Oh I'm shocked very beautiful inesent lady thank you we are listening your songs before yesterday my birthday we enjoyed your excellent songs,,oh no sorry madam,, R I P 🙏🙏❣🌷🎈 (/LONDON/NIHAL, NADI, NIMILA, ROSE AND DOUGLAS
She was a great singer but not sure about her ability to become a leading diplomat for Italy! ( she supported Gota last election may the reason to be appointed to that post )
මෙවගේ සංගිත වරියන් අපරටට කවදා අායපහලවෙයිද.අද අැහැහෙන සිංදුයි මෙ සිංදුයි අතර වෙනස අහසට පොලොව වගෙයි.ඔබට නිවන්සුව අත්වෙවා.
සදා මේ සංසාරේ...අපේ හමුවීම නොවේ...
හද සුවපත් කළ මධුර ස්වරය නිවී ගොසින්..
ආදරණීය නීලා වික්‍රමසිංහ මහත්මියනී
ඔබට නිවන් සුව ලැබේවා !!!
🙏 🌼 🙏 🌼
හෙළ සංගීත වංසකථා ඉතිහාසයේ සිටි සුන්දරම ,අහිංසkaawiya..
Obathumiya ට සුව බර නින්දක් ...
එතුමියට නිවන් සුව අත්වේවා
නන්දන වින්දන තුලින් අප පිනවපු අය. නිවන්සුව ලැබේවා
ඒ ආදරණීය කටහඩ එදත් අදත් අපේ හදවත් වල තිබුන වේදනාවන්ට සහනයක් උනා...ඒක හෙටත් එසේම වෙයි...සුබ ගමන් ඔබ තුමියට! ආදරණීය ගීත කෝකිලාවිය, මතු බවයෙත් ඔබ ඉපදේවා අප අතරම...ලාංකික හදවත් තුල ඔබ සදා අමරණීයයි! ❤️
නිවන් සුව පතමි
හයියෝ.. ඒ කටහඩ ඒ සිංදු ටික ආයෙ අහන්න වෙන්නෙ නෑ එහෙනම්..😭 ඔබතුමියට නිවන් සුව..🙏
ඔබේ ලොවේ හිරු පායා ... සදා සිනාසේවා ....
ඔබතුමියට නිවන් සුව මැතිනියනි
නිවන් සුව ලැබේවා !!!!
යකෝ ඉන්න හොද කලාකරුවේ ඔක්කොම අවසන් ගමන් යනවා එත් රට විකුණලා රට කාලා අපේ ලේ උරා බෙන අර කාලකණ්නි දේශපාලුවේ එකෙක්වත් මැරෙන්න නැහැ පුදුම කරුමයක්
Puduma lokayak 😂😂😂
සහතික ඇත්ත...
Eka nm athta ..
Ekanam etta. Etta, asawata ekek merenne ne ne
අනිවාර්යයෙන් ඒක වෙනවා තව ඉස්සරහට බලන්න ,, පොකුරු පොකුරු පිටින් යනවා ,,, කර්මය ඵලදෙනවා ,,,,, වැඩි ඈතක නැහැ , ඊළඟට එනවා දෙසපලුවන් රැල්ල
මොනවා වුනත් පව්,,,, හැබැයි රටට සේවයක් කරන්න රටේම ඉන්න තිබුණේ ,,,, අපරාදෙ ඔය දෙසපාලන රැල්ලට අහුඋනෙ,
නිවන්සුව ලැබේවා🙏🙏🙏
අපිට සේවය කරන්න මේ මිලානෝ නගරයට පැමිණි ඔබ තුමියට නිවන් සුව ලැබේවා 🙏😢
😭😭😭😭😭😭😭
😂😝🤣💩💩
😳🌝
මා සිත හඩවා ඇයි ඔබ යන්න ගෙයේ ඔබට නිවන්සුව ආදරණීය නීලා 🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
මම ගොඩාක් ආස කරන අමුතුම මිහිරි හඩක් තියන ගායිකාවක් 😥 ගොඩාක් දුකයි මේ ආරංචිය ආපු වෙලේ ඉදලා. ඔය ලස්සන හඩත් එක්ක නැවතත් අපිව ගීතයෙන් සනසන්න නැවත අප අතරම ඉපදෙන්න කියා ප්‍රාර්ථනා කරනව. ඔබ තුමියට සුබ ගමන් 😥😥😥😥😥😥😥
nivansuva labeewa!! math harima adagai
කැත විදියට රාජපක්ෂ ලාට කඩේ ගියා...මිනිස්සු ගොනාට ඇන්දුවා එහෙම අයට අපේ ගරැත්වයක් නැත..........
