⁣කොරියාවේ ඉදලා ලංකාවට සල්ලි මොන ක්‍රමේන් දැම්මත්. වීසා ඉවරවෙන්න කලින් ගිණුම හදාගන්න,තෙජිකම් නැතිවේ

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @Hdss9
    @Hdss9 2 роки тому +7

    කාටවත් කෝල් කරන්න වුනේ නෑ තනියම වැඩ ටික කරගත්තා වීඩියෝ එක A-Z බලලා.thank u❤️

  • @dinukasilva
    @dinukasilva 2 роки тому +18

    මගේ පලමු 4.10 වීසා අවසන්වෙලා,කුම්මින්,තෙජිකම් කිසිම කරදරයක් නැතුව,අකුරට කරගත්තේ ⁣අපේ සර්ගේ instructions වලට තමයි...ඇත්තටම සර්ට සෑහෙන්න ස්තූතියි🙏🙏🙏🙏

    • @pasindudilshan4617
      @pasindudilshan4617 Рік тому

      කීයක් විතර ගන්න පුලුවන් උනාද පොඩ්ඩක් කියන්නකෝ

    • @suvindulakmal6704
      @suvindulakmal6704 8 місяців тому

      සර්ව contract කරගන්නේ කොහොමද ?

  • @sanathpushpakumara6740
    @sanathpushpakumara6740 2 роки тому +11

    දැන් කියන කතා මෙයාගෙ ඉස්සර තිබ්බෙනෑ..මගේ 2016 මන් වැඩකල කම්පැනියෙ මන් හිටිය සබ් කම්පැනිය වහල මන් දන්නැතුව වැඩලා මන් පස්සෙ බෙහෙත් ගන්න ගියාම දන්නෙ පොහෙම් නෑ කියල..පස්සෙ නොදම්බු ගිහින් බැලුවම දන්නෙ වීස නෑ කියල.පස්සෙ මහලොකු සර්ට ගත්ත එයා කිවුවෙ කම්පැනිය වහලනම් කරන්න දෙයක් නෑ කියල..අන්තිමට මට අවුරැද්දක් තියෙද්දි වීසා නැති වුනා..පස්සෙ දන්නෙ නඩුවක්දාල වීසා හදාගන්න පුලුවන් කියල එත්කොට කෙලවෙලා ඉවරයි..දැන් බයිල ගැහුවට අපි අසරන උන වෙලාවට අපිට කලේ එහෙමයි..දන්න මිනිස්සු දන්නව කයිවාරු කාරය කවුද කියල..

    • @nuwannew2881
      @nuwannew2881 2 роки тому

      සහතික ඇත්ත මචන් ඉස්සර කම්පැනි කාරයට උදව් කරනව වගේ තමයි වැඩ කරේ

  • @chanakasenarath-wf2vc
    @chanakasenarath-wf2vc Рік тому

    ගොඩක් වැදගත් ❤

  • @Manura-waduge
    @Manura-waduge 2 роки тому +1

    ආදරෙයි සර්..❤️

  • @naveendradilshan7605
    @naveendradilshan7605 2 роки тому +2

    Sir gena kauru kohoma kiuwath mama katha kara company eke prashnekata sirta.. sir sajannimta katha karala eka visaduwa sir katha kara nisa adatath compny eke innawa kisima prashnayak nethuwa

  • @chamikanayanajith9552
    @chamikanayanajith9552 2 роки тому

    thanks premalal sir....

  • @dushanthawilathgamuwa5919
    @dushanthawilathgamuwa5919 2 роки тому

    Informative 😍

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 2 роки тому +1

    අපේ සර්❤🇰🇷

  • @kelumdarmarathna90
    @kelumdarmarathna90 2 роки тому

    Ela ela chathuwo...

  • @thlinisamanali6500
    @thlinisamanali6500 Рік тому

    මම කොරියාවෙ ඉන්නෙ..අපි රැකියාව කරන ගමන් මෙහේ ඉදන් online job එකක් කරලා ඒකෙන් ලැබෙන සල්ලි අපේ මෙහේ account එකකට ගත්තාම, ඉදිරියෙදි විසා දික් කරන්න ඒක ප්‍රශ්නයක් වෙනවද..අනේ ප්ලිස් මේකට රිප්ලයි එකක් දාන්නකො...🙏🙏

  • @maheshpradeep6584
    @maheshpradeep6584 2 роки тому

    සුපිරි

  • @thishanofficial9962
    @thishanofficial9962 2 роки тому +1

    Salli danne kohomada , vistharayak dennako 🇱🇰 salli ewana vidiya

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому

    Thanks for shareing

  • @southkorea8234
    @southkorea8234 2 роки тому

    චතූ අයිය❤

  • @MrSapa100
    @MrSapa100 Рік тому

    ai bn me minissunta bainne kochchara hari...adala karunu bohoma tikai katha kre..

  • @nandanavipula7454
    @nandanavipula7454 Рік тому

    Watena wadasatahanak

  • @uchannel1341
    @uchannel1341 2 роки тому

    company eken gnna thina thejikm nodenwanm lesiyen gnna puluwn kohomada

  • @digitalworld5407
    @digitalworld5407 2 роки тому +1

    Apitnam help 1k onaunot premalal sir thamai.cl eka mis unath cl back 1k denava👏👏

  • @dogrottweiler1338
    @dogrottweiler1338 2 роки тому +1

    Kalin wada karapu thanin kuk min aka dala na naduwak damothin reanti ana puluwane

    • @koreannetwork
      @koreannetwork  2 роки тому

      කතා කරන්න සෙන්ටර් එකකට අවශ්‍ය දෙ කියලාදෙයි..

