitely 💯✅
@@angelsilva3727ඒවත් එක්ක තමයි පකයෝ ගාන කිවෙ..
@@angelsilva3727 pko ewth ekk thma gnna kiwwe.ubth kalu kda kryekddd mechchra ridenne.
අසේලනම් වැඩ කරයෙක් ❤️❤️❤️අදරෙයි සහොදරයා ❤️❤️❤️
කයිවාරැවවගෙම වඩකාරයෙක්🤷♂️ නියමයි සහෝදරයා ජෙසු පිහිටයි.
හුරේ කැන්ටින් අසේල සහ මහජනතාවට ජය වේවා, පාරිභෝගික අධිකාරියේ ඉන්න කොමිස් කාක්කන් බංගවේවා😂😂😂😂😂😊😊😊😊😊😊😊
කට්ට කපටි වියාපාරිකයන්ට සහ උන්ගෙන් ජරාව කාලා නිදාගෙන ඉන්න පිංපඩි නිලධාරීන්ට නියමෙට ටොක්කක් ඇන්නා. බොහෝමත්ම ස්තූතියි.
ලංකාවේ පාරිභෝගික අධ්කාරිය මේව දකින්න ඕන 😢 උන් නිදි
කඩ වහලා දැම්මානම් හරි
Bur gur king / Mac Donald එකේ මිල වැඩියි නේ...
We are varey happy👍👍👍👍
පිටි කිලො එකෙන් සියලුම වියදම් හමිබ කර ගන්නවා මෙි කලුකඩ කාරයෝ .
අසේල සම්පත් අයියේ ඔබ නම් මාර යකෙක්...ඔලුව අතගාලා අතගාලා සෙට් එකටම ඇන්නා නේද ටොක්කක්...මේ වගේ මිනිස්සු හිටියොත් මේ රට හදන්න පුළුවන් හරි ලේසියෙන්...🙏🙏🙏🙏
❤❤🎉🎉නියමයි මහත්මයා. හැමෝම මෙහෙම හිතනවානම් ලන්කාව මීට වඩා ලස්සන වෙනවා.
මේවා අපිට බලන්න විතරයි සීමාවෙන්නේ.
මේ මනුස්සයා හදාගත්තා වගේ ගෙදරත් හදාගෙන කෑවානම් ඔය කළුකඩ මාෆියාව නිකන්ම නැතිවෙලා යනවා
අසෙල මහතා ඔයා නම් සුපිරි මිනිසෙක් ❤❤❤
ඇත්ත කතාව මේ
හොඳ වැඩක් ...දුප්පත් මනුස්සයාත් සාමාන්‍ය මනුස්සයත් පෝසත් මනුස්සයත් හැමෝගෙම ගැන හිතලා කරන්න ඕනි දෙයක්.. මේ...🙏🏻😍
නියම අයිඩියා එක නිව්ස් වලට 7 මේක දාල ෆයිට් කරන්න❤❤❤❤ ඔබට ජය.
පිටි වලට - 100
තෙල් - 50
බිත්තර - 100
එලවලු - 50 ( අවම මීට වඩ යයි )
ගෑස් - 50 ( මෙකනම් හරියටම දන්නෙ නැහැ ,මට හිතුන ගානක් මේ)
වතුර බිල් , ලයිට් බිල් , ගොඩනැගිලි කුලිය - 50 ( හිනා වෙන්න එපා උපරිම අඩුවෙන් දැම්මෙ ) දවසකට කෑම 100ක් ගියොත් මාසෙට 150,000
කොත්තු බාස් - 50 ( දවසට 5000 ක් වගේ ඉල්ලනව දැන් )
සෙවක ගාස්තු - 25 ( කොත්තු බාස් කොත්තුව දැම්මට ලගට ගෙනියන්නෙ නැහැනෙ )
උපකරන - 10 ( බල්බ් පිච්චෙනවා , පිගන් කෝප්ප බිදෙනවා , සියලු උපකරන නඩත්තු වෙන්න ඔනිනෙ )
හොදම එක - 10 , ආදායම් බදු , වරිපනම් බදු , පොඩ්ඩ බැරි උන ගමන් දඩ ගහන ඒවා.
