හිතට සැනසීමක් ලැබෙන්න මේ බණ පදය අහන්න..ven welimada saddhaseela himi...hitha sanasimata dam padhayak

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 274

  • @IndraMalika-qf2ee
    @IndraMalika-qf2ee 3 місяці тому +1

    🙏🙏🙏සාදු 🌹🌹සාදු 🌹🌹🌹සාදු 🌹🌹🌹🌹ඔබවහන්සේ ගේ මෙවන් බණ දෙසනා සැමදා මගේ හා රට වැසියන්ට ලෝවැසියනට නිතර නෙත් ගැටයිවා ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය දීර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @DayaHewagama
    @DayaHewagama 6 місяців тому +8

    🪷🪷 මෙවන් බණ දේශනා කරන්ට තව තවත් ශක්තිය ධෛර්ය ලබත්වා. සාදූ සාදූ සාදූ…! 🙏🙏🙏

  • @kmkkrishan-xc9cb
    @kmkkrishan-xc9cb Рік тому +3

    මෙ දැහම් කරුනුවල පීන් බලෙන් මාගෙ සිත සුවපත් වෙවා

  • @SunithaKuwait-wt8yx
    @SunithaKuwait-wt8yx 7 місяців тому +1

    සීතපසරනක්ලබේවා

  • @sandusandu6831
    @sandusandu6831 9 місяців тому +2

    Oba wahanseta utum wu nivanmaga shk shsth weva.

  • @sujithkumara214
    @sujithkumara214 Рік тому +2

    Math dasakata bana katha wak ape hamuduruwane kisima dukak denenne nehe

  • @PradheepaTharangani-oy1fc
    @PradheepaTharangani-oy1fc Рік тому +2

    ape hamuduruwane oba wahanseta meweni bana katha thawa thawath deshana karanna pina lebewa. 🙏🙏🙏🙏🙏

  • @nihalperera8913
    @nihalperera8913 Рік тому +3

    Api chiristian , namuth oba whnsaee jeewitaya ta kiya dena oya gold wachana nisa sitha suwa wenawa ,, jesus ta pray karana athara budu dahama sasta wchana nisa jelus , nati kara siyalu daae aatin tibbama sithata harima pin suwa yak dananawa ,, thiruwan saranaie ,, (london ) Nihal ,nadi ,nimila ,rose ,and ,douglas 🙏🙏🌷

  • @Candy-jt8iy
    @Candy-jt8iy Рік тому +2

    බුදුසරණයි

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  Рік тому

      මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ

  • @KalyaniPerera-n2e
    @KalyaniPerera-n2e Рік тому +2

    ස්වාමිනි a kantah සත්‍යය යි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸

  • @sandunsilva5465
    @sandunsilva5465 Рік тому +2

    සාදූ සාදූ සාදූ!!!

  • @rajanitelaka2567
    @rajanitelaka2567 6 місяців тому +1

    🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @gamckumara
    @gamckumara 9 місяців тому +2

    Hitha godak nimuna hamuduruwane.Oba wahanseta godak pin

  • @NishaniSkunthala
    @NishaniSkunthala 6 місяців тому +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @sheelasenevirathna7419
    @sheelasenevirathna7419 Рік тому +3

    පින්වත් ස්වාමින් වහන්සේ ගේ බණවර මම දිනපතා ශ්‍රවණය කරනවා. ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏🙏.

  • @krishansilva-s8q
    @krishansilva-s8q Рік тому +2

    mn A/L karana shishyawak mn kristhiyani agame inna kenek mn mage agamath garu karamin buddadrramayatath mn garu karnawa ee wagema puluwan hemawelawakadima oba wahandege darma deshanawan shrawaya karanawa oba wanseta godaark pin. sadu sadu sadu.......🙏🙏🙏🙏

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 8 місяців тому +2

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 Рік тому +2

    Namobuddaya

  • @swarnadamayanthi3825
    @swarnadamayanthi3825 Рік тому +1

    🙏🙏🙏 pinwath oba wahanseta theruwn saranai 🌷🌷🌷🌷

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  Рік тому

      මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ..

