Not gonna lie oyage ewasima gana(self control) me video eken hodata penawa..brand new pc eka atha laga thiyagena eka open karane nathuwa ude wenakm enawa kiyane lesi deyk nemi 😬 ekath video eka karala apita penna ona nisa.. respect 🫡
uba wada karana hospital eke minor staff rassawakwath hoyala diyanko math enawa BTW nice rig ah and another great episode😍 ah me api console walatath bahimu lagadima neda?
මෙහෙ VGA එකම ලක්ෂ 2 ට වැඩියි 😅.මෙහෙන් කළොත් ලක්ෂ 5 ට වැඩියි.between 5lkah - 6lakh පස්සෙ ඕකෙ තව කරන්ට් බිල ගෙවන්න වෙනම රස්සාවක් කරන්න වෙනවා. වෙන රටක ජීවිත් වෙන එකේ තියෙන සැප ගැන හිතාගන්න පුලුවන් මේකෙන්ම.ජය වේවා ! සහෝ
ඔයා comment එකක් දානකන් තමයි මම බලාගෙන හිටියෙ. මොකද ඔයාගෙන් හරියටම ගාණ දැනගන්න පුළුවන් මේකෙ. මෙහෙ room charges විතරයි. Additional electricity / water / internet bills නැති නිසා තවත් ලේසී. ඇත්තටම මට හිතාගන්න බෑ මෙච්චර ලේසියෙන් මෙහෙම මිනිස්සුන්ට ජීවත් වෙන්න රටවල් කොහොම හැදුවද කියලා.
@@Planet361Stories මං මෙහෙ වෙන මහන්සිය ඔය වගේ රටක වුනා නම් මෙලහකට බෙන්ස් එකකුත් අරගෙන එහෙනම්. ඉස්සරහට ගොඩක් දේවල් වෙනස් වෙයි සහෝදරයා. මෙහෙම එදා වේල කාලා මෙහෙට වෙලා ඉන්න හීන නැති ජීවිතයකට එහා දෙයක් හිතන්න වෙනවා.
උඩුගං බලා පීනන්න හිතපු කාලයක් තිබුණා. ඒත් ඒකට වටේ මිනිස්සුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සහ ඒකෙ අන්තිම ප්‍රතිඵලය ගැන හිතුවාම වෙන ගොඩක් options තියනවා කියලා තේරුම් ගන්න පුළුවන්. අනිවාර්යයෙන් වෙනස් විය යුතුයි. නැත්නම් මැරෙනකන්ම ඔය විදියට මහන්සි වෙලා "මම මගෙ රට දාල ගියෙ නෑ කියන ආඩම්බරේ විතරක් හිතේ තියාගෙන" මැරෙන්න පුළුවන්... comfort zone එක කඩාගෙන එලියට එන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් ලෝකෙ කියන්නෙ කොච්චර ජීවත් වෙන්න පහසු තැනක්ද කියලා. අනාගතයට සුබපැතුම් සහෝදරයා. ජයවේවා
@@Planet361Stories❤
රට හදන්න යන්න එපා හැදුන රටකට යන්න❤
දියුණු රටවල් සතුටු දර්ශකේ ඉහලින් ඉන්නේ මේකයි🤍අයියා රට ගියාට පස්සෙ අයියගෙ මූනේ තියන හිනාව වැඩියෙන්ම දැක්කා❤️දියුණු රටවල් වල ජීවත් වෙන්න අමාරුවක් නෑ මහන්සි උනොත් අනිත් පැත්තට හොදට හම්බෙනවා❤️
ඒකනම් ඇත්ත❤
ඇත්ත ඒ රටවල වපුරන තරමට ප්‍රතිඵල තියෙනවා ❤. සතුටුයි.
