සල්ලි ගෙවන්නේ නැතුව Private Campus යන්න අවස්ථාවක් 2023 | SLLIT CINEC SIBA NSBM Esoft කැමති එකකට

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ •

  • @priyangisenevirathna4029
    @priyangisenevirathna4029 Рік тому +42

    ඔයාට ගොඩක්ම පිං පුතේ.. වර්තමානයේ අතරමං වෙලා ඉන්න අසරණ දරුවන්ට ලොකුම හයියක්.
    බුදුසරණයි පුතේ ....

  • @ravidudilshan3319
    @ravidudilshan3319 Рік тому +59

    A/l technology කරපු අයට apply කරන්න පුලුවන් private campus ගැනයි ඒවගේ degree ගැනයි විස්තරයක් දෙන්න පුලුවන්ද

  • @spathirana1233
    @spathirana1233 Рік тому +27

    අනාගත පරපුර ශක්තිමත් කරන, නව සංකල්පි අදහස්වලට යොමු කරන යහපත් සංකල්පනා සාර්ථක වේවා.!!!

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 11 місяців тому +6

    අනෙ මට කවුරුහරි කියන්නකො ඒලෙවල් නැති කෙනෙක්ට foundation level කරලා degree level එකක් දක්වා යන්න පුළුවන් හොඳ university එකක් business management වලට...cost එකත් එච්චර යන්නෙ නැති එකක්නම් ගොඩක් හොඳයි😢😩

  • @study_ix
    @study_ix Рік тому +15

    ඉස්සරහටත් මේ වගේ වීඩියෝ අරන් එන්න අයියා ❤

  • @chamodsasanka3610
    @chamodsasanka3610 Рік тому +22

    මාරම වටින video ekk අයියෙ මට මෙ ජිවිතෙ. එපා වෙලා තිබ්බෙ දැන් හිත හදාගන්න පුලුවන්

  • @Vihangi12346
    @Vihangi12346 Рік тому +80

    හිතේ තිබුන ලොකු බරක් නිදහස් උනා වගේ දැනෙනවා.පින් අය්යේ ඔයාට❤❤❤

  • @abeywicrama1337
    @abeywicrama1337 Рік тому +16

    Technology කරන අයට private කැම්පස් මොනවද හොද,
    මොනවද කරන්න තියන හොඳ course ඒ කැම්පස් වල????

  • @Anuwa-nt8jj
    @Anuwa-nt8jj Рік тому +11

    හිතට නිදහස ක් අවා බොහොම ස්තුතියි අයියා.. ❤️

  • @chathunidileesha7788
    @chathunidileesha7788 2 місяці тому +2

    Aiyee 2024 me gana danuwath krnnko plzzz❤

  • @sashinisaubhagya8836
    @sashinisaubhagya8836 Рік тому +16

    Godak pin aiye 🥺🥺 hodatama awl gihin inna welawaka mehema vedio ekak dakkamath sathutui ❤ hope ekak thiya ganna puluwan neda ea kiyanne SLIIT yanna ❤❤

  • @kamaljayasingha6503
    @kamaljayasingha6503 Рік тому +17

    එතකොට 23 al අයට කොහොම වෙයිද 🙂

  • @hunter1062
    @hunter1062 Рік тому +7

    තේ තිබුන ලොකු බරක් නිදහස් උනා වගේ දැනෙනවා
    confirm wunaama kiyanna pls

  • @isuruudana566
    @isuruudana566 Рік тому +7

    2022 A/l කරපු අයට ස්ටුඩන්ට් ලෝන් ඇප්ලයි කරන්න ගැසට් කර ගමන් දැනුවත් කරන්නකො අයියෙ

  • @Veenimthara6398
    @Veenimthara6398 Рік тому +3

    අනේ අයියෙ logistic management digree එකක් කරාම අපිට යන්න පුලුවන් job side එක පිලිබද video එකක් දෙන්නකෝ🥺🙏