  • @SunithaKuwait-wt8yx
    @SunithaKuwait-wt8yx 7 місяців тому +3

    මමබුද්දසරනයමි

  • @IsiraMallawaarachchi
    @IsiraMallawaarachchi Рік тому +2

    Sadu sadù sadu!!!!

  • @PiumiSandunika-e2q
    @PiumiSandunika-e2q Рік тому +2

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නුදුරේදීම උතුම් නිවන අවබෝධ වේවා.!!!

  • @dishansri1270
    @dishansri1270 10 місяців тому +2

    Sadu sadu sadu pinwath swamin wahanseta mage namas karaya wewaa...

  • @Ara-hk1bo
    @Ara-hk1bo Рік тому +4

    නමෝ..... බුද්ධාය......
    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 . අප ලොව්තුරා බුදු රජානන් වහන්සේ සත්‍යයි🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 අපේ තිලෝගුරු බුදු රජානන් වහන්සේගේ ධර්මය සත්‍යයි 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏. අප පින්වත් වැලිමඩ සද්ධාශීල ස්වාමින් වහන්සේටත් උන්වහන්සේගේ ගුරු ස්වාම්න් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 .ධර්මයෙන් සැනසෙත්වා🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 .තෙරුවන් සරණයි 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @kapila2394
    @kapila2394 Рік тому +2

    Ape hamuduruwane opa wahansege bana ahala mage hitha hada ganne thawath meveni darmadeshana kirimata shakthiya lebewa niduk nirogi bawa lebewa!sadu sadu 🙏🙏

  • @vijithanandani6911
    @vijithanandani6911 Рік тому +3

    ඔබ වහන්සේට ඔහොම පින් නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx Рік тому +2

    සාදා සාදා සාදා සාදා අපෙ හමුදුරැවනෙ ඔබ වහන්සේට ගොඩක් පින් ඔබ වහන්සේට දිර්ග අයු ලැබේවා සාදා සාදා සාදා සාදා

  • @SonethraKumari
    @SonethraKumari Рік тому +2

    🌼🙏🏻🌷🙏🌷🙏🏽🌷🙏🌼🙏🏻🌷🙏🏽

  • @jayathilakaabesinghe-sb3gd
    @jayathilakaabesinghe-sb3gd Рік тому +2

    Sadu.sadu.sadu.oba.wahansata.bs.mamatt.budu.putakga.amma.kanak.mama.enna.baharan.rata.

  • @shantifernandes1030
    @shantifernandes1030 Рік тому +2

    උතුම් බුදු ගුණ බලයෙන් math mage පවුලේ සියලු දෙනාම සියලු සත්වයා සුව path වේවා ඔබ wanseta mage නමස්කාර ya වේවා දීර්ඝ ausa ලැබේවා දළදා සමිඳු පිහිටයි

  • @udenisene2061
    @udenisene2061 Рік тому +4

    Sadu Sadu Sadu...mama inne Saudi weda. Karana gaman oba wahamsege Bana aha awa.. Sithata hugak sanasimak labanawa... Theruwan saranai oba wahamseta......

  • @chalanagothami5299
    @chalanagothami5299 Рік тому +3

    Pinwat suwamin wahanseta dirgayusha niduk neroge sampat labewa..🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @NihalWasanthaGamage
    @NihalWasanthaGamage 11 місяців тому +3

    Oba wahansege bana hamadama ahanna labewa

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Рік тому +3

    මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @swarnalatha6923
    @swarnalatha6923 Рік тому +3

    sadu sadu.sadu budu saranai 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @fatumalovelubbunnti8192
    @fatumalovelubbunnti8192 Рік тому +2

    Sadu.sadu

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Рік тому +5

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!!සියලු සත්වයෝ සසර දුකින් අතමිදී නිවන් අවබෝධ කර ගැනීමට ලැබේවා!!!
    නිවනම වෙත්වා!!!
    නමෝ බුද්ධාය!!!

  • @kasunmalinga5557
    @kasunmalinga5557 15 днів тому +1

    Me daham karunu vala pin balayen mage saha mage paule siyalu denage sith suwapath veva!!!!