අනිවාර්යයෙන්. ඔහේ වගේ අනිත් අයට හොරාකන්න අපි හම්බ කරලා දෙන්න ඕන නෑ මෙහේ
⭕Ryzen 5 5600X - Rs.52000
⭕Motherboard - Rs. 45000 - 50000
⭕MSI Gamingx 4060 Ti - Rs.193500
⭕Corsair 3600MHZ 16gb ram x2 - 16000 x2 = Rs.36000
⭕Predator 1TB 7400mb/s Nvme x2 - 29000x2 = Rs.58000
⭕Corsair 650W Power Supply - Rs.22000
⭕MSI 27 Inch G27C4 E2 Monitor - Rs. 77000
Total = Rs.483,500
මේ Casing, Mouse, Keyboard නැතුව.Least මේ ගාන යනවා.
මමත් හිතුවෙ මේ වගේ ගාණක් යයි කියලා. හැබැයි monitor එකනම් ඔය ගාණට ගන්න බැරිවෙයි
මමත් ඊළග මාසේ පොඩි potato PC එකක් අටවගන්න ඉන්නේ! පොඩි කාලේ තිබ්බේ p4 pc එකක්! ගහන්න පුලුවන් හැම ගේම් එකම ඒකෙන් උපරිමේටම ගැහුවා. ඒක කැඩිලත් දැන් අවුරුදු 9ක් වගේ. ඒ කාලෙට miss වුණ ගේම් ගොඩායි!!🥴 i5 4th gen PC එකක් හදාගන්න බැලුවේ පොඩියට. අයියාගේ මූණෙ හිනාව තේරුම් ගන්න පුලුවන්♥️
පොඩියට පටන් ගමු. ටික ටික upgrade වෙමු අනිවාර්යයෙන්
අයියගේ ඉවසීම නම් 100%යි.එලි වෙනකම් බලන් ඉන්නවා කියන්නේ ඉතිං❤️
මටනම් නින්ද යන්නෙත් නැහැ ශුවර් 😂
එදා මහන්සියටත් එක්ක හොඳට නින්ද ගිය නිසා අවුලක් නෑ
හත්තික්කේ අයියන්ඩී😽... මන් හිතුවේ ටිකක් "හොද rtx එකකට යන්න තමයි හදන්නේ" කීවට මෙච්චර හොද pc එකකට යයි කියලා හිතුවෙ නෑ. හදවතින්ම මාර සතුටක් තියෙන්නෙ,සහ ඒ අහින්සක හිනාවට❤❤❤.. i3 onbord lap එකකින් වැඩ කරන මට ඕක හීනයක් but ඒක මන් හීනයක් වෙන්න දෙන්නෙ නෑ...GG ❤🎉 ( ඉස්සරහට පට්ට වැඩ ටිකක් කරමු ) 😊
අනිවාර්යයෙන් ඔයාටත් හොඳ build එකකට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
මූනෙ තියන සතුට දැක්කම අපටත් සතුටුයි ඈඈඈඈ😊😊😊😊
nattm nattm
Eka aththa
ගොඩක් ස්තූතියි ❤
අලුතෙන් pc එකක් හදලා ඒකෙ game එකක් ගහන්න තියෙන ආසාව මොන වගේද කියලා ඒ ආසාව ගැන දන් නැති අයටත් අද තේරුම් යන්න ඇති❤
හැබැයි ඒකනම් ඇත්ත. ඒ ගතිය මාරයි
bro oyage vds supiri . car ekanam pissuwak
ගොඩක් ස්තූතියි සහෝදරයා
හදවතින් ම සතුටු වෙන අය ඉන්නවද ❤
ගොඩක් ස්තූතියි ඒ හැමෝටම
අයියේ මාත් ඉන්නේ සිංගප්පූරුවේ. ආයේ කතා දෙකක් නැහැ මෙහේ service එකනම්. මාත් Gaming lap එකක් ගත්තා. 😍😍😍 Happy Gamnig 😍😍😍
අනිවාර්යයෙන් brother. නියමයි. මම ඉන්නෙ Simei වල. ඒ පැත්තෙ එනවනම් කියන්න brother
28:27 කව්ද මල්ලි ඒ. 😂😂🔥🔥❤❤
☺️☺️☺️☺️
aiye ohoma hamba krla kawadawath lankawata awith jeewath wenna epa. puluwannm ratama inna. mokada lankawata awa kiynne hamba krgaththa tika hidila aye duk vidinna wenne.👍 puluwannm family ekath ekka ratatama wela inna.. mn kiynawata newei oyama hithala balanna mn kiwwe aththa neweida kiyala❤
කොහොමත් එහෙම තමයි brother හිතාගෙන ඉන්නේ. ලංකාවෙ දිගටම ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ
ස්නයිපර් එලිට් නෙමෙ එලයිට්❤
Not gonna lie oyage ewasima gana(self control) me video eken hodata penawa..brand new pc eka atha laga thiyagena eka open karane nathuwa ude wenakm enawa kiyane lesi deyk nemi 😬 ekath video eka karala apita penna ona nisa.. respect 🫡
Sira kathawa 😅❤
Thanks brother. මේක ඉතින් ඔයාලටනෙ මුලින්ම පෙන්නන්න ඕන
අඩේ පට්ට නෙ අයියේ....