ලාබය - 50 ( අවම හැදුවෙ, අඩුම ලාබය 100 ක් වත් ඔනි වෙඉ නේද , මීයක් කඩන්නෙ අත පිහිදාගන්න නෙමෙයිනෙ)
100+50+100+50+50+50+50+25+10+10+50 = 550
අපේ පැත්තෙ කොත්තුවක් 750 , අනේ මන්දා , කොත්තුව හදන්න වියදම යන්නෙ නම් 350 වෙන්න ඇති , ඒත් කොත්තුව හැදිල උඩින් පාත් වෙන්නෙ නැහැනෙ, ඔන්න ඔය කිව්ව දේවල් වලට අමතරව තව මන් දන්නෙ නැති දෙවලුත් ඇති.
තව ඔනිනම් රුපියල් 100ක් අඩු කරන්න පුලුවන් වෙයි, හැබැයි ඔය දෙන්න පුලුවන් කියන ගානටනම් දෙන්න බැරිවෙයි, යතාර්තයට එනකොට කතාව වෙනස් වෙනවා,
අනික ඔය කෑම 100 ක් යන කඩයක , මන් හිතන්නෙ නැහැ මේ කාලෙ කඩයක කෑම 100ක් යයි කියල , මන් දන්නෙ නම් නැහැ , එහෙම නොගියොත් කෑම එකක වියදම තව වැඩි වෙනවා.
*** ඩෝන් යන්න එපා මට හිතුන දේ කිව්වෙ , සමහර විට මන් වැරදි ඇති ***
අපිත් ආසයි අඩුවට කඩේට ගිහින් කෑම එකක් කන්න තියනවනම් , ඒත් පැත්ත ගියත් ඇත්ත කතා කරන්න එපැයි. මේකට විසදුම තියෙන්නෙ භාණ්ඩ ආනයන කරුවන් නියාමනය කිරීම , නැතුව කැකිල්ලෙ රජ්ජුරුවො කරනව වගේ හොටල් හිමියන්ට වැඩි මිලට අරන් අඩු මිලට විකුනන්න කියල වැඩක් නැහනෙ, භාණ්ඩ අනයනයේ මාෆියාව නවත්ත්න්න ඕනි, මම දැක්ක පත්තරෙ තියනවා , බී ලූණු අපනයන කරුවන්ගේ ලාභය කොටි 18 දහස් ගනනක් ( මට මතක 18,865 ක් වගේ ) ඉතින් ඔන්න ඕවා තමයි කොත්තු වල එහෙම මිල වැඩි වෙන්න හේතුව. අන්න ඒවා රජයෙන් පාලනය කරනවනම් හොදයි. ඒක කරන්නෙ කොහොමද , ඒවා කරන්නෙත් ලොකු ලොක්කන්ගෙ අයියලා මල්ලිල මස්සිනාල ඔන්න ඔය වගේ අයනෙ
Sira katawa ban okun danne bohoma tikai
ooka goda denekta therenne na. hardware karanawa wage kaama kadayak krnda ba. kaama ithuru wenakota paduwa kohomada cover wenne. eewath cost eka athule thiyenda oone. food items cost krna vidiha wenas. kottuwa gahana hodda. miris thuna paha. chicken. Thel walata loku cost ekak yanawa. currant bill walata podi kadeka unath 30k wage oone. freezer ekak bottle cooler ekak aniwaryayenma duwanda oone. kottu kada raa 10wath wenakal arinda oone. light walata. gas dawas dekakata tankiyak wage yai podi kadekath. kade aithi karaya oowata viyadam krna capital cost eka. mewa nikan sandarshana videos
👍🏻💯
Muta kalan kalta pisu
කඩේ වැඩට මූ ගත්ත නම් ඔන්න ටිකක් හරි අඩු කරන්න පුළුවන්. ඇයි මූ පිනට වැඩ කරනවනෙ. ඒකනෙ සේවක වැටුප් එකතු කරල නැත්තෙ
අපේ රටේ මහත්තයෝ ඉක්මනින්ම වැඩිකරගන්නා සියලුම දේවල් අඩුකරන්න කැමති නෑ ඒ තරම් කෑදර හැත්තක් ඉන්නේ ...අඩු කලොත් ඒ දේත් උන්ට වාසිදායක විදිහට තමා උන් බලුවිදිහට තමා පාරිභෝගිකයාට දෙන්නේ 😭😭😭 ඉතිං මුං මලාම කොහේ යයිද... 😭😭😭 ඔබ තුමාට ස්තූති....🙏
ඇත්තටම ..
පුලුවන් කම තිබනත්... අපිට හ් සහනය මෙයාල දෙන්නේ නැහැ ..