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 Рік тому +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 Рік тому +3

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @Ranmali222-zq9ws
    @Ranmali222-zq9ws Рік тому +3

    Sadu Sadu Oba wahanseta mage namas karaya wewaa Ape sith senaseemata desana karana darmaye pin Bala mahi mayen pathannau uthum Bodiyakin Neirwanayama Ath wewaaa sadu sadu

  • @chandradissanayake5499
    @chandradissanayake5499 Рік тому +3

    ඔබ වහන්සෙට පින් සිදු වේවා

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Рік тому +6

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

    • @dilanipriyangika3118
      @dilanipriyangika3118 Рік тому

      Samma sambudu saranai oba wahanseta dirgau lebewa niduk nirogi wewa thawath meweni uthum darmaya deshana karanna hekiyawa lebewaa

  • @samsunga22vr29
    @samsunga22vr29 Рік тому +2

    Saadhu .....Saadhu .....Saadhu....nivani sansasimata mee bana padaya ivahal veeva ... .ee ..pina anumodan vevaa !!!!!!SP

  • @kamanirajapaksha9651
    @kamanirajapaksha9651 Рік тому +3

    Sadu. Sadu. Sadu. Sri. Sadarmayata. Maga. Namaskarayawava

  • @venitiawijegunawardhana891
    @venitiawijegunawardhana891 Рік тому +4

    Mage guru dewidun saha siyaluma sangaruwana thisaranaya thulama surakewa sadu sadu

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🌸🌸🌸සාදු ! සාදු !! සාදු !!! 🌸🌸🌸
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achalamadhubhashini9619
    @achalamadhubhashini9619 Рік тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!🙏🏻🙏🏻

  • @sewwandiarachchige7122
    @sewwandiarachchige7122 Рік тому +2

    🙏🙏🙏🙏❤😌

  • @ChamilaKumari-v9i
    @ChamilaKumari-v9i Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ

  • @dularanishajith8791
    @dularanishajith8791 Рік тому +4

    සාදු සාදු 🌻🌻👃👃
    සිත නිවෙන බණ කතා

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 Рік тому +24

    නමස්කාර වේවා පින්වත් කල්‍යාණි මිත්‍ර බුද්ධ පුත්‍රයානාන්වාහාන්සෙට .නිදුක් නිරෝගි දිඝාසිරි සම්පත්තියම ලැබේවා

  • @prasannakumar842
    @prasannakumar842 Рік тому +3

    Budu saranai budu guna ananthai apramanai

  • @අන්ජුලාශෂී3333

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @karunanayakanuwan5687
    @karunanayakanuwan5687 Рік тому +42

    ඇත්තටම මම ඔබ වහන්සෙගේ බණ අහනවා හැමදාම එක බන කතාවක් අහනවා පිං සිද්ද වේවා ඔබ වහන්සේට

    • @roshanigunatilaka6753
      @roshanigunatilaka6753 Рік тому

      🙏🙏🙏🙏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 Рік тому +2

      පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා මම හැ මදාම අහනවා ඔබවහන්සේගේ ධර්ම දේ සනා 🙏🙏🙏🙏🙏🙏🙏කුවේට් 🌹🌹🌹🌹🌹🌹

    • @RathnapalaWanasinghe
      @RathnapalaWanasinghe 11 місяців тому

      4❤​@@jalsjalsylant875🎉

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Рік тому +12

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .

  • @nadeekawanninayaka8561
    @nadeekawanninayaka8561 Рік тому +3

    Jaya Sri maha bodin wahanse wadinna giyapu welawaka eka warama apu sithuwillak nisa bodi maluwe watila thibuna bo path ahinda mathak karamin innakota sathutak danenawa sadu sadu sadu .....

  • @komalravat404
    @komalravat404 Рік тому +4

    සාදු සාදු සාදු ඔබවහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, සාදු සාදු සාදු මම මධුෂානි කුවේට් සිට

  • @jandrajandra5712
    @jandrajandra5712 Рік тому +1

    සාදු 🙏🙏🙏🙏🙏 සාදු
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏 සාදු

  • @salonsonaliya8569
    @salonsonaliya8569 Рік тому +7

    සාදු සාදු සාදු අනුමෝදන් වෙමි යසෝදරා මහ රහත් තෙරනින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා සාදු නමොබුද්දාය .