Thanks brother
මම දවසක කොහොමහරි PC එකක් build කරනවා කරනවාමයි ❤❤❤
ඒ ඉලක්කය ජයගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
සුපර් සුපර් සියලු දෙනාගෙම පරිඝණක සිහින සැබෑවේවා.
අනිවාර්යයෙන්
Lectures ඉවර වෙලා ගෙදර ඇවිත් youtube පැත්තෙ ආවහම අයියගෙ video එකක් දකිද්දි මාර සන්තෝසයක්නෙ එන්නෙ ඕයි අයියෙ 😅 ඕයි කිව්වෙ විහිලුවට ඇ . තේ එකක් බිබී ඉතින් බලනව 😀
ගොඩක් ස්තූතියි සහෝදරයා. ජයවේවා
🔥🔥🔥🔥ලංකාවේ RS.600000.00 විතර යනවා.පටිටම පටිට ලාභයි සිංගප්පූරුවල.😮😮😮
stock cooler නැතිව aftermarket cpu cooler එකක් ගන්න තිබිබෙි අයියේ.
ලංකාවේ HDIM කේබල් එකක් rs.2500 විතර.😍😍😍🔥🔥🔥සුපිරි Pc එක.ලංකාවේ vga ම ලක්ෂ 2 විතර වෙනවා.😢😢😢😢 ලංකාවේ උන් සැහෙන්න බදු ගෙවනවා.
ඇත්තටම මෙහෙ සෑහෙන්න ලාබයි. Salary එකත් එක්ක ගත්තමත් ලොකු අවුලක් නැහැ. Room එක AC නිසා cooler එකක ලොකු අවශ්‍යතාවයක් නෑ ඇත්තටම
හදවතින්ම මේ වගේ හොඳ හිත තියෙන මිනිස්සුන්ට හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤ මගේ best ම UA-cam channel අතරේ ඔයත් ඉන්නවා අයියේ.....❤
ගොඩක්ම ගොඩක් ස්තූතියි සහෝදරයා
ගේම් කියන්නේ ආගමක්නම් අපි ඒ ආගම අන්තවාදීව අදහන බැතිමතුන් වෙමු......වැඩ පාඩු නොවන විදියට ❤
අන්තවාදී නම් හොඳ නෑ හැබැයි
ඩොක්ට ayya ගෙ හිනාවෙන් හිතා ගන්න පුලුවන් සතුට❤😍Anyway congratulations
katada bn sathutu naththe
ගොඩක් ස්තූතියි සහෝදරයා
Doctor දැකීමත් මෙහෙම සතුටින් ඉන්නවා මාර ම සතුටක් ❤❤❤
එහෙම සතුටු වෙන අය ඉන්නවා දැකීමත් සතුටක්
Rtx 3050 rs. 97,500 ගත්තා පට්ටම හීනයක් වෙලා තිබ්බෙ rtx ekak ganna eka දැන් ඒකත් හරි .හැබැයි මන් ආසම rtx 4080 කාඩ් එකක් ගහල සුපිරි මැශින් එකක් හදාගන්න😢😢😢😢 දැනට මේක පාවිච්චි කරනවා. 3d පැත්තෙන් යන්න පුලුවන් ජොබ්ස් දන්නවනන් කියන්නකො සිංගප්පූරුවෙ එහෙම තියෙන ❤❤❤❤ මන් තාම self study
