Aiya nikon d5600 ye kohomd brakting photos gnne .. wenm button ekk na ne settings athule thiyenw d nththan api manual d exprose eka wen kr kr gnn oni 🙄
මගේ තියෙන්නේ Nikon D7200 එකක් HDR ON කරන්න පුළුවන් JPEG mode එකේ විතරයි NEF දැම්මාම "This option is not available at current settings or in the camera's current state" කියලා වැටෙනවා ඒකට හේතුව මොකක්ද?
thanks brother aluth deyaik igana gathta
හොඳම Video එකක්... බොහොමත්ම ස්තුතියි ...👍♥️
මේකනම් ඔ්නම වෙලා තිබුන එකක්.. Thanks a lot..
වටිනව අයිය. නියමයි
නියමයි... අදමයි මේහෙම එකක් දැන ගත්තේ 👍🏻
සුපිරියක් 😍
nikon AE L ,AF L gana video ekak ona ayye
අම්මේ මරු අයියේ..සුපිරි..සුපිරි කියන්නේ ආයි සුපිරි ඈ.😁😍💓
Studio akak atule ligth setup akak background akak hadala shut akak karana hati kiyala denda puluwada
sir photography tutorial එකක් කරන්න. ඒක ගොඩක් වටිනවා.
ගොඩ කාලෙකින් ❤️😍
නියමයි අයියේ...👍👍👍 තේරෙන සිංහලෙන් හැමදේම කියල තියෙනවා.. සුපිරි 👍
අයියේ ඔයා කියලා දෙන විදිහ හරිම සරලයි. පුළුවන් කමක් තියනවානම් ෆෝන් එකෙන්නුත් ඔහොම ෆොටෝ ගන්න විදිහ ගැන කියලා දෙන්නකෝ
trypod dalaphone ken ohoma photo gahla light room dala hadanan puluwan
ඒකනම් සුපිරිම අයියා...💙💙💙
Aiya metering ganath video ekak karannako
අම්මෝ සුපිරි
ඒකනම් ගොඩක් වටින වීඩියෝ එකක්.
plwn nm super zoom camera wage budget camera gana video ekak karannako...sony dscHX400v wage camera gana
Ow eka godak watinwa. puluwan nam karannako ayyah
Digatama krna ayya.excellent
කාලෙකට පස්සේ video එකක් 🥰
Thank you...It's very interesting...
ගොඩක් වැදගත්. ඉක්මනට වීඩියෝ දාන්න
Superb Tutorial Aiyya ♥️👌
Thanks for your information. A great video.
Glad it was helpful!
Mobile photogrphey Video ekk oniii
ගොඩක් වටින දෙයක් දැනගත්තෙ.. අයියෙ පුලුවන් නම් අඩු ගානට තියන tripod ගැන වීඩියෝ එකකුත් කරන්න 😌❤️
superb
වටිනම වීඩියෝ එකක් ❤
Eka watinawa.. thanks brother ❤️
අහන්නෙ මෝඩ ප්‍රශ්නයක් ද කියන්න දන්නෙ නෑ manually exposer එක වෙනස් කර කර photos 20ක් විතර අරන් hdr කරන්න බැරිද සර් දන්නෙ නැති නිසා ඇහුවෙ 🥺
එහෙමත් පුළුවන්
@@R2StudioMasterclass sir කරන දේ ගොඩක් වටිනව මට නම් කැමර එකක්වත් නෑ හැබැයි හැම වීඩියෝ එකක්ම අනිවාරෙන් බලනව මං දිගටම වීඩියෝස් අප්ලෝඩ් කරන්න සර් ගොඩක් පිං සර්ට❤️
Lightroom eke 2 kotasa widiyata karanawa kiyapu photoshop editing eke video eka karamuko. model shoot ekak retouching karana widiyat ekka
සුපිරිම වීඩියෝ එකක්. ආධුනිකයෙකුට උනත් තේරෙන විදිහට සරලවම විස්තර කරනව.
Always been looking for this tutorial. Thank you very much ❤️
Nice
අයියේ මොබයිල් පොටෝග්‍රැපි වලට ඔනෙ වෙන ටෙලිපොටෝ,මැක්‍රො වගේ ලෙන්සස් ගැන වීඩියෝවක් අනිවා ඕනේ♥
අයියා කැම් එකක් ගන්න එක හීනයක්. පුලුවන් නම් පෝන් එකට හයිකරගෙන 4ටෝ ගන්න පුලුවන් විදිහේ ලෙන්ස් එකක් ගැන වීඩියෝ එකක් කරන්න කො.
Best explanation ever
සුපිරි....
