Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දුර්ජනයෝ සසරෙහි දී මුන නොගැසේවා උතුම් බුද්ධ රත්නය ධම්ම රත්නය සංග රත්නය තෙරුවන් සරණයි මට සසරේ නිවන්සුව ලැබේන තුරු ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා සත්පුරුෂ ආශ්‍රය ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏
අවසරයි අපේ හාමුදුරුවනේ අපිටනමි අපේ හාමුදුරුවනේ ඔබ හරිම වටිනවා තෙරැවන් සරණින් යහපතක්ම වෙවා
මෙවන් සිල්වත් ගුණවත් නැණවත් බුදු පුතුන් වහන්සේ නමක් සම්බුද්ධ ශාසනයට දායාද කල පින්වන්ත මෑණියන් වහන්සේ නිසැකවම නිවන්නේය..🙏🙏🙏🌷🌷🌷මේ බුද්ධෝත්පාද කාලයේ සම්බුද්ධ ශාසනය සුරකින අවධි කරන පින්වන්ත ස්වාමීන් වහන්සේ..🙏🙏🙏සත්කාර කොට ගරු කල යුතු උතුම් බුදු පුතෙකි..🙏🙏🙏කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏මමේව බුද්ධෝමමේව ධම්මෝමමේව සංඝෝ..🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරයම වේවා!!!ඔබ වහන්සේ දේශනා කල මේ සියල්ලම සත්‍යයි ස්වාමීන් වහන්ස. පින්වත් ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා නිසාමයි මේ උතුම් ධර්ම ලාභය. ධර්මය නිසා අපි විඳින සැනසීම පින්වත් ස්වාමීන් වහන්සේලා නිසාම අපට ලැබුනක් මයි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි අප ලබන ධ්‍යාන සුවය, විදර්ශනා සුවය, දහම් සුවය ලබන්නට අපට හැකි වුණේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පෙන්වූ නිවැරදි මාර්ගය නිසාමයි. සාදු සාදු සාදු උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ජීවිතය පූජා වේවා. දිවි හිමියෙන් තෙරුවන් සරණ යමි. සිල්වත් හෝ වේවා දුසිල්වත් හෝ වේවා ආර්ය මහා සංඝරත්නය යන සංඥාවෙන් උතුම් සඟ රුවන දිවි හිමියෙන් රකින්නට මට ආවකාශ ලැබේවා.!!!
කළ්‍යාණමිත්‍රයාණන් වහන්ස, මේ සුමධුර ධර්ම දේශනාව, 'ඔගස්ටාවත්ත පන්සල් භූමියේදී 'සජීවීව ශ්‍රවණය කිරීම ට මම ද පුණ්‍යවන්ත උනා....... සාදු....සාදු. ...සාදු..මගේ උතුම් නමස්කාරය වේවා.....සැදැහැවත් ලෝක සත්ත්වයගේ හිත සුව පිණිස ධර්මය දේශනා කිරීමට, ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...!!!
පින්වත් අපේ හාමුදුරුවනේ, 56:21 56:25 56:51 56:53 මින් ඉදිරියට කරන සියලුම ධර්ම දේශනා වලදි මේ ආකාරයට සමාජය දැනුවත් කිරීමට කෙටි වේලාවක් අනිවාර්යයෙන්ම වෙන් කරන්න. ඉතා විශාල ප්‍රථිඵලයක් ලැබෙන බව නියතයි. මේවා හිතට ගන්න සසුන් ලැදි මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ අය තවත් අයව දැනුවත් කරනවා. හිතනවාට වැඩි වෙිගයකින් ඔබ වහන්සේගේ පණිවිඩය සමාජ ගතවෙනවා. තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් ඔබවහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!
දහම් සුවය මෙන්ම රට , ජාතිය , අාගම ගැන මනස අවධි කරණ පින්වත් ස්වාමීන් වහන්ස , පතන බෝධියකින් වහ වහා නිවනේ නිවේවා !!! 🙏🙏🙏
ඔබ වහන්සේ නිසා සුවපත්වූ අප වෙනුවෙන් අප හට අනුකම්පාවෙන් ධර්ම දේශනා කරන්න අපේ ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
දේසනා කරන්න අපේ හාමුදුරුවනේ මේ උම්මන්තකයන්ගේ අස් අරවන්න ඔබ වහන්සේ වගේ තව 3නමක් හිටියානම් අපේ ජාතියේ වාසනාවක් ඔබ වහන්සේගේ පොඩ් ස්වාමින්වහන්සේලා ඔබ වහන්සේ වගේ හද්දන්න පරිස්සමෙන් අපේ හමුදුරුවනනේ
මේ උතුම් දේශනාව අහානකොට තමන්ට තමන් ගැන සතුටක් ඇති වෙනවනම් ඒ තමා අපේ හාමුදුරුවෝ කියන මේ උතුම් පාරේ ගමන් කරන අය❤❤❤ඇත්තටම මං ගැන නම් මාර සතුටුයි🙏🙏🙏
දුර්ජනයන්ගේ ඇගේ වැදී එන සුලගක්වත් ඔබ වහන්සේට නොවදීවා...🙏🙏🙏
අපේ නෙත් සහ හිතන්නට දර්ම රසය අඩු නොමැතිවබෙදන අපේ කාලයේ යතිවරයානෙණි ඔබට උතුම් තෙරුවන් සරණයි
සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තෙරූවාන්සරනයි🙏🙏🙏🙏🙏🌷🙏🌷🌷🌷🌷🌷🙏🙏
වන්දනීය පුජනිය පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු!!! 🙏🙏🙏