නියමයි. දවසක ඒ target එක achieve කරමු. මෙහෙ ඇවිත් freelancing කරන්න පුළුවන්
ආඩෙි සුපිරි ඇ අයියා ❤❤❤❤ මමත් ගන්නවා අයියා gaming laptop එකක් ❤❤❤❤❤ ආදරේයි ඇ ❤❤❤❤❤ ආලුත් pc බාබට conjunction 💘❤❤❤❤ මගෙන් ❤🙏💟💟💟💟💟💟💟
ගොඩක් ස්තූතියි සහෝදරයා. අනිවාර්යයෙන් ගන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
එහේ පදින්නත් සුබරුවක් ගමුද අයියා ❤️😊
මෙහෙ public transport සුපිරි
As the price of Nanotech (with system, monitor & keyboard-mouse combo) it costs Rs. 558,500/= 💸 558,000 - 356,000 = 202,000/= 😥
ඒ වගේ ගාණක් යන්න ඕන හැබැයි
Kolla ge sathuta 😂❤
☺️☺️☺️☺️☺️
අයියගෙ review එකට එයාල වෙනම ගෙවන්න ඕන 😀
ඒකත් හරි තමයි 😂
හීන හැබෑ වෙනකොට හරි රසයි මිත්‍රයා ❤
අනිවාර්යයෙන්
pc eka nam fattama fatta apet😍😍😍😍😍😍dream ekak thama oya vage pc ekk hadana eka😊😊 ayye hoda cooler ekk gahaganna cpu ekat aniwaren
අනිවාර්යයෙන් දවසක ඒ dream එක සැබෑවෙන්න ඕන. Room එක AC නිසා cooler එක ගැන හිතුවෙ නෑ
ඒ සතුට 12:22 ❤️
❤❤❤
හම්මේ ඒක සුපිරියක් අයියෙ 🥺🤗
ගොඩක් ස්තූතියි සහෝදරයා
PC ek on kraddi ena feeling ek🤩
ඒක මාරයි
Niyami doctor ❤
Thanks brother
Niyamai aiyh matath balaporottuwk ne lankawe inn ratakata gimma hdnwa oya wage pc bilud ekak😊
ඉක්මනටම ඒ යන pathway එක හදාගන්න. ජයවේවා
Pc එක සුපිරී අයියේ 😍, අපිටත් පට්ට සතුටුයි❤️
ගොඩක් ස්තූතියි සහෝදරයා
22:12 සුපිරීනෙ screen එක
Thanks brother
Next year mn singapur enoooo...😊❤
Awith ,Supiri build ekak hadanooo❤
Aftershok ?Invader?
