What is agriculture degree | job opportunities and syllabus | කෘෂිකර්ම උපාධිය ගැන දැනගමු | srilanka
Вставка
- Опубліковано 31 гру 2024
- කෘෂිකර්ම උපාධිය(agriculture degree) කියන්නේ විශාල වටිනාකමකින් යුත් උපාධියක් ,රජයේ විශ්වවිද්‍යාලයක කෘෂිකර්ම උපාධිය සදහා ඇතුල්විමට ඉහළ z අගයක් අවශ්‍යයි,මේ දිනවල විවෘත විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ඉන්ජිනේරු සහ කෘෂි විද්‍යා උපාධි පාඨමාලා දෙකට aplication callකරලා තියෙනවා,ඒ ගැන වගේම agriculture degree එකක උගන්වන්නේ මොනවාද ,agriculture degree එකක් කරලා ලැබෙන රැකියා අවස්ථා මොනවාද ,මේ හැම දෙයක් ගැනම මේ video එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්.
#agriculture #degree #ousl
Agri management gana video ekak krnnko. 🥺
Agri diploma වලට විදෙස් රැකියා අවස්ථා ගැන
මේ වගේම මානව සම්පත් කලමනාකාර උපාධිය ගැන කියන්නකෝ
මානවයාට සම්පතක් නෑ.❤ උපදින දරුවා මාන ආව එයා🎉 මානවයා නිසා දූෂණ වෙනවා කියලා සම්පතක් වූ දරුවන් වෙන මිනිස්සු සෑමදාම ගහ මරා ගන්නවා නෙ🎉 කොහොමද උන්ව කලමනා කරන්නෙ. එක විදිහකට ඉන්න ඔවූන් නෙමෙ🎉❤
Thank You Very Much Sister ..🙏👍🙏
Agriculture technology and Management degree 1 gena vidio 1
Agri industrial management degree එක gn දන්නව කව්රුත් ඉන්නවාද
ඉතා වැදගත් වීඩීයෝ එකක්
Thank you
අත්දැකීමෙන් කියන්නේ ලංකාව ඇතුලේ Agriculture field එකට ලොකු job market එකක් නෑ.. හම්බුනත් සතුටුදායක salary එකක් හම්බෙන jobs ගොඩක් අඩුයි.. අපේ අක්කා 2014 දී පේරාදෙණිය Agri Management degree එක අරන් out උනේ... හැබැයි අවුරුදු 3ක් තිස්සේ බලලත් හරිහමන් සතුටුදායක salary තියෙන job එකක් හොයා ගන්න බැරි උනා..2017 දී බැරිම තැන msc student visa දාලා Australia වලට ගිහින් තමා degree එකට ගැලපෙන සතුටුදායක රැකියාවක් හොයා ගන්න පුළුවන් උනේ... දැන් මගේ නංගිටත් මේ ප්‍රශ්නයමයි ...Biology university courses වලින් බහුතරයක් Agriculture courses.. අනිත් එක පේරාදෙණිය Agri management එක තමයි හොදම එක කියලා මම අහලා තියෙන්නේ..ඒත් ඒකටත් ඒ වගේ ප්‍රශ්නයක් උදා උනා නම් අනිත් ඒවා ගැන කවර කතාද කියලා තමයි හිතෙන්නේ..ලංකාව තුල 100% සත්‍ය තමයි කිව්වේ...
බොරු කියලා හිතෙනවා නම් සාමාන්‍ය උදාහරනයකට campus පොතේ Agriculture සම්බන්ධ courses ප්‍රමාණයයි... ලංකාව තුල ප්‍රසිද්ධම jobs සදහා search කරන "topjobs.lk" එකේ Agriculture jobs කියලා search කරොත් පලවන රැකියා සුලුතරය ඔයාටම බලා ගන්න පුළුවන්..
Me mcn...man mesare ol kare...me mcn puluwannam whaths app number eka dennako...loku උදව්වක්
😢😢
Oo girl kenktanm agri karala job adui.boy kenktanm pera agri management supiri.girl kenk wage karanonm university academic staff ,phd wage focus karala karot hari
අනේ තැන්ක් යූ..ඔයා කියලා තියෙන්නේ ඇත්ත කියලා හිතෙනවා.මටත් ඔය course එක ඇවිත් තියෙන්නේ.මොනා කරනවද කියලා හිත හිතා ඉන්නේ..
