Heta u kota kalisama adan awath ubata nihathamani sathutak danei da😂😂. Yako u amathi una kyla uta one one ewa adan enna ba ethanata galapena widyak thyenawa, Rassawak krla thyenawa nm dannawa grooming, formal attires gana, mun wade kadayak wth krla nane. Puka nodi hitpan
Heta u kota kalisama adan awath ubata eka saralai wage penei da😂😂. Yako u amathi una kyla uta one one ewa adan enna ba ethanata galapena widyak thyenawa, Rassawak krla thyenawa nm dannawa grooming, formal attires gana, mun wade kadayak wth krla nane. Puka nodi hitpan pakshawalata
You are great man. But ,Not matching what you shown. Please.Give your respect to This position . Don't condam this valuable seat.😢. It's a not about dress. It's about behavior of sri ministers.Thank you.
ලාල්, නාමල් හොද සුංසංයෝගයක්, ගමනක් යන්න පුලුවන්
සරලයි,ආදරෙයි ,දුන්න චන්දය ගැන මාර සතුටුයි❤❤❤❤
ane gono
@Elephantceylon අපිට බනින අයට දැන් අපි බනින්නැහැ..ආදරේ දෙනවා
@Elephantceylon ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනෙ බලන්නෙ,,ඕක නැති වෙන එක නම් හොදයි,,ඇත්තටම ලාල් කියන්නෙ කට පාලනය නැති උනාට අවංක මනුස්සයෙක්,,චන්ද්‍රිකා සමයේ නි.ඇමතිකමක හිටියා,හරි සුන්දර සිතක්,වැඩෙත් හරියට කරන ❤
මහත්තයො ..නියෝජ්‍ය ඇමති නෙවෙයි කුඩා හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය විදියට හිටියේ..නියෝජ්‍ය ඇමති හඳුන් අයියා.. මමත් අමාත්‍ය කාර්ය මණ්ඩලයේ සේවය කළේ ඒ කාළේ
නිහතමානී සතුටක් දැනෙනවා..!!❤❤
Heta u kota kalisama adan awath ubata nihathamani sathutak danei da😂😂. Yako u amathi una kyla uta one one ewa adan enna ba ethanata galapena widyak thyenawa, Rassawak krla thyenawa nm dannawa grooming, formal attires gana, mun wade kadayak wth krla nane. Puka nodi hitpan
😂😂😂
Hena gon bn ubala nn
kapan thanakoala wassa
@TharinduFernando99 බොහොම ස්තුතියි මහත්මයා..
වැඩ කරන්න නම් ශාරීරික හා මානසික පහසුව තියෙන්න ඕන හැමදේටම කලින්.බාහිර පෙනුමෙන් විතරක් පුම්බගෙන ඉන්න අයට හොඳ ආදර්ශයක් මේක.
ඔහොම යං.පොළවෙ පය ගහල ඉන්න හැමදාම.මිනිස්සුන්ට සමීපව දැනෙන්නෙ එතකොට තමා.මිනිස්සු මේවට තමා ආදරේ.සාමාන්‍ය ජනතාව සහ පරිපාලකයා අතර පරතරය අඩු වෙනව මේ වගේ දේවල් කරනකොට.මේක යහපත් ප්‍රවණතාවක්.
Keep it up.....❤
සරලව කටයුතු කරන්න ඕනි දියුණු රටවල් එහෙමයි සහෝදරයා ❤️
සරල ; ලාල් කාන්තද ? නැතිනම් නියෝජ්‍ය ඇමති ල දෙන්නද ?
@@anilmendis7994ai kwd kiyl penne ndd😂
@@kalharagayan2 පේනවා. පේන එකේ පොඩි අවුලක් තියෙනවා. ඒ ගැනයි කියුවේ.
හැබැයි ඕනෑවට වඩා සරල වෙන එකත් ගැලපෙන්නෙ නෑ.
