ගමක ගෙවන මගේ සරල ජීවිතේ 🍃🥰| ගමේ රසට කෑම වේලක් | පැල වලට පොහොර දැම්මා | Village lifestyle Vlog

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 89

  • @asankasamarapala479
    @asankasamarapala479 Місяць тому +1

    ලස්සනයි නංගි.. ❤
    මිදුලේ වැඩ කරලා
    ගෙදර වැඩ ටික පිළිවෙලකට කරන
    උයන පිහන , motivation videos ගොඩක් ලස්සනයි නංගී.
    ❤❤❤

  • @adaywithhasini
    @adaywithhasini Місяць тому +1

    අනේ.... ලස්සනයි පරිසරය ...... ගැමි කුස්සිය හරිම ශෝය්...😍✨

  • @lifewithhavi5745
    @lifewithhavi5745 23 дні тому +1

    අනේ හරිම ලස්සනයි අක්කේ ❤❤ ඔන්න ඉතින් මමත් channel එකට එකතු උනා.. ගොඩක් ලස්සනයි plants ටික..💕💕කෑම ටිකත් ගොඩක් රස පාටයි..🤩🤩🤩

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  23 дні тому

      බොහොම ස්තූතියි ඔයාට🥰❤️💐

  • @VihangaJeewantha-x1w
    @VihangaJeewantha-x1w Місяць тому +1

    Mona videos ekk dammath api asawen balnwa akki budu saranayi ❤😊

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      බොහොම ස්තූතියි මේ ආදරණීය comment එකට🥰❤️ bs

    • @VihangaJeewantha-x1w
      @VihangaJeewantha-x1w Місяць тому

      @SanduandMudiVlogs 🥰🥺

  • @Momandkidsparadise
    @Momandkidsparadise Місяць тому

    අනේ වීඩියෝව මුලින්ම පෙන්වපු සුදු මල හරිම ලස්සනයි

  • @lifewithlove89
    @lifewithlove89 Місяць тому +1

    හරිම ලස්සන පරිසරයක් නංගි..ඒ වගේම ලස්සන vlog එකක්.ඔයත් හරි ලස්සන ලමයෙක්❤❤❤cute හිනාවක් තියෙන්නේ...ආදරෙයි ගොඩක් නිතරම comment නොදැම්මට...බුදු සරණයී නංගීයෝ ❤❤❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому +1

      අනේ අක්කේ මේ ඔයානේ.😍 හරිම සතුටුයි. Thank you so much අක්කේ.❤️🥰❤️❤️ Lifewithlove මං ආසාවෙන් බලන චැනල් එකක්.

    • @lifewithlove89
      @lifewithlove89 Місяць тому +1

      @SanduandMudiVlogs බොහොම ස්තුතියි නංගී ❤❤❤❤ආදරෙයි

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      බුදුසරණයි අක්කේ.❤️

  • @SamDiary-s8n
    @SamDiary-s8n Місяць тому

    ලස්සනයි නංගී ,කාලයක් මටත් තිබ්බ පිස්සුවක් තමා දියකූඩලු❤❤

  • @SumalDahanayakaSumalDahanayaka
    @SumalDahanayakaSumalDahanayaka Місяць тому

    නංගි ඔයා Day vlogs දාන්න ඒවා වල ඔයාගේ ගමේ ලස්සන තැන්,ඔයාගේ පැල වර්ග වත්තේ වැඩ විශේෂයෙන්ම ඔයාගේ උයන වීඩියෝස් ඇතුලත් කරලා Day vlogs හදලා දාන්න අපි අනිවාර්යෙන්ම බලනවා...❤❤❤ කොහොමත් ඔයාගේ වීඩියෝ ලස්සනයි😊 Good luck and God bless you 🙏

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому +1

      Thank you මේ ආදරණීය comment එකට🥰❤️🥰

  • @JeromeWithFamily
    @JeromeWithFamily Місяць тому +1

    Harima lassanai video ekath oyath wagema nangiyo ❤❤❤ superb 👌👏 mage chooty putha Jeromege you tube channel eka wagema oyage channel ekath diyunuwen diyunuwata path wewa kiyala mama suba pathanawa nangiyo🎉🎉🎉🎉🎉 God bless you 🙏🙏

  • @Ishuwithinarya
    @Ishuwithinarya Місяць тому

    අනේ සදු මේ පරිසරයට මන් ලෝබයි ඇත්තටම
    ඔයා හරිම lucky 🍀🍃🙏🏻
    හරිම ලස්සන vlog එකක් සදු
    ආදරෙයි
    මේ වගේ ඒවා ගෙන්න
    ආසයි❤❤❤