මුදලාලිල.. විතරක් නෙවෙයි.. පාලකයෝ සේවකයෝ හැමෝම 😢😢😢
හිටපු ගමන් මිල වැඩි වෙනවා පේනවද සේවකයත් පාරිභෝගිකයක් ගසා කන කළු කඩ කාරයා සහ පොලිටික්කා එකතු වෙලා ඡන්දයෙන් සියල්ල නැති කර දමමු
ඉතාමත් ප්‍රායෝගික. සාධාරණ. කලු කඩයින්ට ප්‍රහාරාත්මක.සියලුම දෙනාට ආදර්ශමත් ඉදිරිපත් කිරීමක්.දාමුද හැම නගරයකම(සාධාරණ හොටෙල්)එකක්.❤❤
බොහොම ස්තුති අසේල මහත්මයා ඇත්ත මිනිස්සුන්ට පෙන්නලා දුන්නාට !මාසයක් වැඩ කරලා මිනිස්සු ගන්නෙ එක පඩියයි හැම දේම ගාන වැඩ්යි දැන් ඉතින් මිනිස්සු ගෙවල් වලට කන්ඩ බොන්ඩ ඕනි බඩු ටික අරන් ලයිට් බිල් වතුර බ්ල් ටික ගෙව්වම !!කොත්තු රයිස් කඩ දිහා බල බල ගෙදර යන්ඩ වෙන්නෙ !! ඒක තමයි ඇත්ත ! ඉතින් සාදාරණ මිලකට කෑම වික්කොත් අපි දෙගොල්ලම රැකෙනවා !! මේක හැමොටම අමාරු කාලයක් !!
අසේල ඔයා පාරිභෝගික අධිකාරිය කාලකන්නි ටික එලියට දාන්න ක්‍රමයක් බලපන් මචන් උඹලා වගේ හිත හොඳ මිනිස්සු ඔය කඩ කෙරුවනම් ඔය ගෙඩිය වෙන්නේ ජය වේවා
දොබෙන් යන්න වන්චාකාර හැත්තට දිලා තියෙනවා අසේල මහත්තයා 👍👍👍🙏🙏🙏
මේවා ඔයාල කරාට වැඩක් නැ අපේ රටේ හරි හමන් පාලකයො නැ.පාරීබෝගික අදිකාරියක් නෑ කොන්දක් තිඑන.
0:00
හිටපු ගමන් මිල වැඩි වෙනවා පේනවද සේවකයත් පාරිභෝගිකයක් ගසා කන කළු කඩ කාරයා සහ පොලිටික්කා එකතු වෙලා ඡන්දයෙන් සියල්ල නැති කර දමමු
දැන් ඔයා කොත්තු ගහනවදදැන් උද්ඝෝෂණ අරගල ඔයා ගාව නැද්ද
ඝ@@ThisaraRanasingha
❤😊❤😊❤😊❤❤
කාගෙත් ඇස් ඇරේවා එළ එළ අසේල සහෝදරය කවදත් අහිංසක අසරන පාරිබෝගිකයා ඔබ සමඟයි 🔥💪🔥💪🔥💪🙏🙏🙏
අසේල සහෝදරයා ජයවේවා බිස්නස් මෆියාකරයන්ට සුපිරි ටොක්ක රජය දැනුවත්කර අසරණ වැඩකරණ මිනිසුන්ගැන හිතමු ස්තුතියි
බුදු සරනයි ඔබ වැනි අයවලුන් ඔහොම හිතුවට අනික් උන් හිතන්නේ උන්ගේ බඩ ගෝස්තරය විතරයි
වැඩි කලොත් වැඩි කරාට ආයෙ අඩු කරොත් අඩු වෙන් නෑ මිල ගනන්.. දුප්පත් සාමාන්‍ය ජනයා ගැන සිතා යාතාර්තය වෙනුවෙන් පෙනීසිටි ඔබතුමාට ස්තූතියි❤️
පාරිභෝගික අධිකාරිය හොටල් වලින් පගාව අරන් ශේප් වෙනවා .ඕකයි ඇත්ත
ඒක ඇත්ත
අපිම තමයි හොටල් ප්‍රමෝට් කරන්නෙත්. කොත්තුව දැන් ජනතාව ප්‍රධාන ආහාරවේල කරගෙන තියන්නේ
හැමොම කොත්තු හදන්න ඉගෙන ගත්තා නම් ඉවරයි තමුන් යන වාහන ය හදාගන්න අය ඉන්නෙ
නියමයි ඇත්තටම මෙ මිනිස්සුන්ට ආහාර මිල ගනන් අඩු ඈර යුතුයි ජනාධිපති තුමනි නැත්ත ආයිත් අරගලය පටන් ගනියි මිනිස්සු මොකක්ද ඵක දවසක් බිත්තර ඵක ගානක් ඉට පහුවදා වෙන ගානක් ඵහෙම කරන්න ඵපා මිනිස්සුන්ට සාධාරණ ලෙස බඩු මිල අඩු කරන්න
එලකිරි සම්පත් මම ඉන්නේ ඉතාලියේ දිගටම කරපන් ඕනම උදවුවක් කරන්නම්. හොර හැත්තගේ බලය බිදිමු.