Ow sira @@zonefire9410
ඕක තමයි අපේ මිනිස්සුන්ගේ ගතිය. මේ උෂ්ණාධික රටකට තයිකෝඩ් දාලා බෙල්ලටම හිරවුනාම කොච්චර අමාරුද. ලාල් කාන්ත සහෝදරයා නියමයි❤❤❤❤
❤
100%
සුදු ඇඳගෙන මෙච්චර කාලෙකට කරපු පිස්සුව මදෙ මම නං ආසයි ලාල් සහෝදරයා ඔය විදිහට
ඇදුම වැදගත් නෑ ඒ ඇතුලෙ ඉන්න ආදරණීය මනුෂ්‍යත්වය වැදගත් ❤
Supiri
හෙලුවෙන් ආවත් අවුලක් නෑ වැඩේ කරහන්
ආස ඇති😂😂
අන්න හරි වැඩෙ විතරක් කෙරුනනම් ඇති අමුඩෙ ගහන් හිටියත් අපිට කමක් නෑ 😏
කිට වැඩක් නෑ වැඩ විතරයි ඕනේ ❤❤
ඇදුම නොව ඇතුලන්තයයි වැදගත්
එහෙමනම් නාමල් කරුණාරත්නට කියපන් අමුඩෙ ගහන් ඉන්න කියලා
යකෝ රටක සංස්කෘතියක් තියෙනවා විනයක් තියෙනවා.ඒ ඔස්සේ තමයි සංවර්ධිත මාවතකට යන්න ඕනා
Eththat enm heluwen yamalla
Harima sarala minissu. Polowe payagahala inna minissu. Respect ❤
@@sumindafernando6387ou ou uberlat wadeta wada katayamane ona . Hadi gawila giyth katayamane ona😂
@@sumindafernando6387 Adum adagena hitiya un dn sanwardanaya krlane giye, ane ponna katha kiyanna epa
ලංකාවේ අයට පෙනුමනේ වැදගත්.. ජෑම් බෝතලයක් ගත්තත් ලේබලය ලස්සන නම් ගන්නවා 😂
කසාද බඳින්න ඇත්තේ අංගවිකලයෙක් වෙන්න ඇති 🤣
@@sumindafernando6387Eka thama uu kiyala thiyenne jam eka hodanan witharai ganne label eken newei😂
@@sumindafernando6387 මහින්ද අප්පච්චි කෑවද බං 😂😂
Heta u kota kalisama adan awath ubata eka saralai wage penei da😂😂. Yako u amathi una kyla uta one one ewa adan enna ba ethanata galapena widyak thyenawa, Rassawak krla thyenawa nm dannawa grooming, formal attires gana, mun wade kadayak wth krla nane. Puka nodi hitpan pakshawalata
කොහෙන් එන ඒවද මංදා....ජෑම් බෝතලේ 😊😊
ලාල් නම් ඇත්තටම අවංක මනුස්සයෙක් , මාලිමාවේ ගොඩක් අය කරන්නේ සරලයි වගේ රගපාන එක , ලාල් වෙනස්
මලිමා බල්ලො කො
ආදරෙයි ආදරෙයි ❤❤❤ ලාල් අයියා .
හරිම සුන්දරයි අපූරුයි ලස්සනයි
සතුට කියන්න වචන නැහැ ❤❤❤❤❤❤❤
මෙච්චර කල් ඕවගේ හිටපු එවුන් ඇඳුම් ඇඳගෙන නිරුවත් වැඩ නෙ කරේ😅
බලමු මෙයාලා නිරුවතින්ම නිරුවත වැඩ කරාවිද කියලා නේහ්.
