පොලිසියෙන් හදිසියේම මෙහෙයුමක් | බස් රථවලට පොලිසිය වැට බදී | බස් රැසකට වැඩ වැරදුණු හැටි මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ •

  • @ruwa6386
    @ruwa6386 19 днів тому +18

    මාසෙකට සැරයක් ලගම තියෙන පොලිසියට පෙන්නන්න දැම්මනම් හරි. අඩුපාඩු තිබ්බොත් කෙලින්ම ඒ පොලිසිය වගකියන්න ඕනේ 🤝

    • @NalakaKalum-f2o
      @NalakaKalum-f2o 19 днів тому

      ubata vadak natnam avet pannapiya

    • @romesh.wijetunge
      @romesh.wijetunge 18 днів тому

      ​@@NalakaKalum-f2oඇයි උබ පුක දෙනවද මාසෙම

  • @KavijaThejan-s6j
    @KavijaThejan-s6j 19 днів тому +14

    ලංගම ඒවා චෙක් කරන්නෙ නැද්ද ඒ බස් වල අඩු පාඩු ගොඩක් තියෙනවා

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 17 днів тому

      ඔව් ඒක හරි දුර බසුත් එහෙම යි

  • @suminda8308
    @suminda8308 19 днів тому +7

    ඔව දවසයි පරිගණනය ඉට පසු පරික්ෂන ඉවරයි

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 19 днів тому +9

    ඩ්‍රයිවර්ලට නින්ද යන්නෙ,ගොඩක් උන් කුඩු ගහන හින්ද.

    • @lasanthaekanayaka290
      @lasanthaekanayaka290 18 днів тому

      Experience athuwada kiyanne . Kata thibba paliyata kiyawanna epa

  • @gayantharanasingha253
    @gayantharanasingha253 19 днів тому +8

    මෙවට කියන්නෙ මොඩ ජොක් රටක එක නිතියක් හරියට කරන්න බැරි හරක් මෙ පාරේ මිනිස්සුගෙ කලේ නාස්ති කරමින් දාන පඩ සෝ

  • @anurabandara2427
    @anurabandara2427 19 днів тому +6

    මේවා ලොකු බස් අනතුරක් වෙච්චාම සාමාන්‍යයෙන් වෙන දෙයක් කොයි කාලෙත් වෙඩක් ඇති දෙයක් නෙවෙයි 😂😂

    • @shashipriyasasanawardana8208
      @shashipriyasasanawardana8208 18 днів тому

      සහතික ඇත්ත එක සතියයි. අයේ 7 ,8 මැරෙන්න ඕනි මතක් වෙන්න . සුදු යකඩ නිසා අනතුරට පත් වෙන අයට හානිය වැඩී කිය මොනතරම් කිව්වද...

  • @Athula12165
    @Athula12165 17 днів тому +1

    බස් විතරක් නොවී අවිදිමත් ලෙස රිය පදවන එවුන් සේරම සුෆොක භෝගී වාහන check කරන්න.. ඒවගේ තමයි මත් ද්‍රව්‍ය සහ ආයුධ යන්නෙ

  • @anomadarshinie6343
    @anomadarshinie6343 19 днів тому +3

    වැඩ නිමකරලා ඩිපෝවට දැන්මම චෙක් කරනම් තමයි වැදගත් ඔහොම කරොත කලබලේට වැඩක් නැ අනික ජනතාවට කරදරයක් සිංගප්පුරුවෙනම එහෙමය් 👍👍🙏

    • @KusumaAriyawansha
      @KusumaAriyawansha 19 днів тому

      රියදුරු හා කොන්දොස්තර වරු ජෙනුයින් කරන්න ඹ්න

  • @samanwijesinghe993
    @samanwijesinghe993 19 днів тому +7

    අතීසාරයට අමුඩ ගහන්න එපා.බස්නම් චෙක් කලොත් ලංගම 50% ක් අබලන්.ඒකාබද්ධ කාලසටහනකට නියමිත ගමන්කාලයක් මාර්ග පරීක්ෂා කරල ලබාදිය යුතුයි .විනයක් සහිත නිසි පුහුණුවක් ලබාදිය යුතුයි .ප්‍රවාහනය ව්‍යාපාරයකට වඩා එහාගිය සේවාවක් විය යුතුයි .ලංගම සහ පුද්ගලික අංශ දෙකම එක ආයතනයකින් නියාමනය කරනවානම් ගැටලු ගොඩකට විසදුම් ලැබේ.පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමටනම් තනි පුද්ගලික වෙනත් වාහන වලට සීමා පැනවිය යුතුයි .ඉන්ධන පරිභෝජනය 50% කින් අඩුකල හැකිය .ඒ තුලින් මාර්ග තදබදය අවම කල හැකිය .(අදහසක් පමණි)