බොහොම වටිනා ධර්ම දේශනාවක් පින්වත් ස්වාමින් වහන්ස ..පින්වත් ස්වාමීන් වහන්සේගේ කතාවනමි සත්‍යයක්මයි මෙි ගිහි සමාජය තුල සිල්වතෙක් හොයා ගන්නවා කියන්නේ ගොඩාක් අමාරැ වැඩක් ස්වාමීන් වහන්ස . මෙි ධර්මය ශ්‍රවනය කරන්න අවස්ථාව නොලැබුනානමි පින්වත් ස්වාමීන් වහන්ස .අපිත් මෙි ඉපදෙමින් මැරෙමින් යන සසරට ආයේ වැටෙනවා පින්වත් ස්වාමීන් වහන්ස . ධර්මය ශ්‍රවනය කරන්න අවස්ථාව ලැබුනා නිසා මගෙ ජිවිතේ ගොඩාක් වෙනස් වුනා පින්වත් ස්වාමීන් වහන්ස .කලින් මටත් අසත්පුරැෂ ඇසුර තිබිලා තියනවා පින්වත් ස්වාමීන් වහන්ස .නමුත් ධර්මය ශ්‍රවනය කිරිම නිසා අසත්පුරැෂ ඇසුරෙන් අයින් වෙන්න පුළුවන් වුනා.පින්වත් ස්වාමීන් වහන්ස .රැකියාව කරන ස්ථානයේ එක සිල්වතෙක් හොයා ගන්න නැ ස්වාමීනි .දැන් මා තනියම තමයි ඉන්නේ .රැකියාව කරන තැන අයට උදවිවක් අවශ්‍ය වු විට කරලා දෙනවා මට තියන වැඩ කොටස කරනවා.පින්වත් ස්වාමීන් වහන්ස .අසත්පුරැෂ ඇසුරටනමි යන්නැ අසත්පුරැෂයා කියලා දැන ගෙන අයින් වුනා.කා එක්කවත් තරහා වෙන්න යන්නැ.මගෙ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ . අපිට නිවරැදිව ජිවිතේ ගත කරන්න අවශ්‍ය සියලුම දේවල් කියලා දිලා තියනවා කියලා මම දන්නවා පින්වත් ස්වාමීන් වහන්ස .මම ඒ ධර්ම දේශනා ශ්‍රවනය කරලා තමයි මගෙ ජිවිතේ තිබුණ වැරදි නිවරැදි කර ගත්තේ .බොහොම පින් ස්වාමීන් වහන්ස .අප කෙරෙහි අනුකමිපාවෙන් ධර්මය දේශනා කරනවට..පින්වත් ස්වාමීන් වහන්සේ ගැන මගෙ හිතේ පුදුම ගෞරවයක් තමයි.තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්ස .පින්වත් ස්වාමීන් වහන්සේ ලග තියන ගුණවත් කම ගැන අනෙක් සියලුම දේනාටත් අවබෝධයක් ඇති වෙිවා..මගෙ බුදු හාමුදුරුවෝ මගෙ ධර්මය මගෙ සංඝයා වහන්සේලා..සරණ යන්න තරම් මා පින්වන්ත වුනෙමි..සමිමා සමිබුදු සරණයි!🌼🌼🌼
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ අහසෙ බබලන තරැ අතරින් දිප්තිමත් තරැවක් මෙ ලොවට පහල වුනෙ සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගෙ නමස්කාර වෙවා
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
Sadu sadu sadu oba wahanseta mage namas karaya wewa 🙏 🙏 🙏 🙏 🙏 Germany
එහෙමයි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
Jaathhiya awadikarana oba wahanseta apage namaskaraya pudakaranawa ape hamuduruwane
මාගේ පින්වත් ගුරු දේවයන් වහන්සේට තුණුරුවන් ගේ පිහිට ආරක්ශාව ලැබේවා.
පින්වත් අපේ බුදු පුතුන්ට චිරජීවනය නිදුක් නිරොගි බාවය ලැබේවා අපේ ආයුෂත් වේවා තෙරුවන් සරණයි අපේ ලොකු ස්වාමීන් වහන්ස 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
Nawatha darma දේශණාව kadi saptha විසුද්ධිය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි ❤❤❤❤🙏🏾🙏🏾🙏🏾🙏🏾🤲🦶🦶
ගොඩක්ම වටිනා ධර්ම දේශනාවක්... ස්වාමින් වහන්ස ..අප ගැන අනුකම්පාවෙන් දිගටම ධර්ම දේශනා කරන්න .. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.... තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට .... 🙏🌼🙏🌼🙏🌼 ...........
ඔබවහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ කරත්වා 🙏🙏🙏
බුද්ධ පුත්‍රයාණන් වහන්සෙට තවතවත් චිත්ත ශක්තිය වැඩි දියුණු වෙවා!! ! මෙම බණ අහන සියල්ලොම අත් පිහ දා නොගෙන කළ යුතු වගකීම තෙරම් ගෙන කටයුතු කරමු
ඔබවහසේගේ දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවබෝධය ජීවිතයට ගෙනදෙන්නේ පුදුම සැනසිමක් බොහෝකල් සසුනඹර ආලෝකමත් කරන්නට ඔබවහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා තුණුරුවන්ගේ සරණ වේවා 🙏🙏🙏
1 s sa aaßa❤ssßss aa❤à01 1a¹
පිංවත් ස්වාමීන් වහන්සේට පලමුව මාගේ නමස් කාරය වේවා...🙏🙏🙏🙏🙏 සසර ගමන පතනා බොදියකින් මේ භවයේදීම කෙලවර වී නිවන් මාර්ගයේ දොරටුව විවර වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ කරුණාව නම් ආශ්චර්‍යයි ...ඔබ වහන්සේ නිසාම ජීවිතේ වෙනස් උන තැන් බොහෝමයි ..අදටත් ස්වාමීන් වහන්සේ නමක් දැක්කම හිතේ ඇතිවෙන්නෙ අප්‍රමාණ ගෞරවයක් .බස් එකේ වඩිනවා දැක්කම ටිකට් එකක් අරන් දෙනවා.ඒ ඔබ වහන්සේ ගේ බණ නිසාමයි..ඒ කල්‍යාණ මිත්‍ර ඇසුර නිසාමයි..ඔබ වහන්සේට නමස්කාර කරලා තමා මගේ දවස පටන් ගන්නේ...සාදු සාදු සාදු උතුම් ස0ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු....සාදු....සාදු....!!!
බුදු සරණයි 🙏🙏🙏
අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ සත්ත්‍යක්‌මයි දේශනා කරන්නේ ඔබ වහන්සේගේ ධර්මදේශනා අහන්න අපිත් පින් කරල 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏 thiruwan sarani pinwath suwamin wahansita dirgausa labewa 🙏🙏🙏🙏🙏🙏
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි .
මේ වගෙ අද සමාජයට ආදර්ශමත් බන හැමදාම අපට අහන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ .ගෞරවනීය පූජනීය වන්දනීය අපේ ගුරුදේවයන් වහන්සේ ට,ලොකු ස්වාමින්වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 ඔබවහන්සේ අපදැනුවත්කරමින්දහම් දෙසුවා සේම හදපත්ලෙන් නැඟි සංවේගයක් කතා.කලේ...අපට ඇත්තේ තෙරුවන් සරණයි 🙏 ජීවමානව වැඩසිටි අපව නිවන් මගට යොමු කරන ආර්‍ය මහා සඟරුවන රැක ගැනීමට අපි සියලු දෙනම එකාසේ එක්වියයුතුයි...දැනුවත් විය යුතුයි.! සසුන දිවි දෙවැනි කොට රකින,උතුම් පින්කෙත සියලු දෙවියෝ රකිත්වා🙏💎🙏 අපේ උතුම්.බුදු පුතුන්.වහන්සේලා තව තවත් අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිතය ලැබේවා💎🙏💎සසුන චිරාත්කාල්‍යක් යෙහෙන් බැබලේවා 🙏🙏🙏තෙරුවන් සරණයි🙏උතුම් බුදු පුතේ...ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් !🙏💎🙏
🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේට බොහො පින් අත්වේවා සාධු සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී සහභාගි වු සැමටත් බොහො පින් සාධු සාධු` සාධු` 🌷
Sadoo sadoo sadoo
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 SADU SADU SADU SIYALUUMA ARYAUU MAHAAA SANGARATHNAYATA
GANANASARA AHAMUDURUWO JATHIYATA AYE MATE ADAREIE AWENUWENHIRETH GIYA ANISAMANGANANA SARA HAMUDURUWANTATH ADAREIE AKALASEWAYATA NIRBHIETHAKAMATA manGaurawaadarei MULUMAHATH SÀNGASAMAJAYATAMA MANADAREI OBAWAHANSE SAMAGA GETUNAWELE MANLIEWE SERAPARUSHA THATHTHEK TAMAPUTHEKUTA SERAKALA KIYALA HITHANNA GURUDEWAINNIE KIYALA MANLIEWA MANAM OYAMODAINGEPETHTHENE MANSANGARATHNAYATA ADAREIE MAGEHITHEN BUDUNWENUWEN PEWIDI KISIMA HIMY KENK MAKALANE WERADIKARANAAYA SANGASABAWEN HADAGANNA BERINAM KOHOMAHARI YAMAGATA GAMU UTHUMU MAHSSANGA RUWANATA MAGE NAMASKARAYAWEWA JATHIYAT BUDDA SASANAYATA ADHERE UTHTHAMA SANGARUWANATA MATHRU BUMIYATA SASARE SANGARUWANATA SASANAYE RAKINA PANSAL WIHARA SADANA SANGARUWANATA SENASANARAKINA SANAGARUWANATA BAUNWADANA SANGARUWANATA MESIYALUUMA SANGARATHNAYATA MAGE NAMES KATAYAWEWA AASSNGAGATATHNAYE SULUWERADF APATA ADALANE SILPADAYAK KEDUNATN NEWATHA SAMADANWEI WEADIHADAGEN NEWATHA SUSILWATHWE MANAMPODUWE ARYAMAHA SANGARUWANATA MAGE NAMASKARAYAWEWA SAMMASAMBUDUSARANAIEMAGEGURUDEWAYANWAHANSA SIYALU SANGARATHNAYATA NAMES KARAWEWA SANGAN SARANAN GACHCHAMIE
MANHARIBAYE INNE OBAWAHANSE WANAGATHAWEIE KIYALALOKAYATAIE MATAIE BUDDASASANAYAIE AHIMYWENNE MAMMALS THATHTHALA SZHODARA SAHODARIYO MEUTHMSANGARATHNAYATAI AYITHI SASANAYE AHIMY KARAGANNAEPA MATANAM KEGAHALA ANDANNA HITHENAW Ayiminisune MESASUNA SANGARUWANA NETHIKARANNAHADANNE
DEKKADA HEMOMA MUNUPOTHE WASARAPAHE PUNCHI AHAMUDURUWO RANNAPURE DAMMARANSI KIWE AND HEMOMA ADARENREKAGANNA MAN METHARAM HELI LIYANNEMA MESASANAYATA RATATA JATHIYATA THYANAADARETAMAMISA GARY SAMMANAWALATA NOWE NIHATHAMANIEWAMAIE THERUWAN SARANAIE SEMASATHATA
සාදු සාදු සාදු!!!🙏🏻🌼☸️
සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹 ❤️
තෙරැවන් සරණයි බුදු පුත්‍රයන් වහන්ස නිවි සැනසී වදාල උතුමි නිවනම අවබෝද වෙිවා !,,වෙිවා !,වෙිවා " 🙏🙏🙏🌻🌻🌻සාදඅ සාදු සාදු මාගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ බුදු සසුනට මිණිපහනකි.🙏🙏🙏💛💛💛
නමස්කාර වේවා මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!ඒ රකින උත්තම ගුනවත් සීලයටත් මගේ නමස්කාරයම වේවා !!!! ඒ තෙරැවන් සරණම ඔබවහන්සේටත් අප සියලුම දෙනාටත් නිවිම පිනිසම හේතු වේවා !!! 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
"දුර්ජනයෙක්ගේ ඇඟේ වැදිලා එන හුලඟක්වත් හෙවනක්වත් ඔබට නොවදීවා." අනේ මගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනාව මොනතරම් නම් කරුණාබරිතද? උතුම් බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය කවදාවත් අපේ හිතින්නම් මැරෙන්නෙ නැහැ පින්වත් ස්වාමීන් වහන්ස .. 🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath swaminwhansa,,pin,pin,,Api Rate jathiya,,,Arasha karate,Api budu.puthak
සාධූ! සාධූ! සාධූ!බොහෝම පිං , ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏 උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ කුසලස්කන්ධය හේතු වාසනා වේවා… 🌼🙏🌼 සම්මා සම්බුදු සරණයි…
🙏🙏🙏🙏🙏🙏🙏mage suwamin wahanseta mage namas karaya wewa sadu sadu sadu🙏🙏🙏🙏🙏
🌼🙏 හරිම වටිනවා පින්වත ස්වාමීන් වහන්ස.