@pelessa මොනවා නැති වුනත් මේ රටේ නීතිය කලින් වුන්ට වඩා හොඳින් ක්‍රියාත්මක වෙයි....රට කාපු එවුන් ආයේ පාර්ලිමේන්තුව ඇතුලේ😅එත් මොකුත් කරන්න බැ...රවි කරුණානායක වගේ තක්කඩින් පෙන්නෙ නැ😅තාමත් හොර වැඩ...එනිසා කලින් උන්ට කොහොමත් ආයේ ඡන්දයක් නම් දෙන්නෙ නැ
@@pelessaMokekhri innawamai😂💔
Ane ubla wage kelawenkn bln inn kttiyk 😂💔
@@pelessa😂😂 හා
Friday Smart Casual
ලාල් සභෝ ඔබ සැහැල්ලු බවක් පෙන්නුවට සියල්ල තියුනුව දකින ගැඹුරු චරිතයක්
දැන් ඉතින් වැඩ තමයි ඕන කියපු දේවල් කරන්න ඕන...මාලිමාවට ජය ❤❤❤❤
අමු මනුස්සයෙක් . මම නම් පොරට කැමති
සරල හිටන් part 2
My favorite brother Mr, Lal Kantha❤❤❤❤❤ all the best for your future endeavors and to Srilanka ❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼💪💪💪💪
මමත් ඔහුට මගේ මනාපය දීපු කෙනෙක්. ඵතුමාට පහසු ඇඳුමට වඩා එතැනට සුදුසු ඇඳුම ක් යොදා ගත්තානම් වඩා හොඳයි. වැරදි නම් වැරදියි කියන්ටත් හරිනම් එය අගය කරන්ටත් පුරුදු වෙමු.
sudusu adhumak thamai sudusu
ඒ ඇදුම නුසුදුසු ද?? 😂😂😂 SMART CASUAL අදින්නෙ ඔෆිස් එකටත් අපි සිකුරාද,සෙනසුරාද.ඇදුමෙන් අපි කරන වැඩ අව්ල් වෙලා නෑ හැබැයි.ඇදුම නෙවෙයි වැඩ කරන්නෙ අපිනෙ 😂
❤
ඇත්තටම ඔයා හරි
Teachersලට සාරී ඕනත් නෑ..අපෝ මාර කරදරයි..😂
රතු සාඨ්ක දාගෙන සුදට සුදේ ඇදගෙන .ටයි කොට් දාගෙන ආව මහත්තරු මෙච්චර කාලයක් රට හොදට කරපු හන්දා වෙන්න ඇති මෙච්චර කෙල වෙලා තියෙන්නේ 😂..
නාමල් කරැනාරත්න❤
නිහතමානීකම...ආඩම්බරයි..
සරල මිනිස්සු ..
නියම දෙන්නා එකතුවෙලා ඉන්නේ ජයවේවා හරිම සතුටුයි ජේසු පිහිටයි
අවශ්‍ය වෙන්නේ ඇඳුම නෙවෙයි තමන්ගේ ක්‍රියා කලාපය අවංකත්වය රටට අවංක සේවය යුරෝප රටවල්වල එදාට පවතින දේශගුණය අනුව ඇඳුම අඳින්නේ යම් විශේෂ දවසකට පමණයි නිසි ඇඳුමක් අඳින්නේ
මෙක විසෙන් නැද්ද කන් උබලනෙ චන්දෙ දුනේ
ඒ මනුස්සයී සරලයී එක අවුලක් නෑ ඒ උනත් තැනට අදාල ඇදුමක් අදින්න ඔන අපි රස්සවකට යද්දි කොට කලිසම ඇදන් යන්න බෑ අපි කරන රැකියාවට ඇදුමත් බලපානවා...
ඔයා දන්නේ නෑ යාලුවා. මමත් ලංකාවෙන් එන්න කලින් එහෙම තමයි හිතාගෙන හිටියේ. මෙහෙ ගෑණු shorts ඇඳගෙන රැකියාව කරන්නේ. 😂
@@NellyGamage පිට රට මිනිස්සු ඉන්න විදියටමද අපිත් වැඩ කරන්න ඕනෙ. අපිත් ඇස් දෙකෙන් දැකල තියනව ගෑනු විතරක් නෙමේ පිරිමිත් කොට කලිසම් ගහගෙන වැඩට එනව. ඒක එක එක තැන් වල work culture එක. මේක කාගෙවත් private company එකක් නෙමෙයි. රාජ්‍ය ආයතන. අපිත් චන්දෙ දුන්න තමයි. ඒත් හැම එකකටම හරි ශෝක් කිය කිය දඟලන එක කලින් වගේම වහල්ලු වීමක්.