අනේ නංගී geography gis degree එක gena video එකක් කරන්න කෝ, jobs, salaries gena wisthara kiyanna
Hrii krnnm ❤️
අනිවාර්යයෙන් බලාගෙන ඉන්නවා මමත්
Akke mm sabaragamuwa agriculture course 1ta select wela. Eka hodai neda aurudu 4kda tyenne
Agri management diriyai agri science digriyai kiyanne dekakda
Agriculture krl job krma loku salary ekakt ynna puluwnd rata gihin,ehedi job tynwd
❤❤❤❤❤❤❤❤❤
O/l valata karoth vitharada a/l valata karanna puluwan
Bio tech krapu kenekta karann baida agri ඩිග්රි eka
Art ekka agri karala agricultural degree ekak karnn bada
Agriculture course rka yana වියදම කොහොමද, ඒ ගැන ක්යන්නකෝ
Meka karala government teaching exam liyanna puluwanda
MLT diploma gana video ekak karannako
Mata kauru hari kiyanawada a/l maths karala agriculture engineer
Paththata yanne kohomada kiyala
AL Art krapu kenketa Campus ekka agriculture digree ekk karanna berida.private hri.poddk danna kenek kiyala denwda♥️.igana gnda kamthiy.
A/l bio ekka agri karapu kenekta physics foundation course eka 2years karanna onida
Akki tech wala sft,bst,agri science karala oy kiyapu jobs tiyanawada agri patten... plz reply
රැහුණු කැම්පස් එකෙ නැද්ද මෙ උපාධිය
Akke government university eke agriculture dgree ekk krl Science teaching ynn puluwnd?
Akki privet campus ekaka biotechnology degree karala yanna puluwan job monawada
අක්කෙ වයඹ cempus එකේ තියන agriculture plantation management diploma එකයි , degree එකයි කරලා යන්න පුළුවන් හොඳ jobs මොනවද? පිටරටත් හොඳ jobs වලට apply කරන්න පුළුවන්ද ඒකෙන්? ඒ ගැන විස්තර ටිකක් දෙන්නකො අක්කෙ.
Akke a/l walata bio krapu kenekt හරිතාගාර ekk wada krnna puluwnd? Campus eke e paththen ynna monwd krnna one..mata australia ynna asai
Art walata b.c,sinhal,politicel krapu ayata thiyan cos monda akki
Ousl eke agriculture engineering degree ekt iesl hmbnwd
මේ ඇත්ත neetha.සමහරක් boruth karanavane අක්කේ .😄😍😁😁
Agri art karnakota monada puluwan
AL maths s2 me digree eka karanna puluwanda
Akke boi saha agri karanna 0ne neda
Agriculture degree eka karala phd ekk karanna berida e subjects walin...
Akke university 4years degree ekk tibbat o/l resalt eka job ekkata yaddi balapanawada,English maths wage sub walat dammmana onamada(C)
Ow mtth ek oni
Ri wayamba ahuuna
Thanks. Me tawath jobs genayi me degrees genayi denaganna ona
Akke me course ek tynne Nawala da?ehe nawathila study krnn oned?
Open university eke meka karanna berida akke.art ekka agri krpu kenkt
Peradeniya university yanna nm oni results kohomda
Practical ehema godak thiyenawada?
Bio tech karapu ayata agriculture degree eka karanna puluwan d
South eastern university eke MIT degree eka gana wisthara kiyannko
Akke A/l et ekka agri karpu kenekta krnna puluvn digri monada
Art agri කරලා ජොබ් තියෙනවා ද
ආට් එක්ක ඇග්රි කරලා ඇග්රි පැතෙන් නම් යන්න බැ
Maths ekka agri karanna puluwanda
A/L bio tech එක්ක agri කරපු කෙනෙක්ට කරන්න පුලුවන් ඩිග්රි මොනවද?
වයබ university එකේ ඩිග්රි එකක් කරන්න පුළුවන් තාම applycation දාන්න පුළුවන් ඔයා බලන්න සල්ලි ගෙවලා යන එකක් රජයේ වයබ campus එකට
@@rashmiraweena2084 thawath apply krnna pluwnda
@@rashinivishanka4005 ayeth me year ekata ba man danna widiyata . Web eke balanna
@@rashmiraweena2084 wayaba university eke salli gewala degree ek krnna puluwanda
@@kavindyabandara200 puluwan
Agri sceinse
Agri tech
Geogrophy
මේ විෂයන් කරල මොන ජොබ් ද තියෙන්නෙ
Agri tech agriculture oya dekama ekama kanden krnna puluwnda
Agri එක්ක technology කරපු අයට බැරිද
Godak watinawa
Akka mama 2024 AL
Mama agri , bio , chemistry karanne subject 3
Mata OL walata maths , science , english walata S tiyenne mata rajaye campus ekakat aply karoth OL results eka illaddi me subject 3 balanawad mata rajaye campus ekakata yanna barida
Akki Mn 23 A/l bio agri krnne mt pera ynn khm results ekak gnn oned
එලෙවල් ජෙවපද්ති තාක්ෂණවේදය එක්ක ඇග්රි කරලා ඔය ඩිග්‍රිය කරන්න පුලුවන් ද?
Agriculture diploma karapu ayata agri degree karanna puluwan da
Export agriculture hodaida
අක්කෙ එලෙවල් කොමස් කරල ඩ්ග්රි ගැන පොඩ්ඩක් කියන්නකො
👍👍👍👍👍👍
Agriculture engineering apply krnna puluwan maths krpu ayta neda..bio krla tyenna oni na neda akke..akkage ousl eka gana tyena video ekaka comments wala akka dala tibuna agriculture engineering krnna bio krla tyenna oni kyla..ehma na neda akke..
Art ekka agri karama Agri management degree ek karanna puluwanda
Akke
මං පොලිසියට යන්න ඉන්නෙ. Agri කරපුහාම S.I යන්න බැරිවෙයිද
A/L arts වලින් agree science karapu kenekuta me degree ekata apply karanna puluwanda
Agri art ekka karoth thiyena job monada kiyannko 😭 ane plz video ekak karannko
Akke mn art kare art walin agri kara mata barida me diploma eka karanna kiyanna ko akke
Ba nangiyo oyta foundation krnna veno krannanm
Commerce ekka agree karama thiyena job monwad??
BSc. Degrees ekak neda
Export Agriculture degree ekata hoda rekayawa tiyanawada lankawea ..mèa degree gena puluwan nam podda pehadili kerannako..
A/L Biology ,Chemistry ,Agricultural karana kenek ta Nursing valata apply karanna barida...?
private plvn
Diploma eka krann puluwan degree ekata apply kranna ba
අක්කි ටෙක් එක්ක Agri කරොත් ගන්න පුලුවන් උපාධි පාටමාලා මොනවාද කැම්පස් මොනවාද කියාලා කියන්න පුලුවන්ද
Akki government universities wala LLB degree karana ekka , ousl ekke LLB degree karana ekkath tiyana wasai , awasi mokkadha ?
goverment vlta vda open eke kal yno hbai job ekak krna gmn krthaki
@@universityofsrilanka8316 open university ekke LLB ekki government universities LLB ekki ekka samana range degrees da? ousl ekke degree ekke government universities ekketa wata range ekken monahari aduwak tiyanawadha ?
@@MRAJ-wb4yu ehema na malli dekma samanai
Akke me degreeya karanna 0/l ,A/l sudusukam m0nada?
Agry school application call kralada
මේක ජෛව පද්ධතිය තාක්ෂණවේදය කරපු ලමයි agr කරපු අයට විතර්ද පුලුවන් applyකරන්න
ow nangi nathm foundation krnna venva
හරි තැන්කූ
Bio-systems technology ekk agri krpu ayt mekt apply krnn puluwnda mn fashion designing apply kra
@@universityofsrilanka8316 akke mekata aye aply karan තියෙන්නේ kawadd ? Bio system technology ekka agri karapu ayata පදනම් පාඨමාලාව කරන්න ඔනි නැද්ද ?