ඇගේ උගත් කමට සරිලන රටට සේවයක් කිරීමට විදෙස් ගත සිරිලක් වැසියන් ගේ ප්‍රශ්න විසදීමට බේදයකින් තොරව සේවය බාර ගත් ඇයට කාලකණ්නි ජේවිපි හැත්ත පාහර පිට පාහර ගැසූවා
ඇත්ත. අන්තිමට මාස්ට සර්ගෙන් මට හිමි තැන දෙන්න කියල , ඒකත් අරගෙනම යන්න ගියා.
කොහොම උනත් නිවන් සුව පතමු.
නිවන් සුව ලැබේවා මෑණියන් ට
රටට වටිනා සම්පත් නැතිවීම ගැන හදපත්ලෙන් කණගාටුයි නිවන් සැප ලැබේවා 🙏
ඔබ තුමියට නිවන් සැප ලැබේවා ....!
කලාකරුවන් පොකුරු පිටින් ජීවන රග මඩලෙන් බැස යනව 😥😥😥😥
😢
😥😥
තව ලමයිට ත් කටු ගහපල්ලා... අවුරැදු කීපයක් යද්දි ඒක හින්දා ලෙඩ උනේ කියන්නෙ නැහැ දරුවන්ට කවුරුත් .
මුග්ද දේශපාලන වන්දිබට්ට යෙකි
නිවන් සුව ලැබේවා එතුමියට !!!
මෝකසුව ඇයට❤🙏🙌
හරිම කනගාටුයි එහෙත් නිවන්සුව ලැබේවා !
ඔබතුමියට නිවන් සුව ලැබේවා
අනේ හරිම දුකයී 😢😢ඒ හඩ ආයේ කවදා නම් අහන්න ලැබෙයීද 😢😢ඔබට නිවන් සුවය
අපරාදේ ලංකාවේ හිටිය නම් මැරෙන නෑ😭😭😭😭😭මම ආස කරන කලාකරුවෙක්. මතු භවයක බුදුන් දැක නිවන් සුව ලැබේවා
MATATH OKA HITUNA...ATUMIYATA NIWAN SUWA LABEWA...
නිවන් සුව ලැබේවා සොයුරිය 🙏🏽🙏🏽💖💖
නිවන්සුව ලැබේවා ..... !
කලාවට වෙන්නෙ ලොකු අඩුවක්..නිවන් සුව ඔබතුමියට...🙏😢😢
ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
නිවන් සුව ඔබ තුමියට 😌😌😌😥😥😥
Legend 😎🙏
මගේ අාදරනිය ගායිකාව අපරාදෙ හොරැන්ට එහෙනමි ඔබත්. රැවටූනා 😭😭😭😭😭😭 හරිම වෙිදනයි නිවන් ස්‍රව පතනෙමි 🙏🙏🙏🙏
"මාස්ටර් සර් මගෙ හිමිතැන දෙනවාදෝ " ගීය එදත් අදත් පෑගී මිරිකෙන කම්කරු අඳෝනාව ගැයූ ඇයට නිවන් සුව ලැබේවා!!!
ඔබ තුමියට ස්වර්ග සම්පතම ලැබේවා!🕯️
obata niwan suwayama lebewa
නිවන්සුව ලැබේවා 💐🌼🌸
සදා නොමැකෙන මතකයෙන් ඔබට නිවන් සුව සහෝදරිය
තවත් මැණිකක් මිහි තලයට අහිමි උනා. නිවන් සුව 😪😪
සුභ ගමන් නිවන් සුවය ලැබේවා
ඔබට නිවන් සුව ලැබේවා
🙏🙏🌼🌼
බෝධියේ විහාරයේ පිදූ පියුම් වැනි වූ බාලිකා ලොව මැලවුණු දා මුලු ලොවටම රෑ වෙනවා
නිවන් සුව සොයුරිය
නිවන් සුවය ලැබේවා
May you attain the supreme bliss of Nirvana 🙏🙏🙏🙏
අමාමහ නිවන් සුවම අත් වේවා
නිවන් සුව !
Niwan suwa labewa 🙏
God bless to you, Jesus with you
නිවන් සුව ලැබේවා ඔබ තුමියට
patta wesi
නිවන් සුව ලැබෙිිවා!!!
සින්දු කියපු නීලාට උත්තමාචාරය ....❤️
කොන්සාල් .
ඔබට නවන් සුව ලැබේවා !🙏🌹
Rest in Peace🌻
හරිම කණගාටුයි. මම ඉතා මත් ඇණුම් කරන ගායිකාවක්. ඇයට නිවන් සුව අත්වේවා.
Niwan suwaya. Labawa 🙏🙏🙏🇰🇼❤️
ඔබ තුමියට නිවන් සුව ලැබේවා
දක්ෂ ගායනවෙිදි නිවන් සුව ලැබේවා
Obata Niwan Suwa Labewa 🙏🙏🙏🙏🕯🕯🕯🕯🕯🕯🕯🕯🙏🙏🙏
Niwan suwaya lebewa.....
🙏💐🙏
ඔබට niwan සුවය ලැබේවා
එතුමියට නිවන්සුව ලැබේවා !!!
rest in peace
Obata niwan suwa lebewa...
Niwan suwa ලැබේවා ...
Rest in peace 🙏 🕊
Very Sad😭. Niwan suwa Labewa
Dedhapalakainta කඩේ ගිය නිසා වටිනාකම අඩු una
අම්මෝ කඩේගිය හැටියට හිතුව තව කල්පයක් ඉදීවි කියල. මදැයි වෙච්ච දේ. අන්තිමට ගූ ගාගෙන මැරිලත් ගියා. අවුරුදු ගානක් හම්බකල අබිමානයට කල නිගාවක්.
ස්වර්ග සැප ලැබේවා!!!
Oh I'm shocked very beautiful inesent lady thank you we are listening your songs before yesterday my birthday we enjoyed your excellent songs,,oh no sorry madam,, R I P 🙏🙏❣🌷🎈 (/LONDON/NIHAL, NADI, NIMILA, ROSE AND DOUGLAS
ඔබට අමාමහ නිවන් සුව අත්වෙවා .
niwan suwaya labewa upadina jathi jathith mewan akal maranayak sidu nowewa
සදාකල් ජීවත්වූ කිසිවෙකු නැත!...නිවන්සුව..
මෙම කථාව මෙතුමියට ගැරහීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.මමත් මෙතුමිය ගේ ගීත රසිකයෙක්!...
රටේ පාලකයන්ගේ මෝඩකම කෙතරම් ද කියා හිතෙනවා තානාපති ලෙස පත්කල යුත්තේ
1) ඒ රට පිළිබඳ අවබෝධයක් ඇති අය
2) අපේ රට පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි
3) භාෂාව පිළිබඳ දැනුමක් ඇති අය
4) අපේ රට සහ ඒ රට අතර තිබෙන සම්බන්ධතා ආර්ථිකමය වශයෙන් ඉහලට ගෙන ඒමට සමර්ථ අය.
5) සෑම විටම තම පුරවැසියාගේ ඇහුන්කම් දෙන ඒ පුරවැසියාගේ ඕනෑ එපා කම් රාජකාරි මට්ටමින් ඉක්මන් සහ පහසු ආකාරයට ඉටුකිරීමට හැකියාව ඇති අය.
මේවා නොමැතිව තානාපති නිලධාරීන් පත්කල විට අපේ රටට, රටේ පුරවැසියන්ට සිදුවන සේවයක් නොමැත. කාලබීල විනොදචාරිකා ගිහින් සිටීමම නොවේ තානාපති නිලධාරියෙක් යනු.