නියමයි. Aftershock හොඳයි
5k❤❤❤🎉
Thanks brother
Pathat supiri aiye
Thanks brother
දවස් 5 මාසයක් වගේ හිතුනේ😂🤭... හදවතින්ම සතුටු හිතුනා අයියාගේ මූණේ හිනාව දැක්කම❤
😂 ගොඩක් ස්තූතියි සහෝදරයා
Pc eke විඩියො එක දානකන් බලන් හිටියෙ අයියෙ සුපිරියක් ඒකනම්❤🥺
Thanks buddy
hinawa mune thiyena jaya wewaa❤❤❤❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
kollonge jiwithe pc eka thma ❤
අනිවාර්යයෙන්
noice work
Thanks brother
ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ පව්! ලොකේ ජනප්‍රියම ගේම් එක වුණ GTA V එක ගහගන්න potato pc එකක් අටවගන්න බැරුව ඉන්න අය කොච්චර ඉන්නවද? අවුරුදු 10කට කලින් 20,000කට විතර release වුණ Graphic cards ඒ ගාණටම ගන්න වෙලා. අවුරුදු 5-කට 6කට කලින් 30,000කට විතර release වුණ Graphic cards 40,000කට විතර ගන්න වෙලා. Console gaming, VR gaming ගැන කතා වෙන ලෝකෙක අපේ උන්ට අලගෙඩි pc එකක් අටවගන්න බෑ! හරියට මේවා තිබ්බනම් ලංකාවේ gaming වලට බනින මිනිස්සුත් අඩුයි, හොද gaming community එකකුත් හැදිලා😶
ඇත්තටම දුකයි. මෙහෙ PS5 එකක් කියන්නෙ මෙහෙ අයට nothing. මාර ලේසියෙන් උපරිම technology එකට ළඟාවෙන්න පුළුවන්. කවදාවත් මේ තත්ත්වෙට එන්න බැරිවෙයි ලංකාවට
aniwaren laksha 7kata eha yanawa mehe gaththanam
5.5ක් වගේ යයි කියලා හිතෙනවා
❤❤ සුපිරියක් තමා
Thanks buddy
මෙි ගානට මාරම වටිනවා අයියා සුපිරියක් ඇ ❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන් brother. ගොඩක් ස්තූතියි
nice build. PC eke specs ekka baluwa oyata hoda mouse ekakui keyboard ekk nuith gnna thibba habai
Thanks brother. Mouce එකයි, keyboard එකයි මට comfortable හැබැයි. ගාණට වඩා ඉතින් ඒක අපට set නම් එච්චරයිනෙ
Kohomada ayiye pc eknm super❤
හොඳින් ඉන්නවා. ගොඩක් ස්තූතියි
@@Planet361Stories mn hamadama ayiyge video blno mth asai ayiya wge wenn
පට්ටම සතුටුයි අයියා ❤❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
ඔය බස්සලා තියෙන්නෙ සුපිරියක්😍😍
ඒකනේ.. ☺️
❤❤❤ ada thama balanne supiriyak
ගොඩක් ස්තූතියි සහෝදරයා
සුපිරි යි
ගොඩක් ස්තූතියි සහෝදරයා
Doctor මට නම් ජෙල්ස්, මරු, safe use, good luk
එහෙම කිව්වට මම දන්නව jealous නෑ කියලා. Thanks brother
@@Planet361Storiesඅනිවාර්යෙන්ම ඩොක්ටර්
Pissu hadenawa 😍😍 Pattama labai dakkama asa hitenwa hode ❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
ade ayya pc eknm supiriyak oya ganata patta wasi
ගොඩක් ස්තූතියි සහෝදරයා
Congratulations අයියා.
240mm Thermaltake AIO Coller එකක් දා ගන්න එතකොට complete මට හිතෙන විදිහට නම්.
Budget එක බලනව නම් Thermaltake highly recommended❤❤
Thanks brother. Room එක AC නිසා මම ඒ ගැන වැඩිය හිතුවෙ නෑ. බලමු ඉස්සරහට
gammak thamayi.oma yan .apitath sathutuyi bozaaa...
