Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වැඩි විස්තර සදහා 01050952707 පුෂ්ප ප්‍රෙමලාල් මහතා අමතන්න
සර් අපේ රටට ආඩම්බරයක් පරිස්සමෙන් ඉන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි ...
Number eka weda nhne sirge
ගොඩක් වටින වීඩියෝවක්...
වැදගත්... ස්තූතියි 👍👍
Oyai premalal sir thamai wadagathma dewal kiyanne
සුපිරි
Visa netuwa ahuwela awama aurudu 5 passe vibage liyanna puluwanda
visa natiwenna kalin kukmin akai Tejikom akai ellum karala thibbata aowlak nadda. apsu lankawata yaddi nawata ellum kirimakak natuwa ganna puluwanda.
ධීවර ayegeth thejikom ekath aran denawada..?
Ela
onama nodombuwakin pitathwa yama sambanda liuma ganna puluwanda.
පුලුවන්
19% income tax eka apita lankawata enakota gann puluwnda..
අවුරුදු 4 මාස 10 දෙපාරක් කොරියාවේ හිටපු අයට විභාගේ ලියලා අපහු එන්න පුළුවන්ද සර්
E c 1 account 1 nettam kohomada karanne.
අවුරුද්දක තේජිගම් එක ගණනය කරලා ගන්න පුළුවන්. වසර කීපයක් සේවය කල කෙනෙක් අදාල මුදල ගණනය කරගන්න විදිය කියන්න. යම්කිසි සූත්‍රයක් ඇතිනෙ මේක ගණනය කරන. ඒක කියන්න
Laksha 20 kiuwe koriyan padiya nee,eka lankawe mudalin kiyakda?
අදවෙද්දි රුපියල් තුන්ලක්ෂ හතලිස් දහක ආසන්න වගෙ
👍👍👍👍👍👍....
මට මේ සෙන්ටර් එකේ නම කියනවාද....ඇඩ්රස් එක නෙවෙගේශන් එක දානවාද.....
01050952707 පුෂ්ප ප්‍රෙමලාල් මහතා අමතන්න
02 8639900 navy number
2018 කොරියන් විභාගය ලියල මේ වෙනකොට වෙබ් එකේ ඉතුරුවෙලා ඉන්න ලමයින්ට වෙලා තියෙන දේ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව අයිය..
Oyala thama web ekeda
Dewara kattiyata kohomada karanne
අවුරුද්දකින් තෙජාකම් එක ගන්නකතාව කවුරුත් දන්නව මිත්‍රයා,දැන ගන්න අවශ්‍ය අවුරුදු 4:10ඉවරවුනාට පස්සේ ගනන කරන විදිහ
අවුරුදු 4.10 අවසානයේදීත් මේ විදියටම තමයි කරන්නෙ. මේ කියපු විදියටම අන්තිම මාස තුනෙන් තමයි ගනන් කරන්නෙ... අපැහැදිලිනම් තව විස්තර කරන්න... අපි ඉස්සරහට ඉදිරිපත් කරන ප්‍රශ්න වලට විඩියෝ ගේනවා... ස්තුතියි මිත්‍රයා...
Awasana masa 3 padiya akatu kara ama ganana 3 bedala 12 n bedala oya wada kara masa gananen wadi karanawa 4:10 masa 58k
කවරු හරි කියනවද .මේ ප්‍රෙමලල් මහත්තය්ගෙ සෙන්ටර් එකේ ලිපිනය.ලොකු උදව්වක්
02 8639900 navy number 1
මට හදිසියේම ලංකාවට යන්න වෙනවා තාම අවුරුදු 3 යි මාස 6යි....ආයෙත් එන්න වෙන්නේ නෑ...සජන්නිම් කියනවා යන්න ගිහින් මාසෙකින් එන්න කියලා.....සජන්නිම් යනවාට කැමති නැත්තම් තෙජිකොම් ගන්න ගැටලුවක් තියෙනවා ද...... සජන්නිම් ගේ කැමැත්ත අනිවාර්යයෙන් තිබිය යුතුද....
බුල්පොප් වෙන්න කලින් ගන්න පුළුවන් ද ..
ඇප්ලයි කරන්න පුලුවන් ගන්න පුලුවන් කම්පනියෙන් දෙන ගාන විතරයි.. සැම්සුන් එකෙන් දෙන එක යන දවසක තමයි ගන්න වෙන්නෙ.. එයාර්පොට් එකෙදී...
@@koreannetwork හරි තෑන්ක්ස්
මගේ වීසා අටවෙනි මාසෙ ඉවරවෙන්නෙ..කොරෝනා නිසා මේ අවසන් මාස තුනේ එක මාසෙකට 200මාන් වත් නෑ පඩිය..එහෙම උනාම තෙජිකොම් එක අඩුවෙනවා නේද...
ඔව් මචං එහෙම වෙයි...