  • @AththanayakaIshu
    @AththanayakaIshu 11 місяців тому +1

    Government lorn apply කලාම ආයෙත් government ජොබ් එකකට apply කරන්න පුළුවන් ද

  • @kmkaveesha6949
    @kmkaveesha6949 Рік тому +6

    Thank you aiye. godak watina video ekk🥺🙏💗

  • @Universepower11.11
    @Universepower11.11 Рік тому +6

    කලින් අයට පොලියක් add වෙනවා කිව්වා..මේ intake එකටත් පොලිය add වෙයි

  • @malithsulochana-bb7nx
    @malithsulochana-bb7nx Рік тому +2

    Aththamai. Godak watinawa godak pin oyata aiye❤❤❤❤

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 Рік тому +1

    Medicine karana daruwekuta gevima kohoma weida..awrudu keeyak karanna weida..

  • @DulakshiPathiraja
    @DulakshiPathiraja 5 місяців тому +2

    තාක්ෂණවේදය කරන අයට උපාධි සදහා කරන්න හොඳම, පාඨමාලා ව මොකක්ද

  • @nalinmapalagama4274
    @nalinmapalagama4274 Місяць тому

    Aiye plz reply 2023 ayt government loan ek denne kawadada

  • @isurandidayananda1762
    @isurandidayananda1762 Рік тому +3

    Foundation courses කරලා degree එක කරන්න පිටරට යන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට මේ loan එක ගන්න බැරිද😢

  • @believer3700
    @believer3700 Рік тому +2

    Ayya registration kawada wage eida apu gamn kynwda... mn gdk balaporoththu thyn inne

  • @The_Profezor9
    @The_Profezor9 Рік тому +7

    2020 ayata bari weida 😕😕

  • @thanusharathnayake6377
    @thanusharathnayake6377 Рік тому +2

    2022 AL students lata danma apply krnna barida aiye?

  • @sachinthaherath2420
    @sachinthaherath2420 Рік тому +21

    රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් dropout වෙච්ච කෙනෙක් ට බැරිද මේ loan එක apply කරන්න.

  • @PaviPavi-x1n
    @PaviPavi-x1n Рік тому +2

    Ayye then slit eke 26lakh yanava then loan eke kiyadha thenne??

  • @senurisamarasinghe8049
    @senurisamarasinghe8049 Рік тому +9

    අයියෙ දැන් ඔයා ඔය කියන්නෙ ලක්ෂ 22ක degree එකක් ලක්ෂ 8කට අඩු කරනවා කියලද loan scheme එකේ apply කලොත් 🤔🙄

    • @AshRealm99
      @AshRealm99 Рік тому

      ඒක තමා ඒක පැහැදිලි නෑ

    • @Studydiary_20
      @Studydiary_20 Рік тому

      Ow ned

    • @akilavimukthi-rn2wn
      @akilavimukthi-rn2wn Рік тому

      ඔව් කෝස් එක කීය උනත් 800000 ය් ගෙවන්න ඕනෙ

    • @prettygirl-gy8mz
      @prettygirl-gy8mz 20 днів тому

      Ehama krnn puluwnd 😮😮😮mn nm hithn naha

  • @wanderingminds985
    @wanderingminds985 Рік тому +5

    Kothalawala defense uni eke private degrees walata th okay da ayye

  • @abhikonara
    @abhikonara 11 місяців тому +1

    Ol results walin passe nsbm eke foreign degree එක්කට යන්න loan එක්කට යන්න පුළුවන් ද .ප්ලිස් කවුරු හරි කියන්න දන්න කෙනෙක් 😢

    • @harshiadhikari53
      @harshiadhikari53 9 місяців тому

      Al pass wenn one loan ek gann.eketh z eka anuwa select krnnne ned.