Me degree walata art ekka agri kala ayata apply karanna baha neda akke .Art subjects ekka agri karala karanna puluwan degree ekak gana kiynnako akkiyo
Arts ekk agri krla agri faculty ynna be bio science krnnone
@@Diariesbydanu thank you ...
But Arts agri krpuwma oylta godak degree walata illnna puluwan mkda science subject ekk nisa z score ekth wedi wenwa gdk durata agri walta A/B elk gththoth
@@Diariesbydanu arts ekka agriculture kroth thyna job gana dnnwd
@@shanthilakmini4196 jobs kiynne oylta agri faculty ynna be hby a nisa agri side eke jobs nn illnna be
Biosystem tech karapu ayata puluwanda meka karanna
ba malli
Biosystem tech karapu ayata mokuthma nadda akka degree
Art ekka krla.nedd😒
Man karanna inne
Mekn psse apit ynn පුළුවන් job mond
Good
Akke open university eke me degree eka gazzet kalada akka
👌👌👌👌👌👌👌👌
Hnd agriculture diploma thiyan kenekta ousl eke degree eka karaddi eth awrudu 4ma yanwada,ehema kenekta subject release wenne ehema nedda?
Minimum 3 yrs krnna ona
colombo university eke agri culture faculty ekak nadda
Me degree eka Sinhala medium nadda...?
අක්කි tek එක්ක agri කරලා යන්න බැරිද
Uwa vellassa campus eke tino mlli agri technology kiyla degreyk ekta ythaki
English අනිවාර්යයෙන් me wishayata ඉගෙන ganna onida
Na nangi degree eka krddi ibema huru veno
art ekka agri karal mnwd krnn puluwn
Eknm sure na nangi campus pothe tiyena onma subject ekak krapu ayta ynna puluwan degree vlta tmi ynna puluwan
At karapu ayata karanna bada
Open university eke me degree eka gazette karala iwaraid dn
Ow nangi ai me aurudde aga tmi gnne
Degree 1 awrudu keeyada?
4i
Agri ekka Art කරොත් Private campu wala Agricultural වලට degree කරන්න පුලුවන් ද මොන වගේ degree ද ඒවාද තියෙන්නේ? Piddak කියන්න ko... Kochara qualifications da oni ඒකට
Ow private puluwan al passnm athi
Agri school application call kalada akke 2021
Kohomada application eka ganne
natural science walata application call krnne kawadda akke.
lbna mase bho durta aplication call krai
A/l maths karana ekkenkt agriculture degree ekk krnn pulwnd lnkve university ekka???
Ow puluwan
Akka masa 3kta kalin dala tibuna video eke agriculture engineering walata bio oni kyla tibune comments wala..gya mase dala tibunu video eke maths oni kyla tibuna comments wala..hri eka maths krla tyenna oni kyna eka neda🙄
A/l walata art karala agriculture degree ekak ganna puluwanda ????🙃🙃🙃🙃🙃
Foundation krnna veno nangi
Export agriculture degree eka hodada akke,uwa wellassa cmps eke.please reply me.🥺🙏
Mtth dengnn oni 😢
Reply oni aniwa,.
A/l vlt tech ekk agriculture krama thiyana jobs monvd ?
Al vlin vitrk yna jobda ahnne malli nathm ehema krla tiyena degree monda kilda
@@universityofsrilanka8316
Akka mn me para ol kre.
A/l vlt agriculture krnt godak asai e hinda details hoynv egna
@@universityofsrilanka8316
Oyge video s 👍👍
Reply onii
@@upendrapubudu5014 agriculture krnna malli hoda degree vgema hoda job tino agri school kila ekakuth tino s3k tibbth ynna puluwan ,oya tec krth hoda agree degreeyk tino uwa wellassa campus eke
Akka agri school walata apply karanna awithda kiyala kiyannako poddak balala
Dala thiynne closing data 10.03
@@dinutheekshana2675 kohomada application eka ganne
🤜🤛