😂😂😂😂😂😂😂
👏👏👏👌👍
සැම නගරයක් පාසාම දිනෙන් දින මෙවැනි ආකාරයට පාරිභෝගිකයන් දැනුවත් කලානමි ඉක්මනින් ඔය කියන සහනය අහිංසක ජනතාව වෙනුවෙන් ලබා දෙන්න පුළුවන් වෙයි,ස්තුති ඔබ තුමන්ලාට මෙි ගැන අවධානය යොමු කරනවට
ඔයාලා එකතුවෙලා රටපුරාම සංස්ථාවක් විදිහට මේ වියාපාරය කරන්න . එතකොට තරුණ තරුණියන්ට රැකියා ලබාදෙන්න පුලුවන්නේ .බොහෝ රටවල මෙවැනි වියාපාර පෞද්ගලික , තත්වයෙන් උසස් විදිහට තියෙනවා.
කරුණාකර ඒ ගැන ඔයාලා සලකා බලන්න.
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾✅✅✅✅
😮😮😮
❤
හැමතැනම් හැම වියලි ආහාරයකට, ශෝට්ස් වලට සෑම දේටම පාලන මිලක් ජනතාව ට පේන්න දමන්න ඕන..
මොනව පෙන්නුවත් වැඩක් නෑ කළුකඩ මාෆියාව පාරිභෝගිකයන් ගසා කනවා.ආණ්ඩුව බුදියන් ඉන්නවා.
මොන ආන්ඩුව ආවත් ඒ ආන්ඩුව පත් කරගන්නෙත් ඔය කියන කළු කඩ කාරයොම තමයි 😅😅😅
හිටපු ගමන් මිල වැඩි වෙනවා පේනවද සේවකයත් පාරිභෝගිකයක් ගසා කන කළු කඩ කාරයා සහ පොලිටික්කා එකතු වෙලා ඡන්දයෙන් සියල්ල නැති කර දමමු
Very good me. Kalakannie. Pariebogieka Adiekariya. Unwa. Ealawalabanna
Me kathawa hari ath methanadi kada himiya kamara kuliyai wathura bila current bila me laben gewanna oni.eka nemei mam kiyanne dena kema eka niyama rasata denne na ekai awla..
ඔබ තුමාට ගොඩක් පින් නියම ඉ ඔහොම තමා වෙන්න ඕනා
මෙම තමයි ඇත්ත අසෙලට ස්තූතියි ❤
සුපිරි ❤❤ දිගටම යමු
ඔබ තුමා හරි .....කොත්තුවක් 300ට දෙන්න පුලුවන් ..සේවක මහතුන් නිකම් වැඩ කරල ..වතුර බිල ..කරන්ට් බිල..ගෑස් ..ඒවා රජයෙන් නිකම් දෙන්න ඕනෙ ...කඩ කුලිය.. ඒකත් කඩ අයිතිකාරම ගෙවාගන්න ඕනෙ ...කොත්තු කන්න හොදිත් ඕනෙනෙ ඒක ගෙදරින් අරන් එන්න ඕනෙ .........මම කඩ කාරයෙක් නෙමෙයි ...ප්‍රශ්නෙට උත්තරේ ඕක නෙමෙයි මහත්මයා....ගෑස් .කරන්ට් ..වතුර ..තෙල් මිල ...මේවා සීග්‍ර්‍යෙයෙන් වැඩ් උනේ කොහොමද ...ලෝක වෙලද පලේ තෙල් මිල කීයද .අපේ කීයද ..අපිට අඩුවෙන් තෙල් දෙන්න බැරි ඇයි...ගෑස් මෙච්චර වැඩි ඇයි ...මෙච්චර වහින රටේ කරන්ට් බිල වැඩ් ඇයි....ප්‍රශ්නෙට මුල එතන ..ඔබ තුමාට පුලුවන් නම් .තෙල් පිටරට ඉදල ..ඒක පිරිපහදු කරල ..ඒ වෙන මුලු ක්‍රියාවලියටම යන වියදම කියන්න ...දැන් තියෙන තෙල් මිලට වඩා කොච්චර අඩුවෙන් දෙන්න පුලුවන්ද කියන්න......රටක ආර්තිකයට බලපාන ප්‍රදාන සාදකයක් තෙල්...මේවා අඩු උනොත් කොත්තු ආයෙත් 300ට නෙමෙයි 150 කන්න පුලුවන් ....මම වියවසායකයෙක් මැශින් කීපයක් තියාගෙන ට් ශර්ට් මැහුවෙ සුලු පිරිසක් එක්ක ..තෙල් ගනන් යන්න කලින් රෙදි 1kg 350th 850th අතර ගානක් තිබුනෙ ..ට් එකක් තොග දුන්නෙ 350ත් 550ත් අතර ,,, අද රෙදි 1kg 1850 -2800 වෙනව ...ට් එකක් මහල තොග දෙන්නෙ වෙන්නෙ අඩුම 1000කට ...කඩේ විකුනන්නෙ 2000ට ..කවුද ගන්නෙ ...වහල දැම්ම... ...මම වගේ තව කී දෙනෙක්ට මෙහෙම වෙලා ඇද්ද ..