ඔබ වහන්සේ දෙසනා කරන දර්මය පින් ඇති අය ශ්‍රවනය කර නිවන් අවබෝධ කරත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .නොදන්නා කරුණු රාශියක් දැන ගත්තා. ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා නිදුක් වේවා නීරෝගි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් සවාමීනිවහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏
කල්‍යාණ මිත්‍රයන් වහන්සේට සම්මා සම්බුදු සරණයි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
Sadu sadu pinwat ස්වාමින් වහන්සේට බොහෝ pin අත්වේවා
තෙරුවන් සරනයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🏼🙏🏼🙏🏼
එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !
🙏🙏🙏🌼🌼🌼 අපේ ආගම සාසනය අනිවාර්යෙන්ම රැකගත යුතුයි 🙏🙏🙏🌼🌼🌼🌼 නොපෙනුනාට දැන් සමාජය තුළින්ම සාසනය විනාස කරන්න කටයුතු යෙදෙනවා .
දිර්ගායුෂ ලැබෙවා ස්වාමින් වහන්ස නුබ වහන්සේට තෙරැවන් සරනයි
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි ....තවතවත් ශක්තිය දහිරිය ලැබේවා .....me ශාසනික මෙහෙවර ta .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahansata namaskaraya wawa🌼🌼🙏🙏
ගරු තර swwamin වහන්ස obwanseta niduk nirogi දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා me කාලය obna banak ape swwamin වහන්ස sadu sadu sadu
අපේ හාමුදුරුවනේ ධර්ම දේශනා වටිනවා අපේ ජීවිතයට බොහෝ පින් නතරකරන්න එපා නින්දා අපහාස ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක කොපමණ අපහාස කලාද සුන්දරපරිභාජිකාව මාගන්ධිය සච්චක එවැනි අය කොච්චර සංසාරේ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මුන ගැසුනද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා චින්චමානවිකාව දෙවුදත්
Sadu sadu sadu! 🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
සුකී සුවපත් වේවා ....!!!නිවනම වේවා ...!!!සාදු.....🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස මේ දැනුවත් කිරිම දිගටම කරන්න නිදාගෙන ඉන්න ජාතිය අවදි කරන්න .බොහෝම පින්.
සංසාරෙන් අපව මුදවාගන්න අපට දර්ම දේශනා කරන පිංවත් ස්වාමින් වහාන්සේ මතු බුදු වේවා🙏🙏🙏
🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේටමාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස වැඩිහිටියන් දරුවන්ට සිල්වත් ගුණවත් සඝරුවනට ගෞරව කරන්න ඉගැන්විය යුතුමයි ඒ හැදියාවන්ගෙන් නොහික්මුණ අය අද බුදු දහමට සඝරුවනට නින්දා කිරිම අකුසලයක් බව නොදැනයි මේවා පාසැලෙන් ආගමික ස්ථාන වලින් දරුවන්ට වටහා දීම වැඩිහිටියන්ගේ යුකුකමකි බෞද්ධ ජනතාව ඒවෙනුවෙන් කැප විය යුතුය ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා
සම්මා සම්බුදු සරණයි
❤ මාගේ නමස්කාරය වේවා සාදු සාදු ඔබ වහන්සේට 🙏🙏🙏🙏
ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සත්‍යක්මයි සාදු සාදු සාදු 🙏🙏🙏
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.ඔබවහන්සේට තව තවත් චිත්ත ධෛර්යය ලැබේවා.අපේ සම්බුද්ධ රාජ්‍යය රැකගන්න සාදු.
Kiyanda wachana nehe ane hamuduruwane.❤
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,
මගෙ ස්වාමින්වහන්සේ ට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස. 🙏🙏
🙏🙏🙏සාදු..සාදු සාදු ....උතුම් තෙරුවන්සරනයි..හාමුදුරුවනේ ....
සාධු සාධු සාධු අනෙ බොහොම පින් අපෙ ස්වාමීන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙂
සාධු.. සාධු.. සාධු..🙏🙏🙏🙏මිනිස් සිත් සතන් පුබුදුවා ලූ ධර්ම දේශනාවක්...තෙරැවන් සරණයි ඔබ වහන්සේට..
ඔබවහන්සේට බොහොම පින් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏
Mage budu piyananwahanseta namaskara wewa.monatharam thama budu puthun surakshitha karanawada.sadu sadu sadu budu puthuni niwan suwaya awaboda wewa.
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා
සාදු සාදු සාදු !!!පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා
අපේ ස්වාමින් වහන්සේ.. ☸️🙏🏻
🌼🌼🙏🙏🙏 සාදු සාදු සාදු 🌼🌼
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට දිර්ගායුෂ ලැබේවා😊😊
ඔබවහන්සේලා හරිම වටිනවා අපේ හාමුදුරුවනේ අපිට🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරනයි දාලදා සමිදුගෙ පිහිට ලැබේවා !!!🙏🙏🙏🪷🪷🪷
සාදු සාදු මගේ පින්වත් ස්වාමීන් වහන්ස!🙏🙏🙏
එවන් උතුම් බුදු පුතුන් දීර්ඝායුෂ ලබත්වා. පතන බෝධියකින් සත්‍යය අවබෝධ කරත්වා .🙏🙏🙏
අපි මීට වඩා කොච්චර නම් ප්‍රතිපත්ති ගරුකව ජීවිත් වෙන්න ඕනෙද කියලා කල්පනා උනා අපෙ හාමුදුරුවනේ..ධර්මයට අනුව ජීවිත් උනත් මොනතරම් තව දේවල්, සමාජ වගකීම් තියෙනවාද අපිට..ඔබවහන්සේට නම් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..කිසිදු ආපදාවක් නොවේවා 🙏 ඔබවහන්සේ දෙමාපියන්ටත් මේ මහා පින් සම්බාරය අත් වේවා 🙏 ඔබවහන්සේ ඇතුළු මේ සිල්වත් සියලුම හාමුදුරුවන් වහන්සේලා හට නිර්වානයම සාක්ශාත් වේවා 🙏 ඔබවහන්සේ වන් නිර්බය පුතෙක් සෑදූ දෙමාපියන්ට නුදුරු ආත්මයකදීම නිර්වානයම සාක්ශාත් වේවා 🙏🙏🙏
පින්වත් suwamin වහන්සේ ට මගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏
❤teruvan saranin pinvat ape suvaamin vahansa namoobuddaaya ❤
ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ.. දේශණාකල ධර්මය ශ්‍රවණය කරමින් , ධර්ම මාර්ගයට යොමු වන පිරිසක් ඉන්න බැවින් , අප කෙරෙහි අනුකම්පාවෙන් තවතවත් ධර්ම දේශණා කිරීමට සියලු ශක්තිය ලැබෙිවා .උතුමි නිර්වානය අවබෝධය වෙිවා ..🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස ශාසනය රැකිම සදහා ඔබ වහන්සේගේ කැපකිරිම කෙතෙක් දැයි සිතේ තමන් වහන්සේ තමන්වහන්මේ ගැන වත් නොසිතා මේ කරන කැපකිරිමට අපුමාන පින් රැස්වෙනවා ඒකාන්තයි මේපින් බෙලෙන් ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගිවේවා සුවපත්වේවා
සාදු සාදු සාදු
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ගේ දර්ම දේශනා අහන්න මම ද පින් කල බව දැනේ ,එයම මට මහා සැනසීමක් සාදු සාදු සාදු
ඔබවහන්සේලාගේ සීලය නම් ආශ්චර්යයක් අපේ හාමුදුරුවනේ.උතුම් බුද්ධ පුත්‍රයන් දුටුවේ ඔබ වහන්සේගෙන් හා තවත් කිහිප දෙනෙක් වහන්සේලාගෙන් පමණයි.ඒ ගැන පුදුමාකාර සතුටුයි.දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏
සාධු .!සාධු ..!! සාධු ...!!!