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому +1

    Man akka me hama deyakma mix karala pennawata man kamthi,
    Gardening videos, uyana videos, game videos, wagema waththe wada karana ewata math godaaaariyk kamthi 🥰🥰🥰

  • @ragitheamaranga5749
    @ragitheamaranga5749 Місяць тому +1

    Lassanai gama.mage gamath mathara morawaka.dennam inne jaela

  • @ChandiWikkramage-q4b
    @ChandiWikkramage-q4b Місяць тому

    හරිම ලස්සනයි

  • @nelumambakumbura3950
    @nelumambakumbura3950 Місяць тому

    Malbalanna asay apatath thiyenawa lassana kandak oyatawage duwa meeduma piruna e kandata mama marama asay oyage gamath harima lassanay

  • @MalinduMihil
    @MalinduMihil Місяць тому

    Duwa lagaka hitiya nam diya kudalu atu tikak ella ganna tibuna
    Me pethte owa adui.
    Budusaranai oyalata

  • @VihangaJeewantha-x1w
    @VihangaJeewantha-x1w Місяць тому +1

    ❤❤❤❤❤

  • @SuGayan2121
    @SuGayan2121 Місяць тому

    Sha harima asawen bluwa vlog eka.oyata dawsak kiwwne mn math diyakuudalu pissek🧿🧿🌼🌸🌸🌸🌼🌼🌼🌼🌸🌼🧿🧿

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому +1

      අනේ ඔයත් Impatients හදනවද? ලෙඩ හැදෙන්නේ නැද්ද dr 🥺🥲

    • @SuGayan2121
      @SuGayan2121 Місяць тому

      @SanduandMudiVlogs වෙනවා අනේ.දම්පාට පොකුරු එක තියනවා

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому +1

      @SuGayan2121 මුකුත් බෙහෙතක් ගහන්නේ නැද්ද?

    • @SuGayan2121
      @SuGayan2121 Місяць тому

      @SanduandMudiVlogs නැ

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      @SuGayan2121 😐🤭

  • @JeromeWithFamily
    @JeromeWithFamily Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf Місяць тому

    Harima lassanai nangi ❤❤❤❤

  • @nimashadulanjalee28
    @nimashadulanjalee28 Місяць тому

    ❤❤

  • @ShashiniRathmalkaduwe
    @ShashiniRathmalkaduwe Місяць тому +1

    ලන්තැරුම ලස්‍සනයි නංගා ගේ කුස්සියට❤️❤️indoor plants ටික ලස්සනයි නංගා ❤️❤️ඒ බනිස් කන්න මාත් ආසයි ඒක හරි රසයි නේ නංගා 😍😋😍දියකූඩුලු🌸🌸❤️❤️නංගා ගේ husband කොච්චර හොඳද නංගාට කරපිංචා අත්තක්ම කඩලා ගෙනත් දිලා හස්බන්ලා කොහොමත් වැඩක් කිව්වොත් ඒ විදියටම කරලා දෙනවා නේ නංගා 😂😂😂❤️❤️රස කෑම වෙලාක් නියමයි 🔥💯ලස්සන vlog එකක්❤️❤️🇺🇸🇺🇸

  • @SithuVibe
    @SithuVibe Місяць тому

    Ane harima lassanai ❤

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe Місяць тому

    Lassni sudu❤

  • @Saaras_world.
    @Saaras_world. Місяць тому

    බුදු සරණයි ඔයාට❤

  • @UmeshSuraweera
    @UmeshSuraweera Місяць тому

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @studiopedia9871
    @studiopedia9871 Місяць тому +1

    ස්තූතියි ❤

  • @Momandkidsparadise
    @Momandkidsparadise Місяць тому

    ඔයාගේ කෑම හරි රස පාටයි නංගා 😋😋😋😋
    මගෙ කූඩලු පැල නම් ඔහේ වැස්සට තෙමෙනවා.ප්‍රශ්නයක් නැහැ නංගා.පනුවෙක් ඉන්නව වගේ...