@@LashithB ලංකාවේ මිනිස්සු ඇඳුමට මුල් තැන පෙනුමට මුල් තැන දීල වැඩ කරපු නිසා තමයි රාජපක්ෂ වගේ අයට rawatune. විලි වහගෙන weda karanawanam එච්චරයි wenna ona.
@@NellyGamage ඇදුමක් අඳින්නෙ විලි වසාගැනීමට විතරක් කියන එක බොහොම වන්ක පටු ප්‍රකාශයක්. ඔයා තැනකට පිරිසකට ගරු කිරීමක් විදියට ඇඳුමක් ඇඳලම නැතිද? wedding එකක්ට එහම යන්නෙ සෙරෙප්පු දාල ගෙදරට අඳින කලිසම් කොටයක්ඇඳගෙනද? ලංකාවෙ මිනිස්සු හැමදාමත් රැවටුනේ තමන් චන්දෙ දීපු පිරිස කරන හැමදේම හරි කියල හිතන පටු මානසිකත්වය නිසා.
@@NellyGamage ඇදුමක් අඳින්නෙ විලි වසාගැනීමට විතරක් කියන එක බොහොම වන්ක ප්‍රකාශයක්. ඔයා තැනකට පිරිසකට ගරු කිරීමක් විදියට ඇඳුමක් ඇඳලම නැතිද? wedding එකක්ට එහම යන්නෙ සෙරෙප්පු දාල කලිසන් කොටයන් ඇඳගෙනද? ලංකාවෙ මිනිස්සු හැමදාමත් රැවටුනේ තමන් චන්දෙ දීපු පිරිස කරන හැමදේම හරි කියල හිතන පටු මානසිකත්වය නිසා.
මේකට කියන්නේ සරළ කම නෙවෙයි ගොන් කම කියලා මොකද ඕකේ ඉන්න අනිත් උනුත් හෙට ඉඳන් ඔහොම එන්න ගත්තම තේරෙයි සරල කම
ඒක හොදයි. පුරුදු නැති කරදර කාරී ඇදුමක් ඇදගෙන වැඩ කරන්න පුලුවන්ද
my first vote. Lalkantha❤
නි.ඇමතිල දෙන්න..කෝට් දාල එද්දි එයා එහෙම එන එකනම් ටිකක් හරි මදි වගේ
ලාල් අයියේ ගැම්මක් හොදේ
දැන් වෙනස සැපද කියලයි අහන්න තියෙන්නේ 😂
Harima simple minissu. Respect ❤
Lal අයියා හරියටම හරි....well done
ජයවෙවා❤🎉
ලාල් අය්යට ආදරේ මේ සරල කමට! 💖 කතා කලත් ඇත්තම කියනව! මිනිස්සු ආස , එහෙම නැත්තම් මිනිස්සුන්ට පුරුදු බොරුවෙන් ජීවත් වෙන අය නිසා එයාලට ලාල් සහෝව තේරුම් ගන්න බෑ සමහරවිට. අවංක ,සරල,දේශපාලකයොන්ට ආදරේ කරමු! ඔවුන්ට ශක්තියක් වෙමු! රට කෘශිකර්මය තුලින් ඉතිහාසයේ හොදම තැනට මේ ඇමති තුමා ගේනවා! ඒ ගැන කිසිදු අවිශ්වාසයක් නෑ. ජයවේවා ලාල් ඇමතිතුමා! ❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ආදරෙයි
දුන් ඡන්දය ගැන සතුටුයි🇱🇰🇱🇰
සුපිරි චරිතයක් ලාල් මහතා
ඒ උනාට තැනට සුදුසු ඇදුමක් අදින්න වෙනවා. ටයි කෝට් බැරිනම් national kit එක අදින්න පුළුවන් නේ. ඒක සරලයි පහසුයි.මාලූ කඩේට යනවා වගේ office එකට යන එක හරි නැහැ
සෑහෙන මුදල් ඉතිරි වෙනව,ඒව ජනතාවට ක්‍රමානුකූලව බෙදිල යනව කියල අපි විස්වාස කරනව...ඊට අමතරව ගත් නය හෝ ගෙවල නය බර අඩු කරගත්තනම් ජනතාවට සෙතක් කරන්න පුලුවන්...අවදානය ගොවියන්ට, ධීවරයෝ, කර්මාන්ත, සන්චාරක,සහ මිනිරන්...වලට දීමෙන් තව රට ගොඩ ගන්න පුළුවන්... බුද්ධි අංශය විසේසයෙන් අවදානය දෙන්න ඕන උතුරෙ ත්‍රස්තවාදය වැනි දේවලට
නියමයි ලාල් ස හෝ🎉🎉
අම්බෝ මේවා දකිනකොට අපේ සමහරක් අයට හරියට ඇහැට කටු අනිනවා වගේ. . .