  • @pathumprabath2472
    @pathumprabath2472 2 роки тому

    Koriyan enna inna ekkenekta oyawage dewal lankawedi kiyala denawda

  • @suvindulakmal6704
    @suvindulakmal6704 8 місяців тому

    සර්ව contract කරගන්නේ කොහොමද
    Office එක කොහෙද සර්ගෙ.?

  • @chandubro6800
    @chandubro6800 Рік тому

    Widesha sewa eken ape parana companiye id number eka illanawa rka hoya gnna widiyak kiynwda

    • @chandubro6800
      @chandubro6800 Рік тому

      Ow

    • @chandubro6800
      @chandubro6800 Рік тому

      Mn ehe yaluwekta cal karala eyta kiwwa mage companyata cal karala illanna kiyla.ita passe yaluwa ehema illala dunna

  • @ViDU-77
    @ViDU-77 Рік тому

    චතූ අයියෙ කොරියන් වල දැන් අවුරුදු කීයක් ඉන්න පුලුවන්ද ?

  • @sandanisarukgoda1717
    @sandanisarukgoda1717 2 роки тому

    Sir idikireem ganne nadda sir

  • @niroshangamlath7647
    @niroshangamlath7647 2 роки тому +1

    ❤️❤️❤️

  • @samanudaya9004
    @samanudaya9004 2 роки тому

    👍👍👍

  • @samdhirathnayaka1858
    @samdhirathnayaka1858 2 роки тому

    👌👌👌

  • @traveltencanada4545
    @traveltencanada4545 2 роки тому +1

    අනේ මුගේ රෙද්ද තමයි.ඕක තමයි මගේ වීස එකට කෙලියෙ.ප්‍රේමලාල්ට සර්ට කියන්නෙ කව්ද බන්.මූ ඔය කියන තරම් උදව් කරන්නෙ නෑ.හෙන ලොකු සීන් ඒ වෙලාවට.😉😉

    • @Piyumantha1022
      @Piyumantha1022 Рік тому

      ඉඳුනිල් අනික...වැඩක් කරගන්න ගියාම උගෙ පුකේ කැටයම

  • @shamobile1531
    @shamobile1531 2 роки тому

    한국 공사 kiyanne katada lankawe kohenda inne

  • @mapkumara8742
    @mapkumara8742 2 роки тому

    👍👍❤

  • @pathiragesureshasanka3978
    @pathiragesureshasanka3978 2 роки тому

    💗💗💗💗

  • @venushathishan9242
    @venushathishan9242 2 роки тому

    Korean class යන්න hoda sir කෙනෙක් kiyannako

  • @buddhikaprashad6331
    @buddhikaprashad6331 2 роки тому

    යනකොට එන්නම් කොහෙද තියෙන්නේ ඔෆිස් එක කොහොමද එන්නේ

  • @dulajdilhara7013
    @dulajdilhara7013 Рік тому

    🔥

  • @chamindadilshan3018
    @chamindadilshan3018 2 роки тому

    airport eken ganna berida

  • @nilminikumari3339
    @nilminikumari3339 2 роки тому

    Nihaathamani manusakama piri sir kenek

  • @slkoreanhiker5031
    @slkoreanhiker5031 2 роки тому +1

    👊👊🌹🌹🌹❤❤❤❤

  • @ranjandeleepa3993
    @ranjandeleepa3993 2 роки тому +2

    Ko mama deama thama mokuth nea

  • @wijeyaholdings6399
    @wijeyaholdings6399 2 роки тому

    Mu bila gahanawa kandi kondi

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 Рік тому

    තේජිකම් කුක්මින් කියන එක පැහැදිලි කරන්න

  • @chamaramadhushankha1118
    @chamaramadhushankha1118 2 роки тому

    ❤️❤🇰🇷🇰🇷

  • @dasanthatharinda5969
    @dasanthatharinda5969 2 роки тому +2

    1st ♥️💹

  • @hasithakumara5309
    @hasithakumara5309 Рік тому

    Sir ge contact number ekak dennako

  • @avishkalakshan8794
    @avishkalakshan8794 2 роки тому

    සර් කපල් එක්කට එකට කොරියාවට එන්න බැයිද කොල්ලට විතරක් වැඩ කරන්න අනිවා රිප්ලයි එකක් ඔන 😪

    • @nadunuddika6233
      @nadunuddika6233 2 роки тому

      උබලා කොරියන් යන්නෙපා බන්.හනිමුන් එකටනෙ කොරියන් යන්නෙ🤣🤣 එ නිසා ලන්කාවෙම ඉදපන්

    • @rameshabeywickrama9147
      @rameshabeywickrama9147 2 роки тому

      යන්න එපා බං😂😂 කෙල්ලන්ට කෙල උනෙත් ඔය.වැඩේ.හින්දා

  • @Manura-waduge
    @Manura-waduge 2 роки тому

    ❤️❤️❤️

  • @isurusampath4822
    @isurusampath4822 2 роки тому +1

    ❤️❤️❤️