  • @vlog-cl5tz
    @vlog-cl5tz Рік тому +9

    සාදු සාදු සාදු . නිවනටම ලගා වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithuminiprabodha5
    @sithuminiprabodha5 Рік тому +3

    Oba wahanse me mulu thun loketama pin mahimayak oba wahanse deka oba wahansegen bana deshanawak aseemata balaporrothuwen inna pin ras kirimata pinehima jiwath wimata kemathi knk mama.🙏🙏🙏

  • @ayeshaharshani958
    @ayeshaharshani958 Рік тому +13

    ලෝ වැසි සිත් නිවී සැනසේවා!මේ බව කතරින් එතෙර වන්නට පාරමී ධර්මයක් වේවා! 🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808 Рік тому +5

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @nishanchanaka8932
    @nishanchanaka8932 10 місяців тому +1

    තෙරුවන් සරණයි ...! අපෙ හාමුදුරුවනේ

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Рік тому +9

    මම හැමදාම ඔබ වහන්සේගේ බනක් අහනවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @PriyantiKumari-tu8yl
    @PriyantiKumari-tu8yl Рік тому +1

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @dilhaniraksila2716
    @dilhaniraksila2716 Рік тому +4

    සාදූ 🙏සාදු🙏සාදු🙏

    • @thamodyaakashmi3997
      @thamodyaakashmi3997 Рік тому

      Oba wahanseta deergayu labila siyalu denage prachnawa diyunu karanna wasanawa tawa labila niwan maga heliwewa. Me Bana padayen mama mawa soya gaththa

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 Рік тому +3

    Very useful is that life lts really true thanks for univers and to you swamin wahansa have a nice day

  • @RashminiSenadheera
    @RashminiSenadheera Рік тому

    Sadu...sadu..sadu

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 Рік тому +3

    Sadhu! Sadhu! Sadhu!Theruwansaranai Swaminwahansa!

  • @2023RUSH.
    @2023RUSH. Рік тому +1

    තෙරෑවන් සරණයි අපෙ හමුදුරෑවන​ෙ

  • @chandiuduwara9714
    @chandiuduwara9714 Рік тому +10

    පින්වත් ස්වාමින්වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා !🙏🙏🙏

  • @GangapuspaKumari-v5e
    @GangapuspaKumari-v5e Рік тому +8

    දුක් කටලු මැද වැලිකතරේ ඉදන් බණ පදයක් ඇසිමට පිනක් ඔබ වහන්සේට ගොඩක් පිං තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @chamodiransika1996
    @chamodiransika1996 Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @DiliniSadareka-g3i
    @DiliniSadareka-g3i 5 місяців тому +1

    සාදූ සාදූ

  • @nadeebiyangika89
    @nadeebiyangika89 Рік тому +2

    Ragapawenawa kiyala nitharama mata sihi wewaa🙏🙏🙏

  • @nilukathushan1484
    @nilukathushan1484 Рік тому +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chathurasandakalum6745
    @chathurasandakalum6745 Рік тому +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට.

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Рік тому +7

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ...අප කාටත් මේ ගෝරතර සසරින් එතර වන්න කළ්‍යාණම්තුරැ ඇසුරම ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Rupavathirupi
    @Rupavathirupi 7 місяців тому +2

    බනටිකහරිලසස්නයිසාදු

  • @JolycelltJolycell
    @JolycelltJolycell Рік тому +9

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏.

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 Рік тому +8

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @danushkasaman8132
    @danushkasaman8132 Рік тому +1

    Ape hamuduruwane oba wahanseta mahath pin leabeawa ... sadu sadu.....

  • @dulanirupika9597
    @dulanirupika9597 Рік тому +13

    ජීවිතේට තියන එකම සැනසීම බුදු බණ පදයක් විතරමයි...පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා...🙏🙏

  • @sepalikawejesinha4300
    @sepalikawejesinha4300 Рік тому +3

    Pinwat swamin wahanseta. Niwanin sanasennata saktiya dahiriya lanewa..sadu sadu sadu...