අයියා දියඇලි වල slow shuta වලින් . පොටො ගන්න විදිහ විඩියෝ එකක් කරනවද
Thanks ayya
Mobile Photography ඕනේ.....👍👍
Thank you ❤️
අයියේ මොබයිල් ෆොටෝග්‍රැපි වීඩියෝ එකක් ගේන්න. ගොඩක් අයට professional camera නැතිනිසා ඒක ගොඩක් වැදගත් වේවි.
Great!
Thanks 🙏
Thank You Sir
එනකල් බලන් ඉදියේ ❤️🌟
niyamai aiye
Fatta❤️ editing වලට හොඳම monitor එකක් ගැනත් review එකක් ඕනෙ😀
බොහොම ස්තූතී
Ayya manual focus train wena hati kiyala dennako
Excellent Work❤️
Nice content ♥️
Nikon D3500එකේ මේ bracket option එක තියෙනවා ද
අඩුවට පෝන් එකට එන ලෙන්ස් නැද්ද අයියා ගන්න...පාවිච්චි කරපු එකක් හරි...
ගොඩක් වටින වීඩියෝවක් ❤️
200 ලයික් එක මගෙන් 😁💥❤
Aiya nikon d5600 ye kohomd brakting photos gnne .. wenm button ekk na ne settings athule thiyenw d nththan api manual d exprose eka wen kr kr gnn oni 🙄
Menu එක ඇතුලේ තියෙන්න ඕනේ
Download plzz
Thanks sir 🙏 🙏 🙏
Well presented. Thank you.
D3500 wage cam ekakin HDR photo ek ganna setting naha needa
ඔයාට manually ගන්න පුළුවන්
Kolannave branch ekak thiyenawa ne
Thank u
Thnz ayya
නියමයි 👍 සහොදරයා , අපිට අඩු මුදලකට පෝන් ගිමිබල් එකක් ගන්න තැනක් කියන්නකෝ, මිනුවන්ගොඩට කිටිටුවෙන්
ඒ පැත්තේ නම් දන්නේ නැ, දන්න කවුරු හරි හිටියොත් ඔයාට reply එකක් දායි මේකට
@@R2StudioMasterclass
ඔයා මීගමුවේ නේද ඒ පැත්තෙ නැද්ද ?
@@maruthribala නැහැ මම කොළබ
අම්මෝ සින්හල tutorial එකක් සෑහෙන හෙව්වා කලින් මේක ගැන.
Aiye ara wathura bonne kauda....?
hotel guest කෙනෙක්
❤️❤️❤️
Photoshop walin kohomada
👍
ගොඩ කාලෙකට පස්සෙ❤️
අයියේ ලයිට් රූම් සොෆ්වෙයර් එක ගන්නෙ කෝමද වීඩියෝ එකක් දෙන්නකො 😳
එක online ගන්න පුළුවන්
@@R2StudioMasterclass mm
අයියේ vivo x60 pro plus ෆෝන් එක ලංකාවෙන් ගන්න නැද්ද? බ්‍රැකටින් සිස්ටම් එක ෆෝන් වල නැද්ද කියන්නකෝ..ප්ලීස් 👍
bracketing phones වල නැ, නමුත් manual mode එකට දාල exposures වෙනස් කරලා ගන්න පුළුවන්
❤😍🤘
මගේ තියෙන්නේ Nikon D7200 එකක් HDR ON කරන්න පුළුවන් JPEG mode එකේ විතරයි NEF දැම්මාම "This option is not available at current settings or in the camera's current state" කියලා වැටෙනවා ඒකට හේතුව මොකක්ද?
ඔව්, Raw වලින් process කරන්න bracketing විදිහට photos අරන් photoshop වගේ software එකකින් තමයි කරන්න වෙන්නේ
❤️👌
❤️
❤️🔥❤️🔥❤️🔥
♥🥺
ෆෝන් එකකින් කරන්න බැරිද මේක,
පුළුවන්
@@R2StudioMasterclass ඒකත් කියලා ඩෙන්ඩෝ
අයියා කැමරා මිල පුදුම විදිහට වැඩි වෙනවනේ.ඉස්සරහටවත් අඩු වෙන්නෙ නැති වෙයිද
කැමරා මිල වැඩි වෙන්න හේතුව මොකක්ද අයියා
හේතු නම් ගොඩක් තියෙනවා, Production අඩු වෙලා තියෙන්නේ, parts නැ, නැවු ගත කරන්න containers ගණන් ගිහින්. මේ වගේ දේවල් ගොඩක්
@@R2StudioMasterclass thankyou අයියා
😘
D7200k😯😶😔
Thank you
Thank you !
❤️
අඩුවට පෝන් එකට එන ලෙන්ස් නැද්ද අයියා ගන්න...පාවිච්චි කරපු එකක් හරි...
Phone වලට නම් lenses නැ
@@R2StudioMasterclass ඒ ගැන වීඩියෝවක් ඔනේ
Thnx ayya
❤️
❤️
❤️
❤
❤