මාරම සතුටුයි දැක්කම.හරිම සරලයි
NPP aka ta support කරාට මෙ වගෙ මොඩ ජොක් නම් අනුමත කරන්නෙ නැහැ. මෙයට කවුරු හරි පොඩ්ඩක් කියලා දෙන්න. නැත්තන් ඔනම රඡයෙ රැකියාවක් කරන කෙනෙක්ට casual එන්න පුලුවන් වෙයි. මෙයලට vote කරාට මෙ වගෙ ගොන් ජොක් අනුමත කරන්න කරන්න බැහැ. Plz Tilwin අය්යා කියලා හදාගන්න මෙයාව 😂😢
රාජ්‍ය ආයතනය ක ගරුත්වය රැකෙන ආකාරයේ ඇදුමක් ඇන්දානම් වඩා හොදයි නේද ..
වැඩයි ඕන.. ඇදුම අදාලම නෑ
නියමයි සහෝදර යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා
ඒ උනාට කැසුවල් රාජ්‍යය ආයතනයකට වටින්නේ නෑ.
සරල් මිනිස්සු ඕයි ❤
හක්කෙ එකයි බොක්කෙ එකයි නැති අව්‍යාජ චරිතයක්..ඒකට ❤
You are great man. But ,Not matching what you shown. Please.Give your respect to This position . Don't condam this valuable seat.😢. It's a not about dress. It's about behavior of sri ministers.Thank you.
ඒක නිහතමනි වෙන්නෙ නා අපි අපෙ වගකිම වගෙම තන තුරෙ ගරුතවය අරකශ වෙන්න අදින්නඕනෙ
අපි මගුල් ගෙදරක යම්න අදුමක් තියෙනව ඉස්කොලෙට යන විදියක් තියෙනව ඇමතිවරයෙක් එ වගකිමට ගැලපෙන්න මහ වටින ලෙස නෙමෙ පර්ලිමෙන්තුවට යන අකරයට එද එන එන එක වටිනව එ තනතෞර රටේ ඉහල විධායක තනතුරක් ඒකට ගෙදර ඉන්න විඩියට සවස ට පරට යන විදියට ඇවිත් හරියන්නෙ නෑ ඒකයි ඒ කනම් එකැඟ වෙන්නේ නෑ තනටුරෙ විනය ගෞරවයරකින්න ඒකයි වෙන්න ඕනේ ඇඩුගනෙ සුදුසු පරට සුදුසු කමිසය එතනට ඕනෙ බන්කුවකට අයතනයකට යන්නෙ අපි චිත්‍රපටියක් බලන්න යන විඩියට මුදු වෙරලටයන විඩියට නඑ දරුවගෙ ඉස්කොලෙ ගුරු දෙගුරු සමිතයටයද්දි ඇදින විදියක් තියෙනව ඒ නිස නිහතමනිබ්කම නෙමෙ රටේ රජ්‍ය අයතමයක වගකිවයුතුතනතුරකට පත් කරම එකෙ විනය ගැලපෙන අකරයට අදින්න dress code එක ඒකෙ ලෝකෙම.පිලිගත් සම්මතයක්
NPP එක වුනත් අපි චන්දෙ දුන්නට වැරඩ්ජ්ඩ්ජ වැරාය් සම්මන්තයන් තිටෙනව පල්ලියට යන විඩ්ජිය පන්සල ට එන විදිය ඒක ගෞරු කරම්න ඇමති තුමා
ක්‍රියවෙන් වෙනස ඔප්ප්පුන්කරන්න ඇදුම සම්මතයට අනුව අදින්න.
රස්තියදුකරයවගෙ අදින්න එප relax වැඩක් නෙමෙ වගමකිම්මක් දුන්නෙ අපෙ ජනදිපතිට්ජුම
නැත්තම් පරෙ t shirt ණතුව ව්ගඩමක් උන harin සහ ලාල කාන්ත මන්ත්‍රි හො ඇමති ගෙ වෙනසක් නෑ
අරක්ශක නිලදරියෙක් අමතියෙක් ගෙ රයජයෙ ඩ්‍රයිවර් කෙනෙක් සහ රජයේ පිඔන් adhina widhoya saralayi kiyala eeka hariyanne nAa Amatji thumata minissu issalla dhakinne Adhumakondenpiuraladha piliweladha eeka dhakinne Adhumen eeka looke sammathayak
සුදුසු ඇදුමක් තිබ්බනම් හොදයි නීයෝජ්‍ය ඇමතිවරු එන නිසා
මේ සරලකමට ගොඩක් කැමතියි. ජයවේවා!!!
විය යුතු දේ වෙමින් පවතී
Ow Gon jepponta rewenna yanne
❤❤❤
😂
සුපිරි කෙනෙක් නියෝජ්‍ය ඇමැති ලෙස ලාල්කාන්තයි 2සුපිරියට වැඩේ කරයි පොහොසත් රට ක් ලස්සන ජිවිතය ක් අපිට ඕන ජය වේවා
වැඩ ඕන
ආදරෙයිි ❤❤❤❤❤
Jaya niyathai......❤❤❤
ලාල්❤❤❤❤❤❤
Thats we need and expected
දැක්කත් ආසයි..නොකා නොබි මහ පාරේ මැරැනත් සැපයි දැන් නමි..❤❤
Ay ohom bn pisdud bn ublt
කැරිම වහලෙක් 😂
@@LakshanRavindu-xx3pk uba paduwe hitapan
ඒක නම් පට්ට සරල කමට වැඩිය ඒක මාර රිලැක්ස්. ෂෝටක් ගහලා සෙරෙප්පු දෙකක් දාලා එන ලෙවල් එකට එන්න ඕන.
Sereppu dagena kade yanna nemei enne..😂echchara moda wenna epa ithin.
He is Lal kantha. Genuine people.
මේ මාද්යවේදීන්ට ඕනෙ නැති මගුලක් නෑ ඇදුමත් ප්‍රශ්නෙ
බොරු සරලත්වයක් පෙන්නනවා ජනතාව ඇදගෙන නාගන්නවා
අපි හරි කමති ඔබ තුමාගෙ සරල කමට 👍👊👊💐💐💐💐💐💐💐💐
ඇදුමක් අඳින්නෙ විලි වසාගැනීමට විතරක් කියන එක බොහොම වන්ක පටු ප්‍රකාශයක්. ඔයා තැනකට පිරිසකට ගරු කිරීමක් විදියට ඇඳුමක් ඇඳලම නැතිද? wedding එකක්ට එහම යන්නෙ සෙරෙප්පු දාල ගෙදරට අඳින කලිසම් කොටයක්ඇඳගෙනද? ලංකාවෙ මිනිස්සු හැමදාමත් රැවටුනේ තමන් චන්දෙ දීපු පිරිස කරන හැමදේම හරි කියල හිතන පටු මානසිකත්වය නිසා.
ඒ කාලේ සුදු ඇඳ ගත්ත අය වැඩ කරපු විදිහ අපිදන්නවා 😅
සෙට් එකෙන්ම ආසම කෙනෙක් තමයි..❤❤❤
❤❤❤respect ahhh
අපේ බොසා එහෙමයි
හිත හොඳ මිනිස්සු ඔය විඳිය තමයි ❤❤
NPP උඔලා හෙළුවෙන් ආවත් . හරි ෂොක් සරලයිනෙ කියයි😂😂😂. කූඩැල්ලා මෙට්ටෙ තියන්න බෑ බන්.