  • @darshikarathnayake9443
    @darshikarathnayake9443 Рік тому +1

    2022 A/l ayt aya apply krnn kochchr klyk yaid

  • @swarnarathnayaka253
    @swarnarathnayaka253 Рік тому +2

    2022ට,නියමිත විභාගය,කලේ දැනට ඇප්ලයි කරන්න පුලුවන්ද,පාටමාලාව සදහා පොත ගන්නේ කොහොමද

  • @thakshila1596
    @thakshila1596 Рік тому +20

    Apply කරන විදිය ඕනේ

  • @prettygirl-gy8mz
    @prettygirl-gy8mz 20 днів тому

    එතකොට ayye oya kiynne ලක්ෂ 27 course eka ලක්ෂ 8 kata කරන්න denawada?

  • @nethmipabasara5167
    @nethmipabasara5167 Рік тому

    Supirim video ekk aththtm gdak thnx

  • @shashiranga515
    @shashiranga515 Рік тому +1

    Aiye mn 2015 a/l mta caranna bri da

  • @gimhanitharushika6320
    @gimhanitharushika6320 Рік тому +1

    කවුරුහරි කියන්නකෝ LPEC CAMPUS,IMBS CAMPUS එකේ BUSSINESS MANAGEMENT Degree එක valid da

  • @hani...1587
    @hani...1587 Рік тому +2

    NIBM එකේ fashion designing වලට පුළුවන්ද ?

  • @hashrathnayaka7931
    @hashrathnayaka7931 Рік тому +7

    Apply krn widihth kiynn ❤ thankyou aiye ❤❤

  • @Mr.Smile7775
    @Mr.Smile7775 Рік тому +2

    Aiye,gazzate kernkota kavda veida???

  • @SumuduDigitalCreations
    @SumuduDigitalCreations 6 місяців тому +1

    Current enrolled wela inn student kenek ta degree eka madadi apply karann puluwan loan nadd?

  • @fathimahajara5520
    @fathimahajara5520 2 місяці тому

    Ayye online private degrees gena pdk denuvath karannko

  • @jayaminigamaarachchi
    @jayaminigamaarachchi Рік тому +3

    අයියේ private campus wala karanda puluwan cors monawada kiyala danna puluwanda plz

  • @madhushiprabodhani3866
    @madhushiprabodhani3866 Рік тому +5

    Mata kiynwada 3 year dgree ekk karanawanm.laksha 17 ka. laksha 8 lone eka.year 3 n onima year ekakadi ganna puluwnda

    • @Sewwandi638
      @Sewwandi638 Рік тому

      Ehm be. Oy apply krl. Selected unoth thmai oyt gnn puluwn eka. Masa 6n 6t cmps ekt thmai pss krnne.

  • @sandunidarshika9579
    @sandunidarshika9579 Рік тому

    Aiye japure esarnal dgree ba arts 2023 wage gasat karana kalayak kiyannako

  • @kalanaviraj
    @kalanaviraj 8 місяців тому +1

    al best tesult rannk sahitha govenmen campus selected sisunt privat campus එකක register unoth දෙන scholaship තිබෙනවාද

  • @Shashika274
    @Shashika274 Рік тому +6

    Thank you aiye

  • @dilinishashinika7143
    @dilinishashinika7143 23 дні тому

    Me loan ek gewala iwara wenakam wena ratakta ynn berid plz kynko

  • @FUTUREOFAI397
    @FUTUREOFAI397 Рік тому +2

    e loan eka tham awilla nadda ayye

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 Рік тому

    Harkma wedagath vedio ekak..thank you

  • @banthanworld456
    @banthanworld456 7 місяців тому

    Me loan eka ganna A/l walata aduma sssk wath thiyenna onida😢🙏

  • @Shenuuuu
    @Shenuuuu 6 місяців тому

    Danata campas inna kenekuta meka ganna bsride. 1 weni awrudde iwerai

  • @nishanthajayasinghe1588
    @nishanthajayasinghe1588 Рік тому +7

    Job marketekata hoda computer sciense/ ICT degree ekatada

  • @saubhagyafernando-9905
    @saubhagyafernando-9905 11 місяців тому +4

    අයියේ අපිට loan එකක් අරන් වෙන රටකට ගිහින් degree ගන්න බැයිද ?