Thanks brother
ඔයාගේ හිනාව දකිනකොට අවංකවම සතුටුයි ඩොක්ටර්, ❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
congradulation aiya🤩
Thanks buddy
Congratulations brha ❤
Thanks brother
Apitath sathutui bozzaa 🙂♥️
ගොඩක් ස්තූතියි සහෝදරයා
දැන් ඔනෙ කැමරාවක් තමා ❤
මේ මදැයි
❤ me video eka dakala mama me rate idan karanna hitapu okkoma idea wenas una mehe idan ewa karanna kochchara amaruda kiyala theruna😅
අන්න ඒක තේරුම් කරවන්නම තමයි මේ videos දාන්නේ
සුපිරිම pc එකක් editing නම් පලන්න පුලුවන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තූතියි. අනිවාර්යයෙන්
meka nikn mn balana amuthuma TV series ekak wage❤ Episodes tika lassanata ena
Thanks brother. ඉස්සරහට තව ලස්සන Episodes එන්න තියනවා
Supiriyak bro. Fan noice eka wadi ne tiakak❤
Thanks brother. වැඩී ටිකක්
supiri pc build ekak
Thanks buddy
Gamma gamma❤
Thanks brother
අයියා විඩියෝ editing 4k හදන්න ඇ ❤❤❤❤❤
දිගටම 4K තමයි දැම්මෙ brother
❤සුපිරියක් තමයි අයියෙ❤🎉🎉
Thanks buddy
Congratulations bro 🎉❤
Thanks brother
Pc eka nam ptta❤
Thanks buddy
Congratulations mm ptt katta kala rtx 2070 ekak gaththee ❤🎉
Thanks brother. මෙහෙ ලොකු අවුලක් නෑ මේවා
Maru ❤🎉
Thanks brother
සතුටු යි ආ😌❤
Thanks buddy
බුදුසර්න්යි
ගොඩක් ස්තූතියි
Mama PC gaththa mul davasa mthak una Dan avuruddak vage veneva aranbro❤❤❤ happy bro😊mage build eketh o keyboard mouse thyenva build ek lassanai
Thanks brother
ජය අයියා ❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
Excitement in eyes all I can see 🤗 Congrats aiya! Cheers❤️
Thanks buddy
5:18 ලංකාවේ උන් නම් Limited edition කියල තව 20000ක් වත් ගනන් වැඩි කරල විතුනන්නේ🙂💔
ඒකනම් සහතික ඇත්ත
@@Planet361Stories 🙂💔
Mge pc specsmai ❤❤
නියමයි
Rockstar ලගෙ Red dead 2 play කරලා බලන්න..
ඒක play කරල දැන් අවුරුදු 4ක් වගේ ☺️
@@Planet361Stories hmm 😉
Godak Sathutui Kasun Aiye... Jayen Jayama Wewa🎉😊
ගොඩක් ස්තූතියි සහෝදරයා
Mru ayye💖
Thanks buddy
Jayawewa❤❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
සුපිරියක් තමා❤
Thanks buddy
මං ආසම චරිතයක්❤❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
ගැම්මක් අයියා 😘❤️
Hema ekata doctor ganne ledakda bn
@@lahiru-madushan uba hoda krnd ledknm
@@lahiru-madushanrespect krnn ona kenata respect krpn mcn
@@Sanjul_123 E kolla ekka tharak ne machan♡. Doctor adala nane methanta🤔
@@Minidurathnayake Dekka neda ube attitude
uba wada karana hospital eke minor staff rassawakwath hoyala diyanko math enawa BTW nice rig ah and another great episode😍 ah me api console walatath bahimu lagadima neda?
හැබැයි එහෙම කරලත් ලංකාවට වඩා හොඳට ජීවත් වෙන්න පුළුවන් මචං. PS5 එකක් ගන්න පුළුවන්. SGD 650 වගේ වෙන්නෙ. ගත්තට play කරගන්න වෙලාවක් නෑනෙ
@@Planet361Stories anna ekane bn. Man enawa oi shopping bag ekakatahati redi tikak obagena dan oye paththe 😂
හදවතින්ම සතුටයි ❤
ගොඩක් ස්තූතියි සහෝදරයා
මොනව උනත් අයියෙ ryzen cpu එකක් normal cpu cooler එකකින් cool කරන එකනං එච්චර හොද නෑ ❤
Room එක AC නම් ඒත් අවුල්ද?
@@Planet361Stories එහෙනං ඉතිං අවුලක් නෑ 👍
Eka lassnai❤
Thanks brother
Congratulations Brother
Thanks brother
congrts ayye,,
Thanks buddy
Congratulations doctor 🎉mageth pattama asawak thiynw pc ekk hadaganna dnma ganna wenne na ithin job ekak karana kaleka thami ganna wenne 😞
Thanks brother. අනිවාර්යයෙන් ඒ හීනය සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා