රට වෙනුවෙන් මං ලෑස්තියි මැරෙන්න | අලුත් අවුරුද්දෙන් පසු දේශපාලන පෙරළියක්ක | න්දේගම මහතාගේ ආගමණය

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 156

  • @ajithgamage608
    @ajithgamage608 Рік тому +23

    ඔබතුමා වැනි විද්වතුන් තමයි රට හදන තැන්වල ඉන්නඕනෑ ඔබතුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @ඉෂාන්-ඡ3ඳ
    @ඉෂාන්-ඡ3ඳ Рік тому +57

    කන්දෙගම මහතා ඔබ මගේ,අපේ රටට මැනිකක් මිල කල නොහැකි.තෙරුවන් සරණයි 🙏

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 Рік тому

      Super man we are south korea

    • @KusumGamage-o9l
      @KusumGamage-o9l 8 місяців тому

      මේ. ගම. කොහෙද කියන්නකෝ. හරිම. සුන්දරයි

  • @gihanhemanada3332
    @gihanhemanada3332 Рік тому +15

    රටේ පිනට උපන් උතුම් මිනිසෙක්.. රට ගොඩ ගැනීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය.. සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏❤️🙏

  • @omilamediaplus
    @omilamediaplus Рік тому +21

    අපේ කම අගයන අපේම අයනට කන්දේගම මහතා සමග යන්නට සැරසෙමු!.

  • @isurufernando9674
    @isurufernando9674 Рік тому +11

    ගමේ සුන්දරත්වය හරිම වටිනවා. රටේ හැමෝම ඉදිරියට අළුත් පාර්ලිමේන්තුව ක් පත් කිරීමට සූදානම් වෙනවා... ඔබතුමා ට මේ මාතෘ භූමිය වෙනුවෙන් ඉදිරියට එන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබතුමා ට සුබ අලුත් අවුරුද්දක් වේවා.🙏🙏🙏🇱🇰☀️🌻🌻🌻🌻☀️🌕🌌💚💚💚

  • @rathnajayasinghe3741
    @rathnajayasinghe3741 Рік тому +17

    විශ්වයේ අපුර්ව නිර්මානයක් " කන්දේගමයන් " දිර්ගායු වේවා ඔබතුමාට

  • @mailkamailka355
    @mailkamailka355 Рік тому +21

    කන්දෙගම මහාතා රටට ඉතාම වටිනා අගය කලයුතු උතුමි කෙනෙක් අපට වැටහීමක් තියෙනවා එතුමාගෙන් විශාල දැනුමක් ලබා ගන්න පුලුවන් මෙිවැනි අය රටට සමිපතක් මෙිකටයුතු කරගෙන යාමට යෝධබල යෝධශක්තිය ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @Realeye66
    @Realeye66 Рік тому +6

    කන්දෙගම මහත්මයාට මම ඉතාමත්ම කැමති ඒ වගේම එතුමා කරන දේවල් බොහොමයක් මම අගය කරනවා නමුත් රටක් පාලනය කරනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමේ අන්න ඒක හිතේ තියා ගත්තොත් නං හොඳයි

  • @technophile741
    @technophile741 Рік тому +1

    ඔබ තුමාට මේ පවතින දේශපාලන ක්‍රමය යටතේ කිසිසේත්ම පාලන බලයක් හිමි වෙන්නේ නැහැ, හිමි උනත් සාර්ථකව කරගෙන යෑමට ඉඩහසරක් හිමි වෙන්නේ නැහැ.
    ඔබ තුමාලට අවශ්‍ය/බලාපොරොත්තු වෙන පාලන ක්‍රමය ඉදිරියේදී අනිවාර්යයෙන් පැමිණේවි. එතෙක් ඉවසා දරා සිටින්න. 🙏
    සිව් හෙළයේ ස්වර්ණමය යුගය පැමිණෙනවා නිසැකයි! 🇱🇰☸️❤️

  • @ajithkirillawala8240
    @ajithkirillawala8240 Рік тому +2

    ඔබතුමා ගේ අදහස් යෝජනා වලට බොහොම පිං ඇත්ත නිවැරැදි සමාජයට කියාදී තවබෝහෝ කාලයක් නිදුක් නීරෝගී සුව ජීරනය ලැබේවා ස්තුතියි.

  • @standishboozltd6628
    @standishboozltd6628 Рік тому +1

    මහත්මයාණෙනි, මෙ උතුම් රට වෙනුවෙන් පාලන තන්ත්‍රය ට පැමිණෙන්න ඔබ තුමාටත්/ දරු පවුලටත්/දෙමවිපියන්ටත් / ඔබතුමාට සහය දෙන සියලු දෙනාටත් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබෙවා! කරදර බාධක,සතුරු උවදුරු දුරු වෙවා! සදා ජය ඔබතුමාට! 🙏💐

  • @ritaganachi7994
    @ritaganachi7994 Рік тому +7

    තෙරුවන් සරණයි ඔබ තුමාට දකින්නත් ආසයි ගොඩාක්ම වටිනා කාට කාටත් ආදර්ශයක් වේවි

  • @anulavithana5913
    @anulavithana5913 Рік тому +7

    ඔබතුමාට තෙරුවන් සරනයි ! දෙවියන්ගේ පිහිටයි !

  • @jinasenaa2716
    @jinasenaa2716 Рік тому +2

    යක්ෂ භාෂාව අහන්න ආසයි. කොහේද තියෙන්නේ කවුද කථා කරන්නෙ ඒත් ඇත්ත විය හැකියි.

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +2

    ඔබතුමාට නීරෝගී සුව ලැබේවා. සුභ අලුත් අවුරැද්දක් වේවා.කොලමඩිනව දැක්කමත් ආසයි.අතීතයට ගියා.

  • @rohineskxjjcjcfjd8474
    @rohineskxjjcjcfjd8474 Рік тому +6

    ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @vajirarajagalgoda295
    @vajirarajagalgoda295 Рік тому +6

    හරිම ලස්සන වැඩ සටහනක්... තෙරුවන් සරණයි!! ජයවේවා !!

  • @anomawijesundarawijesundar4885

    මෙවැනි වටිනා මිනිසුන් රටේ ඉහල තනතුරු වලට එන්න ඕනේ. මොකද රටට වැඩක් කරන්න නම්.. එසේ නම් රටේ වාසනාව ජනයාගේ වාසනාව...

  • @neronero6980
    @neronero6980 Рік тому +5

    පාර්ලීෙමන්තු යන්නම ඔන නැ රට දියුනු කරන්න කනිෙදගම මහතාෙනනි budusaranai dam man saranai sangam saranai ape ratata budusaranai ❤❤❤❤☸️☸️☸️☸️☸️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @raniliyanage9545
    @raniliyanage9545 Рік тому +1

    ඔබ තුමා රටට සමිපතක් සහ ගරැ බුහුමන් ලැබිය යුතු කෙනෙක් මම කැමතියි ලංකාවට ආවම ඔබ තුමාව බැහ දකින්න ඒ වගේම මම යෝජනා කරනව අලුත් තරැන පරමිපරාවක් සමග දේශපාලනයට ඇවිත් රටට සේවයක් කරන්න කියල ඔබ දැනටමත් කරන සේවය අති විශිෂ්ටයි

  • @Nilu157
    @Nilu157 Рік тому +1

    කන්දෙගම මහත්තයා 🙇 විෂ්වයේ ශක්තිය ආශිර්වාදෙ ඔබතුමාට ලැබේවා . ඔබතුමා නිදුක් නිරෝගී වේවා 🙇

  • @sanathrangalla3552
    @sanathrangalla3552 Рік тому

    කන්දේ ගම මහතා ඔබ තුමා පමනයි සිවු හෙලයෙ ගැලවුම් කරුවානන්. බුදුසරනයි.

  • @shyamaleearunapushpa5328
    @shyamaleearunapushpa5328 5 місяців тому

    ඔබතුමා අපේ බලාපොරොත්තු ව. හෙළයේ අප්පච්චි... මේ පාර චන්දය ඉල්ලන්න ම්‍රේ තමයි වෙලාව . අපි අනිවාර්යයෙන් චන්දය දෙනවා දෙනවාමයි ඔබ තුමා ට ජය ම වේවා

  • @chandradk8578
    @chandradk8578 Рік тому +2

    තෙරුවන්සරණයි ඔබතුමාට

  • @chinthakaasela
    @chinthakaasela Рік тому

    නොදන්න දේවල් ගැන අපට කියාදුන්නට ඔබතුමාට බොහොම පිං

  • @neranjanaramani2888
    @neranjanaramani2888 Рік тому

    ඔබතුමාගේ අදහස් විශිෂ්ඨ යි දිර්ගාආයුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 Рік тому +3

    ජය ...

  • @sanjeewasudarshana4273
    @sanjeewasudarshana4273 Рік тому +2

    තරුණ නායකත්වයක් යටතේ ඉදිරියේදී බිහිවන රජයක කෘෂිකාර්මාන්තය පිළිබඳව ව්ෂය ඔබතුමන් හට නිතතින්ම හිමිවේවී..

  • @judelabrooy9267
    @judelabrooy9267 Рік тому +3

    තිස්තුන්කෝටියක්‌ දෙවි දේවතාවන්ගේ පිහිට ලැබේවා අපේ කන්දෙගම මහත්තයාට 🙏🙏🙏

  • @gamunu5398
    @gamunu5398 Рік тому +5

    ඔබ ආණ්ඩුවට අභියෝගයක් නම් ඔබට ඉන්න දෙන්නෙ නෑ. ඔබ ඡන්දයක් එන්නත් කලින්ම අභියෝගයක් වූයේ නම්, ඔබට පහරදීමට හෙට අනිද්දා පටන්ගනීවි. එහෙම නොවෙයි නම් ,ඔබගෙන් ආණ්ඩුවට අභියෝගයක් නෑ.

  • @nihalabeyesekera2656
    @nihalabeyesekera2656 Рік тому

    ඔබ නීදුක් වේත්වා.
    නීරෝගී වේත්වා.
    සුවපත් වේත්වා.
    රටට ජාතියට තවදුරටත් මීලකල නොහැකි සේවයක් ඉෂ්ට සිද්ධ කීරීම සදහා ස්වභාවධර්මය ඔබතුමාට ආරක්ෂාව ආශීර්වාදය රැකවරණය නීරන්තරයේන්ම ලබා දෙත්වා.
    ඒය මාගේ පිවිතුරු ප්‍රාර්ථනාවයී.

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 Рік тому

    ඔබතුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏

  • @wasanthakurukulasooriya6147

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා . තෙරුවන් සරණයි .🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Рік тому +5

    මේ vedio දිගටම කරන්න අපි ආසම කෙනෙක් කන්දේ ගම සර්

  • @pawithrabandara8333
    @pawithrabandara8333 Рік тому +1

    ජයවේවා... !

  • @sankajasampath6830
    @sankajasampath6830 Рік тому +1

    ඔබට ජය 🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Рік тому +1

    ඔබතුමාට බුදු සරණයි

  • @vajiradesilva2422
    @vajiradesilva2422 Рік тому +2

    Mi homage 4 u mr. Kandegama

  • @Kiviman100
    @Kiviman100 Рік тому +1

    ඔබ තුමා තරැණයන් සම අත්වැල බැදගන්න

  • @rajapakshan9950
    @rajapakshan9950 Рік тому +4

    ❤ තෙරුවන් සරනයි ඔබතුමාට

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 Рік тому +1

      ඔබ.වැනි..අයත්.මෙහෙම.
      දුර්මුඛ..වන්නේනමි..අපට..මග.පෙන්වන්නේ..කවුරැන්ද

  • @pamawapama512
    @pamawapama512 Рік тому +1

    මමනම් මේවා ඇස්දෙකෙන් දැක්ක අපේරත්තපුරගමේ මේවාඒවිදිහටම දැක්ක දැන්මේවා අපේ රටෙන් නැතිවේගෙන යනවා

  • @jayaweera9360
    @jayaweera9360 Рік тому +9

    ගව සම්පත රැකගමු

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 9 місяців тому

    මේ රට බාර ගන්න ඇදුරු තුමනි.ජය වේවා .තිස්තුන් කෝටියක් දෙවියෝ රැකදේවා .

  • @pubudumadhusankha4825
    @pubudumadhusankha4825 Рік тому +2

    බටහිර රටවලට ඔන වදිහට අපේ රට පාවා දෙන පාලකයන්ගෙන් රට බෙරගන්න ඉවසිමෙන් ඉදල වෙලාවට ඔබතුමන් එන්න ඔනි.හොද මිනිස්සු එක කදවුරට එන්න ඔනි.පාලකයන් පලවාහැරල රට හදන කදවුර.ඔබ වැන්නන්,සිවිල් වියතුන්,වමේ කදවුර..

  • @dshdhammi7724
    @dshdhammi7724 Рік тому +2

    හෙලයේ අප්පච්චි එකම බලාපොරොත්තුව නුඹයි පෘතුවි වාසියානෙනි,සූර්ය වංශකයානේනි විශ්වයේ ආසිර්වාදයම ලැබේවා

  • @samantasrilanka7795
    @samantasrilanka7795 Рік тому

    අපේ රටට පිනට උපන් වස්තවක් තෙරැවන්සරනයි ජයවෙිවා

  • @priyanthirenuka410
    @priyanthirenuka410 Рік тому

    තෙරුවන් සරණයි මහත්තයා .😇😇😇

  • @kushannimanthaniwwa2
    @kushannimanthaniwwa2 Рік тому +2

    සත්‍ය ජය ධරණී 👊👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 Рік тому +1

    ආයුබෝවන් ඔබ තුමන්ලට තෙරුවන් සරනයි 🙏

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Рік тому +1

    ඔබ tuma වගේ ඉදිරියට යාමට hake කිහිප දෙනෙක් මෙ හෙල බිමෙහි ඉන්න ව එන්න ඉදිරියට හැමෝට ම ශක්තිය නොව ඩුව lhabewa .තෙරුවන් සරණයි .

  • @drr1046
    @drr1046 Рік тому +1

    Obathuma ape Abimanayai. Obathumata Deergayu wewa!!!

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Рік тому

    ඔබතුමාට පළමු ආරාදනය මගෙන්.
    එන්න රට පාලනයට සම්බන්ද වෙන්න.
    මේ ඉන්න කාටත් වඩා ඔබතුමාට සුදුසුකම් තියෙනවා....

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 Рік тому

    Thank you sir your explanation 🙏🙏🙏🙏

  • @aselajayasundara1547
    @aselajayasundara1547 Рік тому +1

    තෙරුවන් සරණයි සර්
    සුභ අළුත් අවුරුද්දක් වේවා

  • @LuckyWalpita-fs2tv
    @LuckyWalpita-fs2tv Рік тому +1

    Great person.respect

  • @ravibenaragama6616
    @ravibenaragama6616 Рік тому

    Thanks a lot .God bless you .

  • @RathnasiriSilva-nw8pf
    @RathnasiriSilva-nw8pf Рік тому

    ❤Ena ජනාධිපති මැතිවරණය ට ඉදිරිපත් වෙන්න කියලා ආයාචනා කරනවා .

  • @malanihemachandra8073
    @malanihemachandra8073 Рік тому

    Thunuruwan saranai obathuma atulu kandayamta ..aswalata kadulu awa dakiddi ..sinhala අපේකම .😭
    Sakkili narumayo ලස්සන rata apata netikla.
    Sakkili narumayon gen parissamin inna thunuruwan ge asirwadaya niroogibawaya .. tawa tawath wismakarma nirmana krannna lebewa ❤ .🙏🙏🙏

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 Рік тому

    Please be our leader. We are with you

  • @chandrikaperera5414
    @chandrikaperera5414 Рік тому +1

    Oba jathiye pusthakalayak. Denna danuin dilidu apa hata.
    Twruvan saranai dirgayuweva.

  • @ajithsamarasekara4966
    @ajithsamarasekara4966 Рік тому +2

    U don't have to sacrifice your life for a regime change as it will be more of the same.
    Just sacrifice your life to grow.
    Don't get your priorities mixed up.
    Focus on agriculture that U know best.

  • @SaralaAbidahama
    @SaralaAbidahama Рік тому +3

    ඔබව ඔසවා තබන්නට ඔබ සමීපව සිටින අය ප්‍රමානවත් මදි දුරින් සිටින හිතවතුන් අනාගතයේ සමීපගත වේවි !සමීපව සිටින අය ඔබට ආදරේ නොකරන බවක් නොවෙඉ කීවේ තෙරුවන් සරණයි !

  • @chandimadisanayaka1905
    @chandimadisanayaka1905 Рік тому +1

    රටට අවශ්‍ය ඔබ වන් විද්වතුන් රටේ අවාසනාවට වගකිය යුක්තන්ට නොපෙනෙන එකයි ප්‍රස්නෙ .

  • @dulandilhara-v3q
    @dulandilhara-v3q Рік тому +1

    anivarenma oba thumanla rata hadanna issarahata enna💜💙💚💛❤

  • @vasanlal
    @vasanlal Рік тому

    රට වෙනුවෙන් ජීවත් වෙන එකයි වඩා වටින්නේ. එක ලොකෙ කොහේ උනත් කමක් නෑ. 👍
    අනිත් පරම්පරාවට ඉඩ දීලා අපි කවුරුත් මැරෙන නිසා.🙏

  • @nuwanchinthaka9563
    @nuwanchinthaka9563 Рік тому +2

    අපිට one මෙි වගේ නායකයෙක් මිසක්.... අනිත් උන් වගේ කාඩිබෝඩි වීරයො නෙවෙයි.

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 Рік тому +1

    ම ම khamate කි ප දෙනා අ ත රෙ න් ඔබ t එ ක් අ යෙක් හෙල යන නි ඔබ ට ජය තෙරුවන් සරණයි .

  • @malishamiyuran7364
    @malishamiyuran7364 Рік тому +1

    සුපිරි වීඩියෝ ව

  • @chandrapeiris2846
    @chandrapeiris2846 Рік тому

    Obathuma ape jathika wasthuwak. Ayubowewa. 🙏🏿🙏🏿🙏🏿

  • @truthimage2610
    @truthimage2610 Рік тому +1

    ඔබ.මැරැන.කියල
    රටට.කුමනහෝ
    දෙයක්වත්.නොලැබෙයි

  • @A.AjithKumarasiri78
    @A.AjithKumarasiri78 10 місяців тому

    කන්දේගම මහත්තය කවද හරි රට හදන්න ඉදිරියට ආවොත් , මම ජීවත් වෙලා හිටියොත් මමත් ලගින්ම එකටම එනවා.

  • @prabathgayanattanayake9089
    @prabathgayanattanayake9089 Рік тому

    Background aka supiri🎉

  • @ThilakBandara-p8p
    @ThilakBandara-p8p 9 місяців тому

    Sorry namskar wewa thanks ❤❤❤cahandrya namskar wewa thanks 😂❤❤❤mahee mathawa namskar wewa thanks ❤❤❤❤❤❤❤❤❤

  • @manikekarunaratne396
    @manikekarunaratne396 Рік тому

    තෙරුවන් සරණයි කන් දෙකම මහත්මයා

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏Teruwan saranai sir

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 Рік тому +1

    ❤️🙏🙏🙏❤️

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 Рік тому

    Aoe kama helayange sirith vitith ekka rata goda naganna obata shakthiya dhayitiya labewa
    Apith innava oba samaga theruwan saranayi

  • @asanthialwis2873
    @asanthialwis2873 Рік тому +3

    එන්න ,අලුත් ව්ස්වාස කෙනෙක් මිනිසුන් හොයනවා

  • @shanthisagarika1734
    @shanthisagarika1734 Рік тому

    Digayu wewa..mathiduni..

  • @inokashyamali5772
    @inokashyamali5772 Рік тому

    Oba thuma aniwaryenma enna me rata beraganna,aniwaryenma enna mage gedara chanda hayama oba thumatai..me 225ma horu unta gauna ekekwath epa.oba thuma aluthma pakshayak hadagena enna..oba thuma wage niwanathi,ratata adare aya misak me horu epa.munta aye au pahak me rata kanna thiyanna epa,ehema unoth apita budu dahamath naththatama nathi karai.theruwan saranai...aniwaryenma enna me ena chandetama

  • @harisinghema1510
    @harisinghema1510 9 місяців тому

    Mama harima ashawen obage hama wada satahanakma balanawa pitarata sita. Namath oba mage gam palathe kenek mata Adambarai Ratatama Adambarai Adambarai..

  • @terranceperera6465
    @terranceperera6465 Рік тому +1

    මේක මොනවා කියන්නෙ ඌම දන්න නැහැ

  • @blackshieldx4670
    @blackshieldx4670 Рік тому +1

    🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @yasorajapaksha542
    @yasorajapaksha542 Рік тому

    👍👍🙏🙏🙏

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 Рік тому

    Obathuma rata godanegimata aa yuthumai katu otunna ratatasethak karana yahapah disanthayakata harawannata puluwan obathimata vitharai oba thuma me rata baraganna paragethi hethikareta me rata thawath vinada karanna denna epa ikamaninma mage rata deya bududahama surakshitha karala denna..chiran jayathu...

  • @prof.d.d.karunaratne4392
    @prof.d.d.karunaratne4392 Рік тому

    We request to do so as you are a person who know about the ground situation of this country. However we also believe that you will not forget your initial aims when you got power as others now at the parliament who had gone wild on greed and they are tiring to grab as possible as soon as possible????

  • @shriyalathws4792
    @shriyalathws4792 Рік тому

    ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanadhietty7182
    @rohanadhietty7182 Рік тому

    🙏🙏🙏🙏

  • @thilakbandara8481
    @thilakbandara8481 Рік тому +2

    Sorry Namaskar Sorry Namaskar sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu sabu

  • @ජයන්තජයන්ත-ඛ6ඥ

    මොන බොරු ද ඒකට තමා අර අදින්නේ ඇයි බොරු කෙලින් නෙ වැඩක් කර ගෙන ඉන්නවානම් හොදයි

  • @hmtharanga2683
    @hmtharanga2683 Рік тому

    ❤🎉

  • @kamalarangani1801
    @kamalarangani1801 Рік тому

    ශුබ අ.

  • @nkmarketingofficial1599
    @nkmarketingofficial1599 Рік тому

    ❤️❤️❤️❤️

  • @champaratnayake7181
    @champaratnayake7181 Рік тому

    👍🌈🙏❤

  • @anuradhapradeepkumara9619
    @anuradhapradeepkumara9619 Рік тому

    😮

  • @UniversewithWith
    @UniversewithWith Рік тому

    🙏🙏🙏❤

  • @SadeeshaRanasinghe-po1hy
    @SadeeshaRanasinghe-po1hy Рік тому

    Kandegama sirge number eka denna pluwanda?

  • @shanthisagarika1734
    @shanthisagarika1734 Рік тому

    Apoi ow mahathmaya me mada gohoruwata nam enda epa ..kalaya obathuma gena ewi ..awashya welawata thunuruwange balayen eya sidda wewa.

  • @upulpriyantha5928
    @upulpriyantha5928 Рік тому

    ,🙏

  • @wordpressbpg1519
    @wordpressbpg1519 Рік тому

    Kandeggama මහත්මයාණෙනි obata pin aithiveu me rata gana thila පාලනයට sambanda vennai