  • @sitharadassanayaka9603
    @sitharadassanayaka9603 Рік тому +1

    Government campus ekn digree krla ita passe private digree ekk krnn bda

  • @sadeepamadushan584
    @sadeepamadushan584 Рік тому +2

    Aiye dan registration patan aranne thiyenne e gana video ekak karannako... yanna puluwan private cumpas ganath kiyanna.

  • @thakshalaananda2774
    @thakshalaananda2774 Рік тому

    Please කියන්න පුලුවන්ද තාම මේ loarn එක ගන්න පුලුවන්ද කියල

  • @Amali-l8o
    @Amali-l8o Рік тому +2

    Aiye After o/l student latath loan eka gnn puluwan d ?

  • @RandimaDisanayaka-v8r
    @RandimaDisanayaka-v8r 7 місяців тому +1

    2023(2024)ayata barida ayye

  • @nadeeshafernando5721
    @nadeeshafernando5721 Рік тому +2

    Bio karapu kenekta hoda (psycologist kekenk wenna )hoda private campus eka mokakda sir,course fee eka ehema

  • @SewminiPoornima-z8k
    @SewminiPoornima-z8k 3 місяці тому

    kohomd loan ekt apply karnne?

  • @KawyaPrabodani02
    @KawyaPrabodani02 3 місяці тому

    Private university ekkin digree ekk kral government job ekkt ynn puluwn d teaching wage

  • @IsuruDahanayaka-nd9xr
    @IsuruDahanayaka-nd9xr 7 місяців тому

    Thanks ♥️♥️♥️♥️

  • @pasindutharaka3165
    @pasindutharaka3165 Рік тому +5

    Camps out උනාට පස්සෙ ලෝන් එක ගෙවන්නෙ රට යන්න පුලුවන්ද

  • @Vidath-
    @Vidath- Рік тому +1

    bro mta podi prasnyk thiynewa......den api IT dgree ekk krnwnm eke gna avg 20lak wage wenwane .......ethkota goverment loan ekaen denne 8 lak ne ? ethkota ithuru 14 api denna onida pls explain !!!!!!

  • @AnjaliGunathunga-no8wy
    @AnjaliGunathunga-no8wy Рік тому

    2022 aluthin gatta group ekata loan eka gan barida

  • @neelsudarshana6075
    @neelsudarshana6075 Рік тому +2

    Thank you sir🙏♥️

  • @Daywithkavi-dl1uq
    @Daywithkavi-dl1uq 7 місяців тому +2

    2023(2034) A/l අයටත් අදාල වෙනවද 😢❤

  • @clandestine3875
    @clandestine3875 Рік тому

    aiye 1st shy privet A/l krapu aytath puluwand

  • @ramitha33
    @ramitha33 Рік тому +8

    දැනට private university එකක degree එකක් කරන කෙනෙක්ටත් මේ loan එක ඉල්ලන්න පුලුවන් ද (2021AL)

  • @devindalakshan5378
    @devindalakshan5378 Рік тому +2

    දැනට private campus එකක ඉගෙන ගන්න අයට ගන්ඩ බැයිද ?

  • @NaminduKavishaka
    @NaminduKavishaka 6 місяців тому

    O l karapu ayata loon eka ganna barida

  • @supuniFernando-uw1nd
    @supuniFernando-uw1nd 10 місяців тому +1

    2022al krpu ayt apply krnn puluwnd

  • @dhanushkakumara9458
    @dhanushkakumara9458 Рік тому +14

    Technology undergraduate කෙනෙක්ට කරන්න හොද diploma ටිකක් කියන්නකො 😊

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln Рік тому +3

    අනේ ගොඩක් ස්තූතියි

  • @nipuniweerasuriya8866
    @nipuniweerasuriya8866 Рік тому +3

    Aiye me lone ek gnn puluwn kalayak gen kohomd api denganne.e kiwe lone ek denw kiyl dengnne kohomd.

    • @Sewwandi638
      @Sewwandi638 Рік тому +1

      Search eke inn A/l results awm. Apply krnne e kalen psse thmai.

  • @arunaprabath8307
    @arunaprabath8307 Рік тому +1

    Kohomada Apply krnne loan eka ekata monada bal;anne

  • @navodyavishmitha
    @navodyavishmitha Рік тому +4

    aiya java insitute eka hodaii da

  • @dammikakumari2457
    @dammikakumari2457 Рік тому +3

    විදේශීය උපාධිය සදහා ණය ලබා ගන්න හැකිද.

  • @sithumlsyt9314
    @sithumlsyt9314 Рік тому

    Aiya PIBT Campas eka ganawa wisthara poddak dannawa nm kiyannako

  • @MelaniGanga
    @MelaniGanga 7 місяців тому

    2023 al karapu ayatath me loan labewida?

  • @wiranginirunika6637
    @wiranginirunika6637 Рік тому +2

    Aiye campus wala degree programme ekak karanna laksha 25k wage illanwane.. apita dan loan eka denne laksha 8k wagene.. eken karanna puluwn courses monwada aiye 🥺 reply plz

  • @chamodino-lw7ys
    @chamodino-lw7ys Рік тому +1

    Esoft eke HND karamath topup karannath me loan ekadenawada

  • @moxieparadise7721
    @moxieparadise7721 10 місяців тому +1

    After ol barida?

  • @ruwansmadusanka7832
    @ruwansmadusanka7832 Рік тому +2

    poliyak thiyenwa neda 5 weni awurudden passe.

  • @LiyaraIshini
    @LiyaraIshini Рік тому +6

    SLTC Reserch university eke hodid?

  • @sithumameesha1892
    @sithumameesha1892 Рік тому +3

    Open university eke software engineering degree eka hodaida?

  • @prettygirl-gy8mz
    @prettygirl-gy8mz 20 днів тому

    Ayye dn meka ndd😢

  • @ranjithsrisena8854
    @ranjithsrisena8854 Рік тому +4

    අඉයේ මෙ කම්පස් වල ජොප් තියෙන උපාදි පාටමාලා පිලිබද විස්තරයක් කරන්නකෝ ,. මෙවට ඇප්ලඉ කරන ව්දිහ

  • @a.h.imashapunsarani9733
    @a.h.imashapunsarani9733 7 місяців тому

    23 a/l krpu ayt etkot mepr nedd

  • @virajbandara8849
    @virajbandara8849 Рік тому +1

    Ayya cenec campus eke ugc approvel degrees thiyanawada
    Saha mechanical engineering degree karanna wiyadama kiyak weyida

  • @hirushan0
    @hirushan0 Рік тому +10

    Charted Accountant Degree ekak karanna hoda university ekak kiynwd ?

  • @hansakumara8867
    @hansakumara8867 Рік тому

    Ammo tnx aiye❤️😪

  • @amy-yk1ig
    @amy-yk1ig Рік тому +1

    ANC and ACBT eketh me loan eka apply krnna pulwnda

  • @shanuadira934
    @shanuadira934 Рік тому +1

    2022 අයගෙ රිසාල්ට්ස් තවම ඇවිත් නැතුව ඇප්ලයි කරන්න පුලුවන් ද

  • @amaabeysingha1665
    @amaabeysingha1665 7 місяців тому

    2024t nadda

  • @fareedaghani9334
    @fareedaghani9334 29 днів тому

    Watina video 1k thawath aluth vedeo daanna

  • @Gayathrikadg
    @Gayathrikadg 2 місяці тому

    Ek gnne kohomda

  • @isuruudana566
    @isuruudana566 Рік тому

    2022 තාම රිලීස් උනේ නැද්ද