.විකල්පය ..රට යෑම ....
Hariyatama hari
අනිවාර්යෙන් ඔයා හරි.. මෙික අමු ගොං කතාවක්.. කඩෙින් කඩෙිට මිල වෙිනස් වෙන්න ඔය හේතු බලපානවා
Yes
Matath kadayaknam ne apith kanne kaden maseta loku viyadamak thamai meya kiyanawa 30% labayak thiyagannalu 200ta ethakota රුපියල් 60i laba wathura bilath gewala karant bila gewala kadakuliya gewala sewakayonge padith dila labe kiyakda kiyala poddak kiyanawada .... oita wada hoda kadayak mehe thiyanawa gana kiya unath dena poshan ekai wedagath .. minissunta thiyenne gewana ganata madi ekai ekata mokak hari karanna poshan eka wedi unanam okkoma hari
Aniwa
ජයවේවා!
ස්තුති යි
ඈතම යි කඩ කැම දැන් ගන්නේම නැති තරම් උන්ගෙ කූට වැඩ නිසා
මමත් කාලයක් මෙරට සහ පිටරට සූපවේදියෙක් විදිහට වැඩකෙරැවා...සංචාරක හෝටල්වල...මෙතුමා කියන්නේ සහතික අැත්ත...
Hotel wala piganda heduwe
දැන් ඉතිං හරි. ඔබතුමාගෙ උත්සාහ සාර්ථකයි🎉❤
ස්තූතියි ඔබට ❤️
ඔබ තුමාට ගොඩක් පිං සිදු වේවා තෙරුවන් සරනයි ඔබ තුමා රටට ලොකු සම්පතක්
මේක හොද ආදර්ශයක්.... මිනිස්සුන්ව හූරන් කන්නෙ නැතිව බිස්නස් එක ලාභයක් සහිතව කරන්න පුලුවන් බව පෙන්නපු එක වටිනවා
කඩ ක්මවෙලටත් පාලන මිලක් දාන්න ඕන ජයවේවා සතුටුයි හොදේ
මිනිස්සු සතියක් කඩෙන් නොකා හිටියනම් නිකන්ම කලු කඩ කාරයෝ ගනන් පහත දානවා.
💯💯💯💯💯💯
අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් පෙනී සිටින ඔබ තමාට ජේසු පිහිටයි අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ආශිර්වාදය ලැබෙනවා 🤍🙏🙏🙏✌️👊💪💯
රුපියල් 220 ට දෙනව මාළු කෑම එකක් නවගමුවෙ දේවාලෙ ඉඳල අතුරුගිරියට එන පාරේ දේවාලෙ ඉඳල මීටර් 75ක් දුරින් වම්පැත්තෙ එළවළු 3ක් සමග සුපිරි කෑම එකක්
අර පෙට්ටි කඩේද යාලුවා.. මධුර පූජා භාන්ඩ කඩේට එහා තියෙන.. ඒ කඩේද
දිනේවා !
දුප්පත් මිනිසුන්ගේ කෑම වේල වෙනුවෙන් සටන් වදින හිත් පිත් ඇති මහත්මයෙක්. තෙරුවන් සරණයි!
සුපිරි ...අයියා .කට...වගේම ...වැඩ කාරයේක්...ජයෙන් ...ජය ..