එය වටහා ගන්න තරම් මෝඩ දේශපාලුවන්ට හැකියාවක් නැත.ඒ නිසා අපේ රටක් වශයෙන් ජාතියක් වශයෙන් අප හැමදාම අගාධයට යමින් ඇත....
Niwan suwa labewa obata tumiyata 🙏🙏
aiyyo..😊😊😊😊mettiniyane.obat.niwansuwa.lebewa
Niwan suwa lebewa 🙏 🙏 🙏
හොද මිනිස්සු ඔක්කොම යනවා අර කාලකන්නි 225 න් එකෙක් යනවද නෑනෙ..උන් තවත් මේකෙම ඉන්නවා කාලකන්නි හැත්ත
නිවන් සුව ලැබේවා...මෙතුමිය අපිව අමරුවෙ දාලා රට ගියා
Obathumiyata niwan suwa lebewaaa...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
නීලා වික්‍රමසිංහ කියන්නේ මම ඉතාමත්ම ප්‍රිය කරපු ආදරණීය ගායිකාවක් .අවුරුදු ගණනාවක් තිස්සේ දුක් මහන්සි වී ඇය විසින් ගොඩනගාගත් ඒ අභිමානය විනාශ කර දමා ගත්තේ ඇය විසින්ම තමන් නොදන්න දේශපාලනයක් කරන්න ගිය නිසයි .ඕනෑම කෙනෙකුට දේශපාලනය කරන්න අයිතියක් තිබුනත් නීලා රාජපක්ෂලා වෙනුවෙන් තම සීමා වැටකඩුලු බිඳ දමා එය අතික්‍රමණය කරමින් ගිය නිසා ජනතාවට ඇය ගැන විශාල කලකිරීමක් ඇතිවුණි .මට මතකයි එක් අවස්ථාවක ජනාධිපතිවරණයෙන් මහින්ද පැරදිච්ච වෙලාවේ ඇය මහින්දට කියනවා හොඳින් හෝ නරකින් ආපහු බලය ලබාගන්න කියායි .අන්න එදා තමා මගේ හිතින් නීලා සදහටම මිය ගියේ .කෙසේ හෝ ඇය දැන් ජීවතුන් අතර නැත .මරණින් පසු නැවත ඉපදීමක් නැති නිසා ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේද නැත .
රාජපක්ෂලාට පුකදුන් බැල්ලියක්
තන්හාය ජායතී සෝකෝ..... උතුරු අර්ධගෝලයේ ශීත කාලයේ නාකි ඇන්ටි දේශපාලන පත්වීමක් අරන් ගිහින් මැරුම් කෑව.....
මේකත් හරියටම මුරුත්තෙට්ටුවෙ ආනන්ද කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිකම ගත්තවගේ.....
රාජපක්ශලට කඩේයාම වෙනුවෙන් ලද තෑග්ගක්. අන්තිමේ තෑග්ගේ කවරය ඉවත් කිරීමටත් පෙර ඇය නික්ම ගියේ සොබාදහම සැමට ඉහලින් බව පසක් කරමින්
විදේශ රටක කොන්සල් වරියක් වෙන්න මැයට හැකියාව තිබුනේ තනතුරට අදාළව සපුරා තිබූ සුදුසුකම් මතද? නැතිනම් සාධකයන්ට කඩේ යාම මතද?
Sir hemadeinma fail
සාධකයන්ට කඩේ යාම mata.. 🤣🤣🤣🤣
Rest in peace
Niwan suwa labewa
Nivan suvaya labeva....
Rest In Peace 🙏🙏
මෑනියනි ඔබට නිවන් සුව ලැබේවා
කට්ටේ විද්ද පව තමයි
Maranna giya rata balapalla
Nila wikkarasinghe kalasuriyata niwana suwapathami 🙏🏻🙏🏻🙏🏻🙏🏻
She was a great singer but not sure about her ability to become a leading diplomat for Italy! ( she supported Gota last election may the reason to be appointed to that post )
Niwan suwa labewa 😢😢
Niwana suwaya labawa
නිලා මිස්ට නිවන්සුව..
😭😭😭😭