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට උතුම් තුණුරුවන් සරණයි 🙏🙏🙏
සාධු.සාධු.සාධු අපේ ස්වාමිින් වහන්සේට තෙරැවන් සරණයි
සාදු සාදු ස්වාමින්වහන්සේ .
, I am waking to listen Bana , please Swamin wahansa don’t stop, oba wahanseta bohoma Pin🙏
දුර්ජනයෝ සසරෙහි දී මුන නොගැසේවා උතුම් බුද්ධ රත්නය ධම්ම රත්නය සංග රත්නය තෙරුවන් සරණයි මට සසරේ නිවන්සුව ලැබේන තුරු ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ලා සත්පුරුෂ ආශ්‍රය ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏
අවසරයි අපේ හාමුදුරුවනේ අපිටනමි අපේ හාමුදුරුවනේ ඔබ හරිම වටිනවා තෙරැවන් සරණින් යහපතක්ම වෙවා
මෙවන් සිල්වත් ගුණවත් නැණවත් බුදු පුතුන් වහන්සේ නමක් සම්බුද්ධ ශාසනයට දායාද කල පින්වන්ත මෑණියන් වහන්සේ නිසැකවම නිවන්නේය..🙏🙏🙏🌷🌷🌷
මේ බුද්ධෝත්පාද කාලයේ සම්බුද්ධ ශාසනය සුරකින අවධි කරන පින්වන්ත ස්වාමීන් වහන්සේ..🙏🙏🙏
සත්කාර කොට ගරු කල යුතු උතුම් බුදු පුතෙකි..🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස...🙏🙏🙏
මමේව බුද්ධෝ
මමේව ධම්මෝ
මමේව සංඝෝ..🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරයම වේවා!!!
ඔබ වහන්සේ දේශනා කල මේ සියල්ලම සත්‍යයි ස්වාමීන් වහන්ස. පින්වත් ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා නිසාමයි මේ උතුම් ධර්ම ලාභය. ධර්මය නිසා අපි විඳින සැනසීම පින්වත් ස්වාමීන් වහන්සේලා නිසාම අපට ලැබුනක් මයි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි අප ලබන ධ්‍යාන සුවය, විදර්ශනා සුවය, දහම් සුවය ලබන්නට අපට හැකි වුණේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පෙන්වූ නිවැරදි මාර්ගය නිසාමයි. සාදු සාදු සාදු උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට ජීවිතය පූජා වේවා. දිවි හිමියෙන් තෙරුවන් සරණ යමි. සිල්වත් හෝ වේවා දුසිල්වත් හෝ වේවා ආර්ය මහා සංඝරත්නය යන සංඥාවෙන් උතුම් සඟ රුවන දිවි හිමියෙන් රකින්නට මට ආවකාශ ලැබේවා.!!!
කළ්‍යාණමිත්‍රයාණන් වහන්ස, මේ සුමධුර ධර්ම දේශනාව, 'ඔගස්ටාවත්ත පන්සල් භූමියේදී 'සජීවීව ශ්‍රවණය කිරීම ට මම ද පුණ්‍යවන්ත උනා....... සාදු....සාදු. ...සාදු.
.මගේ උතුම් නමස්කාරය වේවා.....
සැදැහැවත් ලෝක සත්ත්වයගේ හිත සුව පිණිස ධර්මය දේශනා කිරීමට, ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...!!!
පින්වත් අපේ හාමුදුරුවනේ, 56:21 56:25 56:51 56:53 මින් ඉදිරියට කරන සියලුම ධර්ම දේශනා වලදි මේ ආකාරයට සමාජය දැනුවත් කිරීමට කෙටි වේලාවක් අනිවාර්යයෙන්ම වෙන් කරන්න. ඉතා විශාල ප්‍රථිඵලයක් ලැබෙන බව නියතයි. මේවා හිතට ගන්න සසුන් ලැදි මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒ අය තවත් අයව දැනුවත් කරනවා.
හිතනවාට වැඩි වෙිගයකින් ඔබ වහන්සේගේ පණිවිඩය සමාජ ගතවෙනවා. තුනුරුවනේ අනන්ත ගුණ බලයෙන් ඔබවහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!