හැම දේම ඔය විදිහ තමයි කිසිම කිසිම සාදාරනීයත්වයක් නෑ දේශපාලුවෝ කෑව මේ රට... ඔක්කොම එකයි.. good job මහත්මයා..ඇත්ත කියනකොට රිදුන අය රිප්ලයි වලින් වලලන්න හදන්න එපා
දැන් නම් බත් එකක් වෙනුවට දෙකක් ගන්න පුළුවන් ඒ මුදලට එල එල දැන් සීනි දාල වතුර බොන්න ඕනෙ වෙන්නේ නෑ දරුවන්ට ඔබ තුමා වැඩ්ඩෙක් බුදුසරණයි 🙏🏾
ගෙදරින් ම කෑම කන්න පුරුදු උනානම් ඉවරයි ,අනික කඩවල න් කන්ට බොන්ට එපා උන් ජරාව දෙන්නේ ,රොල්ස්,වල මලූ පාන්,පැටිස් මාලු රොටි වල තියෙන්නේ කුනු සැමන්,තැලිච්චි එළවළු
හැමොටම එහෙම කරන්න් බෑ සහෝදරය ජොබ් එක අනුව කරන ප්ලේස් එක අනුව හැමදම කඩෙන් කන්න් වෙන මිනිස්සු ඉන්නව මාත් අවුරුඩු 6ක් තිස්සෙ තුන් වේලම කන්නෙ කඩෙන්.ක්කන එකාගෙ නෙවෙයි වැරැද්ද 😢
Ganu hariyata uyannati nisa kaden kanne
නියමයි මේ විදියට අපේ ලංකාවට ලස්සන අනාගතයක් තියෙන්නේ ❤❤❤🎉
බ්ත්තර 26ඔබ තුනට පිං
Hamoma ehema karanne naa pirisiduwata karana ayA innawa
ඔබ තුමා නම් අතී විශිෂ්ඨයි අති විශිෂ්ඨයි සුපර්
දැන් කැම එකට 160ක් වියදම යනවා 200ට දෙන්න ලු එතකොට කැම 50ක් විකුනුනොත් ලබේ රුපියල් 40×50=රුපියල් 2000යි එතකොට අයියෙ උයන කෙනාට අපි රුපියල් 2000/හො2500ක් දෙනවා නේ එතකොට අතිනුත් පඩුයි නේ 😕😕😕 මට බයින්න එපා මෙකට දැන් කට්ටිය 200ටනම් බැ මං නම් කියන්නෙ එක්කො 280/300යි සාදාරන අපිත් හිතන්න එපැයි හොටලයක උනාම වතුර බිල් කරන්ට් බිල් එවටත් ඔය බත් එකෙන් රුපියල් 20ක් වත් අයින්ට කරන්න එපැයි 🙈🙈
Kaama ithuru unoth paduwa aanduwen gewanawada danne na. Hardware karanawa wage nemei food items cost karaddi eewath balanda one.
Kade wahapan.umbalata Kada karanna be.
@@nuwansandagiri2384gaas 😂nikam
ඉතුරු වෙන ඒවට අපෙන් අරගෙන හරියනවද 😂😂
හොඳ ඉදිරිපත් කිරිමක්,, සෑම කෑම කඩයකින්ම අසාධාරණ ගැරීම ඉවත්විය යුතුයි,මාලිමාව ආණ්ඩුවට ජය වේවා
කඩ කුලිය බෙදීම දින 30,ලයිට් බිල බෙදීම දින 30,ගෑස් බෙදීම දින 30,වතුර බිල බෙදීම දින 30,සේවක මුදල බෙදීම දින 30 + රයිස් පරාට කොත්තු හදන්ඩ ගන්නා ද්‍රව්‍ය මිල සහ වෙනත් කෑම හදන්න ගන්නා ද්‍රව්‍යව මිල +එම ද්‍රව්‍ය ගෙන ඒම සඳහා ප්‍රවාහන ගාස්තු= මේසැමට යන වියදමට එකතු විය යුතුයි තමන්ගේ ලාභය
ඒක තමයි බන් කියන්නෙ අඩු ලාබෙකට වැඩිප්‍රමාණයක් දෙන්න කියල ... මුස්ලිම් මනුස්සය එහෙම කරනව සිංහල එකා තමයි හැමිනෙන්න හදන්නෙ .... අන්තිමේදි කඩේ මැස්සොටික ිතරයි
හරි බ්‍රෝ
Ceb 10000 වතුර 5000 Gas 10000 කඩකුලිය 40000 සේවකයින් දෙදෙනෙක් ඉන්නවා කියලා හිතමු 2x40000 වෙනත් වියදම් 10000
හිමිකරුට පඩිය 45000
(ඕනවටත් වඩා වැඩියෙන් මුදල් දාලා තියෙන්න)
මාසෙම වියදම 200000
දෛනික වියදම 6666.66
දවසට කෑලි 250 ක් හදනවා කියලා හිතමු.