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      😭Impatients එකත් එහෙමද? මගේ පැල ටික සේරටම දිලීර රෝග අක්කේ.ඔයා කියපු බෙහෙත ගත්තා.ඔයත් use කරනවානම් use කරන විදියත් කියන්න.🥲

    • @Momandkidsparadise
      @Momandkidsparadise Місяць тому +1

      @@SanduandMudiVlogs වතුර ලීටර් එකකට තේ හැන්දෙන් කපල වගේ එකක් දාන්න .මේස හැන්ද නෙවේ.පටලවගන්න එපා..
      කුනු වේගන එනව න්ම් ඔය හදපු දියරයේම කුනු උනු හරිය අයින් කරල අත්තේ හිද හරිය කපල වෙන්කරල හොදින් ගිල්වලා අලුත්ම මාද්‍යක හිටවගන්න..
      වතුර හොදින් බැහැල යනවද කියලත් බලන්න ස්ට්‍රෙස් වෙන්නෙප.බය නැතිව කරන්න ...
      ආදරෙයි ❤❤❤

    • @Momandkidsparadise
      @Momandkidsparadise Місяць тому +1

      රිසාල්ට් එක අනිවාර්යයෙන්ම කියන්න .බය වෙන්නෙපා

    • @Momandkidsparadise
      @Momandkidsparadise Місяць тому +1

      @@SanduandMudiVlogs ඕක ස්ප්‍රේ කරන්නෙ හොදෙව්

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому +1

      @Momandkidsparadise අනේ Thank you අක්කේ .මං එහෙම කරන්නම්.🥰❤️

  • @POTHWARTVALOTS
    @POTHWARTVALOTS Місяць тому

    Wows very🌹🌹🌹🌹🌹👍👍👍👍 nice and🌹🌹🌹🌹🌹 fantastic video sharing my friend👭👬👫 Pakistan🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰🇵🇰

  • @DilushiGamage
    @DilushiGamage Місяць тому +1

    Harima lassnaii oyage vlog .oya mathara pattigala koheda akki math mathara .pattigala thiyenne koheda ❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      Thank you නංගි❤️🥰 ඌරුබොක්ක දන්නවද? අන්න ඒ පැත්තේ.

    • @DilushiGamage
      @DilushiGamage Місяць тому

      ​@@SanduandMudiVlogsanee ou akke dannwa . Anee harima sathtuii akke .kawada harii dekkoth Katha karanna asaii .balamu den dannwane urubokke dii ehema dekkoth Katha karannam . budusaranai akke oyta .oyage vlog harima lassnaii .akkge idirii gamanta man hdawathinnma suba pathanwa akke .❤️😚❤️

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому +1

      @DilushiGamage ආණිවාරෙන් කතා කරන්න.🥰❤️thank you නංගි comment එකට🥰

  • @TharangaWickramanayake
    @TharangaWickramanayake Місяць тому

    karapincha kanda hadana puluwan

  • @dilulife4456
    @dilulife4456 Місяць тому

    ගම හරියට අහ ගන්න දෙසරයක් බැලුවා මාතර කියල ද එ කීවෙ 🤔
    මාතලේ ද 🙄 ඇත්ත ට එ vibe එක මාතර නෙවෙයි වගේ හිතුනා සීත පලාතක් වගේ 😍😍😍 ලස්සන යි
    Indoorplant තියෙද්දි අමුතු ලස්සන ක් තියෙන්නෙ
    හැබැයි දියකුඩලු ලස්සන යි නේද
    ලැන්තැරුම ලස්සන යි
    හැමදාම කියන්නෙ නැති වෙන්න හබි එක පාර කරපිංචා ගෙනැත් 😁
    මම කියන්නෙ කැකුලු හාල් කියල රතු බත් වලට මම නම් ආසාම ඒ හාල්
    ලස්සන යි අද ත් නංගී ❤❤❤
    තෙරුවන් සරනයි

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому

      ඔව් අක්කේ ලස්සන වුණාට හරි අමාරුයි ලෙඩ වැඩියි දිය කූඩලු 🥺
      🤭හැමෝම කියන්නේ මාතර නෙවෙයි වගේ කියලා.මාතර තමයි අක්කේ.අපි දෙනියායට ළඟයි.සිංහරාජෙට පැයක වගේ දුර.🥰❤️

    • @dilulife4456
      @dilulife4456 Місяць тому

      එක තමා ඔව් එ පැත්ත කොලපාටට ලස්සන යි
      මම ත් ගාල්ලේ
      ආදරෙයි ♥️♥️♥️​@@SanduandMudiVlogs

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs  Місяць тому +1

      @dilulife4456 ආහ් ලඟ 🥰❤️

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому +1

    Akka 🥰🥰🥰
    mansiwela wada tika iwara karal awith phone eka gaddi vlog ekk dal thibbama danena sathuta kohomd kiynne oyata ?
    ❤❤❤

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe Місяць тому

    මම kamthi uynawa balnna mal balnna

  • @biyagamancpa
    @biyagamancpa Місяць тому

    Cooking ewa pennana

  • @JanumiLiyanage
    @JanumiLiyanage Місяць тому

    ❤❤

  • @Sandraarendtsz
    @Sandraarendtsz 28 днів тому +1

    ❤❤