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 Рік тому +2

    Wadagath dasanawak sadu sadu sadu

  • @nirmaniw.l.k.6455
    @nirmaniw.l.k.6455 Рік тому +7

    තනි උන වැලි kathare සුසුම් හෙලමින් හිට් mata ඔබ වහන්සේ දේශනා කරන බුදු හිමියන්ගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම.. මහා walukawata wahinawarshawak වගෙයි අපේ හාමුදුරුවනේ..

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  Рік тому

      මේ ධර්මදානයෙන් රැස්වුනු පින අනුමෝදන් කරනව ඔයාටත් පව්ලේ සියලුදෙනාටත් සුවසේම උතුම් චතුරර්‍යසත්‍ය අවබෝද කරගැනීම පිනිස හේතුවේවා ....සාදූ .. සාදූ...සාදූ.

  • @chandrikamanel6706
    @chandrikamanel6706 Рік тому +7

    මට පුලුවන් සෑම වේලාවක ම ඔබ වහන්සේගේ බණ අහනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිගාසිරි ලැබේවා 🙏🙏🙏

  • @windyatilini2480
    @windyatilini2480 Рік тому +7

    සාදු සාදු සාදු .ඔබ වහන්සේට පින්.

  • @amilaamiii2074
    @amilaamiii2074 Рік тому +25

    දවසින් දවසට මගේ ජිවිතය ආලෝක කරන මේ හිතට දැනෙන සැනසීම ඔබ වහන්සේට බොහෝ පින් රැස් වේවා!!!! ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහසේ නමකගෙන් ධර්මය ස්‍රවනය කරන්න මම කෙතරම් පින් කර ඇතිද!!!!!
    සන්සාරයේ සැරිසරනතාක් කල් මට හා සියලු සත්වයන්ට උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා!!!##

  • @kaushalyalakmini1695
    @kaushalyalakmini1695 Рік тому

    සාදු සාදු සාදු !තෙරුවන් සරණයි !

  • @krishanmadushanka4085
    @krishanmadushanka4085 Рік тому +13

    බුදු බණෙන්, මිනිසුන්ගේ සිත් සනසන්නට විරිය දරණ හිමියනි, ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @GunooththamaBandara-qk6sx
    @GunooththamaBandara-qk6sx Рік тому +1

    සාදු සාදු සාදු.......... 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට. හිත ගිනි ගන්න වෙලාවට ඔබවහන්සේගේ බණ පදයක් ඇහුවම පුදුමාකාර දමනයක් සිද්දවෙනව...පිං ඔබවහන්සේට .🙏

  • @duleeshaniwanjana2330
    @duleeshaniwanjana2330 Рік тому +4

    ඔබවහන්සේට නමස්කාර වේවා.🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 Рік тому +6

    සාධු` සාධු` සාධු` බාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏 පින්වත් අපෙ දේසකයානන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුස ලැබේවා 🙏🙏🙏

  • @SHANSANDEEPA
    @SHANSANDEEPA Рік тому +5

    🙏☸️🌹🥀සාදු🙏☸️🌹🥀 සාදු 🙏☸️🌹🥀සාදු 🙏☸️🌹🥀

  • @mahe8157
    @mahe8157 Рік тому +4

    මම හැම දිනකම ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා. එයින් සිතට දැනෙන සැනසීම මෙලොව කිසිම දෙයකට සම කල නොහැක. සාදු සාදු සාදු.

  • @lakshiuk2406
    @lakshiuk2406 Рік тому +3

    සාදූ සාදූ ඔබ වහන්සේට බොහොමයක් පිං..🙏

  • @Madushika-y1u
    @Madushika-y1u Рік тому +3

    මම.නිතරම.ඔබ.වහන්සේගේ.බණ.අහනවා.ඒහැම.වචනයක්ම.සත්‍යයි.මම.ගොඩක්.ප්‍රශ්න.එක්ක.ජීවත්.වන.කෙනෙක්.අහන්න.කෙනෙක්.නැහැ.කියන්න.කෙනෙක්නැහැ.මගේ.දුක.ඔබවහන්සේ.දේශනා.කරන.පරිදි.සියල්ල.අත්හැරිය.යුතුයි.ඒතමයි.සැනසීම