හොඳ ලාභයක් තියාගෙන එක කෑල්ලකට වියදම 26.66
සේවකයින් දෙදෙනෙක් දාගෙන ඔය තරම් ලොකු වියදමක් දරාගෙන කඩයක් කරනවා නම් දවසට කෑලි දෙසීයට වැඩිය අනිවාර්යෙන් සේල් එකක් තියෙනවා.
එතකොට ඔය කොස්ට් එකක් තවත් අඩුවෙනවා.
Ane pau padu widagena oka karanna epa.wena deyak karagena paduwe inna
සුපිරි නියම මනුස්සයෙක් ..
අසේල ඔබට ස්තුතියි
පාරිභෝගිකයන් වෙනුවෙන් විශාල මෙහෙයක් කරනා මනුෂ්‍යයෙක්❤️
හැමොම කොත්තු බාස්ලා නෙමෙයි යාලුවා ඔයා බාස් කෙනෙක් වුනාට සේවක වැටුප් පවා හෙවන්න ඕනි ලයිට් බිල් වතුර බිල් කඩයට බදු ප්‍රවාහාන ගාස්තු සියල්ලක්ම ගනනය කරන්න ඔනි තව කඩ කුලිය ගෑස් මිල මේ කරුනු සියල්ල බලනකොට දවස 100ට වඩා කඩයට ආවොත් හොදයි නැත්නම් කඩය කරලා යිවරයි ඔයා ඔයාගේ පැත්තෙන් හිතන්න එපා මෙ කරුනු සියල්ල ගනනය කරන්න ඔනි තවත් කරුනු ආදලවනවා මේ ටිකක් පමනයි
නියමඉ ඔබතුමා ට හැමෝට ම දැනුවත් වෙන්න
කියන දෙ සහතික ඇත්ත මෙ රටෙ කළු කඩ කාරයන් වැඩි කරපු දෙයක් ආයෙ අඩු වෙන්නෙ නමි නැ..😢 පාලකයො මර නින්දා නිලධාරින් කඩ කාරයන්ගෙ සාක්කුවෙ..😡
🎉🎉 චාමර සම්පත් ඔබ තුමාට පින්..
ස්තුති v fm❤❤❤
ඔබ තුමාට ගොඩාක් පින්
නියම වැඩක්.කලු කඩ කරයන්ට උන ගැගෙන්න.❤️
හොද වැඩක් ස්තුති ඔබ තුමාට 🙏🙏🙏
පාරිභෝගික අදිකාරියමේව බලන්න ඕනෙ හැම දේම අඩුවෙලා තියෙද්දි ජනතාවට අඩුවට කැම ටික දෙන්න බැරි උන්ට දැඩිව නීතිගෙනත් ජනතාවට සහනයක් දෙන්න වැඩ පිලිවෙලක් හදන්න ඕනෙ
අසේල ඔබ නම් වැඩ්ඩෙක් 👍🏿👍🏿👍🏿
ජය වේවා.මෙවා කරන්න මාලිමාවෙ ආන්ඩුවක් එන්නම ඔනෙ
හොදට කරයි.,
😂😂
මාලිගා jvp කටින් විතරයි.
😂😂😂
Maluma anduwak awilla rate nayath gewai Badu Mila adu karai thele adu karai me eka deyak wenne naa me wage watunu ratak goda naganna baa 😂😂😂😅😅😅
Asela uba nam rataka ennama oona niyama minihek... suba pathum samaga..., ube satanata jaya pathanawa...🎉🎉
අපේ, ටවුමේත්, රයිස්, 1, රු, 800, 700, 600,එක,එක, ගනං, මගේ, ටවුම, කු,, වි, අයියේ, ඔයා, සාදරන, සැබැ, මනුස්සයේක්, ඔයාට, හරියනව, ජයේ න්, ජය,
ඇත්ත කතාව මුස්ලිම් කඩවල කැම සවිස් එක කස්ටමස්ලට සලකන විදිය අපේ සින්හල කඩවලට වඩා හොදයි මේ වැඩේ නියමයි ක්‍රියාවෙන්ම කරල පෙන්නුව රජය මේකට මැදිහත්වෙන්න ඕන පාලන මිලක් දෙන්න ඕන....😊
තම්බිලා තම්බි ආවම දෙමළෙන් කතා කරලා හොඳ කෑම වෙනම දෙනවා.සිංහලෙන් කතා කලාම පරණ කෑම දෙනවා.