දහම් සුවය මෙන්ම රට , ජාතිය , අාගම ගැන මනස අවධි කරණ පින්වත් ස්වාමීන් වහන්ස , පතන බෝධියකින් වහ වහා නිවනේ නිවේවා !!! 🙏🙏🙏
ඔබ වහන්සේ නිසා සුවපත්වූ අප වෙනුවෙන් අප හට අනුකම්පාවෙන් ධර්ම දේශනා කරන්න අපේ ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
දේසනා කරන්න අපේ හාමුදුරුවනේ මේ උම්මන්තකයන්ගේ අස් අරවන්න ඔබ
වහන්සේ වගේ තව 3නමක් හිටියානම් අපේ ජාතියේ වාසනාවක් ඔබ වහන්සේගේ පොඩ් ස්වාමින්වහන්සේලා ඔබ වහන්සේ වගේ හද්දන්න පරිස්සමෙන් අපේ හමුදුරුවනනේ
මේ උතුම් දේශනාව අහානකොට තමන්ට තමන් ගැන සතුටක් ඇති වෙනවනම් ඒ තමා අපේ හාමුදුරුවෝ කියන මේ උතුම් පාරේ ගමන් කරන අය❤❤❤ඇත්තටම මං ගැන නම් මාර සතුටුයි🙏🙏🙏
දුර්ජනයන්ගේ ඇගේ වැදී එන සුලගක්වත් ඔබ වහන්සේට නොවදීවා...🙏🙏🙏
අපේ නෙත් සහ හිතන්නට දර්ම රසය අඩු නොමැතිව
බෙදන අපේ කාලයේ යතිවරයානෙණි ඔබට උතුම් තෙරුවන් සරණයි
සාදූ.සාදූ.සාදූ.පින්වාත්ස්වාමින්වහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තෙරූවාන්සරනයි🙏🙏🙏🙏🙏🌷🙏🌷🌷🌷🌷🌷🙏🙏
වන්දනීය පුජනිය පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු!!! 🙏🙏🙏
බොහොම වටිනා ධර්ම දේශනාවක් පින්වත් ස්වාමින් වහන්ස ..පින්වත් ස්වාමීන් වහන්සේගේ කතාවනමි සත්‍යයක්මයි මෙි ගිහි සමාජය තුල සිල්වතෙක් හොයා ගන්නවා කියන්නේ ගොඩාක් අමාරැ වැඩක් ස්වාමීන් වහන්ස . මෙි ධර්මය ශ්‍රවනය කරන්න අවස්ථාව නොලැබුනානමි පින්වත් ස්වාමීන් වහන්ස .අපිත් මෙි ඉපදෙමින් මැරෙමින් යන සසරට ආයේ වැටෙනවා පින්වත් ස්වාමීන් වහන්ස . ධර්මය ශ්‍රවනය කරන්න අවස්ථාව ලැබුනා නිසා මගෙ ජිවිතේ ගොඩාක් වෙනස් වුනා පින්වත් ස්වාමීන් වහන්ස .කලින් මටත් අසත්පුරැෂ ඇසුර තිබිලා තියනවා පින්වත් ස්වාමීන් වහන්ස .නමුත් ධර්මය ශ්‍රවනය කිරිම නිසා අසත්පුරැෂ ඇසුරෙන් අයින් වෙන්න පුළුවන් වුනා.පින්වත් ස්වාමීන් වහන්ස .රැකියාව කරන ස්ථානයේ එක සිල්වතෙක් හොයා ගන්න නැ ස්වාමීනි .දැන් මා තනියම තමයි ඉන්නේ .රැකියාව කරන තැන අයට උදවිවක් අවශ්‍ය වු විට කරලා දෙනවා මට තියන වැඩ කොටස කරනවා.පින්වත් ස්වාමීන් වහන්ස .අසත්පුරැෂ ඇසුරටනමි යන්නැ අසත්පුරැෂයා කියලා දැන ගෙන අයින් වුනා.කා එක්කවත් තරහා වෙන්න යන්නැ.මගෙ ගුරු දේවෝත්තමයාණන් වහන්සේ . අපිට නිවරැදිව ජිවිතේ ගත කරන්න අවශ්‍ය සියලුම දේවල් කියලා දිලා තියනවා කියලා මම දන්නවා පින්වත් ස්වාමීන් වහන්ස .මම ඒ ධර්ම දේශනා ශ්‍රවනය කරලා තමයි මගෙ ජිවිතේ තිබුණ වැරදි නිවරැදි කර ගත්තේ .බොහොම පින් ස්වාමීන් වහන්ස .අප කෙරෙහි අනුකමිපාවෙන් ධර්මය දේශනා කරනවට..පින්වත් ස්වාමීන් වහන්සේ ගැන මගෙ හිතේ පුදුම ගෞරවයක් තමයි.තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්ස .පින්වත් ස්වාමීන් වහන්සේ ලග තියන ගුණවත් කම ගැන අනෙක් සියලුම දේනාටත් අවබෝධයක් ඇති වෙිවා..මගෙ බුදු හාමුදුරුවෝ මගෙ ධර්මය මගෙ සංඝයා වහන්සේලා..සරණ යන්න තරම් මා පින්වන්ත වුනෙමි..සමිමා සමිබුදු සරණයි!🌼🌼🌼
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේ අහසෙ බබලන තරැ අතරින් දිප්තිමත් තරැවක් මෙ ලොවට පහල වුනෙ සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගෙ නමස්කාර වෙවා
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
Sadu sadu sadu oba wahanseta mage namas karaya wewa 🙏 🙏 🙏 🙏 🙏
Germany
එහෙමයි. උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
Jaathhiya awadikarana oba wahanseta apage namaskaraya pudakaranawa ape hamuduruwane
මාගේ පින්වත් ගුරු දේවයන් වහන්සේට තුණුරුවන් ගේ පිහිට ආරක්ශාව ලැබේවා.
පින්වත් අපේ බුදු පුතුන්ට චිරජීවනය නිදුක් නිරොගි බාවය ලැබේවා අපේ ආයුෂත් වේවා තෙරුවන් සරණයි අපේ ලොකු ස්වාමීන් වහන්ස 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
Nawatha darma දේශණාව kadi saptha විසුද්ධිය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි ❤❤❤❤🙏🏾🙏🏾🙏🏾🙏🏾🤲🦶🦶
ගොඩක්ම වටිනා ධර්ම දේශනාවක්... ස්වාමින් වහන්ස ..අප ගැන අනුකම්පාවෙන් දිගටම ධර්ම දේශනා කරන්න .. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.... තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ....
🙏🌼🙏🌼🙏🌼 ...........
