ඔබව ධනවතෙක් හෝ හිගන්නෙක් කරවන ළිද ගැන ඔබ නොදත් වාස්තු කරුණු
Вставка
- Опубліковано 7 лис 2024
- Location Of The Well According To Vastu Shastra.
I this video Hasanka Dodanduwa explains about the proper way of how you should construct wells in your land according to Vastu Shastra.
Thank you so much for watching. Make sure you share the video with your friends and don't forget to subscribe.
For Copyright Matters Please Contact Us At : mhdsuranga@hotmail.com
Visit Us - vishwakarma.tv/
Like Us - / vishwakarma.lk
ළිද සම්බන්ධ ලබා දුන් කරැනු ටික බෙහෙත් වටිනවා.මගෙ ගෙදරත් ළිදෘ පිළිබඳ ගොඩක් ගැටළු තිබුණා.ළුහැම ගැටළුවකටම පිලිතුරුත් ලැබුනා ඔබට ගොඩාක් පිං.
බුදු සරණයි.
ළිදක් කැපීම කියන්නෙ භූගත ජලය සොයාගෙන යෑමක් නිසා, පොලවෙ හැමතැනම භූගත ජලය පිහිටන්නෙත් නැ,,
වාස්තුවිද්‍යාවට අනුව අපිට ඔනෙ දිශාවේ වතුර නැතිනම් ,වතුර තියෙනව කොයිම දිශාවේ හෝ ළිද කපන්න සිද්ද වෙනව නෙද ,
අපිට ඔනෙ විදියට සොබාදහම හැදිල නැ,
ලිදට අත්තිවරමක (ගෙදර මුල්ල ) අසු වීම හොදද නැද්ද තව යට ලී පරාල අසු වීම ගැනත් පැහැදිලි කරන්න පුළුවන්ද
රියන් හයක දුරින් ලිද පිහිටීම අසුභද
මහත්මය වතුර ටැංකියත් මෙයට අදාල වෙනවාද
bohomathma sthuthi mata denaganna puluwanda lindak kapageneemata thenak lakunu karageneemata aaradha kaloth obthumat enna puluwanda? Theruwansaranai!
එක්කෙනෙක් කියනව බස්නහිර අසුබයි කියල.ඔයා කියනව බස්නහිර සුබයි කියල?මොකක්ද අපි ව්ස්වාස කරන්න ඔන?
Owa hodai lankawa punnakku kana harakta. Car ekata miris karalai Dehi ghediyai ellana moda pakayalata hodai...
Lida kapanna oni ithin watura thiyana thanakane.
thank you jp 👍👍👌❤
😂😂😂😂වතුර තියෙන තැනක් නම් ඔය මගුලක් බලන්න ඕනෙ නෑ බුදුදහම අනුව බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ යමක් කල යුතුද ඒවෙලාවේ කරන්න කියලා.
අනිවාර්යයෙන්ම ❤️
මුන් මිනිසුන් ට මිත්‍යාදෘෂ්ටික අදහස් දාලා
ගානක් හම්බු කරනවා
Wow ..හරියට හරි
ලොකු දෙයක් සර් ..සෙනසුරාදා මගේ ලිද කපන්න බලන්න හදන්නෙ.
thanks sr
godak pandithayo innwa wagee...........
hamadeekinma shakthiyak nipadawenwa.. api hadana deewal walinuth ehema shakthiya nirmaanaya wenwa... api godanaganadeewalwala pihitiim waradi unoth ee shakthiin apita ayahapayth widihta wadakarann puluwan.... as dekata peenne nathi hinda godak aya ganan ganne naa...... karannama deyak nathi unath karandnam epaa waradi widiht.... oon kiwwa
hodama pahadili kirimak. suwapathweva
Beautiful
muu pal horek ahu wenna epa muu mathara hitiye. hora weda karanna nama maru karala. nodakin thirisana
Oba තුමා ape gedara you tube channel balanna
නළ ළිඳක් තියෙනවා ගෙදර නම් මේ අසුබ පල ගෙන දෙනවද කියල කියන්න පුළුවන් ද
රියනක් කියන්නේ අගල් 31
leda.wayabata.peheta.ata.ayedosa.magaharawa.ganna.kasada.b
🙏
ane sir ginikonata tiyenne ape lida .. drn mokada karanne
පැනපන් 😂
❤❤❤❤
Riyanak kiyanne kochcharakda?
රියනක් කියන්නේ වැළමිටේ සිට මැද ඇඟිල්ලේ අග්ගිස්සට ඇති දුරයි. (දළ වශයෙන් යාර 1/2ක්).
දන්න තරමට අගල් 31
ඊශානට ළිද කපලා ළිද බදින කොට මොන දිශාව බලාගෙනද වතුර අදින්න ඔනෙ.
😂😂😂
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🙄🙄🙄🙄🙄 pissu ban ubalata.
6
කොහෙද බන් ඕවා ඔප්පු කරලා තියෙන්නේ.......
මිනිසුන්ගේ ඔළු වලට මිත්‍යාදෘෂ්ටික
අදහස් දාන්න එපා...........
t
පිස්සුද කොට
🙃🙃🙃🙃
😅😅😅
Thanks you