ඔබ තුමාලාට මේකරන සේවය ට බොහෝ ම පිං
කලකන්නි දෙශපාලඥයෝ එක්ක ඔවා වැඩක් නැ උන්ට ඔනේ වුන් වැජබෙන්නයි විතරයි😢
ජයවේවා 👍👍👍👍
කඩේ රෙන්ට් එක.කරන්ට් බිල.වතුර බිල.වැඩ කරන් උන්ගෙ පඩිය.හොටෙල් එකෙ නඩත්තුව.ඊට අමතරව කඩේ ලාබය දෙන්නෙ ක්වුද 😅
නියම වැඩෙ ජය වෙවා
අසේල ඔබට ජයවේව
මේක කියාදුන්නාට🎉️
ජය වේවා.සේරටම පාලන මිලක් ඕනි.❤
ගාල්ල සහන කියන කඩෙි ගැනත් බලන්න රෝල්ස් එක ගානත් වැඩිවෙනවා ප්‍රමාණය අඩු වෙනවා.රු.50/= තිබියදී තිබුණු සයිස් එකටත් වඩා පුංචි වෙලා දැන් රෝල්ස් එකේ ගණන ඔයාල අහල බලන්න හරිම අසාධාරණයි.
ගන්නේ නැතිව හිටියනම් හරිනේ.....නිකම්ම ගාණ අඩුවෙයි......
Aunata aka senaga
හරිම අසාදාරනය් ,තියන ඒවා පොඩි කරලා කෑම ඉස්සර තිබ්බට වඩා😢
මිනිසුන්ගේ සල්ලි හූරාගෙන කන ආයතනයක් .
😂Eken kud knne bn
ජයවේවා මාලිමාවට ❤❤💪🙏🙏
ගෑස් ම්ල වතුර කරන්ට් බ්ල සෙවක පඩ් බ්ල්ඩ්න් කුලි එවුවා කවුද ගෙවන්නේ ඔයාද? ආසාදාරන ගනන් ගන්න කඩ තියෙනවා තමා..ඔය ගනන් වලට දෙන්න පුළුවන් කඩෙ තමාගෙම වෙලා තමන්ම වැඩ කරනවානම් අද ගොඩක් හොටල් වැහිලා තියෙන හෙතුව හොයලා බලන්න ඉස්සෙල්ලා.
එතකොට ගැස් වැඩ් වෙනකොට පිට් වැඩ් වෙනකොට වැඩ් වෙච්චා අඩු වෙනකොට අඩු උනාදා
@@dumindadilshan5512 මචන් අමුද්‍රව්‍ය 400% වැඩ් කරලා 20% අඩු කරන්නේ..අද කාලේ කොත්තු රයිස් බාස් කෙනෙක් දවසට 3000/3500 ඉල්ලනවා..එයාගේ පඩ්ය අයින් කරලා ලබයක් ගන්නනම් අඩුම ගානේ රයිස් කොත්තු 100 ව්කුනන්න ඔනේ.ඔකේ බලන්න ඔනේ අපි ගෙවන ගානට වට්න සෙවාවක් හම්බ වෙනවද කියලා
ජයවේවා
ඉස්සර නම් මෙයා කඩ කාරයන්ට නෙමෙයි ගෝඨාට බණින්නේ.
දැන් නම් රනිල් බේර ගන්න බණින්නේ කඩ කාරයන්ටයි.
Great porak .. Deyak kiyanawa nam menna mehema practically karala pennanna ona.. Jayawewa...
අසේල සමිපත් කියන්නේ ගාල්ලේ පොරවගම පොරක් අමතක කරන්න එපා ගම ගාල්ලේ
පුක දේනවා.ඌ
Gama galle kiyala pukada apita 😂
Ow. ada match ekata gallenma 5k hitiye. hondatama kala
@maleeshanirmad47පුක දියන්. කොල්ලොත් ගහනව ගාල්ලෙ එවුන්. මතක ඇතුව නාල වරෙන් පොන්නයා 😂
@@sarathkumara4475තෝත් කලුකඩ කාරයෙක් වගේ..
කතානම්...කතා....
වැඩන්ම්....වැඩ....👌👌👌😊