ඔබවහන්සේ පතන බෝධියකින් නිවන් අවබෝධ කරත්වා 🙏🙏🙏
බුද්ධ පුත්‍රයාණන් වහන්සෙට තවතවත් චිත්ත ශක්තිය වැඩි දියුණු වෙවා!! ! මෙම බණ අහන සියල්ලොම අත් පිහ දා නොගෙන කළ යුතු වගකීම තෙරම් ගෙන කටයුතු කරමු
ඔබවහසේගේ දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවබෝධය ජීවිතයට ගෙනදෙන්නේ පුදුම සැනසිමක් බොහෝකල් සසුනඹර ආලෝකමත් කරන්නට ඔබවහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවා තුණුරුවන්ගේ සරණ වේවා 🙏🙏🙏
1 s sa aaßa❤ssßss aa❤à01 1a¹
පිංවත් ස්වාමීන් වහන්සේට පලමුව මාගේ නමස් කාරය වේවා...🙏🙏🙏🙏🙏
සසර ගමන පතනා බොදියකින් මේ භවයේදීම කෙලවර වී නිවන් මාර්ගයේ දොරටුව විවර වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ කරුණාව නම් ආශ්චර්‍යයි ...ඔබ වහන්සේ නිසාම ජීවිතේ වෙනස් උන තැන් බොහෝමයි ..අදටත් ස්වාමීන් වහන්සේ නමක් දැක්කම හිතේ ඇතිවෙන්නෙ අප්‍රමාණ ගෞරවයක් .බස් එකේ වඩිනවා දැක්කම ටිකට් එකක් අරන් දෙනවා.ඒ ඔබ වහන්සේ ගේ බණ නිසාමයි..ඒ කල්‍යාණ මිත්‍ර ඇසුර නිසාමයි..ඔබ වහන්සේට නමස්කාර කරලා තමා මගේ දවස පටන් ගන්නේ...සාදු සාදු සාදු උතුම් ස0ඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු....සාදු....සාදු....!!!
බුදු සරණයි 🙏🙏🙏
අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ සත්ත්‍යක්‌මයි දේශනා කරන්නේ ඔබ වහන්සේගේ ධර්මදේශනා අහන්න අපිත් පින් කරල 🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏 thiruwan sarani pinwath suwamin wahansita dirgausa labewa 🙏🙏🙏🙏🙏🙏
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි .
මේ වගෙ අද සමාජයට ආදර්ශමත් බන හැමදාම අපට අහන්න ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ .ගෞරවනීය පූජනීය වන්දනීය අපේ ගුරුදේවයන් වහන්සේ ට,ලොකු ස්වාමින්වහන්සේට පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 ඔබවහන්සේ අපදැනුවත්කරමින්දහම් දෙසුවා සේම හදපත්ලෙන් නැඟි සංවේගයක් කතා.කලේ...අපට ඇත්තේ තෙරුවන් සරණයි 🙏 ජීවමානව වැඩසිටි අපව නිවන් මගට යොමු කරන ආර්‍ය මහා සඟරුවන රැක ගැනීමට අපි සියලු දෙනම එකාසේ එක්වියයුතුයි...දැනුවත් විය යුතුයි.! සසුන දිවි දෙවැනි කොට රකින,උතුම් පින්කෙත සියලු දෙවියෝ රකිත්වා🙏💎🙏 අපේ උතුම්.බුදු පුතුන්.වහන්සේලා තව තවත් අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිතය ලැබේවා💎🙏💎සසුන චිරාත්කාල්‍යක් යෙහෙන් බැබලේවා 🙏🙏🙏තෙරුවන් සරණයි🙏උතුම් බුදු පුතේ...ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් !🙏💎🙏
🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය සාධු සාධු සාධු 🌷 ගෙෘරවණීය පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේට බොහො පින් අත්වේවා සාධු සාධු සාධු 🌷 දායකත්වයෙන් අතහිත දී සහභාගි වු සැමටත් බොහො පින් සාධු සාධු` සාධු` 🌷
Sadoo sadoo sadoo
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 SADU SADU SADU SIYALUUMA ARYAUU MAHAAA SANGARATHNAYATA
GANANASARA AHAMUDURUWO JATHIYATA AYE MATE ADAREIE AWENUWENHIRETH GIYA ANISAMANGANANA SARA HAMUDURUWANTATH ADAREIE AKALASEWAYATA NIRBHIETHAKAMATA manGaurawaadarei MULUMAHATH SÀNGASAMAJAYATAMA MANADAREI OBAWAHANSE SAMAGA GETUNAWELE MANLIEWE SERAPARUSHA THATHTHEK TAMAPUTHEKUTA SERAKALA KIYALA HITHANNA GURUDEWAINNIE KIYALA MANLIEWA MANAM OYAMODAINGEPETHTHENE MANSANGARATHNAYATA ADAREIE MAGEHITHEN BUDUNWENUWEN PEWIDI KISIMA HIMY KENK MAKALANE WERADIKARANAAYA SANGASABAWEN HADAGANNA BERINAM KOHOMAHARI YAMAGATA GAMU UTHUMU MAHSSANGA RUWANATA MAGE NAMASKARAYAWEWA JATHIYAT BUDDA SASANAYATA ADHERE UTHTHAMA SANGARUWANATA MATHRU BUMIYATA SASARE SANGARUWANATA SASANAYE RAKINA PANSAL WIHARA SADANA SANGARUWANATA SENASANARAKINA SANAGARUWANATA BAUNWADANA SANGARUWANATA MESIYALUUMA SANGARATHNAYATA MAGE NAMES KATAYAWEWA AASSNGAGATATHNAYE SULUWERADF APATA ADALANE SILPADAYAK KEDUNATN NEWATHA SAMADANWEI WEADIHADAGEN NEWATHA SUSILWATHWE MANAMPODUWE ARYAMAHA SANGARUWANATA MAGE NAMASKARAYAWEWA SAMMASAMBUDUSARANAIEMAGEGURUDEWAYANWAHANSA SIYALU SANGARATHNAYATA NAMES KARAWEWA SANGAN SARANAN GACHCHAMIE
MANHARIBAYE INNE OBAWAHANSE WANAGATHAWEIE KIYALALOKAYATAIE MATAIE BUDDASASANAYAIE AHIMYWENNE MAMMALS THATHTHALA SZHODARA SAHODARIYO MEUTHMSANGARATHNAYATAI AYITHI SASANAYE AHIMY KARAGANNAEPA MATANAM KEGAHALA ANDANNA HITHENAW Ayiminisune MESASUNA SANGARUWANA NETHIKARANNAHADANNE
DEKKADA HEMOMA MUNUPOTHE WASARAPAHE PUNCHI AHAMUDURUWO RANNAPURE DAMMARANSI KIWE AND HEMOMA ADARENREKAGANNA MAN METHARAM HELI LIYANNEMA MESASANAYATA RATATA JATHIYATA THYANAADARETAMAMISA GARY SAMMANAWALATA NOWE NIHATHAMANIEWAMAIE THERUWAN SARANAIE SEMASATHATA
සාදු සාදු සාදු!!!🙏🏻🌼☸️
සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹 ❤️
තෙරැවන් සරණයි බුදු පුත්‍රයන් වහන්ස නිවි සැනසී වදාල උතුමි නිවනම අවබෝද වෙිවා !,,වෙිවා !,වෙිවා " 🙏🙏🙏🌻🌻🌻සාදඅ සාදු සාදු මාගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ බුදු සසුනට මිණිපහනකි.🙏🙏🙏💛💛💛
නමස්කාර වේවා මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!ඒ රකින උත්තම ගුනවත් සීලයටත් මගේ නමස්කාරයම වේවා !!!! ඒ තෙරැවන් සරණම ඔබවහන්සේටත් අප සියලුම දෙනාටත් නිවිම පිනිසම හේතු වේවා !!! 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
"දුර්ජනයෙක්ගේ ඇඟේ වැදිලා එන හුලඟක්වත් හෙවනක්වත් ඔබට නොවදීවා." අනේ මගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ ප්‍රාර්ථනාව මොනතරම් නම් කරුණාබරිතද? උතුම් බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය කවදාවත් අපේ හිතින්නම් මැරෙන්නෙ නැහැ පින්වත් ස්වාමීන් වහන්ස .. 🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath swaminwhansa,,pin,pin,,Api Rate jathiya,,,Arasha karate,Api budu.puthak
සාධූ! සාධූ! සාධූ!