බිකිනියක් ඇදන් එන්න පුලුවන්ද පාර්ලිමේන්තුවට ?
ඇයි උබ බිකිනියක් ඇදගෙන යන්නද😂😂😂
කැමති නම් අදින්න පුලුවන්😂
Sudu andagaththu eun au 76k winasa kala athi..horek neweinam heluwen awath nambukarai
@@thushararavindu7 මං කිව්වෙ කාන්තා මන්ත්‍රීලට😅
ලාල්. නසරානි.. ❤❤❤❤❤
❤❤❤❤🌹
එක සුපිරි බොරු ආටෝපය නැති මිනිස්සු
සුදු ඇදන් අරුන් කරේ...ඉපදෙන්න ඉන්න එකත් නයකාරයො කරා..ඔයාට පුළුවන් ලාල් සහෝදරයා ❤❤
සුපිරි හලෝ
දෙගොල්ලට ඇරගන්න අමුඩයක් හරි කමක් නෑ.Hari wuttak unane meka😅
We live in a tropical country we should dress comfortably. Well done Sir
❤❤❤ ela ela
ආආ කමක් නැ ,
ඇඳුම් නැතුවහරි කමක් නෑ වැඩේ කෙරෙනවනම්...
Pattai supiri
අම්මෝ ඉටිම් rangerover එකෙන් ඇවිත් මීඩියා ශෝ එක දානවා නේ...
කවද්ද රේන්ජ්රෝවර් එකෙන් ආවේ, කොහේද කියලා කියන්න පුලුවන්ද?
Lal sir, apita wada tamai wadagath. Oya mona andan awath apita prashnayak naha. Apita oka goda dala denda echcharai one. ❤❤❤❤❤
මාත් දුන්නෙනම් මාලිමාවට.ඒ උනාට මේ වගෙ දේවල් අනුමත කරන්න බෑ.මහ පුටුවෙන් තමයි පොඩි තනතුරු තියන අය ආදර්ශ ගන්නේ..කොහොමද ඊලග දවසෙ ඔය ඔෆිස් එකේ හැමෝම ඩෙනිම් ගහන් ටී ශර්ට් ඇදන් ඔෆිස් ආවොත්
❤❤❤Subapathum❤❤❤
Great ❤
සරලයි තමා. මමත් ඔබතුමන්ලා ඔතන වැඩිකරන්න ඔට්ටු අල්ලපු සමාජ මාද්‍ය සාමාජිකාවක්. එත් රජයේ පිළිගත් වැදගත් තනතුරක් ආයතනයක් ඒ නිසා office kit ඒක තිබිය යුතුමයි. තනතුරේ ගව්රවය තියාගෙන සුදුසු ඇදුම් පළදින්න. ඔබතුමා ඔහොම ආවම යටතේ ඉන්න නිලදාරිනුත් ඔහොම එන්න ගනීවි. ඊට පස්සේ ජනතාව කොහොම එයිද. නිවැරදි විය යුතුමයි
ලාල් කියන්නෙ කෙලින් කතා කරන අවංක සුන්දර මිනිහෙක්!❤
මේවට සරලකම ගාන්න එපා.එහෙන්ම් අනිත් අයත් එන්න epai ඔහ්ම adan.full kit පළවෙනි දවසේ අදිනවා කියන්නේ a job එකට සහ වැඩකරන තැනට තියන respect එක😊
මටත් ඒකම හිතුනා..තනතුරට වටිනාකමක් දෙන්න ඕනි.සරලකම කියලා teachersla ගව්මක් ඇදන් ඉස්කෝලේ උගන්නන එක ගැලපෙන් නෑනෙ ..කොච්චර හොදට උගැන්වුවත් තැනට ඔබින ඇදුම ඇදගෙන යන්න ඕනි කෙනෙක් දැනගන්න.