    • @NihalNihal-bg5sm
      @NihalNihal-bg5sm 18 днів тому

      පුද්ගලික බස් පරික්සා කරන්න කන්ඩායම් 4 ක් ඉන්නවා ලංගම පරික්සා කරන්න කව්රැවත් නැ ලංගමේ කිසිම ලියව්ල්ලක් නැ කෝ දඩ නිති දෙකක් පවතින එකම රට ලංකාව වෙන්න අැති

  • @SamsungGalaxy-ky8uk
    @SamsungGalaxy-ky8uk 17 днів тому

    සියලුම බස් අලන් කරනය කල යුතුය ❤

  • @SadeeshaNilupul-c1d
    @SadeeshaNilupul-c1d 16 днів тому +1

    ලයිට් ටිකක් ගහලා නිකල් කැලි දෙක තුනක් ගැහුවම මිනිස්සු මැරෙනවද බස්වල තියෙන්නෙ හැලජන් බල්බ් හෙඩ් ලයිට් 4ක් තිබුනට එලිය මදි අනික කාර්වල තියෙන්නෙ එල්ඊඩි කාර් පදින හුගක් මහත්තුරු රෑට හෙඩ් එකෙන් බහින්නෙ නෑ එ් හින්දා අමතර ලයිට් ටිකක් ගහන්නෙ ඒවා ගහපුවම මිනිස්සු මැරෙනවනම්😂💔

  • @basnayakegeajithransiperer3548
    @basnayakegeajithransiperer3548 18 днів тому +2

    පොලිසිය ට කාර්මික දැනුමක් තියෙනවා ද

  • @pakaya8007
    @pakaya8007 19 днів тому +5

    ඕක හැමදාම කරන්න ඒවාගේ කොන්දොස්තරවරැත් චෙක් කරන්න උන් අයිස් ගහලාද මන්දා හැමතිස්සේම මත් වෙලා ඉන්නේ

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 16 днів тому

    බස්රථවල ශබ්ද දූෂණය නතර කරලා දෙන්න. ඒ වගේම පොදු ස්ථාන වලත්

  • @SameeraPinnaduwa
    @SameeraPinnaduwa 18 днів тому +1

    පොලිසිය ට ඕවා පටන් ගන්න කොට ම ඒ කාලේ නවත්වන්න තිබුනා නේ දැන් කලබල කරන්නේ

  • @massmobile9749
    @massmobile9749 19 днів тому +5

    උඹලගෙ පඩ ෂෝ සිද්ධිය අමතක වෙනකම් පමනයි

  • @raviseneviratne8846
    @raviseneviratne8846 18 днів тому

    Give priority to long /outstation bus services. These are the buses at high risk and of recent past met with accidents and death of innocent people and made many injuries

  • @sameerahewawasam3497
    @sameerahewawasam3497 19 днів тому +1

    පඩේ ගියාට පස්සේ පුකාත ගානවා කියන්නේ මේකට තමයි.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 19 днів тому +13

    මේ බස්වල තියෙන අමතර හයිකරපු හැමදෙයක්ම ගලවන්න ඕනා මාරම කරදරයක් තියෙන්නෙ රෑට පාරේ තොරන් යනවා වගේ අනිත් වාහන වලට පාරේ යන්න බැහැ අැස් නිලංකාර වෙනවා

    • @KavijaThejan-s6j
      @KavijaThejan-s6j 19 днів тому

      පුක සුදුද දන්නෑ

    • @NalakaKalum-f2o
      @NalakaKalum-f2o 18 днів тому

      @@mangalanishantha5451 ai toga as potta valada ai tota pannanna nadda kannadie dagana pala gotaya

    • @mangalanishantha5451
      @mangalanishantha5451 18 днів тому +2

      @NalakaKalum-f2o අනේ බුරුවෝ බලපං ලඟදීම ඕකට නීතියක් එනවා..බස්ලොන්තයින්ගෙ මෝඩ අාතල් නවත්තන්න

    • @NalakaKalum-f2o
      @NalakaKalum-f2o 18 днів тому

      @@mangalanishantha5451 anava nitiyak toga ahavlaka galavanna gon pakaya to danna nadda pako nitiya avasara labuna bas vala modifai karanna samaharak daval vetarai ain karnna kiva gono anika modifai kara kiyala anaturu vanna na topie vaga avajataka ballo daiven karot tamai ahama vanna gota pakaya

    • @NalakaKalum-f2o
      @NalakaKalum-f2o 18 днів тому

      @@mangalanishantha5451 mata kol akak ganinko a nitiya aupu davasata hada😄😄😄😄😄😄

  • @TharinduEdiriweera-v3j
    @TharinduEdiriweera-v3j 17 днів тому

    සමහර එවා වල auto break system වෙනස් කරලා හරි බයානකයි

  • @PradeepAbeysekara
    @PradeepAbeysekara 18 днів тому +1

    තව සතියක් ඔහොම චෙක් කරයි

  • @Anuhasanuhas13
    @Anuhasanuhas13 17 днів тому

    අනතුරක් උනාම බස් එක AC ද leyland ද නෑ රියදුරු මත හැමදේම 😢නිකමට හිතපල්ලා ඔය පාර අයිනේ අර හයිවේ වගේ වැටක් තිබ්බනම් ටිකක් හරි අඩු කරගන්න තිබ්බා අනතුර 😢

  • @iroshanakulatunga7651
    @iroshanakulatunga7651 17 днів тому +2

    බස් වල කන්දොස් කිරියාවට දාන sound setup ටිකත් ගැලෙව්ව නම් තමා හොඳ,

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 17 днів тому +2

      කියලා වැඩක් නැහැ එවාටයි light වලටයි Semi luxury

    • @iroshanakulatunga7651
      @iroshanakulatunga7651 17 днів тому

      @@TharinduEdiriweera-v3j semi luxury කියලා කරන්නේ මිනිස්සු සුරන් කන එක, semi luxury නම් පට්ට බොරු වැඩක්, උදාහරණයක් මහනුවර - පානදුර

  • @SirilSoft
    @SirilSoft 19 днів тому +2

    බස් පෙරලන්නෙ කදුකරේ බලන්නෙ කොලබ දුන්න දුනු ගමුවේ රාල මීගමුවේ

  • @anilkalansooriya
    @anilkalansooriya 18 днів тому +1

    LED යි සුදු යකඩ ටිකයි අයින් කරන්න මේක හරි කරදරයක්

    • @NalakaKalum-f2o
      @NalakaKalum-f2o 18 днів тому +2

      @@anilkalansooriya tota karadarinam to nogihin hitapan buruva kamatie aya ona taram ennava balllo

    • @NalakaKalum-f2o
      @NalakaKalum-f2o 18 днів тому +2

      @@anilkalansooriya tota ona da karanna na

    • @slNeonBeastbus
      @slNeonBeastbus 18 днів тому

      💙​@@NalakaKalum-f2o

    • @chanikagshs31
      @chanikagshs31 18 днів тому

      සුදු යකඩ තොගෙ ඇගේ හයිකරලා නැ නෙ තොට ඒවගෙ යන්ඩ බැරිනම් පයින් පල ..

    • @NalakaKalum-f2o
      @NalakaKalum-f2o 17 днів тому

      @@anilkalansooriya tota yanna bainam bahala pain pala🐒🐒🐒🐒🐒🐒

  • @bandararathnayake7018
    @bandararathnayake7018 17 днів тому

    Me bus ballonta meeta wada neethi gena a uthui
    Windscreen eken penenne bagayai

  • @NishanthaBandara-sk1wq
    @NishanthaBandara-sk1wq 18 днів тому

    Hadama anturak unama witarak policiya pare ranganawa.satiyak yannaklin anawashya sawikirim serama parana widihatama ayeth ekatuwenawa.

  • @Aselachaminda-js5wv
    @Aselachaminda-js5wv 19 днів тому +4

    මොනවද බං බැලුවෙි,????

  • @mohamedazarmiskin690
    @mohamedazarmiskin690 19 днів тому

    There is a system to check the buses and they don't drive fast in city limits so therefore they should check the driver whether he is addicted to some other things

  • @SarojKodithuwakku-cn9vw
    @SarojKodithuwakku-cn9vw 18 днів тому

    පොලීසියට ash arenne බස් එකක් peralunama

  • @uwrodrigo1140
    @uwrodrigo1140 19 днів тому

    Publishing mobile contacts of district-wise police officers for individual passengers to directly contact law enforcement authorities is very timely. Offering rewards to informers who provide valuable information can also serve as good encouragement. Passengers in public transport vehicles, other types of travelers, and even bystanders can be excellent sources of information.

  • @-wy5fm
    @-wy5fm 19 днів тому +1

    Remove audio system from the buses

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 19 днів тому +1

    Bas akak peralennama ona mevage karanna .nithiyak nethi ratak meka appa.

  • @pb3636
    @pb3636 19 днів тому

    ජරාව කන මුණු තියෙන්නේ

  • @NayanajithDharmasiri-j4i
    @NayanajithDharmasiri-j4i 19 днів тому

    Dura gaman bus akakata සිවිල් niladari කැමරාවක් samaga gamananthaya dakwa giyoth riyaduru mahathwarunta bus duwanna wenne ne

  • @AmeenNurul-r1x
    @AmeenNurul-r1x 19 днів тому

    සිංදු සද්දෙ ඝන තියාගෙන ඉන්න බැහැ. රොකට් වේගය ගෙන සලකන්න.

  • @PredeepSuranga-s7s
    @PredeepSuranga-s7s 18 днів тому

    Check karata kamak na
    Kali galavanne nathuva

  • @DilshanSanjaya-r8x
    @DilshanSanjaya-r8x 18 днів тому

    Bus ekak mawa hapuwa.

  • @patrickanthanies9774
    @patrickanthanies9774 18 днів тому

    Mokak Hari maranthika sidiyak unahama sakthiyak dekak yanakam check karanawa eta passe amathaki..ehema nathiwa nithiya hariyata kriyathmaka karanna Orne nawatha siduvemak walakwa ganna vidiyata niranthara parikshawata lakkala uthui.

  • @e.i.wejesinghe3155
    @e.i.wejesinghe3155 19 днів тому

    Kalakanni kisima winayak nehe

  • @UdayasooriyanUdayasooriyan
    @UdayasooriyanUdayasooriyan 19 днів тому

    பாடல்கள் சத்தமாக இருக்கிறது குறைக்க சொல்லுங்க பெரிய புண்ணியம்

  • @GaberGaber-rq4wh
    @GaberGaber-rq4wh 19 днів тому

    Hoda vedak hame dame karanna

  • @nandanabandara9151
    @nandanabandara9151 19 днів тому

    Boru show

  • @LakroTv
    @LakroTv 19 днів тому

    Oya serama boru...mokakhari unaama boruwata neethi daanawa ..ewa a sathiyata vitharai.. hamadaama ohomai.police eka karanawa kaka innawa bus kaarayangen ..okai aththa..hamadaama kale ookama thamai..

  • @Oliverdesilva
    @Oliverdesilva 19 днів тому

    Mokakda Ape Rate neethiya. Thoran wage bus mahapare yanawa.. As penenne nathiwa yanawa. Driver mahathwaru pissuwen wage. Driving karanawa. Loke kohewath me wage Ratak. Nathuwa Athi.

    • @Anuhasanuhas13
      @Anuhasanuhas13 17 днів тому

      😂අනිත් රටවල මොඩිෆිකේශන් දැකලා නැත්තම් හොදයි😂මුලු ඉස්සරහම බෆල් ගහලා වීදුරුවේ එලිය පේන්නේ 60cm😂

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 19 днів тому +1

    Prabhakaran kiwwalu ne ,Sinhalayinta onama deyak mathaka thiyenne , dawas 14 yi kiyala ,
    Anathurak wunama onatharam neethi ,pariksha kireem .
    Lankawe tharam neethi thiyena ratak loke kohewath nehe .kaalayak bus kondostharalata /driver lata nila andum anduwa .jara sindu demeema thahanam kara .ko den ! Ewa iwarai . Bus magiyata ticket / ihiri salli nehe ..Illuwoth ,bahina kota ,thallu karanawa wetenna .wisheshayen kanthawanta .Ehen , mehen honda mahath waruth innawa hebei ,mahath horu wedyi .kondosthara mahathwaru driver mahatha ha kiyawa ,kiyawa yanne ,pitipassata enne salli ganna witharai .
    1955 keti ankayata peminili karannalu ..ehema gehuwama ,winadi 10 ta wada gannawa hurathal wenna .
    Me lankawa anthayatama winasa kara iwarai .
    Yanna ona ekko Rata !
    Nethnam Walata !
    Rata hadanna nam ,marana danduwama kriyathmaka karanna
    Ona .
    Sonduru Ekadhipathiyekuta witharai rata goda ganna puluwan !
    Weradi dooshana ,karana Desha Droheen mara demmoth hedewi .!!

  • @dayaweerasinghe4370
    @dayaweerasinghe4370 19 днів тому

    The passengers should have the right to intervean when a bau driver , speeds reclessly or the phone while driving 🙄🤔