බොහෝම පිං , ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්ස🙏
උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ කුසලස්කන්ධය හේතු වාසනා වේවා… 🌼🙏🌼
සම්මා සම්බුදු සරණයි…
🙏🙏🙏🙏🙏🙏🙏mage suwamin wahanseta mage namas karaya wewa sadu sadu sadu🙏🙏🙏🙏🙏
🌼🙏 හරිම වටිනවා පින්වත ස්වාමීන් වහන්ස.
ඔබ වහන්සේ දෙසනා කරන දර්මය පින් ඇති අය ශ්‍රවනය කර නිවන් අවබෝධ කරත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .නොදන්නා කරුණු රාශියක් දැන ගත්තා. ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා නිදුක් වේවා නීරෝගි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් සවාමීනිවහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏
කල්‍යාණ මිත්‍රයන් වහන්සේට සම්මා සම්බුදු සරණයි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!
Sadu sadu pinwat ස්වාමින් වහන්සේට බොහෝ pin අත්වේවා
තෙරුවන් සරනයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🏼🙏🏼🙏🏼
එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !
🙏🙏🙏🌼🌼🌼 අපේ ආගම සාසනය අනිවාර්යෙන්ම රැකගත යුතුයි 🙏🙏🙏🌼🌼🌼🌼 නොපෙනුනාට දැන් සමාජය තුළින්ම සාසනය විනාස කරන්න කටයුතු යෙදෙනවා .
දිර්ගායුෂ ලැබෙවා ස්වාමින් වහන්ස නුබ වහන්සේට තෙරැවන් සරනයි
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි ....තවතවත් ශක්තිය දහිරිය ලැබේවා .....me ශාසනික මෙහෙවර ta .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba wahansata namaskaraya wawa🌼🌼🙏🙏
ගරු තර swwamin වහන්ස obwanseta niduk nirogi දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා me කාලය obna banak ape swwamin වහන්ස sadu sadu sadu
අපේ හාමුදුරුවනේ ධර්ම දේශනා වටිනවා අපේ ජීවිතයට බොහෝ පින් නතරකරන්න එපා නින්දා අපහාස ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ සේක කොපමණ අපහාස කලාද සුන්දරපරිභාජිකාව මාගන්ධිය සච්චක එවැනි අය කොච්චර සංසාරේ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මුන ගැසුනද අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා චින්චමානවිකාව දෙවුදත්
Sadu sadu sadu! 🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
සුකී සුවපත් වේවා ....!!!නිවනම වේවා ...!!!සාදු.....🙏🙏🙏
පින්වත් ස්වාමින්වහන්ස මේ දැනුවත් කිරිම දිගටම කරන්න නිදාගෙන ඉන්න ජාතිය අවදි කරන්න .බොහෝම පින්.
සංසාරෙන් අපව මුදවාගන්න අපට දර්ම දේශනා කරන පිංවත් ස්වාමින් වහාන්සේ මතු බුදු වේවා🙏🙏🙏
🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට
මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස වැඩිහිටියන් දරුවන්ට සිල්වත් ගුණවත් සඝරුවනට ගෞරව කරන්න ඉගැන්විය යුතුමයි ඒ හැදියාවන්ගෙන් නොහික්මුණ අය අද බුදු දහමට සඝරුවනට නින්දා කිරිම අකුසලයක් බව නොදැනයි මේවා පාසැලෙන් ආගමික ස්ථාන වලින් දරුවන්ට වටහා දීම වැඩිහිටියන්ගේ යුකුකමකි බෞද්ධ ජනතාව ඒවෙනුවෙන් කැප විය යුතුය ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා
සම්මා සම්බුදු සරණයි
❤ මාගේ නමස්කාරය වේවා සාදු සාදු ඔබ වහන්සේට 🙏🙏🙏🙏
ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සත්‍යක්මයි සාදු සාදු සාදු 🙏🙏🙏
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
ඔබවහන්සේට තව තවත් චිත්ත ධෛර්යය
ලැබේවා.අපේ සම්බුද්ධ
රාජ්‍යය රැකගන්න සාදු.
Kiyanda wachana nehe ane hamuduruwane.❤
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,
මගෙ ස්වාමින්වහන්සේ ට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස. 🙏🙏
🙏🙏🙏සාදු..සාදු සාදු ....උතුම් තෙරුවන්සරනයි..හාමුදුරුවනේ ....
සාධු සාධු සාධු
අනෙ බොහොම පින් අපෙ ස්වාමීන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻🙂
සාධු.. සාධු.. සාධු..🙏🙏🙏🙏
මිනිස් සිත් සතන් පුබුදුවා ලූ ධර්ම දේශනාවක්...
තෙරැවන් සරණයි ඔබ වහන්සේට..